යුක්‍රේනයේ වැඩි අවධානය දිය යුත්තේ කොතනටද? | Kursk | Pokrovsk | Toretsk | Chasiv Yar

Поделиться
HTML-код
  • Опубликовано: 29 окт 2024

Комментарии • 94

  • @jinapriyaabeysuriya9167
    @jinapriyaabeysuriya9167 2 месяца назад +16

    නයට හම්බ උන වාහන ටිකයි හොදම හමුදාවයි අහිමි කරගෙන
    මුලු රටටම වැඩිකල් නොගිහින්ම යටත් වෙන්න වෙන්නෙ

  • @AgsoLanka
    @AgsoLanka 2 месяца назад +15

    චාමර අයියේ වැඩිපුර video දාන්න. ඇත්තට ඔයාගේ පැහැදිලි කිරිම් නම් මරු

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  2 месяца назад +3

      බොහොම ස්තූතියි

    • @Travelwithpushpe2024
      @Travelwithpushpe2024 Месяц назад

      ​@@ChamaraSumanapala අයියෙ russia වල missile ස්ටොරෙජ් එක කොහොමද ? බටහිර කියන විදිහට ඉවර නෑනෙ

  • @roshin.fernando
    @roshin.fernando 2 месяца назад +6

    Yt එකේ සමබරම විචාරයක් මේ යුද්ධය ගැන ❤

  • @NandanaGunathilaka-lu4gm
    @NandanaGunathilaka-lu4gm 2 месяца назад +12

    සේලෙන්ස්කි පාට්‍ගොනෙක් රුසියාව කරන්නේ ක්‍ර්‍ර්ස්වල යුක්‍රේනයේ සෙබලුන් හිරවෙලා ඉන්න වෙලාවට රුසියානුවන්න වෙව්ගයෙන් යුක්‍රේනයේ නගර අල්ලාගෙන ❤❤❤❤❤❤❤
    රුසියානුවන්ට ජය වෙවා

  • @yunsaymontila5168
    @yunsaymontila5168 2 месяца назад +4

    𝐌𝐚𝐩 එක ඇදලා පැහැදිලි කරන එක නම් සුපිරි

  • @samannalaka3057
    @samannalaka3057 2 месяца назад +9

    පැහැදිලි කිරීමට ගත්තා උත්සහායට 🎉🎉🎉🎉🎉 අගය කරනවා..

  • @udshehan4794
    @udshehan4794 2 месяца назад +8

    ඔබතුමාගේ මහන්සිය අගය කරනවා සිතියම ඇදල අපිට පෙන්නපු එක ගැන !!!!!!!!

  • @surajheshanjayarathna2041
    @surajheshanjayarathna2041 2 месяца назад +3

    ස්තූතියි ඔයාගෙ පැහැදිලි කිරීමට ❤️👍

  • @Lukashenko-f9t
    @Lukashenko-f9t 2 месяца назад +8

    චාමර, කර්ස්ක් වල ඉන්න යුක්‍රේන් භට ඛන්ඩ වලට ඉස්සරහාදි පොල් මුඩු සහ පොල් ලෙලි විසාල ප්‍රමානයක් ඕනි වෙයි කියලා ආර්ථික විශේෂඥයෝ කියනවලු.

  • @Lukashenko-f9t
    @Lukashenko-f9t 2 месяца назад +8

    චාමර, කර්ස්ක්වල යුක්‍රේන් යුද ටැංකි විතරක් 73 ක් ඉවරයි නේද මේ වෙද්දි, ගොඩක් එව්වා යුරෝ ඇමරිකන් එව්වා😮

  • @PiyasenaMestrige
    @PiyasenaMestrige 2 месяца назад +2

    කුර්ස්ක් පලාත විශාල වශයෙන් වන ගහණයක් සහිත පලාතක්.

  • @ashleygunawardena5378
    @ashleygunawardena5378 2 месяца назад +3

    හොඳ පැහැදිලි කිරීමක්

  • @priyankaraland7474
    @priyankaraland7474 2 месяца назад +1

    Ruseyawata jayawewa 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤🎉🎉🎉❤❤❤❤❤

  • @PraveenZV
    @PraveenZV 2 месяца назад +5

    Mig 29 ක් එක්ක රැසියාවට පැනල ගිය යුක්රේන ගුවන් නියමුවා ISS එකට යන්න පුහුණු වෙනව කියල රැසියාව නිවේදනය කරල නේද.
    මොලේ ඇතුව ගත්ත තීරණ නිසා තරැන බුද්ධිමත් කොල්ලෙක් ගොඩ ගියා❤😌

