Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පරණ වාහන export කරන්න අවශ්‍ය නෑ. ඒක මුංගේ ප්ලෑන් එකේ කොටසක්. පරණ වාහන මිල අඩුවුනාම අහිංසක දුප්පත් කෙනෙක් ගනීවි. නැත්නම් අහිංසක ජනතාවගේ වාහන සිහිනය සිහිනයක්ම වෙලා තියේවි. මුං මොනවා කිව්වත් ආණ්ඩුවේ තියෙන ඉලක්ක එක්ක වැඩ කරන්න. මුං ගැන නොවෙයි, ජනතාව ගැන හිතන්න. ජනතාව නැති උනොත් ඔක්කොම ඉවරයි
ඩඩ්ලිත් ගොඩ,බෑණත් ගොඩ..😊ස්තූතී ජනාධිපතිතුමා.👍
අත පිහදාන්ඩවැයි ජන්දෙට සල්ලි දුන්නේ
බෑණට ලංකාවට දැම්මේ නෑ කියලා අහේණියක් නෑ බන් 😂 උන්ට කොහොමත් සල්ලි
Ei ben salli thiyana eunta vitharak salli hemadama yanne
@@leovlog6764සල්ලි වලින් නීති නවන්නත් පුළුවන්. හැබැයි අතිරික්ත සල්ලි කියන්නේ උපුටාගත් දෙයක් නිසා සල්ලි ඇතිව සල්ලි හොයන එක පහසුයි. පහසු ම උදාහරණ ය ස්ථාවර තැන්පතු.
අනිත් ඉම්පෝර්ටර්ස් ලා තහනම් කරලද අනුර කුමාර?. ඩඩ්ලි ට හරි බෑනට හරි රාජ්‍ය බැංකු වලින් ණය දීල කපා හැරියොත් අපිටත් කියන්න. රනිල් මහින්ද කලා වගේ
වාහන මාපියාව හාල් මාපියාව එකම සෙට් එකක් ඉන්නෙ
😂
ඩඩ්ලි ගේ බැනා.
Akane ...dadly ge bana uwa ayin karanna
හරියට හරි හාල් ඩඩ්ලිෙගට අර කියත්ද කසාද බැංද කෙල්ලගෙ පන්ඩිත මිනිහත් ඉන්නව ඔතන
මේවගේ උන් වද වෙලාවත් යන්නෑනේ 🤣🤣🤣
මෙහෙමයි. ඉස්සර මුන් විතරයි ඔය බිස්නස් එක ගැන දැනගෙන හිටියෙ, දැන් ලංකාවෙ ගොඩක් කොල්ලො ජපානෙ System එක දන්නව, පරන වාහන ගේන්න දෙන්න ඕන, හොරු ඔක්කොම ඉවරයි එතකොට.
කනට ගහලා එලවන්න ඔනේ මේ නරි ටික....මාර ආදරයක් නේ රජයට මේ රටට රටේ ජනතාවට..😅 ඔය කැපවිම ආදරය මිට කලින් කොහෙද තිබ්බේ...😂
අවුරුදු 30 ජපානේ ඉන්න කෙනා ජපානේ වාහනේ මිල දන්නේ නෑලු,ඉන්න අපිවත් ගිහින් කියන්නම්.😂
මුගේ බයිලා
ඇහුව එක ප්රශ්නයකටවත් කෙලින් උත්තරයක් දුන්නෙ නම් නැහැ...මේ joint committee එකේ ඉන්නෙ බොහෝ දේ දත් පලපුරුදු ඉහළ තනතුරු දරණ අය කියල එයාලම කියනව. ඉතිහාසගත එකතුවීමක ඔබ ගන්න තීරණ සරල ඒව නෙවෙයි කියල පැහැදිලිව තේරුණා...විශේෂයෙන් ම S.රාජපුත්‍ර මහතා නම් බොහෝ කරුණු කාරණා සගවාගෙන ,බොහොම පරිස්සමට කතාකළ බව හොඳට ම පැහැදිලියි..
නරි ටිකක්
අනුර සහොදරය මුන් ඔබ තුමාගේ චන්ද කැම්පෙන් වලට අකුල් හෙලපු උන් මුන් හැමදෙම වාසියට කරන ජපානයේ ඉන්න අවස්ථාවාදියො ටිකක්, දැන් මෙ මගුල් නවත්වල ප්රතිපත්තියකට චීනයෙන් හරි විද්‍යුත් වාහන ගෙනල්ල විකුණන්න චීන යවාහන දැන් සුපිරියි කොලටියි විද්‍යුත් වෙහන තියනව හොද තත්නයේ මුන් හදන්න පරණ වාහන ගෙනල්ල ගිණි ගණන් වලට අත හරින් තෙල් වලින් යැපෙන හක නවත්වමු විද්‍යුත් වාහන භාවිතය වැඩි කරමු
ඉලෙක්ටික් වාහන ජරාවක් පරිසර හානිය වැඩියි
@ 🤣පරිසර හානිය වැඩියි කොහොමද?
ඩග්ලියගේ බෑණ නොම්බර එකේ කෛරාටිකයෙක් මූ ජපානයේ කරණ මගඩි වැඩ දන්න උන් දන්නව ආයේ සුපිරි බඩු නරියට කුකුල් කොටුව බලාගන්න දුන්න වගේ තියෙයි
හොඳම yaaluwage geeniwath හොරෙන් ussapu ekane rajeew
@@chanakaabeysinghe848මොකද්ද බන් ඒ සීන් එක ඒ ගැනි කලින් බැන්ද එකක්ද
ඩඩිලි ලොක්කගේ දුව marry කරපු පොර තමා සන්ගමේ ලොක්කා...හාල් ටිකට වෙච්ච දේ තමා වාහන වලටත් වෙන්නේ
සුපිරි නරි තුන්දෙනක්😂😂😂කමක් නෑ උබලා හරි කලා ඇදලා ඉදපල්ල..
මෙයාලගෙ කතාවෙන් තේරෙන්නේ මෙයාලා කැමති නැහැ වාහන මිල අඩුවෙනවට . මෙයාලා සුපිරි වාහන වල යන්නෙ අනික් මිනිස්සු වාහන අඩුවට ගන්න වට මෙයාලා කොහෙත්ම කැමති නැහැ.ජනාධිපති තුමනි මෙයාලට ඕන විදිය කරන්න දෙන්න එපා කොහෙත්ම.මෙයාලා 5 එකතු වෙලා ඔලුව අතුගාලා ටොක්ක නියම තැනට දෙන්න හදන්නෙ ලොවෙත් නැති විදියට මේකට අහුවෙන්නෙ එපා.අපිට ජපානයේ අවුරුදු 8 පැද්ද වාහන ලක්ෂ 8 කට ගෙනත් කොලබට දෙන කෙනෙක් ජපානයේ ඉන්නවා ඒ ලක්ෂ 8ට ලංකාවේ ටැක්ස් 100% ක් ගහල තව එකතු කරන දේවල් එකතු කලත් ලක්ෂ 20ට මෙහා අපිට ගන්න පුලුවන්.( ඒ 1000 HP ට අඩු වාහන අපිට ඒ හොදටම ඇති)
Sajeew Rajaputhra ගේ social media accounts වල අපේ ගොබ්බයෝ මුව හිස් මුදුනේ තියාගෙන ඉන්නේ.. දැන් පේනවනේ මුන්ගෙ කෙරුවාව? 😂 එක ප්‍රශ්නෙකටවත් කෙලින් උත්තර දීගන්න බැහැ.. මිල අඩු වෙනවටත් කැමති නැහැ වගේ..
ඔව් බක පඩිය
උන් කට අරණකොටම තේරෙනවා වාහනේ හොඳ මිලකට වැනි වැඩි ගානකට විකුණන්න හදන්නේ
මමත් අවුරුද් ගාණක් ජපානයේ හිටිය කැට තියල කියනව ජපානයේ ඉන්න මුන් කෛරාටිකයො මෙ රජයට මුන් කොකා පාට් පෙන්වනව මුන් ගරන හොද අවදානයෙන් ඉන්න මෙ රජයෙනුත් මුන් වාසි ගන්න මුන්ගේ කෙරුවාව බලන්න එනිනම ඔන ජපන් යාඩ් වලට හොර බඩු තනිකර හොර වැඩ මුන් කරන්නේ ජපානෙට වෙලා මුන්ට මෙ රටෙ මිනිස්සු ගැන ගානක් නෑ මුන්ව එලවලම දාන්න
මුන් ලොක හොරු සේට් එකක් දහනායක බන්ඩාර සර් මිට වැඩියේ අඩුවටම වානන දේනවා මුන් කියන එවට රැවටේන්න එපා ආන්ඩුව හෝද දේයක් කරාවි #anura kumara disanayaka #
වාහන ආනයනය කරන්න එකම සෙට් එකකට නොදී විවෘත කරන්න ඕන, එතකොට මුං වගේ එවුන්ට නටන්න බෑ, බිස්නස් එක කරන එවුන් ජපානෙ තිබෙන වාහන මිල දන්නෙ නැද්ද, බොරැ බයිලා ගහන්නෙ මුං, හරියට මිලක් කියන්නෙ නෑ, රටේ තියෙන ඩොලර් ටිකට කෙලින්න තමයි මුං සෙට් එකම එකතුවෙලා කරන්න හදන්නෙ.
