බස්වල යද්දි මට එන සිතුවිලි Dilip Thejana buswala yaddi mata ena sithuvili දිලිප් තේජන

Поделиться
HTML-код
  • Опубликовано: 27 ноя 2024

Комментарии • 245

  • @Mahmodyakk-i9k
    @Mahmodyakk-i9k 26 дней назад +104

    අපෙන් කීයක් හරි අඩු උනොත් කොන්දොස්තර අපිව මරාගෙන කන්න හදනවා හැබැයි කොන්දොස්තරට අපේ ඉතුරු සල්ලි දෙන්න බැරි වුනොත් මීක් නෑ 😂😂😂

    • @Nimesh_Mahattaya
      @Nimesh_Mahattaya 25 дней назад +2

      ඔව් පරයෝ රුපියල් දෙකක් අඩු උනත් මාර ටෝක් දෙන්නේ. හැබැයි අපි ඉතුරු ඇහුවොත් ඒවා නෑ 😂😂

    • @creativeschool9788
      @creativeschool9788 25 дней назад

      Mn nan bus eka dewanath karala ithuru illagathee

  • @KusalaDamma-gp6uk
    @KusalaDamma-gp6uk 26 дней назад +16

    ආ බොල අයියෙ මං හිතන් උන්නෙ ගම්පහ තියෙන්නේ ලංකාවෙ කියල බැලින්නං ගම්පහ,යාපනය ,හිඟුරක්ගොඩ තියෙන්නේ පිටරටනෙ සුපිරියක් ඈ ජයවේවා

    • @yb243
      @yb243 26 дней назад +1

      🤣🤣🤣🤣

  • @dinukashehan3073
    @dinukashehan3073 26 дней назад +11

    හක්ක බොක්කේ වැදිලා පස්සේ මල් පිපෙනවා මොනවද ඕයි මේ වචන සුපිරි අය්යේ ❤😅😂😂😂

  • @Voldemort-f3s
    @Voldemort-f3s 24 дня назад +14

    නූපේ රාහුල ඉසදින් පාලටුව අකුරැස්ස මාතර රූට් එකේ එකෙක් කොන්දා😂

  • @visionelectronic4811
    @visionelectronic4811 26 дней назад +66

    අඩෝ ඒ රටේ බස් දැක්කාම අපේ රටේ දුවන ලොරි චැසි මොනාද කියලා හිතෙනවා බං[bus picco fire wenna epa atta kiwwe]

    • @DilshanJayalath807
      @DilshanJayalath807 26 дней назад +6

      ඇත්ත 😊

    • @Ammo_bn
      @Ammo_bn 24 дня назад +10

      ගානෙ හැටියටනෙ බන් වාහනේ හදල තියෙන්නෙ😂 උබල ඒ බස් වල යන්නෙ AC බස් වලට වඩා අඩු ගානට නේද😂

    • @IsuriHettiarachchige
      @IsuriHettiarachchige 22 дня назад

      Machan ape rate palakayo nisai lorry Chashi Tyne...me wge ratak uanam ape unuth euemai.amatjka karanna epa yurope country wala inneth mehe lorry chsshi padapu driverla thamai..thamange de agayapan gon pakaya

