බිමල්ගෙන් සැරකතාවක් | දුම්රිය සේවයේ රෙදි ගැලවුණු කතාවක් මේක | බිමල්ට ආපු වොයිස් මැසේජ් එකත් එළියට

Поделиться
HTML-код
  • Опубликовано: 21 янв 2025

Комментарии • 228

  • @dhananjayathilakarathne
    @dhananjayathilakarathne 16 дней назад +30

    මීට අවුරුදු ගානකට පෙර මෙතුමා පාර්ලිමේන්තුවේදී දුම්රිය ගැන වටිනා කතාවක් කරා. එදා මට හිතුණා ප්‍රවාහන ඇමතිවරයා මෙතුමාවගෙ කෙනෙක් පත්වුනානම් ඒක ⁣රටට වැඩදායක වෙයි කියලා. 2024 වෙද්දී නව ආණ්ඩුවේ ප්‍රවාහන ඇමති විදියට මෙතුමා කටයුතු කරනවා. මං හිතනවා ඵලදායි දුම්රිය සේවාවක් ඇතිකරන්න කටයුතු කරයි කියලා. සේවක සියලු දෙනාත් එයට සහයෝගය දේවි කියලා හිතනවා

  • @NalinSamrasinha
    @NalinSamrasinha 16 дней назад +96

    ඇත්ත කතාව මූංගෙන් ටීකට් ගන්න ගීයාම මාර ලොකූසීන් තියෙන්නෙ, ටිකට් එක ගන්න පොලවටම නැමෙන්න ඔනේ, කවූලූ වල යකඩ කුරු ගහාලා වීදූරූ වලිනුත් බාගයක් වහාලා ඉතුරූ ටීක ඉටීකොල වලිනුත් වහාලා, මූංගෙන් මොනාහරී අහාලා දැනගන්න කණ ගලෝලා කවුන්ටර් එක ඇතුලට දාන්න ඔනේ, යකෝ සල්ලී දීලා ටීකට් එකක් ගන්න මොකටද බං කැටයං

  • @silunapathirana1944
    @silunapathirana1944 16 дней назад +23

    සම්පූර්න ඇත්ත ඒ ලේඩි කියපු දෙය

  • @sriyamaleeaththanayaka4859
    @sriyamaleeaththanayaka4859 16 дней назад +23

    හොඳ දැක්මක්.බලන්න කාටද පෙනුණේ ඔවා.තාම ඉන්නෙ ආදිකාලේ විදියට.

  • @ranjithwedage6783
    @ranjithwedage6783 16 дней назад +4

    යථාර්ථය තේරුම්ගත් අපේ දයාබර සහෝදරයෝ ..❤ ජයවෙවා අපේ මව්බිමටම 🙏🙏🙏❤

  • @sampathmangala9492
    @sampathmangala9492 16 дней назад +44

    ටිකට් එකක් ගන්න ගියහම උන්ගේ වැඩේ ඉවර වෙනකන් අපි බලන් ඉන්න ඕනි කාලකන්නි

  • @sachinlakshitha9797
    @sachinlakshitha9797 15 дней назад +1

    අවංකව සතුටක් දැනෙනවා මගේ රට ගැන ❤

  • @rohanawickramaarachchi9555
    @rohanawickramaarachchi9555 16 дней назад +9

    ඇත්තටම හරියටම හරි . මුන්ගෙන් ටිකට් ගන්න ගියාම ලොකු ටෝක් . ඒ වගේම ඉතාම අල්ස සේවයක් මහජනයාට දෙන්නෙ .

  • @Mphettiarachchi
    @Mphettiarachchi 16 дней назад +15

    ජනතාව ඔබ සමගයි

  • @benjaminrajendran7588
    @benjaminrajendran7588 16 дней назад +14

    සුපිරි කතාව

  • @subatheja7574
    @subatheja7574 16 дней назад +12

    රට හදන මාලිමාව ,,අපි ඉවසනවා ,,👌👌 අවශ්‍යය තැනට දැඩි තීරණ ගන්න,,,ජන වරම හිත හිත ඉන්න නෙමෙයි,,,👍👍👍👌👌

  • @JayasooriyaKB
    @JayasooriyaKB 16 дней назад +52

    මහා බොරුවක් කරන අර්ධ සුඛෝපභෝගී බස් සේවාව තහනම් කරන්න.

