ලයිට් කපනවාට විසදුමක්/How to make a Rechargeable emergency LED light/DIY LED bulb

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 498

  • @gmn1212
    @gmn1212 Год назад +1

    ස්තුතියි ඔබට. ඔබ හොදටම විස්තර කරනවා. Thanks again.

  • @ajithnanayakkara7111
    @ajithnanayakkara7111 2 года назад +4

    පැහැදිලිව ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදියට කියලා තියෙනවා. උත්සාහයට ස්තුතියි ඔබ‍ට

  • @dineshjayasuriya2335
    @dineshjayasuriya2335 2 года назад +7

    ඇත්තටම RUclips එකේ දැක්ක ගුණාත්මකම වීඩියෝ එකක්. පැහැදිලි හඩ දර්ශන සමග
    හොද පැහැදිලි කිරීමක්...
    බොහෝමත්ම ස්තුතියි ඔබතුමාට 🙏👍👌

    • @apeelectronic877
      @apeelectronic877  2 года назад +1

      thanks brother..

    • @UdithaKelum
      @UdithaKelum 10 месяцев назад

      ​@@apeelectronic877බැට්‍රි 2කින් ඕක හදන්න බැයිද

  • @priyantharathnadivakara3288
    @priyantharathnadivakara3288 2 года назад +6

    සියල්ල ඉතාමත් හොඳින් පැහැදිලි කර දෙනවා. ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් .ඔබට බොහොම ස්තූතියි.

  • @kosalarajapakshe924
    @kosalarajapakshe924 2 года назад +1

    නිල් පාට පසුබිම නිසා හරි පැහැදිලියි. ඒ වගේම ඔබ හරි පැහැදිලිව කියලා දෙනව. බොහොම ස්තුතියි.

  • @rukmaljayawardena153
    @rukmaljayawardena153 2 года назад +2

    හරිම හොදට පැහැදිලි කරල දීම බොහොම ස්තුතියි.

  • @MYTUNSE
    @MYTUNSE 2 года назад +7

    100%ක්ම හරි වැඩේ ,මත් හැදුවා bulb එක වැඩ ❤️💪, දිගටම මේ වගේ වැඩ කරන්න අයියා congratulations ❤️

  • @mohamedjiffry4794
    @mohamedjiffry4794 Год назад +1

    Supper instrutions you gave us. Thanks for.

  • @Originator_0_
    @Originator_0_ 2 года назад +19

    හරිම creative . පැහැදිලිව කියල දුන්නා

  • @shanduminda2957
    @shanduminda2957 2 года назад +6

    සුපිරී වැඩක් ස්තූතියි 🙏🙏

  • @anurashanthashantha1310
    @anurashanthashantha1310 2 года назад +5

    සුපිරි හරි පැහැදිලිව කියල දෙනව. ජය වේවා ඔබට.

  • @layanalkumarathunga-3666
    @layanalkumarathunga-3666 6 месяцев назад

    මම elec ගැන කිසිම දෙයක් දන්නැහැ නමුත් ඔබගේ වීඩියෝ බැලුවාම ලොකුම දැනුමක් ලැබුනා වගේ ස්තුතියි .

  • @donsamarasinghe5711
    @donsamarasinghe5711 2 года назад +2

    හරිම හොදට පැහැදිලි කලා,ස්තූතියි.