    • @Mahasona69
      @Mahasona69 2 месяца назад +2

      @@PraveenZV ඔව් එහෙම සිද්ධියකුත් වෙලා 😌😌❤ දිනන්න බැරි යුද්දයක් දිනන්න කියලා පුක්‍රේනෙ හිටිය නම් මෙලහට වලපල්ලෙ. 😬💔

    • @PraveenZV
      @PraveenZV 2 месяца назад

      @@Mahasona69 එක නම් ඇත්ත😌❤️

    • @nadunlahiru5756
      @nadunlahiru5756 2 месяца назад

      iss kiyanne mokadda bun

    • @PraveenZV
      @PraveenZV 2 месяца назад

      @@nadunlahiru5756 International space station

    • @Mahasona69
      @Mahasona69 2 месяца назад

      ​@@nadunlahiru5756​ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය.
      Mig 29න් රු සි යා ව ට පැනල ගියපු
      යු ක්‍රේ නෙ mig 29 පයිලට් කෙනෙක් වන alexey zubritsky රු සි යා ව වෙනුවෙන් iss එකට පියාසර කරනවා ලගදිම. එයා දැන් ගගන ගාමියෙක්. 😌😌
      ඔය වගේම රු සි යා වෙ න් mi8 helicopter එකකින් යු ක්‍රේ නෙ ට පැනල ගියපු
      රු සි යා වෙ නියමුවෙක් හිටියා කුස්මිනොව් කියලා. පොර ස්පාඤ්ඤයේදි බුලට් 12ක් රු සි යා වෙ බුද්ධි අංශ වලට කියල බස්සගෙන මැරිලා ගියා. 😬😬

  • @Mahasona69
    @Mahasona69 2 месяца назад +7

    F16 පයිලට් කෙනෙක් ශක බූම් වෙලා කියන්නෙ 26 ප්‍රහාරෙන්. ඇත්තද ඒ සිද්ධිය. 🤔

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  2 месяца назад +6

      එහෙමයිලු. එක්කෙනෙක්... කොහෙද ඉතින්. එක විස්තරයක් කියල ඉවර වෙද්දි තව එකක්...

    • @Mahasona69
      @Mahasona69 2 месяца назад

      ​@@ChamaraSumanapala 😮😮

    • @sandunbandara777
      @sandunbandara777 2 месяца назад

      ​@@ChamaraSumanapalaවිස්තර ඕනි

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  2 месяца назад +5

      @@sandunbandara777 රෑ වෙලා විස්තරේ දෙන්නම්... තව පොඩි පොඩි දේවල් දෙක තුනකුත් තියෙනව​. ඒවත් එක්කම​

    • @sandunbandara777
      @sandunbandara777 2 месяца назад

      @@ChamaraSumanapala 👍👍👍

  • @ashanshammika2124
    @ashanshammika2124 2 месяца назад +2

    For Russia and Putin 🫡🇷🇺

  • @ShanSilva-yz7uc
    @ShanSilva-yz7uc 2 месяца назад +1

    ඉන්දියාවෙන් ලන්කාව ඇතුළු අනිකුත් අසියනු රටවලට ඇති දෙශපාලන හා අර්තික බලපෑම ගැන video එකක් කරන්න පුලුවන් ද?

  • @susanthasenarathna1123
    @susanthasenarathna1123 2 месяца назад +1

    රැසියාවට ජය වේවා

  • @GunasenaMaharaba
    @GunasenaMaharaba 2 месяца назад +1

    ❤❤❤

  • @AmarasinghaAnjana
    @AmarasinghaAnjana 2 месяца назад +2

    බ්‍රිතාන්‍ය රුසියාව ඇතුලට තමංගෙ ආයුද වලිං පහර දෙන්න අවසර දීල ලු නේ 😢😢😢

  • @nihalamarasinghe3326
    @nihalamarasinghe3326 2 месяца назад

    ජාමර බුවා අපේ පුටින් උතුමානන් වහන්සේට බුවාගෙ විශේෂක්ඤ යුද උපදෙස් ඔන වෙලාව ඉක්මනට පල රැසියාවට....

