Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඉක්මනින් සුවය ලැබේවා .හදවතේ ගායකයා ..ආදරෙයි දමිත් ..සිතට දැනුනු ඔබේ ආදරේ..වේදනාවේ කඳුළු බින්දුව..💐💐💐🙏🙏🙏❤️❤️❤️
ඉස්සර හිටපු දමිත් අයියා ආයෙත් ඕනේ..ඉක්මනින් හොද වෙන්න ඕනේ දමිත් අයියේ ,බුදු සරණයි.
බුදු සරණයි ජේසු පිහිටයි දමිත් ඔයාට ,,,ඉස්සර හිටපු දමියා වෙයන් ඉක්මනට ආදරෙයි ජය වේවා ,,
❤️❤️❤️❤️❤️❤️
දමිත් අයියා පෙර පරිදි නෑ...එහෙත් යමක් මනස්ට ඇතුල් කරන් තියනවා..ඒ ගන සතුටුයි..
පවු තවම හරියටම හොද වෙලා නැ එත් තව ටික කාලයක් යන කොට හොදටම හොද වෙයි බුදුසරනයි දමිත් අයියෙ
Ai eyata mokadda athi una lede mokadda
Damith Achila කැරි කතා කියන්න එපා බං
Muta koheda yako ledak tiyenne..thopitai pissu..poddak hodata ahapan mu kiyana deval..mu venas vidihata hithana ekek.eka ledak nemei
Damith aiye oyata ikmantama hodatama sanipa wewa kiyala prarthana karanawa. Oyata api godak adarei. Oyata jesu pihitai aiye god bless you
දමිත් වගේම ළහිරු ඔයටත් අපි ගොඩාක් ❤ ... ඒ වුනාට මෙහෙම වෙන්න දෙන්න එපා මාධ්‍යවේදීන් වශයෙන් ඔයාලා දමිත් අයියාට අයෙත් පරණ තත්ත්වයට එන්න උදව් කරන්න ... ඔක්කොටම ජෙසු පිහිටයි .. බුදු සරණයි .. අල්ලා දෙවියන්ගේ පිහිටයි ...
උබ නියම ගායකයෙක්. ගොඩක් කොල්ලො කෙල්ලො උබට අදරෙයි. පරිස්සමින්. ජෙසු පිහිටයි !
දමිත් මල්ලිට අසනිපයක් නැ ඔහු බුදුදහම ගැන ජිවිතේ යතාර්ථය තේරැමි ගත්ත කෙනෙක් මෙලෝ දෙයක් දන්නෙන නැති අපටහිතෙන්නේ අසනිපයක් වගේ සුන්දර කලාකරැවෙක් මේ ජිවිත ගමනේ දමිත්ට කලකිරිමක් සිදුවෙන්නට ඇති එනිසා ඔහු බුදු දහමට ලැදි වෙන්න ඇති කියලා මා සිතනවා මා මෙය දැන ගත්තේ මා නොවන මා වැඩසටහන තුලින් ආදරෙයි දමිත් මල්ලි බුදුසරණ යි
අනිවාර්යයෙන් බුදු සරණයි ..කතාව ඇත්ත ..
Oya monawedehata hetiyath adara karanawa merenna.aiya api hemoma ekathu wela samaya aran emu.niduk neerogee bawa lebawa.bs dalada samidu pehetai dameth aiya...💖💖💖💖🌹🌹
අැත්තටම දමිත් මල්ලි ඔයා හරි ඔයාගේ කතාව හරිම අදර්ශමත් .ඒක තෙරැම් ගන්න සමහරැන් අපහසුයි .ඔයා යන ගමන ඔයා යන්න .බුදු සරනයි !.
දම්ත් මල්ලිගේමුන හොදටම වෙනස් වෙලා බුදු සරනයි මල්ලි හදවතේ රැදුන ගායකයා ඔයා
budu saranai damith ayye oyata api hamadamath oyata adarei. api hamadamath oya ekka innawa theruwan saranai oyata ❤❤❤👍👍👍👍
Dahmi සිතුවිලි ඇති දමිත් පුතේ oyata budusaranai සියලුම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා mama ඩුබායි
දමිත් අයියා ඔයාට දැන් ගොඩක්ම හොදයි ඔයා ඇවිල්ල එලම ගායකයෙක් ඔයාට ඉක්මනින් හොදටම සනීප වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා හදවතේ රැදුනු ගායකයෙක් නිහතමානී උතුම් ම්නිසෙක් ජය වේවා දමිත් අයියා...☝👌👊
Mage asama ගායකයා දමිත් ..තව ලස්සන songs godak create karanna දමිත් අයියා..ඔයාගෙ new songs anakan api balan inne.
