Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔයාලගෙ හැම comment එකක්ම මම කියවනවා ❤
🥺
Me song eka ahaddi hithata mara shanayak machan supiriyak digatama me wage song karanna ❤🎉🫡🥹
😮💨❤🩹
Sinduw mara lassanai aiye🥹.hamadama ahanwa.idak labuna hama welawakama.කොච්චර ahuwath epa wenne na🥹❤❤️.eka nm pissuwak❤️
❤❤❤❤
මගේ අලුත්ම නිර්මානය... දැන් ඔයාලට බාරයි❤
@@raveentharukamusic congratulations aiya ✌
Ekanam supiri raveen aiye❤
පිස්සුවක් රවීන් 💗🖇️🫶
මුලින්ම බැලුවෙ මම ඒ ගැන සතුටුයි 😩❤️
Addicted ❤
හරිම තදින් හිතට දැනෙන නිර්මාණයක්. හදවතින්ම සුබ පැතුම් මල්ලි..!
බොහොම ස්තූතී sir 🫶
ape sir
ඔයාගේ මේ නිර්මාණය ගැන නම් කියන්න වචන නෑ අයියේ.මාරම ලස්සනයි ❤
sir💗
❤️❤️❤️❤️Sir
මේක පිස්සුවක් රවීන් .. ❤❤❤
🥹🫶🏻🫶🏻🫶🏻
Song එක ලස්සනයි! 💛 ජය වේවා!
❤
අම්බෝ දිලූ අයියා ❤️
Dilu aiya 🥹❤
Acoustic රහ! ජය වේවා රවීන් ❤️
ස්තූතී මිතුරේ 🫶🫶🫶
Mihiran 🔥🖤
Supiri aiye agath ekka hiriwatuna sinduwa ahaddi ❤@@raveentharukamusic
@@Mihiran කෝපි පාට කැරියෝ😞💗
@raveentharukamusic wow ❤
ඒක පට්ට රවීන් මල්ලි....අහපු දවසෙම set උනා melody එක...❤❤❤❤
❤️
Thank you ayye❤
Viraj ayiya ❤
Viraj ayy adrei ❤
Supiri hadawathak thiyena manussayek. ❤❤ Oyage sinduth maara lassanai viraj aiya
මාරම ලස්සන සින්දුවක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. අයියගේ voice එකත් මාරම ලස්සනයි.... දැනට කී පාරක් ඇහුවද මතකත් නෑ.... 🤍✨️❤🥰
ඒක හරිම ලස්සන නිර්මානයක් මචෝ...🔥💚🍃
බොහොම ස්තූතී මචෝ
sudeera dilshange voice kynne wenamama vibe ekak.. 😍🥰
@@raveentharukamusic eke wena siddiye kiynne ko ayye mta therum ganna ba
සුබ පැතුම්මල්ලී සිංදුව් හරිම ලස්සනයි..ජය වේවා ❤❤❤
බොහොම ස්තූතී අයියේ 🫶
ලස්සන වැඩක් ජය වේවා.......!!! සෙට් එකටම.❤
Ayyandi❤
Gammak 😁😁😁😁😁😁@@raveentharukamusic
Hi satheeshan අයියේ සුපිරි ජය වේවා අයියටත්.❤❤❤❤🎉🎉😊😊
Sinduwa marama lassanai aiye.දැනට සිය පාරක් විතර ඇහුව .oyage voice ekath harima lassanai aiye😊
Pattama track eka ❤❤
Thank you අයියේ
Ravi අය්යා ❤️♥️
ඔයාගේ මේ නිර්මාණය ගැන නම් කියන්න වචන නෑ අයියේ.මාරම ලස්සනයි ❤.ඒ වගේම තමා මේකෙන් දෙන පනිවිඩය ❤❤❤ දිගටම මේ වගේ ලස්සන නිර්මාණ කරන්න අයියේ❤❤❤
මොකක්ද පනිවිඩේ , තේරුනේ නෑ කියල දියන්
Bosa❤
thank you so much, brother
අඩ්ඩෙ හේශාන් අයියාහ්🫶💗💗💗💗
ayya😃😃
හරිම ලස්සන සිංදුවක් ❤
Thanks bro❤
My fav ❤
Infinity ලා ගහනවා අහන්න ඕනි එච්චරයි..😌
supiri machan 😍😍😍
Boza♥️
Thank you ayye 🫶
දැක්කත් හිනා ගියා ❤❤
Dn 4.3M machn
❤✨
🫶🫶🫶
😘😘😘
😩🤍
❤😊
@sarithSurithMusic මට නිකන් ඇහෙනවා වගේ උඹල උඹලයෙම music එක්කලා back කරනවා... සිරාවටම ආසයි ඒ වයිබ් එකට..
මේක අනිවාරෙන් 1M ගහනවා එදාට ලයික් එකක් දාන්න අනිවාරෙන්ම🫶💗🥺
🫶
@@raveentharukamusic❤😍😘
@@raveentharukamusicහෙට රෑ වෙද්දිම 1M wei❤😊
@@Thakshila-y6u owww bn
1M completed ❤😍
කොච්චර ඇහුවත් එපා වෙන්නෑනෙ.ඒක ඒ තරමටම හදවතට දැනිච්චි සින්දුවක්❤
Lets goo..!!! 🚀
Dulan ayya ❤
💥🔥
Assistant director 😮
💗😙
Lassana wedak. supiri bro 🥰
thank you so much 🫶🥰
Mk
" බලාපන් සෝබනී " රස විදල වැඩි දවසක් යන්න කලින් මේ ගීතයටත් වහ වැටුනා😢😢😢
Lassana sinduwak.මේ සින්දුව ඇහුවම වෙනම ලෝකෙකට යනවා.
