Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අයියේ මම තාම A-Level කරන්නේ. මම chords play කරන ගමන් මට තේරෙන විදියට melodies හදනවා. මම Music Theory, Music Production ඉගෙන ගත්තේ තනිකරම youtube එකෙන්. ඒත් මට පලවෙනි වතාවට තමයි "Sri Lankan" youtube channel එකකින් මම හොයපු දැනුම ලැබුණේ. මේක තමයි මට හම්බුන වටිනාම video එක. Thanks a lot. (අයියා "ගුරුවරයෙක්ව" ගෙනල්ලා "පාඩමක්" කරන්නේ නැතුව "ඇත්තටම" field එකේ ඉන්න කෙනෙක්ගේ experience එක අපිට පෙන්නපු එක තමයි ගොඩක්ම වැදගත් වුණේ.)
0785805236 machn mekta wths app msg ekak dapnko
@@mptraveling4880 Machan man social media ekakawath na ban.
මමත් තනියම තමයි බන්
හොදම පණිවිඩය අවසානයේ දුන්නා. අළුත් තරුණ කලාකරුවන් මත් ද්‍රව්‍ය වලින් ඈත් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.
ඇත්තටම මමනම් ආසම බාශි දේවංගගෙ සින්දුවලට දිනේශ් ගමගෙ සින්දු වගේම එයාගෙත් ලස්සනයි ❤️❤️
මුගේ කටහඬ තනිකරම වස්ති අනුස්කගේ වගේනේ 🥰💥🔥
නියමයි. මිහිදු අයියා දින්නා 😍😍
අන්තිමට කියපු එක සිරා ( Beware of drugs ) ❤️❤️❤️❤️
වැඩ්ඩො දෙන්නෙක් තමයි.. ආදරෙයි ඩබලටම..
Threum Gaththa Yam Deyak, Music = Feelings
Dinesh Gamage......... I am your fan Since Today
Sachin 😂 ela
ඇත්තටම ලස්සනයි,අහල නෑනේ මේ සින්දු😞
මරු අය්යෙ දිගටම කරගෙන යන්න සුභපැතුම්
Very worth it❤
අයියෙ ඔයා මට දෙයියෙක් නෙවෙයි දේවාලයක්😍❤️
Dinesh aiyah 😻🙈❤
Zikka
Actually proud about you brother congratulations
නියමයි....බොහොම ස්තූතියි...😍😘
නියම උපදෙස් ටික මිහිඳු අයියෙ ඔයත් දිනෙස් අයියටත් සරස්වති දේවි පිහිටයි ❤💘❤
බොහොම ලේසියෙන් ලියපු සිංදුවක් අමාරුවෙන් කරන්ඩ ගියා. මෙලඩියත් එක්කමයි වචන ආවෙ. කලින්ම සිංදුවක් කරා යාළුවෙක්ට. ඒක fm වල සැලකියයුතු මට්ටමින් play උනාට music video එකක් කරගන්ඩ බැරි උනා. ඉතිං මේ කරන්ඩ ගත්තු එක මමම කියනවා කියලා හිතාගෙනයි මේ video series එක බලන්නෙ. Studio එකට සල්ලි වලින් බාගෙට වඩා පොඩ්ඩක් දුන්නා. Track එක හදලා ඉවරයි. අපේ boss වේසාවා තාම පඩි දුන්නැති නිසා සිංදුව මග හිරවෙලා. ඕකටනම් හෙන ගහනවා.
මගේ සිංදුවල මෙලඩි එක හදන්න උදව් කරන්න පුළුවන් ද
supirima kathaa tika ayyaa...mathdrawya kthaawa siraama patta.
Dinesh gamage,my favorite singer ❤
You guys are very genuine
මට තියෙන ප්‍රශ්නයක් තමයි නිර්මාණය කරන්න යන ගීතයක තනුව අපි හිතමුකො පියානෝ vst එකක් දාගෙන කරනව කියලා. එතකොට එය හිතමුකෝ cubase වල අපි project එක කරන්නෙ කියලා. පෙන්වන්න පුලුවන්නම් වඩා හොදයි වචන වලට තනුව වාදනය වන විදිහ. (ගීතයක intro එක නිර්මාණය වෙන්නෙ කොහොමද කියලත් පුලුවන් නම් පැහැදිලි කරන්න.)
