FOX HILL පිටියේ යකදුරා - ආනන්ද වෙඩිසිංහ​ (වාර්තාමය​ වැඩසටහන) - Documentry of Ananda Wedisinghe

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 204

  • @deepikawedisinghe6963
    @deepikawedisinghe6963 4 года назад +128

    නිවන් සුව මගේ අය්යේ ඔයාට ! කියන්න වචන නෑ මේ වීරයා ගැන!

  • @sandundissanayaka2570
    @sandundissanayaka2570 4 года назад +37

    අපේ හිත් වල සදා අමරණීය නාමය #ආනන්ද_වෙඩිසිංහ ..
    Wize tv ඔබට බෙහෙවින්ම ස්තූතියි.ජයෙන් ජය සහෝදරයා....වෙඩිසිංහ ශූරයානන් වෙනුවෙන් තවමත් මේ ලේ කකියනවා...ආදරෙයි ලෙජන්ඩ්

  • @gaveshasegiesooriyaarachch624
    @gaveshasegiesooriyaarachch624 3 года назад +19

    ආනන්ද අයියෙ ආපහු එන්න fox hil බලන් ඉන්නව උබ නටන හැටි බලන්න🙏ඔබ සැමදා අමරනීයයි යකැදුරානනි......යලි අප අතරම ඉපදේවා🙏ඇත්තටම ආසයි ආනන්ද අයියගෙ රේස් බලන්න🙏

  • @imanthalakshan1428
    @imanthalakshan1428 3 года назад +25

    ඇස්වල කදුලු පිරුනා 🥺.කොහොම කියන්නද මට මතකයක් නෑ ලොකු මම පොඩි එත් මම දැන් ඒ මනුස්සා ගැන හොයනවා.ජිවිතේට ගන්න පාඩම් ගොඩයි .දෙවියෙක් වගේ අදහන කෙනෙක්🙏🏻❤️ ඒ මනුස්සයා හිටියනම් අද තවත් කොච්චර ලස්සන වෙන්න තිබුනද💔😞

  • @irfandeen3213
    @irfandeen3213 4 года назад +19

    තාම මතකයි ඇස් දෙක ඉස්සරහ හැප්පුන හැටි 💔 හැප්පිලා ටික වෙලාවකින් බයික් එක තල්ලු කරන් ආපු අයියා ආනන්දට අව්ලක් නෑ බය වෙන්න එපා කිව්වා 💔❤️

  • @milinduinside9670
    @milinduinside9670 4 года назад +29

    දවසක හම්බවෙනකල් සුබ ගමන් ආනන්ද අයියේ 💙🙏

  • @ranjiththilakarathne9783
    @ranjiththilakarathne9783 2 года назад +10

    සදාඅමරනීය පුත්ගලයෙක් ඔබට නිවන්සුව 🥺🥺🥺❤️❤️❤️❤️

  • @kavindudilakshana5041
    @kavindudilakshana5041 4 года назад +56

    යකා ඇත යකැදුරා නැත😥❤️🇱🇰

  • @petthaputha2647
    @petthaputha2647 3 года назад +10

    මගෙ ජිවිතේ ඉන්න එකම විරයා...මට දැනෙන්නේ තාමත් අපි අතර ජිවමානව ඉන්නවා වගෙ දැනෙනවා ...ආදරේ හැම දාම ...

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 Год назад +3

    තවත් අයෙකුගේ වැරදි ඉරියව්වක් නිසා හෝ දැයට අහිමිවු මේ සුපිරි චරිතයක්, නැවත ලංකාවෙම ඉපදේවා

  • @podi3588
    @podi3588 Год назад +7

    යකා ඇත යකදුරා නැත 😓දැනට බිහි වු දක්ශතම විරුවා🙂 ananda wadisinhe❤️sr❤️❤️❤️

  • @krishan8463
    @krishan8463 3 года назад +2

    ආනන්ද වෙඩිසිංහ නාමය හිතේ හැමදාම තියනවා කවදවත් අමතක කරන්න බෑ ඒ නම.එකම දුක ආනන්ද මාමාගේ රේස් එකක් බලන්න බැරි උන එක කමක් නෑ ඒ නම් කවදාවත් අපේ හිත් වලින් අයින් වෙන්නේ නෑ අයින් කරන්නේත් නෑ ❤

