Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ලස්සන ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු❤️ මෙන්න youtube channel එක: ruclips.net/channel/UCclpku8PMAO_Yqku3Ifvl1gදුරකතන අංකය 077 240 4921
Good luck nadee raj❤️❤️❤️❤️
photo
වැරදියට හිතන්ඩ එපා මචං. පයිය තියෙනවද? 🤔🤔🙏
Ado kona ponnaya.back side okda
@@SriLankanMANUFACTURER නැහැ
පෞද්ගලික ජීවිතය කෙසේ වෙතත් කාටවත් වරදක් නැති හරිම සුන්දර යුවලක්,,,රාජ් සහෝදරය හිත හොද කෙනෙක්,,,තෙරුවන් සරණයි
සහෝදරයා 😂😂😂😂😂😂😂😂
❤️Roy
Suba pathum oyalata adarei..online awa mul kale edalama me ada wenakam oyala dennawa balanawa mn.
සමාජෙට බම්බු ගහගන්න කියලා තමන්ගේ සතුට හොයාගෙන ගිය පට්ට couple එකක්....බුදු සරණයි දෙන්නටම......කවදාවත් ආදරේ වෙනසක් කර ගන්න එපා..
Niyama widiyatama kiuwa... nice couple.. mamath starting waradiyata hithuwa but great...
eka nm aththa
ඒ සමාජෙට ගහපු බම්බුව නිසා තමයි අද උන්ට කෙලවිලා ගියෙ
@Waruni Kushalya 🤣🤣 ඔව්
හිත හොද නියම කොල්ලො ඉඳලාත් කෙල්ලො වටේ යනවා , එ අතරින් මෙ කෙල්ල කොච්චර වටිනවාද !!!
Aehema kollo na,aekai aththa
විරුද්ධ ලින්ගික ආදරේට වඩා සමලිංගික ආදරය පවර්ෆුල් ඒකයි ඒ
@@anuradhaprasad1262 ow eka atta...mamath ahala tynwa e gena
Appiriyai e unata
@@erandimadushani5246 iiya ne
ඕන කෙනෙක්ගේ චරිතය හොද සහ නරක කරන්න පුලුවන් interview එක කරන කෙනාටයි..මේක වෙන youtuber කෙනෙක් කරා නම් මේ ඩබලට බැනුම් කෝටියයි...කෝණා උබ පට්ට...👌👌❤❤
හොඳ ආදරයක් ලැබෙන්නට pin කරන්න ඕනි ලස්සන දරුවෙක් ලැබෙන්න ඕනි තෙරුවන් සරණයි
මටත් සහයෝගය දෙන්න යාලූ අලුතින් පටන් ගත්තෙ
@@freetimemusic9359 ape videos balannath anna yalu sub aran
@@dilu471 hari yalu
අනිවාර්යයෙන්ම මම නදීට බබෙක් දෙන්න කැමතියි 😎
@@dilu471 ;
කෝණාර මල්ලි නියමයි.ඔයා එකම රාමුවකට කොටු නොවී නොයෙක් මාතෘකා යටතේ දෙයක් සමාජයට දෙන්න උත්සාහ කරනවා.ඔයා හරිම නිහතමානී කොල්ලෙක්.ඔයා තව තවත් දියුණු වෙලා රටට යහපත් දේ සොය,සොයා යන්න.ජයම වේවා!
තමන්ගෙ ආදරේ වෙනුවෙන් මේ තරම් කැප කිරීමක් කරන්න පුලුවන්නම් ඒ ආදරේ ගැන තව මොන කතාද......😍😍 මේක සන්සාරගත බැදීමක්
Hemotama ehwma adare karanna be.ekata hoda hadawathak thiyenna oni.me dennata e hadawath thiyenawa. Budusaranai. Kawadawath oyalage adareta kisidu dukak karadarayak nolebewa
සංසාර ගත බැඳීම දැන් ඩිවෝස් වෙන්නයි යන්නේ
මට කෙටියෙන්ම කියන්න ඔනේ මෙකයි.....සතුටින් ඉදපල්ල හැමදාම ❤
එච්චරම තමා ඇත්තටම ඕනේ .....ඇත්ත
දැකපු ලස්සනම අාදර කතාවක්...හැමදාම සතුටින් ඉන්න නදී රාජ්....
කවුරු හරි කියුවොත් අවංකව ආදරේ කියන්නෙ බොරුවක් කියලා කනට එකක් ගහලා මේ දෙන්නව පෙන්නන්න .ඔන්න ඇත්තටම අවංකව ආදරේ කොච්චර කැපකිරීම් කලාද දෙන්නටම පත්තිනි මෑණියන්ගේ පිහිටයි
🌹🌹🌹🌹🌹
ඔයාල දෙන්න ඇත්තටම අපේ පරම්පරාවේන් ඉතිහාසයට එකතු වෙන ආදරවන්තයින් දෙදෙනෙක් බුදු සරණයි
🤣🤣🤣🤣
මං නම් කියන්නේ මේ වගේ ආදරයක් ලබන්න පින් කරන්න ඕනී ... ඒ නිසා අතීතේ ආපහු මතක් කරන්න හොඳ නෑ නිතරම .. මොකද එයාලට ඒක මතකයිනේ . ප්‍රසිද්ධියේ සැරින් සැරේ හාරා අවුස්සන්න එපා ... ඒ දෙන්නට බුදු සරණයි ... සතුටින් ඉන්න ... ❤️😘💕
කවුරු මේ දෙන්නට බැන්නත් මොනව කිවුවත් මේක තමයි ඇත්තම ආදරේ. ❤️
නදීට ආප්ප සීන් එක එපා වෙන්නේ හොද කොල්ලෙක්ගෙන් පහරක් කාපු දාකට තමයි. 😋
😜😜😜😜
Hmmm
ඔයා මොකද ඒ ගැන කියන්නේ 😢😢😢😢😢
දැන් ඔය පේන්නේ
ලස්සන ජිවිතයක් ගතකරන්න කියා ප්‍රර්ථනා කරකනවා ඔබ දෙපලට සුබ ආනාගතයක් වේවා...බුදුසරනයි ..
කවුරු මොනවා කිවුවත් තාමන් හරි නම් එච්චරයි ලස්සනට ජිවිත් වෙන්න බුදු සරණයි ඔයාලාට
Congratulations nadi rajh
මොනවා නැතත් රාජ් හොද බුද්ධිමත් පුද්ගලයෙක් බව පේනවා ,,,,හොද ඔලුවක්,,,සතුටුයි බං අද ඉන්න තැන දැක්කාම ,,,
School class eka palaweniyaya hamadama.
@@dilinimaurangi9763 ugath bawa penawa යාලු
❤️❤️❤️
@@nadeeandraj 🙏❤❤❤❤❤✈
Ow raj hoda pudagalayek horakam karamma buesnes eken minisunge salle dada higa kana joduwakne oya dan ki denekta me jara wade karada.me ganat konara mahattyo ilmanin eliyata danna
මේ දෙන්නට බැනපු අයත් දැන් සුබ පතලා comments දාලා ඇති 😁😜
😄
Eka nam eththa
😅
ඒක ඇත්ත 😅
ඔව් ඔව් එක ඇත්ත 😋😛😜
හරිම සතුටුයි අනේ ඔයාලා ගොඩාක් ආදරෙන් ඉන්නව දකිද්දි..අනිත් අය මොනව කිව්වත් ඔයාල ඔයාලගෙ ගමන යන්න..මෙච්චර කල් ආව වගේ. ❤ ලස්සන පැටියෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව 🙏❤
Matath.go...ssthutyui..me.denna.gena.good.luck.
සමලිංගික විවාහයකින් වුවද නිරූපණය වෙන්නේ ස්වාමියා හා බිරිඳ කියන භූමිකා.අදහස් ගැලපෙනවා නම් බලාපොරොත්තු වෙන ආදරේ ලැබෙනවා නම්.ලෝකෙට බම්බු ගහන්න කියල ජීවිතේ ජය ගන්න.එත් අනිතිමට දුන්න සමාජ පනිවිඩය මරු 👌
ඔබ දෙපලට සුභ අනාගතයක් ප්‍රර්ථනා කරමුදෙවි පිහිටයි
Nadi godak mhath wela
🌹🌹❤️👭
රාජ් කියන්නේ බුද්ධිමත් කෙනෙක්, ඒ ඉවසීම, කැපකිරීම , අවංකකම, මාරයි. බොරුව කියන දේ දකින්න නැති කපල් එකක්. සතුටින් ඉන්න හැමදාම ත්
මිනිස්සුන්ගෙ comment බැලුවම රට ගැන ඇත්තටම ආඩම්බරයි ❤️🔥
Athtgama ow ah
සුපිරිම ගඩක් තියන ඩබලක්💪අපේ රටෙත් මේ වගේ මිනිස්සුන්ට එයාලට කැමති විදිහට ජීවත් වෙන්න,නීතිමය වශයෙන් හා සමාජීය වශයෙක් සම තැන් හිමිවේවා!එය මානවයන් වශයෙන් ඔවුන්ගේ මානව අයිතිවාසිකමක්♥️
Ane mata udawwak denna yalu aluthin patangaththe
@@freetimemusic9359 subscribe
ජිවිතෙ අදරයක් වෙනුවෙන් මෙ කරපු කැපකිර්‍රිම ලොකෙටම පෙන්නුවා මෙ අදරෙ සන්සාරෙ අපු ආදර කාතාවක් ගිය ආත්මෙ කරපු. වැරද්දක් නිසා තමය් මෙ ජිවිතෙ දෙන්නාම කෙල්ලො වෙලා ඉපදිම මෙ ආත්මෙ අදරෙන් ඉන්න ඉලග ආත්මෙ ලස්සන ජීවීතයක් ලැබෙය්
මම දැක්ක ඉස්සරම හිටපු විදිය එදා ඉදන් දිගටම ඔය දෙන්න දිහා බලාගෙන හිටියෙ ඔච්චර දෙවල් වෙනස් කර ගත්තු ඔය දෙන්නට දරුවෙක් ලබන්න බැරි කමක් නැ ඉක්මනිම්ම එකත් ලැබෙන්න ඔනේ තෙරුවන් සරණයි දෙන්නටම ආදරෙයි ❤️
සන්සාරික බැදීම් වලට දෙවියොත් ආශිර්වාද කරනවා... දාලා යන්න පුන්චි ම හෝ අඩුපාඩුවක් හමුවෙනකන් බලන් ඉන්න සමාජයක ඔයාලා ගැන නම් කියන්න වචන මදී... බුදු සරණයි දෙන්නටම !!!!....
