පොලීසියේ 3550 ක් එකවර ඉවතට.රංග ජීවත් දොට්ට.ශානි අබේසේකර අසරණයි.2024.12.09.

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 401

  • @WatagodagedaraSenevirathna
    @WatagodagedaraSenevirathna Месяц назад +112

    ඔබතුමා කියූ පරිධ් පොලීසියේ හුගදෙනෙක් ස්ථාන මාරැකිරීම ඉතාම වැදැගත්,මෙය ආණ්ඩුවටත්,ජනතාවටත් ඉතා වැදගත් තීරණයක් ඔබට ස්තුතියි .

    • @SusilAyupala
      @SusilAyupala Месяц назад

      Thanks brother niyama kathawak ayyo dewiyane Lankawata mokada wenne Kalkakani gotta please arrest
      Rajapaksa regiment now finsh very soon go to hell 🙈🙈💥💥😭😭

  • @Sd9H
    @Sd9H Месяц назад +108

    මේ ජඩ පොලිස් බල්ලන්ට විරුද්දව ඇති සියලු චෝදනා පුරවැසියන් ඉදිරිපත් කරන්න. මුන්ව ගෙදරම නෙවෙයි මුන්ට රටකවත් ඉන්න බැරි වෙන්නම ඕනා....

    • @janakasenarathna4411
      @janakasenarathna4411 Месяц назад +1

      😂😂😂😂

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 Месяц назад +5

      ඔය.රන්ග ජිව කියන සක්කිලි ය ට නිල ඇඳුම ගාලපෙන්නෙ නැහැ අලුගෝසු ඇඳුම අන්දව න්න🎉❤🎉

  • @geethanigeethanidammika2160
    @geethanigeethanidammika2160 Месяц назад +73

    අජිත් දර්මපාල මහත්මයා හැමදේම හෙළි කරන්නෙ සත්‍යම පමණයි..ඔබ තුමාටත් බොහොම ස්තුතියි මේ හෙළි දරව්‍වලට.❤❤❤❤❤❤

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 Месяц назад +4

      ඔයා හරි මම හැමදාම බලනවා එතුමා සහ මෙතුමා දේපළ කරන්නේ උතුම් සේවය ට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබෙන්න. කියලා පර්තනා කර මි🎉❤🎉

  • @deepanisenadeera-ux8ji
    @deepanisenadeera-ux8ji Месяц назад +63

    අජිත් මහත්මයා සහ ඔබ ජනතාව දැනුවත් කිරීම හුගක් වටිනව.

  • @asanka689
    @asanka689 Месяц назад +104

    පොලිසිය විතරක් නොවේ හමුදාවේත් STF ,නාවික භුද්දීඅංශය මෙන්න මේ දුෂිත එවුන් ඉතාමත් ඉක්මනට මාරු කරන්න අපි මේ පවතින රජයට මාර අදාරෙයි ,කැමතියි , අනුරට රට හදන්න බැරිනම් ආයි මේ කපේදී මේ ශ්‍රීලංකාවට කිසි දවසක භිහිවන්නේ නැත . රන්ගජිව කියන්නේ අමු මිනිමරුවෙක් ! !! Asanaka Monaravila from SA

  • @AMAGamage-bj6kg
    @AMAGamage-bj6kg Месяц назад +88

    මාරු කිරීම විතරක් මදි. ඔවුන්ගේ වැරදිවලට දඬුවම අනිවාර්යෙන්ම කළ යුතුයි

  • @wmnimal6557
    @wmnimal6557 Месяц назад +66

    ටිරාන් අලස්.කමල ගුණේ තවමත් නිදැල්ලේ උන්ට නිතිය ක්‍රියාත්මක වන්නේ කවදාද

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka Месяц назад +17

    සියලුම බුද්ධිමත් ජනතාව අනුර කුමාර සහෝදරයා සමඟ එකතු වෙමු රට බේරා ගනිමු

  • @SurangikaRathnayaka-y1v
    @SurangikaRathnayaka-y1v Месяц назад +37

    ඉතා වටිනා තීරණයක්.එක තැන පල් වෙලා දැන් ගඳ ගහනවා.මින් ඉදිරියට එසේ පල් නොවනු ඇත.අපගේ ප්‍රණාමය.👍👍👍

  • @sadhanawimaladasa3548
    @sadhanawimaladasa3548 Месяц назад +69

    මේ රංගඡීවල වගේ මිනී මරුවන්ව මාරු කරා කියල පුශ්නෙ විසදෙන්නෑ. මුන්ව dismiss කරල, මුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. තව තැනකට මාරු කරන එකේ තේරුම මොකක්ද ? මුන් එතන ඉදගෙනත් කරන්නෙ කලින් කරපු දේම. නේද ? ඇයි මුන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැද්ද ? අපි හරිම ආදරෙයි අනුර මහතාගේ ආන්ඩුවට. මේ අයට මේ රට කරන්න බැරි නමි, මේ රට විනාශයි.

