Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කුමරිය මා... සිත ගත්තා අතීතයේ...සිහිනය මැද තනි වූ... සමීපයේ...ගෙවුනා ආදර රැ නිසංසලේ...පුරාණයේ පතාන ආ වසන්තයේ...අදුරු රැයේ මා තනිකර පලාගියේ... මතක ඔබේ හද පතුලේ ගලාගියේ...එක යාමයක් ආදරේ වූ පලුවේ...ගත සීතලේන් මත්වූ මද්යානයේ..හරි පාළුවක් ලංඋනා මේ ජිවිතේ..❌️❌️❌️❌️❌️❌️❌️❌️❌️❌️❌️❌️❌️❌️🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰තරුත් එක්ක තමයි අහසේ ලස්සන දැක්කේ...ඔය හදත් එකක් තමයි මගේ රැය පහන් උනේ..පිනි සලුත් එක්ක පටබදුනේ ලාබ සිනහනෙ..දුර යන්න යන්න තමයි හීනෙ ලස්සන දැක්කේ..😊මේක මන් දැන් නිකන් හිතලා ලිව්වේ සින්දු ලියලා ඕන කව්රු හරි ඉන්නවනම් කියන්න ♥
ලියල දෙන්නකො.
Contact krganna pluwanda
නම්බරෙ දෙන්න පුලුවන්ද
Mage sindu thiynw 26liyl
Mathath song ekak liyal oni
ඉතා වටිනා වැඩසටහනක් ..මා ආදරේ කරන නිර්මාණ කරුවෙක්...❤🙏
"wachana walata baya wenna epa" eka nan waduna!
ooooooooooooooooo bn
@@KavishanSamarakoon ❤️❤️
අපි වගේ අලුත් පරම්පරාවෙ ලියන අයට මේ වගේ අයගෙ කතා ගොඩක් වටිනව. ❣️
ලියන්න පුළුවන් d..මාර්තුකාව දුන්නොත් ..
@@Donwithtravel ow aniwarenma
@@Hirumini_Maheshika ane puluvan nam sinduvak liyala dennako, sobadahama mul karagena akak
Msg ekak danna mta
ganna thiyena de bohomai.. hemadamath wage... hardayangama sthuthiya... pin sihine soya team ekatama.
අනේ මේ comment එක බලන කෙනෙක් ඉන්නවනම් මට ඉදිරියට යන්න උදව් කරන්න 🙏🏼🥺
නියමයි මෙ episode එකනම් කියන්න වචන නැ අයියෙ මිහිඳු අයියෙ මනුරන්ග අයියත් එහෙම තාමා අනෙ කොහොම හරි මෙ වැඩසටහන සෙහාන් ගලහිටියවල අයියයි සජිත් ව් චතුරන්ග අයියයි ගෙන්නකො ගී පද රචනය ගැන අපට තව කරුනු දැනගන්න ඔයලට සරස්වති දේවි පිහිටයි
නැවති මොහොතක් සොයනවා මන් තවම දැන් මන් මවද කියා ආසිරැයි කියු සේනේහසත් පද ගලපන්නට හිතට දැන් මොහෙතින් මොහොත මවාසවිය වුනේ මගේ හිතයි හදන්නට දුරට දැන් කිය කියා යන්නට අවසරයිද සොදුර මිදි දිගන්තයේ පා ර පේන්නන් දුරින් දුරකට හින මවා කදුලු දගකේරැවෙිය නේතු තේමි දිය ගගුලක් මෙින් දොරේ ගලා හදා ගන්නට බැහැය කැඩු සිත. මතකයට හොරා සිටියේ ඉසුරැ මුනියේ පේමි යුවල සේ සේනේහාසින් පුරා අකුණු සැර මෙින් සුන් විසුරැනය අවිහින්සක පේමක් මෙිදා ....