මිනිස්සු කියන දෙවල් ඔයාලා ජිවිතයට අදාළ කරගන්න එපා ඒ කවුරුත් ඔයාලා වෙනුවෙන් රැපියල්වත් වියදම් කරන්නෙ නැහැ ,ඔයාලා ජිවිතය විදින්න ,සතුටින් ඉන්න ,මනුෂ්‍යත්වයෙන් හැමදාම ඉන්න,මොකද අපි හැමදාම ජිවත් වෙන්න ආපු මිනිස්සු නෙවෙයි,මේක තවකාලික නවාතැන්ක්, එනිසා ඉන්න මනුෂ්‍යත්වයෙන් ඉමු,සමාජයට හොද දෙයක් දෙමු බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න ,ඔයාලාගෙ විදියට ජිවිතය විදින්න
ලස්සනයි.හදවතින්ම ❤️ සුභ පතනවා..අභියෝග වලට මුහුණ දුන්න කෙනෙකුට ජීවිතෙ ලස්සනට ගෙනියන්න පුලුවන් ..තව දෙයක් කියන්නම් අපි පිරිමියෙක්ගෙන් ගොඩාක් ආදරය බලාපොරොත්තු වෙනවා.නමුත් කාලයක් යනවිට ඒ හැමදේම වෙනස් වෙනවා.අවසානයේ කෙල්ලෙක්ගෙ දුක තෙරෙන්නෙ තවත් කෙල්ලෙක්ට පමණයි.කෙල්ලෙක්ගෙ හැගීම් දන්නෙ තවත් කෙල්ලෙක් විතරයි.එවැනි දෙන්නෙක් හමු උනොත් එතන නදී & රාජ් වගේ ආදරයක් ගොඩ නැගෙනවාමයි.ඒ ආදරෙ හරි ලස්සනයි. ඒ ආදරය හරි ලෝබයි.. හදවතින්ම ❤️ සුභ පතනවා..ඔයාලගෙ ආදර කතා වගේම ආදර කත හැංගිල තව ගොඩාක් තියෙනවා ..එයාලටත් සුභ පතනව සතුටින් ඉන්න කියලා ..බුදුසරණයි ❤️❤️❤️❤️
කලින් video එක බලල රාජ් කිව්ව කොහොම හරි දරුවෙක් හදනවමයි කියල.. අද එතැනට හුගක් ලං වෙලා දෙන්නම.. අපි 2019 දී කරන්න හිටිය දේ දැන් සිද්ද වෙලාද කියල අපිට අපි ගැනම අභන්න්තර සෝදිසියක් කරන්න නදී රාජ් හොද උදාහරණයක් .. දෙන්නටම ජය ... සියලු සිතුම් පැතුම් ඒ අකාරයටම ඉටු වේවා කියල ප්‍රාර්ථනා කරනව
සමාජ සම්මතය මොකක් උනත් අදරය නිසා මෙහෙම වෙනසක් හිතාගන්නවත් බෑ.
ආදරේ කියන්නෙ sex ම නෙවෙයි කියලා ඔප්පු කරන්න මේ ආදරේ හොද සාක්ෂියක් ❤බුදුසරණයි දෙන්නටම ❤
Aniwaren ❤️❤️
ඔව් අනිවාර්යයෙන්
නියම කපල් එකක් ෆට්ටම කෙල්ලෙක් නදී කාගෙවත් වචන වලට සැලෙන්නෙ නැතුව වැටෙන්නෙ නැතුව රාජ් මත්තෙම ඉදලා අද දෙන්නත් එක්ක ලස්සන ජීවිතයක් ගත කරනවා රාජත් එහෙමයි ලොකු කැප කිරීමක් කරලා අද ඉතින් හොදට ඉන්නවා හැමදාම සතුටින් ඉන්න දෙන්නම දෙම්ව්පියො වෙන්න සුබපතනවා✌️✌️❤️❤️❤️❤️💏💏💏🌹🌹🌹🌹😘😘😘😍😍😍😍😍
Mn kmthima couple ekak. Mta kynna dewl godai. Eth mta kynna widyk na. Normal couple wlta wda godaaak sathutin adren kyla mn hithnwa. Mkda therun ganna hodtma puluwn anit kenwa. Mn nm mrama asai. Mtanm eylge anit dewl adla na. Wenne kohomda. Krnne kohomda. Ganida pirimida adlma na. Ganiyekwa terum gnna puluwn gniyektma kynwne. Ekma athi. 😍😍😍😍
@@sajeeishi7486 atta
පුතේ ඔයාලට suba ගමනක් යන්න ලැබේවා බුදු සරණයි සියළුම දෙවියන්ගේ පිහිටයි
ඉගෙනීම් කටයුතු සහ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් සුබ පැතුම් 💐💐💐💐💐
හොදයි අහන්නත් ආස ආදරෙයක් අපේ හිත්වලත් ඇතිවෙනව ඔයාල දෙන්නගෙ ඔය ලස්සන අදහස් වලට. ගොඩාක් හොද සිතුවිලි. රටේ තරැන පිරිසට නොමග යන්න පාර නොපෙන්නා වැද ගත් විදිහට විවාහ වෙලා ඔය ගෙවන ජීවිතේට අපිත් ආසිර්වාද කරනව දෙන්නටම. බුදුසරනයි. වාසනා වන්ත රටට වැඩදායි ලස්සන දූ පුතුන් ලද දෙමාපියන් දෙදෙනෙක් වේවා.
♥️🙏🙏🙏
වෙනස් කතාවක් ඇද්ද එතනකොණාර vlog ...🙏 නදි රාජ් සුබ පැතුම් සුභ අනාගතයක් .. කොනාර උබටත් ජය... තෙරුවන් සරණයි
අනේ මටත් උදව්වක් දෙන්න යලු
සුභ පැතුම් නංගි&මල්ලි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ.ජේසුපිහිටයි
ආදරේයක් තියෙන තැන කවුරු උනත් නැවතෙන්නේ,,,,,ලස්සන කපල් එකක් ,,,,,අනාගතේ හැමබාදකයක්ම ජයගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😌 බුදු සරනය් ❤️🙏
supiri wedak කෝණා.......නදී රාජ් ඔයාලා දෙන්නට හැමදාම සතුටින් inna lebenna kiyala prarthana karanawa...වාසනාවන්ත දරු සම්පතක් lebenna kiyala ආශිර්වාද කරනවා.....
මල්ලි උඹ මේ සමාජෙ නොදකින කතා නොකරන මාතෘකා කතා කරන කොල්ලෙක් බං... එ්ත් මේ සමාජයම තමයි.. බුදු සරණයි මල්ලි
ගැහැනු කෙනෙක්ට ආදරේ වෙනුවෙන් කරන්නට බැරි එකම දේ පිරිමියෙක් වෙන එක.. නමුත් ඒකත් කරන්න පුලුවන් වුන කෙනෙක්.. ඔබ දෙපලට සුභ පැතුම්🎉🎉🎉
පිස්සුද බං උබට? පිරිමියෙක් වෙන්න රැවුල විතරක් මදි. අරකක් තියෙන්නත් ඕනා 😋
Rewlak thibbath araka kath thibba tharamata pirimiyek wenne nehe, samajaye geheniyakata respect karana hariyata salakana ekkena thamai niyama pirimiyek kiyanne.Anika den oowa karanna wiwida operation thiyenawa 🙂
@@alllivesmatter2075 patta kathawa eka atta ane
@@joeldawson2229 ඒකතමා මං බැලුවෙ පිරිමියෙක් ගැහනියක් වෙලාද ගැහනියක් පිරිමියෙක් වෙලාද කටහඩනමි දෙපැත්තටම නැ ඒකෙ අවුලක් නැ...ගැහනියෙක් පිරිමියෙක් වුනානමි ඒක කොහමද වුනෙ ඔකොමත් හරි අරක හැදුවෙ කොමද😌😌😌😌😌
Aniwaryenma
Nadee & Raj පුදුමාකාර ආදරණීය යුවලක්.ඒ වගේම හරිම නිහතමානී ,නිරහංකාර දෙන්නෙක්.ආදරෙයි ගොඩාක් .❤.ඔයාල දෙන්නගෙ අනාගත බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරන්නම් .තෙරුවන් සරණයි !දීර්ඝායු වේවා !.
