Home garden Organic Papaya cultivation in Sri Lanka Farmer's success story

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 42

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 9 месяцев назад +1

    යසයි මහත්තයෝ ❤

  • @rathnakumara99
    @rathnakumara99 4 года назад +6

    Love this gentleman who wants to give his products to customers without any harmful chemicals.
    Respect you sir 👏 🙏

  • @නිරෝෂා-ම8ඵ
    @නිරෝෂා-ම8ඵ 3 года назад +1

    තෙරුවන් සරණයි ඔබ දෙපලටම ගොඩක් වැදගත් වීඩියෝ එකක්
    දීර්ඝායුෂ ලැබේවා

  • @k.m.c.kumarinamarathna1456
    @k.m.c.kumarinamarathna1456 2 года назад

    මෙන්න මිනිස්සු.ජීවයේ පැවත්මට මේවගේ මහත්තුරැ අපි රැක ගන්න ඕන.බදු සරණනයි ඔබ දෙපලට

  • @sadunimunasinghe6724
    @sadunimunasinghe6724 4 года назад +2

    ඉදිරියේ ගොවිතැන් කරන්න බලාපොරොත්තු වෙන් ඉන්න ගොවි මහතුන්ට මේවා ගොඩක් වැදගත් වෙනවා,ඔබ තුමාට බොහොම ස්තුතියි,පුලුවන්නම් කෙසෙල් වගාව සම්බන්දව වීඩියෝවක් කරන්න

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 года назад

      ගොඩක් ස්තුතියි ඔබට. ලොකු ශක්තියක් ඒක. අනිවාර්යෙන්ම ඉදිරිපත් කරන්නම් කෙසෙල් වගාවේ මොන වගේ කරුනු සම්බන්දවද තොරතුරු අවශ්‍ය වෙන්නේ

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 4 года назад +2

    තෙරුවන්සරනයි ගොව්මත්මයා .තවතවත් සාර්තක වේවා..

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 года назад

      තෙරුවන් සරණයි.. ස්තූතියි අදහසට වගේම මේ පැත්තෙ ආවට

  • @AmandiImasha-x8c
    @AmandiImasha-x8c 6 месяцев назад

    Godak sthuthi 🥰

  • @champakumari4734
    @champakumari4734 4 года назад +1

    බුදු සරණයි ඔබ තුමන් ta.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 года назад

      බුදු සරණයි❤️

  • @Manoj19877
    @Manoj19877 4 года назад +2

    Good motivation well work

  • @nadeeshawellappili2698
    @nadeeshawellappili2698 4 года назад +5

    රටට සම්පතක් මෙවැනි ගොවි මහත්වරැ. එතුමාගේ කටයුතු සාර්ථක වේවා ......

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 года назад

      ඔබේ අදහස් ලොකු ශක්තියක්...ගොඩක් ස්තුතියි ඔබට❤️❤️🙂

  • @miravlogssl
    @miravlogssl 4 года назад +1

    නියමයි මමත් පටන් ගත්තා.ගස් 20 හිටවල තියෙන්නේ..

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 года назад +1

      නියමයි ගස් ලොකු වෙනකොට අපිට විස්තර කියන්න.

    • @miravlogssl
      @miravlogssl 4 года назад

      Krushi News අනිවාර්යයෙන්ම

  • @nilminijayasundara689
    @nilminijayasundara689 4 года назад +2

    Thankss

  • @vihangakaweeshwara7997
    @vihangakaweeshwara7997 6 месяцев назад

    ගස්ලබු වලට යොදා ගන්න පුළුවන් දිලිර නාශක මොනවද

  • @dhanushkajayathilaka5711
    @dhanushkajayathilaka5711 Год назад

    අපේ ගෙදර හොඳින් වැඩුන REDLADY ගස් ලබු ගහක් මල් පමණක් තියෙන්නේ ඇයි

  • @samanthakumara7967
    @samanthakumara7967 4 года назад

    Daladasamidu pihitai jayawewa mame idiriytama yanna obathumanta jayawewa. Bs

  • @thanujasenarathna5688
    @thanujasenarathna5688 4 года назад +1

    Jaya weawa obe wagawata bs

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 года назад

      බුදු සරණයි ස්තූතියි ඔබට කෘෂි නිව්ස් සමගින් එකතු වුණාට.

  • @chamanlakmal8751
    @chamanlakmal8751 3 года назад

    ඩොලමයිට් .. එප්පාවල පොස්පෙඩ් යෙදූ කොම්පෝස්ට් organic ද???

  • @tharindulakshan1516
    @tharindulakshan1516 3 года назад

    කෙසෙල් වගාව ගැන විඩියෝ එකක් ඕනි

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 года назад

      කෙසෙල් වගාවේ මොන වගේ තොරතුරුද ඔබට අවශ්‍ය වන්නේ

    • @tharindulakshan1516
      @tharindulakshan1516 3 года назад

      මුල සිටම දැනගන්න ඕන

  • @ariyathilakagamaga3831
    @ariyathilakagamaga3831 3 года назад

    විමලදාස මහතාගේ වගාව සාර්තක වේවා.....

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 года назад

      ස්තුතියි ඔබටත්

  • @champakumari4734
    @champakumari4734 4 года назад +1

    අපේ රටේ inna nikamo me mamalage wada diyaha balalawath hadiyaw..na naha kiya kiya eka ekata bana bana in nathuwa.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 года назад

      ස්තුතියි ඔබ තුමියගේ අදහසට.

  • @DhammkaDhammika
    @DhammkaDhammika Год назад

    Kaggelagada me dawsawala tiyenne

  • @mohammedfazmizubair9145
    @mohammedfazmizubair9145 3 года назад

    Pepol gaha usa yannethuwa hadaganne kohomada ?

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 года назад +2

      විශේෂයෙන්ම අඩු ආලෝකයක් ලැබීම ගස්ලබු ගස් උස යන්න බලපානවා. ඒක නිසා මුල් අවස්ථාවේ සිටම හොඳ ආලෝකයක් ලැබෙන විදිහට වගා ක්ෂේත්‍රය සකස් කරගන්න ඕන. ඒ වගේම පසේ සාරවත් බව පිළිබදවත් වැඩි අවධානයක් දෙන්න ඕන රසායනික පොහොරවලට අමතරව කාබනික පොහොර පසට එකතු කරන්න ඕන.

    • @mohammedfazmizubair9145
      @mohammedfazmizubair9145 3 года назад +1

      @@KrushiNewsLK thank you

  • @udaramadushan9290
    @udaramadushan9290 4 года назад +1

    plant breeding techniques gena lankawe course ekak karanna puluwan thenaka contact number ekak oba thumata puluwannm laba denna

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 года назад

    අමාරුයිනෙ හදා ගන්න

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 года назад

      මොන වගේ ප්‍රශ්න වලට ද ඔබ තුමියට මුහුණ දෙන්න උනේ. මුල ඉදන්ම නිවැරදි විදියට කළා නං ගැටළු ගොඩක් අඩු කර ගන්න පුළුවන්.