මෙහෙම කාලය නාස්ති කරන්න එපා අපරාදේ

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024
  • මෙහෙම කාලය නාස්ති කරන්න එපා අපරාදේ
    මාධ්‍යවේදියෙක් කැබිනට් මාධ්‍ය හමුවේදී මූණටම කියලා දායි
    මෙන්න සංස්කරණය නොකළ දර්ශන පෙළ
    Join Our News Whatsapp Group
    chat.whatsapp....
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    RUclips : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
    srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්

Комментарии • 384

  • @harendralakmal6869
    @harendralakmal6869 Месяц назад +50

    උත්තර දෙන විදිහ නං ..clear and perfect

    • @lovadesi
      @lovadesi Месяц назад +4

      ඇත්තෙන්ම හරිම සංයමයකින් තමයි පිළිතුරු දෙන්නේ .

    • @WarnaMediaSolutions
      @WarnaMediaSolutions 25 дней назад +1

      තාම වැඩ පටන් ගත්තෙ නැති නිසා එහෙම තමයි පස්සෙ බලමු.

    • @vfxsquad511
      @vfxsquad511 15 дней назад

      🥰🥰🥰

  • @rohanagunawardena2003
    @rohanagunawardena2003 Месяц назад +95

    සාදු...සාදු....සාදු....!!!!
    විජිත හේරත්....ඇමැති තුමනි....!!! ඔබට සහ ඔබගේ කණ්ඩායමට.....😊😊😊😊 ජයවේවා.

    • @safaakex5633
      @safaakex5633 19 дней назад

      ප්‍රශ්නය අහපු මුස්ලිම් සහෝදරයට තමයි මරැ වැඩේ. ඕහොම රෙද්ද ගලවන්න එපා විජිත සහෝරයා...

  • @nilanthidompage9837
    @nilanthidompage9837 Месяц назад +100

    මුන්ට දැන් තියෙන ප්‍රශ්න ඇයි මීට කලින් ජනතාවට ඇහුම්කන් දෙන දේශපාලකයන් හිටියේ නෑ.... කාටවත් මේ මාලිමාවේ අය අන්දන්නට බෑ..... ඒක දැන ගෙන ප්‍රශ්න අහන්න....
    ආඩම්බරයි විජිත මැතිදුනි ඔබගේ කතා විලාසය....... ජය වේවා 🌷🙏

    • @WarnaMediaSolutions
      @WarnaMediaSolutions 15 дней назад

      @@nilanthidompage9837 එක ඇත්ත මාලිමාකාරයො අන්දන්ඩ අපිට බැහැ හැබැයි උන් අපිව ඇන්දුවා කියලා නම් තෙරෙනවා😪😪😪😪😪

  • @hithannatayamak
    @hithannatayamak Месяц назад +74

    මෙවර මාලිමාවට මාගේ ජන්දය දීපු එක ගැන සතුටුයි දැනට. ඉදිරියට ඒය කඩ නොවි රට දියුණුවට පත් වේවා! ❤

  • @wijewardana8439
    @wijewardana8439 Месяц назад +114

    දෙයියනේ මගේ කතිරෙ ,ජීවිතයේ ගහපු වට්නම කතිරෙ ආඩම්බරයි යකෝ ❤

    • @roshanikalutharage2747
      @roshanikalutharage2747 Месяц назад +1

      😅😅😅😅😅😅😅

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc Месяц назад +1

      😅😅😅😅😅😅😅 බෙල්ල kapagena lidata panapan😅😅

    • @jayanthagunawardhane6544
      @jayanthagunawardhane6544 Месяц назад +1

      😂

    • @DanuBandara-c
      @DanuBandara-c Месяц назад +2

      Ai මේ කලබල 😂 යකෝ රනිල් sir ගෝටා sir තමා හොදට කරේ නේද් මෝඩ ටොබයි යාලුවෝ 😂

    • @geethakakalingu7879
      @geethakakalingu7879 Месяц назад

      එකෙම්ම

  • @sanjunisansala8635
    @sanjunisansala8635 Месяц назад +87

    ඇයි බොල හොරකම් කරන වෙලාවෙ, පහුගිය ආණ්ඩු තියෙනකොට ඉපදිලා නැද්ද? ඒ වෙලාවෙ පුක හෝදලා දැන් කටවල් වලට පණ ඇවිල්ලා. යකෝ මේ රට හරි පාරට ගේනවට බොලත් බයද? අනුර ජනපතිදුනි මෝඩ රටේ බුද්ධිමත් මිනිස්සුත් හිටියා. ඔබගේ සත්ක්‍රියාව කරන්න. අපි ඔබ සමග

    • @vishwaparakrama2108
      @vishwaparakrama2108 Месяц назад

      me wage comment hoda bodi puja wala kiynne🤣

    • @Kelumthusitha-m3x
      @Kelumthusitha-m3x Месяц назад

      ​@@vishwaparakrama2108Tho pa**ya Merila 9-21 eken passed ipaduna🎉ekek da loku lain epa
      bodi puja karagena paduwe thota, kasanawada
      hummata akoganne nethiwa, idapan

    • @Cgg4584
      @Cgg4584 Месяц назад +1

      ඔවු

    • @vishwaparakrama2108
      @vishwaparakrama2108 Месяц назад

      @@Kelumthusitha-m3x aa moko me tharaha gihin.. anura kiynne oyage thaththada. eyata mokak hari kiwwama tharaha ganne ohoma🤣