  • @kumarsabaratnam4787
    @kumarsabaratnam4787 Месяц назад +33

    දැනුවත් කිරීම ගැන ඔබ‍ට ඉස්තුතියි. ආණ්ඩුවට අසීමිත බලයක් දුන්නේ ඔක්කොම " ක්ලීන්" කරන්නයි. තවත් බලන් ඉන්නේ මොන හේතුවටදැයි අපි දන්නේ නෑ. අවශ්‍ය ක්‍රියාමාර්ග නිසි වෙලාවට නොකිරීමෙන් ජනතා විරෝධ වලින් ආණ්ඩුව අස්ථාවර වෙන්න පුළුවන්. තවද රට‍ අස්ථාවර වුනොත් විදේශ බල වේගයන් ආණ්ඩුවට අනිසි බලපෑම් කරන්න පුලුවන්.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Месяц назад

      💯✅💯✅💯✅💯✅💯✅

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Месяц назад

      මාලිමාව හැරෙන කොට කෝච්චිය ගිහින් ඉවරයි.🤔🤔🤔🤔🤔

  • @damithgunawardana2985
    @damithgunawardana2985 Месяц назад +114

    "අජිත් ධර්ම පාල" මහතාගේ උත්සාහය ද අගය කළ යුතුයි.
    "රංගජීව"ගේ බැටලුහම ගැලවේ.

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 Месяц назад +1

      අන්න හරි.... ඇත්තම කතාව එතුමා මේ දක්වාම නිතර නිතරම පැහැදිලි කලා......
      එතුමාගෙ යූටුබ් ක්ෂේත්‍රය වෙනස්ම ආකාරයකින් තමයි ඉදිරිපත් කරන්නේ....
      කාටවත් මඩ ගැහිල්ලක් නැතුව , නිළධාරීන්ගේ අඩුපාඩු ගැන , දැන දැන කරන වැරදි වැඩ ගැන , දූෂණ , වංචා ගැන පැහැදිලි කරනවා මිස කිසිවෙකුට මඩගැහිල්ලක් කරන්නේ නැත....... !
      කොහොමටත් රංගජීව ලා වගේ මිනිස්සු අනිවාර්‍යෙන්ම වැඩ තහනමකට හෝ ස්ථාන මාරුවකට ලක්කල යුතුමයි....👍
      අමරසූරිය පොලිස්පති කලේ නම් නොම්මර එකේ වැඩ ...

    • @atulaalagiyawanna2279
      @atulaalagiyawanna2279 Месяц назад

      අජිත් ධර්මපාල යනු යූටියුබ් බ්ලොගර් කෙනෙක් ඔහුගේ රැකියාව ඒක වැඩිය විශ්වාස නොකරන්න ඔහු අතිශෝක්තියෙන් කතා කරනවා

    • @damithgunawardana2985
      @damithgunawardana2985 Месяц назад

      @atulaalagiyawanna2279
      අනිකුත් අය මොනවා වත් කතාකරන්නේ නැහැ නේ.

  • @WimalaWanniarachchi-c2i
    @WimalaWanniarachchi-c2i Месяц назад +65

    සියලුම අපරාධ කල අයට මාරැ කිරීමෙන් පමණක් විසඳෙන්නේ නැහැ.නිවැරදි නීතිමය පියවර ගැනීමෙන් තමා මෙම තත්වය වෑලැක්වෙන්නේ.ඔබගේ එලිදරවි කිරීමි වලට ස්තුතියි.

  • @anandajayakodi7204
    @anandajayakodi7204 Месяц назад +56

    වැඩෙිනමි නියමයි.දූෂිත පොලිසිය තමා එකපැත්තකින් රටට හෙනේ.