    • @වයිට්හැකර්
      @වයිට්හැකර් 16 дней назад +3

      අනිවාර්යයෙන්ම අර්ධ සුපෝප බෝගී කිව්වට දුරගමන් සේවා වල වැඩ් දුරක් හිටගෙන යන අපි

    • @Janaka-h5r
      @Janaka-h5r 16 дней назад

      ඒක කරන්න මුදල් යන්නෙත් නැහැ, කාලයක් යන්නෙත් නැහැ . ඒ වුණට එක කරලත් නැහැනෙ.

  • @nuwandarshana2534
    @nuwandarshana2534 16 дней назад +12

    සම්පූර්ණ ඇත්ත මේව වෙනස් කරන්න

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 16 дней назад +29

    ඇත්තමයි ඇමතිතුමා Cgr එකේ වැඩ කරන අය හිතා ඉන්නේ කොච්චි එයාලගේ ගෙදර බුදලේ කට මිනිස්සු බලෙන් ගොඩ වෙනවා කියලා.. CGR ක්‌ලින් කරන්නම ඕනෑ..

  • @janakaparanamana2368
    @janakaparanamana2368 16 дней назад +16

    ඇත්තටම ඔය කවුන්ටරේ ඇතුලේ ඉන්න එවුනගේ මුුනු දැක්කාම වතුර හමිබ වෙන්නේ නැහැ . තරහා වෙන්න එපා.

  • @ajithweerasena9284
    @ajithweerasena9284 16 дней назад +4

    ඇත්තම ඇත්ත කතාවක් ඉස්සෙල්ලම මේ counters වල ඉන්න ඔළුව ඉදිමිච්ච මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්න ඕන ,අමාරු වැඩක්

  • @mguide449
    @mguide449 16 дней назад +10

    Well said brother ....excellent talk....

  • @ChanakaSampath-y2h
    @ChanakaSampath-y2h 16 дней назад +6

    අරිනකොට අරින්න ඕනෑ අතගාල රිදෙන්නේ නැතිවෙන්නම? නියමයි ඇමතිතුමා

  • @nisalpramuditha6523
    @nisalpramuditha6523 16 дней назад +8

    ගරු ඇමතිතුමා අලුතින් දුම්රියන් එකතු කිරීමට කලින් ීට පෙර දාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය යන් ධාවනය කිරීමට කටයුතු සලස්වන්න කාරුණික ඉල්ලීමක් උතුරු මාර්ගය සහ මන්නාරම ින් දුම්රිය❤❤

  • @ruvinimedagedara
    @ruvinimedagedara 16 дней назад +20

    නියම කතාව 😂 ලුණු ඇඹුල් ඇතිව හරිම point එකට කිව්වා 😊❤ Perfectly said. Critical thinking ඉගැන්වීමේ වැදගත්කම තමා ඔන්න ඕක.. මිනිස්සු හිතන්නත් කම්මැලි. තියන විදියට අමුණගෙන කරගෙන යන්න තමයි බලන්නේ. හොදම උදාහරනය තමා "දුම්රිය දෙපාර්තමේන්තුව " සුද්දා හදපු විදියට එහෙමම කරන් යනවා ඉතින් 😂 වෙනස් කළොත් වස් වැදෙයි කියලා හිතලද මන්දා..😂

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 16 дней назад +8

    මට වය අවු: 51යි.දේශපාලනය මට " ඇලජික්" මම කැමතියි කියන්න තරම් දේශපාලනඥයන් මඟෙ ජීවිතේ මම දැක්කෙ නෑ. පොඩිකාලෙ ඉඳල මම කැමති චරිත කීපයක් තිබුණ.අදිකාරම් තුමා, සේනක බිබිලේ මහතා, කන්නංගර මහතා වගේ කීපදෙනෙක්. වර්තමානයේ මම ආදරේ කරන මහත්මයෙක් මෙතුමා. කියන දේවල් මාරම ප්‍රායෝගිකයි.

