Papaya Cultivation Project at Vavuniya - අතමිට සරුකරන වව්නියාවේ Red Lady පැපොල් වගාව

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 65

  • @NamalSadaruwan-t6y
    @NamalSadaruwan-t6y Месяц назад +1

    එකෙන්ම සෙට්👍

  • @nishantharodrigo6381
    @nishantharodrigo6381 2 года назад +1

    සංතෝසයි මෙහෙම දකින එකත්

  • @sheetasitha8781
    @sheetasitha8781 2 года назад +5

    ඔව් සහතික ඇත්ත මේ ේදශපාලුවන්ගෙන් කිසිම වැඩක් නෑ ... කිසිම ජාති ආගම් බෙදයකින් තොරව අපි ශ්‍රී ලාංකික ජනතාව හැටියට එකට එකතු වී අත්වැල් බැඳගෙන වගා කරගමු... බොහොම ස්තූතියි සර් ට 🙏 මේ ගොවි මහත්ම මහත්මියන්ට අත දීම ගැන 🙏🙏

    • @AParkSriLanka
      @AParkSriLanka  2 года назад

      අපි අත්වැල් බැදගමු... යුතුකම ඉටුකරමු. ස්තූතියි ඔබට

    • @prasannaperera5037
      @prasannaperera5037 5 месяцев назад

      දේවක අයියගේ නම්බරේ දෙන්න පුලුවන්ද

  • @rajurajapaksha1467
    @rajurajapaksha1467 2 года назад +1

    Teruwan saranai,,, jayen jayama wewa

  • @gehannissanka1252
    @gehannissanka1252 Год назад

    Very good job congratulations

  • @FaithandFun-w6q
    @FaithandFun-w6q 2 года назад +2

    Nice sharing 😊 love it 💓

  • @DinuwanFernando-qh6bn
    @DinuwanFernando-qh6bn 3 месяца назад +1

    4:05

  • @yapacreation
    @yapacreation 2 года назад +1

    Great work 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Wasantha359
    @Wasantha359 Год назад +2

    Mama gaslabu waga k kenek mata udawwak denna kenek innawanm katha k mata wathura moter prasnayak thiyenawa.

    • @AParkSriLanka
      @AParkSriLanka  Год назад

      ASMP ( කෘෂි නවීකරණ ව්‍යාපෘතිය )
      පළාත් ව්‍යාපෘති කාර්‍යාල සම්බන්ධකරගැනීම සදහා පහත දුරකථන අංක භාවිතා කරන්න.
      • උතුරැ පළාත - 0212216358
      • මධ්‍යම පළාත - 0662059190
      • නැගෙනහිර පළාත - 0652059190
      • උතුරැමැද පළාත - 0252227885
      • ඌව පළාත - 0552277830
      • ප්‍රධාන කාර්යාලය ( පරිපාළන ) කොළඹ - 0112877550
      කාර්යාල දිනයන්හී උදෑසන 10ත් සවස 4ත් අතර කාළය තුල ඇමතුම් ලබාගත හැකිවේ. අධික ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බැවින් සහ අපගේ නිළධාරීන් ප්‍රයෝගිකව ගොවිබිම් වල තම රාජකාරී කටයුතු ඉටුකරන බැවින්, ඔබගේ දුරකථන ඇමතුම මගහැරී හෝ යම් ප්‍රමාධයක් සිදුවීනම් ඒ පිලිබදව සමාව අයැද සිටිමු. අප නිර්න්තරයෙන්ම ඔබට සහාය වීමට සහ රටට නව කෘෂි තාක්ෂණ නවෝධයක් ඇතිකිරීමට කැප වී සියිමු. ස්තූතියි.

  • @darshana4717
    @darshana4717 4 месяца назад +1

    Piti makunata profenophos thel ගැහුවා , දැන් කොල පිච්චිලා වගෙ තැනින් තැන එ ඇයි , මොකද්ද එකට කරන්නේ

    • @AParkSriLanka
      @AParkSriLanka  3 месяца назад

      ඔබගේ පළාතේ කෘෂි නිළධාරීතුමන් හමුවී උපදෙස් ලබාගන්න

  • @lahirualuthgedara2689
    @lahirualuthgedara2689 2 года назад +3

    Please promote this channel to a wider audience.