    • @WasanthaKKumara-l9s
      @WasanthaKKumara-l9s 19 дней назад

      විදායක ජනපති ක්‍රමය නරක දෙයක් නොවෙයි එය පාවිච්චි කරන්නා ක්‍රියාත්මක වන ආකාරය තමයි නරක අනුර සහෝදරයා මෙය අව බාවිතාවේ නොයොදන බවනම් විශ්වාසයි අපේ රටේ ඉන්න මජර දේසපාලුවන්ගෙන් ආරක්ෂා වීමටත් ඕක එක්තරා විදියක පලිහක් ඒ ගෙන හොදින් සිතා බලා කටයුතු කල යුතුයි රටේ පුරවෙසියන් චන්දය දුන්නෙ විදායක බලය කොහෙත්ම ප්‍රශ්නයක් කර නොගෙනයි

  • @geethakakalingu7879
    @geethakakalingu7879 Месяц назад +173

    😂 කලින් ආන්ඩුවලින් මෙහෙම අහන්න කටවල් පනතිබ්බෙ නැත්තෙ ඇයිද දන්නෑ

    • @priyankamunasingha2362
      @priyankamunasingha2362 Месяц назад +11

      ඔබලා කියනවා nam කලින් ඇහුම්කන් dunne නැති නිසා තමයි මිනිස්සු me ගොල්ලන් path කරන් තියෙන්නේ ඔබලාට ඕනේ prasna නෙමෙයි අහන්නේ එ මිනිසුන් ge තියෙන prasna ඒවා අහන්න බැරිද එතකොට

    • @somehome007
      @somehome007 Месяц назад +10

      ඒ කාලෙ ඇහුවනම් බඩු බනිස්නෙ

    • @chodlk
      @chodlk Месяц назад +8

      ප්‍රශ්න අහන එක අනිවා hondai. ඒක ayithiyak. උඩ ඉන්න sahodaraya කියලා තියෙන්නෙ කලින් anduwen ahuwe නැත්තෙ ayi කියල 😂. මොකද එ කාලේ ahuwanam pahuwadata ඇට katu kadala😂 😂😂

    • @TomTrzeesiq
      @TomTrzeesiq Месяц назад +1

      Nodakin thawa Kade palayan....😅

    • @AnishiAbisheka
      @AnishiAbisheka Месяц назад +3

      එතකොට සුදු වෑන් එකට බයයි නේ 😂

  • @kumaraliyanage8629
    @kumaraliyanage8629 Месяц назад +31

    ජයවේවා විජිත සහෝදරයා හරියට හරි ඕක තමයි කරන්න ඕන ❤

  • @slnirosha2939
    @slnirosha2939 Месяц назад +114

    මගේ දෙයියනේ අහන ප්‍රශ්නකොට ඇයි දෙයියනේ මේ කලින් හිටපු අයගෙන් මේම ප්‍රශ්න ඇහැව නම් රට වැටෙන්නේ නැහැනේ😂😂

    • @shiraniperera3307
      @shiraniperera3307 Месяц назад +4

      Kohomada ahanne mara balenne mun wada kale

    • @NiroshaDilanthi
      @NiroshaDilanthi Месяц назад +2

      Eka thamai munta dan hari prashna mala karadare

    • @PositiveVibesOnly79
      @PositiveVibesOnly79 Месяц назад +8

      ඒක නම් ඇත්ත දැන් තමයි වයින් වෙලා තියෙන්නෙ.😂

    • @Bandara-p6z
      @Bandara-p6z Месяц назад +1

      😂

    • @XxCc-w9e
      @XxCc-w9e Месяц назад +1

      😂😂😂

  • @Bandara-p6z
    @Bandara-p6z Месяц назад +121

    හිරුයි දෙරනයි මේ රට මෙච්චර කෑවෙ

    • @chaminsampath5355
      @chaminsampath5355 Месяц назад +2

      Malimave chande dunnu gobba janatahavani. Munta tavath topila ravatenavada. Munge ragapaama vadi kal yanne na. Edata topilata kalisame revei hode

    • @keshanamahiman6982
      @keshanamahiman6982 Месяц назад

      උසි උසි උසි ..76 වසරක් හිටපු un කොහොමද රට දියුණු කළාද ..එතකොට උඹලා කොමා තත්වයක ද හිටියේ ...punnakku ලාභ කරනවා ..ටිකක් udapan ubbeeeee කියන්නේ නැතිව ​@@chaminsampath5355

    • @slshadow6617
      @slshadow6617 Месяц назад

      ඇයි ඛං සිරස, උන් උසස්ද? ඔය කොයි කාලකන්නියත් එකයි.

    • @NiroshanUpul-s1w
      @NiroshanUpul-s1w Месяц назад +9

      ​@@chaminsampath5355Uba ita කලින් කක්ක hoda ganin gon baiya😂😂😂

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 Месяц назад +1

      අනිවාර්යයෙන්ම රට පොහොසත් වෙයි කියලා හිරු බයයි

  • @dsaluth8413
    @dsaluth8413 Месяц назад +14

    අංකල් විපක්ෂ නායක කරලා පාර්ලිමේන්තු යවමු ප්‍රශ්න අහන්න කතා කරන්න පුළුවන් එතකොට 😂😂😂

  • @fathimasihana614
    @fathimasihana614 Месяц назад +4

    නිවැරදි තීන්දු තීරණ සමග රටේ පාලනයයහපත්ව කරගෙන යන්න ජනතාවගේ හෙට දවසලස්සන කරන්න අල්ලාහ්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නොඅඩුවම ලැබේවායි නිරතුරුවම ප්‍රාර්ථනය කරනවා.

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz Месяц назад +11

    මුස්ලිම් මහත්තයා වටින අදහස් ටිකක් ගෙනාවෙ.. බොහොම ස්තුතිය එම මහත්තයට... 14 වෙනිදා පසුවෙන් පාර්ලිමේන්තු වැඩ භාර ගත් විගස සිදු වෙයි.. ඔබතුමාට අල්ලගෙ පිහිටයි

    • @safaakex5633
      @safaakex5633 19 дней назад

      6:10 මුස්ලිම් සහෝරයට තමයි හොයම වැඩේ උනේ.රෙද්ද ගලවනවා කියලා ඔහොමත් ගලවන්ට එපා විජිත සහෝදරයා.

