❤❤❤ sadu sadu sadu maha bala sampanna moora piritha asirwada balayan pihiten mage hisa kes watima nawatha mage hisa sita depathula dakwama hata ganna siyaluma rooga doosa siyalla ma durinma durvi mata nirogi suwaya labewa labewa labewa sadu sadu sadu ❤❤❤❤❤❤❤ 11:07
රැවන් වැලි සෑ රජානන් වාහාන්සේගේ පිහිටෙන් මාගෙ සරිරයෙ ඇති සෑම අසනීපයක්ම සූවපත් වෙලා අට අනුවක් රොග දුරැවෙවා නිරොගි සූවය ලැබෙවා සාදු සාදු සාදු
මේ පිරිතේ බලයෙන් මගේ ශරීරයේ තිබෙන සියළුම ලෙඩ රෝග සුවපත් වේවා.සාදු සාදු සාදු
❤ සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වේවා ❤බුදු සරනයි දෙවි පිහිටයි ❤
මේ පිරිත් ආනුභාව බලයෙන් මාගේ පව්ලේ සැමට නීරෝගි සුවය ලැබේවා!!! සියලු සත්වයෝ සුවපත් වේවා!!! සාදු සාදු සාදු 🙏🙏🙏
මේ මෝර පිරිතේ බලයෙන් ලහිරු පුතාගෙ සාරිරයෙ ඉන්න නපුරු අත්ම ම්දෙවා .ඔහු සුවපත් වේවා ,සාදු සාදු සාදු .
දෙමව්පියෝත් දරුවොත් ළඟ නොමැතිව , දරුවෝ දෙන්නගෙ අනාගතය වෙනුවෙන් කුවේට් හී මේ මොහොත වන විටත් දැඩි අසාධ්‍ය තත්ත්වයේන් වුවත් ගෘහ සේවයේ යෙදෙන ඉනෝකා මහත්මියට ගෞතම බුදුන්ගේ සියළුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා කිසිම කරදරයක් අනතුරක් නොම වේවා ඈය නිරතුරුවම ආරක්ෂා වේවා 🙏🙏
❤
❤ මගේ පන මගේ ලෝකය මගේ බවිවා.ඉ,නිම්නය.සනිපවෙවා
Budusaranai. Ikmenin saneepa wenne
Budusaranai siyalu devi pihitai
Idea Suva Vega.
මේපිරිත් බලෙන් නිදුක් නිරොගි සූවය ලැබේවා සාදූ සාදූ සාදූ
සියලු දෙනාගේ සියලු දුක් වේදනාවන් සුව වේවා
මෙිපිරිතේ බලයෙන් මාගේ ලෙඩසියල්ල දුරැවෙිවා මාගේදරැ වන් තුන්දෙනා ත් ආරක්ෂාවෙිවා
මේ පිරිත් බලෙන් මගේ සරීරයේ සියලුම ලෙඩ සුව වේවා
මේ පිරිතේ බලයෙන් මාගේ සහ ලෝක වාසී සියලු දෙනාගේ ලෙඩ දුක් අපල අන්වින කොඩිවින යක්ෂ දෝස බූත දෝෂ දූරීන් බූත වේවා
මේ පිරිත් බලෙන් මගේ දරු දෙදෙනාගේ ලෙඩ දුක් දුරු වේවා.මම වැලි කතරේ වැඩ කරන මගේ ලෙඩ දුක් ද දුරු වේවා .