  • @SenaniThillakarathne-mt2ev
    @SenaniThillakarathne-mt2ev 16 дней назад +6

    සහතික ඇත්ත.ඔබතුමා එම තත්වය තේරුම් ගැනීම සතුටට කරුණක්.දුම්රිය නිළධාරීන් ඉන්නෙ තාමත් සුද්දගෙ කාලෙ.දුම්රිය ප්‍රමාදය ඉතාම බහුලයි.අද මම මොරටුව දුම්රිය පලට ගියා කොළඹ යන්න.උදේ 10ට දුම්රියක් තියෙන්නෙ 11කුත් ගානට. එපමණ වෙලා ඔතන ඉන්න එකේ තේරුමක් නැති නිසා බස් එකේ ගියා.එම අවස්ථාවලට රේ බස් සේවය වඩා වටිනව.පිරිවැය අවමයි.මගීන් පිරි අවස්ථාවල කෙටි දුම්රියක්.මගීන් අඩු අවස්ථාවල දිග දුම්රියක්.ග‌‌‌ට කපන්නො , හිගන්නො පිරිල.පර්ස් හොරකම් කලාම ඇයි .ඩී හොයාගන්න කොටුවෙ කී තැනකට යා යුතුද?සෙකුරිටි ඔෆීස් එකේ ෂොපින් උරේක දාල පැත්තක.. දුම්රිය කාර්්‍යල පේලියේ එකතැනක තියනව..ඒ නිළධාරීන් පුදුම රෙස්පෙක්ට්..ඔය නිළධාරීන් පීං වැටුප් ගන්න ශරීර හොරු.

  • @SukryRonde
    @SukryRonde 16 дней назад +1

    Weldone minister this is inspiring

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 16 дней назад +1

    අකාර්යක්ෂම දුම්රිය සේවය
    උඩු යටිකුරු කරන්න ඕනේ.

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 16 дней назад +3

    Harema lassana, watena, arthawath kathawak. Dumreye karya mandalayath uparemayen kapaveya uthumai. Mokada meka ape deyakne.

  • @AselaPerera-kj6km
    @AselaPerera-kj6km 16 дней назад +1

    Very true minister..well said....

  • @nadeekasudarshani3169
    @nadeekasudarshani3169 16 дней назад +1

    ඇත්තම සිද්දියක්.

  • @chamindakumarage
    @chamindakumarage 15 дней назад

    ඔබතුමාට විතරයි මේක වෙනස් කරන්න පුළුවන්

  • @priyanka-y7j6m
    @priyanka-y7j6m 15 дней назад

    රෙකොඩින් එක සහතික ඇත්ත...

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 16 дней назад +6

    ටිකට් ගන්න ගියාම උන්ගේ call එක ඉවර වෙනකන් ඉන්න ඔන අපිට සල්ලි දිලා ටිකට් ගන්න......වු Call එන ඉවර වෙලා ටිකට් දෙනකොට කෝච්චිය ගිහිල්ලා ,ටිකට් එක ගත්තු සල්ලි අපරාදේ අන්තිමේ සල්ලිත් නැ කොච්ච්යේ යන්නත් නැ ,පස්සේ කාලයත් අපරාදේ ,සල්ලිත් පරාදේ .....මේවා තමයි Clean වෙන්න ඔන..............

  • @palithaweerasooriya4303
    @palithaweerasooriya4303 16 дней назад +6

    CGR,එකයි, බන්ධනාගාරෙයි තැපෑලයි පොලිසියයි තාම වැඩ කරන්නෙ ඉස්සර සුද්දා ලංකාවෙ මිනිස්සුන්ට සලකපු විදිහට

  • @desh7761
    @desh7761 16 дней назад +19

    ජිවිතේට ටිකට් එකක් ගන්න බෑ කොටුවෙන් කිසිම මගියෙක්ට කිසි දෙයක් අහාගන්න බෑ කාලකණ්නි ටිකක් ඉන්නෙ ඔකේ

  • @GaminiKumararathna
    @GaminiKumararathna 3 дня назад

    ඒ ලේඩි කියපු කථාව ඇත්ත. ලංකාවෙ පිළිවෙලක් නැතිම ස්ථාන තමයි දුම්රිය ස්ථාන

  • @sunethraDamayanthi-o2y
    @sunethraDamayanthi-o2y 16 дней назад +3

    නිළදාරීන් දුර ගමන් දුම්‍රිරිය ටිකෙට්ස් ඔව්න් මිලදී ගෙන වැඩි මිලට පසුව අලෙවි කරනවා කරුනාකර හොයල බලන්න

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 16 дней назад +6

    අවංකව.....සත්‍ය කතාව...ඇඩෙනවා

  • @Supun1
    @Supun1 16 дней назад +10

    හැම රේල් ස්ටේශන් එකක්ම ඒ වගේ ටමයි සහොදරයා මේවත් වෙනස් විය යුතුමයි

  • @manjulathilakumara
    @manjulathilakumara 16 дней назад +6

    පේරාදෙණියේ සිට නුවරට යන ද්විත්ව දුම්රිය මාර්ගය වසර 10කට වඩා වැඩි කාලයක් ...
    තවමත් ඉවර නෑ...