Atha harena song eke melody ekanm maru
Adarey dinesh ayye
Both are very talented
සුභ පැතුම්
Thanks aiye math short meladi ekak hadala lyrics tikakuth dala short song ekak haduwa
ගොඩක් වටිනවා 💔
Thnk you
වැදගත් video එකක්
Me wage dewal katha karanne ne hemoma . Meka niyamai😊
Eka nam patta wedak. niyama dennek music wala.....😃😃😘😘😍
@Mihindu : This is great stuff. Very informative. Thanks..
Niyamai mihidu aiya dinesh aiya..math me dawas wala lyrics wagayak liyanawa godak watinawa me video eka 💜️💜️💜️💜️💜️💜️💜️keep it up brothers
mihidu kiyanne supiri waddek 🔥👌🏾
❤️❤️❤️patta wadak
Niyamaiii
Thank you
Great
Great work ❤️❤️
Dinesh ❤❤❤
Watina wedak 💓💓
Superb lesson 💪💚
Great work ❤
pttma ghti ayye....okta charitha aththalage genn bariweid???
Superb👊❤👊
Melo rahak na uge sindu
Aiye simduwak. Liyanna kiyak yanawada
❤️🎵
Elah miii
මගේ ලස්සන සිංදුවක් තිනො ඒකෙ මෙලඩි එක හදන්න උදව් කරන්න පුළුවන් ද
Romesh sugathapala wath gennanna aiye
🏅
🎼👌❤🎶🎵🎤✌️✌️
Mata meladi ekak hadaganna puluwanda wisthara denna
අයියෙ ලංකාවෙ කවර් එකක් කරල youtube upload කරනව නම් ඒකෙ නීතිමය පසුබිම ටිකක් පැහැදිලි කරන්නකො
💚💚
meladi kin😛
දිනෙශ් අයියා අර O/L කාලේ try කරපු girl ta සින්දුව ලගට ගිහිල්ලා කිව්වද?
බොරු කියන්න එපා බං,අපිත් එක්ක බියර් බිවුවේ ඒ දවස් වල
No disrespect to this guy. But I don’t think you got the right guy to interview about creative melody writing.
බැංකුවේ ගෑණු ළමයා comment කරලද බලන්න පල්ලෙහාට ආවේ
මෙලෝ රහක් නෑ.පැරනි කලා කරුවන්ගෙ නිර්මනත් එක්ක ලගින්වත් තියන්න බෑ.ඔව වෙන රටවල් වල ට හරි.
ඔව් උබලා වගේ ළිං ගොබ්බයො ඉන්න රටවලට මේවා හරියන්නෙ නෑ
@@nipunamunasinghe Agree 100%
ගොබ්බයො කව්ද කියල දන්න එවුන් දන්නව. .අහන්න පුලුවන් නිර්මාන ගොඩාක් කරපු කලාකරුවො ලගවත් ඕවගෙ ලොකු කතා නෑ.වැඩ විතරයි.උඹල ඉතින් පොශ් මිනිස්සුනෙ.ඉංග්‍රීසි කෑල්ලක් දාල සිංහල කතා කලහම.අපි ගොබ්බයො.අම්මගෙන් අහපන් තාත්ත සුද්දෙක්ද කියල.මෝඩ චූන් වැඩ එපා.