  • @seneni1235
    @seneni1235 2 года назад +2

    කියල දුන්නාට ස්තුතිය මහත්මයෝ බුදු සරන වේවා ජයවේවා

  • @sl_division
    @sl_division 2 года назад +2

    Tnx අවශ්‍ය video ekak bro ❤

  • @anandadahanayake8474
    @anandadahanayake8474 2 года назад +2

    හොඳම පැහැදිලි කිරීමක් ස්තුතිය

  • @hasithapramod7128
    @hasithapramod7128 2 года назад +1

    පැහැදිලිව කියලා දුන්නා තව තව දේවල් කියලා දෙන්න ශක්තිය ලැබේවා

  • @slshaaideas7179
    @slshaaideas7179 2 года назад +4

    අදත් ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ස්තූතියි ඔබට.. 👍

  • @bandupemakatangodage4522
    @bandupemakatangodage4522 2 года назад +1

    පැහැදිලි , පැහැදිලි කර දීමකි ස්තුතියි

  • @prabaththakshila4818
    @prabaththakshila4818 2 года назад +5

    Supiri. Good luck

  • @jayarathnabandarabandara640
    @jayarathnabandarabandara640 2 года назад +1

    හොදටම පැහැලිලිව කියාදුන්නට ස්තුතියි

  • @mohamedjiffry4794
    @mohamedjiffry4794 2 года назад +1

    You gave a super details.Thanks for.

  • @joyful2402
    @joyful2402 2 года назад +2

    අපිට මෙ වැඩෙ කරන්න බැරිඋනත් මෙ වීඩියෝව සම්පූර්ණයෙන්ම නැරඹුවා. Subscribe කරා. ගොඩාක්ම ස්තූතියි මෙවායේ දැනුම ලබාදීම පිළිබඳවව. මල්ටි මීටරයක් හසුරුවන ආකාරය ඔබට පුළුවන්නමි කියාදෙන්න. මොකද ගෙදරක Fan, Heater, Iron, Rice cooker, Blender වැනි විදුලි උපකරණ එකපාරටම ක්‍රියාවිරහිත වෙනකොට අඩුම තරමෙ කුමක්ද වෙලාතියෙන්නේ කියලා මල්ටි මීටරයෙන් ගොඩක් දේ දැනගන්න පුළුවන්. ස්තුතියි. බුදු සරණයි

  • @prabathmangala8563
    @prabathmangala8563 2 года назад +2

    හොද පැහැදිලි කිරීමක්..

  • @MrRemi-2.0
    @MrRemi-2.0 2 года назад +4

    ගොඩක් වටින video එකක් 😘🔥😚👿

  • @sathananthans
    @sathananthans 2 года назад +1

    Very good explanation and anybody can follow your way. Thank you.

  • @adshaabesek1086
    @adshaabesek1086 2 года назад

    I AM FROM JAFFNA
    IT IS BEST IDEA AND YOUR SERVICE GOOD FOR THIS CITATION.
    CV CONGRATULATIONS

  • @chalakajayanga8166
    @chalakajayanga8166 2 года назад +2

    Meke full charge unama indicate wenna podi LED ekak set karana vidiya kiyala denna ayye. Gdk watinawa eka.

  • @topfaster8833
    @topfaster8833 2 года назад

    Hodata kiyala dunna thank you very much

  • @skrj6582
    @skrj6582 2 года назад +6

    සරලවම කියාදී,කරලා පෙන්වූවා. සුපිරියි👍...නිවසේ 15,18,w led බල්බයක එලිය ගන්න පුළුවන් led සර්කිට් එකක් හදන වීඩියෝව ක් කරන්න.

  • @thakshilakodithuwakku9055
    @thakshilakodithuwakku9055 7 месяцев назад

    ඕක තමා මම දැකපු සුපිරිම එළිය

  • @ahamedudayar3005
    @ahamedudayar3005 2 года назад +1

    Very good examination thanks

  • @lalithperera1197
    @lalithperera1197 2 года назад +4

    නියම වීඩියෝ එකක් ....

  • @sadunsameera8530
    @sadunsameera8530 2 года назад +1

    සුපිරි video eka ජයවේවා

  • @sandaruwanranaweera179
    @sandaruwanranaweera179 9 месяцев назад

    Hodak payojanawath thanks❤

  • @yakkuofficial7466
    @yakkuofficial7466 2 года назад +3

    Video එක වටිනවා කියලා දීපු ඔක්කොම තෙරුනා හරිම පැහැදිලි...ජය වේවා ❤️

  • @amilaperera5229
    @amilaperera5229 2 года назад +3

    සුපිරි අයියේ ❤️❤️❤️❤️❤️

    • @apeelectronic877
      @apeelectronic877  2 года назад +1

      thanks..

