Thank you for revealing this story of corruption. As you mentioned current government under the able leadership of AKD should do a preliminary investigation and find the truth. Of course the culprits should be charged and collect the money we lost to feed the treasury.
Tanikara boru. Methumata ende kiyande wiwurthawa rupavahini nalikawaka lankawetema pende katha kerande. Me anduwata kiyande me okkoma sota balande kiyala.
Kindly submit all these infomation & details to new DIG/CID and sec. of the Minstry of internal securiy for proper investigation and to bring Culprits to the book.wait and see their response.If they remain silent keep the general public informed of their criminal irresponsibility.
ඊතලය නිවුස් ..ඔබ මේ කර්තව්‍යය ඉදිරියටත් කරන්න ..ඔබගේ සත්‍යය මේ අලුත් තොරතුරු මුලු රටක්ම දැන ගන්නවා..ඔබ කරන්නේ ලොකු සේවයක් මේ රටට..ජය වේවා..respect hat off 🌹🙏🤝👍💪
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
ඔව් ඔව්
🌷❤🇱🇰🇮🇹
දැන් වැඩි කාලයක් දුවන්ඩ බැරි වෙයි. ඉදිරියේ දි හොයාගනියි.
ඔබතුමාට ස්තුතියි 👍
Ko aruge wahane gena kuwa sujiwaya nidos ema ekak ne kiyala
ඔබතුමාට බොහොම ස්තූතියි පරිස්සමින් ඉන්න ඔබතුමාල වැනි මිනිස්සුන් මේ රටට වටිනව
කථාව ඇත්ත නම් අනිවාර්යෙන්ම දඬුවම් කළ යුතුයි. අනුර කුමාර ජනාධිපති සහෝදරයා මේ සම්බන්ධව පුර්ණ පරීක්ෂණයක් පවත්වලා අත්අඩංගුවට ගත යුතුයි.
## හිතාගන්නවත් බැරි ආකාරයට කරලා තියෙන විනාසයේ තරම දැනගන්න මේ දූපතකින් වටවුනු රට මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන එකත් පුදුම හතෙන් එකක් .
👍hariyatama hari putha.
Ape rate minissu kochchara,
Pawda putha. Matanam kohomahara pensioneken yantham shep wenna puluwan, eheth me ahinsakayo kohoma kannnada putha.😂 😢 ❤
ඇයි මේවා නොසොයන්නෙ
Me nakiya kohe hitia ekak yako anurama thama kiuwe lamborghini 19 hambanthota warayen namal genwa kiyala 2015 election stage wala passe anurama kiuwa man kiuwe na kiyala.( anura kiyana video one da )Nakiyo 2015 anduwe jvp eka join wela hetia kiyala ubata mathaka nadda 😂 dushana virodi kamituwe pradaniya wela hetia anura araliya gahaman dire hetia . Muge katha walata comment danna kalin inna un mathaka nadda ubalata thopi hamadam kohe hari inna mu wage ekakge kadiri gana katha wakata ahuwenawa hoyala balapan
ඔබටතෙරුවන් සරනයි .දැනුවත් කිරීමට ස්තුතිය .
ඔබතුමා මේ වගේ දේවල් සොයා ගෙන ඒවා නිවැරදිව සාක්ෂි ඇතිව ඉදිරිපත් කිරීමෙන් මේ රටට ජනතා වට කරන්නේ මහත් සේවයක්... ඔබතුමාට දීර්ගායුෂ පතනවා... 🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජනතාවනි අවධානයෙන් සිටින්න ලම්බෝගිනි රථයක් සහා රෝල් රෝයිස් රථයක් දුටවොත් පොලීසිට හෝ මෝටර් රථ දෙපාර් මේන්තුවට දැනුම් දෙන්න ප්‍රවාහන
දන් මස් කරල අතුරුදහන් කරල.
