@@gevindudakshina6116 There's something wrong with your brain if you don't think that it's unnatural for one to engage in the same gender intercourse.
@@Chinzilla91 such a beautiful story. The majority is just the lack of education about this topic is what makes them have unfair point of view. It’s simple just educating people is just enough exactly how you changed once you got the better knowledge about the fact.
@@kishanchali8752 eka genes wala awulk , jathika prashna oni tharam thiye maha lokuwata shita sampanna nam ochchara kello dushane krnne , anna ewa nathara karanna mehema deyak kla kiyala apita wena haniyak na
not the essential but still they need to think about everything of the country though. know things before you talk about it. thats how things really work so get used to it. deal with it.
Me kathawa nm hitha ganna ba ❤❤ niyamai. Ugath kama kiyane de watinakama penawa 🙏🥰 meka sobadahamata wirudda deyak nemei kohomath. Loke saththu pawa samarisi aya innawa one tharam.
වැඩිහිටියන්ගේ ලිංගිකත්වය තිරනය කරන්න ඕන එම පුද්ගලයින් .. නිතියට ඒක කරන්න බෑ... නියම කතාව..
Sıra neda? Matath eka click wune. Kagewath reddak mokatada neethiyata. Katawath karadarayak nane.
LGBTQ කියන්නේ මහා ශාපයකක්!
LGBTQ+ ප්‍රජාවට එයාලගෙ අයිතීන් ලැබෙන්න ඕනා. හැබැයි වෙනම විශේශ සැලකිලිවත් වෙනම උත්සවවත් ඕනෙ නෑ. ඒක සාපයක් වෙනවා නැත්තම්
අන්වා
ඔව්
මාලිමාව අපි සමනල්ලුන් ට විරුද්ධ යි.. සමන්ස්ල්ලු රනිල්ට දෙන්න.
ඒක ඇත්ත
@eshikaudayanawanigasekara යකෝ එහෙම ඉපෙදෙන අය මිනිස්සු නෙමෙයීද
ලන්කාව වෙනස් විය යුතුයි . Respect
😂😂 ubala wage ponnayo nevei hamoma nithi wenas karanna
@@killerbean1061පොන්නයො පොන්නයෝ ගාන්න එපා ඒ ඉන්නෙත් මිනිස්සු කොට්ඪාසයක් . ඒ මිනිසුන්ටත් සමාජෙයේ ඉන්න , අයිතීන් ලබන්න , ජීවත් වෙන්න අයිතියක් තියේ
ලංකාව වෙනස් විය යුතුයි. හැබැයි ඒකට LGBTQ+ විකෘතිකයො ඕනෙ නෑ.
LGBTQ කියන්නේ මහා ශාපයකක්!
😂😂😂😂😂
හරවත් කතාවත්...Respect..❤
ඔව් ඉතින්. උඹල වගේ සමනල්ලුන්ට ඒක හරවත් කතාවක් 😂
මේක ගබ්සාව තරමටම වරදක් නෙවෙයි මගේ පුද්ගලික මතය. මොකද ලංකාවේ ගබ්සාව නීතිගත නොකලට ඕනෙ තරම් සිද්ද වෙනවා.
gabsawa kohomath waradak..habai love waradak nemei
@@gevindudakshina6116 There's something wrong with your brain if you don't think that it's unnatural for one to engage in the same gender intercourse.
ගබ්සාව නිති ගත වෙන්න ඕනේ❤
@@Sexxxygrilane palyan wesi
@@Sexxxygril වෙස ගැනි ...
"වැඩිහිටියන්ගේ ලිංගිකත්වය තීරනය කරන්න ඕනෙ ඒ පුද්ගලයන්මයි" හරිම බුද්ධිමත් ප්‍රකාශයක් ඒක!
එහෙම හිතපු මිනිස්සු හිටපු රටවල් වලට තමයි දැන් ටිකෙන් ටික කෙළවීගෙන යන්නෙ 😂
එයාලට ඇත්තටම වෙනස් විදියට සලකන්නෙ මොකටද...එයාලත් මිනිස්සු හැඟීම් දැනීම් තියෙන...
.ලංකාවෙ මිනිස්සු වෙනස් වෙන්නම ඕනෙ ආකල්ප අතින්...
Respect ❤️
මමත් පක්ශයි ඒත් Love is love රෙද්දවල් ගැන හෑලි කිව්වට අපේ මිනිස්සුන්ට තේරෙන්නැ. මේකට support කරන පිරිස කෙලින්ම ඒ ඔය මිනිස්සු ඉපදෙන විදිහ කියලා දැම්මනම් මේකට එරෙහිව යන තර්ක ඔක්කොම බිදෙනව. විද්‍යාව ඕනෙතරම් ඔප්පු කරල තියෙනව සමහර මිනිස්සුන්ට විරුද්ධ ලිංගිකත්වය ගැන ආකර්ශණයක් ඇති නොවන බවත් සහ සමලිංගිකයන් ගැන පමණක් ආකර්ශණයක් එන බව සහ ඒක මැරෙනකන්ම නොවෙනස්වන දෙයක් කියල. බෙහෙත් දීලා සිල් ගත්තා කියල මේක නැතිවෙන්නෙ නැ.
ජාතික ජනබලවේගයජත් මේකට පක්ශ අයත් දාර්ශනික ටෝක් දෙන්නෙ නැතුව කෙලින්ම විද්‍යාත්මකව කරුණු ඉදිරිපත් කරන්න ඕනේ. මේක නොවෙනස්වන දෙයක් කියල මිනිස්සුන්ට අවබෝධ උනාම බහුතරයක් සිංහල බෞද්ධයෝ මේකට පක්ශ වෙනව මොකද ඔවුන් විරුද්ධ මේක හැගීමක් තාවකාලික දෙයක් වික්සිප්ත වීමක් කියල විශ්වාස කරන හින්ද.
Aniwaren❤ boru bahubutha oone na kelinma widawen oppu karanm iwarai. Ethanin eha deyak na
💯 ප්‍රශ්නෙ තියෙන්නෙ ලමයි හදන එක ගැන නම්... ලංකාවෙ මිනිස්සුන්ට තාම දැනුමක් නෑ එයාලට IVF වලින් ලමයි හදන්න පුලුවන් කියලා. ඇත්තටම මීට අවුරුදු 5 කට විතර කලින් මමත් homophobic කියන කාන්ඩෙට වැටිලා lgbt ප්‍රජාවට කිසි තේරුමක් නැතුව බැන බැන හිටියෙ. ඒ රැල්ලට. නමුත් මම medical collage එකට ගියාම මේ ගැන මගේ තිබ්බ පටු අදහස් ගොඩක් බිඳ වැටුනා. ඇත්තටම විද්‍යාත්මකව මේකෙ කිසි වරදක් නෑ. මං හිතන්නෙ මිනිස්සු ඉස්සර කරගන්නෙ ලිංගිකත්වය කියන එක. ඒත් සමරිසි ප්‍රජාව කියපු ගමන් sex ගැන නම් මතක් වෙන්නෙ ඒක ඒ මිනිස්සුන්ගෙ මානසික මට්ටමේ අවුලක්. මට ගොඩක් lgbt community එකේ අය ආශ්‍රය කරන්න ලැබිලා තියනවා. එයාලා අතරෙ සැබෑ ආදරය තියනවා මම දැක්කා. මට දැනුනා. මං දන්න එක couple එකක් ඉන්නවා ඔවුන්ගෙ සම්බන්ධයට අවුරුදු 7ක් වෙනවා. මම මුලින් ඒ ගැන දැනගන්නකොට මාත් බැලුවෙ වපර ඇහින්. ඒත් ඒ දෙන්නගෙ ආදර කතාව ගැන ඇහුවම මං පුදුම උනා මට මගේ boyfriend එක්කවත් එච්චර deep ආදර කතාවක් තිබුනෙ නෑ කියලා. කෙටියෙන් කිව්වොත් ඒ couple එක පාසලේදි තමයි ප්‍රේම සම්බන්ධතාව පටන් අරගෙන තියෙන්නෙ. පාසලේදි විතරයි මුණ ගැහිලා තියෙන්නෙ. එයා කියනවා 'අපි ඇස් වලින් විතරයි කතා කරේ' සමාජෙ ගැන දන්න නිසා පාසල් කාලෙ ඇතුලෙ එක ලඟින් වාඩි වෙන්නවත් ලැබුනෙ නෑ කියලා. ඊටපස්සෙ පාසල් අධ්‍යාපනේ ඉවර වෙලා එයාලගෙන් එක්කෙන්ක් විදේශ ගත වෙලා තියනවා medicine හදාරන්න. (එතකොට තමයි මටත් අඳුනගන්න ලැබුනෙ) ඉතින් එයාලා දෙන්නා දුරින් හිටියත් හරිම ආදරෙන් ඉන්නවා. ලංකාවෙ ඉන්න කෙනා සමහර වෙලාවට එයාව බලන්නත් එනවා. ඉතින් මං දකිනවා එයාලගෙ ආදරේ. ඒ නිසා මං ඒක accept කරා. හැම කෙනෙක්ටම කිසියම් මොහොතකදි ඒ ගැන තේරුම් ගන්න ලැබැයි කියලා මම හිතනවා.
