Son. Ananda Wedisingha is a close school time friend of mine. I miss him and our friendship so much. Good luck son. I love what you did. Ana will bless you for sure. Be a legend like him. Hey Wedda can you see from heaven your bike is going to run on track ❤.
ඇස් දෙකේ කදුලු පුරොගෙන තමා වීඩියෝ එක බැලුවේ...වෙඩිසිංග මහත්තයගෙ බයික් එක පන වගේ පරිස්සමෙන් පදින්න..ඔබට ජයෙන් ජයම වේවා..ඔබත් බොහොම පරිස්සමෙන් රේස් කරන්න.බුදු සරණයි 🙏❤️
sirwt bn math ada ada baluwe
❤️❤️❤️❤️❤️❤️❤️
මගෙ ලඟ තිබුන DTM එකත් ආනන්ද මාමාගෙ බයික් එක විදිහටම හදලා තිබ්බෙ තාමත් ආනන්ද වෙඩිසිංහ කිව්වම ඇඟට දැනෙන ගැම්ම අම්මෝ ඉතින් 💪💪💪❤️❤️❤️❤️😥
aiiye machn dtm awld kiyhnko
බුදු සරණයි
ආනන්ද අයියා ආශිර්වාද කරාවි අනිවාර්යයෙන්ම
හාව ව අමතක කරන්න එපා
දවසක් කිවුවා
පිට පිටම අවුරුදු 6ක් කප්එක ගත්තේ ආනන්ද අයියා .එයාම උපදින්න. වෙිනවා වෙින කවුරුත් නැතිබව.
දැනේනවා පාවෙින හුලගක් වගේ .
🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰 දාගෙන
පදින ලස්සන.. පන දිලා ගනිං මචං..එලම
ආන්නද වෙඩිසිංහ කුරුණෑගල අපේ වීරයා. අමරනීයයි.
ජේසු පිහිටයි මල්ලිට. ජයවෙවා
නියමයි ආපහු අපිට බයික් එක දුවනවා බලන්න පුලුවන් ජයවේවා ❤️❤️❤️❤️❤️
Son. Ananda Wedisingha is a close school time friend of mine. I miss him and our friendship so much. Good luck son. I love what you did. Ana will bless you for sure. Be a legend like him. Hey Wedda can you see from heaven your bike is going to run on track ❤.
සුභ පැතුම් සහෝදරයා
ජයවේවා .....
පරිස්සමට......
ඩ්ග්ංග්ජ්ඩ්ෆ්ග්ග්
ජයවේවා
පරිස්සමින් padinna aiye
Ape daksa dawakayak tamaye lankawea wetarak nawaye lokeama dannea ananda wadesingha kiyannea api atarea yali ipadeawa God bless you
බුදු සරණයි ඉදිරියටම යන්න සුබ පතනවා
Ela kollek. All the best. I wish you to win all races.
සුබපැතුම් සහෝ
Good luck God bless brother
Good luck macoooo ❤️❤️❤️
සුපිරී
ඒ නම ඇහෙනකොට එන ගැම්ම ..❤️❤️❤️
ජයවෙිවා ..සහොදරයා ❤❤❤
Niyami ban patta keepit up monal waren dwasak udatama...edata ananda aiya uda indan balala suba pathai ❤❤❤❤
🙏🙏👍👍👍👍👏👏👏❤️❤️❤️ සල්ලි තිබුනාන්ම් මතක් වෙන්න අරන් තියාගන්නවා
Obata subapathum sahodaraya ohu netathath APA atharata newatha sihikirimawath watinawa jayawewa
Niyamai daruwo...oyata jayen jaya wenna patanawa....
Hoda ගමනක් yamu brooo
Niyamai malliyaa....oyata jaya.
Patta bro pattaaa.....👍👍
Newatha video ekakakin jayakgranyk blaporoththu wemi..❤
ජය වේවා අයියේ 🎉️
Jayama jaya aiye suba pethum
Macha your speech already won the track...keep it up bro...only chosen can ride a legendary bike not all the riders..👏👏👏👏👏👏
❤❤❤ good luck
Niyamai
Good luck🎉, Bike eka Dekkama dukai
Aniwa dinanawa 🙏
Jaya wewa👍👍👍
ආනන්ද වෙඩිසිංහ 🥺🙏
හදවතින්ම සුබ පතනවා... ජයෙන් ජයම වේවා!
