Sindhu - සින්ධූ || EPISODE 84 || 06th January 2025 || Siyatha TV

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 112

  • @Lath-q2t
    @Lath-q2t День назад +35

    කතාවක් උනත් මිස්ට ඉබුල්දෙනිය නොහොත් නිරෝෂන් කියන කලා කරුතුමා සුපිරි හැම කතාවකම කතාවකින් උනත් මෙවන් සිදුවීම් හරිම ආසයි අපේ හිත් ආස මෙවන් දේ දකින්නම තමයි බුදුසරණයි ඔයාල සියළුම දෙනාට

  • @ChathurikaWelikumbura
    @ChathurikaWelikumbura 16 часов назад +12

    සින්දුගේ තාත්තා නම් සුපිරි මාරම චරිතයක් ❤️❤️❤️

  • @riyalpathuma5454
    @riyalpathuma5454 День назад +102

    කොටස් 84මක you tube එකෙන් බලපු අය පැත්තට😇

    • @shenaltimira-l4v
      @shenaltimira-l4v День назад +5

    • @jithairoshima7876
      @jithairoshima7876 День назад +3

      අප්පටසිරි මම බැලුවේ වංගෙඩියෙන් යාලු

    • @madushani307
      @madushani307 День назад +1

      ඔයා මරැ අනෙ ❤

    • @PriyaPriya-k2u9v
      @PriyaPriya-k2u9v День назад +1

      Pau❤❤❤❤

    • @Himansabandara-mk1px
      @Himansabandara-mk1px День назад +1

      පෝන් එකෙන් නැති බලන සෙට් කට්ටිය😀😀😀😀😀

  • @වීරමුතුඋඩවෙල
    @වීරමුතුඋඩවෙල День назад +18

    ඇත්ත ජීවිතේ ඇමති කෙනෙක්ගෙ බිරිඳක් වෙලා හිටිය කෙනෙකුට ඉතින් නාට්‍යයක ත් ඒ චරිතයම කරන්න දුන්නම අමුතුවෙන් කරන්න දෙයක් නෑනෙ😂

    • @සයුරුඉම
      @සයුරුඉම День назад

      ​@@වීරමුතුඋඩවෙල එයි වීරමුතු උඩවෙල කොහේද .....මමත් දන්නවා උඩවෙල

  • @riyalpathuma5454
    @riyalpathuma5454 День назад +42

    කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😪

    • @IroshaWannigama
      @IroshaWannigama День назад

      Mama❤❤

    • @MadhuDsilva
      @MadhuDsilva День назад +1

      මන් pohone eka tamai බලන්නෙ kathawa

    • @shaashan9901
      @shaashan9901 День назад

      @@riyalpathuma5454 🤫🤫🤫

    • @shaashan9901
      @shaashan9901 День назад

      ❤❤❤

    • @deepikajay-h3u
      @deepikajay-h3u День назад

      Oya mokada hamadama liyana wakiya kanapita gahala liyanne.
      😅

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 14 часов назад +2

    හරිම නිහතමානී කෙනෙක් නේද සින්දූජාගේ තාත්තා ❤❤❤❤❤❤

  • @malimapa2006
    @malimapa2006 День назад +16

    ඉඹුල්දෙනියගෙ ඊලඟ සප්‍රයිස් එක ඉක්මනට ඕනෙ😂😂 අර ගෑනිගෙ රෙදි ගැලවෙන හැටි බලන්න 😂😂😂

    • @kutkur2518
      @kutkur2518 День назад +2

      අම්මෝ ඔව් මාත් බලාන ඉන්නෙ ඒ දවස එනකම්

  • @thanujadilrukshi2301
    @thanujadilrukshi2301 21 час назад +5

    රොකී,මායාවී,පිරිමි ලමයි,විසේකාරි,පාරාදීසේ,සින්දුජා,සංගීතේ,ප්‍රේම රස්තියාදුව ඔක්කොම 4න් එකෙන් බලන්නේ😇