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 Месяц назад +48

    අජිත් මහත්තයා කියන්නේ ඇත්ත එකේ වැරදීම නැ...ඇයි මේ දුෂිතයො ඇතුලේ තියාගෙන ඉන්නේ අපි කලකිරිලා ඉන්නේ කනගාටු යි...කව්ද මේ ඇතුලේ ඉන්න රාජපක්ෂ බලවතා...ස්තුතිය ඔබතුමා ට

  • @anulaanula3887
    @anulaanula3887 Месяц назад +14

    අජිත් දර්මපාල සර්ගේ වැඩසහන සැමදාම බලනවා සත්‍යපිළිගන්නවා දුෂිතයන්ට විරුද්දව නිතිය ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි ජාතික ජනබල වේගයට ජයවේවා ❤

  • @upalisenevirathna4927
    @upalisenevirathna4927 Месяц назад +28

    ඔබට ස්තුතියි.

  • @MahindaSampath-bl8ws
    @MahindaSampath-bl8ws Месяц назад +25

    ඔබතුමා වගේ අය රටට විශාල සම්පතක්.❤❤❤❤❤❤❤❤

  • @jayarathnagamage8492
    @jayarathnagamage8492 Месяц назад +30

    අනුරකුමාර ජනාධිපති තුමාව දැනුව ත් කරන්න.

  • @MahindaSampath-bl8ws
    @MahindaSampath-bl8ws Месяц назад +19

    මේ රට මෙහෙම ඉතුරු වෙලා තියෙන්නේ ඔබතුමන්ලා වැනි කිහිප දෙනෙක් හරි ඉන්න එක නිසයි.
    ❤❤❤❤❤❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena Месяц назад +33

    මෙය හුදෙක් පක්ෂයක් හෝ පුද්ගලයෙක් ගොඩනගන වැඩක් නොවෙයි. අපේ රට ගොඩනගන එකම මහජන බලවේගයයි! නියත ලෙසම මාලිමාවෙන් පළාත් පාලන ආයතන පත්වනු ඇත. 🧭❎🧭❎🧭❎ NPP 💯🚩🚩

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 Месяц назад +20

    පොලීසියේ එවුන්ගේ වත්කම් පරික්ශා කරන්න ඕනි

  • @roshansamantha1358
    @roshansamantha1358 Месяц назад +34

    කළුතර පයාගල පොලිසිය කොස්තාපල්වරුන් ගෙ සිට ඉහල සෑම නිලයෙක්ම ඇත පලාත් වලට මාරු කර යුතුකමකි පොලිස් පති තුමනී.❤

    • @Sd9H
      @Sd9H Месяц назад +1

      👍👍👍👍🙏

    • @Sd9H
      @Sd9H Месяц назад +4

      ඇයි බේරුවල අලුත්ගම පොලිසිය ...... කරවල මාලු කෑල්ල මුදල් දීල යටගහපු අපරාද එමටයි......බේරුවල කොරනර් කෙනෙකුත් ඉන්නව ඒකටම හරියන්න...

  • @jayarathnagamage8492
    @jayarathnagamage8492 Месяц назад +24

    අනේ මහත්තයෝ මෙි පිලිබදව ඉහල පෙලේ නිලධාරින්ව දැනුවත් කරන්න. ඔබ තුමාට එය කලහැකි බව අප දනිමි. කරැනාකර ඔවුන්ව දැනුව ත් කරන්න.

  • @nimalkularathna6284
    @nimalkularathna6284 Месяц назад +1

    ,ස්තූතියි අජිත් සර්. අනුර වැඩ පටන් අරන් එහෙනම්.විය යුත්ත සිදු වෙමින් පවතී.ඔතැන හදන්නේ නැතිව ,යුක්තිය ,සාමය, සාධාරණය හදන්න අමාරුයි .

  • @lakshmanrathnayaka7142
    @lakshmanrathnayaka7142 Месяц назад +4

    නියම වැඩක් රාඡකාරිය මුදල් බාරය සන්තෝසම අපිට අයත් මිරිහාන සහ මහරගමත් ලිශේසයි ඉහලසිටම මුදල්මත සහන පැමිනිලිවලට සෙතක් නැත. ජාවාරම්කරුවන් නිදහසේ යැපේ

