බැංකුවට වැඩක් කරගන්න ගිහාම මට එන සිතුවිලි Dilip Thejana Bank sithuvili දිලිප් තේජන

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 451

  • @screen833
    @screen833 3 месяца назад +19

    😂😂වාරියපොල peoples එකට ගියොත් මේ අත්දැකීම මේ විදියටම ගන්න පුලුවන්

  • @chuckybee
    @chuckybee 3 месяца назад +18

    රජයෙ බැංකු 😂මුංනං ෆෝම් අරන් කනවද කොහෙද 😂😂

  • @tharakamaduwanthi817
    @tharakamaduwanthi817 3 месяца назад +17

    ඉස්සර රජයේ බැංකු විතරයි ඔහොම දැන් ප්‍රයිවට් බැංකුත් ඔහොම තමයි..😢

  • @GaneshfireworksSriLanka456
    @GaneshfireworksSriLanka456 2 месяца назад +14

    මහජන බැංකුවයි boc එකයි 😂😂😂

  • @CRAZYGAMING5.1.8
    @CRAZYGAMING5.1.8 3 месяца назад +8

    බැංකුවට ගියා කියන්නෙ දවසම ඉවරයි ඉතින් 😂 තිත්ත ඇත්ත මේක තමයි 💯

  • @rukmanbandaraweebadde7674
    @rukmanbandaraweebadde7674 Месяц назад +5

    ඔක්කොම බැංකු එකයි යකෝ මහ බැංකුවත් එහෙම ඇති මගෙ හිතේ...😂😂😂😂

  • @Sinhalaqts
    @Sinhalaqts Месяц назад +13

    බලන්ගොඩ Boc බැංකුවමයි...😂😂 ඒකෙ ඉන්න උන් මේක දකිත්වා 😂😂❤

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 3 месяца назад +8

    මටත් ඔය වගේ කොච්චර නම් වෙලා තියනවද 😢😢 බැංකුවෙ උන්ගෙ බෙල්ල කන්න හිතුණා 😊😊😊😊😅😮😮😢😢

  • @kumara3288
    @kumara3288 3 месяца назад +12

    දැන් බැංකු ඔක්කොම ඔහොම තමයි. පරණ මිනිස්සු විශ්‍රාම ගියාම ආපු එවුන් ලොකු කම් විතරයි..

  • @KUVINSBAKERY
    @KUVINSBAKERY 2 месяца назад +11

    අනේ වස්තු අම්මපා කියන්නේ.. boc bank එකේ ඔය ටික ඔහොමමයි...😢😂තව මෙකප්1 දානවත් බලන් ඉන්න ඔනී.. 😂

  • @ChristopherSepion
    @ChristopherSepion 3 месяца назад +10

    රජයේ බැංකු විතරක් නෙවෙයි පුද්ගලික බැංකු වෙලත් ඔය වගේ දේවල් සිදුවෙනවා

  • @AnandaDisanayaka-cj1bd
    @AnandaDisanayaka-cj1bd 3 месяца назад +23

    මහජන බැංකුව ඇතුලේ ඉඳගෙන ඉද්දි volume වැඩි කරලා බලපු මම 😢

    • @Mickayel
      @Mickayel 3 месяца назад +4

      බොරු කියන්න එපා😂😂

    • @PopUpThinking
      @PopUpThinking 3 месяца назад +3

      පෝයට කොහෙ බැංකුවද ඇරල තියෙන්නෙ මචන්

    • @Curly_Girl259
      @Curly_Girl259 3 месяца назад

      😂😂😂

  • @ayeshikakonara9864
    @ayeshikakonara9864 3 месяца назад +17

    NSB ඔය ජරා වැඩේ මටත් කලා, එදා නිවාඩු දාලා පොත update කරන් වැඩ ගොඩකට ගියේ 😢😢😢 කර ගන්න උනේ නැහැ

    • @kavindubandara7172
      @kavindubandara7172 2 месяца назад

      Nsb හැම එකම එහෙම නැ හැබැයි

  • @Danuboybus7155
    @Danuboybus7155 3 месяца назад +6

    සිරිබර පුර කාටුන් එකේ හඩ කවන්න ඉන්නෙ මෙයානෙ❤❤❤❤❤❤❤

  • @SUMITHRANASINGHE-qo3zh
    @SUMITHRANASINGHE-qo3zh 3 месяца назад +4

    අම්මෝ කොහොමද අනේ ඔහොම වචන එන්නේ කටට 😅😅❤️

  • @ROSHEL-h8c
    @ROSHEL-h8c 3 месяца назад +14

    රත්නපුරේ මහජන බැංකුවත් මෙහෙමයි.