    • @sanpromaxofficial
      @sanpromaxofficial 22 дня назад +3

      200% true 😢

    • @Nimnaya-v6s
      @Nimnaya-v6s 22 дня назад +1

      ම්ම්

  • @kavii491
    @kavii491 26 дней назад +10

    අයියේ ඔයාගේ කාර් එකේ යතුර ඔයාගේ කලිසමේ ගහල තියෙන්නේ❤😂

  • @Danuka-nawod1124
    @Danuka-nawod1124 25 дней назад +6

    ම‍‍ං ආසම අර ටින්බෙලෙක්කෙ වගේ ladies වොයිස් එකට.....😂❤

  • @gtri4t1233
    @gtri4t1233 25 дней назад +13

    2:42 කාර් එකේ key එකකුත් තියේ හැබැයි කලිසමේ 😂😂

  • @sahasmiA
    @sahasmiA 19 дней назад +7

    අඩෝ පන්දාහෙ ඉතුරු ගත්තෙ නෑ😂😂 බහිද්දි

  • @cartoon.hub1111
    @cartoon.hub1111 23 дня назад +7

    දිලිප් අයියේ ඉතුරු සල්ලී 😂

  • @dtsfinest
    @dtsfinest 26 дней назад +2

    මරු බස් එකේ රියදුරු මහත්තයා. ලහිරුව වැඩේ මරු

  • @SenithuDamsaduu
    @SenithuDamsaduu 26 дней назад +9

    ඉතුරැ ඉල්ල ගත්තෙ නෑ නේද😂

  • @himesh_kavishka_
    @himesh_kavishka_ 25 дней назад +5

    Hmmo හිනා කාලා මැරෙනවා...
    Dilip අයියගේ වීඩියො සුපිරි❤🎉

  • @maheshikapiyumi-xi8uo
    @maheshikapiyumi-xi8uo 25 дней назад +6

    ඉතුරු සල්ලි ගත්තේ දුන්නෙ නෑනේද 😂😂😂 ඔය හම්බුනෙ බබාව 😂

  • @Nimesh_Mahattaya
    @Nimesh_Mahattaya 25 дней назад +12

    ලංකවේ private බස් ටිකත් ඔහොම තිබ්බනං😢 මේ ලොරි චැසි අයින් කරලා ගෙන්නන්න ඕනේ බං ඕවා

  • @reonboy76845
    @reonboy76845 26 дней назад +3

    මට නිකමට හිතුණානේ මේ වගේ විඩියෝ එකක් දායි කියලා..😮😮😂❤❤

  • @tharakamadushan_official
    @tharakamadushan_official 26 дней назад +6

    ඇත්තටම...මේ අපේ රටේ නම්...මගීන්ට කිසිම පහසුවක් නෑ මේ රජයෙ වත් , පෞද්ගලික වත් බස් සේවා වල...ඇත්තටම මේකෙ තියන හැම දේම...පෞද්ගලිකව අත්විදලා තියන මිනිස්සු මම හිතන්නෙ 90% විතරම ඇති...මං කියන්නෙ අපේ ඉගන ගත්ත මිනිස්සු ගිහින් පිට රටවල රෙස්ටුරන්ට් වල වැඩ කරනවා වෙනුවට...මේවා වැදගත් සේවා කරලා...චුට්ටක් හරි මේවට educaded මිනිස්සු ගන්න ඕනෙ...8වත් පාස් නැති..කුඩු කාරයෝ බස් එළවන එක නිසා තමයි...⁣යද්දි එද්දි..මරණ බය අතේ තියන්..අවධානම් කරේ තියන්,පාර දිගට උන්ගෙ චන්ඩි පාට් පල බල...තුට්ටුවක්වත් වටින්නෙ නැති විදිහට අපිට යන්න වෙලා තියෙන්නෙ...🖐️🙏

  • @maduwa4085
    @maduwa4085 26 дней назад +7

    ඉතුරු දුන්නෙ නෑ නේද 🤣

  • @Kasun_Madu_ONE_tha
    @Kasun_Madu_ONE_tha 25 дней назад +4

    Facebook එකෙන් බලලා ආවෙ..
    ඊළගට මේ දවස්වල වැස්ස එක්ක මට එන සිතිවිලි වලට එකක් ඕන 😂❤

  • @samansuranga8677
    @samansuranga8677 26 дней назад +7

    ඉතුරු සල්ලි ගත්තේ නෑනේද බහින්න කලින් 😂

  • @PavithraPranawithana
    @PavithraPranawithana 18 дней назад +4

    ඉතුරු 😂😂😂😂😂😂😂😂😂 මරු😂😂😂

  • @HirushaDilshan-ks9lu
    @HirushaDilshan-ks9lu 25 дней назад +6

    අඩෝ ඉතුරු අමතක උනා 😂💔

  • @STDN004
    @STDN004 24 дня назад +7

    නූපේ,රාහුල,ඉසදින්,ගොඩගම route 🥹❤️

  • @AraNisa-t8x
    @AraNisa-t8x 26 дней назад +1

    අඩුම පිරිසක් සහිතව සුපිරි ගේම ගහනවා.

