Good video. Its not a newly generated poem, by the way. Its an old poem written by Robert Frost. The title is " Stopping by the woods on a snowy Evening".
ow namuth editing tikak puluwannan oyata eka ain kara ganna puluwan . mama example ekata lesi wenna veed use kare. capcut use karalath wade kara ganna puluwan.
Ai content වලට monetization ගැන කරපු video එක
ruclips.net/video/xIMa40kVGiQ/видео.html
සිරාවටම වටිනව මචන්❤
මාරම වැදගත් වීඩියෝ එකක් ❤❤❤❤
Good video bro
ජය වේවා❤️
RUclips songs කරන ඕනම කෙනෙකුට වටිනවා😊
Godak watina vedio ekak
මල්ලි video එක ගොඩක් වටිනවා. සින්දු ලියන්නත් සින්දු කියන්නත් පුළුවන් නම් ඒකට music හදාගන්න බැරිද ai tool එකකින්. ඒකත් කියලා දෙන්න පුලුවන්ද
ඒ වගේම තව දෙයක් අහගන්න ඕනේ. අපේ face voice දෙකම නැතිව ai tool use කරන එකෙන් copy right වදිනවද
Good video. Its not a newly generated poem, by the way. Its an old poem written by Robert Frost. The title is " Stopping by the woods on a snowy Evening".
Robert Frost's copyright is completely violated here.
❤❤❤❤❤ niyamay
VERY VERY Valuble vedio . THK LOT
Supiri brdh❤
අහලා තියෙන ප්රස්න වලට reply නැහැනෙ.මගෙ පරස්නෙත් ඒ අතරෙ...
Thanks, mama wede Kara.. sarthakayi
very much useful content,,, thank you
Mama poyam ekak heduwa, wede sarthakayi, oyata hugak sthuthi🙏🙏🙏🙏
good one bro
Chapt gpt eka sampathak..... ita wada watina sampathak broo oya...
Good video
Patta
hammata patta
Adde loba nathuwa share kala maru bng keep it up
Nice 🔥🔥🔥🔥
Good job....thanks ..❤❤❤
Good Job♥
Thanks.
Eka maru niyamai..
මෙිවාගෙන් Video content හදලා adsence ගන්න පුලුවන්ද ?
good video brother
අයියේ ඔය විඩීයෝ වලට monitiz ගන්න පුලුවන්ද?
Good video😍
Copyright wadinne nadda you tube upload karahama😢
Na මොකද meke new song එකක් නිසා
Haba owa aul translate ne
Habai english nam supiri
Thankyou bro. Thank you very much
අයිය කෘතිම බුද්ධියෙන් නිර්මාණය කරන ලද ගීත, කවි සහ කතා වාණිජ අරමුණු සඳහා භාවිතා කළ හැකිද?
puluwan
bro transport eke robot voice ekata ape voice ek ad krnna sound effect ekk tiyna soft ware ek ndda?
උඹ තමයි ලෝබ නැතුව මාර පැහැදිලි ව දෙයක් කියලා දෙන්නේ..අනික ඒවා මාර interesting ideas ...උඹට හරි යන්න ඕන පැලෙන්න...
Namobuddhaya theruwan saranai
superb thank you
Ara singing girl witharak gatte kohomada without background.
එච්චර අමාරු නෑ, ඔයා Google එකට ගිහින් girl png image කියල ටයිප් කරන්න. එතනින් image එනව download කරගන්න.
RUclips channel eka hdana video eke link eka mokakda?
Not a problems with music copyright ?
නියමයි. මේකේ සිංහල සිංදු කරන්න බැරිද??
Monataze gaththada aiye ,mehema video dala
AI walin RUclips channel ekak promot karaganna widihak nadda??
D-ID update karada kiyala msg ekak enawa. Eka free use karanna berida
Phone eken meka karanna puluwanda
d-id eke video genarrate wenne natte ai
Ara boyge caracter eka haduwe kohomada.