#දහනායක බන්ඩාර සර්# වැගන්R එක ලක්ෂ 6-30 ලන්කාවට දේනවා මුන් ලක්ෂ 30 ලු😂 හොරු සේට් එක මුන් කියන දේවල් අහන්නඑපා මිනිස්සු ට අඩුවටම වාහන ගේනත් දේන්න අව්රුදු 7 පරන උනාට කමක් නැ
ඩඩ්ලි පාලන මිලට හාල් දුන්නා වගේ බෑනා වාහන දෙයි වගේ...
හරි හරි මේ ඔයාලා දඟලන්නේ ජපානේ ඉන්න පොඩිය උන් මිරිකන්නනේ 😂😂😂
ලස්සන ජීවිතයක් , පොහොසත් රටක් කරන්න නම් ජනතාවට ඉතා අඩු මිලට වාහනය ගන්න සලස්සවන්න ඕන. වාහන මාෆියාව නවත්තල 300% ( 2:25 ) බදු අඩු කරල වාහන ආනයනය කරන්න. පරණ වාහන අලුත් වාහන වලට වඩා මිල අධික වෙන්න හේතුව ලංකාවෙ තියෙන ක්‍රම වේදයෙ ප්‍රශ්ණයක්. සාමාන්‍ය ජනතාවට අඩු මිලට හොඳ වාහනයක් ගන්න ඔබතුමාල කටුයුතු කරන්න. නැතිනම් රජය මැදිහත්වෙලා වාහන ආනයනය කරන්න.
එකතු වෙලා ගේම ගහන්න yanne
ඒක නම් පැහැදිලි 😊😊
ඩඩ්ලිගේ බෑන නියම හොරෙක් 😊
අමාරුවෙන් එකතු කරපු dollar ටික කන්න ආපු වාහන මාපිය set එක. දැන් ඉතින් ලෝකයේ තියෙන වැඩිම ගණන් වාහන ගෙනල්ලා ඒ ටික නැති කරපල්ලා
මුන් ගෙත් concept එක දෙන්නම් බැටේ එකක්.ජපානෙ දැන් තියෙන මාර්කට් එක දැන්ගෙනම ජපානෙ මිල මුන් කියන්නෙ නැහැ
මුංට ඕන විදියට නොවෙයි. රටට, ජනතාවට, ආණ්ඩුවට අවශ්‍ය විදියට වාහන ගෙන්වන්න. මුං හදන්නෙ පරණ වාහන මිල අඩුවීම නවත්තගන්න. අලුත් වාහන ගේනකොට රජය මගෙන් cost එක profit margin එකක් තියාගෙන, ගම් මට්ටමින් අවශ්‍ය වාහන බලල රජය හරහා ගෙනල්ලා බෙදා හරිමු
ආණ්ඩුව විතරයි මාරුවුණේ. හොරු එහෙමමයි.
මේ මුදලාලිලා සෙට් එකක් නේද?
ජනාදිපති තුමනී. මෙතන ඉන්න සමහර කෙනෙක්/අය ඔයාව වගේම රටේම මිනිස්සු අන්දන්න හදන්නේ කියල අහන ප්‍රශ්නවලට දෙන උත්තරත් එක්ක තේරෙනව. හැමදේම උඩියටිකුරු වෙන්න ලොකු කාලයක් ගතවෙන්නේ නෑ කියන එක මතක තියන් ඇඩ කරන්න. මිනිස්සු මෝඩ් නෑ ඔය හිතන තරම්.
මේ යක්කු එකතු වෙලා මිනිස්සුන්ට ගිනි ගනන්වලට දෙන්න යන්නෙ
අනිවාර්යෙන් ම... මු න් ඔක්කොම හොරු මල්ලි
සහතික ඇත්ත... මොකක්ද අස්සේ තියාගෙන ඇත්ත එලියට දාන්නේ නෑ
Ithin tho kiyanne dan gini ganan na kiyalada
@sandeepajayasinghe7660 😂😂 ගන්න සල්ලි නැත්තන් ඉරිසියා නොකර ඉන්න පුළුවන් හොදට හම්බුකරලා වාහන ගන්න
උබලට ඉස්සර දාපු සෙල්ලම් බැහැ වෙබ් සයිට් වල නියම මිල තියෙනව
අන්දන්න යන්නේ ජනාධිපතිව 🤣🤣🤣😭😭😭😭😭😭😭🤣🤣🤣🤣😭😭😭🤣🤣🤣
උත් එහෙම තමයි 😅
😂😂😂
ලොකෙ වැඩිය කවුරුත් දැන් ජපාන වාහන ගන්නේ නෑ. බහුතරය EV ගන්න තමයි කැමැත්ත.
බෑනා එක්ක නම් ඕවා කරන්න බෑ.ජනාධිපතිතුමනි අහිංසක මිනිසුන්ගේ හීන . එක්ක සෙල්ලම් කරන්න නම් එපා
මුන් කරන්න යන වැඩෙි කොහොමහරි නවත්තමු.රැල්ලක් හදමු අපි ආසාවෙන් බලන් ඉන්නේ සාධාරන මුදලකට වාහනයක් ගන්න. මුං අපේ මුදල් වලට අරින්නයි හදන්නේ. කරන්න සුදුසු දේ යෝජනා කරන්න
අනිවා මාත් එනවා මේ ජනාධිපතිවරයාත් හරියන් නැ අපි උපරිමෙන් කලා චන්දේ දුන්නා පන්නන්න කාලේ ඇවිල්ලා වගේ ලංකාවම එකතුවෙලා ආයේ පන්නන්න එකෙක් බිහිකලා වගේම ආයේ අනුර ගෝ හෝම් කියන්න කාලේ ඇවිල්ලා වගේ අපෙ තැපැල් චන්දේ අපරාදේ
ow..kisi dekata kelin uttra denne ne
ලොකෙන්ම හැම දෙයක්ම අපි තමා පටිට ලොකු කමි විතරයි.මෙ අපි ඉන්න රටවල, සාමාන්‍ය මිනිසුන්ට හොද වාහනයක් ගන්න පුළුවන්.ඉතාම සාධාරණ මිලකට.පොඩිමිනිහට ජිවිත කාලයටම වාහනයක් ගන්න දෙන්නේ නෑ.
අම්මෝ රයිගමයොයි ගම්පොලයොයි එකතුවෙලා ගේමක් දෙන්න වගේ කට උල් කරන්නේ, මුන් හදන්නේ vehicle personal ඉම්පොර්ට් කරන එක නවත්තගෙන මොනොපොලි එකක් හදාගන්න වගේ
රාජපුත්‍ර කියන්නෙ ෆට්ටම ෆුක් ඩයල්.උන්ගෙ බලේට රටට ඇරුනත් කමන්නෑ😢
මුං ගේන වාහන නං සාමාන්‍ය මනුස්සයෙකුට ගන්න බෑ. දැක්කද ලිස්සල යන හැටි.
මේ පාරනම් බරපතල විදිහට පුපේ අරින්න හදන්නෙ, importers and exportsla එකතු වෙලා
කතාබහෙන් තේරෙනවා වාහන ගෙන්නනවට කැමති නැති බව, ඊට වඩා ලාබනේ පරන ලදරන් කෝටි ගණන් වලට විකුණන එක
ඩඩ්ලියා වගේමයී බෑනත් බලං ඉදපල්ලා දෙයී උබලට අඩුවට.. අනුර කුමාර ජනාදිපති තුමා මොනවා හරි නොකරොත් වාහන පැදලා ඉවරයී
මුන් වාහන මිල බස්සන්න දෙන්නේ නෑ......කොන්ද කෙලින් තියන් ඉන්න ජනාධිපති කෙනෙක් කියලා අනුර කුමාරයා ජනාධිපති කරන් උගේ කොන්ද තියා කකුල් දෙකාවත් පන නෑ😂😂😂 දැන් කියයි කට්ටිය මම අනුර ට ඡන්දෙ දුන්නේ නෑ කියලා 😂😂 හැබය්
මම දුන්න. දැන් ඔය කතාවට එකගයි
@coolkoala282 ඒ වුණාට අපි තව ටිකක් ඉවසන්න ඕන බල්මුකෝ
සාමන්‍ය මනුස්සයෙක්ට ගන්න පුල්වන් ලක්ෂ 25 ට අඩුවෙන් වාහන්නයක්.ඒනිසා ලක්ෂ 40 න් උඩ වාහන මිල වැඩි කරල විකුණන්න හිතනවනම් තෙරුමක් නෑ.මොකද ඒ මිනිස්සු අතේ සල්ලි නැති නිසා.මෙච්චර කල් වාහන ගත්තෙ නෑ ඒ මිනිස්සු.අවුරුදු 5,7 පරණ වාහන ලක්ෂ 25 අඩුවෙන් මිලදී ගන්න දෙන්න.එතකොට අවුරුදු 10 වඩා පරණ සෙකන්ඩ් වාහන මිල ලක්ෂ 15 ට වඩා අඩුවෙයි.පරණ ලදරම් වාහන සේල් කාරයෝ ලක්ෂ 20 ට වඩා වැඩි කරල හූරන් කනවා.ඉන්දුයන් ඇල්ටො පරණ 2012 එක අද ලක්ෂ 23/24 යි.ඒක අද මොන තරම් පරණද. ඒ නිසා වාහන ලක්ෂ 20 වාහන ලක්ෂ 40 උඩින් විකුණලා ගෙනල්ල තේරුමක් නෑ.