😊😊0 SaaS 5:31
යෝශිතයා දැන් ඉන්නෙ කොට්ටේ දූව පාරේ 6 වන පටුමගේ කොනේ සුන්දර පාර්ලිමේන්තු ලේක් එකට මුහුනලා තියෙන 67 perches තිබෙන කාමර 6ක 10000 sq.ft මාලිගාවක.colombo 07 london place තවත් සුපිරි මාලිගාවක් තියෙනවා ..මුන් ගැහැවුවා ගැහිල්ලක් ලන්කාව හාන්සී වෙන්නම .
18:13 18:13 18:13 18:13 18:13
මේ ඉහල පෝස්ට් එක බලපල්ලා පුන්නක්කු බුදින වහල්ලු රනිල් රාජපක්ෂ ජුන්ටාවට ගොට්ට අල්ලන් වඳින පුදන පකිස් බූරැවෝන්ට අසූචි කාපල්ලා උන්ගේ
Rohitha
නිලන්ත මාලගමුව දන්නවා නාමල් ගේ ලැම්බෝගිනිය තියන තැන ඔබ හරි 😊😊😊
මෙිව පිලිගන්නේ නැති එවුනුත් ඉන්නවා තාම රටෙි අවාසනාවට
ඔබතුමාගේ මේ දැනුවත් කිරීම ඉහලයි.රේගුව,විදුලිය,මහාමාර්ග,ඉදිකිරීම්,ආදි බොහෝ අංශවල සමහර නිලධාරි තවමත් දූෂණය වංචාව හොරකම,පෙරවිදියටම කරගන යනබව අසාඇත,
Excellent news. Keep investigating 👍
නෝමලයා වහාම අත් අඩන්ගුවට ගන්න පාදඩහොරැ රැල ....
Yes i agree with you.
👍
😂😂😂😂😂😂😂😂😂😂😂
Loweth kran nea okma yaaluwoo 😅
මැදමුලනේ,,මයින පැටව් ටික,, හම්බු කරගෙන ඉන්න,,,රටේ ධනය නැවත ලබා ගැනීමට,,,වහාම ක්‍රියා කරන්න,,,☝🏻🥺,,,! ජනතාව,,අසීමිත බලයක් දීලා තියෙන්නේ,,,☝🏻,, පලමුව ම,,, ඒ දේවල් කරන්න යී,,☝🏻🤔,,,! ජනතාව බලාගෙන ඉන්න වා,,,🤗☝🏻,,,,!
උගණ්ඩාවෙන් ඩොලර් එනකම් තාම බලන් ඉන්නවා ද ? 😂😂😂
ජනාධිපති තුමණි මේවා හොයන්න. නැතිනම් අපට හරිම කළකිරීමක් ඇති වෙන්නේ
තාත්තලා පුත්තු බාප්පලා බාප්ලාගේ දරුවෝ එකතු වෙලා මුළු රටම සුද්ද කරා. 💰💰💰💰💰පට්ට දූෂිතයෝ ටික. සූදුවට ඇඳලා සාටකයේ අඹුඩේ ගහලා..අපේ රට බංකොලොත් කළා
Bimal Rathnayaka kiwwe parliament ekedi Namal wage aya Inna Ina kiyala....horakam Kara kiyala boruwata kiyanna athi samaharawita
Trasthawadi Rajapaksala 🌹👍
මටනම් කලකිරීමත් එක්ක අප්පිරියාවක් එන්නේ මේපාරත් ඔය තිරිසන් පවුල මේ ආණ්ඩුව යටතේත් නිදැල්ලේ හිටියොත්. කියල වැඩක් නැහැ. පුදුම කාලකන්නි කරුම තත්වයක් ලංකාවේ දේශපාලනේ තියෙන්නේ.
ඇත්තෙන්ම අපි ඉන්නෙ මහෙව් ලංකාවෙද කියල හිතෙනවා.
👍 hariyatama hari putha.😢
Api hari paw😂 putha.
Very slow progress to find out the wealth of Rohitha. From where does he get income for his family expenses??
Ehema thathwayak thama penne....Danna hitha hadaganna eka hodai....
