Aiye mamath husbnd ekka korean inne.mata sami and sadu you tube chanel eke akkawa poddak contac karagnna puluwanda.msg ekak damma reply ekak awe naha.e akkage chanel eke hair treatment ekkata salorn ekkata yanwa e salon eke location eka mata danganna ona aiye.poddak help kranwda ekata.
agen mahansi wela life injury wenna puluwan risky jobs karala 4 laks 5 laks madi neh... lankwe software engineer kenek 8laks hoyanwa den average... boruwata korea gihin risky jobs kranne aparade... lankwe tamath salli hoyanna puluwan... ekama awula car nam ganna eka salli aparade lankwe
වීඩියෝව බලල මනෝජ්ගෙ චැනල් එකත් subscribe කරගෙන යන්නකො,ඉස්සරහට යාලුවගෙන් ලස්සන වීඩියෝ ඔයාලට බලන්න පුළුවන් ..
😊youtube.com/@alerts8283?si=Gy9HEFzSK1ZneO1J
Aiye mamath husbnd ekka korean inne.mata sami and sadu you tube chanel eke akkawa poddak contac karagnna puluwanda.msg ekak damma reply ekak awe naha.e akkage chanel eke hair treatment ekkata salorn ekkata yanwa e salon eke location eka mata danganna ona aiye.poddak help kranwda ekata.
සුපිරියක් අයියා.අලුත් කෙනෙකුට ඔලුවට ගන්නම ඕනේ දේවල් ගොඩක් තියනවා♥️😍
මලය ආදරෙයි 🇰🇷😍
කොරියන් යන්න හිතන් ඉන්න සහෝදරයන් සියලුම දෙනාට ඉක්මනින් යන්න ලැබේවා❤love korean
🇰🇷😍
කොරියන් exam කරා..පාස්..ඔයගෙ vedios loku motivation එකක් උනා...thanks ගොඩක්❤❤
නියමයි මලය පරිස්සමින් ඉන්න ඉක්මනින්ම හමුවෙමුකො
වැදගත් දේවල් ගොඩයි. ස්තූතියි මන්ජු අයියෙ ❤😍
මලය ස්තූතියි
Eka supiri Manoj aiya ❤💐
😍🇰🇷
❤❤❤
කොරියාවෙ අපෙ කොල්ලො සුපිරි ගේමක් ගහනකොට හදවතින්ම Pit 💖🔥💪ජයවේවා අයියා...ගොඩයන්න අවධානමක් ගන්නම වෙනවා..🔥💪
ස්තූතියි මලය
අනිවාර්යයෙන් ඉක්මනින් ම එනවා කොරියාවට 😊❤
පරිස්සමින් හොදින් වැඩටික කරගෙන යන්න මලය
අය්යේ , පුලුවන් නම් ජූඩ් රොගන්ස් අය්යත් එක්කත් මේ වගේ වැඩසටහනක් ගේන්න්කො❤. එයත් කොරියන් ඉන්නවා කියලා ආරංචී.. thnku ජයවේවා❤❤❤❤
අපි බලමු මල්ලිය
jude Rogens ayage ge teyenne ape gewalpatte habae dan ayage nonagen aenwela
මන්ජු අයියා ❤ අයියා නිසා කොරියන් යන්න ආසාව වැඩි වුනා.. අයියගේ වීඩියෝස් දැකලා මටත් හිතුනා මාත් අනිවාර්යයෙන්ම Exam එකට 200ක් අරන් කොරියාවට ගිහින් මන්ජු අයියත් එක්ක වීඩියෝ එකක් කරනවා කියලා.. මන් Comment එකකුත් දැම්මා ඒ වීඩියෝ එකට. ❤ 2024 Exam කරලා 200යි ලකුනු මට. ඉක්මනටම ඇවිල්ලා වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා මන්ජු අයියේ ❤ මේ වගේ තවත් අය Motivation කරන්න අයියේ ❤ අයියගේ වැඩත් සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා🙏❣️
මල්ලි ආව ගමන් මට කෝල් එකක් දෙන්නකො මම එන්නම් ඔයාව බලන්න
@@manjuwithsouthkorea අනිවාර්යයෙන් අයියේ ❤ 🇰🇷🙏
@@hardworking_01950 ඔයා පලවෙනි පාරිම්මද 200 ගත්තෙ එක්සැම් එක කරලා ?
