Obathuma kiwa daruwanta me saka gana hadala kiyala denna kiyala aththatama eka saththayak mama gewathu wagaw kala mage duwa dan viwaha wela ayath gewathu wagawa karanawa ithin obata godak danuma me wagawan පිළිබඳව mana කළමනාකරණය පිළිබඳව danuma athi visalai budusaranai saranai sar obata ජයවේවා
Thank you very much for your guidance to make gadawil diyara pohora.I have already made this method.I have heard that there is a special kind of worms and where can I get them? Thanks
Hi. Dear Nimal i am very proud of you . because you have a very good ability to explain step by step. How about can we add egg shells into that process's. Thanks for your kind explanation. Sarath wijesuriya. 86 Excelsior Heights Craigiburn Victoria. Australia 3064
ගැඩවිලි දියර පොහොර ගෙදරම හදමු
ලොව විශිෂ්ටතම ජීවියා කවුරුන්දැයි ඇසූ පමණින් ලැබෙන පිළිතුර ‘මිනිසා’ යන්නය. එහෙත් අප කාගේත් අවධානයට යොමු විය යුතු ලොව විශිෂ්ටතම සත්ව විශේෂය වන්නේ ගැඩවිලාය .
ඊජිප්තුවේ criyopatra රැජින ලොව ජීවත් වෙන ‘ශුද්ධවන්තම’ සත්ත්ව විශේෂය ගැඩවිලුන් බව ප්‍රකාශ කර ඇත. ගැඩවිලුන් පිළිබඳ ඇරිස්ටෝටල්ගේ අදහස වන්නේ ‘පොළොවේ බඩ වැල්’ වශයෙනි. ගැඩවිලුන් ලෝක ඉතිහාසයේ වැදගත් කාර්ය භාරයක් ඉෂ්ට කර ඇති බවට චාල්ස් ඩාවින් පවසයි.
ශ්‍රී ලාංකික ගොවි මහත්වරුන්ට නම් ගැඩවිලා සාමාන්‍ය සතෙකි.....
පොළොවේ මතුපිට තිබෙන කසළ, පස් සහ දිරා යන අතු කොළ විකමින් යන ගැඩවිලි පණුවන් ඔවුන්ගේ අපද්‍රව්‍ය මහ පොළොවට එකතු කරන්නේ මහා පරිමාණවලිනි. එය වර්ෂයකට වර්ග හෙක්ටයාරයකට ටොන් 20 සිට 2500ක් පමණ වේ. ගැඩවිල් පණුවන් පස හෑරීමේදී පසට හොඳින් වාතාශ්‍රය ලැබී වැඩි වශයෙන් ජලය උරා ගෙන පසේ සරු බව වැඩි කරයි.
මේ නිස පාංශු ජලය හා වාතය ප්රශස්තව රඳවා ගැනීමට ගැඩවිලුන් මහත් උපකාරයක් වෙයි. ඒ නිසා ශාකයන්හි මූල වර්ධනයට මනා පරිසරයක් පස තුළ ගොඩනැඟෙයි. මුළු මහත් ජීවිතයම පසේ පෝෂණය බෙදාහැරීමට දායක වන හෙයින් ස්වාභාවික පසක ගැඩවිලකු දැවටුණු තැනක් නොමැති තරම්ය.
ගැඩවිල් පණුවන් පසේ ප්‍රති උත්පාදනයට නොමසුරුව දායකත්වය ලබා දෙන බව පැවසිය හැකිය. ගැඩවිලි පණුවන්ගේ ශරීරයෙන් 2/3 කම අන්තර්ගත වනුයේ ප්‍රෝටීනය. පසේ පොස්ෆරස් 5-10%ක ප්‍රමාණයක් පෝෂණය කිරීමට ගැඩවිල් පණුවන්ගේ මල දායක වෙයි. ගැඩවිල් පණුවන් පොළොව අභ්‍යන්තරයේ ඇති පොස්පේට් මතුපිටට ගෙන ඒම ද සිදු කරනු ලබයි. ඔවුන්ගේ සිරුරෙන් ශ්‍රාවය වන්නා වූ නයිට්රජන් සහිත ශ්‍රාවය පසට නයිට්රජන් එකතු කරයි. ඒවා කැල්සියම් කාබනේට්, යකඩ, මැග්නීසියම් වැනි ඛනිජ වලින් පොහොසත්ය. ගැඩවිලුන්ට පාංශු වාතය 30%කින් වැඩි කළ හැකිය.