මගේ අම්මගේ ලෙඩ දුක් සුව වේවා තෙරුවන් සරණයි
මෝර පිරිතේ බලයෙන් ආනුබාවයෙන් මගේ ප්‍රාර්ථනා ඉශ්ට වේවා සියලුම සත්වයන් සුවපත් වේවා තෙරුවන් සරනයි
අති පුජනීය වන්දනීය ගෞරවනීය ස්වාමින් වහන්සේටමාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💜💜💜💜💜💜💜💜💜💜💜💜
Budu Guna ananthayi ananthayi ananthayi. Me mahanubawasampanna pirith balayen ma suwapath wewa.siyaluma prashna durin duru wewa
මේ පිරිත් දේශනා කරන පිංවත් ස්වාමීන්වහන්සේට මගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼මේ උතුම් මෝර පිරිතේ ආනුභාවයෙන් මම ඇතුළු මගේ දරුපවුලටත් මල්ලීගේ දරුපවුලටත් සියලු සත්වයන්ට නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏
උතුම් මෝරපිරිතේ බලයෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා පිංවත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🪷❤️🪷🪷🪷🙏🙏🙏🙏
මේ පිරිත් බලෙන් මාගෙ දරුවන් දෙන්නගෙ ලෙඩරෝග දුරුවී නිරෝගී වේවා.. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා....
මේ පිරිත් බලයෙන් මගේ අම්මට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏
රුවන්වැලි සෑ රජාණන් වහන්සේගේ පිහිටෙන් මගේ ශරීරයේ ඇති සෑම අසනීපයක්ම සුවපත් වේවා .අට අණුවක් රෝග දුරුවේ දුරුවේවා🙏🙏🙏🙏🙏🙏🙏
මේ පිරිතේ බලයෙන් මගේ හැම ලේඩම සුවපත් වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
Me pirith balayen mage ashanipaya suwapath wewa sadu sadu sadu sadu sadu sadu sadu
මේ පිරිතේ බලයෙන් හොස්පිටල් එකේ ඉන්න මගේ ලොකුමල්ලියට ඉක්මනට සුවවේවා🙏🙏🙏🙏😌😌😌
Ape Amma suvapath veva.
මේ පිරිත් බලයේන් සචින්න්ත මඩුශාන් මගේ මල්ලිට ඉක්මන් සුවය ලෑබේවා. සාදු..සාදු..සාදු...🙏🙏🙏
Maa pirith balayan maga danahis wedanava suvapath wevaaa neerogi wevaaaa loka samastha sukino bavantho sadu sadu sadu 🙏🏽 namo buddaya
මොර පිරිතෙහි ආනුභාවයෙන් මා මෙන් සියලු සත්වයන් සුවපත් වෙත්වා
මේ පිරිත් බලයෙන් මාගේ සියලුම ලෙඩදුක් දුරුවේවා..මගේ පවුලේ සියලුම දෙනාව ආරක්ෂා කර දේවා..සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ පිරිත් දේශනය බලයෙන් මගේ සහ දරුවන් සියලු දෙනාගේම ලෙඩදුක් දුරු වෙිවා !🙏🙏🙏🙏 තෙරුවන් සරණයි හාමුදුරුවනේ සාදු සාදු සාදු සාදු🙏🙏🙏💐💐💐තෙරුවන් සරණයි
මේ පිරිතේ බලයෙන් මගෙ ස්වාම් යාගෙ රට රැකියාව සාර්ථක වේවා ,ඔහුගෙ අපල උවදුරු දුරු වේවා .
මේ පිරිත් බලයෙන් මගේ අම්මගේ සියලු ලෙඩ රෝග දුරු වේවා 🙏🙏🙏🙏
Samma sambudu saranai saadu saadu saadu pirith balen mageth mage sahodarayangeth daruwangeth siyalu karadara badaka athnam durin duruwewa saadu saadu saadu niduk nirogi suwaya labewa siyalu denatama budusaranai saadu saadu saadu
සාදු සාදු සාදු මගෙ ලෙඩ රොග සුව වෙිවා
මේම පිරිත බලෙන් මගේ තාත්තාට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏🙏🙏🙏
මේ පිරිත් බලයෙන් දෑනට රොහලේ දෑඩිසත් කරේ ඉන්න මගේ මල්ලිට ඉක්මන් සුවය අත් වේවා..බුදු සරනයි දේවිපිහිටයි මගේ මල්ලිට..සාදු..සාදු..සාදු 🙏🙏🙏
බුදු saranai පුතා
මෙම පිරිත් දේශනා බලයෙන් මගේ ලෙඩ රෝග සුව වෙවා සාධු සාධු සාධු
සාදු... සාදු..සාදු...