Meyalath Hurathal karanawa....API nodanna godak DeWal athi kiyala hithenawa
Very grateful news
ස්තුතියි ඔබට මේ ගැන රජය සොයා බැලිය යුතුය
Balaganageyama,,delanhayah,,,malemawata,,,hapot,,karaya,,makah,,huwarnaha
මේ තොරතුරුවලට අනුව වහාම පරීක්ෂණයක් කිරීම ආණ්ඩුවේ ප්‍රධාන වගකීමකි
ඔබ තුමා නියම ක්‍රමයට මාධ්‍ය ගවෙශනය කරනවා.
🌷
මෙිි විස්තර පරික්ෂණ සදහා හොදටම පුමාණවත්,, දැන් ආණ්ඩුවෙි අදාළ අංශ ගන්නා තිරණයන් ජනතාව දැන ගත යුතුය ,, අපි එකහෙලා අපි බිහිකර ගත් ආණ්ඩුව තුල නාමල්ලාට තව දුරටත් මෙවැනි දුෂණ වලට ඉඩ නෙසැලසිය යුතුය ,
ස්තුතිය ඔබ තුමාට .පුදුම වැඩේ මේ හොරුන් ගේ ගූමුට්ටි අදින එවුන් තවත් ඉන්නවා අපේ රටේ
මේ ආන්ඩුවකින් හොරුන්ට මිනීමරුවන්ට අපරාධකරුවන්ට දඩුවම් ලබා දෙයි කියල බලාපොරොත්තුවීම සිහිනයක් පමණයි ,
Thawa TIKAK ewasannako, putha.
Ekin eke neh keranda oney. Ratata haal pol kanda deela ekin eka
horu allanawa. 😅
Please give some time .
.
Welawata karawi .
කොයි ආන්ඩුවකින්ද එහෙමවෙයි කියලා හිතන්න පුලුවන් බබා.
ඔය විස්තර ටික අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන්න ඒවගේම ලංකාවේ මාධ්‍යට දෙන්න
ජනපති තුමණි .ඔබගේ ආන්ඩුව මෙවාට වහාම නිතිය ඉදිරියට ගෙනවිත් නිසි කිුයාමාර්ග ගන්න රටෙිම බලාපොරොත්තව එයයි.
එතකොට මේ නාමලයා මෙච්චර විශ්වාසයෙන් පොරටෝක් දෙන්නේ කොහොමද,අනික් උන්ට අභියෝග කරන්නේ.ඔය තොරතුරු ඇතිනේ ඕකට ජම්පරේ අන්දන්න.
❤❤❤❤❤❤❤ 👍
බල්ලන් බුරන්නේ බය වුණහම.
එක එකාගෙ ටොම් පච අධිකරණය පිළිගන්නෙ නෑ ගෝත ගූ ජෙප්පො. 😂
කියව කියව ඉන්නේ නැතුව ඉක්මනට නීතිමය පියවර ගන්න ආන්ඩුව ගොඩාක් මන්දගාමි
Obathumage uthsahaya Aparade....Kallath Aparade....2/3 deela minissu hadapu Anduwak Pathola vidiyata wada karanne....Munuth Karana parak Naha....Nathinam Bimalaya Parliament eke kiyaida Namal lath Inna ona kiyala....
මෙ ඉන්නේ රජයේ නිලධාරියෙක් නෙවෙයි
රටෙි ජනතාව දැනුවත් කිරිම ගැන ස්තුතියි
Thanks for your explanation.
මේආණ්ඩුව කැද ආණ්ඩුවටතුනෙන් දෙකක් දීලත් ජනාධිපති කමත්දීල මේව සොයන්න බැරිනම් වැඩක්නෑ සියලුම තොරතූරැ දීලත්
මුන් දුප්පත් මිනිස්සුන්ට වාහන ගේන්න ඉඩ දුන්නේ නෑ මුන් කරලා තියෙන දේවල් ඇත්තමට මුන්ට නිසි දඬුවම දෙන්ඩ ඕනේ කල් යවන්නැතුව ඒවා කෙරෙයිද අනේ මන්දා වෙතත් ඔබතුමාට ස්තුතියි දැනුවත් කරාට අපිව
Thank you for revealing this story of corruption. As you mentioned current government under the able leadership of AKD should do a preliminary investigation and find the truth. Of course the culprits should be charged and collect the money we lost to feed the treasury.
