How to know "Am I a Gay?/ Lesbian? or Bisexual ?" තමන් ගේද? බයිද? ලෙස්බියන්ද? ලෙහෙසියෙන් හදුනාගැනීමට

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 215

  • @slkalhara441
    @slkalhara441 2 года назад +46

    බොහෝම ස්තූතියි මට මාව තේරුම් කරල දුන්නට.මං මොන වීඩියෝ එකක් බැලුවත් ඒකෙ ඉන්න පිරිමියාට ආකර්ෂණය වෙන්නෙ.මාත් මුලින් ඔය දේ හිතන් හිටිය.මං සම්පූර්ණයෙන්ම gayකියල මන් තේරුම් ගත්ත.ඒකෙන් මිදෙන්න බෑ කියලත් මං තේරුම් ගත්ත 🙏

  • @kavi3321
    @kavi3321 2 месяца назад +8

    මම ගෑනු ලමයෙක්. මට gay කතා කියවන්න gay dramas බලන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ. ඒ උනාට මට boyfriend කෙනෙකුත් ඉන්නව එයත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැතුව මම ඉන්නව. එයත් දන්නව මම gay dramas බලන්න කැමති කියල. අනේ මට කියන්නකෝ මගේ මොකක්හරි අවුලක් තියෙද කියල. කෙල්ලො ගැනනම් මට කිසිම ආකර්ශනයක් නෑ.

  • @donmudit2257
    @donmudit2257 2 года назад +18

    මම Straight boy ඒත් මන් ගොඩක් ආස Bi ගෑනු ලමයකුට...නැත්නම් ලෙස්බියන් අයට ...මට මේ තත්ත්වය තේරුම් කරන්න පුළුවන් ද ? මගේ ලෙස්බියන් යෙහෙළියන් ඉන්නවා ...ඒ නිසා ආසව තවත් වැඩී.....මන් ආසම Bi කෙනෙක් බදින්න ...Full lesbian අමාරුයි Straight boy කෙනෙකුට ...

    • @sahasmethmina461
      @sahasmethmina461 2 года назад +5

      මොකක්ද full lesbian කියන්නේ... 🙄🙄🙄😅😅 කඩේට ගිහින් කොත්තු ඉල්ලනවා වගේ sexual orientation එකේ full.. half... හොයන්න බෑනෙ බං 😂😂😂

    • @Zen_le
      @Zen_le 11 месяцев назад

      Then how can you be straight you should be bisexual ig. Idk! Oya lesbian lata kamathi kiyl hithenne yaluwo godak ema inna nisa wenna puluwn eke effect ekak wenna puluwan

    • @Zen_le
      @Zen_le 11 месяцев назад

      Lesbian kenek ekka inna bhneee lesbian means they don't like boys so yahhh

    • @Zen_le
      @Zen_le 10 месяцев назад

      @user-pg3eq5dd5u wtf! oya bisexual nemei bro oyata wena ledak modayek wenna epaaa gon athal ganne

    • @madushanka-l5v
      @madushanka-l5v 7 месяцев назад

      ​Hi

  • @nilminiabeyrathne8531
    @nilminiabeyrathne8531 День назад

    Mama kasada banda a manussaya hamadama kollak dagana night 12 .…..1..2wanakam a kollata padam kiyala danawa kiyala gihilla dorawal janal wha gannawa.mokakda atana tiyanna

  • @madhavirajapaksha6365
    @madhavirajapaksha6365 2 года назад +13

    Sir , සමරිසි බව තීරණය වෙන්නේ මවුකුසේදීමය් කියලා අහලා තිබෙනවා...මවුකුසේදීම එසේ සිදුවීමට හේතුව කුමක්ද? ශුක්‍රානු සහ ඩිම්බ වල අසාමාන්‍යතාවක් නිසා එසේ වෙනවද?

  • @nimalikulathunga4494
    @nimalikulathunga4494 Год назад +12

    මම කසාද බැඳලා ඉන්න අම්ම කෙනෙක්.අපෙ පව්ල් ජිවිතෙ ලින්ගිකත්වය සාමාන්‍යයි.නමුත් මට gay drama බලන්න හිතෙනවා.gay sex video නෙමෙයි drama ව්තරමයි.හෙතුවක් දන්නේ නෑ.පිලිතුරක් දීමට හැකිද 🙂