  • @WatagodagedaraSenevirathna
    @WatagodagedaraSenevirathna Месяц назад +18

    අජිත් ධර්මපාල මහතාට තර්ජනය කිරීම ගැන වෙනම පරීක්ෂණයක් පැවැත්විය යුතුයි .ස්තුතියි

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv Месяц назад +4

    කළුතර දකුණ කළුතර උතුර පොලීසියෙ වැඩිපුරම ඉන්නේ රෝහිත අබේගුණවර්ධන ට කඩේ යන පොලිසිය ක් අපි ඇස් වලට දැකල තියනවා තාමත් එහෙමයි පොලිස් පතිතුමනි ඒගැන සොයාගෙන පියවර ගත යුතුය ඒ දවස්වල එයාලට කඩේ ගිය අයට ඕන පිලිබඳව බලන්න ඉල්ලීමක් කරනවා ජනාධිපති තුමනි ඔබතුමාට මේවා ඇහෙනවා කල්පනා වෙන්න වැඩ කරන්න ශක්තිය ධෛර්යය වීර්යය ලැබේ වා ප්‍රාර්ථනා එයයි ජය වේවා 💜🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🧭❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @sugathperera6198
      @sugathperera6198 Месяц назад

      ඒ විතරක් නොවෙයි පානදුර වලාන හිටන් රෝහිත අයිය මලෝගෙ රූකඩ 😂

  • @Archi_007
    @Archi_007 Месяц назад +4

    අපේ සමහර පොලිසිය හරිම දූෂිතයි. එය පිරිසිදු කළ යුතුය.
    හොඳ වැඩක් පොලිස්පති. කරුණාකර අවශ්‍ය ස්ථානවල පිරිසිදු කිරීම දිගටම කරගෙන යන්න.💗💗💗💗

  • @bandusilwa7967
    @bandusilwa7967 Месяц назад +7

    මැතිදුනි ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි සර්.

  • @kiththa504
    @kiththa504 Месяц назад +23

    ලංකාවේ මෙතෙක් තිබී ඇත්තේ කක්ක පොලිසියක්

  • @piyalyasarathna7207
    @piyalyasarathna7207 Месяц назад +27

    දුෂිත පොලිස් නිලධාරින් නිසා රටේ ජනතාවට සමකාමි ජිවිතයක් ගත කරන්න අසිරුයි පොලිසියේ ජඩයන් වහාම මාරු කල පසුව ඔවුන් ගැන පරික්ෂණ පවත්වා චෝදනා තිබේ නම් වහාම ඉවත් කල යුතුයි නැත්නම් ජන ජිවිතය අඩාලයි

  • @manjola_1999
    @manjola_1999 Месяц назад +5

    මුලින්ම ඔබතුමාට ආචාරය❤️❤️❤️❤️

  • @pererafrank6470
    @pererafrank6470 Месяц назад +4

    කරුණා කරලා Niyomal Rangajeewa..ගැන
    ඔබ සතුව ඇති බුද්ධි වාර්තාව අපට දැන ගන්න ඕනේ..එය ප්‍රසිද්ධ කරන්න..නැතිනම් un වෙනත් බොරු බුද්ධි අංශ වාර්තාවක් හරි ගස්සවා බේරෙන්න බලනවා...ස්තූතියි. ❤❤❤.

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 Месяц назад +10

    වරදට දඬුවම මාරැ කිරීම නොව වරද විමර්ශනය කර නිසි දඬුවම් ලබාදීමයි.කොතනට මාරු කලත්ත් ඉන්නේ ලංකාවේනෙ.ටික කලකින් යළි පරණ පුරුදු ලෙස ඔවුන් ක්‍රියා කරනවා.

  • @sampathsanjeewa3328
    @sampathsanjeewa3328 Месяц назад +23

    ලොකු දෙයක්,army එකේ සහ int එකෙත් මහ එවුන් රැලකම තව ඉන්නවා ,එයිනුත් ගොඩක් එවුන් ගෙදරටම යවන්න ඔිින බඩු

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 5 дней назад

    මගේ අදහස ඔබතුමා ඒ අන්ස බාර ඇමැතිතුමා සහ පොලිස් පතිතුමා දැනුවත් කරන්න ජනාධිපති තුමාට සහයෝගය කියන්නෙ ඒකයි මොකද ලංකාව විනාශ කරලා තියෙන්නෙ මේ දේශපාලනය පුද්ගලික දායාදයක් කරගෙන සිටිය දේශද්‍රෝහියන් පව් අපේ ජනාධිපති තුමා ඔබතුමාලා වැඩිහිටියන් හැටියට අලුත් තරුණ පරපුර වෙනුවෙන් සහයෝගය දෙන්න තෙරුවන් සරණයි ❤🍀💪

  • @maitripalihakkara5971
    @maitripalihakkara5971 Месяц назад +2

    Thank you for your honourable presentation, I think President should have FMSF in his advisory panel because he is extremely honest, brave , intelligent & well experienced.
    I live outside SL but read your presentation ever day, thank you! FMSF is the only person who can go against these culprits.