කසාවතට සිත දිවිවත් එක් මොහොතක හද.........නතර වුනා දරැ සෙනෙහස ලග අසරන සිත......දැගිලි පටලා බදිමින් එක්වුනි යුග දිවි .......දුන් පොරෝන්දු කඩ කරමින් ඔබ ගිය දුර වැඩි......අන් ළදකගේ සෙනෙහස නමි ඔබට මිහිරි ඇති.......ඔබ දුන් දුක් වෙිදනා අපට මිහිරි නැති........මුවෙන් සිනා සුනත් මාදරැවන් සනසන්නට.........හදවත පමනි දන්නේගලනා කදුලු ගැන.......අමිමෙි කෝ තාත්තා යැයි දරැවෝ අසන විට දෙන්නට පිලි වදන් නැතිවහද ගොලු වෙයි සැම දින...........❤මට පුලුවන්නමි උදවි කරනවද මෙි ගි රචනය ලබා දිමට මෙවනි නිර්මාන 10ක් පමන මමරචනා කරලා.තියෙනවා හැකි අයෙක් සිටි නමි උදවි කරන්න
Mama tama ma gitay rachana kale
මම තමයි ඔයා repli කල ගිතය රචනා කලේ
සිපිරි ගෙයක දුක් විදිනා මගේ ජිවිතයට ........ නොකල වරදකට හසුවුනි දගගෙයි ලැමට......අවිහිංසක අමිමාගේ මුන මතක් වන විට......දැසේ කදුලැලි ගලයි මටත් නොදැනිම........😂
මනුරංග අයියා.. ඕනි සිංදුවක් 💕💕
මාත් ලියපු සින්දු තියෙනව ගොඩක් ..... හැබැයි තනු නෑ ..... lyrics විතරක් කරපු සින්දු 20 විතර තියෙනව.....🥺🥺
Contact please ♥️
Watsapp nambaraya dennako oyage
ගොඩාක් වටිනා Vidio එකක්.බොහෝ දේ ඉගෙන ගත්තා.❤️👌Thank you 🙏
බොහොම වටිනා විඩියෝ එකක් මමත් ආසයි 🥺❤️ ගීපද රචකයෙක් වෙන්න මට ඕනෑම මාතෘකාවකට ලියන්න පුළුවන් හැකියාවක් තියනවා 😌, ආදරය , දුක විරහව, විතරක්ම නෙවෙයි මං ආසම ගොඩක් 🥺 සමාජේ පීඩනය ගැන 😌, ගොඩක් ම ආස රැප් වලට මම 🥺❤️ අවස්ථාවක් දෙනවා නම් මමත් කැමති සිංදුවක් රැප් එකක් ලියන්න 😍😍
ගී පද ලියන්න පුළුවන් d?මාර්තුකාව්‍ය දුන්නොත් ...☎ දෙන්න .
Contact karaganna widiyak kiyanna bro.
@@Donwithtravelmath liyano sindu.onnm kiyanna.
@@KasunIndrajithsinduwak onnm kiyanna math liyanoo.
Man liyapu sinduvak thiyenava.
Very beautiful💖💖
ගොඩක් හොද වැඩසටහනක්...මං ලියපු සිංදු 03 ක් විතර තියෙනවා ප්‍රයොජෝනයක් වෙනවනම් ඕන කෙනෙක්ට දෙන්නම්.... 😊👍හැබැයි හොදද දන්නෑ...😒
Oyage number eka denna puluwanda
Salli walata hari kmk na contact namber ekak denna
බලන්න පුළුවන් dan contact nmber දෙන්න
Thanks manu
මාත් ලියනවා..... ලියල ඔහේ තියෙනවා පොත් අස්සේ.....
ලියපුව තියෙනවද
Contact namber ekak denna
Mata දෙන්න
@@Donwithtravel okay
eka wwwwwoooooooooooowwwwwww aiya
ගොඩක් 🙏 ස්තූතියි මේ වගෙ වීඩියෝ එකක් කලාට.නොදන්න දේවල් ගොඩක් දැනගත්ත .මමත් ආසයි සින්දු ලියන්න 😊ලියපු සින්දු 3-4 කුත් තියේ දෙන්න කවුරුවත් තමා නැත්තෙ 🙈❤️
Love Song ද? තියෙන්නේ
mata denna bada 🥺
Denn barida math sindu liyan kenek hoyanw .salli gaththata kmak na ......song ekak liya gnn oni
@@animalfanny9508 sinduwak hambuna da
@@homemade2990 මටත් සින්දුවක් ඕනේ....