    • @sameera8245
      @sameera8245 Год назад +1

      Hi oya koheda

    • @sameera8245
      @sameera8245 Год назад +1

      Asada sepak ganna

    • @matheeshasilva-xn4sz
      @matheeshasilva-xn4sz 3 месяца назад +2

      @@sameera8245 මගුලක් කියනවා 🤣

    • @matheeshasilva-xn4sz
      @matheeshasilva-xn4sz 3 месяца назад

      @@nimalikulathunga4494 අනේ මාත් බලනවා ඔන්න ඔහේ බලන්න බැලුවයි කියලා Gay වෙන්නේ නෑ

    • @RamaRamesh-t3p
      @RamaRamesh-t3p 8 дней назад

      Appa jumjum

  • @Ruwansampath-qv4qs
    @Ruwansampath-qv4qs 18 дней назад

    Mn bedapu kenek.ath ega ethule genu lamayek jiwath wenawa.genu edum adinna asai.genu kenek wela pirimi kenek esuru karanna asai.itu karaganna beri hinayakda me.

  • @hashanihashani3893
    @hashanihashani3893 7 месяцев назад +2

    Doc uttarayak oni... Man badala awurudu 10k, husbanta podi kollo kale pirimi lamai ekka sambandakam tibila tiyenawa, loku dewal newei samanya dewal... Dan apita babala dennek innawa. Eya mata parana wisthara kiwwa. Okkoma kiwwada ki mama danne na. Pariwasa bare idala prathikara gatta kiyalat kiwwa.. Et samahara kalawaladi eyage phone ekata maha rata boyslagen msg enawa. Mata ewa ahu una. Ewata meya yawana uttara monads ki mama danne na... Meka mage manasata loku pidawak. Mawa amaruwe dala wage mata danenawa, gay kiyanne mata appiriya pattak. Mata manasika sahanayak denna doc🙏

    • @donmudit2257
      @donmudit2257 7 месяцев назад +1

      Oya ekka denata sex krnne nettam prashnayk tama ....ehma unoth husband ekka kta krala balanna....me wage aya innawa piirmi aya atare

  • @Hiranya_67
    @Hiranya_67 8 месяцев назад +3

    ඩොක්ටර් මං ගර්ල් කෙනෙක් pron බලනකොට සමානව ගෑණු පිරිමි දෙකටම attraction වෙනවා එත් සමාන්‍යයෙන් කෙල්ලො දැක්කම එහෙම attraction එකක් දැනෙන්නේ නෑ කොල්ලො තරමට එතකොට ඒකත් bisexual ද

  • @Emmy-gp5ki
    @Emmy-gp5ki 9 месяцев назад +5

    මටත් මන් ඇත්තටම කැමති මොකෙටද කියලා තෙරෙන්නැ. bisexual ගති තියෙනවා කියලත් හිතෙනවා. lesbi /pansexual/polysexual / omnisexual/ සහා aromantic මෙ කියන sexuality ගැන විස්තර හොයද්දි මට හිතෙනවා මෙ හැම ගතිලක්ෂණයම තියෙන දේවල් මගෙ තියෙනවා කියලා. ඒත් ගොඩක් වෙලාවට aromantic ගති තියෙනවා කියල හිතෙනවා. මටත් ගොඩක් කල් ඉදන් තියෙන ප්‍රශ්නයක් මේක. මන් කැමති සහා මන් මොන වගෙ කෙනෙක්ද කියලා මට හිතාගන්න බැ😓 මන් මේක ගනන් ගත්තෙ නැ ඒත් මට දැන් මන් කව්ද කියලා දැනගන්න ඔනේ🥲

    • @kavidini-mr1mw
      @kavidini-mr1mw 8 месяцев назад

      අනෙ ඔව් මටත් 😥😥😥😥

    • @madushanka-l5v
      @madushanka-l5v 7 месяцев назад

      Hi

    • @samansiriwardhana4005
      @samansiriwardhana4005 6 месяцев назад

      @@Emmy-gp5ki hi

    • @නෙතු-නෙතු
      @නෙතු-නෙතු 6 месяцев назад

      මටත් 😢​@@kavidini-mr1mw

    • @SomaWeera-l6e
      @SomaWeera-l6e 6 месяцев назад

      ඒක සාමාන්‍ය දෙයක්.මටත් හැම එකක්ම දකින්න ආසයි.බයි සෙක්ස්ෂුවල් අය ඕනතරම් ඉන්නව.