පවු නේද හලෝ 😩😩😩😩😩😩
ආදරේ වෙනුවෙන් හැමදේම අත් ඇරලා..පිරිමි කෙනෙක්ට කරන්න බැරි ලොකු කැපකිරීම් කරලා ඉන්න මේ වගේ චරිත මාරයි.තනිකරම ආදරේ වෙනුවෙන් කැප උන කෙනෙක් .සුබ පතනවා මේ ලස්සන ආදරේට .
😊 වැඩසටහනේ අමුතු සුන්දර බවක් තියනවා 😘 කොනාර අයියේ මරු 😘😘.
Matath sahayogayak denna yalu
ඔයාලා ගොඩක් වාසනාවන්තයි ගොඩක් ලකී අනේ පෙර සංසාර වල කරපු පින් අනුව මේ ආත්මේ ලස්සන ආදරයක් ලැබිලා ..❤
Bs
සමාජයේ මිනිසුන් කතාකරන්න අකමැති දෙයක් ගැන ඇත්තටම හොඳයි මොකද මේ වගේ අයත් අප සමාජයේ අනිට් අය සේම සතුටින් ඉන්න ඕනේ.බුදු සරණයි
පව් ඔයාලා රාජ් කතාකරන විදිහට ගොඩාක් දුක හිතෙනවා ආදරය වෙනුවෙන් හැමෝටම ඔහොම ලොකු කැපකිරීම් කරන්න බෑ බුදු සරනයි
Raj නම් මාරම ආදරයි කියලා හැමදාම පෙනවා 💕
ඇත්ත 👍👍👍👍
දැං ඉතින් ඒ දෙන්නට පාඩුවෙ ඉන්න දෙන්න... පරණ දේවල්ම අහන්නෙපා. ඔබ දෙපලට සුභපැතුම්
ලංකාවේ කොච්චර මේ වගෙ චරිත හිටියත් ඒ අයට තේරෙන්නෙ නැ කොහොමද ඉන්න ඕන කියන දේ ඒ අය සමාජය ඉස්සරහා විහිලුවක් වෙනකොට මේ couple එක ආදර්ශමත්....❤️❤️❤️ GOD BLESS YOU
අනිවාර්යයෙන් 👍👍❤️ඒක නොතේරෙන අය තමා වැඩි හරියක් මේ සමාජෙ ඉන්නේ. ඔය විදියට හිතන අය පොඩ්ඩක් හරි මේ සමාජෙ ඉන්න එක ගැන සතුටුයි🖤
සත්තකින්ම සංසාරගත ආදරයක්❤️.හැමදාම සතුටින් ඉන්න අයියා & අක්කා❤️😘
අම්මෝ මේ දෙන්න හරිම ශක්තිමත් දෙන්නෙක් good luck both of you
වටේ යන කැහැටු හුත්තියනේ මේ තොපේ අවධානය පිණිසයි.....සුභපැතුම් ඔබ දෙපලට...ඇස්වහ වදින්න එපා..❤️💪
Maru kathwak
☺️😁හායී
සුන්දර ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් වේවා ඔය දෙන්නට ..ඔය ආදරේ marenakanma තියා ganna raj aiye නදී akke.ඔය දෙන්නට බුදු සරණයි !!!
ඇත්තටම හරි හොද චරිත 2ක්, මන් ගොඩාක් කැමතියි, හැමදාම සතුටින් ඉන්න ඕනේ😍
අවංක ආදරයට උදාහරණයක්...සුභ පැතුම්
eka hari
අන්න කෙලවිලා
අවංක ආදරේට කෙලවෙලා 😂
ඕනෑම දෙයකට හදිස්සි වෙන්න එපා කියන්නේ ඕකට තමයි...අපරාදේ නේද කමෙන්ට් එක ...😜
අවංක ආදරේට ආන්න අඩන්න වේලා
කොණා.......... මම පට්ටම ආදරේ චරිතයක් අයියේ. සමාජෙට හොඳ දෙයක් දෙන වටින කියන අදහස් දරණ සුපිරි ගනයේ මනුස්සයෙක්. සුභපතනව කෝණා අයියේ. Congratulations 💪 😎
හරිම ආදර්ශවත්...හරිම සුන්දර ලස්සන ඈදරයක්....💓 මේ ආත්මෙදි වගේම මතු හැම ආත්මෙකම ඔය අත් දෙක ඔය විදියටම අල්ලගෙන ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා සුබ පතනවා 💓🙂👍
ආත්මයක් ආත්මයක් ගානේ පතාගන එන ආදරයක්.ඔයාලා දෙන්නට හදවතින්ම සුබ පතනවා...සතුටින් ඉන්න ආදරෙන් ඉන්න.හැම බලාපොරොත්තුවක්ම ඒ විදිහටම ඉටු වෙන්න ඕන...
එ දෙන්නගේ ආදරෙ කියන්න වචන් නැ පිස්සුවක් සැත්කමක් නිසා එ දෙන්නා අද ආදරෙන් සතුටින් ඉන්නේ♥️🌎💖🌼
මොනව නැතත් මේ දෙන්නගෙ අදහස් මාරම විදියට possitive .
හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනි💞සංසාරගත බැඳීම් සදාතනිකයි.
ප්‍රතික්ෂේප කරන මිනිස්සුන්ට ඕන විදියට හිටියනම් නිකන් දුක් විදින්න වෙනවා.. All the best both of you
♥️
හරීම වීවෘතයි..එකයි වටින්නේ..❤️❤️👍🙂..සතුටින් inna..bs
ආදරයට ගොඩක් දේවල් වෙනස් කල හැකිය. 🤘❤️
Eka aththa
ඇත්තටම ආදරනීය යුවළක් .සුබ පතනවා ඔයාලට 😍
මේ ආදරෙට ඇස් වහක් වදින්න එපා ❤️👩❤️💋👩
රටක් කතා වුනා කියන්නෙ මම එතකොට වෙන රටකද නැත්නම් මේ දෙන්න ගැන කතා කරේ වෙන රටක අයද 😕😕😕
🤣😂 මටත් එහෙම හිතෙනවා
Matath yakuu ehema hithuna😁
@@senudahansana6914 😅❤
@@thakshilalakmali7608 😅❤
😂😂😂😂
අවන්ක ආදරෙ කියන්නෙ මොක්ද්ද කියලා අහුවොත් මේ තමයි ඒක..සතුටින් ඉන්න ලබෙන්න ඕනේ ..❤❤❤🙏🙏🙏🙏🙏
අන්න බං ඒකට හුටං වේලා 🤣🤣🤣
කොනාර අයියාව කන්ටැක් කර ගන්න විදිහක් නැද්ද මන් දන්න අයියා කෙනෙක් ඉන්නවා එයාට ඇවිදගන්න බැ තාත්තා නැ අම්මා විතරයි ඉන්නේ එයාට චැනල් එකක් තියනවා එයාට එකෙන් තමා කියක් හරි හම්බෙන්නේ එයා dropshipin ගැන හැමදේම free කියලා දෙනවා හැම කෙනෙක්ටම අයියේ මෙක දැක්කොත් පොඩ්ඩක් බලන්න එයාට උදව්වක් කරන්න පුළුවන් නම් ගොඩක් පින් අයියේ හැමෝම මෙකට කමෙට් එකක් දාලා හරි කොනාර අයියාට මෙක පෙන්නන ගන්න උදව් කරන්න මෙක මිට වඩා දිග කතාවක් අයියේ උදව් කරන්න පුළුවන් නම් ලොකු දෙයක් ඒ අයියාට
👀👀👀👀👀👀👀👀
Help ekak ganna beri weida
හොද අනාගතයක් තියෙනවා ...නදි..රාජ් අදරෙයි සතුටින් ඉන්න ජෙසු පිහිටයි අනිවාර්යයෙන් අරමුනක් තියෙන්න ඔනෙ දරුවෙක් හදාගන්න ..
දෙන්නටම සුබ පතනවා ඉදිරි අනාගතයට. Hamadamath sathutin inne.බුදු සරනයි🙏🙏🙏🙏
oyatath
මා සසරේ කළ යම් පිනක් වේද ඒ පින් බලයෙන් මේ ආත්මයේ සමලිංගික වූවන්ට ලබන සෑම ආත්මයකම එම තත්ත්වයෙන් මිදීමට හැකි වේවා..... අපි ඔයාලා ගැන වැරදි විදියට දකින්නේ නෑ. ඒ වගේම බුදු රජනන් වහන්සේ දේශනා කළේත් ඔබලත් මිනිසුන් ඔබලා ටත් නිදහසේ ජීවත් වීමට ඉඩ කඩ සලසා දෙන ලෙසයි. නමුත් පුළුවන් තරම් මේ ආත්මයේදී වත් පින් කරන්න. මොකද ඔයාලට ඔහොම වෙන්න හේතුව ගිය ආත්මයක කුමන හෝ පවක්.