Jaya wewa raveen aiya❤
Uviii 🥰❤️
Thank you brother ❤
#Ayshcharya ❤
Aysh😫❤️
Track එකේ හොද emotional mood එකක් තියෙනවා.. සුපිරියි...❤
Lyricsමං මාවත් පාලුවේ ගිලිලා නුඹ මා නැවතූතනිකම රිදවාන යලි දැනුනාහීනෙක වුව ආයේ ලග මැවිලා නොම ඒවි සැනසු නිල්නෙතු නොගැටෙවි යලි කිසිදා නොදකින වාරේ පාසානෙතු මානෙන් නුඹ දුර නිසාමතකෙම පීරා බැලුවානුඹ එහි නෑ සිතුවම් වෙලාමොහොතක් නැවති රැදුනාහද පත්ලෙ කිමිදි මෙමාකදුලැලි නොදොඩා වැටුනා නුඹ හද මානෙත් නෑ මෙදාහිමි නැති ආදරේක හීලෑ නැතුව මානුඹ නැති පාලු මාවතේ පා නැවතුනාමේ හද මන්දිරේ පෑ ආලේ කාරණානුඹ තවරාපු ආදරේ නෑ තේරුනා...හදක බැදුනාම ආලේයන්න හැකිවේද ආයේනොදැනුනා සේ හදින් මකා දමාමතක පුරවාපු කාලේඑන්නේ නැති වේද මාගේකදුලු පිසලන්න නුඹේ සුසුම් හොවාවියකිලා හීන කදුලේම ගිලිලාමියදිලා ආදරේ මගේ හිතින් මානොදකින වාරේ පාසානෙතු මානෙන් නුඹ දුර නිසාමතකෙම පීරා බැලුවානුඹ එහි නෑ සිතුවම් වෙලාමොහොතක් නැවති රැදුනාහද පත්ලෙ කිමිදි මෙමාකදුලැලි නොදොඩා වැටුනා නුඹ හද මානෙත් නෑ මෙදාහිමි නැති ආදරේක හීලෑ නැතුව මානුඹ නැති පාලු මාවතේ පා නැවතුනාමේ හද මන්දිරේ පෑ ආලේ කාරණානුඹ තවරාපු ආදරේ නෑ තේරුනා...Lyrics By Umera Pathirathna 📌️
නොදකින වාරේ පාසානෙතු මානෙන් නුබ දුර නිසාමතකෙම පීරා බැලුවානුබ එහි නෑ සිතුවම් වෙලා💐
ලස්සනයි ලස්සනයි ලස්සනයීයීයීයීයීයී!!!!!!!!!!!!
@@Itz-Madhawa නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා.. (මා නෙවේ පා.මන් tiktok එකෙ බලපු හැම එකේම තිබ්බෙ මා කියලා 😊)
Lassana voice ekk ayye oyt thiyenne. Hithata mara feel venv me song ek nm. Mn lassna athithekata ekkn giya me song eka ✨️❤️
Comment බලනකොට දැක්කා ගොඩක් singers ලා comment කරල තියෙනවා ඇත්තට එ තරමට song එක මරු ❤️ හැගීම් අවුස්සන ලස්සන සින්දුවක් ❤️🥰
True😊❤️
සාමාන්යෙන් සිංදුවලින් පණිවිඩයක් දෙනවා අඩුයි ඒත් රවීන් තාරුක මේ සිංදුවෙන් පණිවිඩයක් වගේම. අහන් ඉන්න ආස විදිහට හදලා තියෙනවා. 22 ඉදන් බලන් හිටියෙ සිංදුව එනකන් ♥😣
@@raveentharukamusic ♥
Visual eka therune naa
Great work malli
Thank u ayyee
පිස්සුවක් ❤️🥺රවීන් නම් වොයිස් .. වොයිස්නම් රවීන්
නොදකින වාරෙ පාසා ..නෙතු මානෙන් ඔබ දුර නිසා..මතකෙම පීරා බැලුවා..නුබ එහි නෑ සිතුවම් වෙලා..මොහොතක් නැවතී රැදුනා..හද පත්ලේ කිමිදී මෙමා..කදුලැලි නොදොඩා වැටුනා..නුබ හද මානෙත් නෑ මෙදා.. හිමිනැති ආදරේක හීලෑ නැතුව මා... නුබ නැති පාලු මාවතේ පා නැවතුනා... හිතට තදින් වැදෙන වචන ටිකක් ලස්සන සින්දුවක් අයියෙ..❤
💭කතාවේ තේරුම හෙව්ව අයට :ඒ දෙන්නගේ ආදර කතාව ඇතුලේ ඒ ගෑනු ලමයගේ අසනීපය ඉස්මතු කරනවා.ඒ අසනීපෙට බෙහෙත් කරන්න කොල්ල අතේ තියන මුද්ද , වාහනේ හැමදේම විකුණනලා එන අතරමගදි අර ගෑනු කෙනාගේ චේන් එකට කඩන සිද්ධියෙදි කොල්ල මැරෙනවා , එතන තව පොඩි ලමයෙකුත් ඉන්නවා . කොල්ල එනකල් බලන් හිටිය කෙල්ලත් මැරෙනවා. අවසානේ අර ගෑනු කෙනාගෙ අතේ හිටිය ඒ පොඩි ළමයා ඒ දෙන්නගේ ආත්ම දෙකට අත වනලා යන්න යනවා 🥀💔
👌
🥺❤️💐
🥺❤
🥺❤❤❤
🌹_Lyrics_🌹😊මං මාවත් පාලුයි ගිලිලානුඹ මා නැවතූතනිකම රිදවාන යළි දැනුනාහීනෙක වුව ආයේ ළඟ මැවිලානොම ඒවි සැනසූනිල් නෙතු නොගැටේවි යළි කිසිදා 🙂🥀නොදකින වාරේ පාසා නෙතු මානෙන් නුඹ දුර නිසාමතකෙම පීරා බැලුවානුඹ එහි නෑ සිතුවම් වෙලාමොහොතක් නැවතී රැඳුනාහද පත්ලේ කිමිදී මෙමාකඳුලැලි නොදොඩා වැටුනානුඹ හද මානෙත් නෑ මෙදා 🙂💗හිමි නැති ආදරේක හීලෑ නැතුව මානුඹ නැති පාලු මාවතේ පා නැවතුනාමේ හද මන්දිරේ පෑ ආලේ කාරණානුඹ තවරාපු ආදරේ නෑ තේරුණා 🙂💞හදක බැඳනාම ආලේයන්න හැකි වේද ආයේනොදැනුණා සේ හදින් මකා දමාමතක පුරවාපු කාලේඑන්නේ නැති වේද මාගේකඳුළු පිසලන්න නුඹේ සුසුම් හොවා 🙂💟වියැකිලා හීන කඳුලේම ගිලිලාමියැදිලා ආදරේ මගේ හිතින් මා 🙂💔නොදකින වාරේ පාසා නෙතු මානෙන් නුඹ දුර නිසාමතකෙම පීරා බැලුවානුඹ එහි නෑ සිතුවම් වෙලාමොහොතක් නැවතී රැඳුනාහද පත්ලේ කිමිදී මෙමාකඳුලැලි නොදොඩා වැටුනානුඹ හද මානෙත් නෑ මෙදා 🙂❣️හිමි නැති ආදරේක හීලෑ නැතුව මානුඹ නැති පාලු මාවතේ පා නැවතුනාමේ හද මන්දිරේ පෑ ආලේ කාරණානුඹ තවරාපු ආදරේ නෑ තේරුණා....😊💝💐°•🙂Y❤️•°°-2024/10/30 -°🙃❤ 8:22 PM ~~~~~💌
කොච්චර ඇහුවත් එපා වෙන්නැ.මාරම ලස්සනයි සින්දුව👍
අහන්න දෙයක් නෑ එකෙන්ම වැඩ්ඩෙක් තමා පට්ට ලස්සනයි සිංදුව ❤🎉 සුපිරියක් ඕන තැනක එකම කට හඩින් කියන්න පුලුවන් Real ගායකයෙක්❤🎉🫶1M එයි නිකන්ම ❤🎉
Thanks bro
godak lassanie
Man wenas widihkaata hithuwa kollatath me ledema thiyenawa කියලා hithagena me video eka ayeth බලන්න Mula idan
උමේරගේ වචන එක්ක Next Level Music And High Capacity Vocal එකක් Mix කියන්නේ Hit තමයි⚡️ජය වේවා Raveen Tharuka 🤍
ලක්ෂිත මිහිරාන්ගෙ "මුලාවේ" song එක ලියලා තියෙන්නෙත් එයා තමයි.