ජයවේවා මනෝජ් අයියා...💪💪❤️
🇰🇷😍😍
❤❤❤
බොහොම ස්තුතියි මංජු ආරාධනාවට.ජයම වේවා..
ජයවේවා සහෝ ලස්සන වැඩ ටිකක් එක්ක හමුවෙමුකො
ඒකාලෙ ඉදන්ම වීඩිඕ මිස් නොකර තාමත් බලනව මේ රත්තරං අය්යගෙ නිහතමානි ගුනේ නිසා❤
ස්තූතියි මලය
Manju aiye ..mta korean una wedi kre oy..kochvhra chnnel tibunath oyge vdeo ekk blnwa kynne eka wenama ekk..depara balapu ewth tibba,ply bck speed fast krla mm u tube blnne norml..eth oyge ewanm privious skip kralth blnwa wachnyk ckear nethi unath,super aiya...good luck..bs tc❤
ස්තූතියි මලය පරිස්සමින් වැඩ කරන්න..
සුපිරි වැඩක් මංජු අයියා සහ මනෝජ් අයියා.ආර්ථික අපහසුතා නිසා ඉගෙන ගන්න එක අතඇරලා කොරියන් එන්න හිතුවේ.කොරියාවට ඇවිත් හරි රැකියාව අතරතුර ඉගෙන ගන්න පුළුවන් නම් මන් ඒකටත් මාර ආසයි.කොරියාවට එන්න වෙබ් එකේ ඉන්නෙ.ආපු ගමන් එකතු වෙනවා අලුත් වැඩේට💪❤️🇰🇷
කොරියාවට එන්න .අනිවාර්යෙන්ම ඔයාට ජිවිතය ජය ගන්න පුලුවන්.සුභ පතනවා
කොරියාවට එන්න දැන් campus වල ඉගන ගන්න අවස්තාව තියෙනව
@@alerts8283Thank you මනෝජ් අයියා.ඔයාටත් සුභ පතනවා.ආපුවම අනිවාරෙන් මුණ ගැහෙමු❤🫂
@@manjuwithsouthkoreaThank you මංජු අයියා දැනුවත් කිරීමට.කවදා හරි මුණගැහෙමු ❤️🫂
@@alerts8283Thank you මනෝජ් අයියා.ඉදිරි වැඩ වලට සුභ පතනවා.කවදා හරි කොරියාවෙදි හමුවෙමු 🤎🫂
කොරියන් ඇවිත් මුලින්ම හම්බෙන චරිතේ මංජු අයියා ❤
අනිවාර්යයෙන් හමුවෙමුකො ජයවේවා
Good manju ඔයාගෙ weda සටහන
මංජු අයියා❤️ ආදරෙයි අපි බලාගෙන ඉන්නේ
ස්තූතියි මලය
මන්ජු අයියා පට්ට ආදරෙයි හොදේ අනිවාරෙන් මම කොරියාවට ආවම එනවා හම්බෙන්න ❤️❤️
එන්න මලය අපි හමුවෙමුකො
පුලුවන්ද මට කියන්න කොරියාවට යන්නේ කොහොමද කීයක් විතරයි ද කියල වෙනවද කියලා
කීයක් විතර වියදම් වුනාද
පුතාව යවන්න පුලුවන්නම් මම අවුරැදු අටක් මැද පෙරදිග බත් නය ගෙවනවා පුලු න්ද විස්තර කරන්න
අපේ කොල්ලෝ සුපිරි ගේමක් ගහද්දී මාර සතුටුයි.මන්ජු අයියා ..මනෝජ් අයියා බුදුසරණයි දෙන්නටම.පරිස්සමෙන් ❤❤
❤❤❤
ස්තූතියි මලය
මන්ජු අයියා පට්ට ආදරෙයි හොදේ 😍😍
ස්තූතියි මලය.🇰🇷❤️
Thank you Manju....Manoj.. ardambarai oyala gana...budusaranai hamotama.
