Mali api P=VI apply krnne bulb eke current eka hoyaganna , bulb eke watt gana dnwanm , ee watt ganta adala wenne bulb eke use wena voltage eka , ethkota 230 thami danne total current eka hoyaddi
9W kiyna eka api ganne mali mulu bulb ekatama (Total power consumption of the entire LED bulb- including LED chips, driver circuit) 9/116 Gathoth ethnadi api current eka hoyanne led chip wlin 9W power consumption kiyla hithala
කට්ට්ටිය ලයික් කරල කමෙන්ට් එකක් දාන් යමුහ් ❤
❤
නියමෙට නියමයි. ඔබ අවංකයි. ඔබේ ව්‍යාපාරයත් ඔබත් දියුණුවෙන් දියුණුවට පත්වේවා.
Niyamai,oya wage lankawe kawuruth mehema kiyala dene ne, resistor gananaya karana widiha hodata theruna supiri ❤
ඉතා වටිනා විඩියෝවක් ..මහත්මයා..ඔයාට ගොඩක් පිං .
ගොඩක් වටිනා දෙයක් කියල දුන්නෙ, Thank you වීඩියෝ එක කලාට.
පුතා ඔයා ගෙ කියාදීම හරිම පැහැදිලියි..මෙවන් ඉදිරිපත් කිරීම්...කියාදීමට...සක්තිය ..ලැබෙවා ... බුදුසරණයි .
Thank s bro කීවට විස්වාස කරන්නෑ මේ විඩියෝ එක වලන අතරමේ බලුප් එකක් පිච්චුනා. එකෙම් දැන් හදා ගන්න පුලුවන් මේ විඩියෝ එක බලලා ❤
thank you ayye......hamoma kiyl dunnata me tharam hodata gananaya kireemak ekkama kiyl dunne oya witharai...keep it up brother
වීඩියෝ එක ඉතා වැදගත්.
Brother podi prushnayak thiyenawa. Led chip bulb eka wenuwata daana resistor eke watt gaana keeyada? වොට් බාගෙ වගේ ඇතිද
Mamatha kiyuapu vidiwata kala kariyatama hari giya
Thanks
හොදට තෙරෙනවා නියමයි. සුභපැතුම්!🎆🎇
, thanks you my friend.very important lesson
Sisira.
Newatha sarawa penwanna mahathmaya.harima watinawa
ඉතා අනර්ඝ විඩි යෝ
ඉතා වැදගත් Video 1 ක්.
Wt 30 blup akata
Regishta aka kiyada oni.
සිරාවට සුපිරී... ❤️❤️
Hodata apata theruna oyata bohoma sthuti
Okata aluminiyam dot akak thibbanam hari ne
Ettatm supiriykm tma sahodrya hnatnm heuwt ohom kiyl dna video ne hdn heti pennuwt kiyl dena ekm video eka meka tma wsanawt hmbuna watina video ekak
ගොඩක් වටිනව.
Resistor use nokara ethana nikam sambanda kaorth
Ema krna epa anith chip led wlta hoda ne
Very good and interesting. Thanks.
Glad you enjoyed it!
වෙන වීඩියෝ වල ඔය විදියට පැහැදිලි කරලනැහැ ජයවෙීවා
Tanx me vidiyata danuwat karata
Bratherr.bulb eka 50w.led podi bulb 40 eke thiyenawa. Mekata kiye resisstr ekakda danna one.
Driver eken output wena voltage eka kiyada?
216.
Eka LED chip ekkata voltage eka ethkota enawa 216/40 5.4V wage , P=VI demama 50W= 230v x I , ethkota I = 0.2A kiyla enwa , V = IR demahama 5.4 = 0.2 x R ethkot enawa 27 ohm wage kiyla , okata 30-50 ohm wage hodi
Thsnks broo
Ai voltage eka 230 widiyata ganne, bulbs series ekata apply wenne 133v ne
Mali api P=VI apply krnne bulb eke current eka hoyaganna , bulb eke watt gana dnwanm , ee watt ganta adala wenne bulb eke use wena voltage eka , ethkota 230 thami danne total current eka hoyaddi
සමහර චිප් තියනව ස්මූත් කැපෑසිටර් එක නැතිව බ්‍රිජ් එකක් දාල ac දීල තියන. ඒවගේ කොහොමද එන dc වෝල්ටේජ් එක හොයාගන්නේ
Emergency bulb ekakadi ohom resistor dla repair krn vedio ekakut dnnko
ඔබට පිං 🙏 බූදසරණයි
ඉතාම෴හොද෴පැහැදිලි෴කිරිමක්෴ජයවෙිවා෴
ගොඩාක් ස්තූතියි 👍
Very good
Thanks
මෙහිදී resister එකේ watt ගාන ගැනත් අවධානය යොමු කළ යුතු නොවේද ....නැත්නම් ඉතා අඩු watt ගානක resister එකක් භාවිතා කලේ නම් යම් කාලයකට පසු රත්වී පිලිස්සී යා හැකිය
Bulb 100 රුපියල් 80
kohed@@samankamalasiri6042
හරියට හරි
ගණනය කිරීම් පැහැදිලිව කියා දුන්නාට බෙහෙවින්ම ස්තූතියි.🎉
Bulbs 2 or 3 pichchila thibboth kohamada check karaganne?
