Eka etta, eka eka police ballonta onawidiyata neme, need rules and regulations for the hall transportation, as well as it should be aware all drivers and wehicle owners
meakai prashne owa salli viyadam karala hai kara kiyala pale mokakda?adugane arakshawak wath labenawada?apita ona me rata hadanna eakai api 76 wasaraka paalana kramaya wena kale.diyunu ratawal gananawaka jewath wechcha kenek hatiyata apitanam hodata watahenawa videshikayo mokadda me karanne kiyana eka.ape rate ahinsaka ammala sahodara sahodariyo dahaduk vidala me ratata ewana dolar tika newath edaganema thamai me karanne.api eaka therum gatha yuthui
Hello, public transport has the primary responsibility for passengers' safety. Every death is one too many. It is not just your livelihood that matters. It is the lives of passengers that matters most. Vee, I have doubts about your intentions here. I put you under my question mark❓️
අනිවාරයෙන්ම මේ කරන දේ ආන්ඩුව කරගෙන යන්න ඕනා,චීන කුනු තමා මේ රටේ පුරවන්නේ,
Thopita nam moko. Thopi kohomath anith minissu gena hithenne nehene.
කරුණාකර තේරුම් ගන්න තොරණක් වෙන්න ඕන නෑ ආරක්ෂිතව යන වාහනයේ . ඔබගේ ප්රශ්නය සත්‍යය උනාට නීතිය ට හිසනැමිය යුතුමයි. ඔබ කළ යුතුවන්නේ අවශ්‍යතාව හදුනාගෙන ව්‍යාපාරය කිරීමයි.
Etakota owa port ekenma nawattanna one, Dan emanussaya, kalla kalla kannada kiyanna, thopila wage athmarthakami minissu, govermant athal minissunge pita danna Honda ne, mathakada kabanika Hondai kiyala, parippu kewa Gota kale
එක එකාට නෙමෙයි රටට ඕන විදිහට කරමු.
Eka etta, eka eka police ballonta onawidiyata neme, need rules and regulations for the hall transportation, as well as it should be aware all drivers and wehicle owners
අධ්‍යාපනයේ වටිනාකම හොදට තේරෙනවා මේ ත්‍රී වීල් බස් කාරයංගෙ අඩ වැඩියාවෙන්ම
api malimawata kiyala sticar gesuwama apita kalinma theruna.
Pukarudaya lapanis😅😅😅
අනේ තොගේ උගත් කම පරයෝ ත්‍රී විල් වලත් බස් රථවලත් උබලට වඩා උගතුන් ඇති
Sajiyage un kohomath bus kaarayo tmi😂😂
Ubata tiyenna car akak, ehema natnm put cycle akakwath nathi akek.tamange wahane katawath karadarayak nowana akarayata piliwelakata lassanata tiya gattama ATI waradda mokakda
වාහනයක් ආයතනයෙන් එලියට දමන්නේ පාරෙ දුවන්න සුදුසු තත්වයට පත්කරලා ඒ නිසා එවාට අමුතු කෑ එල්ලීම අනතුරු ඇතිවීමට හේතුවක්
හෙට අනිද්ද්ට කුඩු මුදලාලිලත් කියයි, අපි කොහොමද ජීවත්වෙන්නෙ කියල.......
anna ettha
අනිවාර්යයෙන්ම 😂😂
Ubata me dewaluth kudu wage penawanam Uber as deka Bala ganin.
Oya bisnas karanpatan ganna vita soya balann ona mokada apit owa galapenawad kiya chinnu ge anwsaya badu para pura
@@rathnakulatilaka5789 thota puts cycle akakwath tiyanawada
වහනවල අනවශ්‍ය ලයිට් අපට මහා කරදරයක්.එ වාගෙම සමහර 3විල්වල නළාව හෙණ වදයක්,වහනවල අනවශ්‍ය දෙවල් ඉවත් කළ යුතුයි
මීට රිලවෙක්
හොන් ගහන කොට කන් බෙරය පැලිලා යයි හිතෙනවා කාලකන්නි තෙරුම්ගන්න මොලයක් තියෙන්න එපැයි
අනවශ්‍ය විසිතුරු දේ මොකටද සිතිවිලි වෙනස් වෙන්න ඕන .විරුද්ධ වෙනවාට වඩා වෙනස් වෙන්න පුරුදු වෙමු .
Ube gedara mal palayakwath nadda.