    • @gaminduwanigasekara7110
      @gaminduwanigasekara7110 2 года назад

      විදුලි උපාන්ග..( ඩයවොඩ් , ෆියුසිබල් කැපෑසිටර් , රෙසිස්ටන්ස් , IC , ලයිටර් එකෙන් උණු කරලා අලවපු කලුපාට අයිටම් එක , (එකේ නම පැහැදිලිව නෑ ) , වාගේ ඔබ පාවිච්චි කර සියලු උපාංග ගැන වෙනමම පොඩි හැඳින්වීමක් කරනවා නම් හොඳයි ..ස්තූතියි ගොඩක් වටිනවා අපේ පාඩම ..ජය වේවා 🙏🙋❤👍

  • @Nature-in-World
    @Nature-in-World 2 года назад +2

    Thanks for your valuable lessons🙏👍💗

  • @ashaninduwara2764
    @ashaninduwara2764 2 года назад +3

    ගොඩක් වටිනවා අයියා 😍❤️❤️

  • @deneshpriyantha6158
    @deneshpriyantha6158 2 года назад +1

    නියමයි සුපිරි වැඩක්

  • @noobie5288
    @noobie5288 2 года назад +2

    Supiri ❤️

  • @chanakaherath2282
    @chanakaherath2282 2 года назад +2

    Supar video thanks broo

  • @chamindaweerakoon9936
    @chamindaweerakoon9936 2 года назад +1

    ගොඩක් watina video එකක් thanks

  • @mohamedjiffry4794
    @mohamedjiffry4794 2 года назад +1

    Super instructions you gave us. Thanks a lot.

  • @pramodmalshan6795
    @pramodmalshan6795 2 года назад +1

    Niyamai

  • @nishanthakumara8535
    @nishanthakumara8535 2 года назад +2

    නියමයි👍👍

  • @mmkmarasingha7335
    @mmkmarasingha7335 2 года назад +1

    Thanks .oyata puluwan nam video danna malak tach karapuwam parawenna

  • @leolol9598
    @leolol9598 2 года назад +2

    overall nice explained.. thank you so much friend👍💯

  • @shalikachathu9350
    @shalikachathu9350 2 года назад +1

    Oyage video niyamai broooo

  • @lenatmendis7003
    @lenatmendis7003 2 года назад +1

    හරිම අගෙයි

  • @donmicheal100
    @donmicheal100 2 года назад +1

    Good thank you. ❤

  • @jayanthajeewan2910
    @jayanthajeewan2910 Год назад

    12v batariyak chaje karanda barida oya sarkit eken....

  • @p.hdharmasiri4582
    @p.hdharmasiri4582 9 месяцев назад +1

    ❤❤❤❤ Thanks

  • @anushasankalpa2503
    @anushasankalpa2503 2 года назад +1

    Niyamai...supiri...

  • @nimeshmalinda8854
    @nimeshmalinda8854 2 года назад +1

    Niyami

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 2 года назад +1

    හොඳ වැඩ සටහනක්

  • @mihirandanushka6611
    @mihirandanushka6611 2 года назад +1

    Meka 230v walin charge vela power cut venakota auto onvenna hadanne kohomada

  • @nipunasankalpa4770
    @nipunasankalpa4770 2 года назад +1

    Good job 👍👍👍👍👍

  • @sudathperera1941
    @sudathperera1941 2 года назад +1

    සුපිරි

  • @weerakoonariyadasa4292
    @weerakoonariyadasa4292 2 года назад

    Very good good morning Sir

  • @rthanayakasampath9656
    @rthanayakasampath9656 2 года назад +1

    supiri

  • @chamindaushanmathgamuweged9299
    @chamindaushanmathgamuweged9299 Год назад +1

    Thank you ☺️

  • @samankumara7102
    @samankumara7102 2 года назад +1

    නියමයි

  • @w.dgamini6591
    @w.dgamini6591 2 года назад +1

    Chage.wela.ewara.unahama.danaganne.kohomada.kiyala.kiyanna.sthuthi

  • @slnidanwasthu6924
    @slnidanwasthu6924 2 года назад +3

    I like your video.