    • @WarnaMediaSolutions
      @WarnaMediaSolutions 15 дней назад

      @@SRathnasinghe-bz9kz දැන් වැඩ බාර අරගෙන තාම මුකුත් නැහැ
      එහෙ යන්ඩ වාහනයක් නැතිව ද දන්නෙ නැහැ

  • @Thisaradananjaya-n3f
    @Thisaradananjaya-n3f Месяц назад +10

    ප්‍රශ්න කෙටියෙන් අහපල්ලා 😂 කලින් ආන්ඩුව ඔහොම චාන්ස් දුන් නෑනෙ තොපිට 😂මාලිමාවට ජයවේවා 🤎

  • @ude3333
    @ude3333 Месяц назад +30

    යකෝ ප්‍රශ්න පත්තරයක්නේ 😂

  • @sampath-a8s
    @sampath-a8s 18 дней назад +1

    සුවිශේෂ ලෙස ඒය කරගෙනයාම හා ඒ පැහැදිළි කිරිම උත්තර මගෙ අය ලබා දුන්න කතිරය නිවැරැදිය යන්න ගැන හරිම ආඩම්බරයකි ජයවෙිවා මලිමාවටම තමා

    • @WarnaMediaSolutions
      @WarnaMediaSolutions 15 дней назад

      @@sampath-a8s ඇත්තටම මු මොන ලොකෙ ජිවත් වෙන එකෙක්ද? ඔය අය පාර්ලිමේන්තු සුද්ද කරලා දුන්නා. එහෙ ගිහින් මුන් කනවා විතරයි දැක්කෙ.
      එච්චර ද කරන්ඩ කියලා කිව්වේ

  • @SunethNiranjan
    @SunethNiranjan Месяц назад +49

    ඇමති තුමාගේ කතාව හරිම පැහැදිලියි,, මේ ප්‍රශ්න අහන උන්ටනම් පිස්සු, ඉදපියව් යකෝ පර්ලිමේන්තුවේ බලය එනකම්

  • @KasunTharakaMadurangaPus-px3pr
    @KasunTharakaMadurangaPus-px3pr Месяц назад +29

    ඕක ඉක්මනට අහපන් එහා පැත්තෙ එකා නිදා ගන්න හදන්නෙ😂😂

  • @niyassamad8755
    @niyassamad8755 Месяц назад +3

    ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක් ඡන්ද ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @geethakumaraedirisinghe6304
    @geethakumaraedirisinghe6304 13 дней назад

    ජනතා ප්‍රස්නවලට නියමෙට උත්තර දුන්නා නියමයි නියමයි 68 ලක්ෂයට ජය වේවා

  • @gisharagamage2183
    @gisharagamage2183 Месяц назад +120

    මේ media මිනිස්සුත් , නරා වලක් වෙලා තිබුනු රට මාසෙන් සුද්ද කරන්න බලන් ඉන්නවා. තුන් දෙනෙක් එක්ක මේ කරන හරිය මදි වෙලා. අපේ රටේ මිනිස්සුන්ට පොඩ්ඩක් ඉඩ දුන්නම ගෝනි නැතිව කරේ යන්න එනවා

    • @bad-325
      @bad-325 Месяц назад +9

      😂😂😂 ලපයාට විවේචනය ඉවසන්න බැරි ද 😂😂

    • @shamaranaveera9857
      @shamaranaveera9857 Месяц назад

      ඒක ඇත්ත කලින් බයේ අකුලගෙන හිටියේ
      මාධ්‍ය කාරයෝ හෑලි කියවනවා කාලය අපරාදේ

    • @priyankasapugoda5850
      @priyankasapugoda5850 Месяц назад +3

      Eka aththe

    • @AthulaSenevirathne
      @AthulaSenevirathne Месяц назад +8

      අනුන්ට වෙන කොට මරු . හැබැයි එක තමන්ටම වෙන කොට.???????

    • @Sanuthi-o1d
      @Sanuthi-o1d Месяц назад +2

      ​@@AthulaSenevirathneඅනුන්ට කිව්වේ??

  • @princijayatunga6201
    @princijayatunga6201 Месяц назад +31

    ⁣මුන් ලකුණු දාගන්න නටනවා,අනෙක් ායගෙ අවස්ථාව උදුරා ගන්න මෙවන් අයගෙන් මොන සාධාරණය ක්ද. ඔය පුශ්න අහන්න මෙතෙක් කල් කොන්ද ති බුණේ නැද්ද .

    • @ajithhemapala6674
      @ajithhemapala6674 Месяц назад +4

      බල්ලෝ වුණත් සහන යක් ලැබෙන කෙනා ගාවට තමයි දුව ගෙන ඇවිත් දඟලන්නේ...

  • @Athula12165
    @Athula12165 Месяц назад +5

    කාලය කා දමන්න එපා කියලා ඌ වරුවක් විතර කියවනවා සමහරු හිතන් ඉන්නේ. මේ පාර්ලිමේන්තුව කියලා

  • @Desh_nor
    @Desh_nor Месяц назад +47

    තව ටික කාලෙකිං මුංගෙ ගෑනු පිට යනවා ඒකටත් විසඳුමක් දෙන්න කියලා මාධ්‍ය සාකච්ඡාවෙ කියයි. විනයක් රීතියක් නෑනෙ

  • @bandulasamarasingha7449
    @bandulasamarasingha7449 Месяц назад +13

    නිව්ස් එහෙක හෙඩින් එක නිවැරැදි ව දාපල්ලා ..