සාධූ සාධූ. මාගේ දරැවාගේ විදේශ ගමන සාර්ථක වේවා
ඔබ වහන්සේට තෙරුවන් සරණයි සාධු සාධු සාධු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌹
මෝර පිරිතේ බලයෙන් මාගේ ස්වාමිපුරුෂයාට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏
මේ පිරිත් දේශනාවේ ආනුබාවයෙන් මගේ ලෙඩ රෝග සුවපත් වෙත්වා🙏
මාගේ ලෙඩරෝග සියල්ල මේ පිරිතේ බලයෙන් සුවපත් වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .
මොර පිරිතෙ බලයෙන් මගෙ සියලුම රොග දුරු වෙවා මගෙ මුදල් ප්‍රශ්න විසඳ ගන්න පිහිට ආරක්ෂාව ලැබෙවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
මෙම පිරිත් දේශනා ව බලයෙන් මාගේ සියලු අපල දුරු වෙවා
සාදු සාදු සාදු බුදු සරනයි
මෙ පිරිත් බලයෙන් අසෙල දරැවන්ට සුවපත් වෙවා
සාදු!සාදු!සාදු!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මේපිරිත් දේශනාබෙලෙන් සියළු ලෝවාසීන් සුවපත් වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ පිරිත් බලයෙන් මගේ සියලු ලෙඩ දුක් දුරු වේවා !!! සාදු.. සාදු... සාදු...❤❤
මගේ අම්මා නිරෝගී වේවා මේ පිරිතේ ආනුභාවයෙන් බුදු සරනයි
බුදු සරණයි 🙏🙏
❤❤❤❤mage seyaluma roga duruwewa mage daruwange adlyapana katayuthu sarthkawewa mage pethum Sapala wewa pulata samara udawewa kiriyen paniyen ethirewa gedara weda katautu sarathkwewa
මේ පිරිත් බලෙන් මාගේ සියලුම ලෙඩ රෝගයන් සුව වේවා
මේ පිරිත් අනුහස්බලයෙන් මගෙත් මගෙ දරු දෙදෙනාගෙත් සියලු ලෙඩ රෝග සුව වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
මෙිපිරිත්දෙසනඅනුබවයෙන්මාගෙදදරැදෙන්නාගෙදලෙඩරොගදදසුවවෙිවා
Me pirith balen mage daruwan swamiya mama siyalu nada hathuru mithuru siyalu sathwayo suwapath wewa suwapath wewa suwapath wewa
❤❤❤ sadu sadu sadu maha bala sampanna moora piritha asirwada balayan pihiten mage hisa kes watima nawatha mage hisa sita depathula dakwama hata ganna siyaluma rooga doosa siyalla ma durinma durvi mata nirogi suwaya labewa labewa labewa sadu sadu sadu ❤❤❤❤❤❤❤ 11:07
මේපිරිත් බලෙන් මගේ හිත සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු හිසේ සිට දෙපතුල දක්වා වූ වේදනාව සුවපත් වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු
Me morapirithe.blayn apge සියළුම දෙනාටම නිරෝගී සුවය ලැබේවා සියළුම .දෙනාම ..සුවපත් වේවා 🙏🌷🙏🌷🙏🌷🙏 sadu sadu sadu
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
මේ පිරිත් දේශනාවේ බලයෙන් මාගේ සියලුම ලෙඩ සුවපත් වේවා 🙏🙏🙏🙏
7u777yyv😅c
🙏🙏🙏🙏
Ma pirith balyen maga daruwa peeni sitina wibaga.yen samartha wawa
Puthata ma pifith balayan jayan jzyama wawa
Sadu Sadu Sadu tharuwan saranay
Tharuwan saranay oyata ape hamuduruwana godak pin. Subha udasank. Wava parisam Enna samma Sam budu saranay
Me pirithe balayen ape family eke siyalu denage ĺeda suk nathi wewa.🙏🙏🙏
