සිය දිවි හානි කරගත් ඥාතිවරිය ඇඟට ආපු පුංචි අම්මගේ දුවගේ කතාව | Asanga Live 10 යි 10 Episode 27

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025
  • සිය දිවි හානි කරගත් ඥාතිවරිය ඇඟට ආපු පුංචි අම්මගේ දුවගේ කතාව | Asanga Live 10 යි 10 Episode 27 | Based on True Events #Asanga_Live​ #AsangaKarunarathne #අසංග_Live #Trending
    Host - Asanga Karunarathne
    Director / Concept - Ayodhya Karunarathne
    DOP - Sampath Wickramanayake
    Music Director - Ayodhya Karunarathne at Studio AYO
    Social Media Management - AYO Digital
    Join with us 👇🏻
    ඔබගේ අත්දැකීම අපට කියන්න 👇🏻
    WhatsApp - 0763330591
    WhatsApp Channel - whatsapp.com/c...
    Email - asangalive.official@gmail.com
    අපගේ Facebook පිටුව සමග එකතු වෙන්න 👇🏻
    / asangalive.lk
    අපගේ Facebook group එකත් එක්ක එකතු වෙන්න 👇🏻
    / aphhsq6zfmrylmtd
    Disclaimer for Asanga LIVE
    We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
    By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
    The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
    Link - www.disclaimer...
    Subscribe | Follow | Like
    ____________________________________________________
    👉RUclips | / asangalive
    👉Facebook | / asanga-live-1143739904...
    👉Instagram | ...
    👉TikTok | / asangalive
    ____________________________________________________
    Copyrights Reserved by Asanga Live Official

Комментарии • 114

  • @AsangaLive
    @AsangaLive  2 месяца назад +2

    දිනපතා පලවෙන 10යි10 වැඩසටහන් නැරඹීමට අපෙගේ නව 10යි10ය නාළිකාව SUBSCRIBE කරන්න!
    Link : www.youtube.com/@10%E0%B6%BA%E0%B7%9210

  • @Linda-kx7sb
    @Linda-kx7sb 4 дня назад +1

    මමත් ලගදි ඉදන් මෙිවගේ videos බලන්නේ ඉතාමත් හොද වැඩ සටහනක් 🙏🙏🙏

  • @sanjayanuwan1548
    @sanjayanuwan1548 4 месяца назад +14

    ❤️🥰 මම ආසාවෙන්ම බලන වැඩසටහනක් මේක ස්තුති අසංග අයියා

  • @charithkumara644
    @charithkumara644 4 месяца назад +22

    වැඩේ නම් මැරූ.පුලුවන්නම් මේ සුදුවිම් උන ස්තාන වලට ගිහින් ඒ දේවල් උන පුද්ගයන් එක්ක ප්‍රෝගෑම් එක කරානම් තවත් මරූ.ස්ටුඩියෝ එකේම ඉන්නෙ නැතුව ❤️🤞

  • @Somalia-nb7jz
    @Somalia-nb7jz 4 месяца назад +16

    සතියට දෙපාරක් වත් තිබුනා නම් 👍හොදයි කියලා හිතෙන මම ❤❤❤ඕමාන් අහස යට ❤❤❤

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 4 месяца назад +9

    ඔබතුමාට isthuthi dynuwath කරාට බුදු සරණයි

  • @anthonyrozairo9415
    @anthonyrozairo9415 4 месяца назад +3

    ඉතාම හොඳ වැඩසටහනක් ,දිගටම කරන්න ඔබ සහ කාර්ය මණ්ඩලය සහ සහබගිවන සැමට සුබ පැතුම් ,එසේම ශ්‍රී ස්ද්දර්මයෙන් දෙන ආදර්ශයට ඔබලාට ගොඩක් පින් ❤❤❤

  • @jayam1429
    @jayam1429 4 месяца назад +8

    යක්ෂ , පෙරේත, බූත කතාවට වඩා වටිනවා ,
    ඔබ තුමන් කියලා දීපු දාර්ශනික කතාව 👏👏👏👏👏👏👏👏
    බොහොම ස්තූති අසංග මහත්මයාට සහ පෙර දියණියටත් ...
    ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ඔබ සැමට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
    💐💐💐💐💐💐💐💐💐