මේ තුන් හතර දෙනෙක් කොහෙද බං ජනාධිපතිතුමාව නටවන්නෙ.බොරුවට බය නොවී ඉඳහල්ල.ආණ්ඩුව ගාණට වැඩේ කරයි මිනිස්සු ගැන හිතලා.
දැන් හොදම වෙලාව electric වහාන ගෙන්වන එක Global morning එක අඩුකර ගන්න , ලොකය පිලිගත් එකක් Carbon අඩුකර ගන්න පුලුවන්
ලොරි බස් පටවමු ආයෙ උන්ටම.. ත්‍රීවීල් ටික තලා දාලා පොඩි කාර් එකක් ගෙන්නමු ටැක්සි වලට.. අර අරක්කු බෝතලේ වගේ ලාබ එකක්.. පාර හැදෙයි ලස්සනට ❤
ත්‍රී වීල් තලලා දාපුවාම උඹද ඒවගෙන් හම්බ කරන් කන උන්ට කන්න දෙන්නේ.
mongalda ?
රාජපුත්‍ර ඒව තමයි කරන්න හදන්නෙ..හොදට ඔළුව අතගාල බලන්න😂
සල්ලි කෝ ,IMF එකෙන් දෙයිද
ලොක හොරු ටිකක් 😂 මුං මේ වාහන මිල බස්සන්න දෙන්නෑ ලොවෙත්
Mun horu
මුං මිනිස්සු එවන ඩොලර් ටිකෙන් අනිසි ලාභ උපයනවා ඒකට ගහන ගේමක් තමා මේක.හාල්මිල අඩුමුණේණේ නෑනෙ .😂
හරි කෙලින් උත්තරයක් නෑ
සෙට් එක එකතුවෙලා දෙයි වගේ.......
උඹලගේ අම්මා වග කියන්නේ
Mun rata කපටි කතාවක් කරන්නේ , ජනතාව ගැන හිතන්න munta වුවමනා naha
දුප්පත් අපිත් ආසයි ජපන් වාහනයක් ගන්න .ඒ නිසා සාදාරන මිලකට වාහන ගේන වැඩපිලිවෙලක් හදන්න ඔයාලා අසාදාරන විදිහට වැඩ කරන්න එපා අපි මැරෙනකොට අරන් යන්නෙ නෑ
බයිල එපා. මේ තටමන්නෙ අපිට කෙලින් න තමා
අන්තිමේ අහපු ප්රශ්නෙනෙට කොරම උනා...😂😂😂
රෝද 4 විතරයිද වාහන. රෝද 2 ගැන කවුරුවත් kathakarannee nee 😢😢
ඒකනෙ බන්.. ඒවා ගැන මීක් නෑනෙ මොකාවත්
@gimhanvisal9120 කීවේ නම් japan bike එකක් ගන්න පුළුවන් විදියට වැඩ කරනවා කියලා
@@prasadlakmal6049 කරයි පම්කක් 😂මදැයි අලුත් විදියට හිතන නියම නායකයෙක්ට චන්දෙ දුන්නා 😂ඌ ඔක්කොටම හපන් ගෝත වැඩ කරන්නෙ
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ බලධාරීන්ට කලියෙන් වාහන ගෙන්වීම ගැන නිගමන වලට එන,,, ටයිකෝට් ,ජාවාරම් කාරයන්ව (මුන් ව්‍යාපාරිකයන් නොව කූට ජාවාරම් හිවලුන්ය) CLEAN කිරීමත්,,,ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහනට ඇතුලත්ය. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙයාල එයාලගෙ බිස්නස් ..අපිට කාර් නෙවෙයි
රජය මැදිහත් වෙලා මිල තීරණය කරන්න ඕනි
😂😂 කරයි පම්ක
අහින්සක මහජනතාවට සෙතක්ම වේවා ❤
ඩඩ්ලිගේ බෑනා පොඩ්ඩ 😅
වීරේ අයියගේ පුතා කුරුණෑගල මාවතගම පාසල් ගියේ ජපානේ දැන් ටිකක් දේශීය පැත්තට බරවෙලා හාල් ඩඩ්ලිගෙ බෑනා තමා ටිකක් රැගුවා ඒ් දිනවල මාමණ්ඩි වගෙම😅
🇯🇵 japane tax gawannatiwa Hiragiya thaththa
@@mudithmahendrajith8082muuta oniii...kepila penenna....
ලොක්කව අන්දලා වගේ සෙට් ඒක.. සුපිරි සෙට් එකක් එකතුවෙලා
ආන්ඩුවෙ කට්ටිය අනිවාර්යෙන්ම දන්නවා මුන් ගැන අනුර සහොදරා කිව්වා බලයට එන්න කලින් පොඩි මනුස්සයෙක්ට වාහනයක් ගන්න අවස්තාවක් දෙනවා හැබයි මුන් හැබයි එකතු වෙලා කෙලවලා අරින්න හදන්නෙ මේ හැම සන්ගම් වල ඉන්නෙ උන් සල්ලි කාරයො උන්ට අව්ලක් නැ උන්ට හොද වාහන තියෙනවා අපිට කෙලවන්න එපා මාත් වාහනයක් ගන්න ඉන්නෙ ජනාදිපති අනුර සහොදරයා අපි ඔබ තුමාව බලයට ගෙනාවෙ අපිට කෙලව ගන්න නෙවෙ මේ වගෙ හිවල්ලු දුප්පතාට කෙලවන්න යන්නෙ එක නිසා වාහනයක් සමාන්‍ය ජනතාවට ගන්න ඔබතුමාල එක කතා කරන්න කෙලින්ම මෙ ස්න්ගම් කියන එවා වැඩක් නැ කියපු විදියට පොරොන්දු ඉටු කරන්න කරුනාකරලා ජනාදිපතිතුමනි
ගැලරි චූන් කාරයන්ට බෑ බං මේ තත්වය වෙනස් කරන්න
ජනාධිපති තුමනි බදු අඩු කරන්න මෙි කියන මිලට වාහන ගන්න පහසු නැ
ඒක ඇත්ත .ලංකාවෙ බහුලව ඉන්නෙ වාහන හොරැ. මුන් ඔක්කෝම හොාරැ. ඒ තරම් වාහන export කරනවනම් අම්මෝ ලංකාවට ආදරේ නිසා මෙහෙම කරනව
Mun amu thakkadiyo. Mun wahana walin anise labha gannawa. Wahanayak port eken clear karata passé wikinannath palana milak danna ona.
මේනරි තුන්දෙනා ඉවත් කරන්න වාහන ගෙන්වීම රජය භාරගන්න මෙහෙම ගියොත් මේ ප්රශ්නය පාරාවලල්ලක් වෙයි
ඩඩ්ලිගේ මස්සිනා රාජපුත්රයි, සම්පත් මැරෙන්ජිගේ කියන කපටියයි එකතුවෙලා ලොවෙත් නැති ගේමක් දෙන්න හදන්නේ. මේ සැරේත් මහජනතාවට දෙයියන්ගෙම පිහිටයි.
