Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Location eka- 세호마트경남 양산시 삼호동부6길 11 Ulsan
මෙ video එක බලලා korean වචනයක් හරි ඉගන ගත්ත අය කෝ.😊🇰🇷
මම ගොඩක් ආසයි ඇම්ප්ලිෆයර් ,කැසට් ඩෙක් , ස්පීකර් වලට ලංකාවේ ඔය වගේ vintage audio equipments ගෙන්නුවේ මිනුවන්ගොඩ Crown සමාගමෙන් ඒවා දැකලා පිස්සු හැදිච්ච අපි මේ වීඩියෝ දකින කොට අසනීප වෙනවා 😳😳
වීඩියෝ එක නම් සුපිරි background sound එක වැඩි බ්‍රෝ 🥰
Thank you bro
Video eka supiri හැබැයි චුට්ටක් බඩු පෙන්නද්දී ඒවගේ ගනන් lkr වලින් පැත්තෙන් දැම්මොත් මරු
Eawage ganan api katha karala ahagnna oni
Good luck 👍 😮
පිස්සු හැදෙනවා අයිය්❤❤ලැප් ටික දකිද්දී ලැප් කීයක් විතර වෙනවාද අයියා ලංකා මුදලින්.? ඒවා ලංකාවට එද්දී රුපියල 30000න් උඩ වෙනවා😩😥 මෙහේ
අයියේ වාදනේ ටිකක් අඩු කරල දාන්න දානකොට. ඔයා කියන දේ හරියට ඇහෙන්නෙ නෑ🫶🤝 ❤️
අනේ හරිම ලස්සනයි උසස් තත්වයේ එවා.
Hello Bro... අපිට මේ ව්ගේ විඩියොස් ඕනා...Business කරන අයට මරු... Background Music Rap ඕනා..💚🎄🍻
❤️
❤❤
❤😍🇰🇷
වාසී බ්‍රො ❤❤❤
adarei a😍❤️
අනිවාර්යයෙන්ම එනවා❤❤❤
❤🥰😘
😘😘😘😍
Lankawata genna ganna beriweid bro puluwannam kiyanna mata music badu oni bro
Ayye koreawe wada karanna thana supervisor wge hoda post ekak thiyen kenekt web eke inn ayagen nama kyla thamanta kamathi kenekew thorala gnn puluwand
නම කියලා නම් තෝරන්න බැ
🥰
කොහෙද තියෙන්නෙ location එක දාන්න කෝ මල්ලී
aiye mama kanadi dawa eddi awlak weida🥺🥺
na aulak na ehema aya enawa
💪💪💪
Happy wedding life bro
Thanks bro ❤️
Podi setap ekak ewanna koo mata ❤❤❤
Music wadi bn aiye uba kiyana ewa pahadili na
lankawe owa raththaran milata denne ape goyyo ..
ලංකාවේදී ගන්න පුලුවන් යකඩ එකතු කරන කඩවලින් හැබැයි ඔච්චර හොද ඒත් වැඩ කරන එවා තියෙනවා සමහර බඩු
Laptop ටිකක් එවන්න පුළුවන් ද , අපි සල්ලි දීලා ගන්නම්
කොරියන් එන්න නෙවෙයි පුලුවන්නම් අපිට ගන්න බඩු ගෙන්න ලංකාවට .
Aiye oyata specker tikak ewanna berida
Jbl dabal top daka kiyada
Location eka dnna puluwnd aiye
Ayiye 2025 aluth EPs book vala pdf download karaganna dennako❤
slbfe site eke thiyenawa
Navi eka dann bro
Place eka koheda brother me 😮
yangsan sochan wala mcn
@ShirangaVlogs location eka danna puluwanda
@@ShirangaVlogsසොවුල් වලද,,බුසාන් වලද
Bro koheda oya place eka thiyenne.
Yangsan sochan
lankawata ewanna puluwanda. dan habai tax eka wadi
ඉස්සර වගේ දැනුත් පිට රටින් එවන බඩු නැතිවෙනවද ?
Dipreshion වලට බෙහෙත් ගන්න කෙනෙක් ට කොරියාවට යන්න බැයිද? Medical fail වෙනවද? දන්න කෙනෙක් මේකට reply කරන්නකෝ ගොඩක් පින්!
Mata sound sisteam ewannako
අඩෝ මීටවඩා සෞදියේ තියනවා පරන බඩු (හරාජ්)සිකුරාදා කට්ටිය ගේනවා ගොඩක් ගනන් අඩුයි
ඔක සාමාන්‍යය විඩියො එකක් වගේ ගනන් එක්ක කියන්න.