    • @SasankaDulakshi-on5jv
      @SasankaDulakshi-on5jv 20 часов назад

      මම මායාවී,පාරාදීසෙ,සින්ධූ

  • @AshanthiPerera-c9q
    @AshanthiPerera-c9q День назад +21

    දාපු ගමන් ඉතින් වැල්ලෙනවා පෝන් එකෙන් බලපු අය කෝ කියලා😂

    • @damithmaduranga2142
      @damithmaduranga2142 День назад

      😂😂

    • @KumarPanadura-zd6cf
      @KumarPanadura-zd6cf День назад

      පව් අනේ උන්ට මාර මැජික් එකක් ඉතිං ස්මාර්ට් ෆොන් එකක් අරන් RUclips ගිහින් නාට්‍යක් බලනවා කියන එක 😂😂😂 මගතොටේ හම්බ වෙන අයටත් කියනවා ඇති 😅

    • @unique-marketer66
      @unique-marketer66 День назад

      රෙද්ද නේ😅😅😅😅😅

    • @dahamirukshala2695
      @dahamirukshala2695 День назад

      😂

    • @pasinduthilak
      @pasinduthilak 21 час назад

      ඇත්ත 😂

  • @PahasaraPahasara-i2c
    @PahasaraPahasara-i2c День назад +12

    සමරනායක ❤

  • @ChandraniMallika
    @ChandraniMallika День назад +5

    Samaranayaka hoda kollek❤❤❤❤❤❤❤❤

  • @nilanthinawarathna6566
    @nilanthinawarathna6566 День назад +3

    මෙ කථාව නම් මම ආසාවෙන් බලන කථාව❤❤❤🎉🎉

  • @GgHh-t2b
    @GgHh-t2b День назад +18

    හරිම ලස්සනයි කතාව මම හැමදම බලනවා මම ඉන්නෙ සවුදිවල

  • @nethushara1118
    @nethushara1118 8 часов назад

    Me kathawa balanna gaththe tiktoke eken podi kotasak dekala..kohoma hari phone eken episode 84 i ma baluwa..🥰🥰

  • @kutkur2518
    @kutkur2518 День назад +5

    අනේ අදනම් හරිම සතුටුයි

  • @chandaniperera5734
    @chandaniperera5734 День назад +6

    පවන් කතා කලානමි තවත් ලස්සනයි❤❤❤❤❤❤

  • @HarischandraKannangara
    @HarischandraKannangara День назад +7

    සැබෑ ජීවිතයේ මේ වගෙ දේවල් වෙනවානම් ජීවිත කොච්චර ලස්සනද

    • @upulkumara8764
      @upulkumara8764 16 часов назад

      Seba jewethe mudal prashna thamai godak bala panne

  • @PushparaniPerera-y9m
    @PushparaniPerera-y9m День назад +1

    බුදුසරණයි කතාව ලස්සනයි ❤️😘🙏

  • @r.ranasinghe80
    @r.ranasinghe80 День назад +4

    අම්මෝ අද නම් ලස්සනයි

  • @LasithaSandakelum1995
    @LasithaSandakelum1995 День назад +3

    රෝහිතට ගහපු පොලු පාර
    😂😂😂😂

  • @MalaniH.l-nv4mk
    @MalaniH.l-nv4mk День назад

    අදත් දුකයි 😢 කතාව සින්ධු❤❤

  • @DalsiAkka
    @DalsiAkka День назад +3

    සින්දුජා හරිම හොදයි එයා ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @dineshkumara8098
    @dineshkumara8098 День назад +1

    සියත සුපිරි චැනල් එක

  • @RanjaniKumariHaratha
    @RanjaniKumariHaratha День назад +2

    Very nice ❤❤❤❤

  • @ParamiWasana-x1x
    @ParamiWasana-x1x День назад +4

    වැඩිය ඇඩ් නැතුව යන්නේ මේ ඩ්‍රාමා එක විතරයි...