  • @maliniitaly8860
    @maliniitaly8860 3 месяца назад +1

    ගොඩක් ස්තුතියි හොල්මන් අස්සෙ බණකතාවකුත් අහන්න ලැබුණා ජයවෙිවා අසංග මල්ලි ❤😘😘

  • @nalinmadushan3086
    @nalinmadushan3086 4 месяца назад +7

    Lassana kathawak නමෝ බුද්ධාය

  • @jckalana
    @jckalana 4 месяца назад +8

    අසංග මහත්මයම කතාව කිව්ව නම් තමා හොඳ .

  • @ThiliniNadeesha-ug5yc
    @ThiliniNadeesha-ug5yc 4 месяца назад +2

    kataawa antimata budu dahame kataawakuth wistara karanawa godak pin

  • @jayanishashipraba6298
    @jayanishashipraba6298 7 дней назад

    100%, agree with you

  • @thilinajayatilleke3432
    @thilinajayatilleke3432 4 месяца назад +2

    I love this program and have listened to all episodes so far. Love it as I too have experienced something that can’t be explained by modern science. Cheers keep up your awesome work Asanga. Thumbs up from New Zealand.

  • @krishanserasinghe2495
    @krishanserasinghe2495 4 месяца назад +4

    මටත් වෙලා තියෙනවා . අනික එ වගේ සිද්දි ගොඩක් අපේ පැත්තෙ වෙලා තියෙනවා .

  • @ThosinduGeeganage
    @ThosinduGeeganage 4 месяца назад +1

    ලස්සනට විස්තර කරනවා... රූපවාහිනියේ.. නොපෙනෙන මානයෙන් වැරදි අදහස් පතුරද්දී..එතන ඉන්න චීවරදාරියාත් බුදුදහමට ගරහද්දි..පෝය දවසේ ද්වේෂය පතුරද්දී.. ඔබතුමාගේ වැඩසටහන හරිම ලස්සනයි...ලස්සනට පැහැදිලි කරනවා... බුදු සරණයි ඔය හැමදෙනාටම...

  • @RukyG88
    @RukyG88 4 месяца назад +2

    What a valuable explanation at the end of the video. Thank you and good luck!

  • @sithumwarnakula9699
    @sithumwarnakula9699 4 месяца назад +2

    බොහොම ලස්සනයි .. හොල්මං කතාවකට එහා ගිය විචාරයක්... ❤❤❤❤ දැන් නම් excellent !

  • @nsb1524
    @nsb1524 4 месяца назад +6

    We are waiting, until friday 10.10 p.m. to See Mr Asanga!

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 4 месяца назад +2

    බොහොම පින් ඔබ තුමාගෙ ධර්ම දේශනාවට.මගේ නමස්කාරය මේ සමග 🙏🙏🙏. මම එක යෝජනාවක් කරන්න කැමැතියි.පුළුවන් නං මේ කියන ස්ථාන වලට ගිහින් එයට සම්බන්ධ අනිත් අය සමග කතා බස් කරල දිගු වගේම තවත් සාර්ථක විදිහට කරන්න පුලූවන් නං වඩාත් හොඳයි කියල.ටිකක් කරදරයක් නං තමයි.ඒත් මං හිතනව එතකොට වඩාත් ආකර්ෂණීය වෙයි වගේම සාර්ථකත් වෙයි කියල.බොහොම ස්තුතියි

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 4 месяца назад +5

    හරිම භයානකයි නේද.නැවත ඉපදීමක් තියෙනව ඒක සත්‍යයක්.මම නම් මේව විශ්වාස කරනව.මගෙ ඇස් දෙකෙන්ම අමුනුශ්‍ය ආත්මයක් දැකල තියෙන නිසා.ඔබට ස්තූතියි මහත්මයා.❤❤

  • @Mr_blue_print
    @Mr_blue_print 4 месяца назад +26

    මම නං කියන්නේ අසංග අයියා විස්තර කරනවානම් හොදයි කියල...... ඉස්සරට වඩා දැන් හොදට කතාකරනවා 🍀❤