ඇතැම් ගැඩවිල් විශේෂ පස මතු පිට ඇති අපද්‍රව්‍ය පස අභ්‍යන්තරයට රැගෙන ගොස් දිරාපත් කරනු ලබයි. උචිත උෂ්ණත්වයක් හා උචිත තෙතමනයක් ඇති සෑම ස්ථානයකම මෙය මැනවින් ඉටු කරනු ලබයි.
තණ බුදින සතුන්ගේ මල ගැඩවිල් පණුවන්ගේ ප්‍රියතම ආහාරය වේ. ගැඩවිලුන් ජීවත් වන පරිසරයේ බැක්ටීරියා ග්‍රහණය සෙසු තැන්වලට වඩා 100% ක් වැඩිය. එබැවින් ඇමයිනෝ අම්ල සහ විටමින් Bවල ශීඝ්‍ර වර්ධනයක් සිදු වේ. ගැඩවිලා පසේ pH අගය 0.5 කින් වැඩි කරයි. pH අගය 4 අඩු පසේ ගැඩවිලුන් සොයා ගැනීමට අපහසුය. ගැඩවිලා පසේ ආම්ලිකතාවය දුරු කිරීමට දායක වන අතරම, ක්ෂාරීය පසේ pH අගය අඩු කර,Sට ද දායක වෙයි. ගොවියාගෙන් කිසිදු මුදලක් අය නොකර ගැඩවිලා ගොවිබිමට නයිට්රජන් එක් කරමින් නොමිලේම පස සරු කර දෙයි.
අධික ලෙස රසායනික පෝර, වල්නාශක හා කෘමිනාශක ඉවක් බවක් නොමැතිව ගොවිබිමට එක් කරලීම තුළින් ගැඩවිලා අද ගොවි බිමෙන් පලා ගොස් ඇත. ලෝකයේ බොහෝ ගොවිබිම් කාන්තාරකරණයට පත් වීමට ප්‍රධාන හේතුවෙන් එකක් ලෙස ගැඩවිලාගේ වඳ වීම පෙන්වා දිය හැකිය.
ගැඩවිල් පොහොර භාවිතා කිරීම
මෙහිදි ගැඩවිල් දියර පොහොර ජලය සමඟ 1:1අනුපාතයට දමා මිශ්‍ර කර ශාකවලට යෙදිය යුතුය. ගැඩවිල් දියරයට 10% ක ගව මුත්‍රා එක් කිරීම මඟින් සාරථක පළිබෝධ නාශකයක් ලෙසින් භාවිත කළ හැකිය.
ගැඩවිල් දියර පොහොරවල
පෝෂක අගයන්
pH අගය - 7.5
EC අගය - 0.28 ඩෙසිසීමන්/ මීටර්
සම්පූර්ණ නයිට්රජන් ප්‍රමාණය -0.01%
ශාකයට උරා ගත හැකි පොස්පරස් ප්‍රමාණය -1.05
පොටෑසියම් - 25 (මිලියනයට කොටස්)
කාබනික ගොවිතැනේදී ප්‍රධාන අරමුණ වී ඇත්තේ රසායන ද්‍රව්‍යයන්ගෙන් තොරව ආහාර නිෂ්පාදනයයි. එහෙත් පාරිසරික ගොවිතැන එතැනින් නතර නොවේ. පාංශු පෝෂණය සංරක්ෂණය හා වර්ධනය කරමින්, ගොවියාගේ අතමිට සරු කරමින්, ගොවිපොළ හා මානව පරිසර පද්ධතිය ද ආරක්ෂා කරන ආහාර නිෂ්පාදනයක් පිළිබඳව පාරිසරික ගොවිතැනේදී කතා කරන නිසා වටිනාකම අතින් කාබනික ගොවිතැනට වඩා එය වඩා ඉහළය. පණු පොහොර හරහා කෙරෙන කෘෂි කර්මාන්තයක් වේ නම් අන් සියල්ලටම වඩා එය පාරිසරික ගොවිතැනට සමීපය.