  • @nikhilaindira
    @nikhilaindira Год назад +1

    othaamath hondin visthara kalaa. hari hondai. bulb deka deka venkalaata passe eeyam thibbaada. eeka karanne kohomada.

    • @nikhilaindira
      @nikhilaindira Год назад +1

      sorry sorry mata varaduna . mata theruna eka karana vidiya. sorry.

  • @tharindumadusanka3848
    @tharindumadusanka3848 2 года назад +1

    අයියේ අපිට මේක battery 6k dala (6 S 20A) Protection board එකක් දාලා 24V laptop charger 1න් charge කරන විදියට හදන්න පුල්වන්ද?
    තව වෙනස් වෙන්න ඔ්න දේවල් මොනවද?
    LED Bulb එකට 1K resister එක ඇතිද?

  • @amalisuru
    @amalisuru 2 года назад +1

    Kochchara wela charge karanna onida??.. charge mattama balaganna indicater light ekak okata daganna barida?

  • @slnidanwasthu6924
    @slnidanwasthu6924 2 года назад +2

    Mama pcb diagram ekkak design kala.mata eka kopar plate ekakata printed kara ganna tenak kiyanawada.

  • @lasanthajayasooriya746
    @lasanthajayasooriya746 2 года назад +4

    4.2v බැටරියකින් ඉමර්ජන්සි ලයිට් එකක් හදන හැටි කියල දෙන්න...බුදු සරණයි.

  • @hashanudayanga7976
    @hashanudayanga7976 2 года назад +2

    Chagin crkit aka kohomada genna ganne

    • @apeelectronic877
      @apeelectronic877  2 года назад +1

      daraz lageth thiyenawa....fb online page walath thiyenawa....electronic shop walath thiyenawa brother...

  • @MaddumageKarunarathna
    @MaddumageKarunarathna Год назад +1

    Supri

  • @malinthaify
    @malinthaify 2 года назад +1

    Changing module eka kohenda ganna tiyenne....

    • @apeelectronic877
      @apeelectronic877  2 года назад +1

      online page wala thiyenawa....fb eka daraz lage electronic shop walath athi...kurunegala thibba...

  • @charithakalanka9614
    @charithakalanka9614 2 года назад +1

    3s protection board (10 A )
    Kiyak vithara vanavada aiye

  • @sunandaranawaka8497
    @sunandaranawaka8497 2 года назад +8

    කොච්චර වෙලා charge කරන්න ඕනද?ගොඩක් වෙලා තිබ්බොත් over charge වෙයිද?ඒකට විසඳුමක් දෙන්න පුළුවන් ද ස්තුතියි

    • @apeelectronic877
      @apeelectronic877  2 года назад +3

      over charge wenne ne brother....module eka danne ekata..

    • @Edvicon-Tech
      @Edvicon-Tech Год назад

      @@apeelectronic877 oooooo

  • @hansatech1059
    @hansatech1059 2 года назад +3

    3s protection board එක 20A හදන්න පුලුවන්ද

    • @apeelectronic877
      @apeelectronic877  2 года назад +1

      puluwan brother 2A module thiyenawa...vedio eke athi

  • @mohamedyoosoofzahid3774
    @mohamedyoosoofzahid3774 2 года назад +1

    Well explained, thanks!

  • @imkiyas
    @imkiyas 2 года назад +1

    Good Job

  • @anurashanthashantha1310
    @anurashanthashantha1310 2 года назад +1

    ඔන්න subscribe කලා..

