Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සිංහලෙන් රථවාහන තාක්ෂණය ඉගෙනගන්නා අයටත්, වාහන භාවිතා කරන තාක්ෂණය ගැන උනන්දුවක් ඇති කාටත් හොඳ අවබෝධයක් ගන්න පුලුවන් හොඳ වීඩියෝවක්. පොඩි නිවැරදි කිරීමක් කරන්න තියෙනවා. ඒ තමයි පෝට් කියන එකට පොයින්ට් කියලා කීම. ඉන්ලට් පෝර්ට්, සහ එක්ශෝස්ට් පෝර්ට් ලෙස නිවැරදි විය යුතුයි. ඔබගේ ප්රයත්නය අගය කරනවා. සුබ පතනවා.
Thanks
Aththatama hoda vidio ekak
ගොඩක්ම පැහැදිලිව සරලව කියාදෙනවා තෙරුවන් සරණයි!
thanks ♥️♥️♥️♥️
Very nice video..good luck..nice sharing
Thanks 🙏🙏🙏🙏
බොහොම ස්තුතියි ❤
Aiyye 2 stok ring eken 1ring eken duwanna puluwanda
galawapu Bike ekak haikaraganna vidihe vedio ekak karannako plizzzz
අනිවාර්යයෙන්
Bro yamaha saluto eke spare parts tiyna tnk danwanm kiynko .loku උදව්වක් ..
පන්චිකා වත්තම තමයි සහෝ
Supiri math akathu una
Thanks 👍👍👍
Kik ekwn start wenne ne ai තල්ලු karama start වෙනවා මොකක්ද වෙලා තියෙන්නෙ
Tvs super xl bike akata 2t oil danna ona pemanaya kohomada mama sathiyakata sarayak 50k oil danawa a pemanaya adda angima tikak rath wenawa
Bike වල තියෙන්නේ 2 stroke ද?
Nice
Aiye 2stok එන්ජිමට 2ti nathuwa 40ti dammata auwlak naha neda petrall walata
නෑ අවුලක් නෑ
180 pulsar eke pitipassa drams brack apu ekata disk brack walata maru karanna puluwan da
පුලුවන් කැලිබර් සෙට් බ්රෙක් පම්ප් සුවිම් ආම් සෙට් එක දාන්න ඕනි
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😊
Bike wala මැග්නටෝ ඉග්නීශියන් හා බැට්රි ඉග්නීශියන් වෙන් කරල අදුර ගන්නෙ කොහොමද.
ක්රම ගොඩක් තියෙනවා 1 බැටරි ඉග්නීශියන් නම් බැටරිය නැතුව ස්ටාට් කරන්න බෑ2 කොයිල් පැක් එකේ ලයිට් කොයිල් එක විතරයි තියෙන්නෙ 3 ඉග්නීශියන් කොයිල් එක මැග්නටෝ එකේ කොයිල් එකට වැඩිය ලොකුයි4 බැටරි ඉග්නීශියන් බයික් වල කොයිල් පැක් එකට එන ෆ්ලයි වීල් වෙනස්
මැග්නටෝ ඉග්නීශියන් එකක් නම්බැටරි නැතුව ස්ටාට් කරන්න පුලුවන් 2 ස්ටාට් කොයිල් එකක් වෙනම එනව3 බැරල් කොයිල් එක ප්රමාණය කුඩායි ටෙක්නීශියන් කෙනෙකුට බයික් එක දැක්ක ගමන් කියන්න පුලුවන් නැත්තන් අමාරුයි
@@garajgedara7653 අයියේ මගේ 2 stock ත්රීවීලර් එකක් තියෙන්නේ ලගදි ගත්තේ ඒකෙ තෙල් පිච්චෙනවා වැඩි කාබ්ලේටරෙත් ටියුන් කරා පෙට්රල් හොදින් කිරීමට තව කරන්න පුලුවන් මොනවද , බෝර් එක තැබීම ක්ලච් පේල්ට් දැමීම, ඔය දෙකට අමතරව තව මොනවද කරන්න ඕනෙ? තව ප්ලග් එකේ සම්බන්ධයක් තියෙනවාද පෙට්රල් වැඩිපුර පිච්චීමට ?ප්ලග් එක මාරු කිරීමට අවස්ථාව කියලා දැන ගන්නෙ කොහොමද ? පිලිතුරක් බලාපොරොත්තු වෙනවා ලොකු උදව්වක් හොද චැනල් එකක් සබ්ස්ක්රයිබ් කරා ජය වේවා
@@මඩයා-ප5ළ කාබියුලේටර් එක ගලවල මුලින්ම රෙපෙයාර් කිට එක දාල ටියුනප් කරන්න ඒත් පෙට්රල් පිච්චීම වැඩී නම් විතරක් ජෙට් එක අඩු අගයකින් දාන්න.
