මෝර පිරිත 21 වරක් - Mora Piritha 7 Warak | Mora Piritha | Seth Pirith | Niwana

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 195

  • @-niwana2264
    @-niwana2264  4 месяца назад +45

    Sarwa Rathrika Pirith | සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය දිනපතා ශ්‍රවනය කරන්න
    ruclips.net/video/VYSzZlIRBW4/видео.html

    • @anurahettiarachi9332
      @anurahettiarachi9332 Месяц назад

      මෝර පිරිත අපි හැමෝටම ගොඩක් හොඳයි ❤❤❤

    • @yamunalasanthi2695
      @yamunalasanthi2695 12 дней назад

      Moora peretha anubawayan maga Pode puthaga rakeyawak labawa samata moora peretha pehetan labawa

    • @yamunalasanthi2695
      @yamunalasanthi2695 9 дней назад

      Moora peretha balayan maga daruwan sameya Amma sahodara sahodariyo nadayan ataksa Wawa Loka wase seyalu danath ataksa Wawa samata moora peretha anubawayan seyalu balaporothrhu esta Wawa

  • @SiheliSiheli-y4z
    @SiheliSiheli-y4z Месяц назад +10

    මෝර පිරිත බලයෙන් මටත් මගේ කුස තුල සිටින දරුවාටත් නිදුක් නීරෝගීව , ආරක්ෂා වේවා .

  • @shiromianushka6780
    @shiromianushka6780 4 месяца назад +10

    මෝර පිරිතේ පිහිට ආරක්ෂාව ලැබේවා! සියලු දුක් කරදර දුරු වේවා! සාදූ සාදූ සාදූ

  • @shyamamrss3958
    @shyamamrss3958 2 года назад +11

    මේ උතුම් මෝර පිරිත් අානුභාවයෙන් අපට අාරක්ෂිත සැනසිලිදායක වාසනාවන්ත සෞභාග්යමත් දිවි පෙවතක් ගත කිරීමට ශක්තිය ලැබේවා.🙏☝🌼🙏☝🌼🙏☝🌼

  • @DeepthiLiyanage-c6g
    @DeepthiLiyanage-c6g 5 дней назад +1

    Mage daruwatah lokawasi siyluma daruwantat matah moora pirite aserwada balayen nirogi suwa lebewa

  • @DhammikaJayasingha-yw7ud
    @DhammikaJayasingha-yw7ud 3 месяца назад +8

    Mora pirithe anubawayen mage puthage widesha gamana ikmanin sarthaka wewa

  • @NishanthiHemamala
    @NishanthiHemamala 3 месяца назад +8

    මේ පිරිතේ බලයෙන් මා ඇතුළු පවුලේ සියලු දෙනාටම සහ සියලු රට වැසියන්ට නිදුක් නිරෝගිමත් වේවා යහපතක් වේවා !!! සියලු දෙනාටම තෙරුවන් සරණයි !!!

  • @imeshgaming4849
    @imeshgaming4849 3 месяца назад +7

    මෙම පිරීතෙ අනුහසින් මගෙ දරුවන් ගෙ සියලු අපල දුරු වෙවා ලෙඩ රොගදුරු වෙවා

  • @shyamamrss3958
    @shyamamrss3958 2 года назад +12

    බුදු ගුණ අනන්තයි 👌🙏⎈බුදු ගුණ අනන්තයි 👌🙏⎈බුදු ගුණ අනන්තයි 👌🙏⎈මේ උතුම් මෝර පිරිත් ආනුභාවයෙන්👌🙏⎈ අපට ආර්ථික ශක්තිය වර්ධනය කර ගෙන සෞභාග්‍යමත්👌🙏⎈ ආරක්ෂිත👌🙏⎈ සැනසීලිදායක👌🙏⎈ වාසනාවන්ත දිවි පෙවෙතක්👌🙏⎈ ගත කිරීමට හැකි ශක්තිය වාසනාව උදා වේවා👌🙏⎈🌹🌻🌺🌸🥀✿🌷🌼💜👌🙏⎈🌹🌻🌺🌸🥀✿🌷🌼💜

  • @aidaairangani4335
    @aidaairangani4335 2 года назад +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏මගේ නමස්කාර වේවා