අවු 8 හෝ 10 පරන ජපන් හොද වාහන ගෙනාවුත් හැමූටම ගෙවන මුදලට 100% වටින හොද වාහනයක් ගන්න පුලුවන්. පපුවේ සිංහ කොඩිය ගහගෙන ජනතාව රවටලා ❤බාල වාහන කෝටි ගානකට හැදුවොත්❤ අසරණ ජනතාවගේ මුදල් කාබාසිනියා වෙනවා ඒක පවක්
අවුරුදු 3ට වඩා පරණ වාහාන ගේනවානම් නීති වෙනස් කරන්න වෙයි. පරිසර නීති පවා. ලංකාව ගිවිසුමක් ගහලා තියනවා කාබන් නිකුත් කිරිම ගැන.. අවුරුදු 3ට පරණ එිවා දැන් ලංකාවට ගෙන්න බැ. අප්‍රිකාව විතරයි දැන් පරණ ඒවා ගෙන්නේ
300%ක් බදු ගහල ජපානෙන් ලක්ෂෙට දෙන වාහනේ ලක්ෂ 5කට 6කට ලංකාව ඇතුලෙ විකුනල ආපහු පිටරටට විකුණන්න හදනවා... ගනියිද... ඉස්සෙල්ල ලංකාවෙ තියෙන වාහන බද්ද අයින් කරන්න. ලංකාවෙ තියෙන වාහන රට යවන්න කලින්😂😂
අපිත් ඉන්නේ ජපානයේ මෙක මෙ රජයට කරන අපහාසයක් නියම තක්කඩි ටිකක් ඉන්නේ මුන් වාහන නේමෙ අර මැද පෙරදි අමෙ අම්මලගේ සල්ලි වලට කෙලින්න යන්නේ මුන් අනාත වෙලා ඉන්නේ ලංකාවට වාහන දාන්න බැරුව ජපන් වාහන කොලටි තිබුණට තෙක්ෂණය එක්ක අප්ඩෙට් නෑ චීනේ තියනව සුපිරි වාහන ඉලේට්රික් ඒව අඩු මුදලට පාඩු නෑ ගත්තට තෙල් වලට විනාශ වෙන සල්ලි රුක ගණ්න පුළුවන් ලංකාවේ අර යාපනේ දූපතක පරමාණු බලාගාරයක් ගැහුව නම් රුසියාව එක්ක එකතුවෙලා චාජින් පොට් ටිකක් හැදුවනම් පට්ට වටිනව
අනේ මන්දා නිහම මද්යවේදියෝ ටික. එකම ප්‍රශ්නේ අහනවා. අරුන් සෙට් එකට මොංගල් වෙලා වගේ උත්තර දෙනවා. එකම ප්‍රශ්නේ වංගු ගහ ගහ 5ස් පාරකට වඩා අහනවා 😂😂😂
වාහන සිහිනය අපට සිහිනයක්ම වන හැඩකි, කමක්නැහැ තොපිම හැදියවු, රජයටද මද්යම පංතිකයා ගැන හැගීමක් නැතිබව මේ වැඩෙන් තේරෙනවා, හැමෝම නොගෙන ඉන්න සංවිධානය වෙමු, එයයි කල යුත්තේ
සාමාන්‍ය ජනතාවට ගන්න පුලුවන් වෙන්න ඕනැ. නැත්නමි වැඩක් නැ ලොකු මිනිස්සුන්ටම ඒ අවස්ථාවත් දෙනවා නම් .බලපත්‍ර හිමි නැති මිනිසුන්ට සාධාරන මිලකට පොඩි වාහන හරි කමක් නැ .ලොකු බදු නැතිව
ප්‍රශ්න අහන කිසිම කෙනෙකුට මූලික වෙලඳ න්‍යායන් ගැන කිසිම දැනුමක් නෑ.
කපටි team එකක්...අහන කිසි දෙකට හරි උත්තර නැ...මේකත් හාල් වලට වෙච්ච දේ ම තමයි..පවු මිනිස්සු මෙ රටෙවාහන මිල විකෘති වෙන කාාලය මෙයාල කොහෙද හිටියෙ !
Patta horu set ekak 😂😂😂
අපෙ ලංකාවෙ හොද මැකෑනිසම් එකක් තියෙනව හොදට වැඩ දන්න කොල්ලො ඉන්නව ඒවට හෙල්ප් එකක් දෙන්න කියල මම කියන්නෙ
Raja puthra prasna valin paninava kamriya
හරි පුතේ ගෝටාස් සීසන් 2 එන්නයි හදන්නෙ🥴
I have planned to go to Japan in February. I’ll import WAGON R,Suzuki ALTO,Suzuki Alto LAPIN. Etc…🎉Price will surely less than the large scale importers.We will arrange 2 years warranty for engine and 3 years for hybrid battery.
වී මෝලට කෙල උනත් කමක් නෑ බෑනාගේ බිස්නස් එක වෙනවනේ ඒ වගේම මුන් කාලෙන් කාලෙට වෙස් පෙරලන උන් ටිකක් ජනපතිතුමනි බලාගෙන මුන් ඉන්නේ මුන්ගේ බිස්නස් එක ගොඩ දාගන්න
මුන්ට අහුවෙන්න එපා ගරු ජනාධිපතිතුමනි
මුන් ටික dil danna හදන්නේ මුන්ට දෙන්න එපා වාහන ආනයනය කරන්න මුන් පොඩි මිනිහා ගැන චුට්ටක්වත් හිතන්නේ නැ
NEELA KASA HORU set eka , damma idan kelinda hadanne
අවුරුදු 3ක් පරණ වාහාන විතරයි ගෙන්න පුළුවන් මේ රටට. ඒ නීති වෙනස් කරන්න පරිසර නීති පනත් පවා වෙනස් කරන්න වෙයි...😢😢😢
Value of Ranil ,ppl willl realise .
අනං මනං අහන්නෙ නැතුව අහපල්ලකෝ බං අහිංසක මිනිස්සුන්ට සාධාරණ මුදලකට ඒ කියන්නේ සියයට 300ක් බදු ගහන නැතුව වාහනයක් ගන්න පුළුවන්ද බැරිද
එක් එක් භාණ්ඩ සම්බන්ධ වෙලද මාපියාව බිදිය යුතුයි..ජපානයෙන් මෙරටට ලක්ෂ 06/07 ට සුපිරි කාර් දෙන්න දේශ හිතයිසි මිනිස්සු ඕන තරම් ඉන්නවා..
🎉❤
රාජපුත්‍ර ගේ වෙනස මනරම්
එතකොට හිඟන රටක් කාලකන්නි ජීවිතයක් සංකල්පය ඒක නැද්ද දැන් 😂😂😂😂😂😂😂😂
රජයෙන් මිල කල යුතුයි බොරු මිල දාලා ජනතාව අසරන කනන එපා. ජනාධිපති තුමා ඔක අපට හරි මිලට ලබා දෙන්න
මිනිහෙක්ට හරියනවා බලන්න බැරි කුහකයෝ ඉන්නෙ.. කොමිස් ගහනඑක කැතැයි හම්බකරගත්ත නේ දැන් පරම්පරා ගානකට රාජපක්ශල එක්ක එකතුවෙලා.. ඇති දැන් බයිල එපා.. නෝන්ඩිවෙලා ඉන්නෙ .. තමන්ගෙ රටේ මිනිස්සු ගැන අනුකම්පාවෙන් හිතන්න
සේරම එකතු වෙලා ජනතාව සුරා නොකෑ මට රජය පියවර ගත යුතුයි.වාහනයක් ආනයන පිරිවැයට සාදාරන ලාබ ආන්තිකයක් නියම කර උපරිම මිලක් නියම කර ලියාපදිංචි යේ දි රජය එය පරික්ෂා කර ගැනුම් කරුවන් ආරක්ෂා කලයුතුයි.
මේ රටේ උංට වාහන කන්න නැතත් වාහන ගන්න ඕන.😅අනික මේ මාධ්‍යවේදියොන්ටත් හරි ප්‍රශ්නයක් අහන්න තරම් ඔලුවක් නෑනෙ. ඉස්කෝලෙ අනිවාර්යෙන් ආර්ථික විද්‍යාව අනිවාර්ය කරන්නම ඕන.අන්තිම ප්‍රශ්නෙ අහපු ගොනා කවුද අප්පා..
සංගම් පහම එකතුවෙලාත් එකකටවත් හරියට උත්තරයක් දී ගන්න බැහැ 😂😂😂😂
Ane oyala අපිට පුදුම ආදරෙයි නේද .. ammmmoooooo ..
මුන් කැමති නෑ ජපානෙන් අවුරැදු 7 පරන ඒව දාන්න.අඩුවට මිනිස්සුන්ට වාහනයක් ගන්න මුන් දෙන්නෑ.