පට්ට
cant wait mihidu aiya
අන්දකාරෙන් වෙලාගත් ලය සිහින මැද්දේ තනිඋනමාවතක් සොයා ගන්න බැරිවදකූඩුවේ නුබ හිරඋන අව්ල් ඇති දැන් නිකන් හැදුවේ..😢
Tnx aiye. Niyama wadak.❤️❤️
Ochchra dwl kyla dunna manuranga ayyta video eke awsne thank you kiuwnm thwa tkk mruuu
Waddek thamai ❤️
Niyama
එදා ලියවුනු ගීත අදත් මිනිස්සු වැළදගෙන සිටින නමුත්.... අද කොතරම් ගීත ඇසුනත් උපරිම මාසයයි... ඒ ඇයි.... ප්‍රේමකීර්ති ලා ඇල්ලේ ගුනවවන්ස හිමි ලියු ගීත අදත් ගීතම තමයි
biggest fan of you
Thanx, Great work 🖤
aththatama hodai mama video serama balana gaman
godak watina deyak
කදුලු මගේ හංගලාසිනහව මගේ රජ කලානුඹ දුන්නු වේදනාහදවතේ ම හිරවුනා ❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌ මේ මං ලියපු සිංදුවක්.කවුරැහරි මේ සිංදුව ගන්න කැමති නම් කියන්න 🙏🏼🥺
👍
දෙන්න කෝ දෙනවානම්
🙏🏽♥️watinawa
සිත දවටනා ප්‍රේම ආවර්ජනානුහුරුයි හදේ රිද්ම සංවේදනාමියුරුයි ප්‍රියේ ඔබගෙ පෙම් ගීතිකාපොඳ වැස්ස සේ හදම කුල්මත් කලා______________________________මේ වගේ තව ගොඩක් තියෙනවා...කරන්න දෙයක් හිතාගන්න බැරුව කැමති කෙනෙක් ඉන්නව නම් කියන්න....
Oyada මේක liuwe
@@Donwithtravel hmm ow
Matath oni liyala😢
Mta msg ekak danna
meka denawako
කතරක තනි වී පවන් රොදක් සේ ඝන අඳුරේන් මිදිලා මගේ පුංචී දුට එලියක් නැතී ලෝවක් තනාන්නට කඳුළු නේත් වල පැටලීලා .... //
Thanks aiya💪❤️
Manuranga mahaththayawa sambanda karaganne kohomada. Kiyanna puluwanda. Aiye ♥️♥️♥️🎤🎤🎤
Aiye meka download karanna bane
මම ලියපු සිංදු 20 ක් 25 විතර තියෙනවා අනේ මන්දා අපි ලියන සිංදු හොදද නැද්ද කියලා වත් දැන ගන්න ලංකාවේ විදියක් නැද්ද ....හදන්න පුලුවන් වුනොත් ඒ වගේ සිස්ටම් එකක් හොද වැඩක් ලංකාවට හොද නිර්මාණ බිහි කරන්න පුළුවන් වෙයි....
එකක් මට දෙන්න බැරිද?
Numb ek danna
@@NadevNimz පුළුවන්
Namber එක දෙන්න
යටින් යන සිංදුව සාකච්ඡාවට බාධාවක්. අසන්නෝ අපහසුතාවට පත්වෙනවා. මේ ගැන හිතන්න
ඔව්ව් ඒක නම් ඇත්ත.අවධානය දෙකටම යනව
මෙතුමාව සම්බන්ධ කරගන්න පුලුවන්ද පෞද්ගලිකව. ගීතයක් රචනා කරන්න
මට මෙතුමාගේ නම්බර් එක ගන්න පුලුවන්ද..??