  • @jasminehathiramani2141
    @jasminehathiramani2141 16 дней назад +13

    මසුරන් වට්න කථාව! ටිකිරි මැණිකේ කෝච්චියෙන් කොළඹට එන මගියෝ දන්නවා රඹුක්කනෙන් හරි පොල්ගහවෙලෙන් නගින ටිකට් චෙකර් නෝනලා 2වන පන්තියේ ටිකට් බලන විදිහ😢

  • @NilanthaDedigama
    @NilanthaDedigama 16 дней назад

    Excellent your talk Sir 🎉🎉🎉

  • @ClintFerdinandus
    @ClintFerdinandus 14 дней назад

    💯

  • @NalakaPerera-x8m
    @NalakaPerera-x8m 5 дней назад

    Kamba horu pannmu.
    Obata jaya weea..

  • @mohammedisry6690
    @mohammedisry6690 16 дней назад +1

    Excellent
    I am private sector
    Past from abroad.
    Exactly correct.
    Government sector need more important.
    Need creativity, deveopment,look for efficiency,
    Cost reduction , energy saving , standard, look for attitude change, protect environment, team work , unity , open mind , transparency, protect nation ..........
    We have so many issues. These are chalanges. Government cant do alone its need a team work.

    • @mohammedisry6690
      @mohammedisry6690 16 дней назад

      Specially time management and self management, communication skills.................

  • @nalienadassooriya4049
    @nalienadassooriya4049 16 дней назад +1

    ටිකට් ගන්න ගියාම තියෙන කරදරේ නම් ඇත්ත හතරට පහට නැමෙන්න ඕන ඇතුලේ ඉන්න එකා ඉන්නේ නිකං ඕනවට එපාවට ගන්න ඕනි වගේ

  • @DIYcreations.744
    @DIYcreations.744 16 дней назад +2

    ❤❤❤❤❤ great

  • @DIYcreations.744
    @DIYcreations.744 16 дней назад +2

    Super ❤❤❤❤❤

  • @shehanindrajith971
    @shehanindrajith971 16 дней назад +9

    බැංකු වල මුදල් කවුළු වලවත් ඔච්චර ආරක්ශාවක් නෑ. අනිත් දේ තමා station වල ඉන්න staff එක, මොකක් හරි තොරතුරක් මිනිස්සුන්ට දැනගන්න විමසීමේ ස්තානයක් නෑ. ඉතින් station master කෙනෙක්ගෙන් ඒ ගැන අහලා දැනගන්න ගියාම උන් නිකන් අලිපුකෙන් වගේ කිසිම මනුස්සකමක්, ගරු සරුවක් නැතුව හැසිරෙන්නෙ. මගේ පෞද්ගලික මතයනම් දුම්රිය සේවාව පෞද්ගලිකකරණය කළ යුතුයි. Competition එක වැඩි වෙන්න වැඩි වෙන්න service එකේ කොලිටි එක වැඩි වෙනවා.