මම අනාවැකි කියනම්..මේ ආන්ඩුව යටතේ ත් මුන් කොහොම හරි බේරෙන ව.ඊට කලින් දරුනු පියවර කට යායුතුයැයි
නාමල් ලාගෙන සියළුම හොර වාහන සියල්ලම නෙවි එක හරහා මහමූදට ගිහින් දැම්මා.ඒකයි ඇත්ත.
ඔය නාමල් හැමවෙලේම කියන්නේ අල්ලලා පෙන්නන්ඩ කියලා , කියවලා වැඩක් නෑ , අනුරත් කියපුවා එකක්වත් තාම උනේ නෑ , ඕවා අද උන ඒවා නෙමෙයි නෙ ,ඉතිං ඔච්චර තොරතුරු තියන එකේ හැම එකක්ම අල්ලන්ඩ පුලුවන් , මෙයාලත් කරන පාටක් නෑ , ස්ටේජ් උඩට වෙලා බෙරිහන් දුන්නා ,දැන් කරන්න ගියාම පුදුම කෙකර ගෑමක් තියෙන්නේ . මට නම් ඔය ඩිලන්ත මාලගමුව ගැන එදා ඉදන් සැක හිතුණා
Siyaluma thorathuru soyagatthama galawenna bha.
දැන් හොර පොඩි මයිනට මොකද වෙන්නෙ ඕකුන්ට දඩුවම් නොකලොත් මේ රජයත් වැඩක් නෑ
සත්තිය පහදලා දුන්නු ඔබට බෙහෙවින් ස්තුතිය !!ජයවේවා !
මෙතරම්් තොරතුරු තිබෙනම් ඇයි මෙ වාට නීතියනණුකූලව ක්‍රියා කරන්න බැරි.
Me nakiya kohe hitia ekak yako anurama thama kiuwe lamborghini 19 hambanthota warayen namal genwa kiyala 2015 election stage wala passe anurama kiuwa man kiuwe na kiyala.( anura kiyana video one da )Nakiyo 2015 anduwe jvp eka join wela hetia kiyala ubata mathaka nadda 😂 dushana virodi kamituwe pradaniya wela hetia anura araliya gahaman dire hetia . Muge katha walata comment danna kalin inna un mathaka nadda ubalata thopi hamadam kohe hari inna mu wage ekakge kadiri gana katha wakata ahuwenawa hoyala balapan
ස්තුතියි ඔබතුමාට මුං හොරා කාපු සියලුම දේ රාජසන්තක කරන්න
Man your better than the local intelligence agency. ❤
Keep up the good work.
නිලන්ත මාලින්ගමුව ඔබට මොකක්ද මේගැන ප්‍රෙකාශ කරන්න තියෙන්නේ ??????? රටටම දැනගන්න මේකට උත්තර දෙන්න මාද්‍යය සාකච්ඡාවක් ඉදිරියේදී තබනවාද ???
Hariyatama hari putha. 👍
Very good idiya. ❤️😭😭😭ee
Tanikara boru. Methumata ende kiyande wiwurthawa rupavahini nalikawaka lankawetema pende katha kerande. Me anduwata kiyande me okkoma sota balande kiyala.
Onema welaweke prasiddiye methumata math ekke katha keranda ende kiyande.