ඇයි මේ premieres in 10 hours තියෙන්නෙ
Hamadama ude 10 ta episode release wenne bro
😍😍😍😍😍😍😍😍
මම ගොඩක් සින්දු ලියලා තියෙනවා.ඒත් දෙන්න කෙනෙක් නෑ.😊
දෙන්න පුළුවන් ද මට
Hm
Matath lassanata liyanna puluvan hadhapu kipayakma thiyenava
මමත් ගිත රචනා කරලා තියෙනවා එවා දෙන්න කෙනෙක් නැ පුලුවන් කවිරැහරි ඉන්නවනම් උදවිවක් දෙවන ද
Mamath wadan peli tikak dunnoth sir eke adupadu hadala denna puluwanda..
Da tamai danagatte man wadi hariyak play karana songs oya liyala tynne kiyla
මමත් ලියපු සින්දු තියනව.ඒවා හොඳයිද නැද්ද කියලවත් දැනගන්න පුලුවන් විදියක් නෑ
මම.ගීත ගොඩක්.ලියලා.තියෙනව.ගන්න.කෙනෙක්.නැත
Kohomda gnne
Komada ganne oyage watsapp nambare dennako
Mama liyapu songs godak thiyenwa ooninm ekk dennm 😊
@@Snowziiiiiiii tiyenwda
👆👍
එක සින්දුවක් ලියන්න කීයක් ගන්නවද කියලා දන්න කෙනෙක් කිය්න්නකෝ😢 .ගොඩක් අය කුනු කොල්ලෙට සින්දු ඉල්ලන්නේ
කුමරිය මා... සිත ගත්තා අතීතයේ...
සිහිනය මැද තනි වූ... සමීපයේ...
ගෙවුනා ආදර රැ නිසංසලේ...
පුරාණයේ පතාන ආ වසන්තයේ...
අදුරු රැයේ මා තනිකර පලාගියේ... මතක ඔබේ හද පතුලේ ගලාගියේ...
එක යාමයක් ආදරේ වූ පලුවේ...
ගත සීතලේන් මත්වූ මද්යානයේ..
හරි පාළුවක් ලංඋනා මේ ජිවිතේ..
❌️❌️❌️❌️❌️❌️❌️❌️❌️❌️❌️❌️❌️❌️🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
තරුත් එක්ක තමයි අහසේ ලස්සන දැක්කේ...
ඔය හදත් එකක් තමයි මගේ රැය පහන් උනේ..
පිනි සලුත් එක්ක පටබදුනේ ලාබ සිනහනෙ..
දුර යන්න යන්න තමයි හීනෙ ලස්සන දැක්කේ..
😊මේක මන් දැන් නිකන් හිතලා ලිව්වේ සින්දු ලියලා ඕන කව්රු හරි ඉන්නවනම් කියන්න ♥
ලියල දෙන්නකො.
Contact krganna pluwanda
නම්බරෙ දෙන්න පුලුවන්ද
Mage sindu thiynw 26liyl
Mathath song ekak liyal oni
ඉතා වටිනා වැඩසටහනක් ..මා ආදරේ කරන නිර්මාණ කරුවෙක්...❤🙏
"wachana walata baya wenna epa" eka nan waduna!
ooooooooooooooooo bn
@@KavishanSamarakoon ❤️❤️
අපි වගේ අලුත් පරම්පරාවෙ ලියන අයට මේ වගේ අයගෙ කතා ගොඩක් වටිනව. ❣️
ලියන්න පුළුවන් d..මාර්තුකාව දුන්නොත් ..
@@Donwithtravel ow aniwarenma
@@Hirumini_Maheshika ane puluvan nam sinduvak liyala dennako, sobadahama mul karagena akak
Msg ekak danna mta
ganna thiyena de bohomai.. hemadamath wage... hardayangama sthuthiya... pin sihine soya team ekatama.