  • @matheeshasilva-xn4sz
    @matheeshasilva-xn4sz Год назад +10

    Mama Gay mn mara sathutin innee. Eth lankwe minissu dena thana LGBTQ + vala ta dena thana harima dukai.. lankawe jiwath wenna amarui

    • @travisfox9939
      @travisfox9939 Год назад

      Suthutin 😂 manasika leddek

    • @madushanka-l5v
      @madushanka-l5v 7 месяцев назад

      Hi

    • @ChandinRajapakse
      @ChandinRajapakse 4 месяца назад

      ඒ දේවල් දිහාම බැලුවොත් ඔයාට ඔයාගේ අනාගතේ වෙනුවෙන් සමාජේ ඉස්සරහා ඉන්න බැරි වෙයි

    • @matheeshasilva-xn4sz
      @matheeshasilva-xn4sz 4 месяца назад +1

      @@ChandinRajapakse ඒ වුනත් දැන් ඉන්නේ මම 😪

    • @matheeshasilva-xn4sz
      @matheeshasilva-xn4sz 4 месяца назад

      @@travisfox9939 ඔයාගේ ඔලුව බලගත්තනම් හොදයි

  • @charindinavodya8591
    @charindinavodya8591 Год назад +1

    Ane mn gal kenek awu6k yalu wela innwa kenek ekk eth dan mta wen gal kenek gan hagimk awith e kiynne mn lebyda

  • @nimeshasubodhini739
    @nimeshasubodhini739 2 года назад +1

    Mohana prathikara magin samalingika hangeem ain kala hakida?

  • @twins7892
    @twins7892 Год назад +2

    Meamai pirimi kenek wela lesiyen ipadenna ba eka mara luck eakk ea nisa bn gay maniskatweyen middenna monahari kiyapan apita hambawuna eai chance ekata watinakamak deyak depan loku papayak karganne

  • @rashaneanuradha9019
    @rashaneanuradha9019 2 месяца назад +4

    කවුද Gay boys inne ?

  • @artoflife1760
    @artoflife1760 2 года назад +4

    Are you a doctor
    ..
    How to meet you

  • @user-wy4sn6jv4t
    @user-wy4sn6jv4t 7 месяцев назад +6

    Im lesbian ..girl.kenk innwnm kiynn

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 Месяц назад

    Excellent

  • @මල්ලිබබා-ධ3ධ
    @මල්ලිබබා-ධ3ධ 7 месяцев назад +9

    මට මොනා දැක්කත් නගිනවා මන් මොකෙද්ද 😪😪

    • @sarathihalagama8820
      @sarathihalagama8820 5 месяцев назад +1

      මටත් ඔහොම මයි බන්

    • @nisarashehan455
      @nisarashehan455 3 месяца назад +1

      Haththikkeee

    • @මල්ලිබබා-ධ3ධ
      @මල්ලිබබා-ධ3ධ 3 месяца назад

      @@sarathihalagama8820 යකොව් එක පුදුම අමාරුවක් බන් හැබැයි එහෙම කියලා කෙල්ලොන්ගේ අතෙන් අල්ලලා මිරිකලා චාටර් වෙලා නම් නැ

    • @dewdulneth-z3c
      @dewdulneth-z3c 2 месяца назад +1

      uba ape ekek bn.. hithanna epa..

    • @nisarashehan455
      @nisarashehan455 2 месяца назад +1

      😼

  • @moonbeam2951
    @moonbeam2951 7 месяцев назад +1

    Mama bisexual. Awurudhu 25k giya eka accept karanna. And I'm proud. Mage lgbtq kattiya anith minissu kiyana dewal hithata ganna epa. Anith agam meka powkara kamak kiyala ganne lamai thawa hadanna baha ne egollo ge agama thawa pathirenne. Meka harima normal deyak. Pita rata gihilla bandala lamaith hadanna puluwan.

  • @plasmadragon729
    @plasmadragon729 3 года назад +45

    සමරිසි බව ස්වභාවධර්මයේ නිර්මාණයක් ඒ නිසා අනිත් ආගම් වලට බෑ සමරිසි වරදක් කියන්න.

    • @GaySriLankan
      @GaySriLankan  3 года назад +14

      සමහර දෙවල් සමහරුන්ට තෙරුම් ගන්න කාලයක් යනවා...
      මීට දශක කිහිපයකට කලින් සමලිංගිකත්වය, මානසික රොගයක් හැටියට ගැනුනේ, නමුත් පසුව එය මානසික රොගයක් නොවේ යැයි නිගමනයකර, ඒම ලැයිස්තුවේන් ඉවත් කරනු ලැබුවා...
      අද පවතින ආගම් සියල්ලම වගේ ඒවායේ මුල් පොත්පත් ලියා ඇත්තේ අදාල ආගම් කතෘ නොව, පසුව අනුගමී පුද්ගලයන් විසින් ය. එම පොත්වල ඇත්තේ ලියන පුද්ගලයා ඒ දේ තෙරුම්ගත් ආකාරයට ලියාතැබූ දෙවල් ය.