  • @shamaranaveera9857
    @shamaranaveera9857 Месяц назад +53

    එහා පැත්තේ මාධ්‍ය වේදියට මල පැනලා ඉන්නේ 😂😂😂
    ඇයි යකූ මේකා හෑල්ලක් කියවනවනේ 😠😠😠

    • @Kong_yoeng
      @Kong_yoeng Месяц назад +1

      Ek nam Atta 😂😂😂

    • @rvandephili
      @rvandephili Месяц назад +1

      අනිවාර්යෙන් 😂

  • @ManojHettithanthrige
    @ManojHettithanthrige Месяц назад +9

    ❤ජේසු පිහිටයි

  • @HasithaPerera-f2k
    @HasithaPerera-f2k Месяц назад +11

    කොන්ද පණ තියෙන එකම පක්ෂය මාලිමාව විතරමයි.. ලංකාව හරි මගට ගන්න පුලුවන් එකම කට්ටිය මාලිමාව විතරමයි.

  • @ranwickramasinghe
    @ranwickramasinghe Месяц назад +4

    හෙඩින් එක ගහද්දි හරියට ගහන්න.වීව්ස් ගන්න කියලා මිනිස්සු අවුස්සන්නෙපා.මේක කැබිනට් තීරණ දැනුම්දීමේ වැදගත් කාරනයක්.

  • @princijayatunga6201
    @princijayatunga6201 Месяц назад +36

    මෙච්චර රට විනාශ කරන කල් දැපනෙ වැටිල හිටියද,හිටපු අපරාධ කාරයින් ගෙන්නෙ පුශ්න අහනතිබුණෙ. දැන් තොල කට පන ඇවිල්ලා .

  • @arun2002
    @arun2002 16 дней назад

    Great open honest responses we salute you minister Vijitha

  • @SurangaDinesh-e8y
    @SurangaDinesh-e8y Месяц назад +6

    ඇමැති තුමා...සුපිරි ඔඅයා නියම කතාවක් කිව්වා ....සමහරු න්..තමන්ගේ .වැඩේට..අනිකාගැන පට්ට බොරැ කියනවා...ඒගැන හරියට බලලා හරීම තීරණය ගන්න ඇමතිතුමනි...100/100ක්ම හරීයන්නට බැරි වෙන්නට පුලුවන් ...ඒත් උපරිමයෙන් කරන්න .....ඔබතුමා ගැනත් පට්ට විෂ්වාසයි ..❤❤❤❤ජනපති...අගමැති නෝනා ...වගේ ම..ඔබතුමා ත් සුපිරි ...🎉🎉🎉🎉🎉අපේ හීන අපිට දෙන්න...❤❤❤❤❤❤❤විෂ්වාසයි...ඔබතුමා ලාව.....ආදරෙයි සිරාවටම හදවතින් ...රට හදමු..අපි හැදෙමු..❤❤❤❤❤❤

  • @merajsamarasinghe985
    @merajsamarasinghe985 Месяц назад +12

    නියමයි විජිත....

  • @samanthusharathiththagalla1179
    @samanthusharathiththagalla1179 Месяц назад

    අපි විශේෂයෙන් ස්තූති වන්ත වෙනවා ක්‍රීඩාව ගැන කතා කරපු මාද්‍ය වේදියා ගැන.ක්‍රීඩාවක් කල,ක්‍රීඩාවේ වටිනාකමක් දන්න අයට මේක වැදගත්.ක්‍රීඩාවෙන් ඉස්සරහට යන්න බැරිවෙලා අසාධාරණයට ලක්වෙලා ඉන්න අයට මේක අස්වැසිලක්.

  • @janakisuranjani9592
    @janakisuranjani9592 Месяц назад +28

    වයසට යනකොට මයික් දෙන්න එපා.අල්ලපු මල්ලි කැරකෙනවා.

    • @iamwhoiam798
      @iamwhoiam798 Месяц назад

      මොන ජාතියෙ සතෙක්ද මේ කියල එහාපැත්තෙ එකා තේරුම් ගන්න උතසහ කරනව. 😂

    • @malthidissanayake3056
      @malthidissanayake3056 Месяц назад

      😂

    • @dilakshinimasha2202
      @dilakshinimasha2202 25 дней назад

      😂

  • @forfirsttvchamara9143
    @forfirsttvchamara9143 Месяц назад +5

    මේ රටේ රාජ්‍ය සේවය තමා පලමුව වරදි......උන් හොරා කන්ඩ පුරුදු නිසා තමා මේ රට ගොඩක් හාන්සි වෙලා ඉන්නේ........

  • @ChandraRanjani-j8f
    @ChandraRanjani-j8f Месяц назад +35

    ඔයාලා මේ තරම් මෝඩද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් බලය ආවොත් මේ සේරම අනිවාර්යයෙන්ම කරයි

