ඇමරිකාවත් අමාරුවේ වැටෙන සෙලෙන්ස්කිගේ අලුත්ම ඉල්ලීම​

Поделиться
HTML-код
  • Опубликовано: 30 окт 2024

Комментарии • 102

  • @මයිනා.රාජපක්ෂ
    @මයිනා.රාජපක්ෂ 18 часов назад +26

    රුසියාව,ඉරානයට ,පලස්තීනයට , යෙමනයෙ හුති කැරලිකරුවන්ට ❤ජයවෙවා ජෙසු පිහිටයි!❤️

  • @seneshkathiyunuwan2104
    @seneshkathiyunuwan2104 15 часов назад +9

    චාමර අයියේ මේ වැඩේ කරද්දි සිතියමක් එක්ක පැහැදිලි කරමුකො ඒක පට්ට
    ඩිජිටල් සිතියමක් එක්ක කරන්න අමාරු නම් නිකම් කොළයක සිතියමක් එක්ක කරමු ❤️

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  14 часов назад

      @@seneshkathiyunuwan2104 මං ඇඳපු සිතියම් වගයක් තිබ්බා. කොහේ හරි දාලා ඒවා. 😥
      ආයෙ අඳින්න ඕන

  • @subhashwaraperera2511
    @subhashwaraperera2511 18 часов назад +12

    ❤ අපිලගේ සුමනේ ඔහේ heart දාලම මට Top commenter ඇවිත් Thank you hode 🎉

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  17 часов назад +5

      @@subhashwaraperera2511 ඔන්න ඕකයි ප්‍රස්නෙ 😂😏

    • @subhashwaraperera2511
      @subhashwaraperera2511 16 часов назад +1

      @ChamaraSumanapala 😅🤭

  • @ljjayarathna-wy6xu
    @ljjayarathna-wy6xu 16 часов назад +5

    විපතක්නෙ වෙලා තියෙන්නේ හිනාවෙන්න නරකයි.

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  14 часов назад +2

      @@ljjayarathna-wy6xu ඇත්තෙන්ම. ඇයි මේ මිනිස්සු හිනාවෙන්නෙ? 🤔

  • @PraveenZV
    @PraveenZV 18 часов назад +10

    1:02 අතහැරිය නෙමෙයි උපක්‍රමිකව පසුබැස්සා කියල සෙලෙන්ස්කිය කියන්නේ.ඉක්මනට අපහු මුදවාගන්නව කියලත් කියනව😂😂😂😂

    • @Pkthama2478
      @Pkthama2478 17 часов назад +4

      ඕක බක්මූට් වල ඉදන්ම කියනවා😂පව් බන්

    • @PraveenZV
      @PraveenZV 17 часов назад +1

      @@Pkthama2478සිරා 🤣🤣💔

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 10 часов назад +1

    ❤❤❤

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv 17 часов назад +5

    Americaawa winaasa wewa

  • @amilachinthaka8622
    @amilachinthaka8622 11 часов назад +1

    21.වෙිනි සියවසේ.හෝදම වැඩිඩා.තමයි ඉතින් සේලේන්ස්කි .නියමෙට තිබුණ රටක් .වන්ගේ⁣ඩියේ.දාලා කේටුව වගේ කුඩුවෙින්නම කේටුව වගේ කාල දැන්මෙි ..❤️❤

  • @PraveenZV
    @PraveenZV 17 часов назад +9

    5:09 අහක යන පිරිමි භාග ටෝක් කරාට ඇමරිකාවටත් හොද පාඩම් ඕව😂😂😂😂

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  17 часов назад +4

      @@PraveenZV ඉල්ලාගෙන ටිංකිරි ගාගැනීම කලාවක් නම්... 😏

    • @PraveenZV
      @PraveenZV 17 часов назад +3

      @ChamaraSumanapala ඇමරිකාව එහි පිකාසෝය🤣🤣💔

    • @avishka.672
      @avishka.672 11 часов назад

      @@PraveenZV

    • @KumarangaSanthul
      @KumarangaSanthul 11 часов назад

      පිරිමි භාගේ කිව්වේ රුසියාවට ද ?