    • @plasmadragon729
      @plasmadragon729 3 года назад +6

      @@GaySriLankan respect your comment 👍

    • @madhavirajapaksha6365
      @madhavirajapaksha6365 2 года назад +2

      පිරිමියෙක් වෙලා gay වෙන්නත් ගැහැනියෙක් වෙලා lesbian වෙන්නත් ස්වභාව ධර්මයෙන් බලාපාන හේතු මොනවාද?

    • @v.hermes6642
      @v.hermes6642 2 года назад +2

      @@madhavirajapaksha6365 hormone changes💁

    • @andrewrajapaksa1447
      @andrewrajapaksa1447 Год назад +1

      වැරැද්දක් තමා හැම ආගමකම ඒක තියෙනවා 😂💔

  • @dineshgamage-rn6sm
    @dineshgamage-rn6sm Год назад +6

    mata gay love ekakata asavak na eth gay sex video valin mn godak trhupthimath venawa

  • @nadunikaveesha9030
    @nadunikaveesha9030 2 года назад +5

    සර් මන් ftm transgender කෙනෙක් ඒත් මන් ආකර්ෂනය වෙන්නෙත් boy කෙනෙක්ට.. transgender gay කියන්නේ ලෙඩක්ද? ඒම අය ලෝකේ ඉන්නවද

    • @Cat-vf4cp
      @Cat-vf4cp 2 года назад

      noo it's not a disease pissuda

    • @nadunikaveesha9030
      @nadunikaveesha9030 2 года назад

      @@senalinduwara8966 20

    • @sahasmethmina461
      @sahasmethmina461 2 года назад +2

      Trans ද cis ද kiyn eka sexual orientation ekt බලපාන්නේ නැහැ....ftm වුණ පලියට ගෑනු ළමයෙක්ට කැමති වෙන්න ඕන නැහැ 😊😊😊

    • @SumuduDigitalCreations
      @SumuduDigitalCreations 2 года назад

      I think we are same

    • @sameera8245
      @sameera8245 Год назад +1

      Hi

  • @ryansilva6189
    @ryansilva6189 3 года назад +9

    ඩොක්ටර් porn වීඩියෝ එකක් බැලුව කියල gay හෝ bi කියල තීරණය කරන්ඩ පුලුවන්ද

    • @GaySriLankan
      @GaySriLankan  3 года назад +3

      විඩියෝ එකේ කියන දේ තෙරුනේ නැත්නම්.. තවපාරක් අහන්න..
      ඒකත් තෙරුනේ නැත්නම්.. තවත් පාරක් අහන්න..
      ඒතකොට තෙරේවී..
      එහෙමත් තෙරුනේ නැත්නම්.. අපට කතාකරන්න

    • @ryansilva6189
      @ryansilva6189 3 года назад +2

      මගේ ප්රශ්නය තමයි straight කෙනෙක් සමලිංගික නොවන කෙනෙක්
      Gay porn වීඩියෝ එකක් බලල erection එකක් වුනොත්
      gay හෝ bi කෙනෙක් වෙනවද

    • @GaySriLankan
      @GaySriLankan  3 года назад +3

      @@ryansilva6189
      මුලින්ම, full stright.. නැත්නම්.. විරුද්ධ ලිංගික අදහස් තියන කෙනෙක් නම්, gay porn බලන්න ආසාවක් ඇති වෙන්නේ නෑ. කුතුහලය උඩ එකක් බැලුවත්. ඒකෙන් උද්දීපනය වන්නේ නැත්තං, ඔහු සමරිසිකත්වයට හැඟීම් තියෙන කෙනෙක් නෙමේ.
      එසේ බලද්දී, ඔහු ගේ ලිංගික හැගීම් උද්දීපනයක් ඇති වේ නම් , ඔහු gay දේවල්වලින් ලිංගික උද්දීපනයක් ඇති වන පුද්ගලයෙක්, බව ඔප්පුවෙනවා. ඒක කොච්චර ප්‍රතිශතයක්ද කියලා කියන්න මට අමාරුයි. නමුත් 100% heterosexual කෙනෙක් නෙමේ.