  • @sisirakumara7998
    @sisirakumara7998 Месяц назад +4

    ප්‍රශ්න අහන උන් ඔක්කොම bosathda කියලා තමයි අහන්න වෙන්නේ 😂😂😂😂😂

  • @raveendrasamaraweera6895
    @raveendrasamaraweera6895 Месяц назад +36

    නියමයි කාලෙ නාස්ති කරන්න එපා පස්සෙ කුනු අදිමු

  • @gayangatamanna1978
    @gayangatamanna1978 Месяц назад +4

    අනුර මාමා හැමවෙලේම කිව්වා අපි බලයට ආවම දැනටත් වඩා ජනතාව අපිව ප්‍රශ්න කල යුතුය කියන මතය.
    මීට කලින් කිසිම ජනාධිපති කෙනෙක් එහෙම කිව්වේ නෑ.
    එදා මිනිස්සු පාලකයව ප්‍රශ්න කරේ නෑ.
    අද ප්‍රශ්න කිරීමේ නිදහස උපරිමයෙන් දීල තියෙනව. හැබැයි තාම ජනාධිපති කෙනෙක් පත් උනා විතරයි.
    ඉතින් පාර්ලිමේන්තුව හෝදල දාලා හොද මිනිස්සු ටිකක් එතනට යවමු.
    එතකොට මේ ප්‍රශ්නයක්ම පිලිවෙලකට විනිවිදභාවයකින් යුතුව විසදාවි. ඒ වගේම අලුත් වැඩපිලිවෙලවල් ගොඩක් එක්ක රට දියුණු කරාවි.
    මාලිමාවට ජය වේවා!🎉

  • @kaludeepasilvanishantha6974
    @kaludeepasilvanishantha6974 17 дней назад

    🙏🙏🙏🙏🙏

  • @rawitamudiyanselagethilaka186
    @rawitamudiyanselagethilaka186 Месяц назад +11

    මුන්ගෙ ගෙවල් ඇතුලෙ පවුල් ප්‍රශ්නත් විසදන්න වෙයි මෙහෙම යද්දි ! උබල කලින් ආණ්ඩු වලින් ඔහොම ඇහුවද?

  • @iamwhoiam798
    @iamwhoiam798 Месяц назад +24

    අර අංකල්ව, චමුදිතගෙ වැඩසටහනකට යැව්වනං පට්ට ආතල් එකක් ගන්න තිබ්බ. 😂😂

  • @slmicro3857
    @slmicro3857 Месяц назад +7

    නොවැම්බර් 14 මාලිමාව 🧭❌😊

  • @aselasuranga8099
    @aselasuranga8099 Месяц назад +31

    ගිණිතියපු උන් ප්‍රස්න අහනවා
    ලෝක ඉතිහාසයේ ඇඩෙනවා

  • @nawaratnesemasinha8689
    @nawaratnesemasinha8689 Месяц назад +5

    මේ ප්‍රශ්නය හොදයි.නව රජය පත්වෙලා මාසයයි.මේ මහත්තය ඉපදිලා තියෙන්නෙ පහුගිය සතියෙ.
    මල ගෙදරකදි නිදිමත යන්න කියවන්න හොදයි.තැනේ වෙලාවෙ හැයියට කතාකරන්න .

  • @MalanieWatagoda
    @MalanieWatagoda Месяц назад +36

    මෙච්චර කල් මුන්ට කියන්න ආණ්ඩුවක් තිබුනෙම නැද්ද

    • @deepanisirisena9465
      @deepanisirisena9465 Месяц назад

      Okkoma keranawa kiyala apu ayata kiyanna onay.

    • @TomTrzeesiq
      @TomTrzeesiq Месяц назад

      Ai Dan kiyanna eka waradida ?

    • @Kumakumar9984
      @Kumakumar9984 Месяц назад

      ​@@deepanisirisena9465pukka deepan ponilta

  • @w.a.c.k6660
    @w.a.c.k6660 Месяц назад +19

    මොන උගත්කමක්වත් නැති අපිට ටේරෙන ටික ටයිකෝට් කාරයින්ට නොතේරෙන්නෙ ඇයි බං...තව දින 16 ක් හිටපල්ලා

    • @Skwsamanthi
      @Skwsamanthi Месяц назад

      උන් හරක් බම් ..දැන් සිහිය ඇවිත් තීන්නෙ..මෙච්චර කල් කොමා වෙලා..ඉදල තීන්නෙ

  • @funnychessa9255
    @funnychessa9255 Месяц назад +19

    අනෙක් අයට වඩා වැදගත් ප්‍රශ්න ඇහුවේ මේ මුස්ලිම් මාධ්‍යවේදීයා...

    • @nawatime_titha
      @nawatime_titha Месяц назад +1

      අනුරාධපුර

    • @SampathDinuka-p4k
      @SampathDinuka-p4k Месяц назад +1

      වැදගත් ප්‍රස්නෙට වැදගත් විදිහට උත්තරේ ලැබුන නේද

    • @iamwhoiam798
      @iamwhoiam798 Месяц назад +2

      යකෝ 1950 න් පටන් ගන්න ඕනිද කඩදාසි කම්හල ගැන ප්‍රශ්නයක් අහන්න ? එතනිං හජ් වලට ගිහිල්ල පාස්තු ප්‍රහාරයට ගිහිල්ල තව මොනවද මන්ද ඇහුව එහෙම අහනවද බං ප්‍රශ්න. නැවැත්තුවෙ නැත්තං තාම අහනව.😂

    • @funnychessa9255
      @funnychessa9255 Месяц назад +1

      @@SampathDinuka-p4k 😆😆😆😆

    • @funnychessa9255
      @funnychessa9255 Месяц назад +1

      @@iamwhoiam798 😆😆😆😆😆

  • @princijayatunga6201
    @princijayatunga6201 Месяц назад +15

    කස්ටම්ස් එකෙන් කරන දීර්ඝ කාලීන හොරකමක් තිබෙනවා. පිටරට සිට එවන පාර්සල් කඩා වටිනා දෙිවල් හොරකමි කරනවා. හානි කරනවා. ආහාර දුව්‍ය වෙනත් දේවල් සමග කලවම් කරලා කෑමට ගන්න බැහැ. දරැවන් බලාටගන ඉන්නවා ආශාවෙන් ඒව කන්න . නමුත් කස්ටම් බහිරවයේ ඒවා වනසලා. Cctv කැමරා සවි කරලා තිබියදීත් මෙතරම් හොරකමි වෙන්නෙ කෙහොමද. අහු නොවෙන්නෙ ඇයි. ලොක්කො සොක්කො ඔක්කොම තරගෙට හොරකමි කරන නිසා නේද. මේක පුකට අපරාධයක් . කවදාවත් විසදුමි නැහැ. Air port එකේදිත් බොරැවට සර්ච් කරලා මගීන් දරැවන්ට ගෙනෙන දේවල් ගසා කනවා,පුදුම සහගත ලෙස . මේ අපරාධය පැමිණිලි කරන්න කෙනෙක් නැහැ,මොකද ⁣හැම එකාම මේවා කරනවා. හොරැගෙත් හොරැන් .