    • @KumarangaSanthul
      @KumarangaSanthul 11 часов назад

      ​@@PraveenZVපිරිමි භාග කිව්වේ රුසියාවට නේද 😹

  • @susanthasenarathna1123
    @susanthasenarathna1123 10 часов назад

    රැසියාවට ජය වේවා

  • @Shanu295
    @Shanu295 17 часов назад +3

    අන්න UK වල න්‍යෂ්ටික සබ්මැරීන් ඉදිකිරීමෙ අංගනයක විසාල ගින්නක් ලු. 😂😂

    • @PraveenZV
      @PraveenZV 17 часов назад +2

      අඩේ සිරාවටම මොකේ තිබ්බේ 😂😂😂

    • @Shanu295
      @Shanu295 17 часов назад

      @@PraveenZV INTEL SLAVA Z එකෙ තිබ්බා 😂😂 යුරෝපෙ හැමදාම මොනාහරි ගිනි ගන්න එක ගැන නම් විශේෂ සොයා බැලීමක් කරන්න වෙයි වගෙ. 🤣🤣

    • @funnysl8695
      @funnysl8695 16 часов назад

      Ekata හේතුව මොකක් වෙන්න බැරිද 🤔​@@Shanu295

  • @tsrajapakshe
    @tsrajapakshe 17 часов назад

    Excellent explanation 🙏❤🙏❤

  • @upulliyanagge2027
    @upulliyanagge2027 16 часов назад +1

    Yes.be independent. Don't be pro Russia or pro usa..

  • @tsrajapakshe
    @tsrajapakshe 17 часов назад +2

    ඔබ නගර වල නම් උච්චාරණය කරන ආකරය ඉතාම ආකර්ෂණීය යි.. මම විශ්වාස කරනවා එය ඉතාම නිවැරැදි වියයුතුයි කියලා ..

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  17 часов назад +1

      @@tsrajapakshe ඉතාම නිවැරදි නම් නැතිව ඇති. මොකෝ රුසියන් කියන්නෙ මාත් තාම ඉගෙනගන්න භාෂාවක්.

    • @mr.s9424
      @mr.s9424 17 часов назад +2

      ​@@ChamaraSumanapalaඅයියට රුසියානු භාෂාව පුළුවන්ද රුසියන් ඉගෙන ගන්න කොහොමද කියන්නකෝ .

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  17 часов назад +1

      @@mr.s9424 මට එහෙම ලොකුවට බෑ... කොළඹ නම් රුසියන් සංස්කෘතික මධ්‍යස්ථානයෙ පන්ති තියෙනව​. එයාලගෙන් අහන්න​.

  • @chamithathukorala1985
    @chamithathukorala1985 16 часов назад +2

    160000/2000 = 80
    7:20 දවස් 80 කට බිල්ලට
    දවසකට උක්‍රේන් බටයින් 2000කට අසන්න ප්‍රමාණයක් මියයන්වා කියලා බල්කන් මැප්පර් එකේ තියනවා

  • @Tlcrokyyoutube
    @Tlcrokyyoutube 8 часов назад

    ඇමරිකාව අසරණ වෙලා ඉවරයි යුක්ක්‍රේන යුද්දෙ හින්දා දැනටමත්

  • @janidugayesh9436
    @janidugayesh9436 18 часов назад +5

    කලේකට කලින් සෙලන්ස්කී සම්බැරිනුත් ඉල්ලුවා කියලා නිව්ස් එකක් ගියා නේ ද එක ඇත්තද 😹😹😹 (මාස කිපයක් පරන නිව්ස් එකක් හැබැයි)

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  17 часов назад +1

      @@janidugayesh9436 මට ඒක මතක නෑ. ඒත් බුවාගෙ විදිය හැටියට වෙන්ඩත් බැරි නෑ 🙏

  • @Aruna88888
    @Aruna88888 17 часов назад +4

    F 16 ලබිබටද දුන්නේ ඇයි කීවේ game chang කියලා

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  17 часов назад +7

      මෙතෙක් දුන්නු කිසිම ආයුධයක් ගේම් චේන්ජර් වෙන්නෙ නෑ මේකෙදි. අපි ඕක පොකුරු බෝම්බ දෙද්දිත් කීවා. F-16 දෙද්දිත් කීවා. දැනුත් කියනවා. මීඩියාකාරයො ඕවා පුම්බනවා. සෙලෙන්ස්කිත් ඕවට අහු වෙනව​.