ඔව් ගොඩක් අයට මේ ගැන දැනුමක් නෑ
@@Chinzilla91 such a beautiful story. The majority is just the lack of education about this topic is what makes them have unfair point of view. It’s simple just educating people is just enough exactly how you changed once you got the better knowledge about the fact.
ඔව් ඉතින්. උඹල දන්න ලබ්බ තමයි ඔය. මේ ලෝකෙ තියෙන දියුණුයි, හොදයි, උසස් කියල සැලකෙන රටවල් වල LGBTQ+ නීතිගත කරපු පළියට මෙහෙත් ඒක අනුමත කරන්න මෙතන පත හෑලි ලියන්නෙ. ඒ රටවල් වල ඉන්න උන්ටත් ඕක දැන් වහකදුරු වෙලා තියෙන්නෙ කියන එක දැන් ගොඩක් උන් දන්නවා. උඹල අපිටනෙ ලිං ගෙඹි මානසිකත්වයෙන් ඉන්නව කියන්නෙ. උඹල තමයි real ලිං ගෙම්බො.
Comments දැක්කම ලංකාවෙ මිනිස්සුන්ගෙ බුද්ධි මට්ටම සහ කුහකත්වය පේනවා. හරිම කලකිරීමත් ඇති වෙන්නෙ
බුද්ධිමත් ඔක්කොම සමරිසි අයිතීන් දෙන උන්ද ? යුරෝපේ කැන්සර් එකක් වෙලා තියෙන්නේ ගෑනියෙක්ට නිදහසේ ටොයිලට් එකකට යන්ඩ බැරි තරම් . අවුරුදු 18 උන ගමන් ලිංගයන් බද්ධ කරගන්න බලාගන ඉන්න ලමයි බිහිවෙලා. ඒවා නිකන් මාර දියුණු සමාජයක් වගේනම් අපිට එහෙම ඕනේ නෑ අපිත් හොදට සමාජේ දැක්ක යුරෝපයේ අවුරුදු ගනන් ජීවත් වුන මිනිස්සු.
අනිත් ආණ්ඩු කරන කරන හැමදේටම නැති වැරදිත් දාලා බොරැ කිව්වනේ.ඒ පාපකර්ම පස්සෙන් එකවා කියලා හිතපං
@@ammocolombo8456 ඔයා කියන දේ මට තේරුනේ නෑ . පැහැදිලි මදි
Oya Mona mahulak wath hithanna one na.lankawa bauddha (bahuthara bauddha) ha Hindu Nisal Islam,katholika aluth ekka prashnayak nathi Nisa ape rate oya samasiri case enne na.owa maalimaawe anduwa wattanna karana wada.api rawatenne na.
කමන්නෑ ජෙප්පන් තරම් කුහක නෑ...😌
මං නම් හිතන් නෑ ඒක වරදක් කියල🙂 ඒ මිනිස්සුන්ටත් නිදහස තියෙන්න ඕනෙ 🥲
එහෙම කියලා ඒවට අවසර දෙන්න බෑ. ඔයාලට ඕනෙ නම් බටහිර රටකට ගිහින් ඒවා කරගන්න
ඔයාලගෙ ලිංගික ජීවිතේ ඔයාලගෙ පෞද්ගලික දෙයක්. ජාතික ප්‍රශ්නයක් නෙවෙයි
@@subashinivijeysinha9221 ඕන ලොල්ලෙක් හොරාට ඔනඑකෙක් අල්ලගනිල්ලා මේ රටේ නීති බැහැ,කාලකන්නී, යකො ලොකේ මැව්වේ මහා බ්‍රක්මනයනම් ගැනුණු පිරිමි දෙකොට්ටාසයක් මැව්වේ ලෝකයේ පැවැත්මට නැත්නම් ලෝලෝම මවාවී
rate nama tawath katha wenawata asada?
@@kishanchali8752 eka genes wala awulk , jathika prashna oni tharam thiye maha lokuwata shita sampanna nam ochchara kello dushane krnne , anna ewa nathara karanna mehema deyak kla kiyala apita wena haniyak na
Ou ek atta❤
Respect ❤අපි තවමත් බ්‍රිතාන්‍ය නීතිය ගෙනියනවා ඒත් උන් ඒ නීති වෙනස් කරලා කොයි කාලෙද. Den ඒ රට වල් වල සමරිසි මිනිස්සු තමන් ට කැමති widiyata ජීවත් වෙනවා ❤. Hemoma මිනිස්සු හින්දා හැමොටම එක සමාන අයිතිවාසිකම් තියෙන්න ඕනි. තමන් ට තමන් වෙන්න ඉඩ දෙන්න ඕනි. ඒක නීති දාලා හිර කරන එක වැරදියි. අපිට මොලේ තියෙන අගමැතිniyak ඉන්න එක ගැන සතුටුයි. Respect 💙
මේ කමෙන්ට් සෙක්ෂන් එකේ ගොඩක් අය ලංකාවෙන් ගිහින් කැනඩාව නැත්නම් යුරෝපයේ සංවර්ධන උන දියුණු රටක ජීවිතේ වෙන්න උත්සහා කරනවා සහ ඒකට කැමති බව රහසක් නෙවෙයි,ඒ දියුණු රට වලින් අති බහුතරයක් රටවල් මේක නීතිගත කරලා තියෙන්නේ,එතකොට ඕක නීතිගත කරනවාට විරුද්ධ හැබැයි ලංකාවේ ගත තිබුනාට යුරෝපයේ කැනඩාවේ හිත තියෙන අයට මේක ඒ තමන් ගිහින් ජීවත් වෙන්න හිතන් ඉන්න රටේ මේක legalized කරලා තියෙන එකට ගැටලුවක් නෙවෙයි ද,දැන් ලංකාවේ ඕකට එක එක කතා කියන බහුතරයක් මිනිස්සු ඒ රට වලට ගියාම lgbt society එකට අයිති මිනිස්සු යාළුවො විදිහට ආශ්‍රය කරගෙන ඉන්නවා,මම lgbt කෙනෙක් නෙවෙයි හැබැයි මට ගැටලුවක් නෑ prostitute profession එකයි මේකයි නීතිගත කරාට තමන්ගෙ policies හරියට follow කරනවා නම් සමාජෙන් තමන්ට වෙන බලපෑම් ගොඩක් දුරට අවම කරගන්න පුළුවන්,තමන් lgbt කැමති නැත්නම් කවුරුත් බලෙන් සම්බන්ධයක් පටන් ගන්න බැහැ,ලංකාවේ සංස්කෘතියේ සුරාව අනුමත කරන්නෙත් නෑ ,ඒත් ලංකාවේ වැඩිම ආදායමක් රජයට ලැබෙන්නේ සුරාසැල් වලින්,සංස්කෘතිය කියන කෝණයෙන් බැලුවොත් සුරා සැක් ඔක්කොම වහලා දාන්න ඕනෙ සංස්කෘතිය ආරක්ෂා කරගන්න,ලංකාවටත් වඩා හොදට බුදු දහම අනුගමනය කරන රටක් තමා තායිලන්තය එහෙ බහුතරයක් මිනිස්සු ජීවිතේ කෙටි කාලයක් පැවිදි වෙලා ඉන්නවා හැබැයි තායිලන්තයේ ගනිකා වෘත්තීය නීතිගතයි එතකොට තායිලන්තයට සංස්කෘතියක් නැද්ද,ඒ මිනිස්සු වර්තමානයේ ලෝකයට ගැලපෙන විදිහට තමන්ගේ සංස්කෘතිය හැඩ ගන්වගෙන තියෙනවා අපේ වගේ එක තැන පල් වෙන්නෙ නැතුව
එහෙම කරාම රට දියුනු වෙනවාද බන්? ඇමරිකාවටත් කෙල වෙලා තියෙන්නෙ ඕව නීතිගත කරලා.. උබ වගෙ කොලු කාරයො නම් කැමති ඇති
අමුතු සදාචාරය ඉසිසරහට දාගෙන ඉන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ දරාගන්න බැරි තරමට ලිංගික ඊරිසායාව නිසා නැතුව බුදුදහමවත් අදහන මිනිස්සු තියා හාමුදරුවරුත් වැඩි දෙනෙක් කාමලෙකෙ සුපිරිවිදියට වැජඹෙන අය. ජරාම සමාජයක් ඇතුළෙ ඉදන් බොරු බෞද්ධ කමත් සදාචාරයත් ඉස්සරහට දාගෙන කුනුහරුප විදියට ඉන්න මිනිස්සු ලංකාවෙ ඉන්නෙ
උබල හැමදාම කරන්නෙ අනිත් රටවල් වල මිනිස්සු ඉන්න විදියයි, ශ්‍රී ලංකාවෙ මිනිස්සු ඉන්න විදියයි compare කර කර ශ්‍රී ලංකාව පාච්චල් කරන එකනෙ. උඹල හිතන් ඉන්නෙ ශ්‍රී ලංකාවෙ ඉන්නෙ LGBTQ+ දිහා වපර ඇහින් බලන උන් ලිං ගෙම්බො කියලනෙ. ඒත් ඇත්තටම බැලුවොත් උඹල තමයි මෙතන ඉන්න realම real ලිං ගෙම්බො.