    • @CustomsLife
      @CustomsLife Месяц назад +1

      Danna magulak kiyapan ban..customs eke unta aheniyak ne u
      Chocolate kanna..hari haman cargo ekakata denna dena baduwak..nethnam un ewa magadi kadala badu aragena customs eken gaththa kiyala shape wenawa..

    • @princijayatunga6201
      @princijayatunga6201 Месяц назад

      @CustomsLife හොරැන්ට රිදෙන තරම්. හොරැන් කවදද හොරකම පිලිගන්නෙ . ලංකාවේ වැඩිපුරම හොර තක්කඩි ඉන්නෙ ඔතන. නැත්නම් කොහොමද ලංකාව කුඩු රජ දහනක් වෙන්නෙ . හොරෙන් වාහන කොටස් ගෙන්නන්නෙ. හොරෙන් සිගරට්,බීඩි ගෙන්නන්නෙ. රත්තරන් ගෙන්නන්නෙ. අපිද එතකොට හොරැ. ඔතන එවුන්ට අහේනියක් නැත්තෙ ඔහොම හොරකමම ජීවන රටාව වෙලා තිබෙන නිසා. ලංකාවේ මෙතරම් පුසිද්ධ හොරැන් කොහොමද උපාසකයින් වෙන්නෙ 🐕

  • @manjulasiriwardana
    @manjulasiriwardana Месяц назад +10

    වදින්නමි මුට ආයෙ මයික් එක දෙන්න එපා

  • @sampaththushara3594
    @sampaththushara3594 Месяц назад +3

    කථා පවත්වන්න ඕන්නම් දේශපාලන මීටිමක් අමතහන්.

  • @mubarakhassan4533
    @mubarakhassan4533 14 дней назад

    මනුස්සය ගොඩක් බලන් ඉන්න ඇති අවස්ථාවක් සඳහා. ඒත් තෝරගත්තු තැන වැරදී. ඔහු සම්මුඛ සාකච්ඡාවක් සඳහා යා යුතුයි.

  • @PemadasaDisanayakamudiyanselag
    @PemadasaDisanayakamudiyanselag 23 дня назад

    ඔක්කොම අපි කරනව ඉදිරියේ

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 12 дней назад

    මමත් හොදටම හොයපු දෙයක්.. මුලින්ම අර ගවයෙක් ජනතාව අවුස්සල මාධ්‍ය ප්‍රකාශයක් කරා කියල එකෙන්.. වැට උඩ ඉන්න ගොඩක් අය කැලබුනා.. තම තමාගෙ අදහස් අරමුනු කරගන වරප්‍රසාද ලබාගන්න උතිසහ දරන බවක් තමා වැඩිය සදහන් වෙන්නෙ.. 🤷.

  • @JeewanaChinthaka
    @JeewanaChinthaka Месяц назад +12

    මෝටර් රථ දෙපාර්තමෙිනතුව මගින් පවත්වාගෙන ගිය මෝටර්රථ ලියාපදින්චිය සොයාගැනීමට හැකි ඇප්ක යාවත්කාලීන කරානම් නීතිවිරෝධී වාහන ලෙහෙසියෙන් හදුනාගැනීමට හැකියි

    • @slneelamahamama449
      @slneelamahamama449 Месяц назад

      ඒ ඇප් එක යලිත් ක්‍රියාත්මක කරනවා නම් හිමිකරුවන්ගේ නම්ගම් නොදා ඉන්න .
      එහෙම සියලු තොරතුරු තියෙනකොට මිනිස්සු වෙනත් හොර අංක තහඩු හදාගෙන වාහන පාවිච්චි කළා. ඒ ගැන අවධානය යොමු කරන්න.
      නැත්නම් යලිත් හොරු බෝවේවි
      සැමට
      තෙරුවන් සරණයි!!!

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 Месяц назад +25

    අනේ මාද්‍යවේදීන් සුදුවෙලා . හොඳයි නේහ් . ඔච්චරද මචෝ ප්‍රශ්න තියෙන්නෙ . 😮

  • @AjithKusumthilaka-k5d
    @AjithKusumthilaka-k5d Месяц назад +4

    ප්‍රශ්න අහන කොට. දේසන දෙනවා.

  • @SampathBalasooriya-m7k
    @SampathBalasooriya-m7k Месяц назад +5

    හෙඩිම විජිතට කීව වගේනේ දාලා තියෙන්නෙ?
    මාධ්‍ය කලවම් වෙලා නේද?

  • @deepaniranasinghe3255
    @deepaniranasinghe3255 Месяц назад

    Well done, Mr. Wijitha Herath

  • @isharapramodh2003
    @isharapramodh2003 Месяц назад

    ක්‍රීඩාව ගැන කතා කිරීමට තව වෙලාව අවශ්‍යයි.අද දිස්ත්‍රිස් නිලධාරීන් ක්‍රීඩාව විනාශ කරලා තියෙන්නෙ.මේවාට වහාම පියවර ගත යුතුයි.