අම්මෝ දමිත් අයියා , දකින්න ලැබීම ගොඩාක් සතුටුයි හැමදාමත් අපි ඔබ සමඟ ඉන්නවා අයියේ , ලහිරු ඔයටත් ගොඩාක් ස්තුති දමිත් අයියාව සම්බන්ධ karagattata,බුදු සරණයි දමිත් අයියේ ,නැවතත් හදවතට දැනෙන සිංදු අපිට ona
Damith malli api oyata godaak adarei .oya hodata sanepa wenna .api asai oya ayeth api atharata awata .mulu mahath lokayak oyata adarei malli .edath adath hetath .budu saranai .
සිත මගෙ රිදුනා ඔබ har ගියද ...adarei දමිත් අයියේ හැමදාමත් 🌹🌹🌹
ලස්සන වෙලා කොල්ල තවත්..සතුටින් ඉන්න හැමදාමත් .අපි බලන් හිටියෙ දමිත් අසන්ක කියන අපේ හදවතේ ගායන ශිල්පියා.. සහෝදරය..එනකල් සතුටින් ඉන්න
Budu saranai damith. Parissamen inna. Parissamen weda karanna. Adarei hemadamath. Adarei godaaaaak. Niduk wewa. Nirogi wewa. Suwapath wewa. Uthum dharmaye balayen jeewithayama suwapath wewaa.💖💖💖💖💖💖💖💖
දමිත් ඔබට නිදුක් නිරොගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි
ඉක්මනින් සුවය pathanawa..බුදු සරණයි..සහෝදරයා.
දමිත් අයියා 😣😥 අනේ ඔයාට ඉක්මනින් සනීප වෙයි🙏🙏
Eyata ledak na gon ganiye
@@dilinisaluja2430 gon kauda kiyla comment ekenma therenawa😂
atta
B.s damith Aiya..jaya wewa.parissaman inna Aiya...Good luck you..
Budusarani teruwansaranai දළදා සමිදු පිහිටයි ♥️❤🌷 ගොඩක් ආදරෙයි දමිත් අසංක ආදරෙයි ඔයාට සුබ පතමි ..♥️🌷🇱🇰
ජයවේවා දෙවිපිහිටයි දමිත් පරිස්සමින්
Ane damith oya suwayen suwayatama pathwewaa..theruwansaranai..dirgayu wewaa..adarei api obata hemadamath..
ගොඩාක් ආදරෙයි දමිත් අයියේ😘😘😘. බුදුන්ගෙම සරනින් ඉක්මනින් හැමදේම හරි විදියට වේවා. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව මගෙ අයියේ😍😍😘😘😘 බුදුන්ගෙම සරනයි අයියේ
අනේ මන්දා දමිත් අයියේ .😥 මොනවා උනත් ඔයාටත් ඔයාගේ පව්ලේ අයටත් හොදින් සතුටින් ඉන්න වාසනාව ලැබේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා ..නීරෝගි වෙත්වා .සුවපත් වෙත්වා .නිවන් දකිත්වා.. .තෙරුවන් සරනයි
attenma
Thunuruwangema saranai damith oyata. Thrivida rathnaye anantha guna balayen siyalu rekawaranaya labewa. Adarei godaaaak damith. Budu saranaii.💖💖💖💖💖💖
Pau ban ape damith aiya aiye ikman suwa damith aiya kawadawath oya vidihata katha karanna athapaya visik kara kara eth man pattama asai adarei aiye jayen jaya ❤️
පව් දෙයියනේ ඔයා. ගොඩක් ආදරේයි දමිත් අයියේ ඔයාට ඔයාගේ සිංදුවලට ගොඩක් ආදරේ ඒ සිංදු ගොඩක් ලස්සනයි හැමදාම සතුටින් ඉන්න නිදුක් නිරෝගී සුවය තව තවත් ලැබෙන්න ඔනී
Damith Aiyata tama hoda ne Wage ikmanata hoda wenna kiyala partana karanawa Budu saranai
දමිත් අයියේ api oyata godaak adareiii...budusarani.........!