@@මඩයා-ප5ළ තෙල් පිච්චීම වැඩී වීමට ප්ලග් සම්බන්ධයක් නෑ සහෝ
ethakota aiye oke petrol ekka oil enne nadda
👍
kattiya 4stok walatath 2t danawa ne eka gana hoyala kiyamuda wasi awasi malli
අවාසි1 එන්ජින් ප්රොපමන්ස් අඩු වෙනව2 එන්ජින් ඔයිල් විස්කොසිටි අඩුවෙනව 3 ස්පාක් ප්ලග් වල ඉග්නීශියන් ප්රොපමන්ස් අඩුවෙනව4 සයිලන්සරය ඇතුල බ්ලොක් වෙනව 5 එක්සෝස් ටෙක් නිසියාකාරව ක්රියාත්මක නොවේවාසි 1 පෙට්රල් ටැන්කිය මලකඩ කෑම අඩුවෙනව 2 කාබිලේටරයේ ස්ලයිඩස් ලුබ්රිකන්ට් වෙනව
👍👍👍👍👍
Thanks 👍👍👍👍
Mch mage bike eka eka digata 400km padinawa.e wage 4 paarak ynawa.2300km oil maruth karanwa.habai oil tikak adu wenawa.oil pichichila na rathu patata thiawa.ehema oil adu wenne ai.duma yaneth na poddakwath
පොඩි ප්රමාණයක් නම් හීට් එකට අඩුවෙනව. බයික් එකේ වර්ගය මොකක්ද කියන්න
@@garajgedara7653 hunk ekak.komath 400 ewa 4 set wenawa.dawas 2k yana enna giyama.2018 bike ekak.
එන්ජින් හෙඩ් වෑල් රබර් චෙක් කරන්න
❤❤❤❤💕💕💕
a/l tech karana ewnta pattama watinawa mama revision karagannawa
thanks ♥️♥️♥️
Kik eka gahaddi kab eken duma wage enne ai eliyata..ehema awata aulak adda.
Mage baike anjima rathwennawa ikmanata baike adinnawath horai
බයික් වර්ගය මොකක්ද කියන්න පුලුවන් නම්
Mata oyage number eka denna puluwanda
Oyage number ekak dennako
ගරජ් ගෙදර facebook හරහා සම්බන්ධ වෙන්න පුලුවන්
සිංහලෙන් රථවාහන තාක්ෂණය ඉගෙනගන්නා අයටත්, වාහන භාවිතා කරන තාක්ෂණය ගැන උනන්දුවක් ඇති කාටත් හොඳ අවබෝධයක් ගන්න පුලුවන් හොඳ වීඩියෝවක්. පොඩි නිවැරදි කිරීමක් කරන්න තියෙනවා. ඒ තමයි පෝට් කියන එකට පොයින්ට් කියලා කීම. ඉන්ලට් පෝර්ට්, සහ එක්ශෝස්ට් පෝර්ට් ලෙස නිවැරදි විය යුතුයි. ඔබගේ ප්රයත්නය අගය කරනවා. සුබ පතනවා.
Thanks
Aththatama hoda vidio ekak
ගොඩක්ම පැහැදිලිව සරලව කියාදෙනවා
තෙරුවන් සරණයි!
thanks ♥️♥️♥️♥️
Very nice video..good luck..nice sharing
Thanks 🙏🙏🙏🙏
බොහොම ස්තුතියි ❤
Aiyye 2 stok ring eken 1ring eken duwanna puluwanda
galawapu Bike ekak haikaraganna vidihe vedio ekak karannako plizzzz
අනිවාර්යයෙන්
Bro yamaha saluto eke spare parts tiyna tnk danwanm kiynko .loku උදව්වක් ..