Lankawe idan ekathu wenna puluwanda..🙏
😍🇰🇷🇰🇷🇰🇷
Korean exam කරන්න ප්රධානම හේතුව මංජු අයියා
Me too 💕
ඔයාගෙ ජීවිතේ ඔයාගෙ පව්ලෙ අයගෙ සතුට ඔයාගෙ අනාගතේ වෙනුවෙන් මහන්සි වෙන්න ඒකෙ credit එක ඔයාගෙ මිසක් වෙන කෙනෙක්ගෙ නෙමෙයි හරිද මලය...ආදරෙයි
@@manjuwithsouthkorea දවසක් අහම්බෙන් දැක්ක වීඩියෝ එකක් හින්දා ආසාව ඇති උනා. Exam කරා 175 ❤️. මගෙ ගොඩාක් යාලුවො මංජු අයියගෙ වීඩියෝ එකක් අහම්බෙන් දැකල තමයි exam කරෙ
ඇත්තක් එක නම් ❤
බුදු සරනයි මoජු අයියේ ❤
හා හා ස්තුති කරලා මදි යාලුවො එකතු වෙලා තොන් එක ගානෙ දාලා මංජුවට මාල කෑල්ලක් හදලා දීපල්ලා
මංජු අයියා කියන්නේ බ්රැන්ඩි එකක්...දවසක කොරියා වේදි සොජු බොතලයක්... ගහන ගමන් නිදහසේ කතා කරන්න ආසයි අයියේ...😌❤️
සෝජුවක් බොමු මල්ලිය
මන්ජු අයියා🤝❤ මොකෝ වෙන්නෙ මේ දවස් වල❤
හොදින් ඉන්නව මලය ඔයාල හොදින් ඉන්නව නේද..🇰🇷😍😍
තාරැනයන් වෙචිඅපිට කොරියාවගැන උනක්හදපු චරිනෙ මංජු අයියෙඹයා
ස්තූතියි මලය
මන්ජු කියන්නේ කොරියන් වල වෙනම බ්රෑන්ඩ් එකක්
ස්තූතියි මලය
@@manjuwithsouthkorea ඔයා නිසා මන් කොරියන් ඉගෙන ගන්නවා 25 එක්සෑම් ලියන්න අනිවාර්යයෙන්ම එනවා..❤️😘
Godak hoda video ekak thank manju ayiya❤
ස්තූතියි ගොඩක්
කැපා ගැම්මක්❤
Manju aiya ❤❤😊😊💪
මලය
දවස්ක හම්බෙන්න ආසයි මංජු අයියේ ❤
අනිවාර්යයෙන් මලය
කොරියාවට ආපු ගමන් හම්බ වෙන්න ආසා පුද්ගලයෙක් මංජු ❤❤❤❤ ආදරේ ඇ
Ela, Ela, Ela Bro, Budusaranai
😍🇰🇷🇰🇷
agen mahansi wela life injury wenna puluwan risky jobs karala 4 laks 5 laks madi neh... lankwe software engineer kenek 8laks hoyanwa den average... boruwata korea gihin risky jobs kranne aparade... lankwe tamath salli hoyanna puluwan... ekama awula car nam ganna eka salli aparade lankwe
මන් ගියේ 1990 එතරම් ලන්කාවෙ අය අඩයි
E kale tamai amaruma kale
ආදරෙයි මන්ජු අයියා🎉
🇰🇷❤️ ස්තූතියි මලය
අයියගෙ videos බලලා ගන්න මොරාල් එක ගන්න බෑ මොනා කරත්...ඉතින් ඒ මොරාල් එක නිසාම එක්සෑම් කරලා ස්කීල් කරල ඉන්නවා ඉක්මනින් කොරියාවට එන්න බලාගෙන ❤😊
පරිස්සමින් වැඩටික කරගෙන ඉන්නකො ජයවේවා
@@manjuwithsouthkorea ❤️
Manju ayy greatperson awa gaman enw hambenna
ස්තූතියි මලය
ජය වේවා ❤❤
😍🇰🇷
මරු අයියේ❤️💪