ඇයි මෙයාල මෙහෙම 😂🤲
මිනිහෙක්ව නැති කරන්නත්ඒ මිනිහට ගරු කරවන්නත්Chanel එකේ presenter ට පුලුවන්.
😂😂😂😂😂😂
@@sithuminiwarnakulasooriya8226 konara hodata krnwa eka
ඔබ දෙපලට සුභ ප්‍රාර්ථනා කරනවා ගමන ඉදිරියට යන්න
ඔබ දෙපලට සතුටින් ඉන්න වරම් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනව ඔබ දෙපලටම මගේ සුබ පැතුම්
😩😩😩😩😩😩
Me samaje samahara minissu karana jara wada baladdi oyala dennage badima minissunta hina wenna deyak neme.budu saranai oyala dennata.thamange sathuta wenuwen wada karanna hamadama.budu saranai
මම පිරිමියෙක් නිසිද දන්නෙ නෑ මට දැනෙන්නේ රාජ් කෙල්ල කාලෙ තමයි ලස්සනම කියල
ඇත්ත කතාව. මටත් හිතුණා.
මොකක්ද මේ සිද්ධිය මම දන්නෙ නැති නිසා අහන්නෙ
@Kavya Madubashini ඒත් ඉතින් හෝමෝන බද්ධ කරගෙන පිරිමි හෝමෝන ඇතිකරගෙන පිරිමි කෙනෙක් වුනාට නියම පිරිම්යෙක් වෙන්නෙ නෑනෙ ලිංගේන්ද්රය වෙනස් වෙන්නෙ නෑනෙ ඉතින් කොහොමද ලමයි හදන්නේ🙄🙄🙄😂😂😂😂😂
@@madhushanianderson5333 එ්ක එ් දෙන්න විසදගනී.. පිට ගෑණු පැනික් වෙන්න එපා එ්කට.. උන් සතුටින් ඉන්නව.. උඹල අනේ මන්ද..
@@madhushanianderson5333 ඔවු. ඔයා හරි. මෙයාලගේ මනස විකෘති වෙලා. ඒකයි මේ වගේ හැසිරෙන්නේ.
ගොඩක් ආදරෙයි ඔය දෙන්නට...අනේ හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි දෙන්නට...❤කව්රු මොනවා කිව්වත් ඔය දෙන්න තමයි best ම
ලස්සන පිංවන්ත දරුවෙක් ලැබෙන්න ඕනෙ ඔය දෙන්නට
හැමදාමත් සතුටින් ඉන්න ඕනි.. සංසාරගත බැදීමකට ඔයාල දෙන්න උදාහරණයක් ... බුදුසරනයි ❤️
හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා කියලා ඔයාල දෙන්නට සුභ පතනවා.....
සතුටින් ඉන්නවා නම් එච්චරයි.හොදටම තෝරලා බේරලා ආදරේ කරපු හුගක් අය අද අංගොඩ ඉද්දි මේ අය කොච්චර සතුටින් ඉන්නවාද.
මන් මේ දෙන්නව මුල ඉදන්ම හැමදාමත් මෙයාලගේ විඩියෝ බලනවා .නදී රජ් ඔයාලා දෙන්නා දින්නා.ඔනම කෙනෙක් පවිච්චී කරලා බලන්න නදීගේ ක්‍රිම් එක සුපර් .resalt එකක් තියෙනවා .මන් පාවිච්චි කරා .💜️
Thank You ❤️🙏
@@nadeeandraj ❤️🧡💚
ආදරෙ වෙනුවෙන් මිට වඩා කැප කිරිමක් කරන්න පුලුවන්ද ..... සුපිරි ... සතුටින් ඉන්න ඔනි හැමදාම....
පුලුවන් එත් ඔයාලා වාගේ කොල්ලොන්ට නම් බැ,කොල්ලෝ කැපකිරිම් කරන්නේ එයාලාගේ වැඩෙ කර ගන්නකන් විතරයි ,මේ වාගේ ආදරයක් මේ ආත්මේ නම් බැ
Mamath mulin agree une na me asammatheta...man weradi...un eeta wada sammathai...good luck dennatama..theruwan saranai!
ඇත්තටම මං ආදරේ කරන කපල් එකක් අැත්තටම ගොඩාක් පිරිමි අය ආදරේ කියලා කෙල්ලොන්ගේ ජීවිතේ එක්ක සෙල්ලමි කරනවා ඒත් රාජ් නදී ගොඩාක් ගරැ කරනවා සැබෑ ආදරේට හොදම උදාහරණයක් ඔයාලා දෙන්නා සතුටින් ඉන්න තෙරැවන් සරනයි
අනිවාර්යයෙන්
Of course
ඔයා එහෙම ආදරයකින් රැවටුනාද?
❤
දැන් ඒ ආදරේ කෝ?? කාලය මැව් වෙනසක අරුමේ....🤔🤔
Den wen welada
@@lankakumari4547 එහෙම තමයි කියන්නේ
ඔබ දෙපලට මගේ හදපිරි උත්තමාචාරය🙏❤️
මෙයාලට මිනිස්සු කොච්චර දෙවල් කිව්වද අනේ ගොඩාක් සතුටුයි ජීවිතය ජය ගත්‍තා මොන බාදාව ආවත් ඔයාලා හදවතින්ම සුභ පැතුම් අනාගතයට
❤️
මැරුනත් තියෙයි කියපු ආදර කතාව කෝ😢
ඒකනේ
අනේද කියන්නේ පාඩුවෙි හිටියා නමි ඉවරයි
සුබ පැතුම් හැමදාම සතුට්න් ඉන්න පිරිමි යෙක් ට වැඩිය හොඳින් බලාගන්නවා ඇති ❤
කාන්තාවක් කියලා පුන පුනා කියන්න එපා බන්, අපි දන්නවනෙ... උට එක අමත කරන්න , ඒ වගෙම බලන එකාට ඒව අමතක වෙන්න විදියට කතා කරපන් කොල්ලො... නදී රාජ්ට දැන් අවශ්‍ය ඒ වා අමතක කරලා දාන්න මිසක් ආයෙ ආයෙ මතක් කරන්න නෙවෙයි.... අනෙ මන්දා බන්, උන් දෙන්න පව්,, උන්ට පාඩුවෙ ඉන්න දීපල්ලා... අනාගතය , ආදරය ගැන කතා කරපන්. අතීතය අමතක කරන උදව් කරපන්... බලන උන්ට ඒක මතක් කරන්න එපා... ඔකෙන් වෙන්නෙ නොදන්න උනුත් දැනගන්න එකයි....
Mama me vidio eka baluwe ada mta wena ahanna kenek ne me raj kiyana kena kalin genu kenekda mta therum karala denna
@@madumadu4341 ඔව්. කලින් කෙල්ලෙක්
ලෝකේ කොච්චර කතා කිව්වත් තමන්ගේ පාඩුවේ ජීවත් උන තමන්ගේ දේවල් හරියට කරගතුතු ලස්සනට ජීවත් වෙන දෙන්නෙක්.
ධර්මානුකූල යමක් මට ඇහුනු මෙයට සම්බන්ධ දෙයක් ඔබට පැහැදිලි කරන්න පුළුවන් බොහෝ තරුණ තරුණියන් ආදරය කරද්දි පතනව ඔයා හැමභවයකම මගේ වෙන්න වගේ කියලා එතකොට මීලග භවයකදී දෙන්නම පිරිමි හෝ කාන්තාවන් වුනොත් ඒ ප්‍රාර්ථනා කරපු ප්‍රාර්ථනය ට අනුව මේ වගේ බැඳීමක් ඇති වන්නට පුළුවන් ඒක සංසාරික බැඳීමක් එවැනි දේවල් සරලව ගතහොත් එවැනි රාගයෙන් ඡන්දයෙන් බැඳුණු බැඳීමක් නිසා අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ තියා කිසිම දෙයක් වෙනුවෙන්වත් ඔවුන්ට වෙනස් කරන්නට හිතෙන්නෙ නෑ ඊට හේතුව සසර තුළ ඇතිකරගත්තා වූ බැඳීමක් නිසා එබැවින් ඔබ පතන පැතුමන් පිළිබඳ දෙවරක් සිතන්න , තෙරුවන් සරණයි 🙏🙏🙏
ඇත්ත
හොඳ පැහැදිලි කිරීමක් .
Damn true
මන් ඔයාලා දෙන්නව ගාල්ලේ පින්ක් ලවර් එකේදි දැක්කා දෙන්නම ලස්සනයි.ඔයාලගේ ඉදිරි අනාගතය සාර්ථක වෙන්න කියලා සුභ පතනවා.ජේසූ පිහිටයි .
සංසාරගත බැදිමක් ❤දැන් අඩු ලස්සන දරු පැටියෙක් විතරයි සහෝ ❤☝
කව්රැ මොනව කිව්වත් එයාලා හොද මිනිස්සු...තේරැවන් සරනයි❤️
පව් හලෝ
බලාපොරොත්තු උන වීඩියෝ එකක් 👍නියම ආදරයක් ❤️
සතුටින් ඉන්න දෙන්නම.තෙරැවන් සරණයි.හරිම හිත හොද කපල් එකක්.