    • @rebeccajamieson4069
      @rebeccajamieson4069 4 месяца назад +1

      @@Mr_blue_print hmm true

    • @footprints2756
      @footprints2756 4 месяца назад

      Gong athal comment danna epa bn 😂😂😂😂

    • @thanujarajapakshe-mu6gs
      @thanujarajapakshe-mu6gs 4 месяца назад

      Asanga ayya Dan hodai😅

    • @SanjayaVimukthi-b7g
      @SanjayaVimukthi-b7g 25 дней назад

      මේක උබේ youtube chanal එක නෙමෙයිනේ උබ එකක් හදපු දවසට උබම ව්ස්තර කියපන් දැන් අසoක අයියාට ඕන ව්දිහට කරන්න දිපන් 😂

  • @thashminathasha4071
    @thashminathasha4071 4 месяца назад +8

    අයියේ මම මේ වීඩියෝ ලගදී ඉදන් බලන්න පටන් ගත්තේ. ඔක්කොම ටික බලලා ඉවරයි මේ වෙද්දී. මට හිතෙනවා විස්තර කියන කෙනා සම්බන්ධ වෙන අවස්ථාවල ඔයා මුලින්ම කතාව ගැන නොකියා හිටියනම් හොදයි කියලා. එතකොට කතාවේ කුතුහලය රසය අඩුවෙනවා. කතාව කියන කෙනා අඩුපාඩු සහිතව කියනවනම් මැදදී හෝ අවසානයේ ඔයා අවශ්‍ය දේවල් එකතු කරනවනම් හොදයි මුලින්ම කතාව ඔයා කියනවට වටා. මේ මගේ අදහස. ජයවේවා! ❤

  • @rimzerizana4362
    @rimzerizana4362 4 месяца назад +3

    අදත් ලස්සන කතාවක්

  • @asirisadun-u5c
    @asirisadun-u5c 4 месяца назад +1

    Dharmaya Ashrayen karana Me wage Video Bohoma Watinawa, obata Theruwan Saranai..

  • @user-re5dp2vf2j
    @user-re5dp2vf2j 4 месяца назад +1

    Asanka ayya, You are an incredibly talented TV host in Sri Lanka, and I watch this program every free time I get. I think this is a totally different perspective in TV programmes. I wish the best of luck for this programme to become successful, from the bottom of my heart.

  • @PushpaKalutharage
    @PushpaKalutharage 4 месяца назад

    පුතා ඔයාට ගොඩක් පිං තෙරුවන් සරණයි

  • @hirushiowindi5379
    @hirushiowindi5379 4 месяца назад +5

    hamadama balanawa

  • @vijithakumara4429
    @vijithakumara4429 4 месяца назад +3

    Supere wadasatahanak jaya wawaa

  • @xxkuu5775
    @xxkuu5775 4 месяца назад +5

    jaya ❤👍

  • @bluesky1042
    @bluesky1042 4 месяца назад +1

    ලස්සනයි අද කතාව

  • @DisnaKumuduni-zl8gk
    @DisnaKumuduni-zl8gk 25 дней назад

    Trnco කන්තලේ, කොහෙද මේ සිද්දිය උනේ

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 4 месяца назад +1

    මේ කතාව අපේ පාර්ලිමේන්තුවේ ඉන්න අයට බලන්නට හැකි වේවා

  • @Creativelifesrilanka
    @Creativelifesrilanka 4 месяца назад +1

    Mr. Asanka, .Good program, keep it up

  • @sanjupathirana172
    @sanjupathirana172 4 месяца назад +2

    මන් හිතන්නෙ 84 දාහෙන්. 225ක්‌ තමයි අපේ රටේත් හොරා කන්නේ. 😂අසාවෙන් බලන්නේ ඔයාගේ වැඩ සටහන අය්යෙ. තැන්ක්ස් බුදුසරණයි!