  • @kudumagsmage2502
    @kudumagsmage2502 Месяц назад

    හැම අංශයේම දුසිතයන් මාරැ කරන ඹන ඔබ තුමා පැහැදිලි කලාට ගොඩාක් ස්තුතියි තෙරැවන් සරනයි ❤❤

  • @LuckySirimanna
    @LuckySirimanna Месяц назад +6

    සියලු ශ්‍රි ලාංකිකයන් අජිත් ධර්මපාල සමගය්.

  • @Readwithme670
    @Readwithme670 Месяц назад +4

    😢 ඇත්තමයි මහත්මයා ඔබ කියන විදිහට මං හිතන්නේ අනුර කුමාර දිසානායක මහත්මියට ගොඩාක් ප්‍රශ්න තියෙනවා ඔලුවේ ඒක විසඳගන්න එතුමා හෙමින් හෙමින් යන්ඩ ඕනි කඩුමුඩියේ ඔය දේවල් කරන්නැතුව හෙමින් ගිහිල්ලා ඔය හැමදේම හැම කෙනෙක්ගේම උපදෙස් අරගෙන ඔබ වැ නිගෙන් උපදෙස් අරගෙන ඒ දේ ඒ දේවල් ක්ලියර් කරන්ඩ ඕනේ ඒ අස්සේ ඔය පොල් ගෙඩියයි හාල් එකයි මිනිස්සු දාගෙන ඔලුව විකාර කරනවා. ඉතින් ගොඩක් කට්ටිය ඉන්නවා නේද දැන් තෝරගත්ත ඇමති මැතිවරු ඒගොල්ලන්ගේත් උපදෙස් අරන් උපදෙස් උපදෙස් අරගෙන ඒ දේවල් හරියාකාරව හෙමින් ඉෂ්ට කළ යුතුයි තව කාලය වේලාව තියෙනවා හදිසි නොවිය යුතුයි ඔබතුමන්ලටත් කොහොමහරි දන්න ඔබතුමාලා ගොඩක් දේවල් දැනගන්නවා වගේ මං හිතෙනවා ජනාධිපති කෙනෙකුත් මීට වැඩිය තොරතුරු දැනගන්න ඕනේ ස්තුතියි මහත්තයා ගොඩක් හිතට අමාරුයි මේ වැනි දේවල් වෙනකොට අපිටත් අපි බලමුකෝ😢🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤

  • @gaminialahakoon3534
    @gaminialahakoon3534 Месяц назад +17

    තරාතිරම ,බලන්න එපා... නීතිය බලාත්මක කරන්න ... (විනිවිද ව)

  • @JayanthiYatiwella-gd4pr
    @JayanthiYatiwella-gd4pr Месяц назад +1

    ස්තුති ඔබ ඔබතුමා ට ..දැනුවත් කිරිම සදහා ..අපේ ප්‍රණාමය ඔබට .🌷🌷🌷

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Месяц назад +1

    ජයෙන්ම ජයවේවා!!! 👍🏾👍🏾👍🏾👍🏾👍🏾
    ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig Месяц назад +8

    👍❤Niyamai❤
    ⚘Bohoma Sthuti Srilal Mathiduni!⚘

  • @gaminijayakody5133
    @gaminijayakody5133 Месяц назад

    ඔබතුමාට ස්තුතියි තෙරුවන් සරණයි මහත්මයා ❤❤❤❤❤❤❤

  • @neshishanaya9263
    @neshishanaya9263 Месяц назад +9

    මේ ආන්ඩුවටත් ටිරාන්ලගෙ තග වෙන්න බැරිද???? එහෙම උනොත් වැඩි ඈතක් නැතුව මාලිමා ආන්ඩුවටත්?????😢😢😢

  • @SuranganiDisanayaka-n9x
    @SuranganiDisanayaka-n9x Месяц назад

    හරි.හොදවැඩක්.කොහොමත්.ආවුරූදු.ගනන්.ඵකතැන
    සේවය.කරන්න.හොද.නැහැ..කරුණාකර. ලංකාවෙ..සියලුම.රජයේ..තනතුරුවල.අය.මාරු.කරන්න.ඔනෙ.ඇත්තටම.ඔබතුමාටත්.ස්තුතියි❤❤❤❤🎉🎉🎉❤🎉❤🎉🎉❤❤🎉🎉❤❤🎉🎉❤❤🎉🎉🎉❤❤🎉🎉