  • @chamithkulasekara3509
    @chamithkulasekara3509 4 года назад +9

    ඇඩෙනව, ආදරෙයි ආනන්ද ආනන්ද අයියෙ

  • @chamithkulasekara3509
    @chamithkulasekara3509 4 года назад +21

    ගජබා cross එකේ Grand stand එක ලගින් ගන්න Jump එක මැවිල පේනව.

  • @asankamanjula6364
    @asankamanjula6364 4 года назад +28

    ඇඟ හිරි වැටුනෙ මගෙ විතරද❤️❤️❤️❤️❤️❤️❤️❤️😥😥

  • @sagarasampath7444
    @sagarasampath7444 2 года назад +1

    අෙනද්ද අයියෙ නිවන් සුව ලෙබෙවා ඔයාව මතක් වෙලා මට දැනුත් අැඩුනා මට ගොඩක් උදවු කරා ඹයා ඒව කවදාවත් අමතක වෙන්නෙ නැ

  • @jfoxrmusic4514
    @jfoxrmusic4514 3 года назад +6

    ඔයා ලංකා යතුරු පැදි ඉතිහාසයේ යක දුරාය අයියා නිවන් සුව ලැබේවා

  • @anurudhadananjaya8403
    @anurudhadananjaya8403 4 месяца назад +1

    නිවන් සුව අයියා

    • @anurudhadananjaya8403
      @anurudhadananjaya8403 4 месяца назад

      අවුරුදු 3n passe .....video එක බැලුවේ 😢❤

  • @sasinthasankalpa3878
    @sasinthasankalpa3878 2 года назад +2

    මගෙත් හීනේ🥺🥺මගෙ යකදුරා ආදරෙයි ❤️🙏

  • @bandara3356
    @bandara3356 Год назад +1

    නිවන් සුව ලැබේවා 🙏
    අප මියයන තුරුම නුබ ,අපේ මතකයේ රැදේවි ආනන්ද ❤️
    සුභ ගමන් ......!

  • @nirmalnirmaldiyas9723
    @nirmalnirmaldiyas9723 Год назад

    අනන්ද අයියෙ එදා වගෙම අදත් ඔයාට අදරෙයි.ඔයා අවසාන වසයෙන් නොචිචියාගම ඇවදින් අපිත් එක්ක එ ගෙවපු දවස තාමත් හදවතෙ රැව්දෙනවා.

  • @viduxxboii8225
    @viduxxboii8225 3 года назад +11

    අදටත් බලද්දි කදුලු එනවා 🥺😖

  • @sadaruwanjayalath7183
    @sadaruwanjayalath7183 4 года назад +7

    ආනන්ද වෙඩිසංහ ඇත්තටම එ අනතුර උනේ නැත්නම් මමත් අද මේ කිුඩකයගේ ගොලයෙක් කියන්න දුකයි.මම ගොලයෙක් වෙන්නේ මගේ අප්පච්චි බොයගනේ VIR එකේ සේවය කරා වෙඩිසංහ මමාගේ යලුවෙක්

  • @pamuditha.
    @pamuditha. 2 года назад +3

    කුරුණෑගල ගැම්ම ❤❤❤❤❤❤

  • @shaini1689
    @shaini1689 3 года назад +4

    මගෙ විරයා...❤❤❤❤❤

  • @naturesbeaut6197
    @naturesbeaut6197 4 года назад +4

    Theruwan saranai oba thumata puduma dukai mewage watina aya ratata ahimiwena eka gana