  • @lordpakeer7922
    @lordpakeer7922 2 месяца назад +3

    පූටින් ගේට්ටුව ඇරියේ මහා විශාල පැරණි යුධ සොහොන් බිමකට, එන්න එන්න වාඩි වෙන්නම් මෙහෙ මොනරාගල තනමල්විල පැත්තෙ අතුරු පාරවල් වල ගම්මාන වගේ ඒ හරිය (වීඩියෝ වල බලන්න පාරවල් හා ලඳු කැලෑ - සිතුල්පව්ව යාල වගේ) ඔය ඩිස්ට්‍රික්ට් වල අදටත් ලක්ෂ ගානක් සෝවියට් රතු හමුදා සෙබලුගෙ ආත්ම සැරිසරනවා, එකපාර කන්නෑ, බලං ඉන්නවාත තව නාසි සෙබලුන්ගෙ ආත්ම ත් ඒ හරියෙ ලක්ෂ ගානක් මුදා හැරුනා, උන් වැඩි හරියක් ආපහු ගියා තමන්ගෙ හමුදා පහුබහින පස්සෙ, අතරමං උනු හතරපස්දෙනෙක් ඇති

  • @ranjanfernando7
    @ranjanfernando7 2 месяца назад

    ත්‍රස්තවාදී පුටින් ගාතනය කල යුතුයි ලොවෙහි සාමයට විශාල ප්‍රශ්නය ක් පුටින් ❤❤

    • @Lukashenko-f9t
      @Lukashenko-f9t 2 месяца назад +1

      @@ranjanfernando7 පූටින්ට කලින් උබ මැරෙනවා ගෝතයෝ. උබ මොකෙද්ද කියහංකො? අමු ගෝතයෙක්නෙ තෝ, ඔය වගේ හිතද්දි ඒ සිතුවිලි විශ්වයට එක් වෙලා රිටන් වෙනවා, තොට් වැඩි ආයුශ නෑ ගෝතයෝ

  • @Aruna91665
    @Aruna91665 2 месяца назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @Deuwdinashah4946
    @Deuwdinashah4946 2 месяца назад

    BLA පාකිස්තානයේ කරපු ඇටෑක් එක ගැන විඩියෝවක් දුන් නෑනේ?

  • @raavansri3949
    @raavansri3949 2 месяца назад +1

    f16 one down😂😂 සෙලෙන්ස්කියාගෙ ඩ්‍රීම් වෙපොන් එක

  • @rkalums
    @rkalums 2 месяца назад

    Like today try to use map & materials as much as possible. Almost all the time I personably listening to your video rather than watching, while doing other work.

  • @janiduransara4537
    @janiduransara4537 2 месяца назад +3

    Ukrainian කෙටිකාලීන jayak labane 😂

  • @jsyanthapem3836
    @jsyanthapem3836 2 месяца назад

    Thanks somuch

  • @SarathBandula-h2c
    @SarathBandula-h2c 2 месяца назад

    පැහැදිලියි හොදටම සිතියම් තුලින්

  • @Lukashenko-f9t
    @Lukashenko-f9t 2 месяца назад +1

    චාමර බුවා, පොක්‍රෝව්ස් හා කොන්ස්තන්තින්වුකා වලටත් පොල් මුඩු හා පොල් ලෙලි විසාල ප්‍රමානයක් ඕනි වෙයි නේඩ

    • @ThirandiShakya-b4g
      @ThirandiShakya-b4g 2 месяца назад

      නේඩ නොවෙයි බොල, නේද.

    • @Lukashenko-f9t
      @Lukashenko-f9t 2 месяца назад

      @@ThirandiShakya-b4g ආ හරි, වරද නිවැරදි කරගට්ටා ඕං, හරි නේඩ?

    • @ThirandiShakya-b4g
      @ThirandiShakya-b4g 2 месяца назад

      @@Lukashenko-f9t කරගට්ටා නොවෙයි බොල, කරගත්තා.

    • @Lukashenko-f9t
      @Lukashenko-f9t 2 месяца назад

      @@ThirandiShakya-b4g උට්ටිගෙ පුටා🤣

  • @WasikaBusna
    @WasikaBusna 2 месяца назад +2

    කුරුස් වල යුක්‍රේනියානු හමුදා කොච්චර ඉන්වද

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  2 месяца назад +2

      එක එක සංඛ්‍යා කියනවා. සම්පූර්ණයෙන්ම 14,000 ක් වගේ ඉන්නව කියල මම එක් තැනක දැක්කා.

