How work 2 stroke engine කොහොමද මේ දෙපහර එන්ජින් එක වැඩ කරන්නේ sinhala piston with anu bro

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 114

  • @PistonWithAnuBro
    @PistonWithAnuBro  2 года назад +3

    දැන්ම අපේ youtube නාලිකාවේ whatsapp group එකට join වෙන්න .
    ඔබට තිබෙන එන්ජින් තාක්ෂණය පිළිබඳ සියළුම ප්‍රශ්න පහළ වට්ස්ඇප් ගෲප් එකේ පල කරන්න එම ගෲප් එකට සම්බන්ධ වීම සඳහා පහල ලින්ක් එක ටච් කර ඇතුළුවන්න
    chat.whatsapp.com/KpqkQZj9Q2C...
    🔘ඔබට තිබෙන තණකොළ කපන මැෂින් ආශ්‍රිත ප්‍රශ්න
    🔘බයික් එන්ජින් ආශ්‍රිතව තිබෙන ප්‍රශ්න
    ත්‍රීවිල් ආශ්‍රිත තිබෙන ප්‍රශ්න
    මෙම ගෲප් එකට පළකිරීමෙන් ඔබට විසඳාගත හැකිය.

    • @chandanaudaya9134
      @chandanaudaya9134 2 года назад +1

      Link eka support Karan na machan

    • @sashinikakavindi7084
      @sashinikakavindi7084 Год назад

      Enna ba ne

    • @chamikadilshan9972
      @chamikadilshan9972 Год назад

      තන කොළ කපන මැසිමේ බොර් එක හිර වුනාම හදන්නේ කොමද විඩියෝ එකක් දානවද

  • @SSleepingasmr
    @SSleepingasmr 10 месяцев назад +4

    සිරාවටම ගොඩක් වැදගත් දේවල් ඉගෙනගන්නව අයියගෙ චැනල් එකෙන්. බොක්කෙන්ම පැහැදිලි කරනව. ❤❤

  • @sajithdeshapriya6852
    @sajithdeshapriya6852 3 года назад +3

    එල මචන්, ඔයා පැහැදිලි කරන විදියට නිමෙටම තේරෙනව බුදු සරණයි.

  • @dananjayatharusha343
    @dananjayatharusha343 4 дня назад

    ❤️ සුපිරි හොඳට කියලා දෙනවා🥹

  • @vishvasampath8564
    @vishvasampath8564 Год назад +1

    පැහැදිලි සුපිරියටම ...බුදු සරණයි ❤️

  • @chamodsandeepa_
    @chamodsandeepa_ 3 года назад +3

    එල හොදටම පැහැදිලී...❤️👍

  • @wmharshitha9321
    @wmharshitha9321 2 года назад +1

    Tnx piston with anu සහොදරයා.♥️😘

  • @Sumudithalakshan
    @Sumudithalakshan Год назад +1

    Godak sthuthi..😍♥️
    hodata theruna💯👍

  • @nocopyright_enjoy
    @nocopyright_enjoy 3 года назад +2

    Good luck... Digatama wade karan yanna... Wade watinawa..... Puluwannm three weeel wala thiyana ledai eke wada tikakui danna.....

  • @rashithashehan6083
    @rashithashehan6083 8 месяцев назад +1

    Thnkq brother, good work

  • @DD11-k6o
    @DD11-k6o 5 месяцев назад +1

    Well explained ❤

  • @isharasampath9084
    @isharasampath9084 2 года назад +1

    හොදට කියල දෙනව 😍🤗🤗

  • @thesword2621
    @thesword2621 3 года назад +2

    ලොකුකම නැතුව කියල දුන්න ❤️‍🔥

  • @PrabathNethsara-h1q
    @PrabathNethsara-h1q 2 месяца назад +2

    ❤❤❤❤🎉

  • @prasadrandunu4642
    @prasadrandunu4642 3 года назад +1

    Good explanation.... Thank you brother!❤️

  • @sunilsantha7135
    @sunilsantha7135 3 года назад +3

    බල පහර දෙකේදි දගරකද 360කදි පිස්ටනය ස්ටෙුාක් හතර සමිපුර්න විමට tdc සිට bdc දක්වා කිපාරක් ගමන් කරනවාද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 года назад

      two stroke වල නම් දෙපාරයි 4 stroke wal නම් හතර පාරයි

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 года назад

      Oyg comment ek ahl thiyen widiha waradi neda bala පහර wal dekk enn b nee stroke 4 k dhii. 1 පහරයි wadinne