ruclips.net/video/JSiW6eRALj8/видео.htmlsi=niMhmvXXKQJmmXf0
Me video eka blnna 💖
Pichchuna led 2kakata resister 2kak danna puluwanda
බල්බ් එක ඩිම් ගැහි ගැහි පත්තුවෙන්නෙ ඇයි හදන්න පුලුවන්ද එක
Malli, multiplug hadanna parts ganna thiyanawada?
Petth thama blna oni
Damaged LED short kerala....Mylar cap adjust kela nam hari needa..natnamm resistors wala power loss/heat loss enawa needa
Capacitor power supp තියන එකකටනම්, ඔබ කියන විදිහට පුළුවන්, අදාළ ගණනය කිරීම හරහා.
Smps තියන ඒවගෙදී ඒ ක්‍රමය හරියන්නේ නෑ මම හිතන්නේ. ඒවගේදී ධාරාව පාලනය කරන්නේ IC එකට සම්බන්ධ කරලා තියන current sensing resistor(shunt )එක.
Kaden ganna පුළුවන් da hom 180 mokak kiyalada ganna one rejistar aka
Ohm gana kiynna
ඔය සෑම L E D ලයිට් එක කට එන RESESTER ගාණ ගණනය කරලා දාන්න පුළුවන්ද ?එතකොට අපිට ගණන් හද හද ඉන්න ඕනේ නෑ නේ. WATT 8 9 12 20 ඒවගේ ලයිට් කීපයක්. එතකොට අපිට වැඩෙ ලෙසියි 👍🏆
එහෙම බැහැ නේද ? Leds වල valtages එක එක ගණන්නේ තියෙන්නෙ. 3v, 5v, 6v, 9v, ඒ වගේ. එතකොට electrolytics capacitor එකේ දෙකෙලවර විභාග අන්තරය එකකට එකක් වෙනස් වෙනවා
niyamai broo thanks
නියමයි.
Niyamai putha❤
Excellent 👍👍👍
Bulb wala depaththe voltage eka 116 nisa, bulb eka 9W nisa I hoyaddi ai 9/116n bedan naththe?
9W kiyna eka api ganne mali mulu bulb ekatama (Total power consumption of the entire LED bulb- including LED chips, driver circuit) 9/116 Gathoth ethnadi api current eka hoyanne led chip wlin 9W power consumption kiyla hithala
Ekai ehwma ganne nethe
Áubowan I have a problem my led chip removed and I try to stick metal paper my led bulb not working please explain me thanks bye
LED බල්බ් repair කරමු. / How to repair LED bulbs
ruclips.net/video/JSiW6eRALj8/видео.html
Watch this video , you will be able to solve it 🥰
Great job malli thank u
Reachable led ekak saha chip 5-6k pichchee athi bulb ekak repair karanne kohomada thanks
LED බල්බ් repair කරමු. / How to repair LED bulbs
ruclips.net/video/JSiW6eRALj8/видео.html
Watch this video in my channel ❤️
Amico, per una lampadina da 24w che resistenza devo saldare? Grazie
Thank s bro ආයේ බලුප් පිච්චුනා කියලා විසි කරන්න ඕනෑ.
Thank you bro good job
nice lesson. thanks
LED Buld vala brightness eka godak adu wenne ay? Eka hadaganna kramayak kiyannko.....
ruclips.net/video/JSiW6eRALj8/видео.html oya video eka balanna
Thank You 😍@@hrteprojects
me method eka series LED bulb thiyana bulb ekata withari neda hariyanne..?
Parallel thiyenawanm circuit eka hariyata draw karagena mn kiyla dipu calculation tika apply krnna. Mn video eke kiyla denne series withri.
Newatha penwanna.harima vedagath.eka LED ekak eliya adui.05 w
Supiri pahadili keremak
Bulb ගන්න තියනවා
0.04A enne kohomada
74.74 ohms wlta 100ohm 1W resistor ekak wdi da?
Prshnyk ne ithin ,hebi ai 1w danne , adu ampere ekknn 0.25w wage ekk dnna
@@hrteprojects 0.25w dmma...resistor eken duma dmma...ekai 1w dmme...eth tika welawk yaddi led smd pichchenwa..
Ehenm ohm gana weradi ethi , ekai oma wene
DC V da balanta one AC V?
DC
14 led chips I use 220ohm resistor and it burned. any answer pl
driver Output voltage eka kiyak withara enawada kiyla menala beluwada?