  • @R.ksunilGunasekara-ct5eg
    @R.ksunilGunasekara-ct5eg День назад

    Thank you very much for your explained

  • @RohanPerera-re9tt
    @RohanPerera-re9tt Месяц назад +2

    Obathuma ta bohoma sthuthi thanks may helidarawwata ❤❤❤❤❤❤❤

  • @SudeshChandra-o3k
    @SudeshChandra-o3k Месяц назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Excellent explain thank you very much 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dharmadasasiriwardana4851
    @dharmadasasiriwardana4851 Месяц назад

    ඔබට ස්තුතියි. ආණ්ඩුව කලත් වරද වරදම බව කිව යුතූයි. අනුර නිවැරදි කල යුතුමයි.

  • @rupikawewage9347
    @rupikawewage9347 Месяц назад +7

    RANGAJEEWA.'S BANK ACCOUNTS. MUST BE. CHECKED

  • @nisaljayawardena
    @nisaljayawardena Месяц назад +5

    අ ❣️ අනාගතය
    නු ❣️ නුඹයි
    ර ❣️ රටේ

  • @MuhamedAlisha
    @MuhamedAlisha Месяц назад +7

    පාලකයොන් කියනවිදියට වැඩ කලයුතුයි නැතිනම් උන්ට ගෙදර යන්න වෙනව ඉරනම

  • @piyasenaeadirisinha
    @piyasenaeadirisinha Месяц назад +9

    සමර oic ල ඉන්නවා සිංහයෝවගේ තාම රගනවා පහල නිලධරීන් යොදා ගනිමින් පුරවැසියන් පීඩාවට පත් කරනවා එ් ගැනත් හොයන්න

  • @samanolawijayarathna6998
    @samanolawijayarathna6998 День назад

    මේව සුපිරි වැඩ. පොලිස් ස්ථානාධිපති කියන්නෙ ආණ්ඩුව සහ ජනතාව ගැටෙන පොයින්ට් එක. මේ පොලිස් ස්ථානාධිපතිවරු සිය මැතිවරණ කොට්ටාශයේ හිටපු විවිධ ජාවාරම් කළ ප්‍රබල දේසපාලක කාලකන්නියාගේ සුරතලුන්ය. අර පාහරයා කරන කරන අනීතික වැඩ නීත්‍යනුකූල කිරීමටත්, එමගින් වාසි ලැබීමටත් හැකිව රටකෑමට හවුල් වූ සෙට් එකය. මේ අය හිටපු තැනම ඉන්න විදියටම ඉන්ඩ ඇරිය නං කවදාවත් ප්‍රෙද්ශයේ රට කෑ රාජපකසලාගේ තක්කඩි දේශපාලුවා කළ අපරාධ නීතිය ඉදිරියට ගෙන ආ හැකි නොවේ.
    රජය විසින් සිදු කළ සුපිරිම වැඩේ මේක.

  • @jeevansoysa7566
    @jeevansoysa7566 Месяц назад

    උගත් බුද්දිමත් මහජනතාව මාලිමාවට තමයි ජනාධිපතිතුමනි අගමැතිනියනි මාලිමාවෙ සියලු දෙනාම ආරක්ෂා වේවා මහජනතාව හැමදාමත් ආණ්ඩුව සමගයි

  • @nimalKularathna-c3w
    @nimalKularathna-c3w Месяц назад

    Nirathurwama obathuma ahisaka apadaruwanga yahapata asdaranayata erhiwa nagisitinna thruwan saranaai❤❤❤❤❤❤

  • @Wimal-d7s
    @Wimal-d7s Месяц назад +5

    very good & gooday good

  • @HetoSilva-gx2pt
    @HetoSilva-gx2pt Месяц назад

    අපගේ සුභ පැතුමි පොලිස් පතිතුමාට

  • @AsokaSirilal-t2v
    @AsokaSirilal-t2v Месяц назад +6

    අනිවාර්‍යෙන්ම යම්කාලයක් තියනවානම් ඒ කාලයතුල ඔවුන්ව මාරුකලයුතුමයි. ඒ වාගේම පොඩිවරදක් උවද මාරුකලයුතුයි. නැත්නම් මේරට හදන්න බැහැ.