  • @priyankanayomi8111
    @priyankanayomi8111 4 месяца назад +2

    Budu saranai godak pin

  • @travelwithaayu1392
    @travelwithaayu1392 4 месяца назад +2

    මටත් මේ වගේ සිද්දයක් සිද්ද උනා. 😢 මගේ නැන්දගෙ පුතාගේ wife ට එයාට ලෙඩ උනා කොච්චර ටෙස්ට් කලත් බෙහෙත් කලා මාස ගානක් hospital දෙකතුනක හිටියා නොයෙකුත් දේවල් කලා ලෙඩේ මොකක්ද කියලා හොයාගන්න. ඒත හම්බුනේ නැහැ එයා නැති උනා ඒත් එයාට කිසිම ලෙඩක් නැහැ කියලා doctors කියනවා. එයාට මොකක්ද උනේ කියලා අදටත් අපි දන්නෙ නැහැ දරැවෙක් ලැබෙන්න හිටියා එයා ඒකම අක්කා නැතිඋනා 😢

  • @mahatheal4983
    @mahatheal4983 4 месяца назад +1

    Digatama karagena yanna asanga aiya

  • @thilinanimesh8164
    @thilinanimesh8164 4 месяца назад

    ♥💖 Great Service!

  • @vijithakumara4429
    @vijithakumara4429 4 месяца назад +4

    ❤superii ❤vidio ❤❤aka ❤❤jaya❤❤❤wawaaa❤❤❤❤❤

  • @SasiniSath17
    @SasiniSath17 4 месяца назад +2

    Mn hrima asawen balana program ekk.. Gd luck 🎉

  • @MadumalikaMunasinha
    @MadumalikaMunasinha 9 дней назад

    අසංග මහත්මයා ඔබම විස්තර කරන්න.👍

  • @ThiliniNadeesha-ug5yc
    @ThiliniNadeesha-ug5yc 4 месяца назад

    Hama sikuradama hoda widiyata me programme eka karagena yanna kiyala prartana karanawa

  • @vishwapraween7312
    @vishwapraween7312 4 месяца назад +3

    👍

  • @sanjeewadewpriya2866
    @sanjeewadewpriya2866 4 месяца назад +3

    මෙයා කියන ඒව තේරෙන්නෙ නෑ.කෙල ගිලිනව වැඩියි😅

  • @calistafernando4108
    @calistafernando4108 4 месяца назад +1

    අසංක අර එක්කෙනෙක් කිව්වා වගේ ඔයාගිහින්. මේ කතාවල් පොයෝගෑරම් කලා නම්හොඳයි එකක්. දෙකක් හිතලා බලන්න ස්තුතියි

  • @lakshmikwt1161
    @lakshmikwt1161 4 месяца назад +1

    Epa wenawa appa. Oyage kathawa wade ane. Kathawata mulika una kena kathawa keteyen kiyanawa. Oya eka ewara unath kiyawanawa. Math kanthale kenek.

  • @buthsaradananjaya5329
    @buthsaradananjaya5329 4 месяца назад +2

    awasan kathwa gdk wtinw

  • @sarojinifonseka-b3d
    @sarojinifonseka-b3d 4 месяца назад +1

    Asawen adana wadasatahanak❤🎉

  • @DinuthChathuranga-z4o
    @DinuthChathuranga-z4o 2 дня назад

    මේ දෙවල් ඇත්ත මාත් අවුරුදු 2 ක් දුක් වින්දා කිසිම ලෙඩක් නැතුව ඇගෙන් ලෙ එලියට එනවා ..ගෙදර ආර්තිකෙවැටෙන කම් නය වෙලා පවා කියන කියන dr ලා ලගට ගියා ඒත් එ හැමොම කිවේ ලෙඩක් නැ .නිරොගියි කියලා අන්තිමට මගෙ ජොබ් එක පවා නැති වෙලා ජිවිතෙ පවා නැති කරගන්න ගිහින් පෙර පිනකට නොහිතපු විදිහට මේ වගෙ පැත්තකින් එ හැමදේම හොද කරගෙන ජිවත් වෙලා ඉන්නවා ..