  • @danushakumara-uq5io
    @danushakumara-uq5io 3 месяца назад +12

    People's bank 😂😂😂😂😂😂😂

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz Месяц назад +6

    මෙන්න ඇත්ත.. BOC, NSB same thing..

  • @musicnimma1124
    @musicnimma1124 3 месяца назад +7

    සම්පත් bank එකේ family එකේ දෙන්නෙක් ඉන්නවා . තව ඉස්කෝලෙ යාලුවොත් ඉන්නවා . Account ඔක්කොම අයින් කරගෙන commercial bank එකට join උනා . In business purpose commercial bank is good

  • @Sd9H
    @Sd9H 3 месяца назад +7

    සහතික ඇත්ත . ඊයේ කලුතර ජාතික ඉතිරිකිරීමේ බැන්කුවට ගිහින් මට ඉදිරියෙන් 7 දෙනයි හිටියෙ විනාඩි 40 මගේ අවස්තාව එනතුරු පොලිමේ..... පොතට අලුත් පොතක් දාල දුන්න පොඩි අයට දාන හපන් ගිනුමක්..මොකුත් කිවුවෙත් නෑ මොකද්ද මේකෙ තේරුම කියල මම හැහුව ඇයි මේ කියල , පොත් නෑ පොත් ඉවරයි ඕක තමයි දැන් හැමෝටම දෙන්නෙ .කිවුව. එකවුන්ට් නම්බෙර් එකත් වෙන්ස්.මැනේජ්‍ර්‍ර් මුන ගැහිල තමයි ක්ලිඅර් කර ගත්තෙ. උන් හිතාගෙන ඉන්නෙ අපිට ඒව ගැන දැන ගන්න ඕන නෑ උන් දෙන මගුල අරගෙන අපි යන්න ඕන කිය්ල..

  • @Dhanushkaganepola
    @Dhanushkaganepola 3 месяца назад +8

    දෙල්ගොඩ මහජන බැංකුව 😂😂

  • @GKdreammanifesters
    @GKdreammanifesters 18 дней назад +4

    කුලියාපිටිය කිකිළියෙක් එක්ක ගම් බිත්තර දාන්න 😂😂😂😅

  • @567-h4w
    @567-h4w Месяц назад +2

    මරු බන්❤ආදරෙයි

  • @beautiestlady1488
    @beautiestlady1488 3 месяца назад +17

    Boc පිලියන්දල ... කාඩ් නෑලු.... හැබැයි අපි වරදක් කලා වගේ... සලකන්නේ ..😅😅

    • @DivineHeart33
      @DivineHeart33 3 месяца назад +2

      Eka aththa. 😂 Wattala BOC ekn card ekak gnn ghin. Ahapu gmn card nh kiyl yakasani wge kghuwa. 😅

    • @beautiestlady1488
      @beautiestlady1488 3 месяца назад +2

      @@DivineHeart33 🤣🤣🤣 Love BOC...

  • @gayanshenuka5671
    @gayanshenuka5671 3 месяца назад +24

    Boc එකෙ ඉන්න කම්මැලි පඩත්තර නාකි ගැනු ටික වගෙ

  • @EmEkanayaka-s3l
    @EmEkanayaka-s3l 3 месяца назад +3

    සුපිරි අයියා ආදරෙයි👍👍

  • @GAGANARASHMITHA-m8k
    @GAGANARASHMITHA-m8k 2 месяца назад +4

    Dlipa thejana ayiya adreeeeeee❤

  • @nuwanviduranga130
    @nuwanviduranga130 3 месяца назад +4

    රජයේ කියන බැංකු මෙහෙමයි 😅😅😅😅😅😅😅😅😅😅

  • @andrewc3776
    @andrewc3776 3 месяца назад +9

    People's bank and BOC...lol

  • @sithumsithum730
    @sithumsithum730 3 месяца назад +4

    මටත් මල පයිනවා මේවා බලද්දි 😅😢❤

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 3 месяца назад +11

    අනේ මේක ලංකාවෙ Nsb, People’s bank වල ඉන්න අංගවිකල ලිංමැඩියන්ට පෙනීයන්…🥲😂 System කැඩෙන වාරයක් වාරයක් ගානෙ මට මේ ටික කියාගන්න බැරුව හිටියෙ උන්ට..😝😝🤮

  • @bantiyaLK
    @bantiyaLK 3 месяца назад +10

    Boc එක මතක් උනා 😅

  • @SLMovieAccademy
    @SLMovieAccademy 3 месяца назад +8

    Commercial nam supiri ❤

  • @Newman_22-l4e
    @Newman_22-l4e 3 месяца назад +332

    Boc බැංකුව 😢

  • @ROSHEL-h8c
    @ROSHEL-h8c 3 месяца назад +12

    Commercial bank ek maru . yana parakkuwa withari.wade ikamanata karala denawa.