❤❤❤
"හිමි නැති ආදරේක හිලෑ නැතුව මා" I felt it💗 1:08
Anna ethana Thamai age mail kelin wenne 1:08
Athatama godak hithata danenana song ekak. Oyta godak loku lassana gamanak thiynawa .. hadawathinma suba pathanawa... Apita thawa song oni.. 🎉🎉 budusaranai 🙏
දැන් තමයි දැනගත්තෙ කමෙන්ට් එක පස්පාරක් ට්ච් කලාම ඔටෝ රිප්ලයි වෙනව කියල 😊
😅😅
😮
😂😂outo tuch wenawa nw 😂😂
Hithuwa madi apiwa thambanna
😂😂😂😂
රවීන් මල්ලි " උමේරා නංගිදෙන්නටම හදවතින්ම සුබ පතනවා ❤
සින්දුව අවසානේ තමයි දැනගත්තේ එහෙම රෝගයක් තියෙනව කියලත්..🙂💔ඇත්තටම මේ වගෙ කාලෙක,මිනිස්සුන්ට මිනිස්සුන්ව තේරුන් ගන්න බැරි සමාජෙක,ආදරේ කියන වචනෙන් පවා විදවන මිනිස්සු ඉන්න සමාජෙක මෙ සින්දුව අනෙ මන්දා මටනම් මාරම විදියට දැනුනා..😊මමත් Breakup එකකින් සෑහෙන්න මානසිකව වැටිලා ඉන්නෙ 😊අවසානේ ප්‍රාර්ථනා කරන්නේ එකම එක දෙයයි.කිසිම ආදරණීයකුට ආදරේදී විදවීමක් ඉතුරු වෙන්න එපා..❤
ඇත්ත මාත් ඒ අත්දැකීම ගැන හොදටම දන්නව මෙ වෙද්දිත් විදවනව 🙂 කාටවත් එහෙම දෙයක් සිද්ද වෙන්න එපා 🙂❤️🩹
අලුතින් ජීවිතේ අායෙ restart කරන්න.❤
Aththtama mathEka wensma concept ekk nathnm hama sinduwakama tyn ekm lede cancer witry neh😢❤
Mkda lede ? Mta therune nane
@@Ot7-rp2pkmtth
අද තමයි music video එකත් එක්ක හරියටම සින්දුව ඇහුවෙ ...ඇත්තටම ලස්සනයි...🤍
Love from India 🇮🇳Via M.Pathirana story ❤
@@iAshishVermaa 🫶
Wow♥️
ජිවිතයේ පලවෙනි පාරට මෙච්චර ඉවසිල්ලක් නැතිව ඉදිය පලවෙනි සින්දුව මේක අයියෙ . පලවෙනි comment එක මගෙන් . ❤
Thank u bro
චූ බරද😂
මතකෙම පීරා බැලුවා නුඹ එහි නෑ සිතුවම් වෙලා !!! 🚶🏽♂️
මරු අයිය්
❤❤
E wachana tika lassanai neda
අහපු වාර අනන්තයි...මතක අතරට යන එ් හැඟීම අැති කරපු ඔයාට හදවතින්ම Respect😢❤
පැය දෙකක Love Story Film එකක් විනාඩි හතරෙන් බැලුවා වගේ. 😍ඒක නන් සුපිරියක් රවීන් අයියේ....💗
මන් මීට කලින් මේ song එක ඇහුවා..ඒත් comment එකක් දැම්මේ නැ..මට හිතුනා මේක දාන්න ඕනි කියලා..මට මුලින්ම අයියගෙ සින්දුවක් ඇහුනෙ 2019 දි..ඒ " හයිය මගෙ හිත" ඒකත් ඇහුනෙ අහම්බෙන් radio එකෙ ගිහින්..මට ඒ දවස අද වගෙ මතකයි..ඒ හවසක..අක්කයි මායි කතා උනා හරි ලස්සනයිනෙ ඒ සින්දුව කියලා..ඊට පස්සෙ phone එකෙන් හොයලා අපි සින්දුව පිස්සුවෙන් වගෙ ඇහුවා....මන් අවුරුද්දකට විතර කලිනුත් හිතුවා එයාගෙ ලගදි සින්දුවක් ඇවිත් නැද්ද කියලා..ඉතින් දැන් ඔයාගෙ මේ සින්දුව ගොඩක් hit වෙලා තියෙනවා💛 ඒ වගේම හරිම ලස්සනයි...ඔයාට සුභ පතනවා අයියෙ..!💐♥️
මත් බලන් හිටියෙ අය්යගෙ song එක්ක එනක්න්❤
Dreamstar වලින් අඩිය තියපු තරුවක් අවුරුදු ගානකට පස්සේ ඒ කටහඩ අහන්නත් ලැබුන එක වාසනාවක්❤
මෙකනම් පිස්සුවක් අනෙ ❤❤
Exam එකට මාසයක් තියන් මේක අහන්න පුරුදු උනාම 🥲.... Adiccted 😫❤️ raveeen ayyeee 🥺♥️
Math❤
math
🥹🥹🥹පිස්සුවක්
😂😂Kal nam one na wage exaam walata
😢👍
කො බලන්න මෙ සින්දුව එපා වෙන්නේ නැති අය 🥺👀♥️....🥺💗
💗
😢
Ane ow ekanm atta කොච්චර ahuwath epa wenne nh❤😊
පිස්සුවක් මේකනම්🥺💖100% addicted ❤💆
Hi
Marama lassanai e sinduwanan hirigatuth pipuna ❤❤ oyata lassana anagathayak pathanawa
මංමාවත් පාලුවේ ගිලිලානුඹ මා නැවතූතනිකම රිදවාන යළි දැනුනාසිහිනෙක වුව ආයේ ළඟ මැවිලානොම ඒවි සැනසූනිල් නෙතු නොගැටේවි යළි කිසිදානොදකින වාරේ පාසා නෙතු මානෙන් නුඹ දුර නිසාමතකෙම පීරා බැලුවා නුඹ එහි නෑ සිතුවම් වෙලාමොහොතක් නැවතී රැඳුනාහද පත්ලේ කිමිදී මෙමාකඳුලැලි නොදොඩා වැටුනානුඹ හද මානෙත් නෑ මෙදාහිමි නැති ආදරේක හීලෑ නැතුව මානුඹ නැති පාලු මාවතේ පා නැවතුනාමේ හද මන්දිරේ පෑ ආලේ කාරණානුඹ තවරාපු ආදරේ නෑ තේරුණාහදක බැඳුනාම ආලේයන්න හැකිවේද ආයේනොදැනුණා සේ හදින් මකා දමාමතක පුරවාපු කාලේඑන්නේ නැතිවේද මාගේකඳලු පිසලන්න නුඹෙ සුසුම් හොවා 3:17