ස්තූතියි නංගිය
❤❤❤
🇰🇷😍😍😍
2022-23 wage idala blnwa video ekkwth maga arila naha..atthtama korea enna tharam hitha hedune manju aiyage videos❤🎉
ස්තූතියි මලය ඉක්මනින්ම එන්න
❤ කොරියාවට ආදරෙ උනෙ මංජු අයියගෙ දරේ අයියගෙ වීඩියො බලලා 😊
😍🇰🇷🇰🇷🇰🇷
Gammak thama❤
ස්තූතියි
Oyage video walin api motivate wenne aiya... Komahari Korean exam eka karala enawamai... ❤
ස්තූතියි මලය ඉක්මනින්ම එන්න ලැබෙන්න ඕන
Manju aiyya❤
මලය
Koriyave deewara karana ganu lamai ganath video ekak dennako plz❤
අපි ඉස්සරහට කරමුකො..🇰🇷😍
අයියා දැන් කොරියන් ඉන්න අය කියනවා කොරියාවට ඇවිත් වැඩක් නෑ..පඩිත් අඩුයි කියලා ..මං මේ පාර exam කරන්න ඉන්නේ..ඇත්තටම දැන් කොරියාවේ තත්වය එහෙමද?..😢
Manju Ayya ❤
😍🇰🇷
Manju aiya katha karanawa ahan inna asai aththatama.hama video akama balanna time na.😢
ස්තූතියි ගොඩාක්
මැදපෙරදිග ඉන්න අපි විදින දුකට පඩියක් නියම කරන්න බැ ඵ් ත් ලක්ෂ යට මාර කට්ටක් කන්නේ
සුපිරි මනොජ් අයියෙ මන් ආසම චරිතයක් තව පොඩ් මාස ගානකින් කොරියාවෙදි හම්බෙමු අයියෙ ආදරෙයි❤🎉♥️
❤️❤️❤️❤️
ඉක්මනට.එන්න ඕනි..
Korean kiynne ratak nevei lokyk e loke mnju aiya kiynne virayek vge ❤😊
ස්තූතියි ගොඩක්
Mnju ayye api apita vdio ekk oni medicle,interwev gena❤❤❤❤
ස්තූතියි මලය
මේ මොන දේ කරන්නත් අපිට දකුණු කොරියාවක් ඉතිරි වෙලා තියේවිද ඉස්සරහට 💔 . ඒ ගැන කතා කරොත් මොකද මංජු අයියෙ මේ ඉස්සරහට වෙන්න හදනව කියන ගැටුම ගැන උතුරත් එක්ක. බලාපොරොත්තුවෙන් ඉන්නව ඒ ගැන වීඩියෝ එකක්
අනිවාර්යයෙන්
Thanks මංජු අයියා ඒ ගැන video එකක් දාපු එකට ❤️@@manjuwithsouthkorea
අවංකවම මෝටිවේශන් වැඩේ නම් සාර්තකයි❤
ස්තූතියි ගොඩක්ම
Manju aiye diwara kollek akka video akak genna😊
කරමු ඉස්සරහට
Ape manoj mama 😁💗eha gedra
වැඩ්ඩෙක් තමයි
Aiye API Korean gihilla aurudu 4/10 ma ekaparama inna oneda nethnam aurudu dekak wage idala vacation Enna puluwanda ❤
Koreyan aweth Manju aiya Darshan aiyala nisa, ♥️💪🇰🇷
❤️🇰🇷
Prissamen Sathutin Inna Budu Saranai Bro ❤❤❤😘❤😍
ස්තූතියි සහෝදරය
Henagahanna oni..Rata vinasa karapu hora desshapaluwonta....Unta kade yana modayonta...