උඹල දන්නවද උඹල ඔය හොදයි, පෝසත්, දියුණුයි, උසස් කියල හිතන් ඉන්න රටවල් වල ඉන්න උන්ටත් දැන් ඔය LGBTQ+ කියන දේ මහම මහ හිසරදයක් වෙලා තියෙන බව ? ඔය කියන රටවල් වල ඕක දැන් ක්‍රියාත්මක වෙන්නෙ freedom movement එකකටත් වඩා social/political propaganda එකක් විදියට. ඇමෙරිකාවෙ ගිය අවුරුද්දෙ තිබුණු pride month එකේ පාරක තිබුණු pride parade එකක ඔය LGBTQ කට්ටිය මහ විකෘති විදියට හැසිරුනා. ඒකත් පොඩි ළමයි බලන් ඉන්නැද්දිමයි. ඒ ගැන ඒ කාලෙ ඒ රටේ ප්‍රසිද්ධ media වල ප්‍රවෘත්ති වලටත් ගියා. දැන් උඹ එතකොට ඒ වගේ දේවලුත් අනුමත කරනවද ? ඔව් ඉතින්, 💩 බාල්දියක් උනන්, පිටරට එකක් නං උඹලට ඒක රත්තරං වගේනෙ, නේද. අපිට ඔය විකෘතිය ශ්‍රී ලංකාවෙ ඇති කරන්න ඕනෙ නෑ.
සමරිසි අයිති ඒ මිනිස්සුන්ට ලබාදෙන්න අගමැතිනියනි ❤️
Iya thope lamainuth lollo unahama balapn hitapan
ඊයා
A minissunta aithin lebenna ona. Api gothrika wenna one nehe
😁
@@bawwapark ගෝත්‍රික වෙන එක හොදයි සමනල්ලු වෙනවට වඩා 😅
හෙන ගොන් මිනිස්සු ඉන්නේ මේ රටේ. සදහටම ජීවත් වෙන්න ආවා වගේ මුන් හැසිරෙන්නේ. රටේ ඉන්න ජනතාවගෙන් අහන්න ඕනෙලු😂 මේ තරම් දේවල් කලේ අපෙන් අහලනේ😂😂මේකේ comment දැක්කහම රට මෙහෙම තියෙන එකත් වටිනවා කියලා හිතෙනවා😂
@@ChashiniOmesha0303නීති ගේනකොටත් අහලා බලලා වෙන්නැති ගෙනාවෙ.🤣
නීතිය ගෙනාපු රටෙත් සම්මත එකේ අපේ ලිං මැඩියො තාම බක බක ගානවා.
මේක කිව්වාම අපිට පො.න්නයොලු
බුද්ධිමත් කාන්තාවක්
NGO කුහක කාන්තාවක්
@@udaraperera4401 YES
ඇත්තටම මහ ආත්මාර්ථකාමී මිනිස්සු. සමලිංගික මිනුස්සුත් මිනිස්සු. ඔවුන් ගැන මනුස්ස කමින් බලන්න. ඔවුන්ගේ නිදහස ඔවුන්ට වටිනවා අනිත් අයට වටින්නේ නැතිඋනාට.
Thamange lamasyek ehema wunama thanai therenne
සමනල්ලු එපා
@@eshikaudayanawanigasekara samanallu neme. Egolloth minussu.
@@eshikaudayanawanigasekaraමිනිස්සුන්ට ගරු කරන්න ඉගෙන ගන්න
@@cafi_wlkz lamayek ehem unhm mokdd wenne 😂😂ai ekat marenwd
Wow respect madam❤
ඒකත් හරි 😅
මම නම් කියන්නෙ ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනෙ නෑ. වෙනස් කොට සලකන්න ඕනෙත් නෑ. හැබැයි සමාජය ඒ දෙසට යොමු නොකල යුතුයි. දැන්ම නොවුනත් මේක විශාල සමාජ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැබැයි කට්ටිය මේක දේශපාලන කෝණයේන් බලන එක නම් පේනවා.
එහෙම උන එක එයාලගෙ වරදක් නෙමේ..එක එතනින් එහාට යන්නෙත් නැ ස්වභාදහම එයා අතින් උන වැරැද්ද අදාල පුද්ගලයයගෙන් නැතත් දිගටම එහෙම වෙන එක හරි ලස්සනට නවත්ල තියනවා ..අපේ අතින් වෙන්න ඕන එයාල දිහත් සාමන්‍ය විදියට බලන එක ...එයාලත් මිනිස්සු ..අනිත් අයට තියන හැම අයිතියක්ම එයාලත් ඕනෙ ..ලිංගිකත්වයත් එක්ක ..හිතන්න ඔයාට එහෙම උනානන් ....
Ponnayo relak එක්ක රට මෙහෙම ඉතුරු වෙච්චි එකත් ලොකු දෙයක්
දැන් බලන්න අපේ රටට වඩා ගොඩක් ඉහලින් ඉන්න රටක් තායිලන්තය, තායිලන්ත රජය දැන් මාස කිහිපයකට කලින් සමලිංගික විවාහ නීතිගත කලා.මම නම් ඇත්තටම ඒකට එකගයි .හැම රටකම වගේ හැමෝටම සමානාත්මතාවයෙන් සලකන්න ඕන.හැමෝටම තමන්ට කැමති විදිහකට ජීවත් වීමේ අයිතිය තියෙනවා. ❤ හැමෝටම මිනිස්සු වගේ සලකන්න ඕන.
Respect ❤❤❤
ඊයා
විය යුත්තක් ❤
🦋
😂 Most Essential part for the country at the moment.
not the essential but still they need to think about everything of the country though. know things before you talk about it. thats how things really work so get used to it. deal with it.
it is not essential. But ot is a social problem. If you are lack of the knowledge about it, plz study it well.
😂 true
😂
Wow respect madam👏👏
🦋
Don't change this law you do that big mistake. Understand
Thank you!