Lanakwata 7 years parana wahana import karanna denne na bn. 2 years gap ekak parana wahana witharai import karanna denne law eka
ඇන්ටික් වාහන හොදට හැදුවොත් ජපානෙටම පටවන්න පුලුවන් ජපානෙ ඇන්ටික් ඒව ගනන්. රජිව් විතරක් නෙවෙයි ජපානෙ ඉන්නෙ . ඕක කියන්නෙ පට්ට පල් බොරු
මෙයාලත් කරන්න හදන්නෙ මේ තියන ගණන් වලටම ගේන්න හදන එක.කට්ටියම එකතු උන එක කාටවත් හොඳක් වෙන්නෙ නෑ.මේක බලදාරීන් හරියට මදිහත් වෙලා කරන්න ඕන.මොකද වාහන අඩුවෙයිද කියල අහුව්වට කියන්නෙ ඉල්ලුම වඩිනම් ගණන් යනවලු. එහෙමනම් ඉල්ලුමට හරියන තරම් වාහන ගේන්න ඕන ගාන වැඩි කරන එක නෙවෙයි මෙකත් ලොකු මාපියාවක්.
මෙතන යටි අරමුණක් තියෙනව කියල හිතෙනවා... ජනතාව ගැන කෙසේ වෙතත් මුන්ගෙ සාක්කු සරු කරගන්න හදන බවක් පේනව 😒
පරණ වාහන export කරන්න අවශ්‍ය නෑ. ඒක මුංගේ ප්ලෑන් එකේ කොටසක්. පරණ වාහන මිල අඩුවුනාම අහිංසක දුප්පත් කෙනෙක් ගනීවි. නැත්නම් අහිංසක ජනතාවගේ වාහන සිහිනය සිහිනයක්ම වෙලා තියේවි. මුං මොනවා කිව්වත් ආණ්ඩුවේ තියෙන ඉලක්ක එක්ක වැඩ කරන්න. මුං ගැන නොවෙයි, ජනතාව ගැන හිතන්න. ජනතාව නැති උනොත් ඔක්කොම ඉවරයි
ඩඩ්ලිත් ගොඩ,බෑණත් ගොඩ..😊
ස්තූතී ජනාධිපතිතුමා.👍
අත පිහදාන්ඩවැයි ජන්දෙට සල්ලි දුන්නේ
බෑණට ලංකාවට දැම්මේ නෑ කියලා අහේණියක් නෑ බන් 😂 උන්ට කොහොමත් සල්ලි
Ei ben salli thiyana eunta vitharak salli hemadama yanne
@@leovlog6764සල්ලි වලින් නීති නවන්නත් පුළුවන්. හැබැයි අතිරික්ත සල්ලි කියන්නේ උපුටාගත් දෙයක් නිසා සල්ලි ඇතිව සල්ලි හොයන එක පහසුයි. පහසු ම උදාහරණ ය ස්ථාවර තැන්පතු.
අනිත් ඉම්පෝර්ටර්ස් ලා තහනම් කරලද අනුර කුමාර?. ඩඩ්ලි ට හරි බෑනට හරි රාජ්‍ය බැංකු වලින් ණය දීල කපා හැරියොත් අපිටත් කියන්න. රනිල් මහින්ද කලා වගේ
වාහන මාපියාව හාල් මාපියාව එකම සෙට් එකක් ඉන්නෙ
😂
ඩඩ්ලි ගේ බැනා.
Akane ...dadly ge bana uwa ayin karanna
හරියට හරි හාල් ඩඩ්ලිෙගට අර කියත්ද කසාද බැංද කෙල්ලගෙ පන්ඩිත මිනිහත් ඉන්නව ඔතන
මේවගේ උන් වද වෙලාවත් යන්නෑනේ 🤣🤣🤣
මෙහෙමයි. ඉස්සර මුන් විතරයි ඔය බිස්නස් එක ගැන දැනගෙන හිටියෙ, දැන් ලංකාවෙ ගොඩක් කොල්ලො ජපානෙ System එක දන්නව, පරන වාහන ගේන්න දෙන්න ඕන, හොරු ඔක්කොම ඉවරයි එතකොට.
කනට ගහලා එලවන්න ඔනේ මේ නරි ටික....මාර ආදරයක් නේ රජයට මේ රටට රටේ ජනතාවට..😅 ඔය කැපවිම ආදරය මිට කලින් කොහෙද තිබ්බේ...😂
අවුරුදු 30 ජපානේ ඉන්න කෙනා ජපානේ වාහනේ මිල දන්නේ නෑලු,ඉන්න අපිවත් ගිහින් කියන්නම්.😂
මුගේ බයිලා
😂
ඇහුව එක ප්රශ්නයකටවත් කෙලින් උත්තරයක් දුන්නෙ නම් නැහැ...මේ joint committee එකේ ඉන්නෙ බොහෝ දේ දත් පලපුරුදු ඉහළ තනතුරු දරණ අය කියල එයාලම කියනව.
ඉතිහාසගත එකතුවීමක ඔබ ගන්න තීරණ සරල ඒව නෙවෙයි කියල පැහැදිලිව තේරුණා...විශේෂයෙන් ම S.රාජපුත්‍ර මහතා නම් බොහෝ කරුණු කාරණා සගවාගෙන ,බොහොම පරිස්සමට කතාකළ බව හොඳට ම පැහැදිලියි..
නරි ටිකක්
අනුර සහොදරය මුන් ඔබ තුමාගේ චන්ද කැම්පෙන් වලට අකුල් හෙලපු උන් මුන් හැමදෙම වාසියට කරන ජපානයේ ඉන්න අවස්ථාවාදියො ටිකක්, දැන් මෙ මගුල් නවත්වල ප්රතිපත්තියකට චීනයෙන් හරි විද්‍යුත් වාහන ගෙනල්ල විකුණන්න චීන යවාහන දැන් සුපිරියි කොලටියි විද්‍යුත් වෙහන තියනව හොද තත්නයේ මුන් හදන්න පරණ වාහන ගෙනල්ල ගිණි ගණන් වලට අත හරින් තෙල් වලින් යැපෙන හක නවත්වමු විද්‍යුත් වාහන භාවිතය වැඩි කරමු
ඉලෙක්ටික් වාහන ජරාවක් පරිසර හානිය වැඩියි
@ 🤣පරිසර හානිය වැඩියි කොහොමද?
ඩග්ලියගේ බෑණ නොම්බර එකේ කෛරාටිකයෙක් මූ ජපානයේ කරණ මගඩි වැඩ දන්න උන් දන්නව ආයේ සුපිරි බඩු නරියට කුකුල් කොටුව බලාගන්න දුන්න වගේ තියෙයි
හොඳම yaaluwage geeniwath හොරෙන් ussapu ekane rajeew
@@chanakaabeysinghe848මොකද්ද බන් ඒ සීන් එක ඒ ගැනි කලින් බැන්ද එකක්ද
ඩඩිලි ලොක්කගේ දුව marry කරපු පොර තමා සන්ගමේ ලොක්කා...හාල් ටිකට වෙච්ච දේ තමා වාහන වලටත් වෙන්නේ
සුපිරි නරි තුන්දෙනක්😂😂😂
කමක් නෑ උබලා හරි කලා ඇදලා ඉදපල්ල..
මෙයාලගෙ කතාවෙන් තේරෙන්නේ මෙයාලා කැමති නැහැ වාහන මිල අඩුවෙනවට . මෙයාලා සුපිරි වාහන වල යන්නෙ අනික් මිනිස්සු වාහන අඩුවට ගන්න වට මෙයාලා කොහෙත්ම කැමති නැහැ.
ජනාධිපති තුමනි මෙයාලට ඕන විදිය කරන්න දෙන්න එපා කොහෙත්ම.මෙයාලා 5 එකතු වෙලා ඔලුව අතුගාලා ටොක්ක නියම තැනට දෙන්න හදන්නෙ ලොවෙත් නැති විදියට
මේකට අහුවෙන්නෙ එපා.
අපිට ජපානයේ අවුරුදු 8 පැද්ද වාහන ලක්ෂ 8 කට ගෙනත් කොලබට දෙන කෙනෙක් ජපානයේ ඉන්නවා ඒ ලක්ෂ 8ට ලංකාවේ ටැක්ස් 100% ක් ගහල තව එකතු කරන දේවල් එකතු කලත් ලක්ෂ 20ට මෙහා අපිට ගන්න පුලුවන්.
( ඒ 1000 HP ට අඩු වාහන අපිට ඒ හොදටම ඇති)
Sajeew Rajaputhra ගේ social media accounts වල අපේ ගොබ්බයෝ මුව හිස් මුදුනේ තියාගෙන ඉන්නේ.. දැන් පේනවනේ මුන්ගෙ කෙරුවාව? 😂 එක ප්‍රශ්නෙකටවත් කෙලින් උත්තර දීගන්න බැහැ.. මිල අඩු වෙනවටත් කැමති නැහැ වගේ..