දේශීය ගොවියා හා බිම් පණුවා අතර පැවති පැරණි මිතුදම නවතාවකින් යුතුව අලුත් කර ගැනීමේ කාලය එළැඹ තිබේ. ඉන්දියානුවන් වඩාත් ඉදිරියට ගොසිනි
masan gahe gedi lassaanta tiyanwa api heduwa gaha lokui den wahale gawata mal pirila gedi enne uparima ekai nethnam ekath ne kubi ne pohorath danwa
ඉතුරු වෙන බත් එහෙම දාන්න හොද නැද්ද
වි වගාවට මෙය වතුර 10l ට 1l ට අනුපාතයටද දාන්නේ. දවස් කියෙන් කියටද ගොයමට දාන්නේ ...
Very good
Sir oyata pin. Mehema kiyala dunata. Sir meketa "ALL BISIYA Kola damoth Gadawil panuwo vinasa weida?
මම සෑහෙන්න කාලයක් බැලුවා...දැක්ක හොද මනුස්සයෙක්...සුපිරි...ජයවේවා සහෝදරයා....❤️❤️
ඔබතුමා බොහොම නිහතමානී ,සරල,අව්‍යාජ ,රටට ආදරේ ඇති මිනිසෙක්...ඔබට දීර්ඝායුශ ලැබේවා!! නිරෝගිමත් වේවා!! තෙරුවනේ බලයෙන් ආරක්ශාව සැලසේවා....❤❤
ආයෙත් අපේ මිනිස්සු පරිසරයට ගහ කොලට සතා සිව්පාවට සමීපව ජීවත් වෙන කාලයක් උදා වෙයි කියල හිතෙනවා. ඔබ තුමාට බොහොම ස්තූතියි !!!
බොහොමත්ම ස්තුතියි
Thank U very mutsh.Triple gems may bless you...
ඔබනම් විශිෂ්ඨයි . කිසිදු සැගවීමකින් තොරව තාක්ෂණය ලබා දෙනවා තෙරැවන්සරණයි
ඔබ තුමා අපේ රටට මහා සම්පතක්....
සුපිරියට තේරෙන සිංහලයන් ඔක්කොම කියලා දෙනවා.ජය වේවා ඔබ තුමන්ට
ගොඩාක් වැදගත් වීඩියෝවක්.බොහොම ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏.
බොහොමත්ම ස්තුතියි ඔබට
ඔබතුමාගේ වැඩසටහන ඉතාමත් පැහැදිලියි ගොඩක් ස්තුතියි...
ස්තුතියි..කියන්න බැරිතරම් වටිනවා🎉🎉🎉🎉🎉🎉ඔබතුමාට නිරෝගො සුවය....ලැබේවා
බොහොමත්ම ස්තුතියි වගාව බුමියේ ලොකේසන් එක maps.app.goo.gl/7nHf3RNKpCLv7Mie9
ඔබතුමාගෙ උපදෙස් අපිට නම් ගොඩක් වටිනවා.බොහොම ස්තූතියි
ඔබට ගොඩක් පිං මේ තොරතුරු අපට පැහැදිලි කරලා දෙනවට
බොහොම පැහැදිලිව කියා දෙනවා. බොහොම ස්තුතියි.. ඔබතුමාට ජය වේවා..
හරිම පැහැදිලි විස්තර කිරීමක් බොහෝම ස්තූති නිහාල් මහත්මයා ඔබ ජාතියට සම්පතක් නිදුක්ව නීරෝගීව දිගු කලක් යෙහෙන් වැජබී මෙවන් සමාජ සත්කාරයන් ඉටු කිරීමට ශක්තිය දයිරිය තව තවත් ලැබේවා.තෙරුවණ් සරණයි ඔබට.
මෙලෙස නිසියාකාරව සෑමදෙයක්ම කියාදෙන ඔබතුමාට ස්තුතියි ගොඩක් පිං
බොහොම ස්තූතියි
මුලු ලෝකෙටම ඔබතුමා ශක්තියක්.