ලැප්වල මිල ගනන් කොහොමද ලංකාවට එකක් ගෙන්න ගන්න
අයියෙ ඕවාගෙන් බඩු පෙට්ටියක් ලංකාවට එව්වොත් ගොඩක් tax වදිනවද
ලංකාවනේ
ඕන නම් ඔය කඩෙන්ම ඕන බඩු දාලා දෙන්නම් ලංකාවෙන් ටැක්ස් ගෙවලා ගන්න පුලුවන් නම්
අපිට දෙයක් ගන්න බැරිද
Ganna berida apita
Location pls ?
@@ShirangaVlogsඔහොම කිව්වට බං කොහොම හොයා ගන්නද එක්කො නෙවීයක් දාපන්..නැත්නන් මේ විඩීයො නොදා හිටපන්
අයියේ කොහෙද තැන මේ. address එක දෙන්න පුලුවන්ද
යංසාන් වල සොචං වලට එන්න. යංසාන් උල්සාන් වෙන් වෙන හරිය. පොරි බඩු කඩ කිහිපයක් තියෙනවා ඔය අවට. මේක තමා මහ පොරි කඩේ මේ පැත්තටම තියෙන
@ මම උඩහ අයියේ සොවුල් කිට්ටුව ඉන්නෙ. 💪එල
@@dilushalakshan8309හරියටම නෙවීය දෙන්නකො..කකො මැප් එකෙන්.ගහල
අය්යා ඔයාට නිකන් ලසා vlogs අය්යාග්ගේ shep එකක් තියනවා
💟 yaluwo thama ithin🇰🇷
අනේ මටත් බෆල් දෙකක් හදාගන්න පීකර් දෙකක් ගන්න ඔනේ ඔයාව කන්ට්‍රැක් කරගන්නෙ කොහොමද
Me place eke address Ekanayake mokakda malli
Location eka dapan
Comment pin eke thiyenawa
බිස්නස් එකක් කරනවනම් පුලුවන්ද ඔය බඩු ගෙන්නන්න පුලුවන්නම් ඔයාට කතාකරන්න පුලුවන් නම්බරයක් දෙන්න
මචං අර බෆල් දෙක ගෙන්න ගන්නවනම් කොහොමද වෙන්නෙ කීයක් විතර වෙනවද අනේ රිප්ලයි එකක් දාපං මචං
Ethanata gihin katha karaganna oni mcn
මට ඔයාව කන්ට්‍රැක් කරගන්න පුලුවන්ද
ලංකවට බඩු ගෙන්න ගන්න ක්‍රමයක් තියෙනවාද
ලංකාවේ අපිට ගෙන්න ගන්න බැරිද
අපිට ගෙන්නගන්න බැයිද ඔවා
Amp නැද්ද
Thiyenawa
මේ යංසාන් වල සොචං පොරි කඩේ අපෝ බං ඕකෙ බඩු පට්ට ගනන්
ටෝක් කරලා අඩුකරගත්ත හැකි පොඩ්ඩක් 😁
@ShirangaVlogs ටෝක් කරන්න පුළුවන් අර නොන්ඩි ගහන අජොස්සි එක්ක විතරයි මචං ඕකෙ ඉන්න ගෑනිගෙ මිනිහා ඒ. ගෑනි නම් මෙලෝ රහක් නෑ ලොකු සීන් එකේ ඉන්නෙ. අපාත් වල විසි කරන බඩු උං ගෙනත් ගිනි ගනන් වලට වෙගුවන්ට විකුණනවා. උංගෙ සයිට් එකකුත් තියෙනවා කූපන් g-market, තංගන් වගේ සයිට් එකක්. 😂 මං නම් අර අජොස්සිගෙන් තමා ටෝක් කරන්නේ පොර මරු චරිතෙ අඩුම කරලා දෙනවා හැබැයි ඒ වෙලාවට ගෑනි හිටියා කියන්නෙ මිනිහටවත් බෑ අඩු කරන්න එහෙම උන එක පාරක් අපිට 😂
5
මල්ලි පුළුවන් නම් ගිටාර් එකක් එවන්න මගේ පුතාට එයා සංගීතය ඉගෙන ගන්නවා පාසැලේ.මට අරං දෙන්න අමාරුයි පුලුවන් නම් උදව් කරන්න
Badu gananda sudda😢
Ennakoo 🫣😁
කොහෙද මේ කඩේ තියෙන්නේ කොල්ලා...ලොකේශන්
Yangsan sochan ulsan walata kittu
මේවගේ කඩවල් වලටකියන්නෙ කොහොමද
❤❤❤
❤
Location eka- 세호마트
경남 양산시 삼호동부6길 11 Ulsan
මෙ video එක බලලා korean වචනයක් හරි ඉගන ගත්ත අය කෝ.😊🇰🇷
මම ගොඩක් ආසයි ඇම්ප්ලිෆයර් ,කැසට් ඩෙක් , ස්පීකර් වලට ලංකාවේ ඔය වගේ vintage audio equipments ගෙන්නුවේ මිනුවන්ගොඩ Crown සමාගමෙන් ඒවා දැකලා පිස්සු හැදිච්ච අපි මේ වීඩියෝ දකින කොට අසනීප වෙනවා 😳😳
වීඩියෝ එක නම් සුපිරි background sound එක වැඩි බ්‍රෝ 🥰
Thank you bro
Video eka supiri හැබැයි චුට්ටක් බඩු පෙන්නද්දී ඒවගේ ගනන් lkr වලින් පැත්තෙන් දැම්මොත් මරු
Eawage ganan api katha karala ahagnna oni
Good luck 👍 😮
පිස්සු හැදෙනවා අයිය්❤❤
ලැප් ටික දකිද්දී ලැප් කීයක් විතර වෙනවාද අයියා ලංකා මුදලින්.?