ලස්සන ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු❤️
මෙන්න youtube channel එක: ruclips.net/channel/UCclpku8PMAO_Yqku3Ifvl1g
දුරකතන අංකය 077 240 4921
Good luck nadee raj❤️❤️❤️❤️
photo
වැරදියට හිතන්ඩ එපා මචං. පයිය තියෙනවද? 🤔🤔🙏
Ado kona ponnaya.back side okda
@@SriLankanMANUFACTURER නැහැ
පෞද්ගලික ජීවිතය කෙසේ වෙතත් කාටවත් වරදක් නැති හරිම සුන්දර යුවලක්,,,රාජ් සහෝදරය හිත හොද කෙනෙක්,,,තෙරුවන් සරණයි
සහෝදරයා 😂😂😂😂😂😂😂😂
❤️Roy
Suba pathum oyalata adarei..online awa mul kale edalama me ada wenakam oyala dennawa balanawa mn.
සමාජෙට බම්බු ගහගන්න කියලා තමන්ගේ සතුට හොයාගෙන ගිය පට්ට couple එකක්....බුදු සරණයි දෙන්නටම......කවදාවත් ආදරේ වෙනසක් කර ගන්න එපා..
Niyama widiyatama kiuwa... nice couple.. mamath starting waradiyata hithuwa but great...
eka nm aththa
ඒ සමාජෙට ගහපු බම්බුව නිසා තමයි අද උන්ට කෙලවිලා ගියෙ
@Waruni Kushalya 🤣🤣 ඔව්
හිත හොද නියම කොල්ලො ඉඳලාත් කෙල්ලො වටේ යනවා , එ අතරින් මෙ කෙල්ල කොච්චර වටිනවාද !!!
Aehema kollo na,aekai aththa
විරුද්ධ ලින්ගික ආදරේට වඩා සමලිංගික ආදරය පවර්ෆුල් ඒකයි ඒ
@@anuradhaprasad1262 ow eka atta...mamath ahala tynwa e gena
Appiriyai e unata
@@erandimadushani5246 iiya ne
ඕන කෙනෙක්ගේ චරිතය හොද සහ නරක කරන්න පුලුවන් interview එක කරන කෙනාටයි..මේක වෙන youtuber කෙනෙක් කරා නම් මේ ඩබලට බැනුම් කෝටියයි...කෝණා උබ පට්ට...👌👌❤❤
හොඳ ආදරයක් ලැබෙන්නට pin කරන්න ඕනි ලස්සන දරුවෙක් ලැබෙන්න ඕනි තෙරුවන් සරණයි
මටත් සහයෝගය දෙන්න යාලූ අලුතින් පටන් ගත්තෙ
@@freetimemusic9359 ape videos balannath anna yalu sub aran
@@dilu471 hari yalu
අනිවාර්යයෙන්ම මම නදීට බබෙක් දෙන්න කැමතියි 😎
@@dilu471 ;
කෝණාර මල්ලි නියමයි.ඔයා එකම රාමුවකට කොටු නොවී නොයෙක් මාතෘකා යටතේ දෙයක් සමාජයට දෙන්න උත්සාහ කරනවා.ඔයා හරිම නිහතමානී කොල්ලෙක්.ඔයා තව තවත් දියුණු වෙලා රටට යහපත් දේ සොය,සොයා යන්න.ජයම වේවා!
තමන්ගෙ ආදරේ වෙනුවෙන් මේ තරම් කැප කිරීමක් කරන්න පුලුවන්නම් ඒ ආදරේ ගැන තව මොන කතාද......😍😍 මේක සන්සාරගත බැදීමක්
Hemotama ehwma adare karanna be.ekata hoda hadawathak thiyenna oni.me dennata e hadawath thiyenawa. Budusaranai. Kawadawath oyalage adareta kisidu dukak karadarayak nolebewa
සංසාර ගත බැඳීම දැන් ඩිවෝස් වෙන්නයි යන්නේ
මට කෙටියෙන්ම කියන්න ඔනේ මෙකයි.....සතුටින් ඉදපල්ල හැමදාම ❤
එච්චරම තමා ඇත්තටම ඕනේ .....ඇත්ත
දැකපු ලස්සනම අාදර කතාවක්...හැමදාම සතුටින් ඉන්න නදී රාජ්....
කවුරු හරි කියුවොත් අවංකව ආදරේ කියන්නෙ බොරුවක් කියලා කනට එකක් ගහලා මේ දෙන්නව පෙන්නන්න .ඔන්න ඇත්තටම අවංකව ආදරේ කොච්චර කැපකිරීම් කලාද දෙන්නටම පත්තිනි මෑණියන්ගේ පිහිටයි
🌹🌹🌹🌹🌹
ඔයාල දෙන්න ඇත්තටම අපේ පරම්පරාවේන් ඉතිහාසයට එකතු වෙන ආදරවන්තයින් දෙදෙනෙක් බුදු සරණයි
🤣🤣🤣🤣
මං නම් කියන්නේ මේ වගේ ආදරයක් ලබන්න පින් කරන්න ඕනී ... ඒ නිසා අතීතේ ආපහු මතක් කරන්න හොඳ නෑ නිතරම .. මොකද එයාලට ඒක මතකයිනේ . ප්‍රසිද්ධියේ සැරින් සැරේ හාරා අවුස්සන්න එපා ... ඒ දෙන්නට බුදු සරණයි ... සතුටින් ඉන්න ... ❤️😘💕
කවුරු මේ දෙන්නට බැන්නත් මොනව කිවුවත් මේක තමයි ඇත්තම ආදරේ. ❤️
නදීට ආප්ප සීන් එක එපා වෙන්නේ හොද කොල්ලෙක්ගෙන් පහරක් කාපු දාකට තමයි. 😋
😜😜😜😜
Hmmm
ඔයා මොකද ඒ ගැන කියන්නේ 😢😢😢😢😢
දැන් ඔය පේන්නේ
ලස්සන ජිවිතයක් ගතකරන්න කියා ප්‍රර්ථනා කරකනවා ඔබ දෙපලට සුබ ආනාගතයක් වේවා...බුදුසරනයි ..
කවුරු මොනවා කිවුවත් තාමන් හරි නම් එච්චරයි ලස්සනට ජිවිත් වෙන්න බුදු සරණයි ඔයාලාට
Congratulations nadi rajh
මොනවා නැතත් රාජ් හොද බුද්ධිමත් පුද්ගලයෙක් බව පේනවා ,,,,හොද ඔලුවක්,,,සතුටුයි බං අද ඉන්න තැන දැක්කාම ,,,
School class eka palaweniyaya hamadama.
@@dilinimaurangi9763 ugath bawa penawa යාලු
❤️❤️❤️
@@nadeeandraj 🙏❤❤❤❤❤✈
Ow raj hoda pudagalayek horakam karamma buesnes eken minisunge salle dada higa kana joduwakne oya dan ki denekta me jara wade karada.me ganat konara mahattyo ilmanin eliyata danna
මේ දෙන්නට බැනපු අයත් දැන් සුබ පතලා comments දාලා ඇති 😁😜
😄
Eka nam eththa
😅
ඒක ඇත්ත 😅
ඔව් ඔව් එක ඇත්ත 😋😛😜
හරිම සතුටුයි අනේ ඔයාලා ගොඩාක් ආදරෙන් ඉන්නව දකිද්දි..අනිත් අය මොනව කිව්වත් ඔයාල ඔයාලගෙ ගමන යන්න..මෙච්චර කල් ආව වගේ. ❤ ලස්සන පැටියෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව 🙏❤
Matath.go...ssthutyui..me.denna.gena.good.luck.
සමලිංගික විවාහයකින් වුවද නිරූපණය වෙන්නේ ස්වාමියා හා බිරිඳ කියන භූමිකා.අදහස් ගැලපෙනවා නම් බලාපොරොත්තු වෙන ආදරේ ලැබෙනවා නම්.ලෝකෙට බම්බු ගහන්න කියල ජීවිතේ ජය ගන්න.එත් අනිතිමට දුන්න සමාජ පනිවිඩය මරු 👌
ඔබ දෙපලට සුභ අනාගතයක් ප්‍රර්ථනා කරමු
දෙවි පිහිටයි
Nadi godak mhath wela
🌹🌹❤️👭
රාජ් කියන්නේ බුද්ධිමත් කෙනෙක්, ඒ ඉවසීම, කැපකිරීම , අවංකකම, මාරයි. බොරුව කියන දේ දකින්න නැති කපල් එකක්. සතුටින් ඉන්න හැමදාම ත්
මිනිස්සුන්ගෙ comment බැලුවම රට ගැන ඇත්තටම ආඩම්බරයි ❤️🔥
Athtgama ow ah
සුපිරිම ගඩක් තියන ඩබලක්💪අපේ රටෙත් මේ වගේ මිනිස්සුන්ට එයාලට කැමති විදිහට ජීවත් වෙන්න,නීතිමය වශයෙන් හා සමාජීය වශයෙක් සම තැන් හිමිවේවා!එය මානවයන් වශයෙන් ඔවුන්ගේ මානව අයිතිවාසිකමක්♥️
Ane mata udawwak denna yalu aluthin patangaththe
@@freetimemusic9359 subscribe
❤️❤️❤️
ජිවිතෙ අදරයක් වෙනුවෙන් මෙ කරපු කැපකිර්‍රිම ලොකෙටම පෙන්නුවා මෙ අදරෙ සන්සාරෙ අපු ආදර කාතාවක් ගිය ආත්මෙ කරපු. වැරද්දක් නිසා තමය් මෙ ජිවිතෙ දෙන්නාම කෙල්ලො වෙලා ඉපදිම මෙ ආත්මෙ අදරෙන් ඉන්න ඉලග ආත්මෙ ලස්සන ජීවීතයක් ලැබෙය්
මම දැක්ක ඉස්සරම හිටපු විදිය එදා ඉදන් දිගටම ඔය දෙන්න දිහා බලාගෙන හිටියෙ ඔච්චර දෙවල් වෙනස් කර ගත්තු ඔය දෙන්නට දරුවෙක් ලබන්න බැරි කමක් නැ ඉක්මනිම්ම එකත් ලැබෙන්න ඔනේ තෙරුවන් සරණයි දෙන්නටම ආදරෙයි ❤️
සන්සාරික බැදීම් වලට දෙවියොත් ආශිර්වාද කරනවා... දාලා යන්න පුන්චි ම හෝ අඩුපාඩුවක් හමුවෙනකන් බලන් ඉන්න සමාජයක ඔයාලා ගැන නම් කියන්න වචන මදී... බුදු සරණයි දෙන්නටම !!!!....