  • @maneeshadinuhas1125
    @maneeshadinuhas1125 Год назад

    Meka peya keeyak uparima eliyen thiyaganna puluwanda

  • @blurt...447
    @blurt...447 2 года назад +2

    🔋 4ක් පාවිච්චි කරනවා නම් මොන protection board එකද පාවිච්චි කරන්න ඕනේ.

  • @dsjayasinghe211
    @dsjayasinghe211 Год назад

    Thank you

  • @m.g.hasithagamage2765
    @m.g.hasithagamage2765 2 года назад

    Me sistam akata betri pack akak hadala bike Akakata set karanna beida

  • @ranjithdon9063
    @ranjithdon9063 2 года назад +1

    පට්ට වැඩ්ඩෙක්.. තෙරුවන් සරණයි සුභ දවසක් වේවා ... ජයවේවා...
    මම යෝජනාවක් ගේන්නද... ඔබට.. අපි මේක නිෂ්පාදනය කරලා වෙලද පොලට දාමුද.. ඔබේ අධ්‍යක්ෂනය.. මගේ නිෂ්පාදනය...

  • @dimuthufernando8193
    @dimuthufernando8193 2 года назад +1

    Good job

  • @palliyagurugeariyarathna3709
    @palliyagurugeariyarathna3709 Год назад +1

    Sir Charging බෝඩ් එක ඉල්ලන්නේ කොහොම කියලද model no

  • @anurakumarahettiarachchi9485
    @anurakumarahettiarachchi9485 Год назад

    Mata kiyanna mea lamp eke battery pack ekata 12.6v dunnoth wadida?

  • @oshennethusha4674
    @oshennethusha4674 Год назад

    20 ඇම්පියර් BMS එකක් තියෙනවා ඒක යොදාගෙන බැටරි කැලීකීයක් chaj කරගන්න පුලුවන්ද. මේ විදියට හදන්න 3s 20A bms හොදද

  • @nimeshmalinda8854
    @nimeshmalinda8854 2 года назад +1

    Peya kiyak puluwanda full chage karala

  • @premjohn8273
    @premjohn8273 2 года назад +1

    Grade jobs bro keep it up

  • @multicinema4872
    @multicinema4872 2 года назад +1

    Mata dana ganna puluwanda Samnyen kochchara welawak wada karanna puluwnda kiyala

  • @yasidu4069
    @yasidu4069 2 года назад +1

    Mata daras eken 10 A ekak hoya ganna bari una 20A ekak aul da

  • @erandisulochani4735
    @erandisulochani4735 2 года назад +1

    Voltage regulator ekaka curcit ekak hariyata hadana hati video ekak dannako

  • @madushgayan317
    @madushgayan317 2 года назад +1

    Paya kiyak charge karanna onada full charge wenna

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 2 года назад

    Supiri mahattayo.me lite aka current aka yanakota on wenna hadaganna kohomada bs jeyawewaaaaaaa.

    • @apeelectronic877
      @apeelectronic877  2 года назад +1

      ekata vedio ekak karannamko...ekata rely ekak ona brother..

    • @ajithjayasooriya2658
      @ajithjayasooriya2658 2 года назад

      Vidio aka balaporottuwen ennawa.jeyawewaaaaaaaa.bs

  • @indikaprasannath2500
    @indikaprasannath2500 2 года назад +1

    Well explained. kammali nethiwa full lenth ekama beluwa. Maxza

  • @nilangarukshan8464
    @nilangarukshan8464 2 года назад +1

    Oka holder ekema thiyeddi AC 230 walin charge wenna hadanna berida

  • @vighethabandara314
    @vighethabandara314 2 года назад +1

    අයියා මට තවපාරක් කියල දෙනවද අර බල්බි ටික කපල වෙන්කරගන්න විදිය.

  • @sarathwickramasinghe1270
    @sarathwickramasinghe1270 2 года назад +1

    Meka phone battery valin pathukaranna puluwanda 3.7v

  • @slmusicacademy2092
    @slmusicacademy2092 2 года назад +2

    පැය කීයක් charg කරන්න ඕනද, chargin එක auto නතර වෙනවද