😍🇰🇷
දෙවෙනි වතාවට් එක්සැම් ඇප්ලයි කලෙ කුවෙට් ඉදන් ඔක්තොම්බර් 25 එක්සැම් ඩේට් තිබ්බෙ වැකෙශන් කැන්සල් කලා 😔 අවුලක් නැ මංජු අයියලා නිසා වැටෙන් නැ කෝම හරි එනවා ❤ ආපු දවසක් හම්බ වෙන්නම් ඔනී චරිතයක් මංජු අයියේ ඔයා
Kohoma hari game eka gahanna malaya ..jayawewa
Manju ayya❤❤
මලය
කොරියාවේ අපේ කොල්ලො කෙල්ලෝ සුපිරි ගේමක් ගහනවා ❤🎉 එකෙන්ම සුපිරියක් 🇰🇷❤️💯
ස්තූතියි ගොඩක්
🎉💖Good luck
❤️🇰🇷
Supiri….❤❤❤
🇰🇷😍
Koren walin wahana lankawat genna bada aiye
Adrei❤❤
මලය
Manoj ayya....❤....
❤❤❤
🇰🇷😍
Ayiye exam eka karala giyata passe inna puluvan visa kalaya kochcharakda..
Life time inna unat puluwan visa krama tiyenawa
Hari Thank you...
කොරියාවෙ පඩිය ගැන කියවන්න එපා බන් ඒක ගන්න අපි කොච්චර කැපකිරීම් කරනවද ඕව අහගෙන ඉන්න උන් සල්ලි ඉල්ලනකොට එපා වෙනව😂
සල්ලි ඉල්ලන අයට කියන්න මහන්සි වෙන්න කියල දන්සැල් දාන්න සල්ලි අපි ලග නෑ කියල..මගේ ක්රමේ ඒක කරල බලන්න
😂😂😂😂
@@manjuwithsouthkorea salrry gana mkth katha karnna epa aiye eka e ayage family walatath awadanamka,illimak vidiyata kisima kenekgen sakary eka gahan ahanna epa
Adow adow😂සේ බොරු කියන්නෙ නේද බන්😂😎
අයියෙ රන් මුතු අයියාව ගෙනල්ලා විඩියෝ එකක් කරන්නකො❤
රන්මුතු කියන්නෙ කව්ද..?
අයියා.මං කෙල්ලෙක්.ඉස්සරහට exm.කරන්න හිතන් ඉන්නෙ.🥺අනේ exm පාස් උනත් agrmnt එන එකක් නැද්ද.අපරාදයක් වෙයිද මං try කරන එක.ගෙදර තියෙන ප්රශ්න නිසයි මං මේක try කරන්න හදන්නෙ.ගොඩක් තැන් වලින් කියපු කතාවක් තමයි ගෑනු ලමයි ගන් නෑ කියල.ලොකු ලකුනක් ගත්තත් බෑද අයිය.
ලයිව් වීඩියෝ එකක් එන්නකො අයියේ...E8 ගැන දැනගන්න පුලුවන්ද...?
ඒ වීස එක ලංකාවට දීල නෑ මම දන්න තටමින්
aiye korea idala lankawata enna den wiyadama kochchra yaida samanyen tickets wala gana wage❤
ඒක නම් හරියටම කියන්න බෑ ඕනිනම් ලක්ශ 7ක් 8ක් යයි විබාගෙ ලියල එන්න
@ ne aiye vacation enawanm kochchara mudalak yanwada
මම කොරියන් ආපු දවසට අනිවාර්යයෙන් අයියලව හම්බවෙන්න එනවමයි❤
අනිවාර්යයෙන් හමුවෙමුකො මලය
අයියෙ දැන් ලංකාවෙ තත්වෙ අනුව මෙහෙඉදන් කොරියාවට එන්න කොහොමද කියලා කියන්නකො.