අනේ මේ comment එක බලන කෙනෙක් ඉන්නවනම් මට ඉදිරියට යන්න උදව් කරන්න 🙏🏼🥺
නියමයි මෙ episode එකනම් කියන්න වචන නැ අයියෙ මිහිඳු අයියෙ මනුරන්ග අයියත් එහෙම තාමා අනෙ කොහොම හරි මෙ වැඩසටහන සෙහාන් ගලහිටියවල අයියයි සජිත් ව් චතුරන්ග අයියයි ගෙන්නකො ගී පද රචනය ගැන අපට තව කරුනු දැනගන්න
ඔයලට සරස්වති දේවි පිහිටයි
නැවති මොහොතක් සොයනවා මන්
තවම දැන් මන් මවද කියා
ආසිරැයි කියු සේනේහසත් පද ගලපන්නට
හිතට දැන් මොහෙතින් මොහොත මවා
සවිය වුනේ මගේ හිතයි හදන්නට දුරට දැන් කිය කියා
යන්නට අවසරයිද සොදුර මිදි දිගන්තයේ පා ර පේන්නන් දුරින් දුරකට හින මවා
කදුලු දගකේරැවෙිය නේතු තේමි දිය ගගුලක් මෙින් දොරේ ගලා
හදා ගන්නට බැහැය කැඩු සිත. මතකයට හොරා
සිටියේ ඉසුරැ මුනියේ පේමි යුවල සේ සේනේහාසින් පුරා
අකුණු සැර මෙින් සුන් විසුරැනය අවිහින්සක පේමක් මෙිදා ....
කසාවතට සිත දිවිවත් එක් මොහොතක හද.........
නතර වුනා දරැ සෙනෙහස ලග අසරන සිත......
දැගිලි පටලා බදිමින්
එක්වුනි යුග දිවි .......
දුන් පොරෝන්දු කඩ කරමින් ඔබ ගිය දුර වැඩි......
අන් ළදකගේ සෙනෙහස නමි ඔබට මිහිරි ඇති.......ඔබ දුන් දුක් වෙිදනා අපට මිහිරි නැති........
මුවෙන් සිනා සුනත් මා
දරැවන් සනසන්නට.........
හදවත පමනි දන්නේ
ගලනා කදුලු ගැන.......
අමිමෙි කෝ තාත්තා යැයි
දරැවෝ අසන විට දෙන්නට පිලි වදන්
නැතිව
හද ගොලු වෙයි සැම දින...........❤
මට පුලුවන්නමි උදවි කරනවද මෙි ගි රචනය ලබා දිමට මෙවනි නිර්මාන 10ක් පමන මමරචනා කරලා.තියෙනවා හැකි අයෙක් සිටි නමි උදවි කරන්න
Msg ekak danna mta
Mama tama ma gitay rachana kale
මම තමයි ඔයා repli කල ගිතය රචනා කලේ
සිපිරි ගෙයක දුක් විදිනා මගේ ජිවිතයට ........
නොකල වරදකට හසුවුනි දගගෙයි ලැමට......
අවිහිංසක අමිමාගේ මුන මතක් වන විට......
දැසේ කදුලැලි ගලයි මටත් නොදැනිම........😂
මනුරංග අයියා.. ඕනි සිංදුවක් 💕💕
මාත් ලියපු සින්දු තියෙනව ගොඩක් ..... හැබැයි තනු නෑ ..... lyrics විතරක් කරපු සින්දු 20 විතර තියෙනව.....🥺🥺
Contact please ♥️
Watsapp nambaraya dennako oyage
ගොඩාක් වටිනා Vidio එකක්.බොහෝ දේ ඉගෙන ගත්තා.❤️👌Thank you 🙏
බොහොම වටිනා විඩියෝ එකක් මමත් ආසයි 🥺❤️ ගීපද රචකයෙක් වෙන්න මට ඕනෑම මාතෘකාවකට ලියන්න පුළුවන් හැකියාවක් තියනවා 😌, ආදරය , දුක විරහව, විතරක්ම නෙවෙයි මං ආසම ගොඩක් 🥺 සමාජේ පීඩනය ගැන 😌, ගොඩක් ම ආස රැප් වලට මම 🥺❤️ අවස්ථාවක් දෙනවා නම් මමත් කැමති සිංදුවක් රැප් එකක් ලියන්න 😍😍
ගී පද ලියන්න පුළුවන් d?