  • @egodagedarasamarakoon3655
    @egodagedarasamarakoon3655 Месяц назад +23

    මේක බලන අපිටත් එපා වෙනවනේ අප්පා මේ යකාගෙ කියවිල්ල.

    • @vindyaniroshanie764
      @vindyaniroshanie764 Месяц назад

      ඔව්.මොන ලබ්බක් කියවනවද මන්දා ඌ

  • @ravindinawanjana6293
    @ravindinawanjana6293 Месяц назад +1

    JVP👑❤❤

  • @L.W.RathnasiriLiyanaWickramasi
    @L.W.RathnasiriLiyanaWickramasi Месяц назад +10

    නියමයි එහෙම තමයි වෙන්න ඕන Good

  • @prabathchamika1845
    @prabathchamika1845 Месяц назад

    කලින් අන්ඩු තියෙද්දිත් මාද්‍යවල උන් ඔහොම කාලෙ කන්න ඓපා කියගෙන ආවේ නැ නේ අපේ හාමුදුරුවනේ දැන් තමා උනුත් කට අරින්නේ 😂😂😂

  • @NalikaDamayanthi-b3j
    @NalikaDamayanthi-b3j Месяц назад

    ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @MiliMadu-b9u
    @MiliMadu-b9u Месяц назад +1

    පාස්කු ප්‍රහාරය කියද්දි කොහොමද ලිස්සපු හැටි😂

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 Месяц назад +11

    අනෙ තොපටඅමරිකාව ලොකු යි ලංකාවේ‍ කොලෙක්හදපු මැසිම ප්‍රයොජනගතන්නකිවානම්‍හරිනෙද

  • @Agathachristi2020
    @Agathachristi2020 Месяц назад +5

    මම හිටුවේ මේක තමා අමාතියන්සේ කියල අප්ප.....ලොකුවට තමා තියෙනව....යේක පොලීසිය ඉන්නව......සාමී.....අඩා සාමී....මම කෝට්, ටයි ඔක්කොම දාල ආව....

  • @PemadasaDisanayakamudiyanselag
    @PemadasaDisanayakamudiyanselag 23 дня назад

    සාදු කියන වචනය දේස පාලුවන්ට පාවිච්චි කරන්න එපා

  • @shehandilushaheenatigala
    @shehandilushaheenatigala Месяц назад +1

    කවුද එ ලබ්බෙ මද්‍ය වේදිය.. උට රටේ ප්‍රශ්න නෙමෙයි වැදගත් 🙄

  • @mubarakhassan4533
    @mubarakhassan4533 14 дней назад

    හජ් සහ උම්රා ගැන ඇමති සහෝදරයගේ අදහස හරි. කෙරෙන දෙයක් වන්දනා කරුවන්ට හානියක් නොවන අයුරින් කළ යුතුයි.
    හැබැයි, අළුතින් නිලධරයින් තෝරාගැනිමේදී අතිශය ලෙස ප්‍රවේශම් විය යුතුයි, මන්ද, පැරණි අවස්ථාවාදීන්, සමහරු තානාපති වරු ලෙස කටයුතු කරපු අයත් රිංගන්න මාන බලයි. ඔවුන් දේශපාලන හෙන්චයින් මිස අන් කවරකුත් නොවේ.

  • @eshanmendis2982
    @eshanmendis2982 Месяц назад

    ක්‍රීඩාව නංවාලිය යුතුයි

  • @sumedhawasanthatilake2268
    @sumedhawasanthatilake2268 15 дней назад

    මේකෙ heading එක අපව නොමග යවන සුලුයි. නිවැරදිව heading එකක් දාන්න මාධ්‍ය වගබලාගත යුතුයි.

  • @sri8427
    @sri8427 Месяц назад +5

    පාස්කු කිවුවොත් පොඩි බයක් එනවා නෙද 😂😂😂 එවා වහන්නයි ට්‍රයි 😂😂

    • @OlaMohotti
      @OlaMohotti Месяц назад

      හැමදේම හැමතැනම දිගාරින්න බෑනෙ... එව පර්‍රීක්ශන කෙරෙන ඒව. මෝඩයො වගේ කියවන්න බෑ

  • @pb3636
    @pb3636 Месяц назад +1

    ඇයි කෙට්යෙන් ප්‍රශ්න අහන්නේ නැත්තේ

  • @nc627
    @nc627 Месяц назад +1

    මීට කලින් උන් කාලෙ ඩොලර් බිලියන ගානක සල්ලියි දෙකම නාස්ති කරා

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 Месяц назад +4

    ඔන්න කිවුව පූර්ණ බලයක් එනකම් ඉදපල්ල 😂😂😂😂

  • @dilrukshpathirana4905
    @dilrukshpathirana4905 Месяц назад +4

    මිනිසුන්ගෙ දහසක් බලාපොරොත්තු ඉක්මනික් ඉටුකරන්න ලැබේවා.. ඒ වගේම පසුගියකාලේ ව්විධ අක්‍රමිකතා හා නොසැලිකිලිමත්කම් නිසා අහිමිවු ආයෝජන ගැන පැමිනිලි ලබාගැනිමට ඒකකයක් හදනවනම් තත්වෙ තේරෙයි😢

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv Месяц назад

    හොරු හොරා කද්දි අල තම්බපු උන්ට දැන් මතක්වෙලා😂😂😂😂රට හොරා කාපු උන්ට වගේම උන්ට වන්දිභට්ටකම් කරපු සහ කරන මාධ්‍යවේදින්ට සහ මාධ්‍යජාලවලටත් අපි ඉල්ලන්නෙ...හෙ...ම තමා😂

  • @arunaathulathmudali1035
    @arunaathulathmudali1035 Месяц назад +9

    කවුද බන් මුන්ට එන්න කිව්වේ...😂😂

  • @dhampalparapura
    @dhampalparapura Месяц назад +1

    අර පැත්තේ ඉන්න කෙල්ල ඔයාට කැමතියි මල්ලි 😊😂😂

  • @samanthusharathiththagalla1179
    @samanthusharathiththagalla1179 Месяц назад

    ක්‍රීඩාව ගැන තීරණ ගැනීමේදී අදාල ක්‍රීඩාව අනිවාර්යයෙන්ම කල අය පමනක් නිලදාරීන් හැටියට කටයුතු කිරීමට දැමිය යුතුයි.අද බහුතරයක් එල්ලෙ බම්බුවක් අල්ලපු නැති අය.