ඉතාමත් වටිනව ඔබතුමාගේ මෙම දැනුම...
ඔබතුමාට පින් නිහාල් මහත්තයෝ මේ දෙන දැනුමට
බොහොම ස්තුතියි මහත්මයා ඔබ තුමාට සයලූදෙවියෝ පිහිට ලැබේවා ශක්තිය ධෛර්යය ලැබේවා
ඔබේ වැඩසටහන විශිෂ්ට යි.ගොඩක් වටිනවා.ගොඩක් ආදරෙයි
දැනු ලබදෙනවට ගොඩාක් ස්තූතියි
බොහොම ස්තූතියි
ගොඩක් ස්තුතියි .ගොඩක් පින් ඔබට ජයෙන් ජය වේවා තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🌾🌾🌾🌾🌾
බොහොම ස්තුතියි
ඔබතුමාගේ වැඩසටහන්
සියල්ල බලනවා නිහතමානිව ඉතා හොඳින් පැහැදිලි කරනවා ඔබට බොහොම පින්
MR.NIHAL ,YOU ARE A GREAT PERSON.GOD BLESS YOU......
ඔබතුමාට බොහොම පිං ගොඩාක් ස්තුතියි ගුරුමුෂ්ටියක් නැතිව හැමදෙයක්ම කියදෙනවට තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා
ඉතා ප්‍රයෝජනවත් පැහැදිලි කිරීමක්. රටට අවශ්‍යම මනුෂ්‍යයෙක්.
මේ උපදෙස් මිලකරන්න බෑ ඒතරම් වටිනවා..ස්තූතියි නොසගවා දැනුවත් කිරීම ගැන..🙏 🙏
බොහොමත්ම ස්තුතිය
Nihal sar godak danuma me polowen igena gena thiyena bawa penawa athidaksa govi mahathayek budusaranai sar obat
කදිමට පැහැදිළි කරනවා.👌👌 බොහෝම ස්තූතියි!🙏
හරිම වටිනවා . බොහෝම ස්තුතියි
බොහොම ස්තූතියි
ගොඩක් වටිනා vedeo akak.බොහොම ස්තුති ඔබ තුමා ta
බොහොම ස්තුතියි
ඉතාමත් වැදගත් වැඩ සටහන ස්තුතියි ඔබට.
ඉතා වැදගත්...බොහෝම ස්තුතියි ඔබතුමාට..
ඉතාම වැදගත් පැහැදිලි කිරීමක් . බොහොමත්ම ස්තුතියි ඔබට
ඔබට තෙරුවන් සරණයි කරන සියලු වැඩ සාර්ථක වේවා
ගොඩක් වටිනවා
වටිනා පොහොරක් . ඔබට ස්තුතියි !
ඇත්ත වශයෙන් හරිම වැදගත් ,ස්තුතිය
නියමයි නිහාල් මාමේ තෙරුවන් සරනයි ❤
ඔබට බොහොම ස්තූතියි. තවද ඔබේ මුෂ්ටියක් නොමැති ව සරල පැහැදිලි කිරීම ඉතා වැදගත්
Bohoma pin obe wagawan sarusara wewa thawa thawath yahapath katayuthu karanna sakthiya lebewa theruwan sarani
ගොඩක් ස්තුති ඔබ තුමාට...
බොහෝම ස්තූතියි
ස්තුතියි තෙරුවන් සරනයි නිහාල් මහත්තයා
මාත් මේක හදලා බැලුවා ගොඩක් සාර්ථක උනා, ඔබතුමාට ගොඩක් ස්තුතියි
ස්තුතිය හදවතින්ම .බුදු සරණයි ඔබට .
පසට ජීවය ලබාගැනීමට ඉතා හොඳ පොහොර යහළු යෙහෙළියනේ .
Enda oram michcham nallam ammaa appaa pillengale .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎
හරිම ප්‍රයෝජනවත් වැඩ සටහනක්..
ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏
ඔබට බෙහෙවින් ම පිං
බොහොම ස්තුතියී මේගැන දැනුවත් කළාට
බොහොම ස්තුතියි
Obathuma kiwa daruwanta me saka gana hadala kiyala denna kiyala aththatama eka saththayak mama gewathu wagaw kala mage duwa dan viwaha wela ayath gewathu wagawa karanawa ithin obata godak danuma me wagawan පිළිබඳව mana කළමනාකරණය පිළිබඳව danuma athi visalai budusaranai saranai sar obata ජයවේවා
බොහොම පින් ඔබ තුමා ට තෙරුවන් සරනයි
බොහොම වටින කියන අදහස බොහොම යක්
ස්තුතිය.
බොහොමත්ම ස්තුතියි ඔබට
නියම පැහැදිලි කිරීමක්..❤❤❤❤❤ස්තූති ඔබට.
අති විශිෂ්ඨයි..ස්තූතියි ඔබට
බොහොම ඉස්තූතියි නිතර අපිට දැනුවත් කලාට බුදු සරණයි 🙏🙏🙏🙏♥️
ගුරු මුෂ්ටියක් නැතුව කියා දුන්නාට ගොඩක් සතුටුයි ගොඩක් ස්තූතියි
ඔබ තුමාට ගොඩාක් පිං😃
මමත් අද හැදුවා .බොහොම පින් ඔබතුමාට .
ඔබ රටට සම්පතක්..
තව තවත් ශක්තිය ලැබේවා ...
Thank you Nihal your useful information all the blessings for good health always
බොහෝම ස්තූතියි
බුදුසරනයී සර් බොහෝ ම පින් පැහැදිලි කලා ට බුදුසරනයී
බොහොමත්ම ස්තුතියි
ඔබ තුමා නම් විශිෂ්ට යි... 💓💓👍👍👍 තෙරුවන් සරණයි.. 🙏🙏🙏🙏
තමන් දන්නා දේ සමාජයේ යහපත දියුණුව උදෙසා සැම දෙනා දැනුවත් කරමින් ඔබ විසින් සිදු කරනු ලබන මෙහෙවර ඉතා උදාර වේ..එය ඉදිරියට කරගෙන යාමට ඔබට නිබඳ ශක්තිය ධෛර්යය වාසනාව නොඅඩුව ලැබේවා යි ප්‍රාර්ථනා කරමි.. තෙරුවන් සරණයි .
Niyamai
බොහොම වටිනා වැඩසටහනක් ඔබට බොහොම පිං 🙏
Very clear. Therefore, excellent. I wish Nihal Putha a long life with wealth, health, and happiness.
බොහොමත්ම ස්තුතියි ඔබට
ඉතාමත් වැදගත්
Thank you obathumata theruwan saranai ජයවේවා
බොහොම ස්තුතිවන්ත වෙනවා ඔයාට ඔබ ඉතාමත් honda මිනිහෙක් ගරු කළ යුතු කෙනෙක් ස්තූතිය ඔබට
බොහොම ස්තූතියි
Very Very great THOUSANDS
How important so important than political speech
බොහොමත්ම ස්තුතියි
සම්මානයෙන් පිදුම් ලැබිය යුතු , අප රටට මහඟු සම්පතක් ඔබතුමා . අති විශිෂ්ඨ විග්‍රහයක් . බොහොමත්ම ස්තූතියි ඔබතුමාණන්හට . හැකිනම් , බැරලය පිරුණු පසුව ගැඩවිළුන් නොමරා කොම්පෝස්ට් වෙන් කරගන්නේ කෙසේ ද කියලත් විවරණයක් කරන්න .
කෑන් එක පිරැනම මොකද කරන්නෙ කියල වීඩියෝ එකක් කරන්න. වැඩෙ නම් සුපිරි.