මේ මාධ්‍ය කාරයනෙ අවුස්සන්නෙ මුන් කඩවල් හොයාගෙන උත්තර හොයනව 😂😂😂
vfm kiyanne dobiyek patta chetthayak
ඇත්තටම මාද්යටත් ඕනෙ අවුසන්න. කඩ මුදලාලිලා ගැනත් මොනා හරි පිලිවෙලක් යොදවයි මේ ආන්ඩුවට මිනිස්සුගෙ රස්සාවල් නැති කරන්න ඕනෙ නෑ
වෙනස්වීම ස්වාභාවිකයි. විකල්පයක් හොයාගන්න.
රටක් දියුණු වෙන්න ඕනි
මේ වයසට ගිය මිනිස්සු තාම ආකල්ප මය වෙනස ගන්න බෑ
Lapayawagea😅😅😅😅
Kudu gahana
Pachakotana
Heluwenyana unta thamai
Therenne 😅😅😅😅😅
අපේ රටට ගේන්නෙ පිටරටින් අපේ රටේ ඩොලර් තමයි පිටරට ට යන්නෙ අපිට ඔය දේවල් ඔනිද විකාර දේවල්
Uber gedara mal palayakwath nadda.
ආකල්ප වෙනස් කරගෙන ශිෂ්ට සම්පන්න විනීත ජාතියක් වෙමු
ඇත්තටම ඔතන වාහනයකට හයිකලයුතු කිසිම දෙයක් තියේද ?
ඊලඟට කුඩු මුදලාලිලා කියයි අපිට ජීවත් වෙන්න බෑ business කරන්න දෙන්න කියලා . මේ විකාර තොරොම්බල් කරත්ත ඉවත් කරන්න . පොලිසිය ට ❤❤❤
ඉතින් කුඩු විකුණන එවුන්ගේත් ගොඩක් පිරිසක් ජීවත් වෙනවා. එතකොට කුඩු ඇල්ලුවම කොහොමද උන් ජීවත් වෙන්නේ
ඇත්ත! කුඩු ගංජා කසිප්පු අබිං
ඔයවගේ දේ විකුණපු අයත්
ලක්ෂ ගානක් අනාථයි නේ
Aneda kiyanne..munwa hadanda be..
Yako, po_____ katha kiyanna epa
ඔයාල කැලි ව්කුනන කොට දන්නවාද අපෙ අහින් සක ව්දෙස් සෙවයෙ සිටින මුනිසුන් මෙ ර්ටට එවන ඩොලර් ට්ක ආයෙ පිට රටට යන බව, මෙවා අනවෂ්‍ය රැකියා මෙ රටෙඇති කරලා තියෙන්නෙ,
Thodeepa pKaya😅😅😅
ඇත්ත ❤
ගොන් ජෙප්පෝ
එතකොට ත්‍රීවීල් එක නොනොවනං ඔක්කොම ඉතුරැනේ. ඔයා රට ගියේ රැපියල් වියදම් කරගෙන කියලද හිතං ඉන්නේ. රැපියල් වලින් ග්ත වීසා, ටිකට්.?
ආගම බුද්ධාගම උනාට වැඩක් නැහැ යථාර්ථය තෙරුම් ගන්න බැරි නම් මෝඩ මීහරක් මිනිස්සු රටක නීතියක් තියෙන්නේ ජනතාව ආරක්ෂා කරන්න මිසක කාගේවත් හිත් සතුටු කරන්න නෙමෙයි ඕවගෙන් වෙන හානියවත් තෙරුම් ගන්න බැරි උන් නම් ආයිත් පෙරපාසලේ ඉදලා ඉස්කෝලේ පලයල්ලා ....ඇස් වලින් නෙමෙයි බුද්ධියෙන් ලෝකයක දැක පල්ලා ඒ රටවල් දියුණු වෙලා තියෙන්නේ කොහොමද හිතපල්ලා මේ වගේ ගොන් හරක් ඉන්නකම් මේ රට කවදාවත් දියුණු කරන්න තියා හිතන්නවත් බැහැ...අධ්‍යාපනයේ වැදගත්කම හොදින් පේනවා මුන් වගේ උන්ගේ ගොන් කතා අහනකොට ..වෙන රටවල උන්ට මේවා තෙරෙනවා නම් පු# හිනාවෙන්නේ මුන්ගේ ගෝත්‍රික මානසිකත්වය දැකලා
හැමෝම සතුටු වෙන විදිහට රට පාලනය කරන්ඩ බැහැ.ශ්‍රී ලාංකික අපේ මිනිස්සුන්ට නිවැරදි දැක්මක් නැහැ.පොදු නීතියකට ගරු කරන්නෙ නැහැ.එක එකා ඔවුන්ගේ අභිමතාර්ථ සඵල කර ගැනීමටයි උත්සහ කරන්නෙ.