  • @kosalanirukthi4491
    @kosalanirukthi4491 8 часов назад

  • @malithsachinthana4788
    @malithsachinthana4788 17 часов назад +3

    ඔයාගෙයි, මහින්ද පතිරණගේ යි youtube 2කේ news විතරයි ඕනකමින් බලන්නේ.

  • @KasunCool-q9v
    @KasunCool-q9v 17 часов назад +2

    මේ අප්පිලගේ රට බොලව් ඇ 😅

  • @ramithrathnayaka8551
    @ramithrathnayaka8551 15 часов назад +1

    හරියට කියන්න කියන්න මොසාර්ඩ්ද? CIA ද /Raw ද

  • @Shanu295
    @Shanu295 17 часов назад +2

    5:43 අම්මෝ 😂🤣 ලෝම්ක බම්ලවතාට වෙම්ච දෙයක්. 🤣
    ATACMS මිසයිලත් හිගයක් තියෙනව කියල CNN වලද කොහෙද කියල තිබ්බා පහුගිය කාලෙ. 😂

    • @PraveenZV
      @PraveenZV 17 часов назад +3

      එ පාර ටොම්හොක් ඉල්ලනව😂😂😂😂

    • @Shanu295
      @Shanu295 17 часов назад +1

      ​@@PraveenZV පොර ඉතින් ජෝකර් නෙ. ආතල් දෙනව ඉවරයක් නැ. 😂 ආතල් නම් සෙලෙන්ස්තිනා තමා. 😂

    • @Pkthama2478
      @Pkthama2478 17 часов назад +1

      ඇයි ඉතින් ලංකාවෙ පෝසත් යුකියො යවයි සල්ලි😂

  • @wajiramigara2575
    @wajiramigara2575 12 часов назад

    Map එකත් එක්කම දාන්න පුලුවන්නම්

  • @youtuber-w3v
    @youtuber-w3v 15 часов назад

    1:13 ඒ කියන්නේ උක්රෙනයට ෆක්රෝස් නැති වෙලා

  • @NilanDamith-g7g
    @NilanDamith-g7g 9 часов назад

    Paka ros koheda thiyenne

  • @Shanu295
    @Shanu295 18 часов назад +4

    ජෝකර් 😂😂

  • @nihalamarasinghe3326
    @nihalamarasinghe3326 15 часов назад

    ජාමර බුවා අනිවා කවද හරි සෙලා බයියො සැමන් බෙලෙක්කුත් තියන පරේ හිගා කන තැනෙට දානවා😂😂

  • @Rm-wk8wz
    @Rm-wk8wz 18 часов назад +1

    Israel attack eka welawedi jordan airspace eka cross kalada?e gana iran mokada kiyn?

  • @KasunCool-q9v
    @KasunCool-q9v 17 часов назад

    ටොමහොග් මිසයිල ගහන්න ඩිස්ටොය නැවක් ඔන නේද.

  • @Widath-e3x
    @Widath-e3x 17 часов назад

    Tomahwk එකයි kalibr එකයි සමානයිද 🥲

  • @Rm-wk8wz
    @Rm-wk8wz 18 часов назад

    Syria we isis control karana town thiyenwd thawamath?
    Israel attacks walata asaad regime eka mokuth response ekak nththe ai?statement ekakwth nane?

  • @chalith177
    @chalith177 14 часов назад

    දළ වශයෙන් මේ වෙද්දි රුසියාව වර්ග කිලෝමීටර් කොච්චරක් විතර අල්ලගෙන තියෙනවද සම්පූර්ණ ගාන ?

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  14 часов назад

      @@chalith177 දන්යෙත්ස්ක් පළාතෙ නම් සම්පූර්ණ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් විසි හයදාස් ගාණක්.
      අනික්වා නම් ආයෙ බලන්නෝන.

  • @clashking5300
    @clashking5300 14 часов назад

    Russian athulata gahanna gihin hodama human , equipment resource nasthi karagaththa wage neda, den allapu waththathna payagahapu waththathna wage

  • @SubarathnaThennakoon
    @SubarathnaThennakoon 11 часов назад

    Oyage moona newei apita ooni map ekathekka pahadiliksrann.