  • @ishanmanju229
    @ishanmanju229 4 месяца назад +1

    මමත් වැඩ කරන්නේ කොරියාවේ .අසන්ග ලයිව් වැඩසටහනක් බලලා නයිට් ශිප්ට් එක කරන්නත් බය හිතුනා 😂😊( අර කව්දෝ කාන්තාවක් අඩ අඩ දෙහි ගහ යට උදැල්ලකින් සුද්ද කරනවා කියලා තිබුනේ )

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 4 месяца назад +1

    Super 👌 👍 ❤❤❤

  • @Pizza-upul
    @Pizza-upul 4 месяца назад +2

    ලස්සන සුරංගනා කතාවක්

    • @wasanthapremarathne1583
      @wasanthapremarathne1583 4 месяца назад +3

      @@Pizza-upul මේවා සත්‍ය කතා බෞද්ධ දර්ශනය හොඳින් හදාරන කෙනෙකුට මේවා පැහැදිලි වෙනවා

  • @benifitx
    @benifitx 4 месяца назад +1

    Good joB❤️‍🔥

  • @JasithLaknadith
    @JasithLaknadith 4 месяца назад +1

    👍👍👍👍

  • @sulakshidesilva5175
    @sulakshidesilva5175 4 месяца назад +1

    🙏🙏🙏🙏

  • @pramithdilantha4660
    @pramithdilantha4660 4 месяца назад +1

    ❤❤

  • @thamaratahmara1258
    @thamaratahmara1258 4 месяца назад +1

    🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍

  • @AnjuAnu-ze2hk
    @AnjuAnu-ze2hk 4 месяца назад +1

    Matath kiyanna deyak thiyanawa .. mage deyak.

  • @oneofus4164
    @oneofus4164 4 месяца назад +1

    හොල්මන් 😮

  • @SlMobile-m3u
    @SlMobile-m3u 4 месяца назад

    Godk.hodi.

  • @anzarimtiaz3501
    @anzarimtiaz3501 4 месяца назад +1

    Omg im late today 😮

  • @sirilnkindinkone8410
    @sirilnkindinkone8410 4 месяца назад +1

    Budusrn 🇦🇪🇱🇰

  • @andrewjaz5246
    @andrewjaz5246 4 месяца назад +3

    මෙම ප්‍රෝග්‍රෑම් එක හොදයි. මේ මගින් අනෙක් අයට තම අත්දැකීම් ඉදිරිපත් කිරීමට අවස්ථාව වක්.

  • @rdxbpw5256
    @rdxbpw5256 4 месяца назад +1

    Only glitch is not telling the temple and monk who did this if that revealed then a plus point for the story and true anything is possible in unseen world 😊

  • @Mackkevin1234
    @Mackkevin1234 4 месяца назад +2

    පම්පෝරි ප$&ඩ අඩු කරලා කතාව කිව්වනම් වටිනවා.බිත්ති මෙච්චරයි English පොලිෂ් කරන්න හදන එකයි ආවම පොඩ්ඩක් කතාව රසයටනම් අවුල් ඉතින්.ඒවා නිකන්ම එනවනම් තේරෙනවා හබැයි මෙයා සෑහෙන මහන්සියක් දරනවා.ඒක අගය කරන්න ඕන.මේවා අපි ආසාවෙන් අහන්න එපැයි.අනික process නෙවේ ආරූඩ වෙනවට කියන්නෙ posses.

  • @Lone_wolF-19
    @Lone_wolF-19 4 месяца назад +3

    කතාව පට්ට හැබෑ
    අසංග අංකල්ට තනියෙක් කතා කරන්න තිබ්බෙ 😑😂

  • @wimukthitharanga9559
    @wimukthitharanga9559 Месяц назад

    අසංග ලයිව් කතාව ප්‍රකාශ ගූණාත්මක භාවයට ඇය ගේ විස්තරකිරිම හොඳ මදි මීට පෙර එහෙම දැක්කෙ නැ

  • @mohideenbary9194
    @mohideenbary9194 4 месяца назад

    Better you explain this story is more suitable, I'm not suppose to critizing anyone. From Toronto

  • @아름다운한국-b5u
    @아름다운한국-b5u 2 месяца назад

    Me kathawa kiyana hansi nangi oya getaluwa wisadala denna puluwan kenek mama dannawa mamath south korean inne help ekak ona nam mawa contact kara ganna