  • @maalumiris1335
    @maalumiris1335 2 года назад +3

    ඒ ගැම්ම ගැන කියන්න වචන නෑ මිත්‍රයා❤❤❤🔥🔥🔥

  • @sakithlakvidu5156
    @sakithlakvidu5156 4 года назад +4

    ආනන්ද අයියේ ඔයාගේ වචන ටිකට මට ඇඩුනා 😭

  • @Yasith7987
    @Yasith7987 2 года назад

    හිතහොද වීරයා අපව හැරගිහින් අවුරුදු 5ට කිට්ටුවේ ඔබගේ මතකය සදා අමරණීයයි

  • @dakshithawedisinghe6204
    @dakshithawedisinghe6204 8 месяцев назад

    බොහොම ස්තුතිය Wize TV…! 🙏🏽

  • @chathurangachathu1942
    @chathurangachathu1942 3 года назад +2

    නිවන් සුව ලැබේවා ආනන්ද අයියා

  • @nayanatharanga7799
    @nayanatharanga7799 2 года назад +1

    දියතලාවේ track eke champion 😔🌎❤

  • @shaini1689
    @shaini1689 3 года назад +3

    අදටත් මගෙ හදවතෙ ජිවත් වෙනවා...❤❤❤

  • @Nuwan-ob6mj
    @Nuwan-ob6mj 4 года назад +2

    Ananda aiyye....obata niwan suwa

  • @sisirapushpakumara5835
    @sisirapushpakumara5835 4 года назад +4

    නිවන් සුව ලැබෙිවා .යකඩ හිතක් බං.

  • @chameerasadaruwan8402
    @chameerasadaruwan8402 4 года назад +2

    ඔබට නිවන් සුව අයියේ

  • @techknowledge8212
    @techknowledge8212 Год назад

    ආනා මව්නි නුඹ පින් බිමකි 🇬🇦❤️ St.Annes college kurunegala

  • @prasadperera9919
    @prasadperera9919 8 месяцев назад

    නිවන්සුව ආදරනීය සහෝදරයාට❤❤❤❤

  • @neorevanz
    @neorevanz 4 года назад +2

    වීරයෙක් තමා එකෙන්ම ❤️

  • @asankabandara1788
    @asankabandara1788 Год назад

    මගේ පුතාටත් රේසින් උන හදපු අපේ වැඩ්ඩා ආනන්ද අයියා අදටත් අපේ රෙසින් බයික් එකෙ ඔයාගේ පොටො එක තියෙනවා ගේන ගේන බයික් එකෙ ඔයා ඉන්නවා ආනන්ද අයියා අපේ ❤

  • @MrXior
    @MrXior 3 года назад +5

    Champion rider Champion human. ♥️

  • @roadracewithadisa2594
    @roadracewithadisa2594 3 года назад +7

    දවසක නැවත ඔහු පැමිණෙන බව apa විශ්වාස කරනවා

  • @chamindabasnayaka310
    @chamindabasnayaka310 8 месяцев назад

    අමරනීය චරිතයක් .🙏🙏🙏🙏🙏

  • @SandaruRashmika-nj7mo
    @SandaruRashmika-nj7mo 3 года назад +2

    Respect ආනන්ද වෙඩිසිංහ

  • @KaveeshaLakshan-pi9xe
    @KaveeshaLakshan-pi9xe 6 месяцев назад

    සුපිරි යකෙක්

  • @udaradeshan7070
    @udaradeshan7070 4 года назад +2

    හදවතෙ විරයා 😍😍😍😘😘

  • @kavishkaprabhath7144
    @kavishkaprabhath7144 3 года назад +4

    වැඩ්ඩෙක් ❤

  • @kapilabandara6251
    @kapilabandara6251 3 года назад +1

    Adarei hama damath . Aiye....