ඒවා ලංකාවට එද්දී රුපියල 30000න් උඩ වෙනවා😩😥 මෙහේ
අයියේ වාදනේ ටිකක් අඩු කරල දාන්න දානකොට. ඔයා කියන දේ හරියට ඇහෙන්නෙ නෑ🫶🤝 ❤️
අනේ හරිම ලස්සනයි උසස් තත්වයේ එවා.
Hello Bro... අපිට මේ ව්ගේ විඩියොස් ඕනා...Business කරන අයට මරු... Background Music Rap ඕනා..💚🎄🍻
❤️
❤❤
❤😍🇰🇷
වාසී බ්‍රො ❤❤❤
adarei a😍❤️
අනිවාර්යයෙන්ම එනවා❤❤❤
❤🥰😘
😘😘😘😍
Lankawata genna ganna beriweid bro puluwannam kiyanna mata music badu oni bro
Ayye koreawe wada karanna thana supervisor wge hoda post ekak thiyen kenekt web eke inn ayagen nama kyla thamanta kamathi kenekew thorala gnn puluwand
නම කියලා නම් තෝරන්න බැ
🥰
කොහෙද තියෙන්නෙ location එක දාන්න කෝ මල්ලී
aiye mama kanadi dawa eddi awlak weida🥺🥺
na aulak na ehema aya enawa
💪💪💪
Happy wedding life bro
Thanks bro ❤️
Podi setap ekak ewanna koo mata ❤❤❤
Music wadi bn aiye uba kiyana ewa pahadili na
lankawe owa raththaran milata denne ape goyyo ..
ලංකාවේදී ගන්න පුලුවන් යකඩ එකතු කරන කඩවලින් හැබැයි ඔච්චර හොද ඒත් වැඩ කරන එවා තියෙනවා සමහර බඩු
Laptop ටිකක් එවන්න පුළුවන් ද , අපි සල්ලි දීලා ගන්නම්
කොරියන් එන්න නෙවෙයි පුලුවන්නම් අපිට ගන්න බඩු ගෙන්න ලංකාවට .
Aiye oyata specker tikak ewanna berida
Jbl dabal top daka kiyada
Location eka dnna puluwnd aiye
Ayiye 2025 aluth EPs book vala pdf download karaganna dennako❤
slbfe site eke thiyenawa
Navi eka dann bro
Place eka koheda brother me 😮
yangsan sochan wala mcn
@ShirangaVlogs location eka danna puluwanda
@@ShirangaVlogsසොවුල් වලද,,බුසාන් වලද
Bro koheda oya place eka thiyenne.
Yangsan sochan
lankawata ewanna puluwanda. dan habai tax eka wadi
ඉස්සර වගේ දැනුත් පිට රටින් එවන බඩු නැතිවෙනවද ?
Dipreshion වලට බෙහෙත් ගන්න කෙනෙක් ට කොරියාවට යන්න බැයිද? Medical fail වෙනවද? දන්න කෙනෙක් මේකට reply කරන්නකෝ ගොඩක් පින්!
Mata sound sisteam ewannako
අඩෝ මීටවඩා සෞදියේ තියනවා පරන බඩු
(හරාජ්)
සිකුරාදා කට්ටිය ගේනවා ගොඩක් ගනන් අඩුයි