  • @kandiahjegatheesan3906
    @kandiahjegatheesan3906 2 года назад

    Super

  • @Smart_finds
    @Smart_finds 2 месяца назад +1

    Kegalle wala hadanna barida

    • @AParkSriLanka
      @AParkSriLanka  Месяц назад

      ASMP ( කෘෂි නවීකරණ ව්‍යාපෘතිය )
      පළාත් ව්‍යාපෘති කාර්යාල සම්බන්ධකරගැනීම සදහා පහත දුරකථන අංක භාවිතා කරන්න.
      • උතුරැ පළාත - 0212216358
      • මධ්‍යම පළාත - 0662059190
      • නැගෙනහිර පළාත - 0652059190
      • උතුරැමැද පළාත - 0252227885
      • ඌව පළාත - 0552277830
      • ප්‍රධාන කාර්යාලය ( පරිපාළන ) කොළඹ - 0112877550
      කාර්යාල දිනයන්හි උදෑසන 10ත් සවස 4ත් අතර කාළය තුල ඇමතුම් ලබාගත හැකිවේ. අධික ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බැවින් සහ අපගේ නිළධාරීන් ප්‍රයෝගිකව ගොවිබිම් වල තම රාජකාරී කටයුතු ඉටුකරන බැවින්, ඔබගේ දුරකථන ඇමතුම මගහැරී හෝ යම් ප්‍රමාදයක් සිදුවීනම් ඒ පිලිබදව සමාව අයැද සිටිමු. නිරන්තරයෙන්ම ඔබට සහය වීමට සහ රටට නව කෘෂි තාක්ෂණ නවෝදයක් ඇතිකිරීමට අපි ඇප කැප වී සිටිමු.
      ස්තූතියි.
      A - Park මාධ්‍ය ඒකකය

  • @Sandaruwan1994
    @Sandaruwan1994 6 месяцев назад +1

    මැදවච්චිය nadda me wadasatahan

    • @AParkSriLanka
      @AParkSriLanka  5 месяцев назад

      ASMP ( කෘෂි නවීකරණ ව්‍යාපෘතිය )
      පළාත් ව්‍යාපෘති කාර්යාල සම්බන්ධකරගැනීම සදහා පහත දුරකථන අංක භාවිතා කරන්න.
      • උතුරැ පළාත - 0212216358
      • මධ්‍යම පළාත - 0662059190
      • නැගෙනහිර පළාත - 0652059190
      • උතුරැමැද පළාත - 0252227885
      • ඌව පළාත - 0552277830
      • ප්‍රධාන කාර්යාලය ( පරිපාළන ) කොළඹ - 0112877550
      කාර්යාල දිනයන්හි උදෑසන 10ත් සවස 4ත් අතර කාළය තුල ඇමතුම් ලබාගත හැකිවේ. අධික ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බැවින් සහ අපගේ නිළධාරීන් ප්‍රයෝගිකව ගොවිබිම් වල තම රාජකාරී කටයුතු ඉටුකරන බැවින්, ඔබගේ දුරකථන ඇමතුම මගහැරී හෝ යම් ප්‍රමාදයක් සිදුවීනම් ඒ පිලිබදව සමාව අයැද සිටිමු. නිරන්තරයෙන්ම ඔබට සහය වීමට සහ රටට නව කෘෂි තාක්ෂණ නවෝදයක් ඇතිකිරීමට අපි ඇප කැප වී සිටිමු.
      ස්තූතියි.
      A - Park මාධ්‍ය ඒකකය

  • @warunikaushalya2078
    @warunikaushalya2078 2 года назад +1

    👍👍👍👍

  • @viranchanura3834
    @viranchanura3834 2 года назад +3

    නියම වැඩසටහනක් ඒ මිනිස්සුන්ට කිසිම දේශපාලනය කරන හරකෙක් බලන්නේ නෑ.. අපි අනිවා උදව් කරන්න ඕනේ ජාති ආගම් නොබලා🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🏽

  • @malikaariyarathne4159
    @malikaariyarathne4159 2 года назад +3

    සීතල පලාත් වලත් වගාව කරන්න පුලුවන්ද

    • @AParkSriLanka
      @AParkSriLanka  2 года назад

      0112 877 550 ඇමතීමෙන් ඔබට තොරතුරැ ලබාගතහැක. ස්තූතියි!