    • @supunsarath4672
      @supunsarath4672 16 дней назад +1

      මෙක පෟද්ලික කරා කියලා⁣ තෙරැමක් නැහැ අර බස් පෟද්ලික කරා වගෙයි

  • @chandrawijetunga311
    @chandrawijetunga311 16 дней назад +17

    ඔය කොටුවෙ දුමිරිය ස්ථානය තරහෙන් ඇත්තෙ‍, මොකද ටිකටි වෙන්කිරීම වෙනස් කිරීම නිසා. වයසක මිනිසුන් නිදහස් දුමිරිය වාර ප්රවෙිස මගින් සීටි වෙන් කර ගැනීමට නොවිදිනා දුක් විදින්නේ. සීටි නෑ. සියල්ල වෙන්කර අවසානයි තියනවා. එම කෝචිචිය ගමන් කරන වෙලාවෙිදි හැම දුමිරිය මැදිදියකම සීටි හිස්. මොන අපරාධයක්ද කියල අපි දැකපු නිසයි කියන්නේ. කවුන්ටර් වල මහත්වරැන්ගේ කතා කරන ශෛලිය බොහොම අසෝභනයි. අනේ රටට වෙචිච දෙයක්. ඇමතිතුමනි මොන බාධා ආවත් ඔබලා මෙම අඩුපාඩු හැදුවෙි නැත්නමි හදන කෙනෙක් නෑ. ඔබලා අපට විශ්වාසයි.

    • @SamanthaR-r7g
      @SamanthaR-r7g 16 дней назад +3

      හැබැයි එහෙම සීට් නැහැ කියල first class vorent එකට normal 2class tiket දීල first class ගාන අයකරගන්නව කවදාවත් සීට් නැහැ ඒ වුනාට

    • @janakiranatunge5429
      @janakiranatunge5429 15 дней назад

      බොහෝ වාරයක් අත්දුටු දෙයක්...

  • @sudathsubasinghe6159
    @sudathsubasinghe6159 16 дней назад +2

    අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවය ඉවත් කරන්න. එකම වෙනස, ගාන වැඩි එක විතරයි

  • @NevilWedaArachchi
    @NevilWedaArachchi 16 дней назад +2

    නාවලපිටිය සිට ගම්පොළ දෙසට යද්දී හමුවෙන රේල් crossing ලග කෝච්චිය ඇවිල්ල පාර මැද නවත්තගෙන ව්නාඩි ගණනක් නවතා සිටිනවා .වාහන දෙපසම තෙල් පුච්චනවා .දුම්රිය ඒමට කලිනුත් විනාඩි ගණනාවක් ගේට්ටුව වහගෙන ඉන්නව .ආපු දුම්රියවත් පාර පන්නල නවත්වා ගන්න ඔය මහා විද්වතුන්ට තාම බැරී වෙලානෙ.මේවා එකක්වත් දේශපාලනඥයින් ගේ ප්‍රශ්න නෙවෙයි . තනිකර ම ඔය මජර නිලදාරින්ගෙ අමන තකතීරු ගොන්කම සහ මෝඩ පණ්ඩිත කම.

  • @VikumBasnayaka
    @VikumBasnayaka 16 дней назад +1

    Superior amathi thumani api oba samagai api malimawe api rata hadana ekata udau keranawa budu sarani

  • @disanayakakumari4809
    @disanayakakumari4809 16 дней назад +1

    Thank 🙏❤ bimal sir oya minissu kesema garu kerimak ne hari kammaliyoooo wage enne kesema activities kamak ne okath janathawa ma sudda karala dai janathawa ta hoda anduwak ennawa oya minissu sudda karanna one

  • @cham0076
    @cham0076 16 дней назад +1

    very true.. Privatize it.

  • @pathummanjusri505
    @pathummanjusri505 16 дней назад

    👌👌👌

  • @DrRaj-zj3ti
    @DrRaj-zj3ti 16 дней назад +2

    තවමත් කොචිිචි පෙටිිටියකට ස්ටෙිිෂන් එකක ඉදලා පහසුවෙන් තරැණ අයෙකුටවත් ඇතුල් වෙන්නත් බැහැ...
    එළියට බැහැ ගන්නත් බැහැ...
    එසේ නමිි වයසක අයෙකුගේ නැගීමෙිිි..බැසීමෙිි තත්වය කෙලෙසද..!
    ස්ටෙිිෂන් එකෙන් ස්ටෙිිෂන් එකට දුමිිරියට නැගීමෙිි..බැසීමෙිිි ගැප් එක වෙනස්...
    දුමිිරිය පෙටිිටියේ තරප්පු පෙල හරියට අඩිය තියලා නගින්න බහින්න බැහැ පඩි පටිය පටුයි.
    ඉතිං මගියා ඇදගෙන වැටීමෙිිි සමිිභාවිතාව වැඩියි.
    වැඩිහිටියෙක් නඟින්නේ,බහින්නේ නොදන්නා කෙනෙකුගේ අත් වාරැවෙන්...
    අවධානය මෙයට යොමු කරන්න.
    අපි කොචිිචිි ඉංජිනේරැවෝ නොවෙමු...