  • @kavindyasathsarani3706
    @kavindyasathsarani3706 26 дней назад +2

    මරු අයියා😂.ඔයා දක්ෂයි

  • @sandakelumprabashvara6150
    @sandakelumprabashvara6150 25 дней назад +3

    නූපේ.. රාහුල.. ඉසදින්... ගොඩගම... 😁😘

  • @janithacosta
    @janithacosta 26 дней назад +3

    5000 ඉතුරු ......ඇත්ත ඔහොම තමයි ම්නිස්සුන්ට කරන්නෙ....
    😂 😂😂😂👍

  • @chamarichamari5627
    @chamarichamari5627 25 дней назад +3

    කොහෙන්ද අනේ මේ වචන එන්නේ ඈ ඕයි 🥰😊

  • @CRAZYGAMING5.1.8
    @CRAZYGAMING5.1.8 26 дней назад +3

    ලංකාවේ හරියටම බස් යන පාර තියෙන්නෙ අපිට 😂😂😂

  • @sahasmiA
    @sahasmiA 19 дней назад +5

    පත්තු නෙවෙ ඔන්බදු😂😂😂😂

  • @DanukaRajasekara
    @DanukaRajasekara 26 дней назад +5

    වහනේ යතුරක් තියම් ඇයි බස් එකේ යන්නේ 😂😂

  • @sameerajayathilaka-tf7kw
    @sameerajayathilaka-tf7kw 12 дней назад +2

    මරු මරු 122/99 රූට් එකේ යන මගේ අත්දැකීමමයි.

  • @lahirusudarshana571
    @lahirusudarshana571 25 дней назад +5

    0:53 අඩෝ සීට් නැල්ලු 😂

  • @wasanaalahakoon1518
    @wasanaalahakoon1518 13 дней назад +1

    අහම්බෙන් බැලුවේ 😂😂😂😂 අයියෝ.........😂😂😂

  • @gtri4t1233
    @gtri4t1233 25 дней назад +5

    2.41 car එකක් ගන්න බෑ කිව්වට car එකේ key එකනම් තියේ කලිසමේ එල්ලි එල්ලී 😂😂

  • @lahiruridmal3173
    @lahiruridmal3173 26 дней назад +4

    හරිනෙ කො ඉතුරු 😂

  • @sahasmiA
    @sahasmiA 19 дней назад +5

    හිඟාකනවා නෙවෙයි ඕකට කියන්නෙ බත්බෙදන් කනවා කියලද😂😂😂

  • @sangeethfonseka3423
    @sangeethfonseka3423 25 дней назад +5

    මං නම් කැරි කොන්දොස්තයන්ගෙන් කෑ ගහලා ඉතුරු ඉල්ලන්නෙ 😂😂😂

  • @hirushatechsl
    @hirushatechsl 21 день назад +4

    ඉතුරු ගත්තෙ නෑ නේත 😂

  • @HEWA_EDITZ
    @HEWA_EDITZ 25 дней назад +2

    Adath supiri video eka ❤❤

  • @SL.cricketworld
    @SL.cricketworld 20 дней назад +4

    Me car eke yathura බිජ්ජ ගාව නේ බන් 😂😂😂

  • @HarshaKumara-e1y
    @HarshaKumara-e1y 26 дней назад +3

    ලෙලන්ඩ් බස් එකනම් ගැලපෙනවා විඩියේ එකට 😅

  • @sajithmadushan5370
    @sajithmadushan5370 25 дней назад +4

    ඇත්තටම වීඩියෝ එක බලපුවම මතක් වෙන්නේ ඇයි මේ විදියට ලංකාවේ බස් පිරිසිදුවට තියාගන්න බැරි මේ බස් රථ රියදුරන්ගෙ සහ කොන්දොස්තරවරුන්ගේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න බැරි ලංකාවේ.

  • @SUMITHRANASINGHE-qo3zh
    @SUMITHRANASINGHE-qo3zh 25 дней назад +6

    සාමාන්‍යයෙන් මටත් ඔය වගේ අදහස් එනවා උදේට school යද්දී 😂😂😂

  • @sahasmiA
    @sahasmiA 19 дней назад +4

    බෑග් දාන කෑල්ලෙ සාරි ගප්පි ඇති කරන්න කියලද😂😂😂

  • @ashi4736
    @ashi4736 26 дней назад

    Aththatama bus eka සුපිරි ...❤

  • @SarojaPerera
    @SarojaPerera 15 дней назад +1

    Aiyo ko ඉතුරු 🤣🤣🤣🤣🤣❤

  • @pt8977
    @pt8977 26 дней назад +7

    වාහනේ යතුර එල්ලන් bus එකේ යන්න පිස්සුද බොට😂

  • @DilhaniRanasinghe-sn8ll
    @DilhaniRanasinghe-sn8ll 25 дней назад +3

    සීට් නං තියෙනවා හැබැයි වාඩිවෙන්න බෑනේ 😂😂

  • @The_Traveler_SL-g5m
    @The_Traveler_SL-g5m 25 дней назад +7

    දිලීප තමුසෙ බැස්සේ ඉතුරු සල්ලි ගන්නැතුව නේද

  • @sinhacricket-
    @sinhacricket- 25 дней назад +3

    ඉතුරු ගන්නකම් බලන් හිට්පු මන් 😅

  • @Inokakumari-k8t
    @Inokakumari-k8t 25 дней назад +3

    ඉතිරි මුදල දෙන්න වෙන කොට ඉක්මනට බස්සනවා හැර වෙන මොනවා කරන්නද ඔහොම තමයි බස් වලින් සල්ලි හොයන්නේ😂😂😂😂😂😂