සුපිරි ටෝක් එක දමිත් අය්යා.අපි adaray.
damith malli oyata ikmanin suwa wenna kiyala parthana karanawa malli oyata budu saranai 👍😑✌️
බුදු සරණයි.ඉක්මනින් නීරෝගී වේවා
Darmayata sitha yomu wewa. Darmanu kuula jeewithayak gatha karanna labewa. Gatha sitha saha oyath niduk wewa nirogi wewa suwapath wewa. Thunuruwangema saranaii.
Harima adarshamath katha tika budu saraniii damith obata
Ane ayye oyawa dakki godak dukai ..oyata thawa sanipa ne vage..ikmanata sanipa venna oni..budusaranai ayye
අදරෙයි දමිත් අයියෙ........❤️❤️❤️
මේක බලද්දි හරි අමුතු දුකක් දැනෙනවා දමිත් අයියේ
බුදු සරනයි දමිත් ඔයාට
දමිත් අයියා තෙරැවන් සරණයි
Damith malli subapathum theruwansaranai oyata
Hadawathe hayakayek.ඉක්මනින් සුව වේවා!බුදු සරණයි.
හරි සතුටුයි ... දකින්නට ලැබිම ..තෙරුවන් සරණයි ..
ජේසු පිහිටයි ඔබට දමිත් අසංක
රටක්ම ආදරය කරපු චරිතයක් දැන් ඔහොම ඉන්නවා දකිද්දී ගොඩක් දුකයි දමිත් අයියේ...ඉක්මනින් සනීප වෙලා හිටපු තත්වයට එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දමිත් අයියේ😓😓 තෙරුවන්සරනයි...!!
දමීයා ..රැව්ල පොඩ්ඩක් වවපන් මචෝ ...
hi damith sathutui oyawa daka ganima 👍👍👍theruwan saranaiiii
Damith aiyeeeeee subapathum ape hadawathe hamadaaaaaaamath thana oyataaaaa
damith aiye oya hari hoda kenek oyata kawadawath waradinne na best of luck damith aiya
my favourite singer.damith aiya ayet awa eka loku deyak.damit aiyata katha hadapu unta hoda song tikak eliyta dala uththara demu.good luck damith aiyaa
දමියාගේ හැසිරිම හෙන වෙනස් 😢😢ඉක්මනට සනිප වෙයන් අයියේ 😣😢
ආදරෙයි දමිත් .............සනිප වෙන්න ඉක්මනින් ......
කිසිම අවුලක් නෑ දැන් එකෙන්ම සුබ දමියා අදරෙයි 💖💖💖💖💖💖
තෙරුවන් සරනයි ඔබට දමිත්
තෙරැවන්සරනයි දමිත්
Adarae damith aiya ❤️😘
බුදු සරනයි දමිත් අය්යෙ,,,
දමිත් අසංක ❤❤❤❤❤ හදවතේ ගායකයා
දමිත් අයිය ඔයාට දැං ගොඩක් සනීපයි නේද..?? තව තවත් නිදුක් නිරෝගී සුවය ලැබේවා මගෙ අයියට තෙරැවන් සරණයි ආදරෙයි ගොඩාාාාාාාාක් ❤️❤️❤️👈👍
Budusaranai
Damit aiye oya godak wenaswela katawela mama godak asa gayakayek raula tikak wawanna ok jp oyata
Pau thawama hariyata sanipa madi ikman suwaya labewa budu saranai damith oyata
budusarani🌷🌷🌷
Good luck ලහිරු ඔයා ගොඩක් හොඳ වැඩසටහනක් කරනව
කවුද oya අසනීපයෙන් einnawa කියන්නේ..මටනම් එහෙම දෙයක් penne nae..oya aeththa කතා karana nisada මෙහෙම මිනිස්සු oyata කියන්නේ...බුදු සරණයි දමිත්..ආදරේii ❤❤❤❤❤
Paw oyata ekmanin sanipa wai malliyooo.theruwan saranai oyata Malli...