@@kumarakarunarathna2155 ඇහුවා.සුද්දෙක් නෙවෙයිලු
කාලෙ අනුව අපිත් වෙනස් වෙන්න ඕන. අනික music කියන්නෙ අලුත්ද, පරනද ,භාෂාවක් අදාල නැති දෙයක් 😊අදමයි මේ මනුස්සයගෙ සින්දු දැක්කෙ,ඒවයෙ රසක් නැත්තෙම නෑ😊
Dinesh ❤️
❤❤❤
❤️❤️❤️❤️
❤❤❤❤
අයියේ මම තාම A-Level කරන්නේ. මම chords play කරන ගමන් මට තේරෙන විදියට melodies හදනවා. මම Music Theory, Music Production ඉගෙන ගත්තේ තනිකරම youtube එකෙන්. ඒත් මට පලවෙනි වතාවට තමයි "Sri Lankan" youtube channel එකකින් මම හොයපු දැනුම ලැබුණේ. මේක තමයි මට හම්බුන වටිනාම video එක. Thanks a lot. (අයියා "ගුරුවරයෙක්ව" ගෙනල්ලා "පාඩමක්" කරන්නේ නැතුව "ඇත්තටම" field එකේ ඉන්න කෙනෙක්ගේ experience එක අපිට පෙන්නපු එක තමයි ගොඩක්ම වැදගත් වුණේ.)
0785805236 machn mekta wths app msg ekak dapnko
@@mptraveling4880 Machan man social media ekakawath na ban.
මමත් තනියම තමයි බන්
හොදම පණිවිඩය අවසානයේ දුන්නා. අළුත් තරුණ කලාකරුවන් මත් ද්‍රව්‍ය වලින් ඈත් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.
ඇත්තටම මමනම් ආසම බාශි දේවංගගෙ සින්දුවලට දිනේශ් ගමගෙ සින්දු වගේම එයාගෙත් ලස්සනයි ❤️❤️
මුගේ කටහඬ තනිකරම වස්ති අනුස්කගේ වගේනේ 🥰💥🔥
නියමයි. මිහිදු අයියා දින්නා 😍😍
අන්තිමට කියපු එක සිරා ( Beware of drugs ) ❤️❤️❤️❤️
වැඩ්ඩො දෙන්නෙක් තමයි.. ආදරෙයි ඩබලටම..
Threum Gaththa Yam Deyak, Music = Feelings
Dinesh Gamage......... I am your fan Since Today
Sachin 😂 ela
ඇත්තටම ලස්සනයි,අහල නෑනේ මේ සින්දු😞
මරු අය්යෙ දිගටම කරගෙන යන්න සුභපැතුම්
Very worth it❤
අයියෙ ඔයා මට දෙයියෙක් නෙවෙයි දේවාලයක්😍❤️
Dinesh aiyah 😻🙈❤
Zikka
Actually proud about you brother congratulations
නියමයි....බොහොම ස්තූතියි...😍😘
නියම උපදෙස් ටික මිහිඳු අයියෙ ඔයත් දිනෙස් අයියටත්
සරස්වති දේවි පිහිටයි ❤💘❤
බොහොම ලේසියෙන් ලියපු සිංදුවක් අමාරුවෙන් කරන්ඩ ගියා. මෙලඩියත් එක්කමයි වචන ආවෙ. කලින්ම සිංදුවක් කරා යාළුවෙක්ට. ඒක fm වල සැලකියයුතු මට්ටමින් play උනාට music video එකක් කරගන්ඩ බැරි උනා. ඉතිං මේ කරන්ඩ ගත්තු එක මමම කියනවා කියලා හිතාගෙනයි මේ video series එක බලන්නෙ. Studio එකට සල්ලි වලින් බාගෙට වඩා පොඩ්ඩක් දුන්නා. Track එක හදලා ඉවරයි. අපේ boss වේසාවා තාම පඩි දුන්නැති නිසා සිංදුව මග හිරවෙලා. ඕකටනම් හෙන ගහනවා.
මගේ සිංදුවල මෙලඩි එක හදන්න උදව් කරන්න පුළුවන් ද
supirima kathaa tika ayyaa...mathdrawya kthaawa siraama patta.
Dinesh gamage,my favorite singer ❤
You guys are very genuine
මට තියෙන ප්‍රශ්නයක් තමයි නිර්මාණය කරන්න යන ගීතයක තනුව අපි හිතමුකො පියානෝ vst එකක් දාගෙන කරනව කියලා. එතකොට එය හිතමුකෝ cubase වල අපි project එක කරන්නෙ කියලා. පෙන්වන්න පුලුවන්නම් වඩා හොදයි වචන වලට තනුව වාදනය වන විදිහ. (ගීතයක intro එක නිර්මාණය වෙන්නෙ කොහොමද කියලත් පුලුවන් නම් පැහැදිලි කරන්න.)