  • @ChandraniMallika
    @ChandraniMallika День назад +2

    Samaranayaka hoda kollek

  • @unique-marketer66
    @unique-marketer66 День назад +2

    ඇයි අනේ...😅...ඇයි අනේ...😅..ඇයි අනේ...😅😊

  • @HashiniShashi-h8x
    @HashiniShashi-h8x День назад

    ලස්සනයි ❤

  • @KumariRanjula-ty9cs
    @KumariRanjula-ty9cs День назад +2

    අම්බෝ රත්තරං මතක් වුනා 😆😆

  • @sudeeshlakshitha7057
    @sudeeshlakshitha7057 22 часа назад +2

    මෝඩ පවන් අල්ලපු අත්තත් නැති කරන් පය ගහපු අත්තත් නැති කරගනි

  • @JeewaniNisansala-m8j
    @JeewaniNisansala-m8j День назад +6

    ඇයි අනේ පවන් ගිය company එක ඉබුල් දෙනිය මහත්තයගෙ කියල ගෙදර කට්ටියම දන්නවා ඒත් අද කට්ටිය රගපාන විදිය විහිලුවක් වගේ සින්දුගෙ company එකලු ඒත් සින්දුගෙ තාත්තා කියල දන්නෙ නැහැ 😂😂

    • @Venuys1234
      @Venuys1234 День назад +1

      Pawan dannava unata gedara ayata kivve na thama

    • @sithuminirajapakshe
      @sithuminirajapakshe 17 часов назад

      පවන් දන්නවා වුනාට ගෙදර අයට පවන් කීවේ නැහැ

  • @malkanthirathnayaka-is6qq
    @malkanthirathnayaka-is6qq День назад +2

    ❤❤❤🎉🎉

  • @වීරමුතුඋඩවෙල

    ජගත් මන්ත්‍රීට රඟපාන්නෙ මොන්ගල් චීත්තයක්, කොහෙන් හරි හදිසියේ අහුලගත්ත ඇහින්දාස් කෙනෙක්😂

    • @nodarkfacecream
      @nodarkfacecream День назад +2

      A kathawe charitheta anuwa eya ragapanne

  • @pavithrasenani
    @pavithrasenani День назад +2

    අම්මෝ අැති යන්තම්.අද හැමෝම අැත්ත දැනගත්තා

  • @MalyMaly-y4g
    @MalyMaly-y4g День назад +5

    අනේ කතාවකට හරි මෙහෙම දෙයක් දකින්න ලැබීමත් සතුටක්........

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 День назад

    😂😂 රාජිත නේද ඇඩුවෙ ,කොහොමද ඒක 😂😂

  • @Nilu676
    @Nilu676 День назад

    ❤️🌸🌸

  • @ctthrakumarihami9452
    @ctthrakumarihami9452 День назад +6

    ජගත් වීරකෝන් කතා කරන්නෙ කටපාඩම් කරගෙන වගෙයි.

  • @hsbpererahsb8253
    @hsbpererahsb8253 День назад +1

    මේ යකා නමි මහා වාතයක් උනානෙ ඇයි අනේ 😂😂😂😂

  • @dilki1671
    @dilki1671 День назад +1

  • @stellawitharns183
    @stellawitharns183 День назад +12

    පවන්ගෙ තටු ගැලවුනා වගේ

  • @SiriyalathaAbeysinghe
    @SiriyalathaAbeysinghe День назад

    Supiri

  • @ShyamaliNisansala-g6n
    @ShyamaliNisansala-g6n День назад +3

    Ane. Mata .me. Ibul.deniyata Patta. Adare.hithenne. Ane. E appacchi .kocchara hodada

  • @hemakumari1024
    @hemakumari1024 День назад

    Pawange konde pirannedda lassanata😂

  • @twentyabc2751
    @twentyabc2751 День назад +1

    ඇයි අනෙ ඇයි අනෙ😅😅

  • @ManjulaKumari-l2r
    @ManjulaKumari-l2r День назад

    Ada nam shok mata bayai pawan kelawagaida danna.❤pu sindu

  • @pkrpituwala5954
    @pkrpituwala5954 11 часов назад

    සමරනායකත් හොදයි ,ඒචරිතෙට ගැලපෙනව.

