Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ආදිත්‍ය කියන්නෙ කොච්චර හොඳ අවංක මනුස්සයෙක් වුණත් එහෙම මනුස්සයෙක්ටමේ සමාජයේ ජීවත්වෙන එක ලේසි නෑ.හැමෝම බලන්නෙ ආදිත්‍යව සල්ලි වලටනම්ම් ගන්න.ඒත් ආදිත්‍ය කිසිම වෙලාවක සල්ලි වලට යටවුණු මනුස්සයෙක් නෙමෙයි.ඒත් මේ වෙලාවෙ හරිනි ආදිත්‍යගෙන් වටිනා රත්තරන් බඩුවක් ඉල්ලනවා.ඒත් ඒකඅරගෙන දෙන්න ආදිත්‍යට සල්ලි නෑ.සිල්වා කරන යෝජනාවත් එක්ක ආදිත්‍යට මතක්වෙන්නෙ හරිනි ඉල්ලපු දේ.අවසානයේ ආදිත්‍ය මේ ගැන කල්පනා කරන්න එකම එකදවසක් සිල්වාගෙන් ඉල්ලනවා.එහෙම කරලා ආදිත්‍ය රත්තරන් බඩු කඩයට ගිහින්හරිනි ආස කරන මාලයේ මිල අහනවා....ඒ කියන්නෙ ආදිත්‍යයත් මුදලට යටවේවිද?
ඔව් ඒකට තමයි
මගේ බලු පැටියට බඩේ අමරුවක් හැදිලා අසාද්යයි හැමෝම ඉක්මන් සුව ප්‍රර්තනා කරමු 😢😢👍
බුදුසරණය් මනිකට😢
Budu saranayiii
අනේ ඉක්මණින් සුව වේවා මැණික..............❤❤❤❤😢😢😢
Patiyata ikkman suwa labewa❤❤
හරිනි සල්ලී ඉල්ලුවේ මාලේ ගන්න කියලා හිතෙන්නේ මට විතරද
මටත් එහෙම තාම හිතෙන්නෙ
Na matath hithanawa
Ekata thamai
Oyata nemai onima podi ekekuta eka therenawa
Hmm 😅
චුලක්ශිගේ කට ඔස්කා මාලුවගෙ වගේ😂😂
ආදිත්‍ය ගැනි කපටියි සහොදරකනූයි අම්මා ට තියෙන ආදරෙයි නැතිකරනො මේහෙමත් මොඩ පූතෙක් ලස්සනයි කතාව මේවගෙ ගැනුන්ට දඩූවමක් දෙන්නම ඔනෙ
ගැනිගේ කට තමයි දැන් වැඩෙ තොල ලොකු කරගෙන😂😂😂😂
Kathe ba .... Lassanai kiyala hithanna inne. .... Lassanata thiyena thol nikarune katha karan
ගැනිගේ ලොකුකමයි අඩ වැටියාවයි නිසා රස්සාවත් නැති කරගන්නවා
අපේ සියා oic එකේ ඉක්මන් සුවය පතමු යාලුවනේ....
oic 😂😂😂 icu neveida?
මහත්තය හිනාවෙවී කතා කරන කොටවත් මූණෙ හිනාවක් සිරියාවක් නැති ගැහැණු .
ඔව් නේද .
ගෑණි සතුටු කරලා ජොබ් එක කෙලවගන්නවා අනිවාර්යෙන්ම
නාට්‍ය හැටියට ඒ දෙ අවසානෙට වෙන්නෙ එහෙම වුනෙ නැත්තං ආන්ඩුවෙන් කේස් එක දායි හොරකමට මිනිමරුවන්ගෙ ඔලු හදනවා කියලා
අදත් ලස්සනයි කතාව.
කරේ. හොඳ. මාලයක්. තියෙද්දි. හදිසිය. තව. මාලයක්. මිනිහ. අමාරුවෙ. නොදා. ඉවසන්. ඉන්න. තිබුනනෙ
මටත් ඔහොමම හිතුනා
මේ නංගි හොද ටම ගානට වැඩි යි
ගෑණු මෙතන හෑලි පිරෙව්වට ගෑනු ඔක්කොම එකයි....❤
Ow habai metharam loku ganan walata nam neme😂
❤❤❤❤
නංගී 😂😂😂
nice❤️
චුලක්ෂිගේ කට එයාගේ අහවල් එක වගේ
Hombata aninna hithen ne ,,මට විතරක් da harinita
Apitath හිතෙනවා 😂😂
Isuru + chulakshi ❤
Real life no
@ Art
Musali me gani mawage joda manusayek labilatj
හොද යාලුවෙක්
මේ හරිනි පේන්න බැරි මට විතරද
ඔයාතී,යනේ.මාලේමාදීද
Heta thiyana akata heta shoping yanava
❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤
ආදිත්‍ය කියන්නෙ කොච්චර හොඳ අවංක මනුස්සයෙක් වුණත් එහෙම මනුස්සයෙක්ට
මේ සමාජයේ ජීවත්වෙන එක ලේසි නෑ.හැමෝම බලන්නෙ ආදිත්‍යව සල්ලි වලට
නම්ම් ගන්න.ඒත් ආදිත්‍ය කිසිම වෙලාවක සල්ලි වලට යටවුණු මනුස්සයෙක් නෙමෙයි.
ඒත් මේ වෙලාවෙ හරිනි ආදිත්‍යගෙන් වටිනා රත්තරන් බඩුවක් ඉල්ලනවා.ඒත් ඒක
අරගෙන දෙන්න ආදිත්‍යට සල්ලි නෑ.සිල්වා කරන යෝජනාවත් එක්ක ආදිත්‍යට මතක්
වෙන්නෙ හරිනි ඉල්ලපු දේ.අවසානයේ ආදිත්‍ය මේ ගැන කල්පනා කරන්න එකම එක
දවසක් සිල්වාගෙන් ඉල්ලනවා.එහෙම කරලා ආදිත්‍ය රත්තරන් බඩු කඩයට ගිහින්
හරිනි ආස කරන මාලයේ මිල අහනවා....
ඒ කියන්නෙ ආදිත්‍යයත් මුදලට යටවේවිද?