Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හොඳ මෙහෙවරක් , කාලීන අවශ්‍යතාවයක් ..........කිලෝ පේර නමින් හදුන්වන පේර පිළිබඳව දෙනුවත් කරන්නේනම් මැනවි.ඔබට ජය හා සතුට !!!!!
අදහස් ලොකු ශක්තියක් සහෝ.ඉතාමත් ඉක්මනින් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ගොඩාක් ස්තුතියි අදහසක් එකතු කලාට දිගටම කෘෂි නිව්ස් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා
ඇත්තටම මාත් මේ ගැන හොයමින් ඉද්දියි මේ වීඩියෝ එක දැක්කෙ .ගොඩක් වැදගත් වීඩියෝ එකක් . බොහොමත්ම ස්තුතියි ඔබට .
ගොඩක් වටිනවා. ගොඩක් ස්තූතියි
වැදගත් වැඩ සටහනක් ඉස්තුති දැනුම දුන්නට
ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට දිගටම කෘෂි නිව්ස් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා ඔබට
ස්තුතියි
Thank you👍
Welcome
Godak wadagath oyage canal eka
Obata jaya
වැදගත් මෙහෙවරක්..🙏
ගොඩක් ස්තුතියි
Godaak pin aiye idiriyatath me wage wedagath video ekak aran enna🙏🙏🙏
Jalaya kohomoda yodana widiha poddak kiyala denna
akkara akakata laksha 10 - 14 kiuwe, auruddakatada ? aurudu 2.5 da?
Apata ada wanavita gaslabu ata ganna thiyenawada....demuhun hodama aawa....
Local nam horana hybrid. Imported nam redlady wage brands tiyenawa
Bohoma wadagth thank you..
ගොඩාක් ස්තුතියි ප්‍රතිචාරයට දිගටම අපිත් එක්ක ඉන්න
Gaslabu wagakala bumi yaka naeatha waga karanna bareda
බොහොම ස්තූතියි මහත්මයා ඔබට.
ඔබටත් ස්තූතියි
ස්තුති
Sar bija akkara kalakata kohomada
බොහොම ස්තූතියි අයියේ!
ස්තුතියි මල්ලී ඔබටත් අදහසක් එක් කලාට.
Me oyala wagawa gana kiyala denawa wage meladapola hadunwala dunnoth nada hoda api waga karala gedara thiyan inda unoth bussnas eka iwarai neda.
thxu
Good
Thanks for your valuable feedback ❤️
ආදායම කීවේ වාර්ෂික ආදායමද නැත්නම් වගාව පවතින සම්පූර්ණ කාලයේ ආදායමද කරුණාකර නැවත පැහැදිලි කරන්න පුලුවන්ද මොකද මම අක්කර 5ක විතර වගාවක් පටන්ගන්න හිතාගෙන ඉන්නේ
Papol wagawa patan ganna kalin pala 50 ka vitara wagwak karala balana eka hodada...sir ge adahasa denaganna puluwanda..
හොඳටම හොඳයි. පැල මිලදී ගන්නේ නැතුව බීජ අරගෙන මුල ඉදන් පටන් ගන්න. හොඳ දැනුමක් ගන්න පුලුවන්. ඊට පස්සෙ ටික ටික වපසරිය වැඩි කර ගන්න. එතකොට පැල මිලදී ගන්නේ නැතුව සියලුම දේ තමන්ටම කර ගන්න පුලුවන්. සුභ පතනවා වගාවට
Thank you sir..
Piti makunata profenophos thel ගැහුවා , දැන් කොල පිච්චිලා වගෙ තැනින් තැන එ ඇයි , මොකද්ද එකට කරන්නේ
සමහරවිට සාන්ද්‍රනය වැඩිවීම නිසා වෙන්න පුළුවන්. පිච්චිලා වගේ තියෙනවා නම් ඒවා නිවැරදි කරන්න බෑ. අලුතෙන් එන පත්‍ර දළු හරියට එනවා නම් ප්‍රශ්නයක් නෑ
Cinta gaslabu beeja kohenda ganna tiyenne
contact best seeds company
ගස්ලබු වගාවට පොහොර යොදන ආකාරය ඒ ඒ අවධි වලදී මිශ්‍රණය සහිතව කියලා දෙන්නකෝ සර් මුල සිටම
ok. hadisi nam department of agriculture papol wagaa pothe tiyenawa wistara.
Pela ganna puluwanda
i need to grow Papaya in pots. Can you share details please
Don't need to buy, you can prepare it, using seeds. That's cheaper than buying.
Horana ewa ganne kohomada ?
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බිජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවි සැල් වලින් මිලදී ගන්න පුළුවන්
Api gaw pela thiyenwa
@@naleenmadawa3196 kohenda ganna puluwanne contact number akak dennako
Wala sakasana videya danaganna පුළුවන්ද
වල අඩුම වශයෙන් සෙ.මී 45x45x45 වෙන්න ඕන. මීට වඩා පොඩි වෙන්න බෑ. ලොකු වුනාට ප්‍රශ්නයක් නෑ වැඩිය හොඳයි. වල පුරවන්න ඕන. මෙකට මතුපිට පස් : කොම්පොස්ට් : දහයියා අඟුරු 1:1:1\3 මිශ්‍රනය සුදුසුයි. වල පුරවලා පොලොවෙන් උඩට මුදුන් කරන්න. නැත්නම් වැස්සක් දෙකක් යනකොට වල බහිනවා. ඊලගට වතුර එකතු වෙලා පැල කුනු වෙනවා. පාන්ශු දිලීර නාශකයක් එකතු කරන එක හොදයි පැල හිටවන්න කලින්. ඊලගට දවස් දෙකකට විතර පස්සෙ වලේ මුදුනේ පැලේ තිඅයන්න පුලුවන්
Horana hybrid biija ganda puluwan kohenda..