  • @sftsrajapaksha6301
    @sftsrajapaksha6301 3 года назад +3

    Superb ❤️

  • @gayanpriyadarshana4310
    @gayanpriyadarshana4310 2 года назад +1

    Wow great bro.

  • @chanakrumesh6431
    @chanakrumesh6431 Год назад +2

    ⁣ඉන්ධන කාර්යක්ෂමතාවය අඩුයි මේ එන්ජින් වල.. සයිලන්සරය හරහා සැලකිය යුතු ⁣ඉනධන පුමාණයක් අපතේ යනවා.

  • @nissanpresea8192
    @nissanpresea8192 3 года назад

    Malli caballeros උඩින් pettal dapuwama vitarai stard wenne aull mokadda

  • @ashenlakshitha5766
    @ashenlakshitha5766 2 года назад +2

    Loku kamak netuwa kiyala dunnata Godak pin 🥰puluwannm 2 stroke three wheel ekath genna ko

  • @bopitiyagamage6217
    @bopitiyagamage6217 2 года назад +1

    Niyamai

  • @kavishkabandara3739
    @kavishkabandara3739 3 года назад

    සුපිරි bro...👍❤️

  • @gaminihemachandra1589
    @gaminihemachandra1589 Год назад +1

    ඇක්ශලරේට් කරනකොට තලය කැරකීමේ වේගය අඩු වැඩි වන්නේ කෙසේද ?thanks .

  • @SLkaraokeking
    @SLkaraokeking 2 года назад +1

    Thank you

  • @chanakrumesh6431
    @chanakrumesh6431 Год назад +1

    එන්ජිම ඕනි පැත්තකට හරවලා වැඩ කරන්න පුලුවන් එක තමයි මෙ එන්ජින් වල තියෙන ලොකුම වාසිය.

  • @sumuduamarasinha168
    @sumuduamarasinha168 2 года назад +3

    Bro 2t oil දැම්මෙ නැත්තම් හොද නැද්ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 года назад

      ඔව් එහෙම නොදා ඉන්න එපා පෙට්‍රල් එක ලීටර් එකකට අනිව 2t 35-40 ml දාන්න නැත්නම් බෝර් පිස්ටන් කැපෙනවා

    • @sumuduamarasinha168
      @sumuduamarasinha168 2 года назад

      @@PistonWithAnuBro thanks bro ❤

  • @psdissanayaka2540
    @psdissanayaka2540 2 года назад +1

    Starter පුලිය ගෙවන්නේ කොහොමද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 года назад

      Eke නට් එකක් තියෙනවා ඒක් ගල වන්න ඊට පස්සෙ අපි නට් එකක් බුරුල් කරන පැත්තට කරකවල ගන්න .

  • @buddikakarunadeera8397
    @buddikakarunadeera8397 Год назад +1

    Pettrol watura motrayak alut wadiyawa vidio ekk dana

  • @nishanbuddika3620
    @nishanbuddika3620 2 года назад

    Niyamai pahadeli

  • @5minitthilakarathna872
    @5minitthilakarathna872 2 года назад +1

    Supirima supiri. Chenso wala petral adu wedi karanna ona kohomada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 года назад

      වෙනම ඒකට ඇණ දෙකක් තියෙනවා කරකවන ගමන් හදන්න පුළුවන්.

  • @ashaninawodya5819
    @ashaninawodya5819 3 года назад +5

    🔥🔥

  • @imeshmadhuwantha1248
    @imeshmadhuwantha1248 2 года назад +1

    Thank

  • @nuwansanjeewa2496
    @nuwansanjeewa2496 2 года назад

    MALLI 2ST WAGE 2ST MESHIN NEDDA.VISTARayak dannako.