Great job you have done go ahead
@@Dilantha24 හොදට මත තියාගන්න මේ රටේ දැන් මෝඩයෝ නෑ.. පහුගිය කාලයේ ඔහේ ගහපු ගේම් ඩීල් මොනවද කියලා රටේ මිනිසුන් දන්නවා .ඔබ එක බොරුවක් වහන්න දැන් බොරු 10ක් ගොතනවා .ගලේ පාහරපු බලලට වුනු වැඩේ වෙලා තියෙන්නේ ..තමුසේ මේ පැත්තෙන් ඇවිත් ලන්කාවේ ජාතික කොඩිය ගහගෙන ලෝකෙ වටේ ගිහින් රේස් පැදලා හොරාට අනෙක් පැත්තෙන් ඇවිත් මන්කොල්ලාකාරයෝ එක්ක එක්කහු වෙලා මුලු රටටම කෙලියා..ලැජ්ජායි ඕයියීයී .තමුසෙගේ දැන් පටිරෝල්.තක්කඩියා ..බඩ කපාගෙන මැරෙනවා ජාතී ද්‍රෝහීයා....දැන්නම් තමුසෙව අප්‍රසන්නයි ..පිලිකුල් සතෙක් ඕයි ...🤮🤮🤮🤮🤮🤮
නීති විභාග හොරට ලියපු එකා අනුන්ගේ උපාදි ගැන වැලලෙනවා....... ඒවගේම හාල් නෑ පොල් නෑ කිය කිය වැලලෙන්න හදනවා තාත්තල පුුතාල බාප්පල හිරියට කරානමි රටට මෙහෙම දෙයක් වෙන්නේ නෑ දැන් හරියට දැන් මැරිල ඉපදිලා වගේ හැසිරෙන්නේ අප්පිරියයි ඔවුන් දකිනකොටත් රටට සාපයක් වෙචිව හොර පවුල........
Aniwaryen
Thanks for your explanation ❤❤❤
Excellent speech
අපේ පෑත්තෙ පන්සලකට ඩිෆෙන්ඩර් රථයක් දීල තියෙනවා.නාමල් කියල කියන්නේ. හොයලා බලන්න
සජිත් ශ්‍රීලංකා වේ ජනාදිපති වුනානම් මේවා එලියට එයිද.
බම්බුව තමයි.
Ithin dan eliyata ganna puluwanne...😂😂
සජිත්, නාමල් දෙන්නම එකම බෝට්ටුවේ
H@@anomamanel6360
කොහෙත්ම නෑ එයාගේ කොන්ද පන නෑ
අද දිනෙත් එක්ක ලියලා තියාගෙන ඔන්න බලාපල්ලා බොරුද කියන්නේ කියලා..කිරි ගහට ඇන්නා වගේ කියන්නේ ..මේ රටේ කිසිම කලෙක/ කිසිම දවසක පොඩි හොරු , ලොකු හොරු, කම්බ හොරු ,නීලකාශ හොරු එකෙක් නම් අල්ලන්නේම නැත . 🤣🤣🤣🤣🤣 මක්නිසාද මේ රටේ මිලියන 22කම හොරු...කාලා වරෙන්කෝකෝ ..ලොවෙත් නෑ ..
ඇත්ත
Yes.......❤❤❤❤❤❤
❤❤❤❤❤
දැනටම කම්බිය හොරැ ඇල්ලුවා ...බදු හොරැ ....සමහරැන්ට එයාල ලදරැවෝ
ඒ මොන ගොං කතාවක්ද??? මාලිමාව ආපහු බලේට එන්න බලාපොරොත්තුවක් නෑ කියලද හිතෙන්නෙ 😂😂😂
ඇත්ත හොයලා කියා palla පාඨ පක්ෂ නැතුව මොකා උනත්
NPP is now taking things easy. AKD PLEASE take Note
Yes putha. ❤❤❤❤❤
Weldon Brother,vThank you
Thank you sir
Good morning sir .
නාමල් දේශද්‍රෝහියා,දැන් දීපන් කො උත්තර උබලාගෙ හත් මුතු පරපුරට හෙන වදින වා
Nice investigating. Pl.go ahead.
අනුර කියපුවා...දැන් දැන් ඔප්පුවේගන එනවා ..ඊතලය නියම තැනට විදිනවා අනර්ගයි
මිස්සක නවීන් කියන කෙනාත් මෝටර් රථ ධාවන ශූරියෙක් තමයි...!
Ow MN missaka Naveen api waradi nm meka pare duwanna baha muta kamathi action ekak ganne nathiwa boru kiya muge badawadagannawa
වාරය ඇමති හිටියේ ppal horek රෝහිත අබේගුණවර්ධන muge මාර්ගයෙන් owa ගේන්න ගේමක් දෙන්න ඇත්තේ
The way you narrating quite interesting. Well done ithalaya news.