මිනිස්සු කියන දෙවල් ඔයාලා ජිවිතයට අදාළ කරගන්න එපා ඒ කවුරුත් ඔයාලා වෙනුවෙන් රැපියල්වත් වියදම් කරන්නෙ නැහැ ,ඔයාලා ජිවිතය විදින්න ,සතුටින් ඉන්න ,මනුෂ්‍යත්වයෙන් හැමදාම ඉන්න,මොකද අපි හැමදාම ජිවත් වෙන්න ආපු මිනිස්සු නෙවෙයි,මේක තවකාලික නවාතැන්ක්, එනිසා ඉන්න මනුෂ්‍යත්වයෙන් ඉමු,සමාජයට හොද දෙයක් දෙමු බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න ,ඔයාලාගෙ විදියට ජිවිතය විදින්න
ලස්සනයි.හදවතින්ම ❤️ සුභ පතනවා..අභියෝග වලට මුහුණ දුන්න කෙනෙකුට ජීවිතෙ ලස්සනට ගෙනියන්න පුලුවන් ..
තව දෙයක් කියන්නම් අපි පිරිමියෙක්ගෙන් ගොඩාක් ආදරය බලාපොරොත්තු වෙනවා.නමුත් කාලයක් යනවිට ඒ හැමදේම වෙනස් වෙනවා.අවසානයේ කෙල්ලෙක්ගෙ දුක තෙරෙන්නෙ තවත් කෙල්ලෙක්ට පමණයි.කෙල්ලෙක්ගෙ හැගීම් දන්නෙ තවත් කෙල්ලෙක් විතරයි.එවැනි දෙන්නෙක් හමු උනොත් එතන නදී & රාජ් වගේ ආදරයක් ගොඩ නැගෙනවාමයි.ඒ ආදරෙ හරි ලස්සනයි. ඒ ආදරය හරි ලෝබයි.. හදවතින්ම ❤️ සුභ පතනවා..ඔයාලගෙ ආදර කතා වගේම ආදර කත හැංගිල තව ගොඩාක් තියෙනවා ..එයාලටත් සුභ පතනව සතුටින් ඉන්න කියලා ..බුදුසරණයි ❤️❤️❤️❤️
කලින් video එක බලල රාජ් කිව්ව කොහොම හරි දරුවෙක් හදනවමයි කියල.. අද එතැනට හුගක් ලං වෙලා දෙන්නම.. අපි 2019 දී කරන්න හිටිය දේ දැන් සිද්ද වෙලාද කියල අපිට අපි ගැනම අභන්න්තර සෝදිසියක් කරන්න නදී රාජ් හොද උදාහරණයක් .. දෙන්නටම ජය ... සියලු සිතුම් පැතුම් ඒ අකාරයටම ඉටු වේවා කියල ප්‍රාර්ථනා කරනව
සමාජ සම්මතය මොකක් උනත් අදරය නිසා මෙහෙම වෙනසක් හිතාගන්නවත් බෑ.
ආදරේ කියන්නෙ sex ම නෙවෙයි කියලා ඔප්පු කරන්න මේ ආදරේ හොද සාක්ෂියක් ❤
බුදුසරණයි දෙන්නටම ❤
Aniwaren ❤️❤️
ඔව් අනිවාර්යයෙන්
නියම කපල් එකක් ෆට්ටම කෙල්ලෙක් නදී කාගෙවත් වචන වලට සැලෙන්නෙ නැතුව වැටෙන්නෙ නැතුව රාජ් මත්තෙම ඉදලා අද දෙන්නත් එක්ක ලස්සන ජීවිතයක් ගත කරනවා රාජත් එහෙමයි ලොකු කැප කිරීමක් කරලා අද ඉතින් හොදට ඉන්නවා හැමදාම සතුටින් ඉන්න දෙන්නම දෙම්ව්පියො වෙන්න සුබපතනවා✌️✌️❤️❤️❤️❤️💏💏💏🌹🌹🌹🌹😘😘😘😍😍😍😍😍
Mn kmthima couple ekak. Mta kynna dewl godai. Eth mta kynna widyk na. Normal couple wlta wda godaaak sathutin adren kyla mn hithnwa. Mkda therun ganna hodtma puluwn anit kenwa. Mn nm mrama asai. Mtanm eylge anit dewl adla na. Wenne kohomda. Krnne kohomda. Ganida pirimida adlma na. Ganiyekwa terum gnna puluwn gniyektma kynwne. Ekma athi. 😍😍😍😍
@@sajeeishi7486 atta
පුතේ ඔයාලට suba ගමනක් යන්න ලැබේවා බුදු සරණයි සියළුම දෙවියන්ගේ පිහිටයි
ඉගෙනීම් කටයුතු සහ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් සුබ පැතුම් 💐💐💐💐💐
හොදයි අහන්නත් ආස ආදරෙයක් අපේ හිත්වලත් ඇතිවෙනව ඔයාල දෙන්නගෙ ඔය ලස්සන අදහස් වලට. ගොඩාක් හොද සිතුවිලි. රටේ තරැන පිරිසට නොමග යන්න පාර නොපෙන්නා වැද ගත් විදිහට විවාහ වෙලා ඔය ගෙවන ජීවිතේට අපිත් ආසිර්වාද කරනව දෙන්නටම. බුදුසරනයි. වාසනා වන්ත රටට වැඩදායි ලස්සන දූ පුතුන් ලද දෙමාපියන් දෙදෙනෙක් වේවා.
♥️🙏🙏🙏
වෙනස් කතාවක් ඇද්ද එතන
කොණාර vlog ...🙏
නදි රාජ් සුබ පැතුම් සුභ අනාගතයක් .. කොනාර උබටත් ජය... තෙරුවන් සරණයි
අනේ මටත් උදව්වක් දෙන්න යලු
සුභ පැතුම් නංගි&මල්ලි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ.ජේසුපිහිටයි
ආදරේයක් තියෙන තැන කවුරු උනත් නැවතෙන්නේ,,,,,ලස්සන කපල් එකක් ,,,,,අනාගතේ හැමබාදකයක්ම ජයගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😌 බුදු සරනය් ❤️🙏
supiri wedak කෝණා.......
නදී රාජ් ඔයාලා දෙන්නට හැමදාම සතුටින් inna lebenna kiyala prarthana karanawa...
වාසනාවන්ත දරු සම්පතක් lebenna kiyala ආශිර්වාද කරනවා.....
මල්ලි උඹ මේ සමාජෙ නොදකින කතා නොකරන මාතෘකා කතා කරන කොල්ලෙක් බං... එ්ත් මේ සමාජයම තමයි.. බුදු සරණයි මල්ලි
ගැහැනු කෙනෙක්ට ආදරේ වෙනුවෙන් කරන්නට බැරි එකම දේ පිරිමියෙක් වෙන එක.. නමුත් ඒකත් කරන්න පුලුවන් වුන කෙනෙක්.. ඔබ දෙපලට සුභ පැතුම්🎉🎉🎉
පිස්සුද බං උබට? පිරිමියෙක් වෙන්න රැවුල විතරක් මදි. අරකක් තියෙන්නත් ඕනා 😋
Rewlak thibbath araka kath thibba tharamata pirimiyek wenne nehe, samajaye geheniyakata respect karana hariyata salakana ekkena thamai niyama pirimiyek kiyanne.
Anika den oowa karanna wiwida operation thiyenawa 🙂
@@alllivesmatter2075 patta kathawa eka atta ane
@@joeldawson2229 ඒකතමා මං බැලුවෙ පිරිමියෙක් ගැහනියක් වෙලාද ගැහනියක් පිරිමියෙක් වෙලාද කටහඩනමි දෙපැත්තටම නැ ඒකෙ අවුලක් නැ...