  • @chathukajayanidu1018
    @chathukajayanidu1018 10 месяцев назад +1

    Aiye 2t දාන් නැති එන්ජින් ඔයිල් වෙන්නෙ කොහොමද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 месяцев назад +1

      එන්ජින් එකට දාන ඔයිල් වලින්

  • @nishanthagarusingha5671
    @nishanthagarusingha5671 2 года назад

    එලම👍

  • @shirleydissanayaka9606
    @shirleydissanayaka9606 3 года назад

    Hobai hodai bohoma hodai. Mee 4 stroke engine eka wada karana withiyath kiyala dennako

  • @malshanhansajith1054
    @malshanhansajith1054 3 года назад +1

    super

  • @kcsiriyawathi2546
    @kcsiriyawathi2546 3 года назад

    Maru malliya ❤️👍

  • @chanakaherath2282
    @chanakaherath2282 2 года назад +1

    මල්ලි ක්ලච් බෙල් එක හොදයි ද කියලා දැන ගන්නේ කොහොමද riply plis

  • @anuramarapperuma5981
    @anuramarapperuma5981 3 года назад +1

    මගෙ brush cuttet engine එක රත් වුනහම start වෙන්නෙ නෑ එ්කට හේතව මොකක්ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 года назад

      පිස්ටන් රින්ස් ටික බෝර් එකේ බදන නිසා එහෙම වෙන්න එතකොට 2t tikk වැඩියෙන් dann.

  • @sameeramalshansameeramalsh2522
    @sameeramalshansameeramalsh2522 3 года назад

    අයියේ තෙල් අඩුවැඩි කරන්න video එකක් danna

  • @chandanabandara9017
    @chandanabandara9017 3 года назад +1

    මේ මැශින් එකේ ක්ලාච් ෂු එකට වයර් කේබල් එක නැතිව කේලින්ම සේට් කරන්න බැයිද අනිත් මැශින් එක වගේ කරේ දන්නේ නැතිව අත් දේකින් අල්ලන් වැඩ කරන්න

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 года назад

      Puluwan hariyatama hitala wadee කළොත් bari naa machine ekee mail bar eke kure aga hadee ehm wenas karala .

    • @chandanabandara9017
      @chandanabandara9017 3 года назад

      ඉස්සරහාට එහේම එකකුත් දන්න ජය වේවා

  • @janakatv3913
    @janakatv3913 Год назад +1

    enging eka ekawarama speed wela enging eka nathara wenawa mokaddha wenna puluwan doshaya.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      කේබල් අව්ටර් බලන්න
      කාබියුලේටර් සුද්ද කරන්න

  • @priyanthikadhamayanthi631
    @priyanthikadhamayanthi631 3 года назад

    Good luck

  • @randithaprasantha7962
    @randithaprasantha7962 6 месяцев назад

    Mavala spare parts ganna thiyanna kohoda please reply... ❤🙏🙏

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 месяцев назад +1

      හාඩ්වෙයාර් වල තියෙනවා

    • @randithaprasantha7962
      @randithaprasantha7962 6 месяцев назад +1

      @@PistonWithAnuBro පිස්ටන්, පැනින් සෙට්. ඒවත් තියේද ❤️

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 месяцев назад

      @@randithaprasantha7962 ow

  • @vinushabandara6786
    @vinushabandara6786 2 года назад +1

    Thinar Walin duwanna barida

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 года назад

      පුළුවන් eth hoda n engine ekat ඒ මෝඩ වැඩේ කරන්න එපා.

  • @prasadlahiru3271
    @prasadlahiru3271 3 года назад

    Nice broo

  • @kevinroxx6961
    @kevinroxx6961 3 года назад

    Chainsaw machine genath video 1 one..