  • @dikwellagunawardene1315
    @dikwellagunawardene1315 Месяц назад

    මේ මහමැතිවරණය ලංකාවට තීරනාත්මක අවස්තාවක් බව හොදට මතක තියාගෙන පරන හිටිය මෙති අමෙති වරුන්ට ඔබේ වටිනා චන්දය දෙන්න එපා පාර්ලිමේන්තුවේ පාසල් ලමයිට ගිහින් බලන්න පුලුවන් උත්තරිතර ස්තානයක් කරන්න සහයෝගය දෙන්න.ස්තුතියි .🎉🎉🎉

  • @BandaraGamagedaraRqrrrR
    @BandaraGamagedaraRqrrrR Месяц назад

    කැබිනට් තීරණ දැනුම්දීමේ රැස්වීමේදී වෙන බහුබූත ප්‍රශ්න අහනකොට ඒවට උත්තර දෙන්න යන්න එපා ඇමතිතුමා

  • @MrPrasantha
    @MrPrasantha 19 дней назад

    set questions

  • @prasaththavapalan4180
    @prasaththavapalan4180 Месяц назад

    Hope the sports will develop in every part of the country without any individual disruption

  • @forfirsttvchamara9143
    @forfirsttvchamara9143 Месяц назад

    වටේ යන ප්‍රසන.......

  • @nalinpaaris3279
    @nalinpaaris3279 Месяц назад

    ඉස්සෙල්ලා බලන්න ඔනේ ඔතන නියම මද්‍යය වේදින් ඉන්නවද කියලා😂😂😂😂

    • @rvandephili
      @rvandephili Месяц назад

      ඔක්කොම මාද්‍යවෙදීන් හොරුන්ට කඩේ ගිය එවුන් තමයි

  • @arun2002
    @arun2002 16 дней назад

    RMV should take action against custom and owners of modified vehicles soon not NPP. Still RMV and custom is in deep sleep

  • @janithc
    @janithc Месяц назад

    එයා හොඳ නෑ මම හොඳයි වගේ කියාගෙන එන අය ගැනත් විමසිලිමත් බව ගැන සතුටුයි

  • @avasusil4542
    @avasusil4542 Месяц назад

    ඇමරිකන් කාරයන් ගෙන් ඇහුවා නම් ව්‍යපෘතිය දාලා ගියේ ඇයි කියලා කරන්න බැරි වුනේ කවුරු නිසා ද කියලා උං හරියටම කියාවි.

  • @aselasuranga8099
    @aselasuranga8099 Месяц назад +5

    ලියා ගෙන ඇවිත්

  • @indikaprasannarajapaksha8942
    @indikaprasannarajapaksha8942 Месяц назад +1

    ආ මේ ඉංග්‍රීසි කෙල්ලත් මේකේ ඉන්නේ,මොකෝ ඉංග්‍රීසි පාඩමක් උගන්නන්නේ නැතෙයි😂

  • @NilanthaWijegunawardana
    @NilanthaWijegunawardana Месяц назад

    මේ යාල ඔක්කො ම දන්නවා අය් කියන්න දෙයක් නැ ඉදිරියේ දි බලමු

  • @LiyanagePiyasena-q7e
    @LiyanagePiyasena-q7e Месяц назад

    කිසිම එකක් වෙනස්කරන්නෙ නැ මොකුත් වෙන්නෙ නැ

  • @sashinthadanushka2136
    @sashinthadanushka2136 Месяц назад

    Wimal Weerawansa thamai oya factory eka goda demme

  • @samanckandy7282
    @samanckandy7282 Месяц назад +11

    අවු 76ක් ම මුන් රට නරකාධියට යවලා දැන් අනුර සහෝදරයාට ඉක්මනින් රට හදන්නලු.රට කාල ගෙවන්න බැරි විදියට ණයඅරන් ජනතාව දුකෙන් දුකට පත්කරලා දැන් බණ කියනවා. දැන් රටේ මිනිස්සු දන්වනවා රට විනාශ කරපු
    උන්ට ජනාතාව තිරනය 14 දෙයි. මුන්ගේ කථාව මැරිලා ඉපදිලා වගේ අයේ ජන්දය ඉල්ලනවා.රට අපායක් කරන්න.
    මාලිමාවට 3/2ක ජය නියතයි

    • @nilankajayawardena6918
      @nilankajayawardena6918 Месяц назад +4

      ඒ 76ඇතුලෙ ඔයාගෙ අනුරත් හිටියා සහෝ😂😂

    • @chammiperera4374
      @chammiperera4374 Месяц назад

      ​@@nilankajayawardena6918තවත් අවුරුදු 5+කරලා අවුරුදු 80 කියයි.

  • @NihalCooray-em5ww
    @NihalCooray-em5ww Месяц назад

    Aththa,athisatiyenma katha karana pahadeli,uththara dena,veigitha Amathithumata jayaveva,Npp jayaniyathai

  • @chamithmirisage7316
    @chamithmirisage7316 Месяц назад +4

    මට්ටයෙක් නේද 😂 මුන් එක්ක තමයි රට කරගන්න බැරි