    • @ryansilva6189
      @ryansilva6189 3 года назад +4

      මේ තත්වය teenager කෙනෙක්ට අදාල නැද්ද

    • @GaySriLankan
      @GaySriLankan  3 года назад +3

      හුගාක් දුරට teenager අය කියන්නේ.. ලිංගිකත්වය ගැන කුතුහලයෙන් ඒ ගැන සොයාබලන අය.. ඒ අය කුඩා දෙයකටත්.. ලිංගික උද්දීපනයක් වෙන්න පුලුවන්.. ඉතිං.. කාලයත් එක්ක වැඩිහිටියෙක් වෙනකොට ඒ ඒ දෙවල් වෙනස් වෙන්නත් පුලුවන් ..

  • @DammikaKumara-h6n
    @DammikaKumara-h6n Месяц назад

    Awurudu 25 ka witara malli kenek adunaganna asai Gampaha Distikkayen hodai mamat pirimi kenek

  • @shehanshehan2564
    @shehanshehan2564 3 года назад +7

    👍👍

  • @kasunbandara3933
    @kasunbandara3933 2 года назад

    Sir man boy kenek mata marry karanna hitenne lesbian feeling tiyena girl keneken eka mantaly case ekakda

    • @yasanthmanoj5037
      @yasanthmanoj5037 Год назад

      na ehema ledak newei..mamai waifeyui dennama oya wage..mama gay sex karanne wife gema thathath ekka..wife godak kamathi ekaparama bisex karanna..eyage partnerla keepa denek innawa.ewagema toilet slave kenek

    • @kanishkaharshana9659
      @kanishkaharshana9659 Год назад +1

      Ow

    • @emanside3519
      @emanside3519 Год назад

      ado ooka matath tikk thiynawa ooka wenne mn hithanne porn balalama thamai

  • @samansiriwardhana4005
    @samansiriwardhana4005 6 месяцев назад +2

    I am lesbian

  • @manojkumara5227
    @manojkumara5227 3 года назад +3

    Bi sexsual පිරිමි අයට ළමයි හදන්න බැරිද සහාකාරිය එක්ක

    • @GaySriLankan
      @GaySriLankan  3 года назад +5

      Bisexual විතරක් නෙමේ Homosexual පිරිමි හෝ ගැහැණු හෝ.. ඕනැම කෙනෙකුට, ළමයි හදන්න පුලුවන්.. එසේ කිරිමට නොහැකියාවක් ඇතිවන්නේ... ඒ ඒ පුද්ගලයා.. සමරිසි ද නැතම් විරුද්ධලිංගික කෙනෙක්ද කියන තත්ත්වය මත නොව.. ලිංගික සරුබව හෝ නිසරු බව අනුවයි...
      විරුද්ධලිංගික විවාහක සමහරක්.. පිරිමි හෝ ගැහැනු අයට ශුක්‍රාණු හෝ ඩිම්බ වල නිසරු බව උඩ ළමයි හැදිම අමාරු වෙන්න පුලුවන්. නමුත් නවීන විද්‍යත්මක ක්‍රම උපයෝගී කරගෙන එවැනි අයටත් ළමයි හදාගැනිමේ ක්‍රම දැන් තියනවා...
      ඉතිං.. Gay, Lesbian, Bisexual ඕනෑම කෙනෙකුට අවශ්‍යය නම් ළමායි හදාගන්න පුලුවන්...
      Transgender, සමහරක් අයට අපහසුයි. ලිංගික වෙනස්කිරීමක් නොකල, "සරු" අයට ළමයි හදන්න පුලුවන්.

    • @Dasun-h2j
      @Dasun-h2j Год назад +1

      ​@@GaySriLankanකොලුකාරයො කියන්නේ ඕකටද

    • @GaySriLankan
      @GaySriLankan  Год назад

      @@Dasun-h2j
      නෑ... කියන අයගෙන් ‍තෙරුම අහගන්න. 😜🤣🤣🤣💞😘😍

    • @Potterhead33359
      @Potterhead33359 9 месяцев назад

      Bi da uba

    • @ChamindaRathnasiri-hk2mz
      @ChamindaRathnasiri-hk2mz 9 месяцев назад

      Hii

  • @කදුල
    @කදුල 2 года назад +2

    Matath jewith epawela .Mata kollek wenna one man mokakda karanne Mata wayasa 37.godak Salli oneda kohomda sambandawenne .