ඕක කතා කර කර හිටිය ඇති සමලින්ගික ප්‍රජාවට සියලු අයිතිවාසිකම් දිය යුතුයි ඒ හරහා දියුණු මානව ප්‍රජාවක් ලෙස මුලු ලෝකයේම ආදරය සහ ගෞරවය අවදානය දිනා ගන්නත් පුලුවන්
LGBTQ+ නීතිගත කරාම සමාජයක් දියුණු වෙනව කියල හිතන්නෙ උඹල වගේ සමනල්ලු තමයි 😂
මමත් කැමති
🦋
Penawa ponnayek kiyala
හා
@@හිතුමතේජීවිතේ උබ පොන්නයෙක් සක්කිලියෝ...
මගේ ඡන්දය මාලිමාව ට ❤
සමරිසි අයට විරුද්ධ වෙන්න straight අයට දීල තියෙන special right එක මොකක්ද ඔය මගුල් constitution එකෙ. Straight අයද තිරන ගන්නෙ සමරිසි කෙනෙක් බුදියෙන්න ඔන කා එක්කද කියල . හිතුව මදි straight උන්
රෑට කොල්ලො ගහලා සමාජෙට සුදනා වෙන එක වෙන්නැති මේ සමහරක් straight කියාගෙන හඳුනගන්නෙ
@@Desh_norඔව් මහාපරිමාණ ව ඔවා සිද්ද වෙනවා. තැන් තැන් වල රින්ගලා සල්ලි දීල කරගන්නේ මොනවද දන්නේ නැහෙ නේද?
සමලිංගිකත්වය වරදක්ලු, එතකොට ලොකු මිනිස්සුන්ට විතරද ඒවා පුලවන්.
තැන් තැන් වල රිංගලා සල්ලි දීලා මොනවද දන්නැ කරන්නේ. මහ ලොකු straight මිනිස්සු.
Keep crying 🤡
@@නිඛිල no need to cry. Need to shy
මේ දේවල් නීති ගත කරන එක හොඳයි. මොකද කොහොම ත‍් සමරසි කෙනෙක් ට සමරිසි නොවන කෙනෙක් එක්ක විවාහ වෙලා ජීවත් වෙන්න බෑ. ඒත් මේ දේවල් නීති ගත nethi හින්දා සමරිසි අය සමාජයෙන් මේ දේවල් හංග ගෙන ඉන්නවා. ඒකෙන් වෙන්නේ එයාල kawada හරි අකැමැත්තෙන් සමරිසි නොවන කෙනෙක් එක්ක විවාහ වෙනවා pawul වල අයගේ බල කිරීමට එතකොට වෙන්නේ. ඒ marry කරපු දෙන්නට ම අසාධාරණයක් සහ pawul දරුවන් අසරණ වෙන එක සහ එක්කෙනෙක් ජීවිත කාලය පුරා ම හිතින් දුක් විද විද widawana එක. බෞද්ධයෝ widiyata අපිට කාගෙවත් අයිතීන් උදුර ගන්න ඕනි නෑ. අපි මනුස්ස කම thiyena මිනිස්සු. සමරිසි අයට එයාල ගෙ ජීවිතේ විඳින්න නීතිය හදල දෙන්න ඕනි. මොකද සමරිසි දරුවෝ ඉපදෙන්ne ත‍් සමරිසි නොවන අම්මෙක් ට තාත්තෙක් ට.
LGBTQ+ නීතිගත උනොත් ඊට පස්සෙ ඒ ප්‍රජාව අනිත් අයට හානියක්, බලපෑමක් නොකර තමන්ගෙ පාඩුවෙ ඉන්නවනං කමක් නෑ. හැබැයි අවාසනාවට ඒක එහෙම නෙමෙයි දැන් මේ වෙනකොට LGBTQ+ නීතිගත කරපු රටවල් වල සිද්ධ වෙන්නෙ. ඒ රටවල් වල ඒක දැන් freedom movement එකක් වෙනුවට social/political propaganda එකක් වෙලා සමාජ ආක්‍රමණයක් කරනවා. විෂම ලිංකික පුද්ගලයන්ට අනිසි බලපෑම් කරනවා. අන්න ඒ දේට තමයි මම විරුද්ධ.
ආදරේයි මාලිමාවට එච්චරයි❤🎉
පුරවැසියෙකු ලෙස ජීවත්වීමෙ අයිතිය
අනන්‍යතාවය
ගරුත්වය
ඡන්දය භාවිතා කිරීමෙි අයිතිය
නිදහස් ව ජීවත්වීම අයිතිය
ආගමික හා භාෂණයේ අයිතිය
ලිංගිකත්වය මත තීරණය නොකර
සමන්‍ය පුරවැසියකු අයිතීන් ලබාදිය යුතුයි .
මෙයට කැමති වීම අප මේ හා බැඳුණු කාරණයක් නොව සරලවම අප ජීවත් වන්නේ බුදුන් වහන්සේගේ හෝ ජේසුස් වහන්සේගේ කාලවල සිටි මිනිසුන්ගේ බුද්ධි මට්ටම් වල නොව අවුරුදු දෙදහක් 2500 ක් විකාශනය වූ මිනිසුන් සිටින කාලයකයි හොඳ තීරණයක්
ඒක මුලින් මානසික ලෙඩක් විදිහටයි තිබුනෙ ,ඒ උනාට ගොඩක් රටවල් ඒක අයින් කරල ඒක මිනිස් අයිතිවාසිකමක් කරා.මේක ඈත අතීතෙ ඉදන් තිබුන දෙයක්.ඒ අයිතිය එයාලට දෙන්න ඕන.මොකද ඇත්තටම එහෙම අය ගෑනු පිරිමි විවාහ උනා.කියලා සතුටින්.ඉන්නෙත් නෑ .උන් ඒ වැඩ නොකර ඉන්නෙත් නෑ
ඒ අයට ඒ නිදහස දෙන්නම ඕන.
කව්ද අල්ලන්හිටියේ ඉතින් 💀
Such a great lady❤🎉🎉
💯
ඔන්න මාලිමාව කෙලින්ම උත්තරේ දුන්නා.
අධ්‍යාපනයට 6% කියගේන 2014 ආවේ, දැන් වගේවගක් නැ, ඉගෙනගත්ත Social anthropology, ඒකෙන් ඉගෙන ගතිපු මුළු බටහිරම වෙලාගෙනඉන්න වයිරසේ වගේපැතිරෙන රටවල්, කුටුම්බය විනාසෙන් විනාශයටයන LGBTQ, no kids, living together, feminism, divorce, ගණිකා වුර්තිය වගේ ඒවා අනියමාර්ථයෙන් ප්‍රවර්දනය කරන එක 🤮
@@haasampathModa katha kiyanna epa
@@IsinduFernando මෝඩ කතාව මොකද්ද කියපන්කෝ ඉතින් මං කියපු තප්පුලන්නේ නැතුව
@@haasampath ඔයා කිව්වේ ඇත්ත bro. @IsinduFernando ට අසහනේ. උත් සමනලයෙක් ද කොහේදෝ...
Yes
hopefully we get the marriages legalized too❤❤❤
ඔව් අනේ මමත් සමරිසි ඒකයි මම බැන්දෙ නැත්තෙත්
baya wenna epa NPP awa gaman oyata badinna puluwan
අනේ😢
😢🥺
සමනල් ඔගොල්ලො රනිල් ගේ ඇයො..😅
😂
අනිවාරෙන් ඔබ තුමිය දැං අගමැති නිසා මේ වෙනුවෙන් යමක් කරන්න මැතිණියනි ...ඒ නිසා මිනිස්සු ගොඩකට නිදහසේ කසාද බැඳල පවුලක් ගෙනියන්න අයිතිය ලැබෙනව... මොකද ඔවුනුත් ආසයි එහෙම ඉන්න....❤😊
එයා තාම හරියටම අගමැති උනේ නෑ. අනික එයා අගමැති වෙලා එහෙම දෙයක් කරොත්, රාජපක්ෂලට ගෙදර යන්න උනාට වඩා ඉක්මනට මෙයාලට ගෙදර යන්න වෙයි 😂
මට එක ප්‍රශ්නයක් අහන්න තියනව මේ මහා සංස්කෘතිය රකින මිනිසුන්ගෙන්. අපේ රටේ පවුල් කීයක් ඉතිරි වේවිද කසාදය කියන නීතය අයින් කරොත්?