    • @WasikaBusna
      @WasikaBusna 2 месяца назад

      @@ChamaraSumanapala දල වශයෙන් රුසියාව කියනවා 8000ක් මැරුවා කියලා තව6000යි

  • @isuruthushan7107
    @isuruthushan7107 2 месяца назад

    බන්ගලාදේස අලුත් තත්වෙ කොහොමද 👍👍

  • @ChamaraIndikaVdrms
    @ChamaraIndikaVdrms 2 месяца назад +1

    චාමර බ්‍රිතාන්‍යය අවසර දීලා නේද එයාලගේ දිගුදුර මිසයිල වලින් රුසියාව ඇතුළට පහරදෙන්න

  • @DumindaSampath-dj6yy
    @DumindaSampath-dj6yy 2 месяца назад

    Uk අවසර දිලා නේද එයාලගේ මිසයිල් වලින් රුසියාව තුලට පහර දෙන්න

  • @affordbay6700
    @affordbay6700 2 месяца назад

    සෙලෙන්ස්කි නෙවී යුද්ධ කරන්නේ නේටො එක
    යුක්‍රේනය ෆැට් කරන්න ඕන .

  • @KumaraThilak-n1v
    @KumaraThilak-n1v 2 месяца назад

    පූටින් යුද්ධය පටන් ගත්තේ එක හේතුවක් කියාගෙන දැන් කියන්නේ අල්ල ගත්ත භූමිය රුසියාව ට පවරන්නළු මේ මිනිහ ඉඩම් පෙරේතයෙක්

  • @AjanthaRanaweera
    @AjanthaRanaweera 2 месяца назад

    Hello, minister, kurus, nowe, kurs, nagaraya

    • @princerajitha5919
      @princerajitha5919 2 месяца назад

      Meya waradawaaah wataha ganmak aa kiyanne saralawama baasaa chaanaye anawabodaya Russia basai English aamantranayai dekak pothak aran anda explains karanda

  • @deesilva7363
    @deesilva7363 Месяц назад

    Wenne anith wadagath pathi okkoma allala oya kuruks wala inna okkoma amuwen puchchala marala Dana eka onna balapallako

  • @nihalamarasinghe3326
    @nihalamarasinghe3326 2 месяца назад

    ජාමර බුවා කෝ ඔය මැප් එකේ පුටින් උතුමානන් වහන්සේගෙ ගෙදරට යන පාර....

    • @ThirandiShakya-b4g
      @ThirandiShakya-b4g 2 месяца назад

      මොකාද බන් මේ බුවා බුවා ගාගෙන එන හාල් කෑල්ල?? පේන විදිහට නම් පුක්රේන පුක් බයියෙක්.

    • @nihalamarasinghe3326
      @nihalamarasinghe3326 2 месяца назад

      @@ThirandiShakya-b4g පුක්රේනෙ කොහෙද බුවා බයියො... මෙ අපේ සිරිලංකාවෙනෙ බයියො ඉන්නෙ....

  • @wasanthaperera8768
    @wasanthaperera8768 2 месяца назад

    denna one thena eyala balagani

  • @FarizFariz-x6k
    @FarizFariz-x6k 2 месяца назад +1

    American kaaraya Ukraine 🇺🇦 ivarakara😂😂😂😂😂😂😂😂😂

  • @sameerak244
    @sameerak244 2 месяца назад +1

    මොකටද බං ඕක අල්ල ගන්නෙ ඕකුන්ට ඉන්න දීලා nuclear එක්කින් වත් කෙලලා දාපුවම ඉවරයි 😝

  • @princerajitha5919
    @princerajitha5919 2 месяца назад

    Putin ape apila putinge putin ape god father wage bidding ge kanin allalaah genenne lankaawata puutinta monawa hari kaloth hondei

  • @princerajitha5919
    @princerajitha5919 2 месяца назад

    Mehemai mona muulopaayawaluth adaaalama naaah puuutin sirta ayaaaah gahanawaaah joy ta kakkkkka yanda selenski nangitai ape yukiyontai onna mama kiwwa hondei

  • @PrinceMo-ii3cl
    @PrinceMo-ii3cl 2 месяца назад

    Putin ta gahanna batahirayan lankawata awith kelanigangen nala enna wei 😅

  • @viseekiy3971
    @viseekiy3971 2 месяца назад

    චාමර මේ කතාව ඇත්තද ruclips.net/video/Ca5CkOsINEI/видео.htmlsi=oJWJz479HrAkHuHF

  • @BandaraBandara-z8i
    @BandaraBandara-z8i 2 месяца назад

    නහය කසන්න ඒපා ලස්සන නැහැ

  • @surangapriyad4454
    @surangapriyad4454 2 месяца назад

    balapalla etta