තෙරුවන් සරණයි අයියේ ❤
ඉතා වටිනවා ඔබතුමාවත් ඒ ක්‍රියාවත් තව දෙයක් කියන්න මහත්තයෝ ඒ තමයි ඔය බදුනට ජලය එක් කරද්දි බූගත ජලය පමනක් යෙදීම ක්ලෝරීන් ජලය පනුවාට අහිතකරයි තෙරුවන් සරනයි
Thank you very much for your guidance to make gadawil diyara pohora.I have already made this method.I have heard that there is a special kind of worms and where can I get them? Thanks
நன்றி சகோதரா.... வாழ்த்துக்கள் வாழ்க வளமுடன் வளர்க
බොහොම ස්තූතියි மிக்க நன்றி
බොහොම ස්තුතියි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා
බොහොම ස්තුතියි
මේ පොහොරත් හදන්න ඔනෙ .watamara ;ගොම දියර පොහොරත් මරු.ස්තුතියි
ඉතාම වැදගත්
බොහොම ස්තූතියි.
great presentation. Very genuine and comprehensive presentation. Good luck
Hi. Dear Nimal i am very proud of you . because you have a very good ability to explain step by step. How about can we add egg shells into that process's. Thanks for your kind explanation. Sarath wijesuriya. 86 Excelsior Heights Craigiburn Victoria. Australia 3064
Obathumage upades apita godaak watinawa..godak pahadiliwa kiyala denawata godaak sthuthi..budu saranai...
බොහොමත්ම ස්තුතියි ඔබට
කිසිම ගුරු mustiyak නැතුව හැමදේම පැහැදිලිව සරල බසින් කියලා දෙනවා ඔබ අගය කලයුතුම කෙනෙක් ස්තුතියි නිහාල් අය්යේ
ලෙස්ලි මහත්තයගෙ වැඩසටහනක් බලල මමත් ළඟදි ඉඳන් මේක පටන් ගත්තා 🌿🌴🌷
හරිම පැහැදිලියි. බොහොම ස්තූතියි නිහාල් මහත්තයා. මේකට ඉතිරි වෙන බත් දාන්න හොඳ නැද්ද
Godaak watinawa oba tumaage vistaraya
Nihal sir thamay pahadiliva kiyala denne meka gana.. thank u sir. Vyaparayak vidiyata meka karanne kohomada kiyalath vedio ekak avoth hoday sir.
ස්තූතියි දැනුවත් කිරීමට
මල්ලි මම ඉන්නෙ Canada වෙ මට මේ video එක බලලා හරිම සතුටු හිතුන ඔයාට ගොඩාක් පිං මේ උපදෙස් වලට මම මගේ ලංකාවෙ ඉන්න නංගිට මේ video එක අරිනවා ඔබට ගොඩා පිං🙏🙏🙏🇨🇦
බොහෝම ස්තූතියි
ගොඩාක් ස්තුති
ජය වේවා ඔබට
ස්තුතියි
සුපිරි ජයවේවා
බොහොමත්ම ස්තුතියි
නියමයි හරිම වැදගත් පැහැදිලි යී ආයුබොහෝවේවා මම ඕමාන් වල ඉන්නේ ගම රාජාන්ගනේ බුදුසරනයී සර්
බොහොමත්ම ස්තුතියි
ඔබට බොහොම ස්තූතියි...
බොහොම ස්තුතියි .
බොහොම ස්තුතියි
ස්තුතියි .ඔබතුමට ස්තුතියි ❤
budusaranai obathumata
බොහොම ස්තූති
දැක්ක සරලම කොල්ලෙක්
Godak kalekin oba thumawa dekke... Apita oba thunage sahaya thawa awashshai.... Thank you...
ඔබ වටිනා මහත්මයෙක්.බුදුසරනවේවා.
බැරල් එකෙන් දුගඳක් පිටවෙනවද කියලා දැනගන්න පුලුවන්ද? නාගරික පරිසරයක පොඩි ඉඩක මේකක් හදාගන්නයි අදහස. ස්තූතියි මේ අගනා සේවයට ❤️
අපේ ගෙවත්තෙ තියෙන බින් එකේ ගැඩවිල්ලු ටෙනිස් බෝල් වගෙ ගුලි ඉන්නෙ.ඔබේ වීඩියෝ එක දකින්න කලින් ඒක අපිට පුදුමාකාර කරදරයක්. දකින්නත් අප්පිරියයි.ගැඩවිලාගෙ වටිනාකම කියාදුන් ඔබට ගොඩාක් ස්තූතියි.🙏