ගොඩක් පවුල් නැති වෙනව sure. සමාජයක පැවැත්මට නීතිය අවශ්‍යයි.
ඉතින් මේ LGBTQ අයට තියන නීතිය හොඳ නැද්ද?
ඇත්තටම ඔය තියන එක වැඩක් තියනවද?
දන්න අය දන්නව ඕක වැඩක් නෑ. ඕන තරම් සමලිංගික සබඳතා ලංකාවේ තියනව.
ඒවට ඔය බනින අය මොකද කරන්නෙ ගිහින්? නවත්තන්නද? මොකක්ද එයාලට දැන් වෙලා තියෙන්නේ? බනින අයගෙ ලිංගික ආශාවන් වලට බලපෑමක් වෙලාද?
LGBTQ අයගෙ හැගීම් අපි මොනව කීවත් වෙනස් වෙන්නේ නෑ. අපිට මොකක්ද තියන ප්‍රශ්නෙ?
මේකෙ ඇත්තම ප්‍රශ්නෙ තියෙන්නෙ කාටද දන්නවද? LGBTQ හැමෝටම නෙමෙයි. මේවට බනින straight කියල කියන උන් වගේම LGBTQ අයත් ඉන්නවා මේව හරි විදියට නීතීගතවෙනවට අකමැති.
හේතුව තමයි මම උඩින් අහපු ප්‍රශ්නෙ. නීතිමය වගවීමක් නැති තැන මිනිස්සු බහුතරය තිරිසන් ගති ලක්ෂණ මතු කරනව.
ඉතින් ලංකාව වගේ රටක බහුතර කාන්තාවන්, දරුවන් රැකෙන්නෙ කසාදය කියන නීතියට පින්සිද්ද වෙන්න.
හැබැයි ඔය රැකවරණය LGBTQ අයට නෑ? ඒක සාධාරණ ද? තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගත් පසු.......... නීතියක් තියන සම්බන්ධතා වලත් ඕන දේවල් කරගත්තම මිනිස්සු හැසිරෙන විදිහ දන්නවනේ..
ඇත්තටම ආදරේ තියන තැනට මොනම නීතියක් වත් ඕන නෑ. ඒත් තිත්ත ඇත්ත එහෙම මිනිස්සු හැම තැනම නෑ.
අවංකව ආදරය කරන දෙන්නක් එකට ඉන්න එකේ වරද මොකද්ද? LGBTQ අය ඔයාලට social media වල පේන අයගෙන් මනින්න එපා.
Kiyanna dewal godak thibunata type krnn bee. Ekk kiynnm awasaneta, කරුණාකරල තමන් හරියටම නොදන්න දේවල් ගැන ඉවක් බවක් නැතිව කතා කරල තව මනුස්සයෙක්ට අපහසුතාවයක් ඇතිකරන්න එපා.
සමනල්ලු තලා දමනු ලැබේ.
@@eshikaudayanawanigasekaraඅනිවාර්ය nma ida diya utui thaman kawadawath gal kapala නැද්ද
ඉතා හොඳ තීරණයක්
මුලින් රට පුරා විහිදී සිටින අඬු දෙකේ ගවයන් පුනරුත්ථාපනය කලයුතුයි. මෙවන් යෝජනා සම්මත කිරීම ඉන්අනතුරුව කල යුතුයි. නැත්තන් අපි එපැයි ගව රැල වැලලෙනකොට බලන් ඉන්න.
Respect
රනිල් කීවානම් බලන්න තිබ්බ ජෙප්පෝ 😂
අන්න එක තමයි මම කියන්නේ රනිල් කිව්වනම් රනිල්ට බනින තරම්
AI e dewidiyakta me minissu Katha kiynne Ranil Kiuwa NM ranilata Inna hambenne nha me ganu kenta mechchara minissu hoda kiynne lankawe minissuth ane Manda
Man and women.
That's it
good
Comments කියෙව්වම අනේ මන්දා.. මුන් ජාතිවාද ආගම්වාද අවුස්සනවා.. ඒම කිසි දෙයක් ඕනි නෑ LGBTQ කියලා මිනිස්සු ජාතියක් කියලා වෙන්කරලම තියෙන්නේ මිනිස්සුන්මයි . ඒයාලත් අපි වගේ මිනිස්සු අම්මගේ බඩවැල කඩාගෙන ආපු මිනිස්සු.. ඒහින්දා වෙනස්ව සලකන්න ඕනි නෑ කොහෙත්වම.. තව මේ මිනිස්සුන්ව පහත් කරලා සලකන්නේ Sex හින්දනේ . අනේ මන්දා. පහත් මානසිකත්වය.. ලංකාවේ ඉන්න බොහෝ අය දැන් Bisexual බැදපු පිරිමි හිටන්. Gay ඉන්නේ අතලොස්සයි... බැදපු මිනිස්සු , තව Straight කියාගෙන ඉන්න මිනිස්සු කොල්ලෝ එක්ක හැමිනෙන්න නොගියනම් ලංකාවේ Gay අයට තැනක් තියෙනවා.. මන් කියන්නේ නෑ Gay අයත් හොදයි කියලා. ඒ වුනත් හොද මිනිස්සු ඉන්නවා එයලා අතරේ.. Gay වුන පලියට හැම මිනිහෙක් එක්කම හැමිනෙන්න යන්නේ නෑ. ඒහින්දා හැම මිනිහෙක්ටම ගරු කරන්න පුරුදු වෙන්න. ඔයාගේ ජිවිතෙත් ලස්සන වෙයි එදාට
Have A good day
නීතිය එරට යහපැවැත්මට රැකවරණය සැසිය යුතුයි.
ඕක ඇමරිකාවෙන්නේ ගෙනාවෙ, ස්භාවිකව හෝමෝන නිසා වෙන අය ඉන්නවා. හැබැයි හොඳට ඉන්න උනුත් ලෙඩ්ඩු කරලා සමාජයෙ සමරිසි කියලා කුලකයක් හදල අපි එයාල වෙනුවෙන් පෙනි ඉන්නවා කියලා චන්දේ ගන්නවා. ඕක දැන් ලෝකයේ ගොඩක් දේශපාලන ගේමක් විදිහට යන දෙයක් .
Ehema karanna majority culture ekak thiyenna one modayo😂😂😂 ALs failda?😂😂😂
@Cxy34jak මොනව කරන්නද majority culture එකක් ඕනෙ🤔
@@theekshanajayalath eken chande ganna😂
@Cxy34jak අයියෝ මනුස්සයෝ , එතකොට සමහර ප්‍රාන්තවල විතරක් ඇයි ඕවා නිතිගත, majority තමයි 😂. ෆෙඩරල් ක්‍රමයක්නෙ එහේ තියෙන්නෙ . ඇමරිකාවේ කොලේජස්වල, කැම්පස්වල , සමාජ සංවිධාන වල, ෆිල්ම් වල, ටෙලිඩ්‍රාමා වල, පාර්ලිමේන්තුවේ පවා ඕවා මාකට් කරනවා. මානව තුලිතතාවය බින්ඳාම මිනිස්සුව ඕන ඕන විදිහට නටවන්න පුළුවන් . අනික ඇමරිකාව , කැනඩාව කියන්නේ ජාතකයල් නැති රටවල්. ඒකයි උන් ඕන එකක් කරගන්න කියලා ඒක තමයි ලෝකයේ දියුණුව කියන්නේ 😂
සරලයි ඔව් ..අන්න එහෙමයි උත්තර දෙන්න ඕන ..සත්තුන්ගෙ සීන් එකට මුලින්ම ඇතුලට දාන්න ඕන ජනාධිපති උපදේශක ආශු.😂😂
සතුන්ට බරපතල ලිංගික අඩංතේට්ටන් කිරීම
😂😂😂😂
එය විය යුතුයි ....තමන්ට කැමති කෙනාට ආදරේ කරන්න ලැබෙන්න ඕනේ ...❤❤
Me kathawa nm hitha ganna ba ❤❤ niyamai. Ugath kama kiyane de watinakama penawa 🙏🥰 meka sobadahamata wirudda deyak nemei kohomath. Loke saththu pawa samarisi aya innawa one tharam.