මේ වගේ උන් ඉන්නකන් කොහොම මේ රට ගොඩදාගන්න ද මන්දා
Wasantaya .nalindy harak😅😅😅😅
ඔවා හයි කරාම පාර බලන්නේ කොහොමද ලයිට් හයි කරාම රාත්‍රි කාලයේ යන්නේ කොහොමද තොරන් වගේ ලෙන්සුවක් දාගන ජිවත් වෙන්න
U prabalagani 😅😅😅
ඔහු උඹල වගේ දිවෙන් පුක හෝදලා සල්ලි හම්බ කරන්නේ නෑ ඒ මනුස්සයෝ.
යකෝ පාර නොපෙනෙන්න ඕව එල්ලගන්න ඒ මිනිසුන්ට පිස්සු නෑ.
මේ මිනිසුන්ගෙ සාපය උඹලට වැදෙනව වැදෙනවමයි.
යක්කු පන්නල ගත්තෙ රාස්සයින් කන පරාස්සයො.
තොපි උන්ගෙ පස්ස ලෙවකාපියව්
ඛලූ කතා කියන්න එපා ඔවයින් ජිවත්වෙන මිනිස්සූ පවි
Muntama ida dila API balan imu
ජේ.ආර් රට කෑවා රට ලෝකෙට විවුර්ත කරලා .
අපි මාලිමාවට කියල ත්රීවිලර් වල ගහගෙන ගිය එවුන්ට හොද වැඩේ😂😂😂😂😂😂😂
meakai prashne owa salli viyadam karala hai kara kiyala pale mokakda?adugane arakshawak wath labenawada?apita ona me rata hadanna eakai api 76 wasaraka paalana kramaya wena kale.diyunu ratawal gananawaka jewath wechcha kenek hatiyata apitanam hodata watahenawa videshikayo mokadda me karanne kiyana eka.ape rate ahinsaka ammala sahodara sahodariyo dahaduk vidala me ratata ewana dolar tika newath edaganema thamai me karanne.api eaka therum gatha yuthui
@@sriyanikorale3587ඉතිං උබෙ අතින් යනවද .අපි මාලිමාවට කියල ගැව්වම හරි 😂😂😂😂
අර පොල්බූරුවට රට ගියානම් ,මෙලහකට මේක සෝමාලියාවක් වෙලා .🤣🤣🤣 මාලිමාව දින්නේ වෙලාව හොද කමට තමා ,නැත්නම් සොරි තමා ඉතින්.🤣
වසර විස්සක් නොවෙයි මැට්ටෝ.... වසර හැත්ත ගණනක්ම කරමින් ඉන්න නීති විරෝධී දේවල් නවත්වන්න තමයි මේ රටේ බහුතරයක් මිනිස්සු මාළිමාවට ඡන්දය දුන්නේ. වාහනවල හයි කරන්න පුලුවන් සහ බැරි දේවල් මොනවද කියලා නිකුත් කරපු ගැසට් පත්‍රයක් තියෙනවා. ඒක බලලා වාහනවල සවි කරන්න පුලුවන් දේවල් පමණක් ගෙනැවිත් විකුණන්න. අද පාරේ දුවන ගොඩක් වාහන තොරන් වගේ. නානාප්‍රකාර ලයිට් වර්ග හයි කරලා රෑට අනෙක් වාහනවල රියදුරන්ගේ සහ පදිකයන්ගේ ඇස් ගිණිකන වැටෙනවා. මේවා වගේම හතරමන් හන්දිවල හයිකරලා තියෙන විශාල TV screen ගැනත් හිතන්න. ඉතා දීප්තියෙන් යුතුව ඒවල දාන වෙළෙඳ දැන්වීම් වාහනවල රියදුරන්ට විශාල බලපෑමක් කරනවා.