මේ song එකේ meaning එකට මෙච්චර මම ආස වෙන්න ලොකුම හේතුව තමයි depression තත්වය.හැබැයි ඒක තේරුම් ගන්න මගේ ලගම ඉන්න අයටත් බැරි වෙලා තියෙනවා.ඒත් මේ song එකෙන් මට මාවම represent කරනවා.ඒ නිසාම කොච්චර ඇහුවත් තවත් අහන්න හිතෙනවා.depression ,වගේ මානසික අසමතුලිතා තියන අයට මේක තමන්ගෙම සින්දුවක්❤
0:43 නොදකින වාරේ පාසා නෙතුමානෙන් නුඹ දුර නිසා මතකෙම පීරා බැලුවා නුඹ එහි නෑ සිතුවම් වෙලා මොහොතක් නැවතී රැදුනාහදපත්ලේ කිමිදී මෙමා කදුලැලි නොදොඩා වැටුනානුඹ ❤මානෙත් නෑ මෙදා.......❤I felt it.❤
Adoo ayyee,,, eeekanm maaary aaaa. Supiriyak...bthq so much
1 million ආවාම like එකක් දාන්න❤️🥺තව පොඩ්ඩයි❤️
ඇග හිරිවැටෙන්න තියෙනවා මේ සින්දුවනම් පිස්සුවක්
එකනම් ඇත්ත
මෙහෙම සින්දුවක් Release වෙනකම් බලන් හිටපු first time 🙂💕සින්දුව අහද්දී දැනෙන්නේ මාරම Feeling එකක් 💜 සින්දුවනම් සුපිරි...
අනේ මන්දා මාරම ආසයි මේ song ekata...Super ....harima lassani
Drugs: 0%Sexuality: 0%Bad words: 0%Feelings: 100%Damn 🌹✨
🙌🗿
That is the real talent. That's why we love and respect such talented people so much ❤️😌
I agreed 100percent. ❤
මැරි කරපු මටත් ආයේ ආදරේ කරල බේක් අප් උනා වගේ..හිරිගඩු පිපිල අඩල ඔක්කම වෙලා සිංදුව ඉවර වෙද්දි💔😭🌈💛
සැරෙන් සැරෙ ඇවිත් බැලුවෙ 1M ගහලද කියලා 🥺♥️" එකත් හරි🥰
Attac❤️
Lyrics 🥺❤️මං මාවත් පාලුවේ ගිලිලා නුඹ මා නැවතූ තනිකම රිදවාන යලි දැනුනා හීනෙක වුව ආයේ ලග මැවිලා නොම ඒවි සැනසු නිම්නෙතු නොගැටෙවි යලි කිසිදානොදකින වාරේ පාසා නෙතු මානෙන් නුඹ දුර නිසා මතකෙම පීරා බැලුවා නුඹ එහි නෑ සිතුවම් වෙලාමොහොතක් නැවති රැදුනා හද පත්ලෙ කිමිදි මෙමා කදුලැලි නොදොඩා වැටුනා නුඹ හද මානෙත් නෑ මෙදාහිමි නැති ආදරේක හීලෑ නැතුව මා නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා මේ හද මන්දිරේ පෑ ආලේ කාරණා නුඹ තවරාපු ආදරේ නෑ තේරුනා...හදක බැදුනාම ආලේ යන්න හැකිවේද ආයේ නොදැනුනා සේ හදින් මකා දමා මතක පුරවාපු කාලේ එන්නේ නැති වේද මාගේ කදුලු පිසලන්න නුඹේ සුසුම් ලවාවියකිලා හීන කදුලේම ගිලිලා මියදිලා ආදරේ මගේ හිතින් මානොදකින වාරේ පාසා නෙතු මානෙන් නුඹ දුර නිසා මතකෙම පීරා බැලුවා නුඹ එහි නෑ සිතුවම් වෙලාමොහොතක් නැවති රැදුනා හද පත්ලෙ කිමිදි මෙමා කදුලැලි නොදොඩා වැටුනා නුඹ හද මානෙත් නෑ මෙදාහිමි නැති ආදරේක හීලෑ නැතුව මා නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා මේ හද මන්දිරේ පෑ ආලේ කාරණා නුඹ තවරාපු ආදරේ නෑ තේරුනා...මට සින්දුව බලාගෙන කියන්න ලේසි නිසා lyrics දැම්මෙ ඔයාලටත් ප්‍රයෝජනවත් වෙයි😊
ඒ කට හඩ ඒ හිනාව නම් ඇත්තටම පිස්සුවක්...❤ සිංදුව මාරම ලස්සනයි ....❤❤❤ Good Luck All the best Raveen Ayiye...❤❤❤❤
"නොදකින වාරේ පාසා නෙතු මානෙන් නුඹ දුර නිසාමතකෙම පීරා බැලුවා නුඹ එහි නෑ සිතුවම් වෙලාමොහොතක් නැවතී රැඳුනාහද පත්ලේ කිමිදී මෙමාකඳුලැලි නොදොඩා වැටුනානුඹ හද මානෙත් නෑ මෙදාහිමි නැති ආදරේක හීලෑ නැතුව මානුඹ නැති පාලු මාවතේ පා නැවතුනා.." 🥺🐣❤️🩹
හිමි නැති ආදරේක හීලෑ නැතුව මා...///හැම හමුවීමක්ම ජීවිතයට පාඩමක් වේ....🧡🤍Nice work ✨