  • @janithahiran3386
    @janithahiran3386 3 месяца назад +4

    මේවා හෙන ගහන ඇත්ත 😂

  • @sdvlog69
    @sdvlog69 15 дней назад +4

    People Bank😂

  • @TharushaWijayawardana
    @TharushaWijayawardana 3 месяца назад +17

    ඩිලිප්ට කැමති උන් කො බලන්න 😂

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 3 месяца назад +4

    ඕවෑනං ඔහොම්මම තමයි අනේ 😂

  • @TravelWithUdari
    @TravelWithUdari 3 месяца назад +7

    එක දවසේ කරගන්න ඕනේ වැඩේට, දවස් 3ක් ගිහිනුත් කරලා දුන් නැතී නිසා, දවසක්, එක බක පණ්ඩිත නරියෙකුට දුන්නා මම හොදවැන් දෙකක් ආයේ අමතක නොවෙන්න, ඊටපස්සේ, ඊලඟ දවසේ ගියපු ගමන් වැඩේ කරලා දුන්නා. මම එකාගෙ මැනේජර්ටත් කතා කරලා හොදවැන් දෙකක් කියලා දුන්නා, එ නහරයක් වැඩී නරියා ගැන. තාම එකව මතක් වෙද්දී දෙන්ඩ හිතෙනවා එකට අම්මපා.

  • @iDinesha
    @iDinesha 3 месяца назад +2

    අම්මෝ අයියෙ ඔයානම් කොහෙන්ද අප්පා ඔය දේවල් හිතට එන්නෙ

  • @teleporter_g
    @teleporter_g 3 месяца назад +4

    ඇත්තටම ඔහොම වුණානම් ඊලඟ දවසෙ බැංකුවෙ කවුන්ටරේ එකීට ඉන්න වෙන්නෙ ගෙදර හාල්මැස්සොන්ගෙ ඔලු කඩ කඩ තමයි.

  • @wathsaladilrukshi9752
    @wathsaladilrukshi9752 29 дней назад +3

    රන් රම්බුටන් මැද ෆෝකස් මී හරකියෙ😂😂😂❤

  • @kithminipadmaranga1116
    @kithminipadmaranga1116 28 дней назад +4

    මාතර BOC supergrade එකත් එක්ක බලද්දි මේක හොදයි. මම banker කෙනෙක් වෙලත් කඩේ යැව්ව..😢

  • @nayanitharuka1438
    @nayanitharuka1438 3 месяца назад +7

    People’s bank🤣🤣🤣

  • @NOAH_999
    @NOAH_999 3 месяца назад +5

    හැම බැංකුවම එකයි, ඒවල නම් විතරයි වෙනස් 💀

  • @Sadew_Thikshana_OFFICIAL
    @Sadew_Thikshana_OFFICIAL 3 месяца назад +7

    Peoples bank 😅

  • @manojarathnayake4615
    @manojarathnayake4615 2 месяца назад +5

    අනේ NSB එක මේවගේමයි...