Atha harena song eke melody ekanm maru
Adarey dinesh ayye
Both are very talented
සුභ පැතුම්
Thanks aiye math short meladi ekak hadala lyrics tikakuth dala short song ekak haduwa
ගොඩක් වටිනවා 💔
Thnk you
වැදගත් video එකක්
Me wage dewal katha karanne ne hemoma
. Meka niyamai😊
Eka nam patta wedak. niyama dennek music wala.....😃😃😘😘😍
@Mihindu : This is great stuff. Very informative. Thanks..
Niyamai mihidu aiya dinesh aiya..math me dawas wala lyrics wagayak liyanawa godak watinawa me video eka 💜️💜️💜️💜️💜️💜️💜️keep it up brothers
mihidu kiyanne supiri waddek 🔥👌🏾
❤️❤️❤️patta wadak
Niyamaiii
Thank you
Great
Great work ❤️❤️
Dinesh ❤❤❤
Watina wedak 💓💓
Superb lesson 💪💚
Great work ❤
pttma ghti ayye....okta charitha aththalage genn bariweid???
Superb👊❤👊
Melo rahak na uge sindu
Aiye simduwak. Liyanna kiyak yanawada
❤️🎵
Elah miii
මගේ ලස්සන සිංදුවක් තිනො ඒකෙ මෙලඩි එක හදන්න උදව් කරන්න පුළුවන් ද
Romesh sugathapala wath gennanna aiye
🏅
🎼👌❤🎶🎵🎤✌️✌️
Mata meladi ekak hadaganna puluwanda wisthara denna
අයියෙ ලංකාවෙ කවර් එකක් කරල youtube upload කරනව නම් ඒකෙ නීතිමය පසුබිම ටිකක් පැහැදිලි කරන්නකො
💚💚
meladi kin😛
දිනෙශ් අයියා අර O/L කාලේ try කරපු girl ta සින්දුව ලගට ගිහිල්ලා කිව්වද?
බොරු කියන්න එපා බං,අපිත් එක්ක බියර් බිවුවේ ඒ දවස් වල
No disrespect to this guy. But I don’t think you got the right guy to interview about creative melody writing.
බැංකුවේ ගෑණු ළමයා comment කරලද බලන්න පල්ලෙහාට ආවේ
මෙලෝ රහක් නෑ.පැරනි කලා කරුවන්ගෙ නිර්මනත් එක්ක ලගින්වත් තියන්න බෑ.ඔව වෙන රටවල් වල ට හරි.
ඔව් උබලා වගේ ළිං ගොබ්බයො ඉන්න රටවලට මේවා හරියන්නෙ නෑ
@@nipunamunasinghe Agree 100%
ගොබ්බයො කව්ද කියල දන්න එවුන් දන්නව. .අහන්න පුලුවන් නිර්මාන ගොඩාක් කරපු කලාකරුවො ලගවත් ඕවගෙ ලොකු කතා නෑ.වැඩ විතරයි.උඹල ඉතින් පොශ් මිනිස්සුනෙ.ඉංග්‍රීසි කෑල්ලක් දාල සිංහල කතා කලහම.අපි ගොබ්බයො.අම්මගෙන් අහපන් තාත්ත සුද්දෙක්ද කියල.මෝඩ චූන් වැඩ එපා.
@@kumarakarunarathna2155 ඇහුවා.සුද්දෙක් නෙවෙයිලු
කාලෙ අනුව අපිත් වෙනස් වෙන්න ඕන.
අනික music කියන්නෙ අලුත්ද, පරනද ,භාෂාවක් අදාල නැති දෙයක් 😊
අදමයි මේ මනුස්සයගෙ සින්දු දැක්කෙ,ඒවයෙ රසක් නැත්තෙම නෑ😊
Dinesh ❤️
❤❤❤
❤️❤️❤️❤️
❤❤❤❤
❤❤❤