පන්චිකා වත්තම තමයි සහෝ
Supiri math akathu una
Thanks 👍👍👍
Kik ekwn start wenne ne ai තල්ලු karama start වෙනවා මොකක්ද වෙලා තියෙන්නෙ
Tvs super xl bike akata 2t oil danna ona pemanaya kohomada mama sathiyakata sarayak 50k oil danawa a pemanaya adda angima tikak rath wenawa
Bike වල තියෙන්නේ 2 stroke ද?
Nice
Thanks 👍👍👍
Aiye 2stok එන්ජිමට 2ti nathuwa 40ti dammata auwlak naha neda petrall walata
නෑ අවුලක් නෑ
180 pulsar eke pitipassa drams brack apu ekata disk brack walata maru karanna puluwan da
පුලුවන් කැලිබර් සෙට් බ්රෙක් පම්ප් සුවිම් ආම් සෙට් එක දාන්න ඕනි
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😊
Bike wala මැග්නටෝ ඉග්නීශියන් හා බැට්රි ඉග්නීශියන් වෙන් කරල අදුර ගන්නෙ කොහොමද.
ක්රම ගොඩක් තියෙනවා
1 බැටරි ඉග්නීශියන් නම් බැටරිය නැතුව ස්ටාට් කරන්න බෑ
2 කොයිල් පැක් එකේ ලයිට් කොයිල් එක විතරයි තියෙන්නෙ
3 ඉග්නීශියන් කොයිල් එක මැග්නටෝ එකේ කොයිල් එකට වැඩිය ලොකුයි
4 බැටරි ඉග්නීශියන් බයික් වල කොයිල් පැක් එකට එන ෆ්ලයි වීල් වෙනස්
මැග්නටෝ ඉග්නීශියන් එකක් නම්
බැටරි නැතුව ස්ටාට් කරන්න පුලුවන්
2 ස්ටාට් කොයිල් එකක් වෙනම එනව
3 බැරල් කොයිල් එක ප්රමාණය කුඩායි
ටෙක්නීශියන් කෙනෙකුට බයික් එක දැක්ක ගමන් කියන්න පුලුවන් නැත්තන් අමාරුයි
@@garajgedara7653 අයියේ මගේ 2 stock ත්රීවීලර් එකක් තියෙන්නේ ලගදි ගත්තේ ඒකෙ තෙල් පිච්චෙනවා වැඩි කාබ්ලේටරෙත් ටියුන් කරා
පෙට්රල් හොදින් කිරීමට තව කරන්න පුලුවන් මොනවද , බෝර් එක තැබීම ක්ලච් පේල්ට් දැමීම, ඔය දෙකට අමතරව තව මොනවද කරන්න ඕනෙ?
තව ප්ලග් එකේ සම්බන්ධයක් තියෙනවාද පෙට්රල් වැඩිපුර පිච්චීමට ?
ප්ලග් එක මාරු කිරීමට අවස්ථාව කියලා දැන ගන්නෙ කොහොමද ?
පිලිතුරක් බලාපොරොත්තු වෙනවා ලොකු උදව්වක් හොද චැනල් එකක් සබ්ස්ක්රයිබ් කරා ජය වේවා
@@මඩයා-ප5ළ කාබියුලේටර් එක ගලවල මුලින්ම රෙපෙයාර් කිට එක දාල ටියුනප් කරන්න ඒත් පෙට්රල් පිච්චීම වැඩී නම් විතරක් ජෙට් එක අඩු අගයකින් දාන්න.
@@මඩයා-ප5ළ තෙල් පිච්චීම වැඩී වීමට ප්ලග් සම්බන්ධයක් නෑ සහෝ
ethakota aiye oke petrol ekka oil enne nadda
👍
kattiya 4stok walatath 2t danawa ne eka gana hoyala kiyamuda wasi awasi malli
අවාසි
1 එන්ජින් ප්රොපමන්ස් අඩු වෙනව
2 එන්ජින් ඔයිල් විස්කොසිටි අඩුවෙනව
3 ස්පාක් ප්ලග් වල ඉග්නීශියන් ප්රොපමන්ස් අඩුවෙනව
4 සයිලන්සරය ඇතුල බ්ලොක් වෙනව
5 එක්සෝස් ටෙක් නිසියාකාරව ක්රියාත්මක නොවේ
වාසි
1 පෙට්රල් ටැන්කිය මලකඩ කෑම අඩුවෙනව
2 කාබිලේටරයේ ස්ලයිඩස් ලුබ්රිකන්ට් වෙනව