Hina wela husma gannath ba wage, salon gananan mokata kiyanawada, mama wathawak ekakata giya awe paya thunakuth panala, ai kawadawath giye na, mama namakuth damma salon ekata forever waiting salon kiyala, ai yako Colombo appointment dala yanna oni salon walatath appointment noda gihin mama wade paya bagen karan awith thiyei ekata mewa, maru maru aiye karan yan 😂❤
අම්මෝ අයියේ ඔයාට ඔච්චර වචන එන්නේ කොහොමද.මරු 😂
1:22 බැට්මෑන්ට කහ උන හැදිලා. 😂😂😂😂
😂
දිලිප් අය්යා ගේ වීඩියෝ ඔක්කොම බලන්න ආස මම විතරද😂
Super දැන් ටික කලකට ඉහත දී යූටියුබ් එකේ උඩ පල්ලෙහා යනකොට තමයි උබේ චැනල් එක හම්බ උනේ❤😂🎉
Voice ek 😂❤❤ඔච්චර කියවන්න වචන එන්නෙ කොහෙන්ද අයියේ 😂😂😂😂😂
මේක දකින සැලුන් එකේ එකා😂😂😂
ඉස්සර ඉදන්ම ආතල් ම කාටුන් චරිතයක් ❤🎉❤
"බෙර ගහද්දි මට එන සිතුවිලි" කියලා video එකක් ඕනේ දිලිප් අයියේ 😂❤
ඒක පේනවා අර අරය හිනා වූණ නිසා😢🎉❤❤❤
විභාගේ තියනවා එපා වෙනවා සතුටු වෙන්නෙ දිල්පි අයියගේ වීඩි යෝ බලල
අඩෝ අඩෝ අපි සියඹලාණ්ඩුවේ..සියඹලාණ්ඩු සෙන්ගමාල ඔටුව කියනව ඇහුන..😀💚💙😘
දෙවිඩයෝ පට්ට ආතල් බාඋඹේ වීඩියෝ ආතල්🎉
මම ආසම කියන වචන සෙට් එකට 😁😁😁
4:21 රැවුල නෙවෙයි තෝ ගෙදර ඉන්න පවුලගෙ වත්ත වටේ ඉන්න වවුලන්ගෙ මයිල් කැපුවත් මං තොට සල්ලිනම් දෙන්නෑ.😂😂😂
නියමයි දිලිප් මාමා ❤
මාමාගේ වචන පාඩම් කරන්න try කරන මම ❤😂😅❤
හිනාවෙලා වකුගඩුත් ඇබරුනා 😂
දිලිප් මරු ❤❤❤❤
අදනම් හොද කෑමක් කන්න ඇති ගාන කියද්දි ගහන්න ගිහිල්ලා
මට bus eke එහා පැත්තෙ ගියපු එකා fb එකෙන් ඕක හයියෙන් දාගෙන යන්කොට හිනා යන්න ඇවිත් කටවහගත්ත😂
😂මට විදරද හිනා ගියේ.....😮😂😂
අඩෝ මේක නම් යටිබඩ ලෙප්ට් 😂😂😂
කඩේකනන් බඩු අරගෙන සල්ලි තියලම යන්නෝනද 😂😂😂 0:22
පට්ට පට්ට පට්ට❤
උබ පාවිච්චි කරන වචන වෙනම ටයිප් කරන් ඒව පාඩම් කරන් මං මගේ යාලුවන්ටත් බනිනව
😂😂😂
කොන්ඩේ colour කරන්න සැලෝන් එකට ගියා මුලින්ම කිව්වේ 2000/= කියලා අන්තිම ට මුන් කියපි 7500/= කියලා වෙලාවට සල්ලි තිබ්බේ ... අපිටත් හොද වැඩේ රෙද්ද මුන් ගාවට යනවට මුන්ගේ ඔලුව හෝදනවටත් එක්ක අපෙන් සල්ලි ගන්නවද කොහෙද මුලින් කියන ගාන නෙවෙයි අන්තිමට ....
මුව සම්මාන රොරියකට යට කරන්න ඕන එකෙක් 😂
0:29 ආජි තපර ලාහිලා😂❤
ආතල්ද 😂ඕන😊😅🎉🎉🎉❤
අම්මෝ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 කොහෙන් එන වචනද අප්පා මේ 😂😂😂🤭🤭🤭🤭
මයුරා වන්නම🤣🤣🤣🤣බැට් මෑන්ට කහ උන හැදිල වගේ🤣🤣සියඹලාන්ඩු සෙංගමාල පෞද්ගලික උකුනෝ🤣🤣කොහෙන්ද බං මේ ideas එන්නෙ😂😂😂
මට නියම සිතුවිලි එනව 😂😂😂😂😂😂
Bd 4 අරන් හතර කොනේ පත්තු කරන්න 😂😂
Saloon eke aiya handsome 😂❤️
යකෝ තොගෙ අම්මට 😅💗
අම්මෝ බං... Best one so far මචං... 👌👌
මගේ සැලෝන් දෙකකට යැව්වා බලන්න 🤣😂🤣😂
අලුත්ම එකත් ගැම්මක් ඇ 😘
ලස්සන ට කපලා කොන්ඩෙ හැබැයි ලොක්කාගේ 😁
වත්ත වටේ ඉන්න වවුලන්ගෙ මයිල් කපන්න 😂😂😂😂😂😂
😂😂😂😂😂😂😂😂😂 mu maru yako
බැට් මෑන්ට කහ උණ හැදිලා වගේ 😂
මේකනම් මරු අනේ 😂😂😂
නියමයි අතල් 😂😂😂😂
අම්මො ඇත්තටම ඔහොම පරිප්පුවක් කාලා තියෙනවා
සියබලාන්ඩු සෙන්ගමාල privet උකුනා 😂
😂😂😂
අනෙ අමෝ 😂💔
Dlip ayiya lasisaneeeee❤
ඔයාගෙ විඩියෝ සුපිරි අයියෙ
Brooo.... 😍😍😍
Ane mata ba ane.. hina wela marenawa... 😂😂😂😂
Rathmalane පහන් kuduwa wage 😂
Ekh 😹💔
Bidi 4k gannalu 😂😂😂😂
අනේ මමත් ඔයාගෙ වීඩියෝ බලනව හැබැයි ඔක්කොම බලලතියෙන්නේ තව අලුත් ඒව දාන්න ගොඩක් හිනායන ඒව ඈ මට බත් කන්න ඔයාගේ වීඩියෝ බලන්න ඕනෙ
මට නම් සෙට්වෙන්නේ මට ඉස්සෙල්ලාම කොණ්ඩය කපන එකා කොණ්ඩය කපලා රැවුලත් කපලා ඔලුව මසාජ් කරගෙන යන එකෙක් තමයි සෙට්වෙන්නේ.