ඔව් බක පඩිය
උන් කට අරණකොටම තේරෙනවා වාහනේ හොඳ මිලකට වැනි වැඩි ගානකට විකුණන්න හදන්නේ
මමත් අවුරුද් ගාණක් ජපානයේ හිටිය කැට තියල කියනව ජපානයේ ඉන්න මුන් කෛරාටිකයො මෙ රජයට මුන් කොකා පාට් පෙන්වනව මුන් ගරන හොද අවදානයෙන් ඉන්න මෙ රජයෙනුත් මුන් වාසි ගන්න මුන්ගේ කෙරුවාව බලන්න එනිනම ඔන ජපන් යාඩ් වලට හොර බඩු තනිකර හොර වැඩ මුන් කරන්නේ ජපානෙට වෙලා මුන්ට මෙ රටෙ මිනිස්සු ගැන ගානක් නෑ මුන්ව එලවලම දාන්න
මුන් ලොක හොරු සේට් එකක් දහනායක බන්ඩාර සර් මිට වැඩියේ අඩුවටම වානන දේනවා මුන් කියන එවට රැවටේන්න එපා ආන්ඩුව හෝද දේයක් කරාවි #anura kumara disanayaka #
වාහන ආනයනය කරන්න එකම සෙට් එකකට නොදී විවෘත කරන්න ඕන, එතකොට මුං වගේ එවුන්ට නටන්න බෑ, බිස්නස් එක කරන එවුන් ජපානෙ තිබෙන වාහන මිල දන්නෙ නැද්ද, බොරැ බයිලා ගහන්නෙ මුං, හරියට මිලක් කියන්නෙ නෑ, රටේ තියෙන ඩොලර් ටිකට කෙලින්න තමයි මුං සෙට් එකම එකතුවෙලා කරන්න හදන්නෙ.
#දහනායක බන්ඩාර සර්# වැගන්R එක ලක්ෂ 6-30 ලන්කාවට දේනවා මුන් ලක්ෂ 30 ලු😂 හොරු සේට් එක මුන් කියන දේවල් අහන්නඑපා මිනිස්සු ට අඩුවටම වාහන ගේනත් දේන්න අව්රුදු 7 පරන උනාට කමක් නැ
ඩඩ්ලි පාලන මිලට හාල් දුන්නා වගේ බෑනා වාහන දෙයි වගේ...
හරි හරි මේ ඔයාලා දඟලන්නේ ජපානේ ඉන්න පොඩිය උන් මිරිකන්නනේ 😂😂😂
ලස්සන ජීවිතයක් , පොහොසත් රටක් කරන්න නම් ජනතාවට ඉතා අඩු මිලට වාහනය ගන්න සලස්සවන්න ඕන. වාහන මාෆියාව නවත්තල 300% ( 2:25 ) බදු අඩු කරල වාහන ආනයනය කරන්න. පරණ වාහන අලුත් වාහන වලට වඩා මිල අධික වෙන්න හේතුව ලංකාවෙ තියෙන ක්‍රම වේදයෙ ප්‍රශ්ණයක්. සාමාන්‍ය ජනතාවට අඩු මිලට හොඳ වාහනයක් ගන්න ඔබතුමාල කටුයුතු කරන්න. නැතිනම් රජය මැදිහත්වෙලා වාහන ආනයනය කරන්න.
එකතු වෙලා ගේම ගහන්න yanne
ඒක නම් පැහැදිලි 😊😊
ඩඩ්ලිගේ බෑන නියම හොරෙක් 😊
අමාරුවෙන් එකතු කරපු dollar ටික කන්න ආපු වාහන මාපිය set එක. දැන් ඉතින් ලෝකයේ තියෙන වැඩිම ගණන් වාහන ගෙනල්ලා ඒ ටික නැති කරපල්ලා
මුන් ගෙත් concept එක දෙන්නම් බැටේ එකක්.
ජපානෙ දැන් තියෙන මාර්කට් එක දැන්ගෙනම ජපානෙ මිල මුන් කියන්නෙ නැහැ
මුංට ඕන විදියට නොවෙයි. රටට, ජනතාවට, ආණ්ඩුවට අවශ්‍ය විදියට වාහන ගෙන්වන්න. මුං හදන්නෙ පරණ වාහන මිල අඩුවීම නවත්තගන්න. අලුත් වාහන ගේනකොට රජය මගෙන් cost එක profit margin එකක් තියාගෙන, ගම් මට්ටමින් අවශ්‍ය වාහන බලල රජය හරහා ගෙනල්ලා බෙදා හරිමු
ආණ්ඩුව විතරයි මාරුවුණේ. හොරු එහෙමමයි.
මේ මුදලාලිලා සෙට් එකක් නේද?
ජනාදිපති තුමනී. මෙතන ඉන්න සමහර කෙනෙක්/අය ඔයාව වගේම රටේම මිනිස්සු අන්දන්න හදන්නේ කියල අහන ප්‍රශ්නවලට දෙන උත්තරත් එක්ක තේරෙනව. හැමදේම උඩියටිකුරු වෙන්න ලොකු කාලයක් ගතවෙන්නේ නෑ කියන එක මතක තියන් ඇඩ කරන්න. මිනිස්සු මෝඩ් නෑ ඔය හිතන තරම්.
මේ යක්කු එකතු වෙලා මිනිස්සුන්ට ගිනි ගනන්වලට දෙන්න යන්නෙ
අනිවාර්යෙන් ම... මු න් ඔක්කොම හොරු මල්ලි
සහතික ඇත්ත... මොකක්ද අස්සේ තියාගෙන ඇත්ත එලියට දාන්නේ නෑ
Ithin tho kiyanne dan gini ganan na kiyalada
@sandeepajayasinghe7660 😂😂 ගන්න සල්ලි නැත්තන් ඉරිසියා නොකර ඉන්න පුළුවන් හොදට හම්බුකරලා වාහන ගන්න
උබලට ඉස්සර දාපු සෙල්ලම් බැහැ වෙබ් සයිට් වල නියම මිල තියෙනව
අන්දන්න යන්නේ ජනාධිපතිව 🤣🤣🤣😭😭😭😭😭😭😭🤣🤣🤣🤣😭😭😭🤣🤣🤣
උත් එහෙම තමයි 😅
😂😂😂
ලොකෙ වැඩිය කවුරුත් දැන් ජපාන වාහන ගන්නේ නෑ. බහුතරය EV ගන්න තමයි කැමැත්ත.
බෑනා එක්ක නම් ඕවා කරන්න බෑ.ජනාධිපතිතුමනි අහිංසක මිනිසුන්ගේ හීන . එක්ක සෙල්ලම් කරන්න නම් එපා
මුන් කරන්න යන වැඩෙි කොහොමහරි නවත්තමු.රැල්ලක් හදමු අපි ආසාවෙන් බලන් ඉන්නේ සාධාරන මුදලකට වාහනයක් ගන්න. මුං අපේ මුදල් වලට අරින්නයි හදන්නේ. කරන්න සුදුසු දේ යෝජනා කරන්න
අනිවා මාත් එනවා මේ ජනාධිපතිවරයාත් හරියන් නැ අපි උපරිමෙන් කලා චන්දේ දුන්නා පන්නන්න කාලේ ඇවිල්ලා වගේ ලංකාවම එකතුවෙලා ආයේ පන්නන්න එකෙක් බිහිකලා වගේම ආයේ අනුර ගෝ හෝම් කියන්න කාලේ ඇවිල්ලා වගේ අපෙ තැපැල් චන්දේ අපරාදේ
ow..kisi dekata kelin uttra denne ne
ලොකෙන්ම හැම දෙයක්ම අපි තමා පටිට ලොකු කමි විතරයි.මෙ අපි ඉන්න රටවල, සාමාන්‍ය මිනිසුන්ට හොද වාහනයක් ගන්න පුළුවන්.ඉතාම සාධාරණ මිලකට.පොඩිමිනිහට ජිවිත කාලයටම වාහනයක් ගන්න දෙන්නේ නෑ.
අම්මෝ රයිගමයොයි ගම්පොලයොයි එකතුවෙලා ගේමක් දෙන්න වගේ කට උල් කරන්නේ, මුන් හදන්නේ vehicle personal ඉම්පොර්ට් කරන එක නවත්තගෙන මොනොපොලි එකක් හදාගන්න වගේ
රාජපුත්‍ර කියන්නෙ ෆට්ටම ෆුක් ඩයල්.උන්ගෙ බලේට රටට ඇරුනත් කමන්නෑ😢
මුං ගේන වාහන නං සාමාන්‍ය මනුස්සයෙකුට ගන්න බෑ. දැක්කද ලිස්සල යන හැටි.