Strong people make soft times
Soft times make Soft people
Soft people make hard times
Hard times make strong people 🗿✨️
🥵🥶
Hodi
හරිනි අගමැතිනිය එකග වෙනවා සමරිසි ප්‍රජාව අයිතින් නීතිගත කරන්න
සමරිසි සම්මත වෙන්න ඕනේ අනිකුත් රටවල නීතිගත කරලා නිදහස දිලා තියෙනවා
එහෙනම් ජෙප්පො ආව ගමන් සමලිංගිකත්වය ලංකාවේ නීතිගත කරනවා🥲
Un enna na bn
@@RASANJANADINUSARA 😂
ඔව් අනුරයි ලාල්කාන්තයි බදිනවලු😂
පොනිලුයි, සාහලයි, හකිලයි සමලිංගිකත්වය ළමයින්ගේ සිලබස් එකටත් දාන්ඩ ලෑස්ති වෙලා ඉන්නේ චන්දෙ දිනුවොත්.
මතකද පොනිල්ගේ ගෝලයෙක් රාජකීය ඉස්කෝලෙකට පැනල ළමයින්ට සමලිංගික පාඩම් කියල දීල අහුවුණා, ගිය සැරේ
@@RASANJANADINUSARA awa hby
මෙි පිලිබඳ සිංහල බෞද්ධයන්ගේ මතය විමසා බැලියයුතුයි.මන්ද මෙි රටෙි 70%ක් සිංහල බෞද්ධයන්.එමෙන්ම මුස්ලිම් ජනතාවගේ අදහස් ද විමසා බැලියයුතුය.සමාජයේ ප්‍රගමනය පිනිස නීතිය මෙන්ම බුදුරජාණන්වහන්සේගේ ඉගැන්වීම් ද අවශ්‍යයි.
ඔය නීති ගෙන එද්දී කාගෙන්වත් ඇහුවද?
anivaren
එක එක ආගම් වල තියෙන විදිහට කවුරුත් ජීවත් වෙන්න ඕනේ නෑ. මේ රටේ ආගම් අදහන්නත්, නොඅදහා ඉන්නත් හැමෝටම අයිතිය තියෙනවා. ඒක නීසා එක එක ආගමිකයන්ගේ මතය විමසන්න දෙයක් නෑ, මේ යටත් විජිත නීති සම්පූර්ණෙන්ම මකලා දාන්න ඕනේ රටෙන්.
බුදුන් වහන්සේ මේ වගේ කට්ටියට සාසනේ ඒ ඒ අයත් එක්ක භාවනා කරන්න ඉඩ දීලා තියනවලු. එක භික්ෂූන් වහන්සේ නමක් මේ විදිහ නිසා සිත කලබල වෙලා. ඒකට බුදුන් වහන්සේ භික්ෂූනීන් වහන්සේලා එක්ක භාවනා කරන්න අවසර දීලා
Sinhala bauda apita aulak naa
පාප් තුමා පවා සමලිංගිගත්වය පිලිගත්තා මේ ලිං මැඩියෝ ඒකවත් දන්නේ නැහැ….ඒ මිනිස්සුත් මේ රටේ එවුන්……..
ඒ ලොල්ලා ...
.ක ලොකුද??
@@nipun8519 පරිස්සමින් ඉන්න….
පාප්පෙය පිලිගත්තම අපිට පුkද😂
Meka baudda ratak gobba jepo😢😢
සමලිංගිකත්වය මානසික ලෙඩක් නෙවෙයි. WHO එක පවා අනුමත කරලා තියෙන්නේ ලෙඩක් නෙවෙයි කියලා . ලංකාවේ සමහර මෝඩ හැත්තට තවත් තේරෙන්නෙ නැහැ 😂අනික එය අපරාධයක්වත් පාපයක්වත් නෙවෙයි .
හැබැයි මමත් මාලිමාවට කැමති ඒත් මේකට කැමති නැ 😂
😂😂 appa thama
මේ විදියට මේ ලෝකෙ මිනිස්සුන්ගෙ විවිධත්වය පිළි නොගන්න මේ රටේ සමාජයට බයේ ආබාධිත ළමයින්ව සමහරු හංගලා අධ්‍යාපනයක් දෙන්නෙත් නෑ. ඒ වගේම දරුවෝ හදාගන්න දෙමව්පියෝ අහළ පහළ කුහක ඕපදූප කාරයන්ට බයේ ළමයට ඇත්ත හෙළි කරන්නෙ නෑ. දියුණු රටවල හැමදේම විනිවිද භාවයෙන් දරුවට කියනවා. වෛද්‍යවරු පිළිගන්නවා සංක්‍රාන්ති දරුවෝ බිහිවීම යම්කිසි ස්වභාවික වෙනසකින් වෙනවා කියලා. ඒ දරුවන් දිවි නසා ගන්න තැනට වැඩ කරන පහත් සමාජයක් ලංකාවෙ තියනවා කියලා සංස්කෘතිය ගැන උජාරු කියන උන් පිළිගන්න ඕනෙ. හැබැයි අනුන්ට හිනාවෙන උන් තමන්ගෙ ළමයින් ඔටිස්ටික් බව දන්නෙ නෑ. දියුණු රටවල් මේ ගැන පුදුම අවබෝධයකින් ඉන්නෙ. කොටින්ම කිව්වොත් එම රටවල මෙවැනි ආබාධ මානසික තත්වයන් නැත්තටම නැති කෙනෙක් නැති තරම් කියලා හිතෙනවා. ඒක ලංකාවෙ දිනපතා බේබදු කමින් ගෙදරට එන පිරිමි සංඛ්‍යාවෙන් සහ බස්වල කාන්තාවකට නිදහසේ යන්න නොදෙන විකෘති මානසික තත්වයන් ඇති මිනිසුන් ගාන බැලුවම හොදටම සනාථ වෙනවා. එවැනි නිවෙස්වල ගෑණුත් අනුන්ගෙම කුණු ඕපදූප කියවමින් කවදාවත් නිදහස්ලෙස ගරුත්වයෙන් දිවි ගෙවන්න පෙලඹෙන්නෙ නෑ.මේ රට මහා ලොකු සංස්කෘතික කියමින් අනුන්ගෙ වැරදි හොයමින් ඉන්න අසල්වාසීන් ගත්තොත්, මේ ගෙවල්වල අනන්තවත් නූගත්කම හා නොවැදගත්කම පිරිලා. ලංකාවේ තරුණ ප්‍රජාව අතර මත්කුඩු හා සියදිවි නසා ගැනිම වැඩි වෙලා තියෙන්නෙත් මනුෂ්‍යයන් ලෙස මිනිසුන් දෙස බලන්න තරම් සහකම්පනයක් නැති ප්‍රෝඩාකාරයන් ගෙදරම සිටින පසුබිමකයි. එබැවින් රටක නීති ගෙන ඒමේදී මත්ද්‍රව්‍ය වලකා ලිංගික ළමා හා කාන්තා හිංසනය වලකා ඔය පහත් මානසිකත්වය ඇති ලිං මැඩියන්ගෙ අදහස් නොගෙන හිටියොත් හොදයි.
අවසර දුන්නට කමක් නෑ හැබැයි. උන්ට පෙලපාලි කර කර උන්ගේ උත්සව තිය තිය රගන්න දෙන් නැතුව. 🤮
මානව හිමිකම්
ගණිකා වෘත්තියත් නීති ගත කරානම් තමයි හොඳ ළමා අපචාර දූෂණය අවම වේවි එතකොට සහ සමාජ රෝග ව්‍යාප්තියත් අඩු වේවි
ඒක නීතිගත කරාට කමක් නෑ හැබැයි කොන්දේසි සහිතව.පාරවල්වල හිටන් ඉන්න එක විශේෂයෙන් තහනම් කරන්ඩ ඕනෙ නැත්නම් තායිලන්තෙ වගේ උනොත් ළමයෙක් පාරක එක්කන් යන්ඩ බැරිවෙනව.