  • @iranganilanka4032
    @iranganilanka4032 2 года назад +5

    මේ මෝර පිරිත මා හට වැලඳී සිටින .රෝග දුරු වේවා මට යහපතක් යහපතක්ම වේවා ලෝකය පාලනයසියළු ලෝක සර්පයෝ දුකින් මිදෙත්වා මාගේ දෙමව්පියෝ මගේ දූ දරුවෝ මාගේ නෑ හිතු මිතුරු මේ පිරිතෙන් සියලුම ලෝක සත්වයෝත් මටත් යහපතක්ම වේවා සාදු සාදු සාදු

  • @nalakathennakoon2407
    @nalakathennakoon2407 Месяц назад +2

    මෙපිරිත් බලයෙන් මගේ සියලු අපල උුරැවෙවෙිවා දියුනුවෙි වාසනාව උදාවෙිවා.සාඋු ! සාඋු !සාඋු !

  • @nishanthinishanthi2203
    @nishanthinishanthi2203 3 месяца назад +10

    ☸️🙏මම වැඩකරන මේගේදර මට කිසිදු කරදරයක් නෝමවේවා....මේ මෝරපිරිත මට බලයක් වේවා🙏

  • @nuwankumara8294
    @nuwankumara8294 2 месяца назад +1

    මේ උතුම් මෝර පිරිත් සජ්ජායනයේ පිහිටෙන් මාහට වැලදී තියෙන උදරාබාධයෙන් සුවපත් වෙත්වා කිසිම අනතුරක් කරදරයක් නැතුව මව්බිමට යන්න ගෙදර යන්න උතුම් පිරිතෙ බල පිහිටත්වා ඒවගේම මම වගේම දුකෙන් පෙලෙන සියලුම සත්වයෝ දුකින් මිදෙත්වා..... සාදු සාදු සාදූ ❤❤❤❤

  • @sayumi54
    @sayumi54 3 месяца назад +4

    මෙපිරිතේ ආනුබාවේන් සැමටම සෙතසැලසේවා සාදු සාදු ❤සාදු සාදු

  • @geethanikumuduni-sh3qv
    @geethanikumuduni-sh3qv 4 месяца назад +4

    මාහට මෙම pirthha පිහිට වේවා budusarani

  • @NadiTharsngani
    @NadiTharsngani 4 месяца назад +8

    මෙමපිරිතෙ.ඛ ලයෙන්.මගෙහසිනි.දුවටසාමනයපෙලවිභාය.ලිවිමට.මතකශක්තිය.ලැබෙවා.සාදු.🎉සාදු🎉සාදු🎉

  • @SriyaPrando
    @SriyaPrando 3 месяца назад +4

    මෙම පිරිති අනුභාවයෙන්න් න් සැමටම සිත සෑදේවා

  • @dulaniiroshadesilva3619
    @dulaniiroshadesilva3619 29 дней назад

    මෙම මෝර පිරිතේ ආනුභාවයෙන් මාගේ සියලුම දෝෂ දුරුවි නිරෝගීම වෙිවා !!!🙏🙏🙏

  • @sayumi54
    @sayumi54 3 месяца назад +3

    ඔලුවටනන් සැනසීමක් ඇත්තේම නෑ මේපිරිතේ ආනුබාවේන් සැනසීමක් ලැබෙත්වා සාදු සාදු සාදු සාදු

  • @sanjeewabandara7738
    @sanjeewabandara7738 8 часов назад

    මෙ පිරිතෙ බලයෙන් අපගෙ සියලු දුක් කරදර ප්‍රශ්න විසදේවා.සාදු සාදු සාදු

  • @RanjaniEdirippulige
    @RanjaniEdirippulige 3 месяца назад +4

    මෙම පිරිතේ.අනුහසින්.අපේ පවු⁣ලට.සාමය වුදාම.වෙවා

  • @umandaniroshani3985
    @umandaniroshani3985 6 дней назад

    මෙිපිරිත බලයෙන් මාගේ සියලුකරදර දුරැවෙිවා සාදුසාදුසාදු

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt 10 дней назад

    උතුම් මොර පිරිතේ බලයෙන් මගෙත් මගේ පවුලේ ඇතුළු සියළුම ලෝවැසියන් ට නිදුක් නිරෝගිමත් බව ලැබේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉සාදු සාදු සාදු සාදු සාදු

  • @AsangiShanika-ye5qb
    @AsangiShanika-ye5qb 4 месяца назад +2

    Mora balen mage kiri sihine saba wewa.arthika prasna duru wewa.chuti puthata mathaka sakthiya wadewa hodin igena ganna labewa ❤❤❤❤❤