    • @musthafaalim8644
      @musthafaalim8644 2 года назад

      No.hot

  • @amilaabewickrama5628
    @amilaabewickrama5628 Год назад +1

    කරුණාකරලා මට කියන්න මේ වැඩසටහන සමග අපි සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා🙏🙏🙏🙏

    • @AParkSriLanka
      @AParkSriLanka  Год назад

      ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා කරැණාකර 0112877559 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි උදෑසන 10 සිට සවස 4 දන්වා අපගේ ප්‍රධාන කාර්‍යාලය අමතන්න. ස්තූතියි!

  • @SajithUdayanga-m4d
    @SajithUdayanga-m4d Год назад +2

    වැඩේනං නරක නෑ අව්ල තියෙන්නෙ අපේ වයඹට ඔය වයාපෘති නෑනෙ....... අපි දැනටත් අපණයන සදහා මෑ පතෝල වගාව වෙන්නෙ ඔය වගේ වැඩසටහන් ඉස්සරහටවත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තිබ්නං අපිත් ගොඩ රැකියා කීපකුත් දෙන්න පුළුවන්.......

    • @AParkSriLanka
      @AParkSriLanka  Год назад +2

      මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ තෝරාගත් ප්‍රදේශයන්හී පමණක් ක්‍රියාත්මක ව්‍යාපෘතියක් බැවින් එම නිර්නායකයන්ගෙන් පරිභාහිරව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම පිලීබදව කනගාටුව ප්‍රකාෂකරමු. ශ්‍රී ලංකාවේ අනාගත කෘෂි නවෝදයට අවශ්‍ය විවිධ කාළගුණික දේශගුණීකතත්වයන් හමුවේ මූලික පර්යේශණ කිරීම සදහා සහ එම ව්‍යාපෘති සැබෑ භුමියේ ක්‍රියාත්මක වන විට පැනනැගෙන ගැටලු මුලික වශයෙන් පර්යේශණාත්මකව අධික්ෂණය කරමින් ස්ථිර විසදුම් ලබා දීම අරමුණූ කරගනිමින් මෙම ව්‍යාපෘතිය මෙසේ තෝරාගත් ප්‍රදේශයන්හී සිදුකිරීමේ අරමුණ වේ. ඔබට අවශ්‍ය සියලු නව කෘෂි තාක්ෂණ දැණූම ලබාදීමට අපට හැකියාව ඇත. ඔබගේ අරමුණ අත්නොහරින්න. එය මල්ඵල ගැන්වීමට ඔබට මෙන්න රටට අවශ්‍ය කෘෂි නවීකරණ දැණුම ලබාදීම අපගේ ඒකායන අරමුණ වේ. වැඩිවිස්තර සදහා කාර්‍යාල දිනයන්හී උදෑසන 10ත් සවස 4ත් අතර 0112877559 අංකය අමතා තොරතුරැ ලබාගන්න. ස්තූතියි

  • @kaumadidedduwage2173
    @kaumadidedduwage2173 2 года назад +2

    ඒ ජලය මුලට ලබාදෙන තාක්ෂණයට මොකද්ද කියන්නේ

    • @AParkSriLanka
      @AParkSriLanka  2 года назад

      අප සමග සම්බන්ධ වුවාට ස්තූතියි. ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා 0112877550 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි අප ප්‍රධාන කාර්‍යාලය අමතන්න.
      ස්තූතියි

  • @Life_of_Animals191
    @Life_of_Animals191 10 месяцев назад

    MATARA pradeshaye nadda me programme ek???????????