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 2 года назад +1

    Oil දන්නේ නැද්ද ඕකට

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 года назад

      දානවා ඒවා තමා 2t කියල කියන්නෙ අපි පෙට්රල් වලට කවලවම් කරල දාන්නෙ අන්න ඒ 2ට් වලින් තාම ඇතුලෙ ඔක්කොම ටික ලුබ්‍ර්ලිකට් කරන්නෙ( ඔයිල් කරන්නෙ)

    • @sasindudimalsha9459
      @sasindudimalsha9459 2 года назад

      @@PistonWithAnuBro 😍😍

  • @tharidutns7068
    @tharidutns7068 Год назад +1

    Diesel walata ai two t dan naththe

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  Год назад

      ඩීසල් වල ස්නේහන ගුනයක් තියෙනවා ඒ නිසා

  • @priyanthikadhamayanthi6883
    @priyanthikadhamayanthi6883 3 года назад

    Super

  • @yasindurandika5673
    @yasindurandika5673 3 года назад +1

    Engine eka atule oil nadda

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 года назад

      Na ඒකට තමා අපි 2t දාන්නෙ ඒවයින් තමයි එන්ජිම ඔයිල් කරන්නේ.

  • @punchidoni3120
    @punchidoni3120 2 года назад

    good

  • @manukamihiranga2751
    @manukamihiranga2751 3 года назад

    El El

  • @manukamihiranga2751
    @manukamihiranga2751 2 года назад +1

    ❤️❤️💪

  • @samithmadusanka6642
    @samithmadusanka6642 2 года назад +1

    තණකොළ කපන මැශින් එකට බල්ප් සෙට් කරන විදිය කියන්නකෝ 🙄🙄

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 года назад

      Good idia උත්සාහ කලොත් බැරි වෙන්නෑ ඔයාට ඒත් මම නම් කරල නෑ ඒ වැඩේ බලන්න try karala ok ignition coil ekt en ekn voltage out karl gttoth ignition coil එකට karant ek adu wenw ek nisa ekm ganna poddak amarui

  • @RaviRavi-cp4yk
    @RaviRavi-cp4yk 3 года назад +1

    කීයක් වුනාද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 года назад

      මොකක්ද බ්‍රෝ කීයක් උනාද කියල ඇහුවෙ..?

  • @vinopraba7090
    @vinopraba7090 2 года назад

    Malli mesin eke compesar ne addama nikamma kerakenawa mokakda karanna one

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 года назад

      Whatapp enn puluwandha mama සීන් එක කියල දෙන්නම් 0712419972

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 года назад

      අයියා මෙහෙමයි engine එකේ කම්පශර් නැති වෙන්න ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා පළවෙනි එක තමයි එංජින් එකේ crank oil seal දෙක ගෙවීම හෝ පැනීම දෙවෙනි එක තමයි පැකින් කිට් එක ආයෙ බෝර් piston ගියාම piston ring set කැඩුනාම ඕවා තමයි ඉතින්.

  • @krishanpriyadarshana7097
    @krishanpriyadarshana7097 3 года назад

  • @sumedakumara-os5ds
    @sumedakumara-os5ds Год назад +1

    මම අට වසරෙ මට නිර්මාණය ක් කරන්න තනකොල කපන මැශින් එකක එන්ජින් එකක් ඕන ඒත් මට ගන්න සල්ලි නෑ ඔයා ගාව අයින් කරන තනකොල කපන මැශින් එකක එන්ජින් එකක් නැද්ද ගන්න

  • @geraldineperera6511
    @geraldineperera6511 Год назад +1

    Same thing repeat

  • @wmharshitha9321
    @wmharshitha9321 2 года назад

    😘😘😘

  • @hummingbird9196
    @hummingbird9196 3 года назад

    4 strock ekakuth oona aiye.............
    Animation walin hari kamak na...........

  • @WGNirashaIsurudisiS-
    @WGNirashaIsurudisiS- 11 месяцев назад

    Mokada me ekama de kiyanne😂

  • @vinkaleproductions
    @vinkaleproductions 3 года назад

    ❤️❤️❤️

  • @priyanthikadhamayanthi6883
    @priyanthikadhamayanthi6883 3 года назад +1

    ❤️

  • @pasindupasanthrishal1779
    @pasindupasanthrishal1779 3 года назад

  • @pathumsampath229
    @pathumsampath229 3 года назад

    ❤❤

  • @තිසරමධුසංඛ
    @තිසරමධුසංඛ 3 года назад

    ❤️❤️