ඔබගේ වීඩියෝ ඉතා දීර්ඝ යි
ඒත් හැම වචනයක් පාසා යම් තේරුමක්, වටිනාකමක් තියෙනවා.
සත්‍යම පමණක් ඉදිරිපත් කළ යුතුයි පේනවනේ පාර්ලිමේන්තුව ආචාර්ය ප්‍රශ්නය අවං කත්වය පිළිබඳ ප්‍රශ්නයක් ඒක. එම නිසා නිවැරදි තොරතුරුම ලබා දීම තමයි වැදගත්.
ඔපමන සාක්ෂි තිබේ නම් , වහාම අත් අඩංගුවට ගන්න. පුලුවන් නේද. මාලගමුව කාර් රේස් පදින කෙනෙක් නේද ? ඔවා අදාල අයට දෙන්න . අස්තාන ගතවීමට පෙර.
අනුරගේ ආණ්‌ඩුව තාම ඉබි ගමනේ. හරියන්නේ නෑ
අපි අවුරුදු ගානක් මේ රටවල්වල දුක්විදිනව. තවත් ගේ හදල ඉවර කරගන්න හෝ වාහනයක් ගන්න බැරිඋනා. ලමයින්ගේ ඉගෙනීම් කටයුතු වලට අපි කොයිතරම් වියදම් කරනවද. මුන් අපේ බදු මුදල් වලින් සුරසැප විදිනවා.
හෝ හෝ,, නිලන්ත මාල ගමුව නම් car race කාරයෙක්නෙ බොහෝ දේවල් සත්‍ය බව පේනාව මේවා සොයන්න ඕනේ දැන් නිලන්ත මාලගමුව මේකට උත්තර දෙන්න ඕනා.. 2015 එකක් දුන්න මීගමුවේ sandrella හොටෙල් එකේ අයිති කාරයාගේ පුතා ළඟ නාමල් ඔහුට දුන්න තියාගන්න කියලා.. එදා බයට.. මේවා සොයන්න ඕනා ඉක්මනින්
2015 හොරු අල්ලන්න අනුර කුමාර මහතාත් හිටියා නේද ....?ඇත්ත සමහරවිට තිත්තය.
Great job ❤❤❤❤❤
සමීප සබඳතාවයක් තියෙන්නෙ කයියනායක සහ ලැම්බොගිනි අතර.
😂😂😂😂😂
රවී සෙනෙවිරත්න,,,! ශානී අබේසේකර,,,! මෙන්න බඩු,,,👈 🤣,,! පුලුවන් නං,,,, වැඩ පටන්ගන්න,,,🤪 ☝🏻,,,,!
රනිල්,මයිත්‍රි ,සජිත් ල ඔක්කොම ඉන්නෙ එක ගොඩේ.නාමල් ගෙ හොර බිස්නස් ගැන හොයල පව්ලම සිරගත කරන්න ඕනි.
🙏🙏🙏🙏 Good morning sir
මම දන්නා තරමින් " අල්ගානෙම්" කියන අරාබියා විවාහ වී සිටින්නෙ රෝසිගෙ නංගි... චෙක් කරන්න.. ඒදවස් වල රෝසී එහේ විසිට් කරා..
Niyami. 👍👍👍👍👍👍
රෝසිගෙ නංගි ධනවත් ශේක් කෙනෙක් සමග විවාහවී සිටිනව, වරක් සිනමන් ලේක් හෝටලයෙත් නැවතිල හිටිය මෙහේ ආ වෙලාවෙ.
Malagamuwala honda weddekne
Komis eka oun denna gahanna ethi ewagema loku ganak maru badu dekak
Great discovery bro
Dan ho gala galan anawa visthara buruthu pitin jayawewa obathumatath malima rajayatath❤❤❤❤❤
❤❤❤🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤
අනිවාර්යයෙනිම .ඇතා.කතවෙි.සන්.පුරාණ .ඇත.කතාව.අපිත.ඉන්.කුවෙිට.රට.