Lyrics මංමාවත් පාලුවේ ගිලිලානුඹ මා නැවතූතනිකම රිදවාන යළි දැනුනාසිහිනෙක වුව ආයේ ළඟ මැවිලානොම ඒවි සැනසූනිල් නෙතු නොගැටේවි යළි කිසිදානොදකින වාරේ පාසා නෙතු මානෙන් නුඹ දුර නිසාමතකෙම පීරා බැලුවා නුඹ එහි නෑ සිතුවම් වෙලාමොහොතක් නැවතී රැඳුනාහද පත්ලේ කිමිදී මෙමාකඳුලැලි නොදොඩා වැටුනානුඹ හද මානෙත් නෑ මෙදාහිමි නැති ආදරේක හීලෑ නැතුව මානුඹ නැති පාලු මාවතේ පා නැවතුනාමේ හද මන්දිරේ පෑ ආලේ කාරණානුඹ තවරාපු ආදරේ නෑ තේරුණාහදක බැඳුනාම ආලේයන්න හැකිවේද ආයේනොදැනුණා සේ හදින් මකා දමාමතක පුරවාපු කාලේඑන්නේ නැතිවේද මාගේකඳලු පිසලන්න නුඹෙ සුසුම් හොවාවියැකිලා හීන කඳුලේම ගිලිලාමියැදිලා ආදරේ මගෙ හිතින් මානොදකින වාරේ පාසා නෙතු මානෙන් නුඹ දුර නිසාමතකෙම පීරා බැලුවා නුඹ එහි නෑ සිතුවම් වෙලාමොහොතක් නැවතී රැඳුනාහද පත්ලේ කිමිදී මෙමාකඳුලැලි නොදොඩා වැටුනානුඹ හද මානෙත් නෑ මෙදාහිමි නැති ආදරේක හීලෑ නැතුව මානුඹ නැති පාලු මාවතේ පා නැවතුනාමේ හද මන්දිරේ පෑ ආලේ කාරණානුඹ තවරාපු ආදරේ නෑ තේරුණා I feel it 😔🥀
මේකනම් පිස්සුවක්.කීපාරක් ඇහුවද දෙවියනේ මන් මේක...❤ලස්සන කටහඩක් අයියේ ඔයාට තියෙන්නෙ.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ මේකනම් තනිකරම පිස්සුවක්.❤😘
ඇත්තට අයියේ සිංදුවට හිරි ගඩු පිපෙනො❤️ 0:47
Ane paw
Ado sirawatama a ❤
@@Kong_yoeng 😂😂😂
Lassanai❤❤❤
Ee aththtm😢
දැනට 20පාරකට වඩා ඇහුවා දැන් සිංදුවෙ අකුරක් නෑර මතකයි😂 එකනම් පිස්සුවක්❤❤❤
"හිමි නැති ආදරේක හීලෑ නැතුව මා......"🥺❤️I felt it ♾️💐
ලස්සනයි අනේ හිතට වදින මරම සිංදුවක් සුබ පැතුම් අයියා
ලගදිම trending ලිස්ට් එකේ බලන්න ආස සින්දුවක් ❤❤
Trending now 🤍
Trending 👍😏
මේ සින්දුව එකපාරකට වැඩිය අහපු අය කෝ .😫🚶
MAMAT
@PteAccount 😫
Lyric : Himi Nethi Adareka (හිමි නැති ආදරේක)මං මාවත් පාළුවේ ගිලිලා නුඹ මා නැවතු තනිකම රිදවාන යලි දැනුනා හීනෙක උව ආයේ ළඟ මැවිලා නුඹ ඒවී සැනසුනිල් නෙතු නොගෙටේවි යලි කිසිදානොදකින වාරේ පාසා නෙතු මානෙන් නුඹ දුර නිසාමතකෙම පිරා බැලුවා නුඹ එහි නෑ සිතුවම් වෙලාමොහොතක් නැවති රැදුනා හද පතුලේ කිමිදී මෙමාකඳුළැලි නොදොඩා වැටුනා නුඹ හද මා නෙත් නෑ මෙදාහිමි නැති ආදරේක හිලෑ නැතුව මානුඹ නැති පාළු මාවතේ මා නැවතුනාමේ හද මන්දිරේ පෑ ආලේ කාරණානුඹ තව ආපු ආදරේ නෑ තේරුනාහදක බැදුනාම ආලේ යන්න හැකිවේද ආයේ නොදැනුනා සේ හදින් මකා දමාමතක පුරවාපු කාලේ එන්නේ නැති වේද මාගේකදුළු පිසලන්න නුඹෙ සුසුම් හොවාවියැකිලා හීන කදුලේම ගිලිලාමියැදිලා ආදරේ මගේ හිතින්මනොදකින වාරේ පාසා නෙතු මානෙන් නුඹ දුර නිසාමතකෙම පිරා බැලුවා නුඹ එහි නෑ සිතුවම් වෙලාමොහොතක් නැවති රැදුනා හද පතුලේ කිමිදී මෙමාකඳුළැලි නොදොඩා වැටුනා නුඹ හද මා නෙත් නෑ මෙදාහිමි නැති ආදරේක හිලෑ නැතුව මානුඹ නැති පාළු මාවතේ මා නැවතුනාමේ හද මන්දිරේ පෑ ආලේ කාරණානුඹ තව ආපු ආදරේ නෑ තේරුනාRaveen Tharuka ❤ Kupiriyak ❤
අහපු වාර ගාන ගනන්කරන්නත් අමාරුයි.. 2:04 ... ඒ තරම් ඇහුවා... නියමයි.. Nice Comeback... 2:59 ❤❤❤
තනිකරම ඇබ්බැහියක් අහලා ඉවර වෙද්දි කදුලු පොරෝගෙන වෙනම ලෝකෙකට අරන් ගියපු මහ අමුතු හැගීමක් ❤
😂😂😂
කවදාවත් යාලුවෙලා ඉඳලත් නෑ කවදාවත් බූටක් කාලත් නෑ හැබැයි මේක ඇහුවට පස්සෙ ඒ දෙකම වෙලා වගේ දැනෙනවා😌❤
Totally agree with this comment ❤
අඩෝ ඇත්ත බං ❤
පට්ට හොදේ ❤❤❤@@raveentharukamusic
Sira
අම්බලන්තොට ආඩම්බරයක් මල්ලී ඔයා ලස්සනයි song ,voice and all of සුබ පතනවා ඔයාට ♥️♥️♥️♥️
මං මේක අහන්නේ මේ කීවෙනි පාරද දන්නෑ . ඒ වචන හරි ලස්සනයි voice එක video එක මාරම විදියට හිත ඇතුලටම කතා කරනවා 😑🤍💐 හිත ඇතුලේ අමුතුම වේදනාවක් දැනෙනාවා මේක ඇහෙන හැමවෙල්වෙම 🫠😑 ඒ voice eka nan කියන්න වචන නෑ