Malli oke P - 9, V - 115,
Great job. Wish you all the best.. ❤
good malli
Great job
නියමයි
මල්ලි ඔයාගෙ වීඩියෝව ගොඩක් වටිනව. අනේ 6.8 OHM 1/2W රෙසිස්ටර් ගන්න තැනක් නැහැනෙ. 1/4 වොට්ස් ඒව විතරයි තියෙන්නේ
Pettah athula building,59building wala thiyenwa
thanks dear
thank bro
my doing at home but my led demage .led test volt 300 in this time not light led. connet time test 36 volt in.
what happen bro
I have told that in the video malli , do the calculation properly 🥰
රිසිස්ටන් ඒක දාන්නේ නැතිව බල්බ් එකේ පිච්චුන led ඒකේ අග්‍ර දෙක සම්බන්ද කිරීමෙන් පමණක් හදාගන්න පුලුවන්ද. මෙම දෙවිධියේ වෙනස ගැන පැහැදිලිව විස්තර කරනවද.ඉස්තුතියි
Emath puluwn , hebi tikk awdnm wede
Super 👍👍
Led driver එක පිච්ච්ලානම් කොහොම කරන්නේ...?
Driver එකක් ගන්න පුලුවන් කොහෙන්ද?
Pettah wala ganna thiyenwa
@@hrteprojectsකොහොමද ඉල්ලනේ...පරන driver eka aran yanna weida
Ehema ghila iluwnm hri
Supiri ayye👍😍
වොල්ටෙජ් එක 230 නෙමෙයි නේද ගන්න ඕන. ල් ඊ ඩ් බල්බ් වලට අවශ්‍ය වොල්ටෙජ් එක නේද ගන්නෙ
Nehe
Thank you 👍
❤❤❤
මාත් බල්බ් එකක් හැදුවා ඔබේ වීඩියෝ එක අනුව දැන් බල්බ් එකේ එලිය ගැස්සෙනවා එයට හේතුව දන්වන්න පුලුවන්ද
Led tika හරියට check කරගන්න , තව chip led යන්න ඔන්න මෙන්න තියෙන්නේ , resistor එක හරියට ගණනය කලාද කියල බලන්න , අගය වැඩිවුනත් පොඩ්ඩක් කේස් ❤️
Good
Ela ❤
ඔකට 100යේ වොට් බාගේ රෙජිස්ටරයක් දන්න බැරිද? කියන්න අයියේ මට
Hema ekaktama eka danna behe , gananya krla hri eka hoyagena danna one malli 💛
Thanks
Welcome
බල්බ් එකේ led ලයිට් පිච්චුනා කියලා හොයා ගන්නේ කොහොමද .අවපැහැයක් වත් නෑනේ
Chip led eka , Bulb එක වැඩ කරන්නෙ නෑ , ඒකින් එක check krla blanna one , mage LEDBulb repair video eka blanna
🎉🎉
එකක් පිච්චුනොත් නිකම් සම්බන්ධ කරොත් අව්ල්ද,
Ow, anith ewatath tika dawsakin yann puluwan
ඊයම් වලින් පාස්සන්න අමාරුයි,ගැලවෙනව,මොකද කරන්නෙ
Ne prismt krgna puluwn wede , hodt rath wena bouth ekk one
0.039 නෙද එන්නේ
මට අවුරුදු 10 යි කොහොමද අයියේ පිච්චුන තැන හොයා ගන්නේ?
Oke bulb eke watt ganata adalawa resistor vlue ekk thiyenwa mali ,eka dana gni thiyene 🖐😁
❤
115V පෙන්නන්නෙ ලෝඩ් එක අරගෙන නැති නිසා. නැත්නම් ඕකෙන් 115v ගන්නෙ නෑ සර්කීට් එකට
Music is toooo much bro
👍 👍 👍 👍 👍 👍
230 ÷ 9 බෙදුවාම මට උත්තරේ 25.55555 එකනෙ එන්නෙ
9/230 = kiyla gnna one
❤❤❤❤❤❤❤❤❤❤❤❤
අයියෙ ඔයාගෙ වට්ස් ඇප් නම්බරෙ දෙන්ටකො 🙂❤️
0702182988
මෙ නම්බරෙ වට්ස්ඇප් නැනෙ 😥
ඔබගේ දුරකතන අංකය ලබාදෙන්න
0702182988-Whtsp
,🙏👍
අමාරැ වැඩක් අයියේ පුලුවන්වෙවිත් දන්නෙ නැහැ මට කරන්න led ලයිට් රෙපෙයාර් කරන්න
Try krla blnn mali, ethkot thama dengnn puluwn wenne , oya video eka hodt beluwoth krgnn puluwn 🥰
Mokada bulb Curcuit ekata ganne 115v 😂😂😂😂