මේ පාරනම් බරපතල විදිහට පුපේ අරින්න හදන්නෙ, importers and exportsla එකතු වෙලා
කතාබහෙන් තේරෙනවා වාහන ගෙන්නනවට කැමති නැති බව, ඊට වඩා ලාබනේ පරන ලදරන් කෝටි ගණන් වලට විකුණන එක
ඩඩ්ලියා වගේමයී බෑනත් බලං ඉදපල්ලා දෙයී උබලට අඩුවට.. අනුර කුමාර ජනාදිපති තුමා මොනවා හරි නොකරොත් වාහන පැදලා ඉවරයී
මුන් වාහන මිල බස්සන්න දෙන්නේ නෑ......කොන්ද කෙලින් තියන් ඉන්න ජනාධිපති කෙනෙක් කියලා අනුර කුමාරයා ජනාධිපති කරන් උගේ කොන්ද තියා කකුල් දෙකාවත් පන නෑ😂😂😂 දැන් කියයි කට්ටිය මම අනුර ට ඡන්දෙ දුන්නේ නෑ කියලා 😂😂 හැබය්
මම දුන්න. දැන් ඔය කතාවට එකගයි
@coolkoala282 ඒ වුණාට අපි තව ටිකක් ඉවසන්න ඕන බල්මුකෝ
සාමන්‍ය මනුස්සයෙක්ට ගන්න පුල්වන් ලක්ෂ 25 ට අඩුවෙන් වාහන්නයක්.ඒනිසා ලක්ෂ 40 න් උඩ වාහන මිල වැඩි කරල විකුණන්න හිතනවනම් තෙරුමක් නෑ.මොකද ඒ මිනිස්සු අතේ සල්ලි නැති නිසා.මෙච්චර කල් වාහන ගත්තෙ නෑ ඒ මිනිස්සු.අවුරුදු 5,7 පරණ වාහන ලක්ෂ 25 අඩුවෙන් මිලදී ගන්න දෙන්න.එතකොට අවුරුදු 10 වඩා පරණ සෙකන්ඩ් වාහන මිල ලක්ෂ 15 ට වඩා අඩුවෙයි.පරණ ලදරම් වාහන සේල් කාරයෝ ලක්ෂ 20 ට වඩා වැඩි කරල හූරන් කනවා.ඉන්දුයන් ඇල්ටො පරණ 2012 එක අද ලක්ෂ 23/24 යි.ඒක අද මොන තරම් පරණද. ඒ නිසා වාහන ලක්ෂ 20 වාහන ලක්ෂ 40 උඩින් විකුණලා ගෙනල්ල තේරුමක් නෑ.
මේ තුන් හතර දෙනෙක් කොහෙද බං ජනාධිපතිතුමාව නටවන්නෙ.බොරුවට බය නොවී ඉඳහල්ල.ආණ්ඩුව ගාණට වැඩේ කරයි මිනිස්සු ගැන හිතලා.
දැන් හොදම වෙලාව electric වහාන ගෙන්වන එක Global morning එක අඩුකර ගන්න , ලොකය පිලිගත් එකක්
Carbon අඩුකර ගන්න පුලුවන්
ලොරි බස් පටවමු ආයෙ උන්ටම.. ත්‍රීවීල් ටික තලා දාලා පොඩි කාර් එකක් ගෙන්නමු ටැක්සි වලට.. අර අරක්කු බෝතලේ වගේ ලාබ එකක්.. පාර හැදෙයි ලස්සනට ❤
ත්‍රී වීල් තලලා දාපුවාම උඹද ඒවගෙන් හම්බ කරන් කන උන්ට කන්න දෙන්නේ.
mongalda ?
රාජපුත්‍ර ඒව තමයි කරන්න හදන්නෙ..හොදට ඔළුව අතගාල බලන්න😂
සල්ලි කෝ ,IMF එකෙන් දෙයිද
ලොක හොරු ටිකක් 😂 මුං මේ වාහන මිල බස්සන්න දෙන්නෑ ලොවෙත්
Mun horu
මුං මිනිස්සු එවන ඩොලර් ටිකෙන් අනිසි ලාභ උපයනවා ඒකට ගහන ගේමක් තමා මේක.හාල්මිල අඩුමුණේණේ නෑනෙ .😂
හරි කෙලින් උත්තරයක් නෑ
සෙට් එක එකතුවෙලා දෙයි වගේ.......
උඹලගේ අම්මා වග කියන්නේ
Mun rata කපටි කතාවක් කරන්නේ , ජනතාව ගැන හිතන්න munta වුවමනා naha
දුප්පත් අපිත් ආසයි ජපන් වාහනයක් ගන්න .ඒ නිසා සාදාරන මිලකට වාහන ගේන වැඩපිලිවෙලක් හදන්න ඔයාලා අසාදාරන විදිහට වැඩ කරන්න එපා අපි මැරෙනකොට අරන් යන්නෙ නෑ
බයිල එපා. මේ තටමන්නෙ අපිට කෙලින් න තමා
අන්තිමේ අහපු ප්රශ්නෙනෙට කොරම උනා...😂😂😂
රෝද 4 විතරයිද වාහන. රෝද 2 ගැන කවුරුවත් kathakarannee nee 😢😢
ඒකනෙ බන්.. ඒවා ගැන මීක් නෑනෙ මොකාවත්
@gimhanvisal9120 කීවේ නම් japan bike එකක් ගන්න පුළුවන් විදියට වැඩ කරනවා කියලා
@@prasadlakmal6049 කරයි පම්කක් 😂
මදැයි අලුත් විදියට හිතන නියම නායකයෙක්ට චන්දෙ දුන්නා 😂
ඌ ඔක්කොටම හපන් ගෝත වැඩ කරන්නෙ
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ බලධාරීන්ට කලියෙන් වාහන ගෙන්වීම ගැන නිගමන වලට එන,,, ටයිකෝට් ,ජාවාරම් කාරයන්ව (මුන් ව්‍යාපාරිකයන් නොව කූට ජාවාරම් හිවලුන්ය) CLEAN කිරීමත්,,,ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහනට ඇතුලත්ය. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මෙයාල එයාලගෙ බිස්නස් ..අපිට කාර් නෙවෙයි
රජය මැදිහත් වෙලා මිල තීරණය කරන්න ඕනි
😂😂 කරයි පම්ක
අහින්සක මහජනතාවට සෙතක්ම වේවා ❤
ඩඩ්ලිගේ බෑනා පොඩ්ඩ 😅
වීරේ අයියගේ පුතා කුරුණෑගල මාවතගම පාසල් ගියේ ජපානේ දැන් ටිකක් දේශීය පැත්තට බරවෙලා හාල් ඩඩ්ලිගෙ බෑනා තමා ටිකක් රැගුවා ඒ් දිනවල මාමණ්ඩි වගෙම😅
🇯🇵 japane tax gawannatiwa
Hiragiya thaththa
@@mudithmahendrajith8082muuta oniii...kepila penenna....
ලොක්කව අන්දලා වගේ සෙට් ඒක.. සුපිරි සෙට් එකක් එකතුවෙලා
ආන්ඩුවෙ කට්ටිය අනිවාර්යෙන්ම දන්නවා මුන් ගැන අනුර සහොදරා කිව්වා බලයට එන්න කලින් පොඩි මනුස්සයෙක්ට වාහනයක් ගන්න අවස්තාවක් දෙනවා හැබයි මුන් හැබයි එකතු වෙලා කෙලවලා අරින්න හදන්නෙ මේ හැම සන්ගම් වල ඉන්නෙ උන් සල්ලි කාරයො උන්ට අව්ලක් නැ උන්ට හොද වාහන තියෙනවා අපිට කෙලවන්න එපා මාත් වාහනයක් ගන්න ඉන්නෙ ජනාදිපති අනුර සහොදරයා අපි ඔබ තුමාව බලයට ගෙනාවෙ අපිට කෙලව ගන්න නෙවෙ මේ වගෙ හිවල්ලු දුප්පතාට කෙලවන්න යන්නෙ එක නිසා වාහනයක් සමාන්‍ය ජනතාවට ගන්න ඔබතුමාල එක කතා කරන්න කෙලින්ම මෙ ස්න්ගම් කියන එවා වැඩක් නැ කියපු විදියට පොරොන්දු ඉටු කරන්න කරුනාකරලා ජනාදිපතිතුමනි
ගැලරි චූන් කාරයන්ට බෑ බං මේ තත්වය වෙනස් කරන්න
ජනාධිපති තුමනි බදු අඩු කරන්න මෙි කියන මිලට වාහන ගන්න පහසු නැ
ඒක ඇත්ත .ලංකාවෙ බහුලව ඉන්නෙ වාහන හොරැ. මුන් ඔක්කෝම හොාරැ. ඒ තරම් වාහන export කරනවනම් අම්මෝ ලංකාවට ආදරේ නිසා මෙහෙම කරනව
Mun amu thakkadiyo. Mun wahana walin anise labha gannawa. Wahanayak port eken clear karata passé wikinannath palana milak danna ona.