@@eranthadineshchanaka8789ow. Parawal gane inna ekanam hena aprasannai. Legalized karala hari widihata kalanam oya hiv th control karanna puluwan
❤
ඡන්දේ දීම ගැන සතුටු වෙනවා. මොකද උගත් බුද්ධිමත් සෙට් එකක් ඉන්නේ කවුරු උනත්.
ප්‍රශ්නෙ තමාගෙ නොවෙනකන් පිළිතුරු දාර්ශනිකයි. තමාගෙ කාටහරි ඔය දේ වෙනකන් බනින උන් ඕක විකෘතියක්, මානසික ලෙඩක්, පාප කර්මයක් කියලා කියනව. තමන්ගෙ ළමයෙක් ඔහොම උනොත් තමා කට වහගෙන නැට්ට දෙපරන්දෙ ගහන් පැත්තකට වෙන්නේ. එතකන් තප්පුලනවා. මොකො තමාගෙ ළමයා gay උනොත් පාරට විසි කරන්නද?
අනිවාර්ය nma
ඔය කිවුවට පිම්පියො සෙට් එක ලපයට දෙන්නෙ නෑ උන් දෙන්නෙ රනිල්ට😂😂😂😂
Paw ane dan😂
බෞද්ධ දර්ශනයට අනුව,බෞද්ධ රට නිසා විද්වත් ස්වාමින් වහන්සේලාගෙන් විමසා ඔය නීතී වෙනස් කල යුතුයි.ස්වභාව දර්මයටත්. බුද්ධ දර්ශනයටත් අනුව ඔය ප්‍රස්නෙට පිළිතුරු තියෙනවා. ඒ ගැන අද්‍යනය කරන්න පළමුව. රට පවතින්නේ ඔවැනි සමහර ප්‍රස්න වලට බුදුන් වහන්සේ දුන් තීන්දු තීර්න අනුව කටයුතු කලොත් පමණයි.
බුදු හාමුදුරුවෝ ඔය එක එක රෙද්දවල් හොයන්ඩ ගියෙත් නැහැ. හොයන්ඩ කිව්වෙත් නැහැ. බුදු හාමුදුරුවෝ කිව්වේ බඹයක් තරම් වූ තමන් තුල ඇති ලෝකය ගැන හොයන්ඩ කියල.
දෙවියන්වහන්සෙගේ දේ දෙවියන්වහන්සෙට දෙන්න, සිසර්ගේ දේ සීසර්ට දෙන්න කියලා ක්‍රිස්තුස් වහන්සේ දේශනා කලා. එහි තේරුම ආගම හා දේශපාලනය ( හා ඉට අදාල ආරක්ෂාව , ආර්ථිකය , නිතිය පරිපාලන ආදි කරුනු ) පටලවා නොගත යුතු බවයි. කෙටියෙන්ම පවසතොත් ආගම ආත්මික විමුක්තිය උදෙසා පුද්ගලිකව භාවිතා කල යුතු අතර රාජ්‍ය පාලනය ආගමේ බලපැමෙන් වෙන් විය යුතුයි .
@@sajeewakalamba1796menna gay jepi pinniyo tipper wela
@@sajeewakalamba1796 ❤️
@@RASANJANADINUSARA බොලා වගේ සුද්දෝ ගෙනත් දුන්නු වික්ටෝරියානු සදාචාරය, බුදුන් දෙසු ධර්මය කියල හිතාන උපාසක චන්ඩාලයන්ගේ කථා අදාලම නැහැ.
සෑම කෙනෙක්ට ම තමා රිසි සේ ජිවත් වීමට ුයිතියක් තියෙනවා...නමුත් තමුන් කැමතියි නම් නිරැවතින් ජිවත් වන්නට තමාගේ නිවස තුල ජිවත් වුනාට ප්‍රශ්නයක් නැහැ ...ඒත් මහපාරෙ ඇවිදින්න බැහැ ...එය සදාචාරාත්මක හා නීතිය ට පට හැනි.ඒවගේ තමාට අවශ්‍ය විදියට තමාගේ නිවහන තුල සමරරිසි බැරිනම් ඕනම දෙයක්....නමුත් ඒ කියලෙ පාරවල් වලයි ප්‍රසිද්ධියේ යි අපි ලව් කිය මින් හෝ...අඩනිරුවත් පරේඩි මහපාරේ යමින් එය මාකට් කරන්න නම් අවශ්‍ය නැහැ .....අර පහුිය කාලේ ගෑනු ලමයින් දෙන්නෙක් ඉතාම අසවර විදියට මෝල්ස් වල බීච් එකේ හැසිරෙමින් සමාජ මාද්ය වල පවා දැම්මා තමන් ලෙස්බියන් කියලා...මොකද්ද බලාපොරොත්තුව
Neethigatha karoth lankawata dewa ආශිර්වාදය nathi wenawa. Meh wage athiests lata mewa therenne na.
බුදු රජානන් වහන්සේ දේශනා කළ දේ තමා ත්‍රිපිටකයේ ඇතුලත් වෙන්නේ විනය පිටකයේ එක් සූත්‍ර දේශනාවක මිනිසුන් සතුන් මළමිනී සමහ සිදුවන යෝනි මුඛ ගුද සංසර්ග පැවිද්දන්ට අකැපකොට දේශනා කරලා තියනවා විනය පිටකය දේශනා කලේ පැවිද්දන්ට මිස ගිහියන්ට නෙමෙයි
ඒ වගේම ඒ දේශනාවෙන්ම ඔප්පු වෙනවා ඒ කාලේ මෙකී සියලුම ලිංගික ක්‍රියා පැවති බව
තමන්ගෙ හිතෙ තියන මතය ඔප්පු කරන්න බුදු දහම පාවිච්චි කරන්න එපා
බුදු දහම කියන්නෙ සියලුම සත්වයින්ට අනුකම්පා කරපු දහමක්
ගොඩක් ත්‍රිපිටක විශාරදවරු බැහැලා ඉන්න නිසයි කිව්වෙ
❤️😚Nice
Malimava yatathe rajayaka hari e minissu venasak balaporoththu venava😊e vishvase rakinna mathiniyani❤😊API hamoma me maha polove paya gahala inna hadavath thiyena minissu... Eka eyalage aithiya e aithiya labadenna 🏳️🌈😊 thanks
අපි මාලිමාවට කියන අයත් ඉන්නේ ඔතන තමයි. කන්න අදින්න, රටේ දියුණුව වැඩක් නෑ. කාගේ හරි ගෑණියෙක් එක්ක හරි මිනිහෙක් එක්ක බුදියන්න තමයි ඕන. මේ ලුම්පන්ලා ආවොත් ගෑණි මොනතරම් පිට ගියත් දික්කසාද කරන්න බෑ. මිනිහටත් එහෙමයි. ඒ කියන්නේ සමස්ත පවුල් සේරම විනාශ කරන්නයි අදහස.
aniwaren
පැය දෙකකට ආසන්න කාලයක් තිබුනු සංවාදයකින් මිනිත්තු දෙකක් විතරයි මේ තියෙන්නේ
රටේ මූලික ප්‍රශ්නය සමරිසි හෝ ගණිකා වෘත්තීය නීතිගත කිරීම නෙමෙයි. උඩ ඉදං පහලට එනකං තියෙන දුෂණය , හොරකම, නීතියේ ස්වාධීනත්වය, අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීම අපි කතා කරමු. දේශීය නිෂ්පාදනය ක්‍රියාවලිය ඉහල දැමීම දහතුන දෙනවද නැද්ද රටේ සංස්කෘතිකය හර පද්ධතිය බිද දැමීම. අපි ඒවා ගැන කතා කරමු කියල නිවේදකයා ප්‍රශ්නය ගේනකොට කියන්න බැරිද.. බටහිර න්‍යාය පත්‍රයට ක්‍රියාත්මක වන යුන්පි, සජබ වගේම මාලිමාවටත් බෑ. ඕවා සේරම එකම පීල්ලේ දුවන කෝච්චි.