  • @ImeshSasanka
    @ImeshSasanka 16 часов назад

    🇷🇺🇷🇺🇷🇺❤❤

  • @shenalthilanka7883
    @shenalthilanka7883 14 часов назад

    සිරාවටම රැස්සො චෙස් ගේම් එකක්ද කොහෙද අදින්නෙ

  • @PMRanasinghe
    @PMRanasinghe 17 часов назад

    Zelenski amerikawe janadiprhikama illuwanam iwaraine

  • @chamindhujanapriya1473
    @chamindhujanapriya1473 18 часов назад +4

    Lanka A news gobbaya thma danne ne eka

    • @udshehan4794
      @udshehan4794 18 часов назад +1

      😅

    • @PraveenZV
      @PraveenZV 18 часов назад +1

      😂😂😂

    • @Shanu295
      @Shanu295 18 часов назад +2

      ලංකාවෙ යූ ටියුබ් සාපෙ. 😂

    • @Widath-e3x
      @Widath-e3x 18 часов назад +2

      අපෝ ජූලි චං ඒක සල්ලි දීලා අරංද කොහෙද 🤢

    • @boxoffice3671
      @boxoffice3671 18 часов назад +2

      Ow bn😂😂

  • @Shanu295
    @Shanu295 18 часов назад +3

    2:00 පාරෙ යද්දි අල්ලන් ආපු සෙට් එක බිත්ති කඩාගෙන දුවනව වගෙ. 😂 kursk වලත් ජෝකර්ගෙ හොදම සෙට් එකෙන් 25000+ මර්ලා 🥲😢 යුක්‍රේනෙ ගෑනුත් ඇවිල්ලා kursk අල්ලන්න 😂 රුම්සියාවෙ හමුදා ගෑනු කුදලගෙන යන වීඩියෝ තිබ්බා. 😂

    • @Dercsshyer3451
      @Dercsshyer3451 14 часов назад

      Ado link ekak thiynwanm dapnko 😮😮😅

  • @asikaruwan8365
    @asikaruwan8365 16 часов назад

    Map welin pennana bari da

  • @DileepZoysa
    @DileepZoysa 12 часов назад

    Mamat russia army inne

  • @FarizFariz-x6k
    @FarizFariz-x6k 17 часов назад

    American kaarayage lanuva keava 😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @chaththa9903
    @chaththa9903 16 часов назад

    අයියෙ ඔයාට හිතෙන්නෙ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇත්තටම ඔය කියන තරම් ලෝකන්සාමය පවත්වාගෙන යන්න කටයුතු කරයි කියලද? නැත්තන් චන්ද කතා විතරද? ( කලින් ධූර කාලයේ වැඩ කරපු විදිය අනුව )

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  15 часов назад

      දැන් තියෙන තත්ත්වයන් වෙනස් නෙ. ඉතින් ඒ විදියටම මේ සැරේ වෙයිද කියන්න බැහැ.

  • @sanjeewaperera9976
    @sanjeewaperera9976 17 часов назад

    Me chamara bro,selenski ,lankawe raanjan Raamanayake kiyanne amuma amu gawayo dennek ....mokada ranja parliament athule aniwa kiyanna one ewa eliye kiyala pajatha wuna....😂 selenski NATO member wenna pera putin game illuwa ....😂 member kesewethath selenski thibuna poddak adiyak passata tiyela back wenne...😂😂 dan eka hitapu kisima deyak wune nahane.....😂 war instrument dunna eka ara..

  • @nadunlahiru5756
    @nadunlahiru5756 17 часов назад

    Americawa owa dunoth russiyawa nikan inne na iran,huthi,hisbulla ta support karai okata americawa bayai

  • @airdropnimpa4291
    @airdropnimpa4291 17 часов назад

    Russiawe jamming systeam kiyanne mokakada

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os 16 часов назад

    Joker 😂

  • @tharakasameera2084
    @tharakasameera2084 17 часов назад

    Uba karabuwak da ganin oya munata set wei

  • @autotech1309
    @autotech1309 15 часов назад

  • @boxoffice3671
    @boxoffice3671 18 часов назад +1

    ❤❤❤❤❤

  • @NadunHansanaWijeroopa
    @NadunHansanaWijeroopa 18 часов назад

  • @Kkll1123-o4r
    @Kkll1123-o4r 18 часов назад

  • @GunasenaMaharaba
    @GunasenaMaharaba 18 часов назад

    ❤❤❤