ගැහනියෙක් පිරිමියෙක් වුනානමි ඒක කොහමද වුනෙ ඔකොමත් හරි අරක හැදුවෙ කොමද😌😌😌😌😌
Aniwaryenma
Nadee & Raj පුදුමාකාර ආදරණීය යුවලක්.ඒ වගේම හරිම නිහතමානී ,නිරහංකාර දෙන්නෙක්.ආදරෙයි ගොඩාක් .❤.ඔයාල දෙන්නගෙ අනාගත බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරන්නම් .
තෙරුවන් සරණයි !
දීර්ඝායු වේවා !.
පවු නේද හලෝ 😩😩😩😩😩😩
ආදරේ වෙනුවෙන් හැමදේම අත් ඇරලා..පිරිමි කෙනෙක්ට කරන්න බැරි ලොකු කැපකිරීම් කරලා ඉන්න මේ වගේ චරිත මාරයි.තනිකරම ආදරේ වෙනුවෙන් කැප උන කෙනෙක් .සුබ පතනවා මේ ලස්සන ආදරේට .
😊 වැඩසටහනේ අමුතු සුන්දර බවක් තියනවා 😘 කොනාර අයියේ මරු 😘😘.
Matath sahayogayak denna yalu
ඔයාලා ගොඩක් වාසනාවන්තයි
ගොඩක් ලකී අනේ පෙර සංසාර වල කරපු පින් අනුව මේ ආත්මේ ලස්සන ආදරයක් ලැබිලා ..❤
Bs
සමාජයේ මිනිසුන් කතාකරන්න අකමැති දෙයක් ගැන ඇත්තටම හොඳයි මොකද මේ වගේ අයත් අප සමාජයේ අනිට් අය සේම සතුටින් ඉන්න ඕනේ.බුදු සරණයි
පව් ඔයාලා රාජ් කතාකරන විදිහට ගොඩාක් දුක හිතෙනවා ආදරය වෙනුවෙන් හැමෝටම ඔහොම ලොකු කැපකිරීම් කරන්න බෑ බුදු සරනයි
Raj නම් මාරම ආදරයි කියලා හැමදාම පෙනවා 💕
ඇත්ත 👍👍👍👍
දැං ඉතින් ඒ දෙන්නට පාඩුවෙ ඉන්න දෙන්න... පරණ දේවල්ම අහන්නෙපා. ඔබ දෙපලට සුභපැතුම්
ලංකාවේ කොච්චර මේ වගෙ චරිත හිටියත් ඒ අයට තේරෙන්නෙ නැ කොහොමද ඉන්න ඕන කියන දේ ඒ අය සමාජය ඉස්සරහා විහිලුවක් වෙනකොට මේ couple එක ආදර්ශමත්....❤️❤️❤️ GOD BLESS YOU
අනිවාර්යයෙන් 👍👍❤️ඒක නොතේරෙන අය තමා වැඩි හරියක් මේ සමාජෙ ඉන්නේ. ඔය විදියට හිතන අය පොඩ්ඩක් හරි මේ සමාජෙ ඉන්න එක ගැන සතුටුයි🖤
සත්තකින්ම සංසාරගත ආදරයක්❤️.හැමදාම සතුටින් ඉන්න අයියා & අක්කා❤️😘
අම්මෝ මේ දෙන්න හරිම ශක්තිමත් දෙන්නෙක් good luck both of you
වටේ යන කැහැටු හුත්තියනේ මේ තොපේ අවධානය පිණිසයි.....සුභපැතුම් ඔබ දෙපලට...ඇස්වහ වදින්න එපා..❤️💪
Maru kathwak
☺️😁හායී
සුන්දර ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් වේවා ඔය දෙන්නට ..ඔය ආදරේ marenakanma තියා ganna raj aiye නදී akke.ඔය දෙන්නට බුදු සරණයි !!!
ඇත්තටම හරි හොද චරිත 2ක්, මන් ගොඩාක් කැමතියි, හැමදාම සතුටින් ඉන්න ඕනේ😍
අවංක ආදරයට උදාහරණයක්...සුභ පැතුම්
eka hari
අන්න කෙලවිලා
අවංක ආදරේට කෙලවෙලා 😂
ඕනෑම දෙයකට හදිස්සි වෙන්න එපා කියන්නේ ඕකට තමයි...අපරාදේ නේද කමෙන්ට් එක ...😜
අවංක ආදරේට ආන්න අඩන්න වේලා
කොණා.......... මම පට්ටම ආදරේ චරිතයක් අයියේ. සමාජෙට හොඳ දෙයක් දෙන වටින කියන අදහස් දරණ සුපිරි ගනයේ මනුස්සයෙක්.
සුභපතනව කෝණා අයියේ. Congratulations 💪 😎
හරිම ආදර්ශවත්...හරිම සුන්දර ලස්සන ඈදරයක්....💓 මේ ආත්මෙදි වගේම මතු හැම ආත්මෙකම ඔය අත් දෙක ඔය විදියටම අල්ලගෙන ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා සුබ පතනවා 💓🙂👍
❤️❤️❤️
ආත්මයක් ආත්මයක් ගානේ පතාගන එන ආදරයක්.ඔයාලා දෙන්නට හදවතින්ම සුබ පතනවා...සතුටින් ඉන්න ආදරෙන් ඉන්න.හැම බලාපොරොත්තුවක්ම ඒ විදිහටම ඉටු වෙන්න ඕන...
එ දෙන්නගේ ආදරෙ කියන්න වචන් නැ පිස්සුවක් සැත්කමක් නිසා එ දෙන්නා අද ආදරෙන් සතුටින් ඉන්නේ♥️🌎💖🌼
මොනව නැතත් මේ දෙන්නගෙ අදහස් මාරම විදියට possitive .
හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනි💞සංසාරගත බැඳීම් සදාතනිකයි.
ප්‍රතික්ෂේප කරන මිනිස්සුන්ට ඕන විදියට හිටියනම් නිකන් දුක් විදින්න වෙනවා.. All the best both of you
♥️
හරීම වීවෘතයි..එකයි වටින්නේ..❤️❤️👍🙂..සතුටින් inna..bs
ආදරයට ගොඩක් දේවල් වෙනස් කල හැකිය. 🤘❤️
Eka aththa
ඇත්තටම ආදරනීය යුවළක් .සුබ පතනවා ඔයාලට 😍
මේ ආදරෙට ඇස් වහක් වදින්න එපා ❤️👩❤️💋👩
රටක් කතා වුනා කියන්නෙ මම එතකොට වෙන රටකද නැත්නම් මේ දෙන්න ගැන කතා කරේ වෙන රටක අයද 😕😕😕
🤣😂 මටත් එහෙම හිතෙනවා
Matath yakuu ehema hithuna😁
@@senudahansana6914 😅❤
@@thakshilalakmali7608 😅❤
😂😂😂😂
අවන්ක ආදරෙ කියන්නෙ මොක්ද්ද කියලා අහුවොත් මේ තමයි ඒක..සතුටින් ඉන්න ලබෙන්න ඕනේ ..❤❤❤🙏🙏🙏🙏🙏
අන්න බං ඒකට හුටං වේලා 🤣🤣🤣
කොනාර අයියාව කන්ටැක් කර ගන්න විදිහක් නැද්ද මන් දන්න අයියා කෙනෙක් ඉන්නවා එයාට ඇවිදගන්න බැ තාත්තා නැ අම්මා විතරයි ඉන්නේ එයාට චැනල් එකක් තියනවා එයාට එකෙන් තමා කියක් හරි හම්බෙන්නේ එයා dropshipin ගැන හැමදේම free කියලා දෙනවා හැම කෙනෙක්ටම අයියේ මෙක දැක්කොත් පොඩ්ඩක් බලන්න එයාට උදව්වක් කරන්න පුළුවන් නම් ගොඩක් පින් අයියේ හැමෝම මෙකට කමෙට් එකක් දාලා හරි කොනාර අයියාට මෙක පෙන්නන ගන්න උදව් කරන්න මෙක මිට වඩා දිග කතාවක් අයියේ උදව් කරන්න පුළුවන් නම් ලොකු දෙයක් ඒ අයියාට
👀👀👀👀👀👀👀👀
Help ekak ganna beri weida
හොද අනාගතයක් තියෙනවා ...නදි..රාජ් අදරෙයි සතුටින් ඉන්න ජෙසු පිහිටයි අනිවාර්යයෙන් අරමුනක් තියෙන්න ඔනෙ දරුවෙක් හදාගන්න ..
දෙන්නටම සුබ පතනවා ඉදිරි අනාගතයට. Hamadamath sathutin inne.බුදු සරනයි🙏🙏🙏🙏
oyatath
මා සසරේ කළ යම් පිනක් වේද ඒ පින් බලයෙන් මේ ආත්මයේ සමලිංගික වූවන්ට ලබන සෑම ආත්මයකම එම තත්ත්වයෙන් මිදීමට හැකි වේවා..... අපි ඔයාලා ගැන වැරදි විදියට දකින්නේ නෑ. ඒ වගේම බුදු රජනන් වහන්සේ දේශනා කළේත් ඔබලත් මිනිසුන් ඔබලා ටත් නිදහසේ ජීවත් වීමට ඉඩ කඩ සලසා දෙන ලෙසයි. නමුත් පුළුවන් තරම් මේ ආත්මයේදී වත් පින් කරන්න. මොකද ඔයාලට ඔහොම වෙන්න හේතුව ගිය ආත්මයක කුමන හෝ පවක්.