තෙරුවන් සරනයි දෙව් පිහිටයි සාදු සාදු සාදු
මෙම පිරිත් බලයෙන් මගේ කකුල සනිප වේවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු මාගේ සියලුම ලෙඩ සුවවෙවා
සාදු සාදු සාදු මේ පිරිතේ බලයෙන් මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සියලු සත්වයෝ නිදුක් වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මොර පිරිත ආනුභාව වෙන් මගේ මැණියන්ගෙ සියලුම ලෙඩ රෝග සුව වේවා පවුලේ සියල්ලටම යහපතක් වේවා 🙏🙏🙏🙏🙏🙏
මෙි ඇසෙන පිරිත්පිරිතේ බලයෙන් මාගේ මහත්තෙයාගෙ හාදරුදෙදෙනාහා මාගේ දෙමවුපියන්ගේ සියලු අසනිප සුවපත් වෙිවාඔවුනට නිදුක් නිරොගි දිර්ගායු ලැබෙිවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
මෙි පිරිතෙ අනුභවෙින් මගේ .ලෙඩක්දුකක් සුවපත් වෙිවා🙏🙏🙏
මෝර පිරිතේ උතුම් බුදුගුණ බලයෙන් දහම් ගුණ බලයෙන් සංගුණ බලමහිමය මට පිහිට වේවා මගේ දනහිස ඇති රෝගය, වේදනාව බුදුගුණ බලමහිමය පිහිට ලැබ සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
මේ පිරිතේ බලයෙන් මගෙත් මගේ පවුලේ සියලුම දෙනාගේ සියලුම ලෙඩ රෝග නිට්ටාවටම සනීපවේවා සාදු සාදු සාදු
මේ පිරිත් බලයෙන් මගේ සරිරයේ තිබෙන ලෙඩ දුක් කරදර මේ පිරිත් බලයෙන් සුව වේවා🙏🙏🙏🙏🙏🙏🙏
මෝර පිරිතේ ආනුභාවයෙන් මාගේ අම්මාගේ රෝගයන් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා.
මාගෙ සරිරයෙ රෝග සුවපත් වෙවා
සුවය ඒවා මගේ ලෙඩ සුව වේවා
මේ මෝරපිරිතබලයෙන්මටත් මගේ දරුවෝ තුන් දෙනාටත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏නිරෝගී සුවය ලැබේවා
❤❤❤sadu sadu sadu maha bala sampanna sambudu budu piyanani anusansa mema moora prithe asirwada pihitan mage hisa sitama depathula dakwama athi wanna siyaluma rooge doosa anavina kodivina easwaha katawaha maraka badaka adowediya siyaluma rooga doosa durinma duruvi mata yahapatha diunuwa uda wewa udawewa udawewa sadu sadu sadu ❤❤❤❤❤❤❤ 13:24 13:32
සාදු සාදු සාදු උතුම් පිරිත් අනුහසින් මටත් දරුවන්ටත් සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා බුදුසරණයි
සාදු සාදු 😭😭😭😭😭😭😭😭😭😭😭😭💝💝💝💝💝💝💝💝💝💝💝🌎🇧🇦🏁🏁🏁🏁🏁🏁🏁
මෝර පිරිතේ බලයෙන් මාගේ සියලු රෝග දුරුවේවා
මෙම පිරිත් දේශනා ව බලයෙන් මාගේ සියලු අපල දුරු වෙවා සෙම් රෝග දූරැවෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සරණයි
මේ පිරිත් බලයෙන් මගේ ශරීරයේ තිබෙන සියලුම ලෙඩ රෝග සුවපත් වේවා සාදු සාදු සාදු සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
මේ පිරිත් බලයෙන් සියළු පැතුම් ඉටු wewa නිරෝගී සම්පත් labawa
Me පිරිත් දේශනා we ගුණ බලයෙන් mage ලෙඩ ඉක්මනින් සනීප වේවා 🙏🙏🙏 Theruwan Saranai .🙏🙏🙏
සියලු සත්වයන් නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා 🙏🙏🙏
මේ පිරිතෙ බලයෙන් මගේ කිටි පැටියා සුවපත් වේවා...🙏🤍🤍
Me pin balayen mage ammageth akkageth mallilageth mageth asanipa suwaya lAbewaa.sadu sadu......