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y 16 дней назад +3

    උදේ කන්කසන්තුරය බලා යන සීග්‍රගාමී බලවේග මැදිරි වල සීට් පිටුපස කඩාගෙන හැලිලා.මේ පිළිබදව අවදානය යොමු කරන්න.

  • @lalwijayawardana3336
    @lalwijayawardana3336 16 дней назад +3

    උස අයයි මිටි අයයි හැමෝටම ගැලපෙන්න හැම දෙයක්ම ඉල්ලනවා.

  • @jkdPushpa-y5j
    @jkdPushpa-y5j 16 дней назад

    සුද්දා ටිකටිි කවුන්ටරය හදලත් බලාපොරොත්තු වුනේ සිංහල මිනිසුන් ලවා හිස පහත් කරලා ඒ ගෞරවය ලබා ගන්නයි.දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙතෙක් පාලන කටයුතුවලට පත්වූ නිලධාරීන්ද කැමති සුද්දට ඔළුව පහත් කලා වගේ ඒ අයටත් ඔළුව පහත් කරලා, දෙකට තුනට නැමිලා,යටහත් පහත් වෙලා ටිකටි එක ගන්නවාටයි.නිලධාරීන්ගේ ඇස් ඇරෙන්නම දුන්නා.නියමයි.

  • @upalikasthuriarachchikas-tr6ug
    @upalikasthuriarachchikas-tr6ug 16 дней назад +2

    Very good

  • @yohanpeiris6601
    @yohanpeiris6601 15 дней назад

    First thing privatise the Fort Railway ticket counters. Good start 👌 👏

  • @ra5241
    @ra5241 16 дней назад +1

    super talk

  • @cletesalbert5276
    @cletesalbert5276 16 дней назад

    Ape ina rata
    💯 ta 💯
    Super

  • @inokakuda7621
    @inokakuda7621 16 дней назад +5

    ❤❤❤

  • @upalik9700
    @upalik9700 16 дней назад

    සෑම ආයතනයක්ම තමන්ගෙන් සේවාව ලබා ගන්ඩ එන පුද්ගලයාගේ කෝණයෙන් බලලා සේවා ලාභියා ගැන හිතලා කටයුතු කරනවා නම් ගොඩාක් ප්‍රශ්න විසඳගන්න සරල ලෙස විසදගන්න පුළුවන්

  • @morrisnalaka8247
    @morrisnalaka8247 16 дней назад

    You told hundrred present correct

  • @florentinecruze4853
    @florentinecruze4853 16 дней назад +5

    We need to move forward for that we support NPP

  • @silvag9383
    @silvag9383 15 дней назад

    NPP ❤❤❤❤❤

  • @chamindasuraj602
    @chamindasuraj602 15 дней назад

    Kathawa hare matath ehemai

  • @mangalakarunatilake5505
    @mangalakarunatilake5505 16 дней назад +2

    ඔක තමයි ලංකාවේ ආසාර්තක ම ආයතනය

  • @tahuraakter7487
    @tahuraakter7487 16 дней назад +2

    Good job rool taitt.

  • @ravindraatapattu4689
    @ravindraatapattu4689 16 дней назад +1

    අම්මො අපි මඩකලපුවෙ ගියා ..පුදුම අමාරුවක් ටිකට් ගන්න ගියාම ලංකාවේ හැම දුම්රිය ස්තානයකම toilet හරි ම අපිරිසිදුයි

    • @ravindraatapattu4689
      @ravindraatapattu4689 16 дней назад

      සල්ලි දීලා යන්න හරි ටොයිලට් හදපල්ලා.