කුඩු විකුනන්න ඉඩදිල ඉන්න ඕනි උන්ට ජීවත් වෙන්න විදියක් නැහැl කියල
Pissy kiyswanes kudu me manussyaye. Raksawayi akewagede whalunte penne
Gon pakayo kudu kiyanne jatiyak winasha karana deyak.minihek thamange wahane lassanata tiya ganna kamati.thopi wage kuhaka haththa thopita wahanayak na neda ekai.
යකෝ වැරදි නම් වැරදි.ලස්සන කලාට ආරක්ෂාව නැත්නම් මොකටද.
Oyata dukada
Paka😅😅😅😅
1000% එකගයි,
දියුණු රටවලත් ඕවා තියෙනවාද😂😂😂
Jeppanta un monawakarath hodai
මම අවුරුදු 10 ක විතර ඉඳල යන්නෙ ත්‍රිරෝද රථ වල.
මේවයින් කිසි කරදරයක් වාහනේටවත් මගීන්ටවත් කිසි කරදරයක් වෙලා නෑ.❤❤❤
මුන්ට ජිවත් වෙන්න wheel වලට ස්ටිකර් ගහලා පාරේ වෙන අනතුර ගැන හිතන් නෑ
Mamanam aurudu 6k padinawa kisi anathurak wela na.waradiyata yana eka ban pain giyath kanuwaka hari watenawa.ochchara moda wenna epa.
වාහන කියන්නෙ තොරන් නෙමෙයි උබලට සැප විදින්න අහින්සක මිනිස්සු මැරැනට කමන්නෑ එහෙමද
මහජනතාවට කරදරවන සියල්ල නතර කල යුතුයි.... ..ඔය එකක්වත් නැතිව අගේට වාහන තියාගෙන ඉන්න අය ඉන්නවා
අපි ඹඔය මහතාගේ රස්සාවට ගරු කරනවා නමුත් අපිට තොරන්වල යන්න බෑ. ත්රීවීල්වළ සාමාන්‍ය දෙයක් තිබුණට කමක් නෑ.තොරන් එපා
යන්න බැයිනන් බලෙන් එක්ක යන්නෑනෙ
eaka ettha
ඔය කතාව කසිප්පු පෙරන අයටත් වලංගුයි නේද
මේ වගේ මට්ටමේ අය තමයි පොලිමේ අලි ඔලුවෙන් ගිහින් මෑලියාවට චන් දෙ දුන්නේ.
Arye me rata tyankm malima arnduwak tmi
ane pala buruwa.thupi wage ewn innakan malimawa nemei agaharu loken awath me ratanam hadanawa boru
කර්මාන්තය තිබිබාම ඇති මිනිස්සුන්ට හෙන ගැහුවත් කමක් නැහැ
ජනතාවට ගමන් කරන වාහනවලට ඔය විකාර අවශය නොමැත බොරුවට අඩන්න එපා බන්
මේවා රටෙන්ම නැතිකරල දාන්න ඕන. බොරු සෝභන වැඩ වලට වඩා රටේ ආකල්ප නැංවීමට ආණ්ඩුව වැඩ කල යුතුයි.
ඔය වැඩ කරන්නේ පොලිසිය වෙනම ගේමක නමුත් කෙලවෙන්නේ ආන්ඩුවට තමයි ආන්ඩුව පොලිසිය ක්ලීන් කරන්නේ නැතිව ආන්ඩුවේ වල කපාගෙන හමාරයි ,!!
ඒක ඇත්ත තමයි
වාහනවල විතරක් නෙවෙයි ගොඩනැගිලිවලත් විවිධාකාරයේ ලයිටි දාලා තියෙනවා රෑට හරියට තොරණ වගේ .ඒවාත් ඉවත් කරන්න පොලීසිය මැදිහත් වෙනවානම් වඩාත් හොදයි .
🤣🤣🤣🤣🤣 උඹලා කිහිපදෙනෙක් හම්බු කරන් කැවා කියලා රටේ නීතිය බල්ලට දාන්න ඕනාද? මේවා කරන්න බැහැ කියලා හැමදාම කියනවා. උඹලා කරලාම තියෙන්නේ බැහැ කියන දේ නේ බන්. 🤣🤣🤣🤣🤣
තනිකර කුණුගොඩවල්
මේ ගොං චූන් නැවැත්විය යුතුමයි.
ත්රීවීල්කාරයොන්ට නිදහස දුන්නොත් වඳුරට දැලිපිහිය දුන්න වගේ.