  • @RenukaAlgewathage
    @RenukaAlgewathage Месяц назад +1

    සුබ උදෑසනක් වේවා මාගේ නමස්කාරය වේවා බුදුසරණයි

  • @RenukaAlgewathage
    @RenukaAlgewathage Месяц назад +3

    මෙම පිරිතේ බලවෙනි මගේ සහෝදරිය සුවපත් වේවා .🙏

    • @RenukaAlgewathage
      @RenukaAlgewathage Месяц назад +1

      බලයෙන් මගේ අක්කා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏

  • @ashokakannanhara8138
    @ashokakannanhara8138 4 месяца назад +8

    Sadu sadu 🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺

  • @AnushkaSadamali-u6m
    @AnushkaSadamali-u6m 10 дней назад

    මේ පිරිතේ බලයෙන් මගෙ ශරිරයේ තිබෙන සියලු ම ලෙඩ රෝග සුවපත් වේවා 🙏🙏🙏

  • @chandraniruberu8624
    @chandraniruberu8624 Месяц назад

    මෝර පිරිතේ ආනුබාවයෙන් මට මගේ මව හමුවිිමට ඇති බාධා සියල්ල ඉවත්වෙිිවා!!!

  • @اسلاممحمود-ت4ث5و
    @اسلاممحمود-ت4ث5و 2 года назад +3

    Sudu Sadu sadu sadu Teruwansaranai budusaranai 🌻🌻🌻🌻🌻🌻🌻

  • @IreshaNishadi-gg4fk
    @IreshaNishadi-gg4fk 2 месяца назад +1

    මෙම පිරිත් බලයෙන් මගේ අඉයගේ නව ග්‍රහ අපල දුරු වේවා කරදර අඩු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sayumi54
    @sayumi54 3 месяца назад +4

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ❤සාදු සාදු ❤සාදු සාදු සාදු ❤සාදු සාදු ❤සාදු සාදු ❤සාදු සාදු ❤සාදු සාදු ❤සාදු සාදු ❤සාදු සාදු ❤සාදු සාදු ❤සාදු ❤සාදු ❤සාදු ❤සාදු ❤සාදු ❤සාදු ❤සාදු ❤සාදු ❤සාදු ❤සාදු

  • @devikadevi9713
    @devikadevi9713 4 месяца назад +4

    මෙි මෝර පිරිතේ බලෙන් සෙතක් ශාන්තියක්ම වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KawishikaDarshani-es1rs
    @KawishikaDarshani-es1rs 3 месяца назад +2

    මේ පිරිත් බලයෙන් වගේ නිවසේ සියලුකරදර දුරු වේවා

  • @SusanthiRangika-u4p
    @SusanthiRangika-u4p Месяц назад +1

    මෙම පිරිතේ බලයෙන් අපේ සියලු කරදර දුරු වෙවා

  • @ThusarieDesilwa
    @ThusarieDesilwa 17 дней назад +1

    මොර පිරිත බලයෙන් මටත් මගෙ පවූලෙ සියලූම දෙකටම යහපතක්ම වෙවා මගෙ ඉඩම් විකූන ගන්න ලැබෙනවා මෙ නිවස මටම ලැබෙවා මෙම නිවසට සීයලූ බුදු රජාණන් වහන්සේට ගෙ පිහිටා ලැබෙනවා❤❤❤

  • @Rasikalakmali7895
    @Rasikalakmali7895 4 месяца назад +3

    මෙ පිරිත් දෙශනාවෙ බලයෙන් මගෙ මල්ලට හොදින් උසස් පෙල විභාගය ලිවීමට මතක ශක්තිය ලැබෙවා ඉහළම ප්‍රතිඵල ලැබ්මට ශක්තිය දෛයිර්ය ලැබෙවා ...🙏👏🙏👏🙏👏

  • @SandamaliWedakarage
    @SandamaliWedakarage 2 месяца назад +1

    මේ පිරිත් බලයෙන් මගෙ පවුලේ සියලු දෙනාට සෙතක් සාන්තියක්ම වේවා විදෙස් ගත්ව සිටින ම්ගේ මහත්තයාටත් දුවටත් පුතාටත් රාජකාරි කගනීමට ස්ක්තියක්ම වේවා