  • @peshalapela8136
    @peshalapela8136 День назад

    ❤❤❤❤❤❤❤😢😢😢😢😢😢

  • @NethuDissanayaka-p9u
    @NethuDissanayaka-p9u 16 часов назад

    අලුත් කොල්ලගෙ ආන්ට් සිංදුගෙ අම්මද දන්නැ🤔

    • @DilhariDisna
      @DilhariDisna 16 часов назад

      ඔව් එයා තමා

  • @ranjanakodikkara8597
    @ranjanakodikkara8597 9 часов назад

    Muta.disipilin.naha.kudalla.matta.thiyanna.baha.sir

  • @ChamindaWijesinghe-w3b
    @ChamindaWijesinghe-w3b День назад +1

    අපිත් ෆොන් එකෙන් තමයි රට ඉදන්

  • @NalikaAdasooriya
    @NalikaAdasooriya День назад

    ඇත්තටම මෙි කතාව බලනකොට හොදටම තේරෙනවා දේසපාලුවො කියන්නෙ හරක් කියලා

  • @chamindakumara3409
    @chamindakumara3409 День назад +2

    මූට ඇයි අනේ කියන එකට වැඩි දෙයක් නැද්ද අනේ

  • @letshelpsmallytbers6151
    @letshelpsmallytbers6151 День назад

    Pavan sendu pav.❤

  • @AnushaGGALK
    @AnushaGGALK День назад

    Ấy anee

  • @Komari-bw9tp
    @Komari-bw9tp День назад +2

    මොන්ටිසොරි යන්න වගෙ

  • @AsAs-oc3px
    @AsAs-oc3px День назад

    පවන්ට පිස්සු මෙි කොහෙවත් එකියක් එක්ක සමයමි නටනව

  • @Anushambi
    @Anushambi 21 час назад

    විජයහේ movi එකක copyak අය්යෝ

  • @Somina-d2k
    @Somina-d2k День назад

    Pavange,lokukama,hariyata,occhra,pinktibilat

  • @DeepikaSanjeewani-l6x
    @DeepikaSanjeewani-l6x 21 час назад

    Manthri thuma ai ane kiaya wara ganana niwaradiwa sadahan kara watina lensuwak dina ganna

  • @SrathnasekaraSomawathi
    @SrathnasekaraSomawathi День назад

    මල සමයං මුන් දෙන්නගේ

  • @SilvaSilvaprincy-pn1be
    @SilvaSilvaprincy-pn1be День назад

    😂😂😂

  • @SamithaRoshani-ps6qj
    @SamithaRoshani-ps6qj День назад

    ඇයි අනේ

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 День назад

    PACANGE PANDITAKAMA

  • @dilki1671
    @dilki1671 День назад +2

    Moda pawan

  • @noushaalajmi9393
    @noushaalajmi9393 День назад

    gon pawan

  • @jayampathrambukwalla4521
    @jayampathrambukwalla4521 День назад +1

    ❤❤❤❤❤

  • @niroshakumari5129
    @niroshakumari5129 День назад

    ❤❤

  • @ChandraniMallika
    @ChandraniMallika День назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nimalipieris3594
    @nimalipieris3594 День назад

    ❤❤❤❤❤

  • @PridarshaniPridarshani
    @PridarshaniPridarshani День назад

    ❤❤❤

  • @indradep1453
    @indradep1453 День назад

    ❤❤

  • @ShanubabaT
    @ShanubabaT День назад

  • @LankaStarDiaries
    @LankaStarDiaries День назад

  • @Sandia-v2h
    @Sandia-v2h День назад

    ❤❤❤❤

  • @priyashanthadelpagoda7386
    @priyashanthadelpagoda7386 День назад

    ❤❤❤