Budu saranai mage ayye adarei හැමදාමත්
බුදු සරණයි දමිත්
බුදු සරණයි අයියා ජය වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰
Awankawama adambarai oba gena Damith ohoma yamu wetenna epa selenna epa.😍👍👍😍
Damith aiye adareii godak budu saranaiiii
...oya.harima.lassanai.malli.b.s
ආදරෙයි මගේ වස්තුව ඉක්මනින් සනීප වෙයි බුදු සරණයි ❤️❤️
දමිත් අයියෙ❤❤❤
Adarei aiya.oyata budu saranai
දමිත් අයියා 😔ඉක්මණට පරණ තත්වෙට එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ඇත්තටම පවි ඉක්මනට හොද වෙන්න ලැබෙිවා දලදා සමිදු පිහිටයි
ඇත්තටම එයාට අසනීප යක් නෑ .එයා බුදු දහම අනුව ජිවිතේ වෙනස් කරගෙන.බලන අයටයි පිස්සු .දමිත් ඔයාට බුදු සරනයි.ලස්සන සිංදු වක් අපට දෙන්න.
Budu Saranai Damith
බුදු සරණයි මල්ලි
Budu saranai malli
ආදරෙයි දමියෝ.....
2019.02.21 Damith puthe,oyage MA NOWANA Mama balapu dawase wagema adath hondatama handuna.me Nam kalin waedasatahanwala buddhimathwawa uththra dun Damith newei kiyala hithuna.mechchara hondata hitapu daruwata mokada une deiyane.prashnawalata uththara Dena widiyen therenawa thama. hithata sampurna suwayak labi naethi bawa.hariyata treatment gannawa Nam hitha suwapath karanta puluwan.Ane kauru Hari langinma indala me daruwawa. balaganta.api oyata godak aadarei deiyo.Theruwan Saranin oyage HITHATA ikman suwaya labewa.type karantath bae.echcharata kandulu.Budusaranai mage Damith puthe oyata.
Ane puthe oya ekmsnin wedikawata Enna API balan ennawa nirogi suwa pathanawa nitharama
අනෙ ඔයාට බුදුසරණයි අයියෙ
Mat dubai enne baluwe na Dan wada rata balanakan teyanna ape godaaaaaaK adare damet aeya oyata jaya wewa
බුදුසරණයි දමිත්..
තෙරුවන් සරණයි දමිත් අයියේ ඔයාට ආදරෙයි හැමදාම ❤❤🌷🌷
oba thuma kiyapu serama atha oba kala karuwek unath hadena godak dewal kiya duna obata godak pin
We really like u DamithGet well soonU r really good one
දමිත් අයියා වෙනස් කියලා දැනෙන්නෙ මට විතරද...
Pau ane katha vilasaya godak venas
Damith aiya mage jeevith wediyenma adare karenna roshan aiyatai oyatai.adarei damith aiya godaaaaak.
Damith aiye raula poddak wawanna athakota issata wage oya apita ona issara hitapu damithwaaa............ආදරෙයි ................
Aiyye adarei gooodaaak
බුදු සරණයි අයියා
Budusaranai oyata
ඉක්මනින් සුවය ලැබේවා .හදවතේ ගායකයා ..ආදරෙයි දමිත් ..
සිතට දැනුනු ඔබේ ආදරේ..
වේදනාවේ කඳුළු බින්දුව..
💐💐💐🙏🙏🙏❤️❤️❤️
ඉස්සර හිටපු දමිත් අයියා ආයෙත් ඕනේ..ඉක්මනින් හොද වෙන්න ඕනේ දමිත් අයියේ ,බුදු සරණයි.
බුදු සරණයි ජේසු පිහිටයි දමිත් ඔයාට ,,,
ඉස්සර හිටපු දමියා වෙයන් ඉක්මනට ආදරෙයි ජය වේවා ,,

දමීයා ..
රැව්ල පොඩ්ඩක් වවපන් මචෝ ...
hi damith sathutui oyawa daka ganima 👍👍👍theruwan saranaiiii
Damith aiyeeeeee subapathum ape hadawathe hamadaaaaaaamath thana oyataaaaa
damith aiye oya hari hoda kenek oyata kawadawath waradinne na best of luck damith aiya
my favourite singer.damith aiya ayet awa eka loku deyak.damit aiyata katha hadapu unta hoda song tikak eliyta dala uththara demu.good luck damith aiyaa
දමියාගේ හැසිරිම හෙන වෙනස් 😢😢ඉක්මනට සනිප වෙයන් අයියේ 😣😢
ආදරෙයි දමිත් .............සනිප වෙන්න ඉක්මනින් ......