  • @KaralinaKodithuwakku
    @KaralinaKodithuwakku Месяц назад +1

    සියලුම රොග.සුවය ලැබේවා budu sarani 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nelumwarnakulasoorio4737
    @nelumwarnakulasoorio4737 Месяц назад

    සාධූ සාධූ සාධු මෝරපිරිතේ සත්‍යානුභාවයෙන් මටත් මගේ අම්ම ඇතුළු පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගීසුවය ලැබේවා

  • @KalumKalum-j1y
    @KalumKalum-j1y 2 дня назад

    ⁣මොර පිරිතේ බලයෙන් මගේ නය ගෙවාගන්න ලැබෙිවා

  • @ManelKumari-wd2yt
    @ManelKumari-wd2yt Год назад +4

    sadu sadu 🙏🙏🙏🙏 sadu 🌹🌹🌹🌹sadu sadu 🙏🙏🙏🙏sadu ssdu

  • @indraweerakkod1798
    @indraweerakkod1798 8 дней назад

    මෙම පිරිතේ බලයෙන් මගේ දරුවන් ඇතුළු සියලුම දරුවන්ට දෙවියන්ගේ පිහිට ලැබේවා

  • @renukaalgewaththage6458
    @renukaalgewaththage6458 2 месяца назад +1

    මේ මෝර පිරිත් බලය මාහට පිහිට වෙයි 😢😮🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashokakannanhara8138
    @ashokakannanhara8138 4 месяца назад +3

    Ma mora pirit balan magh sayaluma lada suwawa hodat mata avida ghna labewa sadu sadu 🌺🙏🌺🙏🌺🙏🌺🙏🥀🙏🥀🙏🥀🙏🌺🌺🌺🌺🙏🙏🌺🙏🌺🙏🌺🥀🙏🌺🥀🙏🌺🥀🙏

  • @dinushawijesiri2308
    @dinushawijesiri2308 5 дней назад

    මොර පිරිතේ බලයෙන් මගේ අම්මා ඉක්මනින් සුවපත් වේවා. නිරෝගී වේවා. දීර්ඝායු ලැබේවා. බුදුසරණයි මගේ අම්මට

  • @madushankakariyawasam1105
    @madushankakariyawasam1105 4 месяца назад +5

    Me sathyanu bawayen samata seth wewa

  • @PiushaniRathnayaka-ki7sd
    @PiushaniRathnayaka-ki7sd 2 месяца назад

    මොර පිරිතේ ආනුභාවයෙන් කිසිදු කරදරයක් නොම වේවා!සාදු සාදු සාදු!!!

  • @NishanthiHemamala
    @NishanthiHemamala 3 месяца назад +1

    මේ පිරිතේ බලයෙන් සියලු දෙනාටම යහපතක් වේවා තෙරුවන් සරණයි !!!🙏🙏🙏

  • @RanjanSenadeera-q3l
    @RanjanSenadeera-q3l 3 месяца назад

    Mema pirithe anubawayen mageth mage daru petaunta athi siyaluu apala duruwewaa.budu saranai hamotama

  • @tharangatharanga3383
    @tharangatharanga3383 13 дней назад

    මෙ උතූමි වු මොර පිරිත දේශනා ආනුභාවයෙන් දිලිනි ලක්ෂ්මි ගෙ සියලු ලෙඩ රොග දුරු වෙවා....

  • @SamA03core-s5i
    @SamA03core-s5i 3 месяца назад +1

    මෙම.පිරිත්.බලයෙ.මගෙ.පවුලෙ.ලෝකවාසැමගෙත්.සියලු.දක්කරදර.දුරැති.පිහිට.ලැබේවා

  • @sumudinisamarawicrama5361
    @sumudinisamarawicrama5361 3 месяца назад +1

    me piritha balayen mage daruwa denngeth puthage daruwageth siyaluma apala duruwewa!!!🙏🙏🙏

  • @gangakumarage3747
    @gangakumarage3747 8 часов назад

    අනන්ත වු බුදු ගුණ බලයෙන් , මගේ දරු දෙදනාගේ සියලු අද්‍යාපන කටයුතු සාර්ථක වේවා. පුතා ගේ උසස් පෙළ විභාගය ඉහලින් ම සමාර්ථ වේවා. බලාපොරොත්තු වන සරසවි වරමම අත්පත් වේවා.