ගොඩක් ස්තුතිය ඔබ තුමාට
Sir tanks
ඩිලන්ත මාලගමුව NPP වේදිකාවට නැග කතා පැවැත්වීය
Thank you sir ❤🎉
කොයි තරම් සාක්සි ඇතුව කීවත් මේවා හොයද්දි ඒ සම්බන්ද නිලදාරීන් හරියට අවංකව වැඩ නොකලත් සොරකම් සොයන්නේ කොහොමද. ස්තුතියි
🙏 Thank you good news
ජය වේවා
ඔබතුමා ගේ මේවගේ ගොඩක් හෙළිදරව් කරා අපත් බලනවා එය අගය කනවා ස්තුත්යි. අපි මහජනතාවට වැඩිය ඔබට ලොකු බලවේගයක් තියනවා බව පැහැදිලියි. අපි බලාපොරුත්තු වන්නේ ඔය හැම හෙලිදරව්වක්ම ඍජුවම රජයටත් අනාවරණය කරන්න. ඔබගේ කතා බලබල ඉන්නෙම නෙමෙයි අපේ බලපොරුත්තුව.
අනුර අවබෝදයෙන් වැඩකරන මිනිහෙක් නොවෙයි
ඇයි එව්වාට නඩුදන්නෙ නැත්තෙඅනිත් එව්වට නටුදෙම්මෙ, ඔවුන් මෙ රටට කරපු අපරාදෙට තම්බලා හොදි හදලා, බොන්න ඔනෙ
මෙය සත්‍ය නම් වෙනත් සාක්ෂි කුමටද නීතිය ක්‍රියාත්මක කිරීමට. ?
People gave the majority to the president and NPP to bring Law and Order to this country and we know this government will take action in near future
Kindly submit all these infomation & details to new DIG/CID and sec.
of the Minstry of internal securiy for proper investigation and to bring Culprits to the book.wait and see their response.If they remain silent keep the general public informed of their criminal irresponsibility.
⚘Ayubowan Srilal Mathiduni⚘⚘
Bohoma Sthuti Obatumata⚘
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
Thank u Eetalaya
යහපාලන ආණ්ඩුව පමණක් නොවෙයි npp එකත් නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පටිටයක් හොයනවා
Correct
ඩිලන්ත එකෙන් ම නොන්ඩියි එදා වුන්ට කඩෙ ගිහින් අද මාලිමා ස්ටෙජ් එකෙ බයිලා ගහනවා චි
Eekath kapatikamak wenna puluwan
❤
ලැමිබොගිනි ගෙනාපුවා ආයෙත් යවල කියල ආරංචියි ..ඉස්සර ඔිව ඇදුනම
ඔබතුමා මේ කරන සොයා බැලීම හා විස්තර සහිතව මහජනයා දැනුම්වත් කිරීම පිළිබඳ විශේෂයෙන් ගරු කරනවා. ඔබ ඔහොම සොයා ගන්න විස්තර අදාළ ආරක්ෂක අංශවලට ලබා දීමෙන් බැරිද ඒ වැරදි කරුවන්ට දඬුවම් දීමේ තැනකට යන්න....
ඔය ඩිලන්ත කියන එකා මාලිමාවට සෙට්වුනා වගේ මතකයක් තියෙනවා, වහාම මේකාගෙන් ප්‍රශ්න කලයුතුයි
Ape mau bima wenuwen karana obage sathya prakasa dpi age karamu..sthuthi sir..
නෑ නෑ නෑ ඒක ප්‍රශ්නයක් නැහැ ,ඒ අය හොද පලපුරුද්ද ඇති තරුණ ඈයො. දැන් ඔය මොනවා කීවත් ඔය කියන අය දැනටත් පාර්ලිමේන්තුවේ ජනතාව නියෝජනය කරන ජනතා නියෝජිතයෝ.නැත්නම් ඔය තොරතුරුත් එක්ක ඇයි ඒ අය අත්අඩංගුවට ගැනීමට බැරි.