මේනරි තුන්දෙනා ඉවත් කරන්න වාහන ගෙන්වීම රජය
භාරගන්න මෙහෙම ගියොත්
මේ ප්රශ්නය පාරාවලල්ලක් වෙයි
ඩඩ්ලිගේ මස්සිනා රාජපුත්රයි, සම්පත් මැරෙන්ජිගේ කියන කපටියයි එකතුවෙලා ලොවෙත් නැති ගේමක් දෙන්න හදන්නේ. මේ සැරේත් මහජනතාවට දෙයියන්ගෙම පිහිටයි.
අවු 8 හෝ 10 පරන ජපන් හොද වාහන ගෙනාවුත් හැමූටම ගෙවන මුදලට 100% වටින හොද වාහනයක් ගන්න පුලුවන්. පපුවේ සිංහ කොඩිය ගහගෙන ජනතාව රවටලා ❤බාල වාහන කෝටි ගානකට හැදුවොත්❤ අසරණ ජනතාවගේ මුදල් කාබාසිනියා වෙනවා ඒක පවක්
අවුරුදු 3ට වඩා පරණ වාහාන ගේනවානම් නීති වෙනස් කරන්න වෙයි. පරිසර නීති පවා. ලංකාව ගිවිසුමක් ගහලා තියනවා කාබන් නිකුත් කිරිම ගැන.. අවුරුදු 3ට පරණ එිවා දැන් ලංකාවට ගෙන්න බැ. අප්‍රිකාව විතරයි දැන් පරණ ඒවා ගෙන්නේ
300%ක් බදු ගහල ජපානෙන් ලක්ෂෙට දෙන වාහනේ ලක්ෂ 5කට 6කට ලංකාව ඇතුලෙ විකුනල ආපහු පිටරටට විකුණන්න හදනවා... ගනියිද... ඉස්සෙල්ල ලංකාවෙ තියෙන වාහන බද්ද අයින් කරන්න. ලංකාවෙ තියෙන වාහන රට යවන්න කලින්😂😂
අපිත් ඉන්නේ ජපානයේ මෙක මෙ රජයට කරන අපහාසයක් නියම තක්කඩි ටිකක් ඉන්නේ මුන් වාහන නේමෙ අර මැද පෙරදි අමෙ අම්මලගේ සල්ලි වලට කෙලින්න යන්නේ මුන් අනාත වෙලා ඉන්නේ ලංකාවට වාහන දාන්න බැරුව ජපන් වාහන කොලටි තිබුණට තෙක්ෂණය එක්ක අප්ඩෙට් නෑ චීනේ තියනව සුපිරි වාහන ඉලේට්රික් ඒව අඩු මුදලට පාඩු නෑ ගත්තට තෙල් වලට විනාශ වෙන සල්ලි රුක ගණ්න පුළුවන් ලංකාවේ අර යාපනේ දූපතක පරමාණු බලාගාරයක් ගැහුව නම් රුසියාව එක්ක එකතුවෙලා චාජින් පොට් ටිකක් හැදුවනම් පට්ට වටිනව
අනේ මන්දා නිහම මද්යවේදියෝ ටික. එකම ප්‍රශ්නේ අහනවා. අරුන් සෙට් එකට මොංගල් වෙලා වගේ උත්තර දෙනවා. එකම ප්‍රශ්නේ වංගු ගහ ගහ 5ස් පාරකට වඩා අහනවා 😂😂😂
වාහන සිහිනය අපට සිහිනයක්ම වන හැඩකි, කමක්නැහැ තොපිම හැදියවු, රජයටද මද්යම පංතිකයා ගැන හැගීමක් නැතිබව මේ වැඩෙන් තේරෙනවා, හැමෝම නොගෙන ඉන්න සංවිධානය වෙමු, එයයි කල යුත්තේ
සාමාන්‍ය ජනතාවට ගන්න පුලුවන් වෙන්න ඕනැ. නැත්නමි වැඩක් නැ ලොකු මිනිස්සුන්ටම ඒ අවස්ථාවත් දෙනවා නම් .බලපත්‍ර හිමි නැති මිනිසුන්ට සාධාරන මිලකට පොඩි වාහන හරි කමක් නැ .ලොකු බදු නැතිව
ප්‍රශ්න අහන කිසිම කෙනෙකුට මූලික වෙලඳ න්‍යායන් ගැන කිසිම දැනුමක් නෑ.
කපටි team එකක්...අහන කිසි දෙකට හරි උත්තර නැ...මේකත් හාල් වලට වෙච්ච දේ ම තමයි..පවු මිනිස්සු මෙ රටෙ
වාහන මිල විකෘති වෙන කාාලය මෙයාල කොහෙද හිටියෙ !
Patta horu set ekak 😂😂😂
අපෙ ලංකාවෙ හොද මැකෑනිසම් එකක් තියෙනව හොදට වැඩ දන්න කොල්ලො ඉන්නව ඒවට හෙල්ප් එකක් දෙන්න කියල මම කියන්නෙ
Raja puthra prasna valin paninava kamriya
හරි පුතේ ගෝටාස් සීසන් 2 එන්නයි හදන්නෙ🥴
I have planned to go to Japan in February. I’ll import WAGON R,Suzuki ALTO,Suzuki Alto LAPIN. Etc…
🎉Price will surely less than the large scale importers.
We will arrange 2 years warranty for engine and 3 years for hybrid battery.
වී මෝලට කෙල උනත් කමක් නෑ බෑනාගේ බිස්නස් එක වෙනවනේ ඒ වගේම මුන් කාලෙන් කාලෙට වෙස් පෙරලන උන් ටිකක් ජනපතිතුමනි බලාගෙන මුන් ඉන්නේ මුන්ගේ බිස්නස් එක ගොඩ දාගන්න
මුන්ට අහුවෙන්න එපා ගරු ජනාධිපතිතුමනි
මුන් ටික dil danna හදන්නේ මුන්ට දෙන්න එපා වාහන ආනයනය කරන්න මුන් පොඩි මිනිහා ගැන චුට්ටක්වත් හිතන්නේ නැ
NEELA KASA HORU set eka , damma idan kelinda hadanne
අවුරුදු 3ක් පරණ වාහාන විතරයි ගෙන්න පුළුවන් මේ රටට. ඒ නීති වෙනස් කරන්න පරිසර නීති පනත් පවා වෙනස් කරන්න වෙයි...😢😢😢
Value of Ranil ,ppl willl realise .
අනං මනං අහන්නෙ නැතුව අහපල්ලකෝ බං අහිංසක මිනිස්සුන්ට සාධාරණ මුදලකට ඒ කියන්නේ සියයට 300ක් බදු ගහන නැතුව වාහනයක් ගන්න පුළුවන්ද බැරිද
එක් එක් භාණ්ඩ සම්බන්ධ වෙලද මාපියාව බිදිය යුතුයි..ජපානයෙන් මෙරටට ලක්ෂ 06/07 ට සුපිරි කාර් දෙන්න දේශ හිතයිසි මිනිස්සු ඕන තරම් ඉන්නවා..
🎉❤
රාජපුත්‍ර ගේ වෙනස මනරම්
එතකොට හිඟන රටක් කාලකන්නි ජීවිතයක් සංකල්පය ඒක නැද්ද දැන් 😂😂😂😂😂😂😂😂
රජයෙන් මිල කල යුතුයි බොරු මිල දාලා ජනතාව අසරන කනන එපා. ජනාධිපති තුමා ඔක අපට හරි මිලට ලබා දෙන්න
මිනිහෙක්ට හරියනවා බලන්න බැරි කුහකයෝ ඉන්නෙ.. කොමිස් ගහනඑක කැතැයි හම්බකරගත්ත නේ දැන් පරම්පරා ගානකට රාජපක්ශල එක්ක එකතුවෙලා.. ඇති දැන් බයිල එපා.. නෝන්ඩිවෙලා ඉන්නෙ .. තමන්ගෙ රටේ මිනිස්සු ගැන අනුකම්පාවෙන් හිතන්න
සේරම එකතු වෙලා ජනතාව සුරා නොකෑ මට රජය පියවර ගත යුතුයි.වාහනයක් ආනයන පිරිවැයට සාදාරන ලාබ ආන්තිකයක් නියම කර උපරිම මිලක් නියම කර ලියාපදිංචි යේ දි රජය එය පරික්ෂා කර ගැනුම් කරුවන් ආරක්ෂා කලයුතුයි.
මේ රටේ උංට වාහන කන්න නැතත් වාහන ගන්න ඕන.😅
අනික මේ මාධ්‍යවේදියොන්ටත් හරි ප්‍රශ්නයක් අහන්න තරම් ඔලුවක් නෑනෙ.
ඉස්කෝලෙ අනිවාර්යෙන් ආර්ථික විද්‍යාව අනිවාර්ය කරන්නම ඕන.
අන්තිම ප්‍රශ්නෙ අහපු ගොනා කවුද අප්පා..