  • @kanishkadilshan114
    @kanishkadilshan114 8 месяцев назад

    පොඩි කාලෙ ඉදන් ආසම චරිතයක් ෆොක්ස්හිල් එකේ දාපු වැඩ අද වගේ මතකයි 💔

  • @kushanijayaweera601
    @kushanijayaweera601 3 года назад +3

    Respect you!! ❤❤

  • @Good_Boy_4T4
    @Good_Boy_4T4 8 месяцев назад

    මින්සා යනු ඊරිසියාව පිරුනු යක්ශයෙකි ,දක්ශයෝ කිසිදා අමරනීයි,තිරිසනුන් අතරින් සුපිරිම සුපිරි මිනිසානනි ඔබ නිවන් සුව❤❤❤❤❤❤😂😂😂

  • @madman5877
    @madman5877 3 года назад +2

    Niwan suwa obata

  • @dimuthujayakodi246
    @dimuthujayakodi246 4 года назад +2

    attatama dukai aiye oya nati aduwa apata hodata danenawa

  • @sampathkaniska4752
    @sampathkaniska4752 2 года назад

    ආදරණීය වීරයාට නිවන් සුව

  • @DarshanaSuneth-fu9cy
    @DarshanaSuneth-fu9cy 8 месяцев назад

    වෙඩි සිංහ ❤නිවන් සුව

  • @Tharinduadikari13
    @Tharinduadikari13 8 месяцев назад

    සදා අමරනීය වෙඩිසින්හ නාමය❤

  • @dilinithushari154
    @dilinithushari154 3 года назад +1

    Obata niwan suwa.

  • @srilankanproud1514
    @srilankanproud1514 3 года назад +2

    lankawe wedilla ape wedi aiya.. obata niwan suwa wedi aiye..

  • @buddhikamadushanka7158
    @buddhikamadushanka7158 3 года назад +2

    Ananda aiye ❤️.. oya nethi aduwa purawanna be katawath 😔😔..

  • @erandijayasooriya4636
    @erandijayasooriya4636 Год назад

    නිවන් සුව ලැබේවා

  • @slrxultrayt3586
    @slrxultrayt3586 2 года назад

    Ananda wedisingha ♥ gayan sandaruwan♥ ආසම දෙන්නෙක්♥

  • @ZaNaa_666
    @ZaNaa_666 3 года назад +2

    අද 2021/05/29 අදට මොහු නැතිවී අවුරුදු 4ක් පිරෙනවා

  • @anuabeyratne9027
    @anuabeyratne9027 Год назад

    Still in our hearts. Sad but true. Unforgettable

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 Год назад

    සුපිරියි

  • @lasithadilshan9596
    @lasithadilshan9596 3 года назад +1

    නිවන්සුව ලැබේවා

  • @samankumara3001
    @samankumara3001 2 года назад

    Thamath baladdi adenawa.foxhill kiuwoth ananda wedisinghe thamai niwan suwa aiye 😭😭😭🙏🙏🙏

  • @DarshanaSuneth-fu9cy
    @DarshanaSuneth-fu9cy 8 месяцев назад

    ඇතුගල්පුර වෙඩිල්ල ❤❤වෙඩි සිංහ❤

  • @lx2645
    @lx2645 Год назад

    යකදුරා තවම හදවතේ ඇත !! ❤️‍🔥🇱🇰

  • @kanibrobeats3066
    @kanibrobeats3066 3 года назад +3

    😔😭දුකයි කියන්න බැ අයියේ ඉන්න තැනක සතුටින් ඉන්න ✋️

  • @its_me_uvi
    @its_me_uvi Год назад

    නිවන් සුව අංකල් 🙂

  • @tharushadeegalla
    @tharushadeegalla Год назад +1

    Kurunegala apita thibuna lokuma gemmak thama @ananda wedisinghe kiyanne🥺💖 niwansuwa

  • @pramodkariyapperuma2694
    @pramodkariyapperuma2694 3 года назад

    රටේ අවාසනාව අයියේ ..... නැවත හමුවෙමු ....

  • @buddhikaanuradha3989
    @buddhikaanuradha3989 4 года назад +5

    Legendary Rider!