ඇයි මෙයාල මෙහෙම 😂🤲
මිනිහෙක්ව නැති කරන්නත්
ඒ මිනිහට ගරු කරවන්නත්
Chanel එකේ presenter ට පුලුවන්.
😂😂😂😂😂😂
@@sithuminiwarnakulasooriya8226 konara hodata krnwa eka
ඔබ දෙපලට සුභ ප්‍රාර්ථනා කරනවා ගමන ඉදිරියට යන්න
ඔබ දෙපලට සතුටින් ඉන්න වරම් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනව ඔබ දෙපලටම මගේ සුබ පැතුම්
😩😩😩😩😩😩
Me samaje samahara minissu karana jara wada baladdi oyala dennage badima minissunta hina wenna deyak neme.budu saranai oyala dennata.thamange sathuta wenuwen wada karanna hamadama.budu saranai
මම පිරිමියෙක් නිසිද දන්නෙ නෑ මට දැනෙන්නේ රාජ් කෙල්ල කාලෙ තමයි ලස්සනම කියල
ඇත්ත කතාව. මටත් හිතුණා.
මොකක්ද මේ සිද්ධිය මම දන්නෙ නැති නිසා අහන්නෙ
@Kavya Madubashini ඒත් ඉතින් හෝමෝන බද්ධ කරගෙන පිරිමි හෝමෝන ඇතිකරගෙන පිරිමි කෙනෙක් වුනාට නියම පිරිම්යෙක් වෙන්නෙ නෑනෙ ලිංගේන්ද්රය වෙනස් වෙන්නෙ නෑනෙ ඉතින් කොහොමද ලමයි හදන්නේ🙄🙄🙄😂😂😂😂😂
@@madhushanianderson5333 එ්ක එ් දෙන්න විසදගනී.. පිට ගෑණු පැනික් වෙන්න එපා එ්කට.. උන් සතුටින් ඉන්නව.. උඹල අනේ මන්ද..
@@madhushanianderson5333 ඔවු. ඔයා හරි. මෙයාලගේ මනස විකෘති වෙලා. ඒකයි මේ වගේ හැසිරෙන්නේ.
ගොඩක් ආදරෙයි ඔය දෙන්නට...අනේ හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි දෙන්නට...❤කව්රු මොනවා කිව්වත් ඔය දෙන්න තමයි best ම
ලස්සන පිංවන්ත දරුවෙක් ලැබෙන්න ඕනෙ ඔය දෙන්නට
හැමදාමත් සතුටින් ඉන්න ඕනි.. සංසාරගත බැදීමකට ඔයාල දෙන්න උදාහරණයක් ... බුදුසරනයි ❤️
හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා කියලා ඔයාල දෙන්නට සුභ පතනවා.....
සතුටින් ඉන්නවා නම් එච්චරයි.හොදටම තෝරලා බේරලා ආදරේ කරපු හුගක් අය අද අංගොඩ ඉද්දි මේ අය කොච්චර සතුටින් ඉන්නවාද.
මන් මේ දෙන්නව මුල ඉදන්ම හැමදාමත් මෙයාලගේ විඩියෝ බලනවා .නදී රජ් ඔයාලා දෙන්නා දින්නා.ඔනම කෙනෙක් පවිච්චී කරලා බලන්න නදීගේ ක්‍රිම් එක සුපර් .resalt එකක් තියෙනවා .මන් පාවිච්චි කරා .💜️
Thank You ❤️🙏
@@nadeeandraj ❤️🧡💚
ආදරෙ වෙනුවෙන් මිට වඩා කැප කිරිමක් කරන්න පුලුවන්ද ..... සුපිරි ... සතුටින් ඉන්න ඔනි හැමදාම....
පුලුවන් එත් ඔයාලා වාගේ කොල්ලොන්ට නම් බැ,කොල්ලෝ කැපකිරිම් කරන්නේ එයාලාගේ වැඩෙ කර ගන්නකන් විතරයි ,මේ වාගේ ආදරයක් මේ ආත්මේ නම් බැ
Mamath mulin agree une na me asammatheta...man weradi...un eeta wada sammathai...good luck dennatama..theruwan saranai!
ඇත්තටම මං ආදරේ කරන කපල් එකක් අැත්තටම ගොඩාක් පිරිමි අය ආදරේ කියලා කෙල්ලොන්ගේ ජීවිතේ එක්ක සෙල්ලමි කරනවා ඒත් රාජ් නදී ගොඩාක් ගරැ කරනවා සැබෑ ආදරේට හොදම උදාහරණයක් ඔයාලා දෙන්නා සතුටින් ඉන්න තෙරැවන් සරනයි
අනිවාර්යයෙන්
❤️❤️❤️
Of course
ඔයා එහෙම ආදරයකින් රැවටුනාද?
❤
දැන් ඒ ආදරේ කෝ??
කාලය මැව් වෙනසක අරුමේ....🤔🤔
Den wen welada
@@lankakumari4547 එහෙම තමයි කියන්නේ
ඔබ දෙපලට මගේ හදපිරි උත්තමාචාරය🙏❤️
මෙයාලට මිනිස්සු කොච්චර දෙවල් කිව්වද අනේ ගොඩාක් සතුටුයි ජීවිතය ජය ගත්‍තා මොන බාදාව ආවත් ඔයාලා හදවතින්ම සුභ පැතුම් අනාගතයට
❤️
මැරුනත් තියෙයි කියපු ආදර කතාව කෝ😢
ඒකනේ
අනේද කියන්නේ පාඩුවෙි හිටියා නමි ඉවරයි
සුබ පැතුම් හැමදාම සතුට්න් ඉන්න පිරිමි යෙක් ට වැඩිය හොඳින් බලාගන්නවා ඇති ❤
කාන්තාවක් කියලා පුන පුනා කියන්න එපා බන්, අපි දන්නවනෙ... උට එක අමත කරන්න , ඒ වගෙම බලන එකාට ඒව අමතක වෙන්න විදියට කතා කරපන් කොල්ලො...
නදී රාජ්ට දැන් අවශ්‍ය ඒ වා අමතක කරලා දාන්න මිසක් ආයෙ ආයෙ මතක් කරන්න නෙවෙයි....
අනෙ මන්දා බන්, උන් දෙන්න පව්,, උන්ට පාඩුවෙ ඉන්න දීපල්ලා...
අනාගතය , ආදරය ගැන කතා කරපන්. අතීතය අමතක කරන උදව් කරපන්... බලන උන්ට ඒක මතක් කරන්න එපා... ඔකෙන් වෙන්නෙ නොදන්න උනුත් දැනගන්න එකයි....
Mama me vidio eka baluwe ada mta wena ahanna kenek ne me raj kiyana kena kalin genu kenekda mta therum karala denna
@@madumadu4341 ඔව්. කලින් කෙල්ලෙක්
ලෝකේ කොච්චර කතා කිව්වත් තමන්ගේ පාඩුවේ ජීවත් උන තමන්ගේ දේවල් හරියට කරගතුතු ලස්සනට ජීවත් වෙන දෙන්නෙක්.
❤️❤️❤️
ධර්මානුකූල යමක් මට ඇහුනු මෙයට සම්බන්ධ දෙයක් ඔබට පැහැදිලි කරන්න පුළුවන් බොහෝ තරුණ තරුණියන් ආදරය කරද්දි පතනව ඔයා හැමභවයකම මගේ වෙන්න වගේ කියලා එතකොට මීලග භවයකදී දෙන්නම පිරිමි හෝ කාන්තාවන් වුනොත් ඒ ප්‍රාර්ථනා කරපු ප්‍රාර්ථනය ට අනුව මේ වගේ බැඳීමක් ඇති වන්නට පුළුවන් ඒක සංසාරික බැඳීමක් එවැනි දේවල් සරලව ගතහොත් එවැනි රාගයෙන් ඡන්දයෙන් බැඳුණු බැඳීමක් නිසා අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ තියා කිසිම දෙයක් වෙනුවෙන්වත් ඔවුන්ට වෙනස් කරන්නට හිතෙන්නෙ නෑ ඊට හේතුව සසර තුළ ඇතිකරගත්තා වූ බැඳීමක් නිසා එබැවින් ඔබ පතන පැතුමන් පිළිබඳ දෙවරක් සිතන්න , තෙරුවන් සරණයි 🙏🙏🙏
ඇත්ත
හොඳ පැහැදිලි කිරීමක් .
Damn true
මන් ඔයාලා දෙන්නව ගාල්ලේ පින්ක් ලවර් එකේදි දැක්කා දෙන්නම ලස්සනයි.ඔයාලගේ ඉදිරි අනාගතය සාර්ථක වෙන්න කියලා සුභ පතනවා.
ජේසූ පිහිටයි .
සංසාරගත බැදිමක් ❤දැන් අඩු ලස්සන දරු පැටියෙක් විතරයි සහෝ ❤☝
කව්රැ මොනව කිව්වත් එයාලා හොද මිනිස්සු...තේරැවන් සරනයි❤️
පව් හලෝ
බලාපොරොත්තු උන වීඩියෝ එකක් 👍
නියම ආදරයක් ❤️