0:43 I felt it 🥺❤️😍..නොදකින වාරේ පාසා නෙතු මානෙන් නුඹ දුර නිසාමතකෙම පීරා බැලුවා නුඹ එහි නෑ සිතුවම් වෙලාමොහොතක් නැවතී රැඳුනාහද පත්ලේ කිමිදී මෙමාකඳුලැලි නොදොඩා වැටුනානුඹ හද මානෙත් නෑ මෙදා
Addictive 🤍🍃Views යන්නෙ බලාගෙන ඉද්දි. 1M යනවා sure 🔥
හිතට දැනුන සිංදු කීපයෙන් එකක් තාම මේ සිංදුව අයියේ ❤ඇත්තටම බලන කෙනාට හිතන්න දේවල් ගොඩක් තියන හරිම ලස්සන, නිර්මාණශීලි සින්දුවක් 😊අයියගේ ඉදිරි වැඩකටයුතු සියලුම ආකාරයෙන් සාර්ථක වෙන්න කියලා මම සුභ ප්‍රාර්ථනා කරනවා 🙂
Trending #1 එනකල් බලන් හිටියේ CONGRATULATIONS 🎉❤
ඉස්සර ඉදන්ම ආසම ගායකයා🥺.මේ වැඩේත් මාර ලස්සනයි.තවත් මේ වගෙ ලස්සන දෙවල් කරන්න ලැබෙන්න ඔනි❤.Good luck 🥰♥️
සින්දුව හදන්න මහන්සි උනු අයට සාදාරනයක් කරන්න ඔනේ නිසා download නොකර දිගටම you tube අහන මං වගේ අය ඉන්නවාද 😁😁
Download karala ahuwath ewa views walata add wenawa 😊
@@thisangasenithu5942 offline watch karanwnm ew add wenne na ne but internet connection ekka witharai views count wenne
Streaming video wlt witharai count wenne
Download කරන්ඩ mp3 නෑ නේද තාම. මම මේ දැන් බැලුවා නෑනෙ
@@thisangasenithu5942 Watch times
සිංදුව මාරම මාර ලස්සනයි අයියේ අාදරේයි මෙසිංදුවට හැමදාම❤❤❤❤❤🎉
ඒක මාරම ලස්සන සිංදුවක්....නියමයි අයියේ....හිතාගන්නත් බෑ හිතට අමුතුම දුකක් දැනෙනවා.... 💞🤧💛
1:07 හිමි නැති ආදරේක හීලෑ නැතුව මා🥺💕
සිංදුවයි කතාවයි දෙකම හරියට විදින්න බලන්න ඕනෙනම් කීප වතාවක්ම අහන්න බලන්න වෙනව. මොකද ඒ තරමටම අතරමං වෙනව. Raveen අයියෙ සුපිරියක් ඇත්තටම ❤❤
ඇත්තටම අයියේ බාවනාවක් ඔයාගේ කටහඩ මාරම ලස්සනයි හිතටම දැනෙන හරි ලස්සන සින්දුවක් ❤️🥺
මම හිතන්නෙ මගෙ ජීවිතේ මම අහපු හිතට තදින්ම දැනුනු අල්ල ගත්තු melody එක, voice එක .....❤❤ මේ song එකෙන් දැනෙන feeling එකට හිත ඇස් කතා කරද්දි මම ගොලු උනා...😢❤ කවදාවත් කිසිම වීඩියෝ එකකට පෝස්ට් එකකට comment දාල නෑ , song එක ගැන comment එකක් දෙන්න මම දන්න වචන මදි රවීන් අයියෙ...❤❤ මගෙ ආදරේ ගැන මට කවදාවත් කතා කරන්න බෑ මම ගොලු වෙනවා , ඔයාගෙ මේ melody ,voice එක ලගත් මම ගොලු වෙනවා , මගෙ ආදරෙයි මේ song එකයි අතර තියෙනඒ feeling එක ගැන කවදාවත් මට කියන්න බැරි වෙයි,ඒ තරමටම මේ song එක හිත අල්ලගත්තා,තව අවුරුදු 10 ක් ගියත් මගෙ ❤ touching song එක මේකම වේවී ....❤❤❤
රවීන් අයියගෙ විශුවල් එකේ තේරුම කියන වීඩියො එක බලලා ඇවිල්ලා විශුවල් එක තේරුම් ගත්තේ.මාරම ලස්සන සිංදුවක් වගේම ලස්සන විශුවල් එකක්.රිපලයි ඕනි රවීන් අයියා❤❤
දකුණේ මිනිස්සු හරිම වෙනස් ❤️🩹
Wow wow.Eka nam pissuwak. Super voices
Song එක කෙටි විනාඩි කීපයක් උනාට වෙනම Fantasyයක් ඇතුලේ මනංකල්පිත ලෝකයක් මැව්වා❤ නිවුණු හැගීම් ඇවිස්සෙන වචන ටිකකට පණ දීපු Next Level වැඩක් ❤
ඔයාලගෙ හැම comment එකක්ම මම කියවනවා ❤
🥺
Me song eka ahaddi hithata mara shanayak machan supiriyak digatama me wage song karanna ❤🎉🫡🥹
😮💨❤🩹
Sinduw mara lassanai aiye🥹.hamadama ahanwa.idak labuna hama welawakama.කොච්චර ahuwath epa wenne na🥹❤❤️.eka nm pissuwak❤️
❤❤❤❤
මගේ අලුත්ම නිර්මානය... දැන් ඔයාලට බාරයි❤
@@raveentharukamusic congratulations aiya ✌
Ekanam supiri raveen aiye❤
පිස්සුවක් රවීන් 💗🖇️🫶
මුලින්ම බැලුවෙ මම ඒ ගැන සතුටුයි 😩❤️
Addicted ❤
හරිම තදින් හිතට දැනෙන නිර්මාණයක්. හදවතින්ම සුබ පැතුම් මල්ලි..!