මාර්තුකාව්‍ය දුන්නොත් ...☎ දෙන්න .
Contact karaganna widiyak kiyanna bro.
@@Donwithtravelmath liyano sindu.onnm kiyanna.
@@KasunIndrajithsinduwak onnm kiyanna math liyanoo.
Man liyapu sinduvak thiyenava.
Very beautiful💖💖
ගොඩක් හොද වැඩසටහනක්...මං ලියපු සිංදු 03 ක් විතර තියෙනවා ප්‍රයොජෝනයක් වෙනවනම් ඕන කෙනෙක්ට දෙන්නම්.... 😊👍හැබැයි හොදද දන්නෑ...😒
Oyage number eka denna puluwanda
Salli walata hari kmk na contact namber ekak denna
බලන්න පුළුවන් dan contact nmber දෙන්න
Thanks manu
මාත් ලියනවා..... ලියල ඔහේ තියෙනවා පොත් අස්සේ.....
ලියපුව තියෙනවද
Contact namber ekak denna
Mata දෙන්න
@@Donwithtravel okay
eka wwwwwoooooooooooowwwwwww aiya
ගොඩක් 🙏 ස්තූතියි මේ වගෙ වීඩියෝ එකක් කලාට.නොදන්න දේවල් ගොඩක් දැනගත්ත .මමත් ආසයි සින්දු ලියන්න 😊ලියපු සින්දු 3-4 කුත් තියේ දෙන්න කවුරුවත් තමා නැත්තෙ 🙈❤️
Love Song ද? තියෙන්නේ
mata denna bada 🥺
Denn barida math sindu liyan kenek hoyanw .salli gaththata kmak na ......song ekak liya gnn oni
@@animalfanny9508 sinduwak hambuna da
@@homemade2990 මටත් සින්දුවක් ඕනේ....
පට්ට
cant wait mihidu aiya
අන්දකාරෙන් වෙලාගත් ලය
සිහින මැද්දේ තනිඋන
මාවතක් සොයා ගන්න බැරිවද
කූඩුවේ නුබ හිරඋන
අව්ල් ඇති දැන් නිකන් හැදුවේ..😢
Tnx aiye. Niyama wadak.❤️❤️
Ochchra dwl kyla dunna manuranga ayyta video eke awsne thank you kiuwnm thwa tkk mruuu
Waddek thamai ❤️
Niyama
එදා ලියවුනු ගීත අදත් මිනිස්සු වැළදගෙන සිටින නමුත්.... අද කොතරම් ගීත ඇසුනත් උපරිම මාසයයි... ඒ ඇයි.... ප්‍රේමකීර්ති ලා ඇල්ලේ ගුනවවන්ස හිමි ලියු ගීත අදත් ගීතම තමයි
biggest fan of you
Thanx, Great work 🖤
aththatama hodai mama video serama balana gaman
godak watina deyak
කදුලු මගේ හංගලා
සිනහව මගේ රජ කලා
නුඹ දුන්නු වේදනා
හදවතේ ම හිරවුනා ❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌ මේ මං ලියපු සිංදුවක්.කවුරැහරි මේ සිංදුව ගන්න කැමති නම් කියන්න 🙏🏼🥺
👍
Msg ekak danna mta
දෙන්න කෝ දෙනවානම්
🙏🏽♥️watinawa
සිත දවටනා ප්‍රේම ආවර්ජනා
නුහුරුයි හදේ රිද්ම සංවේදනා
මියුරුයි ප්‍රියේ ඔබගෙ පෙම් ගීතිකා
පොඳ වැස්ස සේ හදම කුල්මත් කලා
______________________________
මේ වගේ තව ගොඩක් තියෙනවා...කරන්න දෙයක් හිතාගන්න බැරුව කැමති කෙනෙක් ඉන්නව නම් කියන්න....