  • @weejaa3901
    @weejaa3901 Месяц назад

    18_22 smart pirisidu kollek enna

  • @tharakasandaruwan1992
    @tharakasandaruwan1992 2 года назад

    Mama samalingika kenek doktha gya kenek mama pirimi kenek mama kamthi Trans wenna ganu kenek wenna satkamk karla ehma taman kamthinm mn kamthinm ganu kenek wenna ehma wena eke wardak na neda dokta mn kamthin ganu kenek wenna ehma gya ayta trans wenna pulwnda taman kamtinm

    • @sahasmethmina461
      @sahasmethmina461 2 года назад +1

      Lankawe transgender කාන්තාවන් කොච්චර ඉන්නවද...... Trans වෙන එක නීති ගත දෙයක් වෙලා නෙ තියෙන්නෙ... doctor කෙනෙක් මුණගැහිලා කතාකරන්න... ☺️එයාලා හොඳ යාලුවෝ වගේ උපදෙස් දෙනවා ...බය වෙන්න දෙයක් නෑ😊😊😊

    • @MalkiSithari
      @MalkiSithari 9 месяцев назад

      @@sahasmethmina461 ehema danna doctor kenek koheda inne lankawe

    • @samanthasenadeera75
      @samanthasenadeera75 4 месяца назад

      🎉

    • @NilanDamith-g7g
      @NilanDamith-g7g 3 месяца назад

      Ha

  • @sadaruwan7044
    @sadaruwan7044 3 года назад +7

    තමන් transgender කෙනෙක් කියල හිතුනොත් මොකක්ද කරන්න ඕනෙ

    • @GaySriLankan
      @GaySriLankan  3 года назад +3

      තමන් වැරදි ශරීරයක ඉන්නේ කියලා තෙරුනොත්, අද ලංකාවේ රජයේ hospital වලින් පවා, ඒ ශරීර වෙනස කරගන්න හෝමොන ගන්න පුලුවන් ..
      srilankan Transgender network, වෙනස... වැනි ආයතන හා සම්බන්ද වෙන්න. මුලින්ම ඒ ගැන තොරතුරු ලබාගන්න.. උපදෙස් ලබගන්න.

    • @sadaruwan7044
      @sadaruwan7044 3 года назад +1

      පාසල් යන ළමයෙක්ට ඔය වගේ ආයතන වලින් සහයෝගය ගන්න බෑ නෙද🙂

    • @GaySriLankan
      @GaySriLankan  3 года назад +3

      @@sadaruwan7044
      බාල වයසේ කෙනෙක්ට තම දෙමාපියන් සමග පැමිණ ඒ අදාල පහසුකම් ලබාගන්න පුලුවන්

    • @sadaruwan7044
      @sadaruwan7044 3 года назад +2

      බොහොම ස්තුති දැනුවත් කරාට.මම හිතන්නෙ දැන්ම ඒකට වෙලාව නෙමෙ😖
      you are doing a great job.good luck❤️

    • @GaySriLankan
      @GaySriLankan  3 года назад +2

      @@sadaruwan7044 ඔබේ නිසි වයස එනකම්.. මේ හැගීම ගැන.. transgender පිලිබදව දැනුම එකතුකට ගන්න.. ඒ දැන්ම අනුව අනාගතයේ දී.. නිසි වයස හා අවබෝදය ලැබුනු විට ඔබට ඔබම වෙන්න පුලුවන් .

  • @madushanka-l5v
    @madushanka-l5v 4 месяца назад

    Lasbiyan gril kanak adura ghanna asai

  • @Abcdefg-l4h7j
    @Abcdefg-l4h7j 3 месяца назад

    Man girl kenek. Eth man asai godak gay kathawalata. Ai e

  • @iresha..7480
    @iresha..7480 3 года назад +8

    🌈🌈🌈♥️

  • @amithchathuranga3274
    @amithchathuranga3274 2 года назад +2

    Gay gurupa neda,wathaseppa

  • @AvishkaPathum-fs9mn
    @AvishkaPathum-fs9mn 8 месяцев назад +2

    Man Bisexual kenek 🥲

  • @SL-pz1mb
    @SL-pz1mb 2 года назад

    Theresome wage porn balanna asa එතකොට eka moketada aithi

    • @donmudit2257
      @donmudit2257 2 года назад

      ඔයා ගෑනු ද පිරිමි ද ? 3some two men or 2 women ?

    • @Potterhead33359
      @Potterhead33359 9 месяцев назад

      E kiuwe

    • @Sandaruwan12
      @Sandaruwan12 Месяц назад

      Ml hutty😂

  • @ajanthaherath7405
    @ajanthaherath7405 3 года назад +3

    phone number ekak denna ayye