වැඩේ හොඳයි, දිගටම යං.❤❤
මරු මරු මරු
කෝ මෙ පාරා මාලිමාවට කියලා ගහගත්තු කට්ටිය අයේ පොලිමේ ගිහින් ගහගන්න 😂😂😂
අනුර ඇවිල්ලා මේ අයට රැකියා හොයලා දියන් 😂😂😂
අනිවාර්යයෙන් අනවශ්‍ය අලංකාර ද්‍රව්‍ය ඉවත් කල යුතුයි. හොරුනට මේව තෝතැන්නක්. බස්වල හොරූ හැමවෙලේම.අනික සද්දෙ. කන් කැක්කුම හැදෙනව. මේව ඔක්කොම අයින් කල යුතුයි
Uda dagen dunna.npp එකට bohoma hoda yi. අපි රට හදමු.
මෙක වෙනස් කල යුතුයි එත් මෙව කක්රමනුකුලව්ව සිදු කල යුතුයි මෙය හරි පරිස්සමින් කල යුත්යි මොවුනගෙ රකියවත් අරක්ස කරමින් මෙ අව්දිමට්ග් ක්‍රම දිර්ග කයක් මුල් බසගත්තු දෙවල් එ නිස සුක්සම අ කල යුතුයි
බුදු පිලිමය දකින දකින තැන තැන්පත් කිරිමෙන් එයට ඇති ගරුත්වය නැතිවෙනවා.අපි බුදු පිලිමය ඉදිරිපිටට යන්නේ සෙරප්පු ගලවලා.ඒත් වාහන වල පිලිම තැන්පත් කිරිම අනුමත කරන්න බැ.
තොපිට ඕන විදියට නොවේ රටට ඕන විදියට ,නීතියට අනුව ජීවත් වෙන්න පුරුදු වෙමු.
කෑලි ව්කුනු උන් අනාථයි මෙපමන කලක් නොතිබු පුස්නයක් දැන් කොහොමද ආවෙ
ඹය සෝභන වැඩවලින් රටක් කොයි පැත්තකින් වත් අඩියක් ඉස්සරහට යන්නෑ.ඹබ රටට යහපතක් වන ව්‍යාපාරයක් ආම්භ කර දියුනු වෙන්න බලන්න.
මෙයාට බෙහෙත් වෙල මිස් වෙලා 😅..
ලස්සනට තියාගන්න ඕව ගහගන්න ඕනැ නැ කාටත් නිතිය එකයි
දඩිව නීතිය ක්‍රියාත්මක කරන්න
මාලිමාවට ජයවේවා ,විනය ගරුක, නීති ගරුක රටක් හදමු, මෙච්චර කල් මේ රට පාලනය කරල තියෙන්නේ වී මෝල් කාරයොයි, බස් කාරයොයිනෙ, මේ විදියට ගියොත් කුඩු විකුණන උනුත් අඩයි අපි හම්බ කරන් කෑවෙ මේකෙන් කියල ,අපිටත් ඉඩ දෙන්න කියල .
😢මේව රටට අනවශ්‍ය දේවල් වෙන වෙළඳාමක් කරන්න බලන්න
මේවගෙ දුප්පත්ම මිනිහගෙ බඩට ගහපු ආණ්ඩුවක් ඉතිහාසෙම තිබිල නැ.දැන් සැපද අහන්න තමා තියෙන්නෙ
අපි මාලිමාව කියපු උන් කෝ දැන්
මේ කිසිම දෙයක් නිසා වාහන අනතුරු වෙලා නෑ. බෝහෝ විට අධික වේගය අනෙක් වාහනයේ වැරැදි සහ කාර්මික දෝෂ බලපා ඇත්තේ
ඕවා ගෙදර ගහන්න . වාහන යන්නේ පාරේ. පාරේ තොරොම්බල් ඕනෙ නැහැ . ගෙදර හයි කරගත්න . රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි .
Hello, public transport has the primary responsibility for passengers' safety. Every death is one too many. It is not just your livelihood that matters. It is the lives of passengers that matters most. Vee, I have doubts about your intentions here. I put you under my question mark❓️
රටක නීතියක් තියෙනවා, ඒකට ගරු කරපල්ලා.මිනිස්සුන්ට හිරිහැර නොවන වෙන රස්සාවක් හොයාගන්න 😡
ඕවා තොරණ් ගහන කාලෙට විකුනන්න. රටකට ඕන එකයි එපා එකයි හැමදේම ගෙනත් මේක කුනු ගොඩක් කරලා මදිවට හරි වැරදිත් හොයනවා
මෝටර් රථ ඉන්ජිනේරුවක් නේද?