  • @nilanthiwijemanna9791
    @nilanthiwijemanna9791 4 месяца назад

    කරාපිටියේ doc රුමි රුබන් මුණගැහෙන්න තිබ්බේ. මීට කලින්ම මේ ගැන දැනගන්න තිබුණා.. 🙏

  • @anomaekanayaka7799
    @anomaekanayaka7799 4 месяца назад

    oya background Music eka mokakda

  • @madushanrajapaksha5243
    @madushanrajapaksha5243 4 месяца назад +5

    බුදාම්බෝ මට බැරියෝ...ලංකාවේ ඉදලා ඇතිවෙලා අනේ ඔයා මගේ සුදාම්මියා වෙලා මාවත් කොරියාවට ගන්නකෝකෝකෝ...

  • @vihagaanuththara7161
    @vihagaanuththara7161 4 месяца назад +7

    Asanga aiye matat තියෙනවා siduviamak.හැබැයි mata wecha deyak nemei .ape gewal එහා patte unu සිද්ධියක් .mula idalma vistrhe man dannawa.aka mara සිද්ධියක් .onenam kiynnm

    • @kusumlathawejesinha1647
      @kusumlathawejesinha1647 4 месяца назад +3

      කෝල් කරල ඔබේ විස්තරේ කියන්න.අපිත් ආසයි අසංග ලයිව් එකෙන් මේව දැනගන්න.කාට හරි මෙවැනි විපතක් උනොත් අපිට පුළුවන් දන්න තරමින් පිහිට වෙන්න.

    • @malindinavodya3470
      @malindinavodya3470 4 месяца назад

      Kiynnako oyage kathawath

  • @Komarie-em6wn
    @Komarie-em6wn 16 дней назад

    👍👍🙏🙏🪷🪷

  • @HW13590
    @HW13590 4 месяца назад

    It's called familiar spirits in the bible, and some who practice divination bring those spirits who know about dead persons. It's a dangerous sin according to the Holy Bible. King Saul, did it mention in the bible.

  • @dikowitatrd5924
    @dikowitatrd5924 4 месяца назад

    හැම කතාවේම ඇහුන සද්ද පොඩ් කරපු බඩු අයෙත් බලද්දී මුකුත් වෙලා නැනේ ඒම වෙන්නේ කොමද එතකොට.

  • @MithumalDassanayaka
    @MithumalDassanayaka 4 месяца назад +1

    Somahara kama yaksha,kamapretha aya innawa lingika athawara karana.nidagena iddi adum galawanawa ahala thiyey,dekala thiyey.e nisa hithen mata mewila penawa holman👻 lassana tharuna akkala dennek eka rekata🎑 ekkena gane awith balen adum galawala,eyaladha aduma athurudahan karagena gedara aya nidi 9.00 pahuwela.mata panna athawara karanawa kalu dam patadumarayak wage eliyak thibba,gedhara aya laga nethi nisa thola kata lewakagena ketha hinawak danawa ,anith kanat dat hodata penna bayanaka hinawak danawa. eyata nil patata huru kola pata eliyak thiyenne.shakthimat yaksha awathara dekak💪😈 samanya perethayo nemay.hayya wedi nisa berenna be enisa peyak,peya ekahamarak athara asawan karakatta😨.manussa kelek alan widhihata dennawa wenasakata denunna sithala🥶anthimata aye enawa kiyala chayawak widhihata pawela athurudahan wenawa.mama katahari kiwot thwa karadhra karana nisa mama e dennata nodenena widihata dawalta🌅 somahara yaluwantat witharak kiwa. Gomman welawatat 🌆wathte iddi tikak wela mawa badhagena hirakaragena,mage awayawa mirikagena idala mata mada usa usata sarilana mahathak awayama piripun penumak chayawen dekka mawa atherapu gaman mama duwala dora waha gannawa.masa ganak hema rekama athawara karana nisa mama dura nede gedaraka kalekata nawathinna giya.