අනිව මාලිමාව පරදවමු
@@denuwantheekshana494 දිනවන එක පරදවන එක අපි හැමදාම කරා. ඒත් අපි හැමදාම පරාදයි. මේ 225 එක්ක ගියොත් ආයෙත් පරාදයි.
අනිවාර්යයෙන්ම නීතිගත කළ යූතුයි. ඉතා හොදයි. සත්තු, සමග නොවෙ. පුසා මාරසිංහ ට දන්ඩ සංග්‍රහ යටතෙහි නිසි දඩූවම් දෙන්න .
අයියෝ කලිඳු...ලංකාවෙ මිනිස්සුන්ට තියෙන එකම ප්‍රශ්නය ආප්ප ගහන එක නෙවෙයි. මිනිස්සුන්ට තුන්වෙිල කන්න නැතිව ඉන්නෙ.
ඒ වුණාට ජෙප්පොන්ගේ පස්සේ ඉන්න NGO වලට ඕන ඔවා කියලා නොතේරෙන බබෙක් නේවිනේ ඔයා නේද ? ඒවා පේන්නේ නැහැනේ කුප්පා ගතියට, මෙය අධ්‍යාපනයට 6% කියගේන 2014 ආවේ, දැන් වගේවගක් නැ, ඉගෙනගත්ත Social anthropology, ඒකෙන් ඉගෙන ගතිපු මුළු බටහිරම වෙලාගෙනඉන්න වයිරසේ වගේපැතිරෙන රටවල්, කුටුම්බය විනාසෙන් විනාශයටයන LGBTQ, no kids, living together, feminism, divorce, ගණිකා වුර්තිය වගේ ඒවා අනියමාර්ථයෙන් ප්‍රවර්දනය කරන එක 🤮
@@haasampath aththa
ඒක හරි බන් ❤
@@haasampath පලමුවෙන්ම මිනිසුන්ගේ මූලික අවශ්‍යතා සමිපූර්ණ කලයුතුයි. රටක සදාචාරය සංස්කෘතිය ඇතුලු සියලු දේ යහපත් කරගත හැක්කේ පවුල නැමැති ඒකකය සාර්ථකව සතුටින් ගතකල හැකි තත්වයකට පත්වුවහොත් විතරයි. කාගෙන් හරි වචනයක් එලියට අරන් ආතල් අරගෙන වැඩක් නෑ. ආප්පෙකට වඩා ලංකාවෙ ජීවත්වන මිනිස්සු ජීවත් කරවන්න කවුරුහරි සැලැස්මක් හදනවනමි ඒක තමයි අපිට වටින්නෙ.
NPP එකේ ආර්තික ප්‍රතිපත්ති ගැනත් මෙයා කතා කලා. මේක ගැන කතා කලාම විතරක් කන්න නැති එක ඇදලා ගන්නේ ඇයි 🤣
අපි අධාර එකතුකරලා අනුර මැතිදු තායිලන්තයට යවලා පුරුෂ ලිංගයක් හයිකරවමු
😠😠😠😠
😠😠😠
President Hana ohoma kiyal Nadu daganna oneda
😂😂😂😂
අනේ උකහන්
රනිල්ගෙයි අනුරගෙයි වෙනසක් හොයාගන්න බැරිතරම් නෙ😂😂😂
එහෙනම් සමිතාට බනින එකත් අසාදරනය් නෙද?වයසට වඩා බාල පිරිමි ලමයෙක් බැන්දට ,,
සජිත් ගැන හිතන්න වෙයි වගේ. මේහෙම නම්.....😂
uta wada raniluth hodai 😂
සමරිසි, සංක්‍රාන්තිසමාජභාවී මිනිස්සු රටේ ඉන්නවනේ? සජිත් මොකක්ද ඒ මිනිස්සු ගැන කියන්නේ?
ඇත්ත
@@fatburner-zj4um ස්වාභාවික අය ගැන ගැටලුවක් නැ ...පිරිම් පිරිම් ....ගැහැණු ගැහැණු .ව්වහා තමයි හිරිකිත්... එකෙන් සමාජයට වැඩක් නැ . උපත් අනුපතය පහල යනවා ...සමාජයට පිරිහිම ව්තරයි වන්නේ... hiv රෝගින් වැඩි වෙනවා ...
සජිතුත් කිව්යා එයාගේ පාලනයක් යටතේ මේ නීති වෙනස් කරලා LGBTQ ප්‍රජාවට අයිතීන් දෙනවායි කියලා. LGBTQ විරුදධවාදීන් තාම ඉන්නේ නාකි මයිනාගේ පක්ෂේ විතරයි. ගිහින් පොහොට්ටුවටම කතිරේ ගහපන් ඒක නිසා 🤣
පක්ෂ නොවී තියෙයිද මෙයත් ඉතිං 😂😂😂😂😂😂
@@ruvipriyangika2131 Social Anthropology ඉගෙන ගන්නකොට මිනිස්සු අනුව බලන්නෙ නෑ බං. එක මනුස්සයෙක් ගැන ඉගෙන ගන්නෙ නෑ ඒකෙදි. PHD එකක් තියන කෙනෙක් ඔය වගේ කතාවක් නොකලොත් තමයි පුදුමෙ
Oyath ehamada 😂ekane danne oyath e gana hodata neda
@@MohamadRifas-yc1tm මෙයාලා මිනිස්සුන්ට හිනා වෙන්න ඕනෙ දෙයක් කියයි බං. ඕවට අනුකම්පා කරන්න තමයි අපිට වෙන්නෙ
😂😂
සමරිසි උන් මටනම් පව් කියන්න හිතෙනවා තමයි එත් උන් නීතී ගත කරත් උන් කරපු පවක් නිසානේ බන් උන් එහෙම වෙලා ඉපදෙන්නේ... අනේ මන්ද ඊළගට සමනල්ලු හදපල්ලා එච්චරයි අඩු
Bruh 🤡 you must be really messed up i just knew it by this. god bless you. hope you will get better in the future
@@saintbratz Stupid christians😆😆😆😆
It's not a big deal it's normal in Europe am living frans
Meka Ranil kiwwanam methana walalenna hadai, jeppo kiwwama ekath hari
aneda kiynne 😂
මෝඩ ජෙප්පො
NPP සෙට් එක ආපහු හොදවයින් අරගලයකට පටන් ගන්න පාර කපාගෙන වගේ මේ යන්නේ නේද.
Love is love
If love is love go and drink toilet water because water is water.
පක තමා
සමනල්ලු තලා දමනු ලැබේ.
@@eshikaudayanawanigasekara 🤣
@@NPPKANDY Damn
මිනිස්සුත් සත්තුන්ට අයිති වෙන්නෙ එතොකොට මිනිස්සුන්ටත් බැද
ඔයාල වැරදියි හැම අයෙකුටම සමාන ලෙස සැලකිය යුතු නැහැ. සමනල්ලු අපිට එපා
Father with next door father mother with sons school teacher very good agi thapara lahi lahi
That thing not happen. That is depend on sexual orientation.
@@darshanaperera1467 These disgusting things will happen in the future fool.
සම්මත වුනොත්. අනුර සහෝදරයට ආයි කාමර අස්සේ සුනිල් සහෝදරයත් එක්ක ආර්ථික සාකච්ඡා තියන්න ඔනෙ නැතිවෙයි.
😂😂😂😂😂😂
😂😂
@@captain6983 මාලිමාව 🤮🤮🤮
වෛද්‍යවරුන්ට අනුව මේක වැරැද්දක්කෙ හෝ රෝගයක්නා නෙවෙයි ඒ කෙනාගේ මොලේ ආශයන් තියෙන සමාන ලිංගිකයෙකු ඇසුරු කිරීමට
අනුර සහපසුනිල් එක කාමරිය සාකච්ඡා කළත් වැරැද්දක් නෑ
හැමෝම උබ වගේ නෑ. උබේ මට්ටමටම හිතන්න එපා
NPP ❤
🤣🤣
🐃🤣🤣🤣
Delete රොටී..වැඩ පටන් අරන් වගේ..