  • @sandeepamathota
    @sandeepamathota 3 месяца назад +4

    අම්මට හුනු දුංකොල කවන්න 😂

  • @NipUnLaKsHAn3578
    @NipUnLaKsHAn3578 3 месяца назад +4

    අඩෙ අයියේ ඔය වචන කොහෙන්ද එන්නෙ ඇ...😅😅

  • @dilipruwan3722
    @dilipruwan3722 2 месяца назад +5

    මහජන බැ0කුව මතක් උනා 😂😂😂

  • @rasanjanayasas1590
    @rasanjanayasas1590 3 месяца назад +7

    මහජන බැංකුව 😂

  • @randikashanishka6554
    @randikashanishka6554 2 месяца назад +5

    BOC 😂 හැමෝගෙම ආදරේ 😂

  • @lakshanmadhusankha9804
    @lakshanmadhusankha9804 3 месяца назад +2

    ගනේ< මහජන බැංකුවේ සාමාන්‍ය දවසක් 😂❤️

  • @AshaAsha-o6y
    @AshaAsha-o6y 2 месяца назад +4

    Akan atta😅

  • @සදැස්නුවන්97
    @සදැස්නුවන්97 3 месяца назад +5

    Commercial bank is good❤

  • @tharushikapanaduwala519
    @tharushikapanaduwala519 3 месяца назад +6

    සමෘද්ධි බැංකුව

  • @loader6424
    @loader6424 2 месяца назад +2

    😂😂😂😂Maru❤

  • @anuradhaekanayeka7500
    @anuradhaekanayeka7500 3 месяца назад +2

    අයියෝ 😂😂😂❤👍🤗

  • @sanjayaprasad7364
    @sanjayaprasad7364 3 месяца назад +1

    සුපිරි මචං

  • @judefernando9508
    @judefernando9508 3 месяца назад +3

    BOC බැංකුවෙ අවුරුදු ගාණක් ගණුදෙනු කරපු මගේ NRFC එකවුන්ට් එක අයින්කර ගත්තා. සේරම ඉන්නේ නාකි මැන්ටල් , හරි රස්තියාදුව.

  • @user-ml9fh1st6w
    @user-ml9fh1st6w 3 месяца назад +2

    සහතික ඇත්ත😂

  • @Inokakumari-k8t
    @Inokakumari-k8t 3 месяца назад +1

    මං නම් ජිවිතයට කැමතිම නැතිදේ තමයි බැංකුවට යන එක. බැංකුවට ගිහින් වැඩක් කර ගන්න ඕන නම් වැඩකරන තැනින් දවස් දෙකකවත් නිවාඩු දන්න ඕන. මොකද පළවෙනි දවසම බැංකුවේ හිටියම අදාල අපේ වැඩේ කරගන්න වෙන්නේ පහුවෙනිදාට තමයි. ගොඩක් අය කියනවා වගේ BOC Bank එකට ගියාම එහෙම තමයි. මොකද මටත් තියෙන්නේ box account එකක්. එ් නිසා මං එ් ගැන හොදට දන්නවා. අාාදරේයි හොදේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @EmritRutherford
    @EmritRutherford 3 месяца назад +3

    private bank ehema na supiri

  • @TharushiSilva-p4b
    @TharushiSilva-p4b 3 месяца назад +2

    😂කුලියාපිටිය කුකුල් ෆාම් 😂

  • @gomilashashiprabath7397
    @gomilashashiprabath7397 3 месяца назад +3

    බැංකුනම් ඔහොම්මමයි😂

  • @beautiestlady1488
    @beautiestlady1488 3 месяца назад +6

    BOC piliyandala .. 😂😂

  • @saarahmalik7269
    @saarahmalik7269 Месяц назад +2

    Super hit

  • @anneroche5755
    @anneroche5755 3 месяца назад +2

    iam from switzerland
    swiss bank is the best🌹🌷🌸🌸❤️

  • @dammikapussella8193
    @dammikapussella8193 18 дней назад +2

    මීගොඩ NSB එකත් මේ වගේ

  • @isankalakmal6069
    @isankalakmal6069 3 месяца назад +2

    සිරාවටම 🫤🫤

  • @maleeshadulmina7886
    @maleeshadulmina7886 3 месяца назад +4

    Commercial bank ❤🤘

  • @asanthaification
    @asanthaification 2 месяца назад +6

    නුවර සම්පත් බැංකුව මතක් උනා.account එකක් open කරන්න ගියා පැය එකහමාරක් විතර 🤮

  • @Ahinsaa-oh9mg
    @Ahinsaa-oh9mg Месяц назад +2

    ඇත්ත

  • @kanthi1038
    @kanthi1038 3 месяца назад +1

    අම්මෝ................😆😆😆

  • @tyrosl
    @tyrosl 3 месяца назад +8

    NSB බැංකුවේ මාසයක් system update කරනවා.

    • @teleporter_g
      @teleporter_g 3 месяца назад +1

      Mokakhari ahuwama security karaya hariyata nikan api system update eka karanawa wagey banala agata kadan panna laga hitapu ekekta

  • @DinushaWithaarachchi
    @DinushaWithaarachchi 3 месяца назад +5

    මේවා නිසි බලධාරීන්ගේ නෙත ගැටේවා.දරැවෙක් වඩාගෙන හිටියත් කිසිම සැලකිල්ලක් නෑ.කුරුණෑගල commercial බැංකුව විතරයි ටිකක් හොඳට තියෙන්නේ private නිසා