    • @AParkSriLanka
      @AParkSriLanka  4 часа назад

      මෙම ලිංක් එකෙන් අපගේ සියලූම ෆාමර් කම්පැණි වල ( PUC ) දුරකථන අංකයන් සදහන්කර ඇත. ඔබගේ අවශ්‍යතාවය අනුව / භෝගය අනුව ඒ ඒ ආයතන සම්භන්ධකරගනිමින් නව තාක්ෂණය ලබාගන්න :
      facebook.com/A.Park.Sri.Lanka/posts/pfbid0hNwhdzAu1dCdJe9mFb7XvzS4Qs1myaDGESxUn4tDG1Z99hHDVdkfE8mUN6HHFTMCl

  • @RilshatKunji
    @RilshatKunji Год назад +1

    Mata gaslabu ganna thenaka t p nombers oni

    • @AParkSriLanka
      @AParkSriLanka  Год назад +1

      ASMP ( කෘෂි නවීකරණ ව්‍යාපෘතිය )
      පළාත් ව්‍යාපෘති කාර්‍යාල සම්බන්ධකරගැනීම සදහා පහත දුරකථන අංක භාවිතා කරන්න.
      • උතුරැ පළාත - 0212216358
      • මධ්‍යම පළාත - 0662059190
      • නැගෙනහිර පළාත - 0652059190
      • උතුරැමැද පළාත - 0252227885
      • ඌව පළාත - 0552277830
      • ප්‍රධාන කාර්යාලය ( පරිපාළන ) කොළඹ - 0112877550
      කාර්යාල දිනයන්හී උදෑසන 10ත් සවස 4ත් අතර කාළය තුල ඇමතුම් ලබාගත හැකිවේ. අධික ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බැවින් සහ අපගේ නිළධාරීන් ප්‍රයෝගිකව ගොවිබිම් වල තම රාජකාරී කටයුතු ඉටුකරන බැවින්, ඔබගේ දුරකථන ඇමතුම මගහැරී හෝ යම් ප්‍රමාධයක් සිදුවීනම් ඒ පිලිබදව සමාව අයැද සිටිමු. අප නිර්න්තරයෙන්ම ඔබට සහාය වීමට සහ රටට නව කෘෂි තාක්ෂණ නවෝධයක් ඇතිකිරීමට කැප වී සියිමු. ස්තූතියි.

  • @sureshlakshitha9195
    @sureshlakshitha9195 2 года назад +1

    මම අනුරාධපුර.. කොහොමද නව්‍යකරන ව්‍යපෘතියට එකතු වෙන්නේ.. විස්තර දෙන්න ප්ලීස්

    • @AParkSriLanka
      @AParkSriLanka  2 года назад

      අප සමග සම්බන්ධ වුවාට ස්තූතියි. ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා 0112877550 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි අප ප්‍රධාන කාර්‍යාලය අමතන්න.
      ස්තූතියි

  • @vijaya2270
    @vijaya2270 2 года назад +1

    ප්‍රොජෙක්ට් එකට සපෝර්ට් කරන්නේ කුමන ආයතනයකින් ද ?

    • @AParkSriLanka
      @AParkSriLanka  2 года назад

      මෙය ලෝක බැංකු ව්‍යාපෘතියකි. කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මෙහෙයවනු ලබයි

    • @AParkSriLanka
      @AParkSriLanka  2 года назад

      www.asmp.lk

  • @Winmoney94
    @Winmoney94 2 года назад +1

    Gaslabu ganna company 1 contact number 1 nadda

    • @AParkSriLanka
      @AParkSriLanka  2 года назад +1

      අප සමග සම්බන්ධ වුවාට ස්තූතියි. ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා 0112877550 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි අප ප්‍රධාන කාර්‍යාලය අමතන්න.
      ස්තූතියි

  • @nishshankajayasooriya3893
    @nishshankajayasooriya3893 2 года назад

    මම අම්පාර උහන පදිංචිව ඉන්න කෙනෙක් . මම වගා කරලා තියනවා අක්කර 4 TOMJC අඹ වගාකරලා තියනවා. මට අවශ්‍යයි මෙම ඉඩමේ අතුරු වගාවක් අරම්භ කරන්න. I need your help and advices for profitable agriculture project starting in my land

    • @AParkSriLanka
      @AParkSriLanka  Год назад

      ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා කරැණාකර 0112877559 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි උදෑසන 10 සිට සවස 4 දන්වා අපගේ ප්‍රධාන කාර්‍යාලය අමතන්න. ස්තූතියි!