ක්ලීන් ලංකා නිසි සැලැස්මක් නැති දේශපාලන වැඩක්..මේවා කරන්න කලින් ජාතික මට්ටමේ මණ්ඩලයක් හදල සාකච්ඡා කරල සැලැස්මක් හදල එන ගැටලු බලල පියවරෙන් පියවර කලයුතුයි...මහජනතාව පලමුව දැනුවත් කලයුතුයි..
මම නම් දකින්නේ ඔය එකක්වත් අවශ්‍ය නෑ ඔය වාහන වලට .බුද්ධියක් තියෙන මිනිස්සු ඕවා කරන්නේ නෑ.
.මෙවා වෙනස් වෙන්නම ඕන
වෙන රස්සාවක් හොයා ගනින්
මේ රට හදන්න බැහැ ඔහොම හිතුවොත්
සමහර දේවල් තියෙනවා ඉවත් කලයුතු දේ එහෙම නැතුව සේරම අයින් කලයුතු නෑ ..මිට වැඩිය ක්ලින් කලයුතු දේ මේ රටේ අනන්තයි ..ෂෝ නෙවෙ වැදගත්
punchi thanath clean kala yuthumai.nathinam meaka hadanna be
මෙි මිනිසුන්ට තේරැමි කර දෙන්න වෙනම කමිටුවක් පත් කරන්න වෙනවා.
එහෙමනම් කුඩු, ගංජා, කසිප්පු, කර්මාන්ත වලිනුත් ලක්ෂගානක් ජීවත්වෙනවා නේද? අනික වාහන හදන කොම්පැනි ඇයි ඩෙකරේෂන් නොකර එවන්නේ? අනවශය දේවල්නලින් මිනිස්සු ජීවත්වුනත් ඒ අනවශ්‍ය දේවල්ම මිනිසුන්ට කරදරයක් ඒක දැනෙන්නේ වාහනේ පදින එකාටවත් ඒවා විකුණන එකාටවත් නෙවෙයි ඒවට ම්රනදෙන එකාලටයි.
දැන් කරත්ත ටිකක් හොයාගෙන හයිකරනපන්. උඹලා ඕවා කලාට ලෝක සම්මත රථවාහන ආඥාපනත කියලා එකක් අනාධිමත් කාලයක ඉඳලා තියෙනවා කියලා දන්නේ නැතිද ?.
ඕවාඑල්ලාගන්ගන්නවාතමුසෙලාගෙ🎉
තෙරනවගේ වහන වලට ඇයි ඔවා හරි මෙඩයි
හරිනේ ඔව ඕනනම් bajaj එකෙන් හයි කරලම එවනවනෙ 😂😂😂 අපේ උන්ගෙ විනයයි ඔලුවයි මුලින් හදල ඉන්න ඕනෙ
ඉන්දියාවේ ඔය දෙවල් නැහැ විනයත් ඔන එ වගේම තමයි ඇස්වලට හරිම අමාරුයි
Kauda kiyanne.indiyawe gihin tiyeida.
ත්‍රිවීල් වලට දාන මේ නීතිය අසාදාරන නෑ.ඔය උපාංග යොදා ගන්න හැකි විකල්ප අවස්ථා ඕන තරම් තියෙනවා .
Rata karagena Yanna Beriya Semadenage Mathayata Eka Weda piliwelak Eka mathayakta Peminiya Uthui Awamakaragena ❤❤
මේක එකපාරටම කළාම මේ මිනිස්සුන්ට ජීවත්වෙන්න ක්‍රමයක් ඕනනේ.
ඒ නිසා විකල්ප හඳුන්වා දෙන්න ඕන.
අර අව්ව කෙලින්ම ඇහැට එන්නෙ නැතිවෙන්න දාපු ආවරණය අයින් කරන්න ඕනමද
ඔය එක එක විකාර lights ගහගෙන යන එක නම් හරි ම අමාරුයි .පාරේ යන අපිට ඇස්වලට හරිම අමාරුයි. ඒක නම් නවත් වන්නම ඕනා.පොඩි වාහනවල යන අයට හරි අමාරුයි. සමහරක් අය ඔය light භාවිතා කරනවා පිස්සෝ වගේ.ඒ විතරක් නෙවෙයි හෝන් එකත් හරි අමාරුයි. යකා හෝන් තියෙන්නේ. ඒවා නමි නියාමනයක් කල යුතුමයි.ජය වේවා.