  • @Sewwandi-u8m
    @Sewwandi-u8m 3 месяца назад +19

    මේක BOC එකේ එකෙක්ම දකිවා එස්වාහ් පුහ් 😌

    • @Sd9H
      @Sd9H 3 месяца назад

      @@Sewwandi-u8m 🤣👍😅

    • @RTDS-o6x
      @RTDS-o6x 2 месяца назад

      😂

  • @NelkaRanasinghe
    @NelkaRanasinghe 3 месяца назад +1

    ඔයානම් පට්ටම චරිතයක්

  • @beautifulworld4891
    @beautifulworld4891 3 месяца назад +4

    Peoples bank 😂

  • @CeylonTravelWithRanga
    @CeylonTravelWithRanga 3 месяца назад +7

    කොහොමත් එක්කෙනෙක් දෙන්නෙක් මෙහෙම කලාට,ඔය අතරෙ හොඳ අයත් ඉන්නව BOC PPLS EKE❤❤

    • @Sinhalaqts
      @Sinhalaqts Месяц назад

      ඔව් සමහරු හොදයි...තව ඉන්නවා ගස් ගෙම්බො ගෙම්බියො සෙට් එකක

  • @chameerabandara1234
    @chameerabandara1234 2 месяца назад +4

    රු 5000 කොහොමද ගස්ගෙම්බෝ ගෙදර වැඩ කරන්නෙ 😂😂

  • @Dinu61242
    @Dinu61242 2 месяца назад +2

    ඇත්තමයි 😢😒

  • @widyarathnellc
    @widyarathnellc 3 месяца назад +3

    මහජන බැංකුව ගැන නෙවේ ඔය කියන්නේ😂

  • @ayeshamaduwanthi3110
    @ayeshamaduwanthi3110 2 месяца назад +3

    වෙලාවකට people s , BOC දෙකම😢

  • @ChristopherSepion
    @ChristopherSepion 3 месяца назад

    එලකිරි 🤣🤣🤣🤣🤣🤣🤣✌️✌️✌️✌️

  • @RohiniRanathunghe
    @RohiniRanathunghe Месяц назад +3

    Maharagama Sampath bank 😂

  • @iraniayesha9311
    @iraniayesha9311 3 месяца назад +5

    BOC gamu tika nam ohoma thamai Amma pa... Um hithagena inne un Hari lokui kiyala

  • @Ishara2004
    @Ishara2004 2 месяца назад +1

    Boc Bank and Pepals Bank , karandeniya /Uragasman handiya supiri❤❤❤❤❤

  • @siriwardhanaranga9024
    @siriwardhanaranga9024 3 месяца назад

    ඒක මරු ❤

  • @reshantissera3440
    @reshantissera3440 2 месяца назад +3

    මහජන බැංකුව 🙂💔🤣

  • @manjulabandara3594
    @manjulabandara3594 2 месяца назад +2

    Shirt එක පට්ට...කොහෙන්ද ගත්තේ බං 😊

  • @Lashikaweerasinghe
    @Lashikaweerasinghe 3 месяца назад +9

    NSB 💔😒

    • @hellolk77
      @hellolk77 3 месяца назад +1

      එච්චරම ප්‍රශ්නයක් වෙලා නෑ මට NSB වලිං. Piliyandala branch එක ශෝයි.

    • @praneethdissanayake947
      @praneethdissanayake947 3 месяца назад +3

      නාරාහෙන්පිට branch එකට වරෙල්ලකෝ ..මේකම තමයි
      කලු වලහ වගේ තඩියෙක් හිටියා ඌ ගෙදරින් ගෙනත් අපිට සල්ලි දෙන්නෙ

  • @Oshani3278
    @Oshani3278 3 месяца назад +2

    Adooo hinawela marenawa yako thawa podden😂😂

  • @SriyaniAthukorala-n5c
    @SriyaniAthukorala-n5c 2 месяца назад +1

    Husmat hirawuna😂😂😂😂😂

  • @namaldesilva1905
    @namaldesilva1905 3 месяца назад

    Well done Dilip its the reality of most of the banks 👍

  • @theworldstrendingmemo
    @theworldstrendingmemo 3 месяца назад +3

    Phone 4 න්ම බැලූව මචං...
    ලබ්බ මගුල... මොන phone එකේ yt on කලත් ඕක තමයි මුලින්ම එන්නේ....
    Buy කලාද ?
    Viral ද ?
    ඒ මොන ලබ්බ උනත් මම උබල දෙන්නට ආදරෙයි ❤

  • @Ceylon_Pekka
    @Ceylon_Pekka 3 месяца назад +9

    මහජන බැක්කු😄

  • @lankabro
    @lankabro 3 месяца назад +7

    Ampara peoples bank

  • @travelwithmevlogsc
    @travelwithmevlogsc 2 месяца назад +3

    Government bank 😂😂