  • @ekanayakeabeysekara2835
    @ekanayakeabeysekara2835 12 дней назад

    මේ කතාව 100% හරි. කොටුවෙ දුම්රිය පොල දැක්කහම කටු ගෙට ගියා වගේ. ඒ වගේම ටිකට් කවුන්ට එකට යනකොටම මිනිස්සුන්ට රිනාත්මක හැන්ගීමක් එන්නෙ දුම්රිය සේවාව ගැන. ඔලුව උදුම්මවාගත්ත සෙට් එකක් ඇතුලෙ ඉන්නෙ. කියන දේ ඇහෙන්නෙ නෑ. වැඩ මුලු කරලා හරී එයාලගෙ mind set එක වෙනස් කරන්න ඕන. නුවරත් එහෙම්මමයි

  • @susanthakumara6233
    @susanthakumara6233 16 дней назад +2

    ❤❤❤❤❤❤

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 16 дней назад +10

    පඩයක් ගියහමත් වැඩ වර්ජන කලේ ඔය මිනිස්සුම තමා

    • @krishperera5050
      @krishperera5050 16 дней назад +3

      ඕකුන් වර්ජනේ කලේ පඩ් වැඩී කරගන්න යි උන්ගේ ඕනෑ එපාකම් වලට වීතරයි නැතුව ඒවා යේ යන මගීන් වෙනුවෙන් නෙවෙයි,

    • @hemalmunasinghe1540
      @hemalmunasinghe1540 16 дней назад

      සම්පූරණ ඇත්ත ... ගිනිතියලා, උද්ඝෝෂණ කොරලා, දැන් පොර ටොකෙ දෙන්න ...

    • @AmarakoonSomaratna
      @AmarakoonSomaratna 16 дней назад

      අපි කවුරුද පුතා.😢

    • @AmarakoonSomaratna
      @AmarakoonSomaratna 16 дней назад

      පිටරටක video එකක්වත් බලල සැනසෙමු නේද පුතා.

  • @NawarathnaBandara-dr4vh
    @NawarathnaBandara-dr4vh 16 дней назад +1

    ඔබතුමා කියන කතාවත් අර මහත්මිය කියන කතාවත් හරියටම හරි ඒත් කරුමෙ කියන්නෙ මේ සේවාව ඇතුලෙ ඉන්න එකෙකුටවත් මේක ගැන හෝ රට ගැන හැගීමක් නැ සේවාව හරියට නොකර ගන්න පඩියට ඕකුන්ට මයගෙවන්න වෙනවා සොබාදහම දඩුවම් දෙමවා එදාට තේරෙයි හොදෙ

  • @slgigleader441
    @slgigleader441 16 дней назад +1

    Good

  • @nadeekasudarshani3169
    @nadeekasudarshani3169 16 дней назад

    🎉🎉🎉🎉🎉

  • @dwrs852
    @dwrs852 16 дней назад

    සියලුම දේෂපාලන වුර්තිය සමිති තහනම් කරල නියමාකාර වුර්තිය සමිති හදන්න ඕන

  • @ruchirajayasiri2797
    @ruchirajayasiri2797 16 дней назад

    👍👍👍👍👍👍👍

  • @MontyWeeraman
    @MontyWeeraman 16 дней назад +1

    ❤❤

  • @channamillawithanachchi6020
    @channamillawithanachchi6020 16 дней назад +1

  • @glakruwan9255
    @glakruwan9255 16 дней назад +3

    Maradana ehemai

  • @AselaPerera-kj6km
    @AselaPerera-kj6km 16 дней назад

    Dumriyath horre guhaawak.sudde kerrane onnema thanak...anduwete apee sahaye..🎉🎉

  • @darshanapereraperera6252
    @darshanapereraperera6252 16 дней назад +1

    ගම්පහා පාන්දර ටිකට් ගන්න ගියම උ නිදි..අවදි කරන්නඕන

  • @janithfernando3384
    @janithfernando3384 4 дня назад

    නැමිල වරෙන් කියල තමා උන් බලාපොරොත්තු වෙන්නෙ

  • @jonathansam6970
    @jonathansam6970 16 дней назад +2

    අම්මෝ මාර සැරයි ඒ කතාව.
    කයියනම් ගහනව ලොවෙත් නැතිවෙන්නම.