මටත් බං😅
ජයවෙිව ඹයට
අයියේ ඔයාට තියන කතා කිරිමේ හැකියාව සහ හිතිමේ හැකියාව සහ භාෂාව නිවැරදිව උච්චාරණය කිරීමේ හැකියාව ඇත්තටම හරි අපුරුයි. මම ගොඩක් කැමතියි ඔයාගේ විඩියෝ බලන්න. හිතට සතුටක් වගේම සමහර අවස්ථාවලදී සමාජයේ ඉන්න විවිධ පුද්ගලයන් හිතන මතන විදිහ වගේම ක්රියාත්මක වන ආකාරය ගැන ඇත්ත ඇති සැටියෙන් දකින්න උපදේශන සේවාවක් වගෙ මට හිතුන අවස්ථා තියනවා. ඒ තරම් හරිම තාත්විකව අයියා මේ පුංචි විඩීයෝ එකකින් සමාජ ගත කරන්න උත්සාහ කරනවා. මම හිතන්නේ ඒ උත්සාහය අති සාර්ථකයි.සුභ පැතුම් ආදරෙයි හොදේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ithin kohomath meya hada kaveem shilpiyek e ayata vachana uchcharanaya karanna puluwan thamai hodata
කැස්ස තමයි කැස්ස
මූ නං මරු අප්පා.
Super brother ❤❤❤ good luck ❤❤❤🎉
Salon eke idan balana set eka koo
බැට්මැන්ට කහ උණ හැදිලා
ඉවසන්න බැරුව මේ සැරේ නම් ගැහුවනේ කණට එකක්
මම තමයි ඉස්සෙල්ලමා බැලුවේ❤❤😂
අඩෝ බන් උබේ වචන යකු 😅😂😂
බැට්මෑන්ට කහ උන හැදිලා වගේ
Ammooo mata be santha😂😂😂😂😂😂
කොන්ඩේ කපලා ආව විතරයි😂😂😂😂
After watching your videos I feel I I wanna start a channel 😂
මොනා උනත් කතාව නම් ඇත්ත අම්මපා
පෞද්ගලික උකුණා😂😂😂
ඒක නම්.ඉතිං
Ape salun ekath oya vagemayi😂
නියමයි 😂😂
Oya sithu vili mata ennathi ekane prashne❤
Supiri😅😅😅
1st❤
දැන් ලස්සනයි ඉතිං
සැලුන් යනවට වඩා හොදායි ගෙදරට වෙලා තට්ටේ ගාගෙන ඉන්නවා.🥴🥴
අලුත් නලුවත් හොදයි 😂😂😂😂
Yakaadooo... Gehuwa neda deiyane ara yodayata 😂😂
ටික් ටොක් එකෙන් දැකල ආවෙ 😅😅😅
Supiri suddha 🎉😂
Lassani ayye
කොන්ඩෙ කප කප ඉද්දි current giya
Dan oya wagema thanakin konde kapala awa witharai😅 Maru welavata vedio eka set une😂😂
very nice bro
කැන්දකෝල පත්මරාග පරට්ටයෝ.😂
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
🤣🤣🤣🤣🤣🤣🤣
Adoo eka maree maruuuu ❤❤
ada nm aththatama gahuva anthimata
Supiri ❤❤
Fd එකේ බලපු අය කො
Fd ?
එක තමයි Fd?
Fixed deposits..??@@tharuwastreamsofficial
Fd නෙවෙයි ඌරො Fb😅
Fd කියන්නේ මොකක් ද බං😅
Maru ane👌
Ptta😂😂😂
Batman ta kaha una hadila wage 😂😂😂😂
Hina wela husma gannath ba wage, salon gananan mokata kiyanawada, mama wathawak ekakata giya awe paya thunakuth panala, ai kawadawath giye na, mama namakuth damma salon ekata forever waiting salon kiyala, ai yako Colombo appointment dala yanna oni salon walatath appointment noda gihin mama wade paya bagen karan awith thiyei ekata mewa, maru maru aiye karan yan 😂❤
Mama konde kapanna giyama paya 5k yano uta
❤❤❤
😂😂❤
Gamkk bro