  • @Spy-official-S
    @Spy-official-S 2 года назад

    ආදරෙයි හැමදාම එක වගේ මතකයි 😥❤️

  • @roadracewithadisa2594
    @roadracewithadisa2594 3 года назад +4

    Wedisinghe uncke නැතුව foxhill පාළුවට ගිහිල්ලා 😭😭😭

  • @vimukthirathnayaka6071
    @vimukthirathnayaka6071 3 года назад +1

    නිවන් සුව 😥😥🙏

  • @sameeralakmal9863
    @sameeralakmal9863 3 года назад +4

    Meka baladdi hamadama adenne mata vitarada😥😥😥😥

  • @sandunmax2.079
    @sandunmax2.079 3 года назад +1

    Mama Me video eka dakke ada e kathawata matanan aduna isara ape rate kochchara supiri charithada idala thiyenne kiyla hithuna.

  • @ireshbuddhika6892
    @ireshbuddhika6892 Год назад

    Api adarei hamadama api marena turawata ape hadawate innawa

  • @dhanusounds7085
    @dhanusounds7085 4 года назад +2

    ananda aiya oyata ajaramara niwan suwa atweawa yalit me uthum mawu bimea epadeanna hethu wasana weawa

  • @sadeethsathsara4412
    @sadeethsathsara4412 8 месяцев назад

    Charitha thama ❤️🔥

  • @blackjokersl486
    @blackjokersl486 3 года назад +1

    Niwan suwa

  • @Shadinishadi
    @Shadinishadi 8 месяцев назад

    Niwa suwa ananda ayya...😢😢😢

  • @sham_Malli_Vlogs
    @sham_Malli_Vlogs Год назад

    එකම එක වචනයක් කියන්න ඕනි නම් ALWAYS HE IS MY INSPIRATION

  • @chamaramaduwantha5415
    @chamaramaduwantha5415 2 года назад

    Niwan suwa !

  • @janushkashalika2555
    @janushkashalika2555 Год назад

    Patta porak appa 🙏🙏🙏🙏🙏🙏

  • @IsuruLakshan-ng2qd
    @IsuruLakshan-ng2qd 5 месяцев назад

    නැවත ඉපදෙවා 🙏 ❤️

  • @NipunaKavinda-be4ug
    @NipunaKavinda-be4ug Год назад

    ඇතුගල්පුර යක්ශයා😢❤

  • @dilfn6078
    @dilfn6078 8 месяцев назад

    🐰🐰 Ananda Wedisinghe ❤❤❤

  • @hashanimantha6005
    @hashanimantha6005 3 года назад

    නිවන් සුව ලැබේවා 🥺❤️

  • @thinethnanayakkara8092
    @thinethnanayakkara8092 Год назад +1

    Hero in my world 🥺🌎💗

  • @RASHMIKA687
    @RASHMIKA687 4 года назад +2

    හදවතින්ම වෙඩිසින්හ

  • @techknowledge8212
    @techknowledge8212 Год назад +1

    St.Annes college kurunegala 🇬🇦❤️

  • @SanukaSamarasinghe
    @SanukaSamarasinghe 4 месяца назад

    Athugal pura wedilla ❤️

  • @sachinhimesha8605
    @sachinhimesha8605 3 года назад

    ME vage minissu thavamath inno nm ... me vage uthum minissu thamay ithmatama apiva adala ynne 😣😢

  • @danushkarandeni
    @danushkarandeni 4 года назад +2

    💜️💜️💜️💜️💜️💜️💜️🙏🙏🙏🙏

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 4 года назад +2

    Kiyanna wachana nee. 😢😭😭😭😭🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @thanujadananjaya2629
    @thanujadananjaya2629 3 года назад +1

    kisidinaka miya noyana athugal pura yakshaya🥺♥️

  • @shanherath1314
    @shanherath1314 Год назад

    ජපානයේ හිටියනම් අදටත් ජීවත් වෙන්න තිබුනා අපෙ රටේ ක්‍රීඩකයන්ට නිදහසේ ක්‍රිඩා කරන්න බෑ කොහෙන්හරි කැපිල්ලක් එනව . රටට වටිනා වස්තුවක් නැතිවුනා.

  • @MenugaMethwan-op7ut
    @MenugaMethwan-op7ut Год назад +2

    යකා ඇත යකදුරා නැත. Rip