How to make DIY Emergency LED bulbs at home Sinhala || Earn money with LED bulbs

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 33

  • @hrteprojects
    @hrteprojects  Год назад +4

    මේකෙ මන් පෙන්නන්නෙ සාමාන්‍ය Electronic බඩු කඩවල ගණන් , පිටකොටුවෙ ඔයාල තොගේට බඩු ගත්තම මීට වඩා කොස්ට් එක ගොඩක් අඩුයි, අනිත් එක මන් මේකෙ Battry එකේ කොස්ට් එක Add කරල නෑ , මොකද ඒකට වියදම්ක් ගියේ නැති නිසා , මේකෙ 450rs කියල කිව්වට 300 ට වගේ ගන්න පුලුවන් ඉතින් , මේ සේරම හදල බැලුවම එක බල්බ් එකකින් සැලකිය යුතු ලාභයක් තියෙනව ❤

  • @ihalagamageKanthi
    @ihalagamageKanthi Год назад +3

    Watinawa puthe❤

  • @CyrilFernando-cf7fz
    @CyrilFernando-cf7fz Год назад +2

    හොදදැනූවත්කිරිමක්..තවථලියවැඩිථකක්භධනවිධිය..රිසිස්ටන්.වර්ණසමගකොඩ්ථකදාන්න

  • @dropshoperstores1270
    @dropshoperstores1270 Год назад +3

    Supiri

  • @ajithbandara759
    @ajithbandara759 Год назад +2

    Patta

  • @CRAZYAPEX99
    @CRAZYAPEX99 Год назад +1

    Puluwnnm oke oya oya hadana circuit eka wnma dot board ekaka hdn widihe video ekak hdl pennanna pluwnnm gdk wtinw. That's my kindly request

  • @anildesilva5432
    @anildesilva5432 Год назад +1

    Dc karant akedel vena balub aka karant giyama ac karant aken patthu venna akak hadanna video aka karanna

  • @production-jg3wr
    @production-jg3wr 8 месяцев назад +1

    Battery ta over chage wenawane

  • @keerthikumara2354
    @keerthikumara2354 Год назад +1

    මේ battery ය දිගටම කරන්ට් ලයින්
    එකට සම්බන්ධ කරල තිබුනොත්
    Ower charg වෙන්නෙ නැද්ද ?

  • @ThilinaDilank-qr2gt
    @ThilinaDilank-qr2gt 6 месяцев назад +1

    Yako sekit eke passene vidihe ne pennanne onede pas kerele onnathide nomel pnnepuwame haride

    • @hrteprojects
      @hrteprojects  6 месяцев назад +1

      Video eke meda hriye passana ona diagram eka dala thiyenwa

  • @user-Kaweesha
    @user-Kaweesha Год назад +1

    oya vithrai pehediliwa kiyala denne

  • @neelaflorists
    @neelaflorists Год назад +2

    oba pawichchikarana bauth eka ganna thiyennee koheda denuma denawata thanks

  • @chamaraws1284
    @chamaraws1284 Год назад +4

    Lithium batary ප්‍රධාන විදුලියෙන් ක්‍රියාකරවීම අවදානම් සහිත වේ.මේ සඳහාlead-acid බැටරි භාවිතා කරන්න

  • @sarveshrinu
    @sarveshrinu 3 месяца назад +1

    You did not add battery price in the estimate...

  • @hrteprojects
    @hrteprojects  Год назад +5

    කමෙන්ට් එකක් දාමු ලමායි 😂❤

    • @tharinduimesh7994
      @tharinduimesh7994 Год назад

      ඔයාගේ නම්බරේ දෙන්න කො අයියෙ

  • @PushpaKanthi-wm8vc
    @PushpaKanthi-wm8vc 5 месяцев назад +1

    🎉

  • @chamindahalvitikankanamge3072
    @chamindahalvitikankanamge3072 Год назад +3

    ඔබගේ පැහැලි කිරිම් ඉතා හොදයි.

  • @niro655
    @niro655 Год назад +3

    මේකෙ එලිය ගොඩක් හොදයිද
    ලොකු එලියක් තියෙනවද

  • @prasangapathmakumara4732
    @prasangapathmakumara4732 Год назад +1

    බල්බ් රත්වෙනවට හීට් සින්ක් එකක් දාන්න නැද්ද

  • @අජන්තාලියනගේ

    👍🏽👍🏽👍🏽👍🏽

  • @ranjithrathnayaka524
    @ranjithrathnayaka524 Год назад +3

    විදුලිය තියන වේලාවට මේක දැල්වෙනවද

    • @hrteprojects
      @hrteprojects  Год назад +1

      Ehema hdnna puluwn , me kiyala den eka current eka thiyena welawata Charge wenawa

    • @lalguruge9278
      @lalguruge9278 Год назад +1

      පාස්සන විදියත් පැහැදිලි කලානම් වටිනවා. ස්තුතියි

  • @gaming.pabaya
    @gaming.pabaya Год назад +2

    බැට්‍රියට

  • @pramudhithaamarasingha2676
    @pramudhithaamarasingha2676 11 месяцев назад

    මල්ලී, බල්බ් එක කොහොමද අදුරගන්නේ කරන්ට් එක ගියාද, නැත්නම් කවුරුහරි ස්විච් එකෙන් off කලාද කියල. එහෙම උනොත් ස්විච් එක 0ff කරන හැම සැරේම බල්බ් එක පත්තුවෙයි. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න කෝ. ස්තුතියි ❤

  • @asangamendis6105
    @asangamendis6105 10 месяцев назад +1

    මොන මගුලක්ද ඔයාගේ වෙන අනවශ්‍ය කතා කපලා edit කරලා සර්කිට් හදන විදිය එපැයි පියවරෙන් පියවර පෙන්වන්න, අවශ්‍යම දේ හංගලා අනවශ්‍යකතා පෙන්වනවා, විඩියොවක් පියවරෙන් පියවර පැහැදිලි කරන්න දන්නේ නෑ වගෙයි බලන්න තව youtuber ලා ඒ වගේ නොදන්න කෙනෙකුට පවා ඉගෙන ගන්න කියා දෙන හැටි 😞