මම මිනිස්සුන්ට kaassippu විකුණන්නේ
Polisiyen දැන් දිගට හරහට kasiya අල්ලන්න පටන් අරන්
මට jeewath වෙන්න වෙන රස්සාවක් නැ
අනේ මාධ්‍යවේදී මල්ලිලා අපි ගැනත් හොයන්න
රට ginithiyanna අපිව බේරාගන්න 😂😂😂
අව්වට දාන එක නම් කමක් නැ
මේක කලයුත්තේ කාලයක් දීල. ඒ මිනිස්සුන්ව කලින් දන්වලා. ඔය බඩු වලට මොකද කරන්නෙ. """ ප්රශ්නය තමන්ගේ නොවනකල් උත්තරය දාර්ශනිකයි """"
මේ මුවාවෙන් ආගමික වස්තු ඉවත් කිරිමේ වැඩ පිලිවෙල ක්
වෙන ජොබ් එකකට මාරුවෙයන්
මේ වන තෙක් කිසිදු දේශපාලන පක්ෂයකට හෝ මේ රටේ ජනතාවට අවශ්‍ය වන්නේ නැහැ
සුද්දොත් කැමති මෙවාට
අනිවරෙන් ගෙවල්වලත් එක එක වි්චුරන පාට නැතිව එකම විදිහක් තියන්න
යකෝ දැන්වත් හරි දේ කරපියව්
වී.ල් වලනම් හයි කරන්න ඕනේ මිණි ඔලුවයි ඇට කටු දෙකයි යන විදියට ඔක්කොම නෙවෙයි තොප්පිය හරි නම් දාගන්න
,,එහෙනම් කුඩු විකුනන එකත් කියයි, මම අවුරුදු 20ක් කුඩු විකුනනවා මේක කරන්න දෙන්න කියල, ෑපල විකුණන සුකුරුත්තන් කැලි වහෙනයට අවශ්‍යය ඒවනම් company එකෙන්ම එල්ලලා එවයිනෙ
ඔය ලයිට් පරේ දුවනවන්ම් හයි කරන්න බැ තහනම් ඉන්දියව ලංකව බන්ගලි හැරුකොට වෙන රටවල බොහොදුරට ඇත්තම නැ
මේවා වාහනයට අත්‍යාවශ්‍ය දේවල් නෙමෙයි. නිකරුනේ රටේ සල්ලි නැති වෙන වැඩ්. ඕවා අත හරලා වාහනයට අදාල අවශ්‍ය වෙන යන්ත්‍ර කොටස් ගෙන්වන්න.
එන්ජින් එක ගලවන් ගියා වගෙනේ වැලපෙන්නේ 😅😅😅
විදේශ රට වල ඔය සකුරුත්තන් කරන්න බෑ,
මෙච්චර කාලයක් බලධාරීන් නිලධාරීන් පොල් ගෑවද දැන් ඔය වැඩේ සාදාරණ නෑ.. හරි අසාධාරනයි
මහ රෑ බස් . මහ සද්දෙන් නලාව ගහගෙන යනවා පුදුම කරදරයක් තියෙන්නේ
ජීවත් වෙයල්ලා අනිත් ජීවිතත් ආරක්ශා කරලා.බස් වල තොරන් දාන් නැතිව
ඕකට තමා හැපුණු ගමන් බෙල්ල කඩලා යන්නේ .ඕවා හයි කරන්න දෙන්නම හොද නැහැ කොහොමත් .මොන ලබ්බටද බන් බෙල්ල කඩාගන්න රුපියල් 2500 ක් ගෙවන්නේ .🤣🤣🤣
කඩවල් වල තියෙනතරම් බඩු පොඩි ට්‍රීවීල් එකේ ගහගත්තස්ම වහනයට ඔරොත්තුඩෙනවද මල්මාල අරන් කෝවිල් පලයල්ල ගිහින් වැඩලා හැන්ඩෑවට අරක්කුගහන එක නවත්තපල්ලස්
වැඩිහරියක් දැන් ඉන්න එවන් ලස්සනට කැමති නැ උන්ගෙ නිරුවත පුසිද්දියෙ පෙන්නන එක තමයි මුන්ට ලස්න