බොහොම ස්තූතී sir 🫶
ape sir
ඔයාගේ මේ නිර්මාණය ගැන නම් කියන්න වචන නෑ අයියේ.මාරම ලස්සනයි ❤
sir💗
❤️❤️❤️❤️Sir
මේක පිස්සුවක් රවීන් .. ❤❤❤
🥹🫶🏻🫶🏻🫶🏻
Song එක ලස්සනයි! 💛 ජය වේවා!
❤
අම්බෝ දිලූ අයියා ❤️
Dilu aiya 🥹❤
❤
❤
Acoustic රහ! ජය වේවා රවීන් ❤️
ස්තූතී මිතුරේ 🫶🫶🫶
Mihiran 🔥🖤
Supiri aiye agath ekka hiriwatuna sinduwa ahaddi ❤@@raveentharukamusic
@@Mihiran කෝපි පාට කැරියෝ😞💗
@raveentharukamusic wow ❤
ඒක පට්ට රවීන් මල්ලි....අහපු දවසෙම set උනා melody එක...❤❤❤❤
❤️
Thank you ayye❤
Viraj ayiya ❤
Viraj ayy adrei ❤
Supiri hadawathak thiyena manussayek. ❤❤ Oyage sinduth maara lassanai viraj aiya
මාරම ලස්සන සින්දුවක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. අයියගේ voice එකත් මාරම ලස්සනයි.... දැනට කී පාරක් ඇහුවද මතකත් නෑ.... 🤍✨️❤🥰
ඒක හරිම ලස්සන නිර්මානයක් මචෝ...🔥💚🍃
බොහොම ස්තූතී මචෝ
sudeera dilshange voice kynne wenamama vibe ekak.. 😍🥰
@@raveentharukamusic eke wena siddiye kiynne ko ayye mta therum ganna ba
සුබ පැතුම්
මල්ලී සිංදුව් හරිම ලස්සනයි..ජය වේවා ❤❤❤
බොහොම ස්තූතී අයියේ 🫶
ලස්සන වැඩක් ජය වේවා.......!!! සෙට් එකටම.❤
Ayyandi❤
Gammak 😁😁😁😁😁😁@@raveentharukamusic
Hi satheeshan අයියේ සුපිරි ජය වේවා අයියටත්.❤❤❤❤🎉🎉😊😊
Sinduwa marama lassanai aiye.දැනට සිය පාරක් විතර ඇහුව .oyage voice ekath harima lassanai aiye😊
Pattama track eka ❤❤
Thank you අයියේ
Ravi අය්යා ❤️♥️
ඔයාගේ මේ නිර්මාණය ගැන නම් කියන්න වචන නෑ අයියේ.මාරම ලස්සනයි ❤.ඒ වගේම තමා මේකෙන් දෙන පනිවිඩය ❤❤❤ දිගටම මේ වගේ ලස්සන නිර්මාණ කරන්න අයියේ❤❤❤
මොකක්ද පනිවිඩේ , තේරුනේ නෑ කියල දියන්
Bosa❤
thank you so much, brother
අඩ්ඩෙ හේශාන් අයියාහ්🫶💗💗💗💗
ayya😃😃
හරිම ලස්සන සිංදුවක් ❤
Thanks bro❤
My fav ❤
Infinity ලා ගහනවා අහන්න ඕනි එච්චරයි..😌
supiri machan 😍😍😍
Boza♥️
Thank you ayye 🫶
දැක්කත් හිනා ගියා ❤❤
Dn 4.3M machn
❤✨
🫶🫶🫶
😘😘😘
😩🤍
❤😊
@sarithSurithMusic මට නිකන් ඇහෙනවා වගේ උඹල උඹලයෙම music එක්කලා back කරනවා... සිරාවටම ආසයි ඒ වයිබ් එකට..
මේක අනිවාරෙන් 1M ගහනවා එදාට ලයික් එකක් දාන්න අනිවාරෙන්ම🫶💗🥺
🫶
@@raveentharukamusic❤😍😘
@@raveentharukamusicහෙට රෑ වෙද්දිම 1M wei❤😊
@@Thakshila-y6u owww bn
1M completed ❤😍
කොච්චර ඇහුවත් එපා වෙන්නෑනෙ.ඒක ඒ තරමටම හදවතට දැනිච්චි සින්දුවක්❤
Lets goo..!!! 🚀
Dulan ayya ❤
💥🔥
❤
Assistant director 😮
💗😙
Lassana wedak. supiri bro 🥰
thank you so much 🫶🥰
Mk
" බලාපන් සෝබනී " රස විදල වැඩි දවසක් යන්න කලින් මේ ගීතයටත් වහ වැටුනා😢😢😢
Lassana sinduwak.මේ සින්දුව ඇහුවම වෙනම ලෝකෙකට යනවා.