  • @madhumali5264
    @madhumali5264 2 месяца назад

    Sadu sadu sadu Mora pirithe anubawen mata nirogisuwaya labadenna

  • @ChinthakaPrabath-nd4wd
    @ChinthakaPrabath-nd4wd 3 месяца назад

    මෙම පිරිත් බලයයෙන් මගේ නිවසට යහපතක්ම වේවා

  • @DamayanthiDeepa
    @DamayanthiDeepa 2 месяца назад

    Me pirithe balayen mage lesda🙏🙏🙏 duruwewa

  • @NandaniPremathilaka
    @NandaniPremathilaka 3 месяца назад +2

    සාදු .සාදු .සාදු .🙏🙏🙏

  • @HiranJayasinghe-z6c
    @HiranJayasinghe-z6c 3 месяца назад +1

    Me mora pirith balayen mage daruwange leda roga suwi jayak ma wewa sadu sadu 🙏🙏🙏👈🌹🌷🌸💐🌺🌺🌺🌻🌸

  • @AnulaIndrani
    @AnulaIndrani 11 дней назад

    මෝර පිරිත බලයෙන් මගේ දරුවන් ට යහපතක් වේවා

  • @RavindraMolagoda
    @RavindraMolagoda Месяц назад

    මේ පිරිතේ බලයෙන් ලොව සියලුම දෙනා සුවපත් වෙත්වා 🙏🙏

  • @KanthiPriyadarshani-l5e
    @KanthiPriyadarshani-l5e Месяц назад

    Mage tiyana asanipa me pirite balayan mata saniapa wewa mage lamai denna atulu paule hamoma saniapa mata kisima karadara yak noma wewa sadu sadu sadu

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd 4 месяца назад +2

    Sadu...sadu ..sadu

  • @madukachathurangi7647
    @madukachathurangi7647 Месяц назад

    Me pirith balayen,mageth mage duwageth siyalu karadara duruwewa,🙏🙏🙏

  • @IranganieTt
    @IranganieTt 3 месяца назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏morr.peretta.anu.bawayan.maga.ceyallu.karadara.duruwawa

  • @NilanjiPerera
    @NilanjiPerera 22 дня назад

    පිරිතෙ බලයෙන් අප සියලු දෙනා ආරක්ෂා වෙවා

  • @shyamamrss3958
    @shyamamrss3958 2 года назад +6

    ත්‍රිවිධ රත්නයේ සරණයි 👌🙏👌🙏👌🙏මේ උතුම් මෝර පිරිත් දේශනාව ආනුභාවයෙන් ,👌🙏අපට සෞභාග්‍යයමත් ආරක්ෂාව සහිත වාසනාවන්ත දිවි පෙවතක් ගත කිරීමට වාසනාව උදා වේවා .👌🙏🌸🌷🌼🌹💜️👌🙏🌸🌷🌼🌹💜️👌🙏🌸🌷🌼🌹💜️

  • @DevikaManoranjoni
    @DevikaManoranjoni Месяц назад

    මෙම පිරීතේ බලයෙන් පවුලේ කරදර සියල්ල දුරැ වෙවා මටද කරදරයක් නොවේවා 🎉🎉🎉

  • @PathmaPathma-i5n
    @PathmaPathma-i5n 3 месяца назад +2

    අප සැමටද සෙතක්ම වෙිවා

  • @jayanthikwd4906
    @jayanthikwd4906 3 месяца назад +2

    😮. Mage duk karadaranewe matYHAYha salAseewa sddusadu,,,,,

  • @KushiKura
    @KushiKura 2 месяца назад

    සාදුසාදුසාදු🙏🙏🙏🌷🌷🌷

  • @kapilagunasekara2641
    @kapilagunasekara2641 Месяц назад

    මේ පිරිත් බලයෙන් මා හට ඇති අපල දුරු වී මගේ රැකියාවක් මා හට ළබේවා 🙏සහ මගේ ෆැමිලි එකේ දොස් දුරු වී සියළුම දෙනාගේ ජිවිතේ සාර්ථක වේවා 🙏 සාදු 🙏සාදු 🙏සාදු සියළුම දෙනාට මේ පිරිත් බලයෙන් සාර්ථක ජිවිතේයක් ලැබේවා 🙏 සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @imsangitha8392
    @imsangitha8392 День назад

