Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇත්තටම මෙවැනි දෙයක් පැහැදිලි කර කියාදිමට මෙම channel අරම්බ කිරිම ගැන ඔබතුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි!
thanks ♥️♥️♥️♥️
සුපිරියක් ❤🤜🤛
Supiri hode
Super
Ape kolllek teruwansaranai broooo
ස්තූති අයියේ ♥️♥️♥️♥️ මට ගොඩක් උදවු කරපු පිරිසිදු හදවතක්තෙරුවන් සරණයි !
Aiy mn A/l technology krn kenk. Me video wala thiyn okkom dewal apit practical වලටත් thiynw. මේ කරන වැඩේ සුපිරි අයියා❤️❤️❤️
Supper .......Nodanna deval godaak igena ganna labunaElaga video eka enakan maga balagena innava ....
Video eka.niyamai.මාගේ baik .eke.plag.එකට .Oil .ගහනවා .ai.ee
හෙඩ් එකේ වෑල් රබර්,පිස්ටන් රින්ස්,බෝර් එක පරීක්ෂා කරන්න
Thanks
👍👍👍
Thanks ♥️♥️♥️♥️
ඔයාගෙ ෂොප් එක කොහෙද තියෙන්නේ
Godak watinawa istutiyi
සුපිරි ❤️❤️👌
සුදු දුම දානකොට piston ring set එක මාරු කරාම අවුලක් නැද්ද
බෝර් එක වැඩිය ගෙවිල නැත්තන් රින්සෙට් එක දාල ටික කාලෙකට ගොඩ දාගන්න පුළුවන්
අයියෙ අපිට විඩියො ඒකක් දෙන්න බයික් ඒහෙක කාබි ඒකෙනුයි ඒන්ජිමෙිනුයි වෙිගේ වැඩි කරගන්න පුළුවන් ක්‍රම ගැන අනිවා ඔනේ
අනිවාර්යයෙන් දෙන්නම්
අයියේ මගේ බයික් එකේ එන්ජින් ඔයිල් පිච්ව්හෙනවා.ආය සුදු දුම එනවා.ඒ බෝර එක ඉවර උනාමද
බෝර් එක ගෙවුනමත් ඔයිල් පිච්චෙනව හෙඩ් එකේ වෑල් රබර් ගෙවුනමත් ඔයිල් පිච්චෙනව
@@garajgedara7653 අහ් සුදු දුමත් එන්නේ එහෙම උනාමද
ඉග්නීසියම් සිස්ටම් එක ගැනත් වීඩියෝ එකක් කරන්න්කො
අනිවාර්යයෙන් කරන්නම් සහෝ
@@garajgedara7653 ❤️❤️
Aiye ikmanata gevenne pulsar engineda, apachi engineda
පල්සර් 150 cc සුපිරි බයික් එකක්
@@garajgedara7653 sahoo pulsar 220 hoda nadda apache valata vada
Gajan pin depeththata ring gap eka demmoth mokada wenne
පිස්ටන් ප්‍රසාරණය වෙනකොට බෝර් එක කැපෙනව සහෝ
Ayeye flag aken oil anne aye
ස්පාක් ප්ලග් වලිනි එලියට ඔයිල් එනවද ?
Mge car eke piston 2k wada nthuwa gya eka para mokadda hethuwa
හේතු ගොඩක් තියෙනව වාහනය පෙට්‍රල් ද ඩීසල් ද ????
@@garajgedara7653 petrol alto k number ekak
@@garajgedara7653 koil plug wada ring set eka hodai vale hodai okoma baluwa mkdda hethuwa
M.p.f.i මල්ටි පොයින්ට් ෆුවල් ඉන්ජෙක්ෂන් පද්දතිය හා එන්ජෙක්ටර් ක්ලීන් කරන්න .එන්ජෙක්ටර් විදුලි සැපයුම් පරීක්ෂා කරන්න
👍👍👍👍
ඇත්තටම මෙවැනි දෙයක් පැහැදිලි කර කියාදිමට මෙම channel අරම්බ කිරිම ගැන ඔබතුමාට බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි!
thanks ♥️♥️♥️♥️
සුපිරියක් ❤🤜🤛
Supiri hode
Super
Ape kolllek teruwansaranai broooo
ස්තූති අයියේ ♥️♥️♥️♥️
මට ගොඩක් උදවු කරපු පිරිසිදු හදවතක්
තෙරුවන් සරණයි !
Aiy mn A/l technology krn kenk. Me video wala thiyn okkom dewal apit practical වලටත් thiynw. මේ කරන වැඩේ සුපිරි අයියා❤️❤️❤️
thanks ♥️♥️♥️♥️
Supper .......
Nodanna deval godaak igena ganna labuna
Elaga video eka enakan maga balagena innava ....
thanks ♥️♥️♥️♥️
Video eka.niyamai.
මාගේ baik .eke.plag.එකට .
Oil .ගහනවා .ai.ee
හෙඩ් එකේ වෑල් රබර්,පිස්ටන් රින්ස්,බෝර් එක පරීක්ෂා කරන්න
Thanks
👍👍👍
Thanks ♥️♥️♥️♥️
ඔයාගෙ ෂොප් එක කොහෙද තියෙන්නේ
Godak watinawa istutiyi
සුපිරි ❤️❤️👌
thanks ♥️♥️♥️♥️
සුදු දුම දානකොට piston ring set එක මාරු කරාම අවුලක් නැද්ද
බෝර් එක වැඩිය ගෙවිල නැත්තන් රින්සෙට් එක දාල ටික කාලෙකට ගොඩ දාගන්න පුළුවන්
අයියෙ අපිට විඩියො ඒකක් දෙන්න බයික් ඒහෙක කාබි ඒකෙනුයි ඒන්ජිමෙිනුයි වෙිගේ වැඩි කරගන්න පුළුවන් ක්‍රම ගැන අනිවා ඔනේ
අනිවාර්යයෙන් දෙන්නම්
අයියේ මගේ බයික් එකේ එන්ජින් ඔයිල් පිච්ව්හෙනවා.ආය සුදු දුම එනවා.ඒ බෝර එක ඉවර උනාමද
බෝර් එක ගෙවුනමත් ඔයිල් පිච්චෙනව
හෙඩ් එකේ වෑල් රබර් ගෙවුනමත් ඔයිල් පිච්චෙනව