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපන ද්‍රව්‍ය අලෙවි සැලකින් මිලදි ගන්න පුලුවන් scontent.fcmb10-1.fna.fbcdn.net/v/t1.15752-0/p480x480/91777238_357290525187596_1833844971174625280_n.jpg?_nc_cat=101&_nc_sid=b96e70&_nc_ohc=vQBUifQmNbkAX-PO-Yl&_nc_ht=scontent.fcmb10-1.fna&_nc_tp=6&oh=8b2b5a644ef3774ca08b319315e9efd0&oe=5ED0D613
Eikunna gannna aya innawada
මීට වඩා ලාබ ගන්න පුලුවන්...එ වගේම මීට වඩා පල දරනවා...එක ගහාක 500kg වගේ ගන්න පුලුවන් red leady අවුරුදු 3න්..
ඔව් අවම ප්‍රමාණයන් තමා මෙහිදී සඳහන් කරන්නේ. අනෙක් තත්ව හොඳනම් නිවැරදි තාක්ෂණය භාවිතා කරනවා නම් මීට එහාට පැහැදිලිවම යන්න පුලුවන්. ස්තුතියි අදහසට ඔබේ
ඔයා වගා කරන කෙනෙක් ඩ
Oya waga karanawada
Hariyat karoth අක්කර 1ක wagawen ලක්ෂ 20k 25k aniwaren gann පුළුවන් 👋
කියපු අදායම මාසික ආදායමක්ද. නැත්තන් අවුරුදු 2.5ටම අදායමද... අඩෝ මෙච්චර හොඳ වීඩියෝ එකක අත්‍යාවශයම කාරණය පැහැදිලි නැත්තන් වීඩියෝ එකෙන් වැඩක් නෑනෙ.
මේකෙ කියන්නෙ හොරණ දෙමුහුන් නම් ගහකින් අවුරුද්දකට කිලෝ 60 ක් විතර ගන්න පුලුවන් කියල , කිලෝ එකක් රුපියල් 40 ක් වගේ උනොත් අවුරුද්දකට ගහකින් රුපියල් 2400 ක් ගන්න පුලුවන් , එහෙම උනොත් ගස් 800 කට රුපියල් ලක්ෂ 19 ක් වගේ ගන්න පුලුවන් , ඒක ආසන්න කරල තමයි මේ ගාණ කියන්නෙ අවුරුදු දෙක හමාරකට.මට තේරුණ විදියට එහෙමයි.
හොරණ හයිබ්‍රීඩ් බීජ මිසගත හැකි තැනක් කියන්න
හොරන දෙමුහුන් එක ගත්තා ගන්නොරුවේන්
Mula idan hitawana video ekak ona
අනිවාර්යෙන් දෙන්නම් ඔබට ස්තුතියි කෘෂි නිව්ස් එක්ක එකතු වුනාට
🤟❤️
genum karuwan hoyaganneka thama prashne.ekata piliyamak denna
පැපොල් වලට හොඳ ඉල්ලුමක් තියෙනවා බය නැතුව පටන් ගන්න
ඔනෙම පසකට ගස්ලබු හරියනවද
එහෙම බෑ. හොදට ජල වහනය වෙන, කාබනික පසක් හොදයි.. මැට් අඩු ලොම් පස තමයි හොදම
@@KrushiNewsLK මම වගා කලා 💜️💜️
@@wimukthimaduranga9239 niyamayi
Apita පැළ ganna puluvanda
ඔබට බීජ වෙළඳ පොලෙන් මිලදී ගෙන ගෙදරම තවාන් කර ගන්න පුලුවන්. එය තමයි ලාභ දායකම ක්‍රමය. එහෙම නැත්නම් පැල අලෙවි සැල් වලින් පැළ උනත් මිලදී ගන්න පුලුවන්. ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට දිගටම කෘෂි නිව්ස් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා ඔබට
මන් ඔයාගෙ කලින් වීඩියෝ එකකට දාපු කමෙන්ට් එකම මේකටත් දාන්න හිතුව.. දැන් මෙතනදිත් අපිට පැහැදිලි නෑ ලක්ශ 10ක 14ක ආදායමක් ලැබෙන්නෙ කොච්චර කාල සීමාවකින්ද කියන එක.
Aurudu dekahamarakin
Pala ona aya kiyanna
Mata udawwak one.phon numbar ekak denda
0705577880 whats app karanna
Pon nambara danna pulwan da
ona deshagunika thathwayaka puluwanda
හොඳ මෙහෙවරක් , කාලීන අවශ්‍යතාවයක් ..........
කිලෝ පේර නමින් හදුන්වන පේර පිළිබඳව දෙනුවත් කරන්නේනම් මැනවි.
ඔබට ජය හා සතුට !!!!!
අදහස් ලොකු ශක්තියක් සහෝ.ඉතාමත් ඉක්මනින් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ගොඩාක් ස්තුතියි අදහසක් එකතු කලාට දිගටම කෘෂි නිව්ස් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා
ඇත්තටම මාත් මේ ගැන හොයමින් ඉද්දියි මේ වීඩියෝ එක දැක්කෙ .ගොඩක් වැදගත් වීඩියෝ එකක් . බොහොමත්ම ස්තුතියි ඔබට .
ගොඩක් වටිනවා. ගොඩක් ස්තූතියි
වැදගත් වැඩ සටහනක්
ඉස්තුති දැනුම දුන්නට