  • @kumariliyanage3896
    @kumariliyanage3896 16 дней назад

    පැම්නිලි බොක්ස් එකක් තියන්න .ජනතාවගෙන් අදහස් ව්මසන්න .හොද ප්‍රගතියක් තියෙයි

  • @Udara1122
    @Udara1122 16 дней назад

    ඇත්ත තමයි

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 16 дней назад +2

    මයිනගෙ අවතාර තාම හොල්මන් කරනව උන් සුඩ්ඩ නොකර කෙකර ගගා තෙල්ගාල බෑ ඔටී බටා පඩිනඩි කනව සේවය කොටඋඩ අලුත් රටට ආදරේ උන් ටෙරේන් කරන්න බ්‍රෝ

  • @jagaja444
    @jagaja444 16 дней назад +1

    තවමත් කෙඳිරිය

  • @Janaka-h5r
    @Janaka-h5r 16 дней назад

    එන්ජින් ගෙනෙන්න මුදල් ගියාට විධිමත් කරන්න එච්චර මුදල් යන්නෙ නැහැනෙ, ඒක කරලත් නැහැනෙ. බලය දීල තිබිලත් කියවීම නොව කරවීමයි වැදගත්.

  • @jayanathpeiris-m4c
    @jayanathpeiris-m4c 16 дней назад +3

    නිලදරුවනි දැන් ඔය වැඩ ආයතන යෙන්ම ලස්සනට මගීන්ගේ සතුටට අඩු වියදමකින් කරන්න. කිව්වා කියලා කරලා ඉවරවෙලා මෙච්චරක් ගියා කියන්නත් එපා . අනිත් වැඩත් ඇමතිතුමා කියනකන් ඉන්න එපා.

  • @sweerasinghe9740
    @sweerasinghe9740 16 дней назад +1

    ටෙලිකොම් දියුණු වුවේ අවුරුදු 10 ජපනයට දුන්නට පස්සෙයි .ඒ වගෙ දුමිරියත් ජර්මනිය වගේ රටකට අවරුදු 20 දීල හරි හදා ගත්තේ නැත්තං හැමදාමත් strike නැත්නම් වෙනත් ලෙඩක්.....😊😅😅😅😅😅

  • @jayathuperera7477
    @jayathuperera7477 16 дней назад +1

    මේවා ලොකූ දේවල් නෙමෙයිනේ.
    ඇයි මේ දෙපාර්තමේන්තුවට මේ වගේ පොඩි දෙයක්වත් තේරුම් අරගෙන ක්‍රියාත්මක වෙන්න බැරි ?

  • @ashangeorgesamaraweera5883
    @ashangeorgesamaraweera5883 16 дней назад +2

    Clean maradana station pls. Very dirty.

  • @ArunaIndika-k8e
    @ArunaIndika-k8e 16 дней назад

    හතරට නැමිලහරි ටිකට් ගත්තත් කමක්නෑ වෙලාවට යනවනම්.

  • @SewwandaChamara-dc5yp
    @SewwandaChamara-dc5yp 16 дней назад +1

    ඇතටම ටිකට් එකක් දෙන්නේ මුදල් අයකැමිය ගාව බෙල්ල කඩාගෙන ඌ දිහ බලන්න ඕනේ, උගෙන් නොදන්න මනුස්සයෙක් මොන වේදිකාවද කියල අහැව්වොත් ඌට කෙලින් වෙනවා, මේ වගේ කාලකන්නි අයකැමි සේවයට ගැලපෙන්නේ නෑ. ඌඉන්නේ ස්ටේශන් මාස්ටර් වගේ. මුන්ගේ ඔලු හදන්න ඕනේ ඔක්කොටම කලින්..යකෝ මිනිස්සු මේ සේවාව ගන්න නිසා තමයි ඔය කාලකන්නි කාල ඇදල ඉන්නේ.

  • @rajithwickramasekera7224
    @rajithwickramasekera7224 16 дней назад

    Pkese interduce colors to the train lines. Like blue line . Red line etc

  • @JgG-n5q
    @JgG-n5q 16 дней назад +2

    Staff not aware to clear the tracks and stations filled with garbage and polythene products , also burning and dumping neighbours sometime hazardous to passengers even gasoline tanks deliver to the storages and airport.

  • @netshoptips
    @netshoptips 4 дня назад

    Ticket ekak book karanna giyama thamai danenenne maafiyaawe tharama....mewani niladaareen ta nam daduwam denna mahajanathaawata bara denna...kotuwe baalkawala ellanna....minissu niyama daduwama dewi

  • @iranganigunasekara3100
    @iranganigunasekara3100 16 дней назад

    සමහර Station master's ලා ඉන්නවා ඇහුවා ට හරියට uththara දෙන්නේ no.mata maþhaka gampaha වගේ. Uththarayak දෙන්නේ agen atayak යනවා වගේ.