  • @nkcreations7419
    @nkcreations7419 25 дней назад +6

    නූපෙ රාහුල ගොඩගම🥲❤

  • @asheenwishwa6080
    @asheenwishwa6080 25 дней назад +4

    අය්යේ ඉලග පරවත් ඉතුරු අරන් යන්න😅

  • @a.m.m.dhanushkamanojkumara5693
    @a.m.m.dhanushkamanojkumara5693 4 дня назад +1

    ඩ්‍රයිවර්ගේ පිම්පිය උඩ😂😂😂😂

  • @SANDARUWAN-v2t
    @SANDARUWAN-v2t 23 дня назад +5

    Aiye ine තියෙන wahane යතුර penawa😂😢

  • @dishanmadushanka3905
    @dishanmadushanka3905 День назад +1

    අම්මේ හිනාකාලා පණ යනවා

  • @manulaaddarawattha5906
    @manulaaddarawattha5906 25 дней назад +1

    Ithuru salli aran ynn dilip ayye😂❤️

  • @thushantharusha7848
    @thushantharusha7848 21 день назад +4

    පොල් කාවයියෝ කියන්නේ මොකුන්ද බන් 🤣🤣🤣

  • @ytomeshandkawisha
    @ytomeshandkawisha 26 дней назад +1

    මරු සිතුවිලි

  • @SithuminiDinesha
    @SithuminiDinesha 16 дней назад +5

    කොහෙන්ද අප්පෙ මේ වචන එන්නෙ

  • @Xitztera
    @Xitztera 26 дней назад +5

    ඉතුරු සල්ලි ගන්න බැරි උනා නේ.😁😁😂😂

  • @lahiruridmal3173
    @lahiruridmal3173 26 дней назад +2

    අම්මො ආතල් 😂
    කොහෙන්ද බං මෙ වචන එන්නේ 😅

  • @Lion-y7u7k
    @Lion-y7u7k 26 дней назад +5

    කාර් එකේ යතුර කලිසමේ තියාගෙන බස් එකේ යන්නෙ ඇයි කියලා හිතන මන්

  • @GamingSadeyayt10
    @GamingSadeyayt10 26 дней назад +2

    ඉතුරු ගනින් යකෝ 😂😂😂

  • @HeshanNaveen-s8g
    @HeshanNaveen-s8g 19 дней назад +3

    ඉතුරු සල්ලි දුන්නැනෙ ඔයි😂

  • @teratunes474
    @teratunes474 24 дня назад +2

    Fb එකෙන් අපි utube ආවා. ජය කොල්ලෝ උබට 👊

  • @virajsanjaya9689
    @virajsanjaya9689 24 дня назад +8

    5000 ඉතුරු ඉල්ල ගන්නෙ නැතුව නේද බස් එකෙන් බැස්සේ 😪😪

  • @yasindusenadeera4384
    @yasindusenadeera4384 25 дней назад +5

    අඩෝ 5000/= හේ ඉතුරු.......

  • @sudusamanthaofficial
    @sudusamanthaofficial 26 дней назад +2

    man 1 🥰

  • @nethminijayathilaka6727
    @nethminijayathilaka6727 25 дней назад +6

    අයියේ ඔයාට 5000 /= ඉතුරු සල්ලි ගන්න බැරි උනා..😂

  • @RumeshDimantha
    @RumeshDimantha 25 дней назад +5

    ඔන්න ඔක තමා ප්‍රස්නේ. කොන්දා ඔහොම් ටොක් කරොත් එහෙම උට බත් කන්න දත් ඉතුරු කරන්නෙ ne