  • @shanda9165
    @shanda9165 Месяц назад +2

    OBt pen Budusaranaiy ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉

  • @kamalk7090
    @kamalk7090 Месяц назад +2

    Niyamai 👍

  • @rathnayaka4627
    @rathnayaka4627 Месяц назад +1

    thanks

  • @ranjikakumu7700
    @ranjikakumu7700 Месяц назад +3

    ඉවතට කියලයි හෙඩිම.මාරු කිරීම හොඳයි.

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq Месяц назад +2

    නියම වැඩක් රාජපක්ෂලාගේ රනිලගේ පස්ස ලෙවකන පොලිස් බල්ලො තමයි වැඩිපුරම ඉන්නෙ

  • @sanathr9509
    @sanathr9509 Месяц назад +1

    රජය මේ විදිහට කල් මර මර හිටියොත් රටේ ප්‍රශ්න එතනම පල් වේවි. රජයට ආවාටවැඩි වෙිගයෙන් අකුල ගන යන්න වෙයි. අන්තිමට කඩේ ගිය අපිට තමයි යන එන මං නැති වෙන්නේ මෙහෙම ගියොත්. 😢😢😢😢

  • @renukafernando6337
    @renukafernando6337 Месяц назад

    ❤❤ well done 💯💯❤❤❤ Npp ❤❤❤❤❤❤ thanks 🙏🙏 iiii

  • @antondevinyah66
    @antondevinyah66 Месяц назад +6

    Ajith Darmapala experience full Man, his news are every important

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db Месяц назад

    Waradi kala ayata nitiya magin daduwam diya utui grazie ❤obata

  • @roshanpeiris1936
    @roshanpeiris1936 Месяц назад +2

    මාරුකර අයියලා ආපහු මාරුවෙනව එක්කො රටින් මාරුවෙනව..මුන්ට දඩුවම් කරන්න ඕන නිවරැදිව නීතිය හමුවට පමුනලා ඉක්මනින් විභාග කරල..

  • @arunaaruna6675
    @arunaaruna6675 Месяц назад

    Very informative bro, thats what we expect ,so now on malimava is going to be active ,
    So ,make clean all the govt authorities first, before going to setup other orgs,take all the necessary action in time .specialy law and orders must be take up as a priority.

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 Месяц назад

    Danuwath Kalata,THANK❤❤❤❤❤

  • @dharmaginger
    @dharmaginger Месяц назад +1

    Sirakaruwan gathanayata adaala A to Z siyalu dentama nisi danduwam denna .

  • @manelchandrika2081
    @manelchandrika2081 Месяц назад +2

    අජිත් දර්මපාල මහතා එවිඩන්ස් තියාගෙන කතාකරන්නේ....මන් බලනවා එතුමා ඇත්ත කියන්නේ

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 Месяц назад +3

    රහස් පොළීසියෙත් නීතිපති යෙත් වෙනස්කම් කරනතුරු ,කිසිදු පිරිසිදු පරීක්ෂණ යක් බලාපොරොත්තු විය නොහැක .

  • @g031maxwellperera8
    @g031maxwellperera8 Месяц назад +1

    නියමයි ඕකුන්ව තියලා වැඩක් නැහැ. සමාජයේ ඉන්න ජල්තරකරයෝ ඔක්කොම පොලිසියේ යාළුවෝ.

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 Месяц назад +3

    Good morning ❤️❤️❤️

  • @chethiyamakuloluwa9321
    @chethiyamakuloluwa9321 Месяц назад

    අසත්‍යයක්

  • @DonnaThuduwage
    @DonnaThuduwage Месяц назад +1

    Thanks for explanation. Important message. Why cant they transfer those bloody officers.

  • @Menikwaththamanik
    @Menikwaththamanik Месяц назад

    Good

  • @thalathawickramasinghe4906
    @thalathawickramasinghe4906 Месяц назад

    They need to clean the Police and the AG’s department!

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Месяц назад +1

    පොලිස් ස්ථාන මාරු කිරීමෙන් ඔය දූෂිත ජඩ දාමරිකයෝ
    මෙල්ල කරන්නට අපහසුයි. උන්දැලාට හොඳම දන්ඩූවම් දිය යුතුයි.

  • @susilawitharana1029
    @susilawitharana1029 Месяц назад

    Thank u❤

  • @AnilDharmadasa
    @AnilDharmadasa Месяц назад +2

    රථ වාහන පොලිස් නිළධාරින් සහ උප පොලිස් පරීක්ෂක,පොලිස් පරීක්ෂක ,පරීක්ෂක නිළයේ සිට ඉහළට සියලු අයගේ ආදායම් බදු ගොනුවක් විවෘත කල යුතුයි .වත්කම් සෙවිය යුතුයි.