D-DI water mark how will remove
සිංදු හදන්න සිංහල lyrics copy paste කරන්නත් පුළුවන්ද
මෙවගේ සිංදු වලින් you tube chanal monitis කරන්න පුලුවන්ද,
I created a Video and send it through WhatsApp to one of my friends. But no sounds available there... What is the reason for that problum..??
@@russask Yes
@@russask Now I published it on my FB page and from there I send it through WhatsApp
Then it works.
Thank you aiye
Mage voice dala sindu hadanna barida 🙄
Copyright wadin nadda song walata
Girl ge voice wenuwata thamange voice danna barida
Maget youtube chanal ekak tiyanawa cricket videos upload kle, ewata gdk welawata copiright wadinwa, me wage dekin wadak gathanm gdk watinwa
Thank you but Copy Right, what will happen
Watermark also there?
Sinhala song barida vocal eka ema komad
Dwast 5s parane puluwan meka
ඒ character කොහොමද download kara ගත්තේ මල්ලි canva eken ගන්න පුලුවන්ද
Leornado ai එකෙන්.
@@russaskමල්ලි මෙහෙම හදන videos copy right එනවද chatgpt eken ගත්තම.
Video එකේ d-id කියලා පෙන්වන්වා ඒක ගැටළුවක් වෙනවද. අනේ කියා දෙන්න මල්ලි need a reply
Wht is the AI site u mention it?
සිංහල සිංදු හදන්න පුලුවන්ද
MwA fiver eke job vidiyat krn puluend
malli watermark ain karanne kohomada?
Me character eka ganna widhia kiynna puluwnd aiye
water mark eka ain kare mohokinda...Pr da
@@russask ♥♥💪💪
Aiye mt sindu kiynn puluwan komd krnne youtube channel ekk hdgnne
Website wala logo eka video eke thuyenawane. Ewa ain karanne kohonada?
Audio වලින් downlode කරන්න
Talking lady gatte kohenda
මේකෙන් සිංහල සින්දු හදන්න පුළුවන්ද
Thank you
Thanks bro
❤❤❤❤❤❤❤
rap ekak heduwehekida
Me wage song ekuk youtube upload krnna puluwan da
lyrics english ewama wenna oned
Sinhala lirycs berida
Watermark eka yawanna barida
machan veed eke watermark ekak wadinawa udin lokuwata, eka ain karaganna widihak nadda
ow namuth editing tikak puluwannan oyata eka ain kara ganna puluwan . mama example ekata lesi wenna veed use kare. capcut use karalath wade kara ganna puluwan.
Ane english lassana keti sinduvak hadala dennako
Oyage video okkoma beluwa.utube eken mewata copy write enne ne neda
@@russask OK thx
❤
මම ලියලා ඊට පස්සේ හදන්න පුළුවන් ද
english walin nan puluwan
ඔයාට හුඟාක් ස්තූතියි 🙏🙏🙏
Ela video eka
RUclips upload karaddi copyright wadinawada
වදින්න විදිහක් නැ..
මෙ වගෙ සින්දු හදලා youtube දැම්ම copyright වදින්නෙ නැද්ද
Na na
Copyright free da මේක
Tappara30 neda
d=id weda karanne den
සිංහල songs hadanna barida
මම තව එකක් හැදුවා
අහන කිසිම දෙයකට උත්තරයක් දෙන්නෙ නෑ.වැඩක්නෑ
සිංහල ලිරික්ස් වලට මේක සපෝර්ට් ද
සිංහලෙන් කියන්නේ නැද්ද
නැත
Sinhala rap hadanna ba
sinhala sinduwak barida
kupiriyak
Sinhala sindu baida
සර් ඔයාගේ වීඩියෝ එක බලල මමත් එකක් හැදුවා.... කොහොමද ඒක
ruclips.net/video/n5WZqA2u6S4/видео.htmlsi=M8gQhELHi8WGhkdA
Thanks මචන්, මමයි Ai එකයි එකතුවෙලා හදපු Song එකක් ruclips.net/video/Z6l4mEaG6h8/видео.html