කිසිම අවුලක් නෑ දැන් එකෙන්ම සුබ දමියා අදරෙයි 💖💖💖💖💖💖
තෙරුවන් සරනයි ඔබට දමිත්
තෙරැවන්සරනයි දමිත්
Adarae damith aiya ❤️😘
බුදු සරනයි දමිත් අය්යෙ,,,
දමිත් අසංක ❤❤❤❤❤ හදවතේ ගායකයා
දමිත් අයිය ඔයාට දැං ගොඩක් සනීපයි නේද..?? තව තවත් නිදුක් නිරෝගී සුවය ලැබේවා මගෙ අයියට තෙරැවන් සරණයි ආදරෙයි ගොඩාාාාාාාාක් ❤️❤️❤️👈👍
Budusaranai
Damit aiye oya godak wenaswela katawela mama godak asa gayakayek raula tikak wawanna ok jp oyata
Pau thawama hariyata sanipa madi ikman suwaya labewa budu saranai damith oyata
budusarani🌷🌷🌷
Good luck ලහිරු ඔයා ගොඩක් හොඳ වැඩසටහනක් කරනව
කවුද oya අසනීපයෙන් einnawa කියන්නේ..මටනම් එහෙම දෙයක් penne nae..oya aeththa කතා karana nisada මෙහෙම මිනිස්සු oyata කියන්නේ...බුදු සරණයි දමිත්..ආදරේii ❤❤❤❤❤
Paw oyata ekmanin sanipa wai malliyooo.theruwan saranai oyata Malli...
Budu saranai mage ayye adarei හැමදාමත්
බුදු සරණයි දමිත්
බුදු සරණයි අයියා ජය වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰
Awankawama adambarai oba gena Damith ohoma yamu wetenna epa selenna epa.😍👍👍😍
Damith aiye adareii godak budu saranaiiii
...oya.harima.lassanai.malli.b.s
ආදරෙයි මගේ වස්තුව ඉක්මනින් සනීප වෙයි බුදු සරණයි ❤️❤️
දමිත් අයියෙ❤❤❤
Adarei aiya.oyata budu saranai
දමිත් අයියා 😔
ඉක්මණට පරණ තත්වෙට එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ඇත්තටම පවි ඉක්මනට හොද වෙන්න ලැබෙිවා දලදා සමිදු පිහිටයි
ඇත්තටම එයාට අසනීප යක් නෑ .එයා බුදු දහම අනුව ජිවිතේ වෙනස් කරගෙන.බලන අයටයි පිස්සු .දමිත් ඔයාට බුදු සරනයි.ලස්සන සිංදු වක් අපට දෙන්න.
Budu Saranai Damith
බුදු සරණයි මල්ලි
Budu saranai malli
ආදරෙයි දමියෝ.....
2019.02.21 Damith puthe,oyage MA NOWANA Mama balapu dawase wagema adath hondatama handuna.me Nam kalin waedasatahanwala buddhimathwawa uththra dun Damith newei kiyala hithuna.mechchara hondata hitapu daruwata mokada une deiyane.prashnawalata uththara Dena widiyen therenawa thama. hithata sampurna suwayak labi naethi bawa.hariyata treatment gannawa Nam hitha suwapath karanta puluwan.Ane kauru Hari langinma indala me daruwawa. balaganta.api oyata godak aadarei deiyo.Theruwan Saranin oyage HITHATA ikman suwaya labewa.type karantath bae.echcharata kandulu.Budusaranai mage Damith puthe oyata.
Ane puthe oya ekmsnin wedikawata Enna API balan ennawa nirogi suwa pathanawa nitharama
අනෙ ඔයාට බුදුසරණයි අයියෙ
Mat dubai enne baluwe na Dan wada rata balanakan teyanna ape godaaaaaaK adare damet aeya oyata jaya wewa
බුදුසරණයි දමිත්..
තෙරුවන් සරණයි දමිත් අයියේ ඔයාට ආදරෙයි හැමදාම ❤❤🌷🌷
oba thuma kiyapu serama atha oba kala karuwek unath hadena godak dewal kiya duna obata godak pin
We really like u Damith
Get well soon
U r really good one