විබාගෙ ලියල කොරියාවට e9 වීස එකෙන් එන්න ඒක තමා හොදම
@@manjuwithsouthkorea thank you ayye
Malaysia inna mn koriyan visite awoth job ekak setkaraganna puluwanda
Aiye Girls la ta puluwada apply karala select wenna amaruida girls lata thiyena weda ?
එහෙම නෑ හැබැයි 100% sure කරන් උත්සාහ කරන්න එපා..එන්න බැරි වෙන්නත් පුළුවන්.
💖💫
😍🇰🇷
අයියේ දැන් නිශ්පාදන පැත්තෙන් යන්න අමාරුයිනෙ .ගොඩක්ම අය නිශ්පාදන පැට්ටෙන් දාන නිසයි,ගොඩක් අය කොරියන් exam කරන නිසයි .අනික කටව්ට් මාක් එකත් දැන් එන්න එන්නම වැඩි වෙනවා😪 .ඒක නිසා නැව් පැත්තෙන් වගෙ දැම්මොත් අව්ල්ද අයියේ .එකෙ නිශ්පාදන වලට වඩා ටිකක් වැඩ අමාරුයි තමා ඒත් එක්සැම් එකෙ බලන කටව්ට් මාක් එක එහෙම අඩුයිනෙ.අයියා හැම මැසෙජ් එකකටම වගෙ රිප්ලයි කරලා තියෙනවා දැක්කා පුලුවන්නම් මේකට උත්තරයක් දෙන්නකො අයියේ 🙁 මෙ හේතු නිසා නැව් පැත්තෙන් දැම්මොත් ඒක අව්ලක් නැද්ද
අමාරු දේ තමා මලය හොදම දේ...
ඒ නිසා මහන්සිය ගැන හිතන් නැතිව හොදම දේ කරන්න..නිශ්පාදන කරන්න පුළුවන් නම් හොදයි
@@manjuwithsouthkorea ඔව් නෙද අයියෙ ටාගට් එකක් තියන් වැඩ කරොත් ගොඩ දාගන්න පුලුවන් වෙයි❤️😌
Boza❤
මලය
MN NM USA YNNA INNE HDT IGEN GNNA GMN INNE COMFERTABLE JOB EKK KRNNA ASA KOREAN GIYPU AYA WADA AMARUI KIYNW ANYWAY THATS A AWESOME COUNTRY
හොඩ idea එකක්
👍👍👍👍
😍🇰🇷
😍😍
🇰🇷😍
Korea අනිවාර්යයෙන් enawa
එන්න ජීවිතේ දිනන්න
Malli mama oyage video balanawa hasban navy eke weda kale den eya penson oyalat puluwanam job ekak hoyala dennako Koreyawen
එයාට කොරියන් විබාගෙ ලියම්න කියන්න අක්ක
කෙරියන් කරන්න හොදම මොටිවෙට් එක දුන්නේ මංජු අයියා....දැන් වෙබ් එකේ
අම්මෝ ස්තූතියි
Math asai media chanel ekakata yanna😊
🇰🇷😍
Tattoo gahala thiynavam corean enna barida
එන්න පුළුවන්
දන්න කෙනෙක් කියන්නකො ලබන අවුරුද්දෙ exam තියෙන්නෙ මොන මාසෙද කියලා
June walin passe
🇰🇷😍
ඒ ගැන පොඩ්ඩ්ක් වීඩිඕ එකක් දාන්නකෝ😢
අනිවාර්යයෙන්
👍👍
🇰🇷😍
💗aadari hamadaamat ❤️🩹
ස්තූතියි මලය
කාර් එක පෙන්නුවෙ නෑ නෙ 😢ඒක පෙන්නනකල් බලන් හිටියෙ
❤
😍🇰🇷
North korea,south korea යුධ්ධෙ අපිට ගැටලුවක් වෙන්නෙ නැති වෙයිද😢
එහෙම වෙන එකක් නෑ කියල හිතමු අපි
❤😍
🇰🇷😍
Copy right wadinnadda manju aiye news Wala kotas dammata
ඒක පොඩි කොටසක්නෙ මලය