මේ පිරිත් දේශනය බලයෙන් මගෙත් මාගෙ දූවගෙත් මහතාගේ ත් සියලු රෝග සූවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏
මේ පිරිතෙ බලයෙන් නිරෝගිමත් වේවා සියලුම රෝග දුරුවේවා
මා හට තියෙන හිසේ පටන් දෙපතුල දක්වා සියලුම රෝග දුරුවේවා 🙏🙏🙏 14:52 14:54 14:55
මෙම ගාථා රත්නය පිහිටෙන් අප සැමටම සෙතක් ශාන්තියක් උදා වේවා, සාදු සාදු සාදු
මේ පිරිතේ ආනුභාවයෙන් මගේ දෙපා කොර නැති වේවා!!!🙏🏻🙏🏻🙏🏻
මොර පිරිත ආනුභාව මගේ සාහ මගේ නිවසේ සිටින සියළු දෙනාටම යහපතක් සිදු වෙවා🙏🙏🙏🙏🙏🙏
මෙ පිරෙතෙ සත්තිය බලයෙන් මගෙ සියලුම ලෙඩ අැගෙ ලෙඩරෙග සුවවෙවා
මේ පිරිතේ බලයෙන් මාගේ දරුවාගෙත් මාගේ බිරිඳ ගෙත් රට අම්මගෙත් මාගේ පවුලේ සියලු දෙනාගෙත් ලෙඩ රෝග අපල දෝෂ දුරුවී සියලු කරදර දුරුවී ආරක්ෂා වේවා!🌸🌼බුදුසරණයි🌼🌸🙏සාදු🙏සාදු 🙏සාදු🙏සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mora පිරිත් balyan mage හිසේ තියෙන වේදනාව සුවපත් වේවා බුදු saranai
මෝර පිරිතේ ආනුබාවෙන් මාගේ සියලූම ලෙඩ රෝග දුරුවෙවා🙏🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏
මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ සියලු ලෙඩ දුක් සුව වේවා .සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
මෙපිරිතෙන් මාගේ සියලුම. රොග දුරුවී.
සෙත් ශාන්ති. උදාවෙන
සාදු සාදු ශ්‍රි
Mora piritha anubawayen mage daru patiyata ashirwadayakma wewa..mage daru patiyata suwase nindaak labewa..
මේ.පිරිත්දේසනයේ..අනුහසින් මාගේ ලෙඩ සුව වේවා මව්බ්මට එනකල් ආරක්ෂා කරලා දෙන්න දෙව් යනේ 🙏🙏🙏
මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ ලෙඩ සුව වේවා!
Me pirith deshanawe balayen mage niwase siyaluma denage leda roga saha siyalu dosa dhuru wewa 🙏🙏🙏
Mora pirithevanu bawayen mage Leda roga duruwewaa.....duruwewaaa...sadu ...sadu....sadu...
Me piritha බලෙන් මාගේ දරුවාගේ ආරක්ෂක ලැබේවා සාදූ සාදූ සාදූ
සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 මහේ සියළු ලෙඩ දුක් දුරුවේවා