  • @virajsamarasinghe6892
    @virajsamarasinghe6892 4 месяца назад

    මහින්ද රාජපක්ෂ 😢😢😢😢

  • @IrashaMadushani-j9l
    @IrashaMadushani-j9l 4 месяца назад

    👻

  • @tharindumadushan8725
    @tharindumadushan8725 2 месяца назад

    මහාචාර්ය විභාවී වියශ්‍රීවර්ධනයන් ගේ 'ලක්දිව ප්‍රේත සංකල්පයේ විකාශය' යන කෘතිය ඔබගේ පර්යේෂණ සඳහා ඉතා කඳිම ඒළඹුමක් වනු ඇතැයි සිතමි.

  • @naveensilva5833
    @naveensilva5833 4 месяца назад

    ඇයි මේ මිනිස්සු කව්රුවත් මානසික උපදෙස් ගන්න යන්නේ නැත්තේ කට්ටඩි වගේ දේවල් පස්සෙන් යන්නේ

  • @charithakalupahana1532
    @charithakalupahana1532 4 месяца назад +3

    Hansi gon eladhena Sinhala katha karana widiha nam anthima kathai. Boru sobhana wikara. 🤣🤣🤣🤣

  • @isuruanjana2970
    @isuruanjana2970 4 месяца назад

    මානසික රෝග 🥱

  • @kasunshewan9042
    @kasunshewan9042 4 месяца назад +2

    Kauda ane me katha karanne harima amuthui 😂

  • @deepthisilva3347
    @deepthisilva3347 4 месяца назад +1

    I also think you talk too much @ d interduction..any way the stroy teller gives her part out..& it's a bit too boaring..out dated..the way you start the program..it would be much better if you cut it short..❤

  • @sajanmanujaサジャン
    @sajanmanujaサジャン 4 месяца назад +2

    අපරාදේ ඔයාට කතාව කියන්න තිබ්බේ .

  • @chamarajanarangana1749
    @chamarajanarangana1749 4 месяца назад

    මගේ යාලුවෙක් ඉන්නවා එයාට මොකක්ද කියලා දන්නේ නෑ ඔයවගේ දේවල් වෙනවා අවුරුදු 10 විතර තියෙනවා කොච්චර දෙවාලවල් පන්සල් කියන දේවල් හැම තැනම ගියා කිසිම කෙනෙකුට තාම මොකද්ද කියලා හරියට හොයාගන්න බැරි වුණා

  • @_SHANUKA_
    @_SHANUKA_ 4 месяца назад

    ලේ එන එක විඩියො කරල ඩොක්ටට පෙන්නන්න තිබ්බනෙ

  • @saramohammed8212
    @saramohammed8212 4 месяца назад +7

    මෙයා කියන්නේ බොරුවක් වගේ. 😂😂😂

    • @bluesky1042
      @bluesky1042 4 месяца назад +9

      සමහරු ඉන්නවා හැමෝම කියන්නේ බොරු,මම විතරයි ඇත්ත කියන්නේ කියලා හිතන අය 😂😂

    • @wasanthapremarathne1583
      @wasanthapremarathne1583 4 месяца назад +1

      මේක බෞද්ධයෙක් කියපු නිසා එහෙම හිතෙනවා ඇති ඒක නිසා හොඳින් බෞද්ධ දර්ශනය හදාරන්න භාවනා කරන්න එවිට ඔබට සත්‍ය තේරෙයි