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 25 дней назад +1

    😂😂😂 මොලේ සිරොසිස් යකෝ එක 😂😂

  • @ayeshshalitha2625
    @ayeshshalitha2625 25 дней назад +3

    අඩෝ බැස්සෙ ඉතුරු සල්ලි ගන්නෙ නැතුව 😅😅

  • @NandithaThanura-o1f
    @NandithaThanura-o1f 23 дня назад +3

    අඩෝ ඉතුරු සල්ලී ගත්තේ නැ උඹ 😅😅

  • @amaliwijesundara6377
    @amaliwijesundara6377 25 дней назад +1

    Seriously you make us laugh soo much...merenna hinaa yanawa appa😂😂😂

  • @danushakumara-uq5io
    @danushakumara-uq5io 25 дней назад +4

    ඉතුරු ස්ල්ලු පස්සෙ දෙන්නම් කියල ගෙනිච්ව්හ එදා නිකන් බස් එකේ නොගියනම් හොදයි කියල හිතුන

    • @creativeschool9788
      @creativeschool9788 25 дней назад

      Kkaa gahala illganin ovunta rupiyalakwath deena epa

  • @inokasenarathne4534
    @inokasenarathne4534 24 дня назад +4

    Ado ithuru illuwe ne neda 😂😂 mu dunneth ne 😂😂

  • @Supu-s4h
    @Supu-s4h 25 дней назад +3

    5:08 ammo higannage gas eka😂😅😂

  • @Asithasadeepa
    @Asithasadeepa 25 дней назад +2

    Athal oii!🤣👍

  • @AkaShBro8
    @AkaShBro8 14 дней назад +1

    ඉතුරු ගනින්😂😂

  • @hiruni9940
    @hiruni9940 26 дней назад +1

    අයියේ ඉතුරු ඉල්ලගෙනද බැස්සේ 🤣🤣

  • @Akiduruwantha-p4k
    @Akiduruwantha-p4k 23 дня назад +5

    අයියේ ඉතුරු සල්ලි ඉල්ලගත්තේ නෑ නේ

  • @chamodidarshika2086
    @chamodidarshika2086 25 дней назад +4

    ආ....... පැටියෝ ඉතුරු සල්ලි ඉල්ල ගන්න බැරි උනා නේද 😂🤨😂

  • @pabasaramaduhansa7529
    @pabasaramaduhansa7529 10 дней назад +3

    බස් එකේ කොන්දට සල්ලි නොදී යන මම😌

  • @RpmKumari
    @RpmKumari 25 дней назад +1

    Mn asama dabalak....oya denna🌹🌹🌹

  • @KavinduMadushanka-h4d
    @KavinduMadushanka-h4d 26 дней назад +1

    ආදරෙයි ❤

  • @Isuru249
    @Isuru249 26 дней назад

    අඩෝ කොන්දා maru hode ❤❤❤

  • @PahasaraDenuwan-P.C
    @PahasaraDenuwan-P.C 26 дней назад +2

    Super❤❤❤

  • @Asinilakshika3886
    @Asinilakshika3886 26 дней назад +1

    ඉතුරු සල්ලි ගන්න අමතක උනා නේ 😂😮

  • @jimirose3613
    @jimirose3613 11 дней назад +4

    මේ ටිකෙන් එකක් හරි වෙලා තියන අය මේ පැත්තට😅

  • @lalithsenadheera-hz5ev
    @lalithsenadheera-hz5ev 15 дней назад +1

    ඉතුරු 😂

  • @Nilu121Hettiarachchi
    @Nilu121Hettiarachchi 26 дней назад +5

    ලංකාවෙ බස්වලට වඩා නම් හොදයි

  • @MR_LAHI
    @MR_LAHI 26 дней назад +6

    ලංකාවේ ලොරි සැසි වලට වඩා නම් හොදයි

  • @ravindrasenanayake9901
    @ravindrasenanayake9901 25 дней назад +2

    අපිට හාට් ඇටෑක් එන්න කලින් ඉතුරු ගනින්😁

  • @ann5715
    @ann5715 25 дней назад +1

    අම්මෝ 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @nishanthajayasinghe2898
    @nishanthajayasinghe2898 26 дней назад

    Ane ayye oy nm patta ah mare maru wachana thm kiynne elama thm ayee ithin 😂😂😂😂❤

  • @Supu-s4h
    @Supu-s4h 25 дней назад +1

    Ei me e bus eka lassanai ane❤

  • @blackiyasl2446
    @blackiyasl2446 26 дней назад +3

    අඩේ ඉතුරු ඉල්ලගනින්..

  • @xman85-00
    @xman85-00 26 дней назад +1

    ඉතුරු සල්ලි😁😁