  • @chandimabandara1995
    @chandimabandara1995 Месяц назад +2

    Maru kolata...Un unmane...Job kala nam..Ratata mehema Venawada...
    OIC la Aluthen pathkaranna oni..Parana un..Tharu Galawala danna oni..

  • @Shanthigamage1234
    @Shanthigamage1234 Месяц назад +1

    රංග ජීව තිරිසනෙක්,

  • @Amarathunge
    @Amarathunge Месяц назад

    ස්තුතියි ......

  • @Pathirana23456
    @Pathirana23456 Месяц назад +2

    මේවා අහන කොට සතුටුයි විපක්ෂයේ එවුන් ඒක නිසා තමයි හාල් pol අල්ලාගෙන ආණ්ඩුව ට ගහන්නේ ගොඩක් මේවා ගෙ යටි අරමුණ මිනිස්සු දන්නෙත් නැහැ ගම්වල අපි nam දන්නවා මාලි මාව කියන්නේ හොරුන්ට නයා ට අදු කොළ වගේ කියලා

  • @Samanthasisirakkumara
    @Samanthasisirakkumara Месяц назад

    Good job

  • @Rosakatu304
    @Rosakatu304 Месяц назад +2

    දූෂිත අය මුහුදෙන් එහා මාරුකලත් යසයි.

  • @yasarathnabandara849
    @yasarathnabandara849 Месяц назад

    පොලිසිවල නිළදාරින් මාරුකිරිම ගැන ස්තුතියි

  • @samankumara8166
    @samankumara8166 Месяц назад +12

    ගාල්ලේ වදුරඔ OIC ඉන්නවද. වජිරගේ එකෙක් ඉන්නේ

    • @user-vw6zg7fu9w
      @user-vw6zg7fu9w  Месяц назад +3

      ලේඛනය පරීක්ෂා කර බලා මම ඔයාට පිළිතුරක් දෙන්නම්.

    • @user-vw6zg7fu9w
      @user-vw6zg7fu9w  Месяц назад +1

      ලේඛනය පරීක්ෂා කර බලා මම ඔබට පිළිතුරක් දෙන්නම්.

    • @user-vw6zg7fu9w
      @user-vw6zg7fu9w  Месяц назад

      නෑ

  • @PremarathnaBopa
    @PremarathnaBopa Месяц назад

    👍👍👍❤️❤️❤️

  • @sunilrajapaksha67
    @sunilrajapaksha67 Месяц назад

    පොලිසිය හා ත්‍රිවිධ හමුදා හා ආරක්ෂක අංශවල සියලුම දෙපාර්තමේන්තුවේ හා සංස්ථා හා මංඩල විමර්ශන සඳහා ස්වාධීන ඔවුනුත් විමර්ශනය කලහැහි සේ නීතිපති දෙපාර්තමේන්තුව උසාවි සියල්ලම ටම නඩුපැවරිය හැකි බලතල ඇති කොම්සන්සබා වෙනවෙන පත්කර ක්‍රියාත්මක කලයුතු යි

  • @jayasirihadapangodamudalige
    @jayasirihadapangodamudalige Месяц назад

    NEYAMAE 👍👍👍❤❤❤
    HORA DASAPALUWANTA SAHYA DUN SEYALU POLICE NELADARE SOYA BALA, UNTA DADUWAM KALA UTUME .... NEYAMAE 👍👍👍 ❤❤❤

  • @TonyNanayakkara-iv9ij
    @TonyNanayakkara-iv9ij Месяц назад

    Sri Lal We thank you for the information . However we cannot ever never forget Mr. Ajith Dharmapala for the role he plays in this regard. God bless you. As I always say Mr. Ajith is GOD sent. Also we must thank the present IGP. He has the ability to CLEAN the Department. But I don't agree with your statement regarding Mr
    Ajith. He never expose false or fabricated evidance. He is the best journalist according to my knowledge . We must give him the due respect for his untiring effort.

  • @nishanthimadduma7132
    @nishanthimadduma7132 Месяц назад

    Obathuma ajith saliya sudanthaka veni mahathunta jathiye pranamaya himiviya uthui

  • @asokabandara1061
    @asokabandara1061 Месяц назад

    👍👍👍👍👍