Sri lankan legend 🔥🔥🔥
Niyamai aniwararayanma denanawa uba kolla
Rio Wediyoo❤❤❤❤❤❤
Respect... ❤❤❤
Jaya jaya ❤️❤️
Good
Ananda aiyage bailk eka duwanawa dakinnath asai . Jayen jaya
Good luck bro
Apey...heten...wedisingha...nate..wenny...nhaaaa
Man padinnm 🥺
යාකා 💖😼
Super
අපිට හිටපු අපේ යතුරු පැදි විරයා .
අපිට නැතිවුනා .
Oba anargi puth oya dinanawa Naya natuwa padinna
Oka පරිස්සමින් padinna aeyata gawrawayak wena widihata adari bick ak ta
Kurunglaaaa haiyaaaa wedisingha admbraii... adreiiiiiiiiiii oiii...😢😢😢😢
ඒකටනම් දුක හිතුනා
Good luck💪
ඇගේ මයිල් කෙලින් උනා ඒක දැක්කම 🖤
Congratulations
ජය අයියේ ....❤️😞
Fatta macho parissamen pedahan mokuth wenne
❤️😭
Srinath
God bless you bro.
Mth asy bro hinayk ..udw krnna kwruwath ne ..udwk krth aniwa sri lnkwata kirtiyk genawa ..ani wryen ...lnkawe hodama rider wenwa ...help krna ne etin sali ektu krn ynwa bike ekk gnna blmu ..etin shine hebekra gnwa mge gmna ynwa mn koma hri ...atha dena kiyla bala krna be ktwath etin ....una tiyena kenkma ..kolange asawn dna kenk unth tmy
Oya koheda wayasa kiyada
Good luck bro❤️
Aananda wedisingha 😢😭
Danatama oya hero kenek......dawasaka dinanawamai
Congratulations supiri
Ape kurunagala waddek subapathum.mili
Good pedapan bro
මට මතකයි එක සැරයක් වෙඩිසිංහ බුලට් එකක් වගේ පිකප් කලා සාලියපුර 1GR කෑම්ප් එකේ..
නිවන් සුව ශූරයට..🙏😓
Girls ලට චාන්ස් නැද්ද😶
මමත් රේස්වලට ආසයි😔 මන් කිව්ව දේ විහිළුවට ගන්න එපා ප්ලීස්..😞
පුලුවන්
එන්න පදින්න 😊
Suba gaman
Best XL
Good luck bro 🇱🇰
♥️
Kadulu godai aiye....
❤️👍
👍
Ananda weddisingha mata aka warak hamuwela thibenawa Rathnapura track ake thibuna race akakadi. Bohoma nihathamani charithayak. apata kiuwa anna puruduwenna aya training karanno kiyala harima bokken katha kale. Mata mathaka vidiyata 98/2000 Oya wage kaledi
💪❤️
Good luck 🖤🔥
ඩ්ග්ඩ්ග්ඩ්ග්ඩ්ය්ඩ්ග්
💖💖💖🏆🏆🏆🏆💯💯
👑❤️💯🥺😭
ආනන්ද අයියා එනකල් හාව race යන්න balan ඉන්නවා
❤👌
onna apith oyaage me lassana vdo eka balala,,.
rathu s eka obala support ekak dunna,..
ape paththatah tikak awith yanna yaaluwa,,...
❤🙏😇❤️🏅🏁
❤️❤️❤️
🖤🏍️
😍
Ananda waadei siega oyta niewan suwa .😓
wedi thiuwa wage yanna oni ananda aiya wage 1ma weda pnna pan
💪
♥️♥️♥️🙏🙏🙏👍👍👍👍
Ananda wedisinghe rip
Padinna bari nam man padinnam Mata puluwan.race padinna salli eth eka parak dila balanna ko
Me bike eka kiyak wenawada
Unlike කරල ඇත්තේ හප්පපු කෙනා වෙන්න ඇති
මචන් හැප්පුවෙ නෑ බන්
Pau ban