    මොර පිරිතෙහි බලයෙන් අප හට කර ඇති සියලුම අන වින කොඩි වින ඇස් වහ කටවහ නැතිකර සෞභාග්‍ය උදාකර ගැනීමට හැකි වේ වා විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @malagamage9819
    @malagamage9819 3 месяца назад

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @NandaGamage-ec6jz
    @NandaGamage-ec6jz 2 месяца назад

    සාදු සාදු සාදු

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc 3 месяца назад +2

    Me pirithe Anuhas.balen.mawath.mage.daru.paule.sitina.serama.Araksa.wewa.siyaluma sathyo niduk.wethwa.nirogi.wethwa.suwapath.wethwa

  • @AshenInduwara-up1zd
    @AshenInduwara-up1zd 2 месяца назад

    Mora ptithe phita arkshawa labewa duk karsdara nathi wewa

  • @ChandRa-u9j
    @ChandRa-u9j Месяц назад

    මෙ මෝර පිරිතේබලයේ බලයෙන් මගේ පුතාට බදින්න හොද ගැනු ලමයෙක් ලැබෙිවා බුදු සරනයි

  • @nimashafernando2203
    @nimashafernando2203 2 года назад +2

    sadu sadu sadu🙏🙏🙏

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 года назад +17

    🙏🙏🙏මේ සත්‍යාණුභාවයෙන් සැමට සෙත් වේවා. 🙏🙏🙏

  • @somasusela6532
    @somasusela6532 4 месяца назад +6

    🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @AsankaRajapaksha-r6e
    @AsankaRajapaksha-r6e 15 дней назад

    Sathutin senasimen inna lebewa sadu sadu sadu

  • @rathnahemakanthi7015
    @rathnahemakanthi7015 Месяц назад

    Mey.pereten.mage.weyaparayata.setak.lebewa.moro.pirita.balenAswahadosa.duruwewa

  • @maheshialoka1971
    @maheshialoka1971 8 месяцев назад +2

    Sadu.sadu.sadu

  • @KaralinaKodithuwakku
    @KaralinaKodithuwakku Месяц назад

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu 🎉🎉🎉sadu

  • @janakitailor4321
    @janakitailor4321 2 года назад +6

    මා හටද මාගේ පවූලේ අයටද සියලුම ලෝ වැසියන්ගේ ද හැම දුකක්ම කරදරයක්ද නැතිවේවා සියලුම දෙනාට විශ්වයේ ආශිර්වාද ලැබේවා සෙතක්ම වේවා...

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق Месяц назад

    Mage athithya duwata usas athayapanaya karanna sith yomu wewa sudusu schoeyak labewa mora piritha anubawayen siyalu duk gini niwewa

  • @KanthiPriyadarshani-l5e
    @KanthiPriyadarshani-l5e Месяц назад

    Pirite baqlayen mata tiyana asanipa suwa wewa

  • @mallikakumari9563
    @mallikakumari9563 Месяц назад

    More.pirith.desenawen.siyelu.lededuk.duru.wewa.

  • @SiheliSiheli-y4z
    @SiheliSiheli-y4z Месяц назад +1

    මෝර පිරිත බලයෙන් මටත් මගේ කුස තුල සිටින දරුවාත් .නිදුක් නීරෝගී වේවා .පවුලේ සියලු දෙනාටත් නිදුක් නීරෝගී සුව ලැබේවා .තෙරුවන් සරණයි !!!බුදු සරණයි !!!🙏🙏🙏

  • @damayanthikumari3512
    @damayanthikumari3512 3 месяца назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @uygh9181
    @uygh9181 13 дней назад

    Ayaasa.wanwamai❤

  • @rahulraman6859
    @rahulraman6859 2 месяца назад

    Mapirit.balyanmagaputaga.kirigovipala.diunuwawa..sadu.sadu.sadu.

  • @komarik4660
    @komarik4660 8 месяцев назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malimali4037
    @malimali4037 4 месяца назад +3

    🙏🙏🙏🙏

  • @dharmasena2550
    @dharmasena2550 4 месяца назад +2

    🙏🙏🙏❤

  • @sumudinisamarawicrama5361
    @sumudinisamarawicrama5361 6 месяцев назад +2

    ❤🙏❤🙏❤🙏❤

  • @NishanthiHemamala
    @NishanthiHemamala 3 месяца назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @KanthiPriyadarshani-l5e
    @KanthiPriyadarshani-l5e Месяц назад

    Saniapa wewa