  • @dimuthubandara5483
    @dimuthubandara5483 8 месяцев назад

    සම්බන්ධවෙන්නෙ කොහොමද

    • @AParkSriLanka
      @AParkSriLanka  4 часа назад

      මෙම ලිංක් එකෙන් අපගේ සියලූම ෆාමර් කම්පැණි වල ( PUC ) දුරකථන අංකයන් සදහන්කර ඇත. ඔබගේ අවශ්‍යතාවය අනුව / භෝගය අනුව ඒ ඒ ආයතන සම්භන්ධකරගනිමින් නව තාක්ෂණය ලබාගන්න :
      facebook.com/A.Park.Sri.Lanka/posts/pfbid0hNwhdzAu1dCdJe9mFb7XvzS4Qs1myaDGESxUn4tDG1Z99hHDVdkfE8mUN6HHFTMCl

  • @dinasirimarabagenilminis5062
    @dinasirimarabagenilminis5062 2 года назад

    අනේ මටත් මේ කුමන හෝ වගාවක් කරන්න ආසයි මේ අය සම්බන්ධ කරගන්නේ කොහොමද කියන්න

    • @AParkSriLanka
      @AParkSriLanka  Год назад +1

      ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා කරැණාකර 0112877559 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි උදෑසන 10 සිට සවස 4 දන්වා අපගේ ප්‍රධාන කාර්‍යාලය අමතන්න. ස්තූතියි!

  • @kumarakariyawasam7287
    @kumarakariyawasam7287 Год назад

    Apita puluwanda sambanada wenna...

    • @AParkSriLanka
      @AParkSriLanka  Год назад

      ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගැනීම සදහා කරැණාකර 0112877559 දුරකථන අංකයෙන් සතියේ දිනයන්හි උදෑසන 10 සිට සවස 4 දන්වා අපගේ ප්‍රධාන කාර්‍යාලය අමතන්න. ස්තූතියි!

  • @abdulraheemjameel5879
    @abdulraheemjameel5879 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🇱🇰🇶🇦

  • @thayaparansubramaniam3427
    @thayaparansubramaniam3427 2 года назад +4

    i like your buissnes way
    you help tamil people also you give your tp no please

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 2 года назад +2

    අපිට ඔයාලා එක්ක සම්බන්ද වෙන්න නොම්බරයක් දෙන්න

    • @AParkSriLanka
      @AParkSriLanka  2 года назад

      0112877550 අංකයෙන් කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ ප්‍රධාන කාර්‍යලය අමතා වැඩි විස්තර ලබාගන්න. ස්තූතියි.

  • @dinakuma2342
    @dinakuma2342 8 месяцев назад

    වැඩෙත් එක්ක එකතු වෙන්න කැමතියි ඒත් සබරගමුවට නෑනේ.

    • @AParkSriLanka
      @AParkSriLanka  4 часа назад

      මෙම ලිංක් එකෙන් අපගේ සියලූම ෆාමර් කම්පැණි වල ( PUC ) දුරකථන අංකයන් සදහන්කර ඇත. ඔබගේ අවශ්‍යතාවය අනුව / භෝගය අනුව ඒ ඒ ආයතන සම්භන්ධකරගනිමින් නව තාක්ෂණය ලබාගන්න :
      facebook.com/A.Park.Sri.Lanka/posts/pfbid0hNwhdzAu1dCdJe9mFb7XvzS4Qs1myaDGESxUn4tDG1Z99hHDVdkfE8mUN6HHFTMCl

  • @ChanakaSadaruwan-d7x
    @ChanakaSadaruwan-d7x 10 месяцев назад

    මෙකෙ. ආදයම කියන්නෙ නැ නෙ