  • @dilushalakshan8309
    @dilushalakshan8309 4 месяца назад +4

    සාදු සාදු සාාාදු..!!! 🙏🙏🙏 අද ධර්ම දේශණාව වැලහිටි⁣යාවේ අසංග හිමිගෙන් 😂😂😂 යකෝ මිනිස්සු මේක බලන්නෙ බණ කතා අහන්න නෙවෙයි අද වර්තමානයේ සිදුවෙනවා යැයි දකිනවා යැයි කියන හොල්මන් අදෘශ්‍යමාන සිදුවීම් දැනගන්නයි මේක බලන්නෙ. බණ කතා අහන්න ඕන නම් ඒවට වෙනම චැනල් තියෙනවානෙ 😂 අනික හංසි නෝනාට තමන් ඉන්න පැත්තෙ ඔව වැඩේ කරපු අදාල පන්සලේ නමවත් මතක නෑ එහෙම වෙන්න පුළුවන්ද නැත්නම් බොරුවට හරි පන්සලක නමක් කිව්වොත් ඒක කේස් වෙන නිසාද නම කියන්න බැරි 😂 අනික කොරියාවෙ කොහෙද දන්නෙ නෑ නේද ඒ මහත්මිය ඉන්නෙ අපිත් ඔය කියන දිහා තමා ඉන්නෙ දැන් අවුරුදු ගානක්ම අහලා ඕක බලන්න හරි අපිටත් 😅 තව දෙයක් තමා බලපු හැම හොල්මන් සීන් එකකම වගේ ⁣වලං පිගන් වලට තමා අපල 😂😂😂 හොල්මන් අවතාර කුස්සියේ වලං පිගන් එක්ක මොකක්ද තියෙන එච්චරටම තරහා හිටහන්කො මීට පස්සේ හැම වලං පිගානකම හොල්මන් පන්නන මන්තර ගාථා ලියලා තියෙනවා 😅 ⁣අසංග මහත්තයා කියනකොට නම් කියන්නෙ මෙවැනි සිදුවීම් දස දෙසින් ගලාගෙන එනවා කියලා ඒත් හැබැයි සතියටම වැඩසටහන කරන්නේ එක දවසයි ඒ එක දවසට වත් කතා දෙක තුනක් දාගන්න බඩු නෑ. ඉතුරු සම්පූර්ණ වෙලාව අල්ල⁣න්නෙ බණ කතාවකින්. නෑ ඇත්තටම බණ කතාවකින් ඒක විග්‍රහ කරන එක හොදයි ඒත් ඒකට ඔහම ලොකු කාලයක් ගත්තම වැඩසටහන බලන්න එන අය සම්පූර්ණ වැඩසටහනම බණද අහන්න ඕන. 😐 හංසි මහත්මියට මං යෝජනා කරනවා මානසික වෛද්‍යවරයකු මුණ ගැහෙන්න කියලා ඔය යන්තර සාස්තර පස්සේ යනවට වඩා ඕවට ප්‍රතිකාර තියෙනවා මනෝ වෛද්‍යවරු ලග. චැනල් එක ඇදන් යන්න මෙහෙම බොරු දාන්න එපා මචං එක්කො බොරු හරි කමක් නෑ ඉදලා ඉදලා එන දවසට කතා දෙක තුනක් වත් දාපන් බං මොකද බණ නම් අපිට අහන්න පුළුවන් පෝයටත්. ඉස්සරහට මේක බලන අය කියයි අද නොකිව්වත් ඒක නිසා ඒ වැරදිත් හදාගෙන ඉස්සරහට යන්න අසංග මහත්තයෝ good luck 😊

    • @virajsamarasinghe6892
      @virajsamarasinghe6892 4 месяца назад +2

      කතාව ඈත්තාක් 😂😂😂❤

    • @LakshiKaluperuma-oz3lo
      @LakshiKaluperuma-oz3lo 4 месяца назад +5

      hansita den sinhalath katha karanna amarui wage neda.

    • @dilushalakshan8309
      @dilushalakshan8309 4 месяца назад

      @@virajsamarasinghe6892 වලං පිගන් වලට කේස් මචං 😩

    • @dilushalakshan8309
      @dilushalakshan8309 4 месяца назад +1

      @@LakshiKaluperuma-oz3lo ඒකනෙ 😒

    • @mokshaekanayaka6396
      @mokshaekanayaka6396 4 месяца назад +1

      ඔයා ශාරුක්කාන්ද ??😂🤌

  • @pradeepnalaka4409
    @pradeepnalaka4409 4 месяца назад +1

    Dan oba thuma dan owa hodakaranna puluwan ohoma una ayata goda yanna hora kapuwo nethuwa hoda wedakarayo akka කතාවක් genna live ake ahema una aya akka katha karala aka loku deyak wei

  • @mokshaekanayaka6396
    @mokshaekanayaka6396 4 месяца назад +1

    ❤❤❤❤❤