Jaya wewa raveen aiya❤
Uviii 🥰❤️
Thank you brother ❤
#Ayshcharya ❤
Aysh😫❤️
Track එකේ හොද emotional mood එකක් තියෙනවා.. සුපිරියි...❤
Lyrics
මං මාවත් පාලුවේ ගිලිලා
නුඹ මා නැවතූ
තනිකම රිදවාන යලි දැනුනා
හීනෙක වුව ආයේ ලග මැවිලා
නොම ඒවි සැනසු
නිල්නෙතු නොගැටෙවි යලි කිසිදා
නොදකින වාරේ පාසා
නෙතු මානෙන් නුඹ දුර නිසා
මතකෙම පීරා බැලුවා
නුඹ එහි නෑ සිතුවම් වෙලා
මොහොතක් නැවති රැදුනා
හද පත්ලෙ කිමිදි මෙමා
කදුලැලි නොදොඩා වැටුනා
නුඹ හද මානෙත් නෑ මෙදා
හිමි නැති ආදරේක හීලෑ නැතුව මා
නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා
මේ හද මන්දිරේ පෑ ආලේ කාරණා
නුඹ තවරාපු ආදරේ නෑ තේරුනා...
හදක බැදුනාම ආලේ
යන්න හැකිවේද ආයේ
නොදැනුනා සේ හදින් මකා දමා
මතක පුරවාපු කාලේ
එන්නේ නැති වේද මාගේ
කදුලු පිසලන්න නුඹේ සුසුම් හොවා
වියකිලා හීන කදුලේම ගිලිලා
මියදිලා ආදරේ මගේ හිතින් මා
නොදකින වාරේ පාසා
නෙතු මානෙන් නුඹ දුර නිසා
මතකෙම පීරා බැලුවා
නුඹ එහි නෑ සිතුවම් වෙලා
මොහොතක් නැවති රැදුනා
හද පත්ලෙ කිමිදි මෙමා
කදුලැලි නොදොඩා වැටුනා
නුඹ හද මානෙත් නෑ මෙදා
හිමි නැති ආදරේක හීලෑ නැතුව මා
නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා
මේ හද මන්දිරේ පෑ ආලේ කාරණා
නුඹ තවරාපු ආදරේ නෑ තේරුනා...
Lyrics By Umera Pathirathna 📌️
❤️
නොදකින වාරේ පාසා
නෙතු මානෙන් නුබ දුර නිසා
මතකෙම පීරා බැලුවා
නුබ එහි නෑ සිතුවම් වෙලා💐
❤
ලස්සනයි ලස්සනයි ලස්සනයීයීයීයීයීයී!!!!!!!!!!!!
@@Itz-Madhawa නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා.. (මා නෙවේ පා.මන් tiktok එකෙ බලපු හැම එකේම තිබ්බෙ මා කියලා 😊)
Lassana voice ekk ayye oyt thiyenne. Hithata mara feel venv me song ek nm. Mn lassna athithekata ekkn giya me song eka ✨️❤️
Comment බලනකොට දැක්කා ගොඩක් singers ලා comment කරල තියෙනවා ඇත්තට එ තරමට song එක මරු ❤️ හැගීම් අවුස්සන ලස්සන සින්දුවක් ❤️🥰
True😊❤️
සාමාන්යෙන් සිංදුවලින් පණිවිඩයක් දෙනවා අඩුයි ඒත් රවීන් තාරුක මේ සිංදුවෙන් පණිවිඩයක් වගේම. අහන් ඉන්න ආස විදිහට හදලා තියෙනවා. 22 ඉදන් බලන් හිටියෙ සිංදුව එනකන් ♥😣
🫶
@@raveentharukamusic ♥
Visual eka therune naa
Great work malli
Thank u ayyee
පිස්සුවක් ❤️🥺රවීන් නම් වොයිස් .. වොයිස්නම් රවීන්
නොදකින වාරෙ පාසා ..
නෙතු මානෙන් ඔබ දුර නිසා..
මතකෙම පීරා බැලුවා..
නුබ එහි නෑ සිතුවම් වෙලා..
මොහොතක් නැවතී රැදුනා..
හද පත්ලේ කිමිදී මෙමා..
කදුලැලි නොදොඩා වැටුනා..
නුබ හද මානෙත් නෑ මෙදා..
හිමිනැති ආදරේක හීලෑ නැතුව මා...
නුබ නැති පාලු මාවතේ පා නැවතුනා...
හිතට තදින් වැදෙන වචන ටිකක් ලස්සන සින්දුවක් අයියෙ..❤
❤
❤
💭කතාවේ තේරුම හෙව්ව අයට :
ඒ දෙන්නගේ ආදර කතාව ඇතුලේ ඒ ගෑනු ලමයගේ අසනීපය ඉස්මතු කරනවා.ඒ අසනීපෙට බෙහෙත් කරන්න කොල්ල අතේ තියන මුද්ද , වාහනේ හැමදේම විකුණනලා එන අතරමගදි අර ගෑනු කෙනාගේ චේන් එකට කඩන සිද්ධියෙදි කොල්ල මැරෙනවා , එතන තව පොඩි ලමයෙකුත් ඉන්නවා . කොල්ල එනකල් බලන් හිටිය කෙල්ලත් මැරෙනවා. අවසානේ අර ගෑනු කෙනාගෙ අතේ හිටිය ඒ පොඩි ළමයා ඒ දෙන්නගේ ආත්ම දෙකට අත වනලා යන්න යනවා 🥀💔
👌
❤
🥺❤️💐
🥺❤
🥺❤❤❤
🌹_Lyrics_🌹😊
මං මාවත් පාලුයි ගිලිලා
නුඹ මා නැවතූ
තනිකම රිදවාන යළි දැනුනා
හීනෙක වුව ආයේ ළඟ මැවිලා
නොම ඒවි සැනසූ
නිල් නෙතු නොගැටේවි යළි කිසිදා 🙂🥀
නොදකින වාරේ පාසා
නෙතු මානෙන් නුඹ දුර නිසා
මතකෙම පීරා බැලුවා
නුඹ එහි නෑ සිතුවම් වෙලා
මොහොතක් නැවතී රැඳුනා
හද පත්ලේ කිමිදී මෙමා
කඳුලැලි නොදොඩා වැටුනා
නුඹ හද මානෙත් නෑ මෙදා 🙂💗
හිමි නැති ආදරේක හීලෑ නැතුව මා
නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා
මේ හද මන්දිරේ පෑ ආලේ කාරණා
නුඹ තවරාපු ආදරේ නෑ තේරුණා 🙂💞
හදක බැඳනාම ආලේ
යන්න හැකි වේද ආයේ
නොදැනුණා සේ හදින් මකා දමා
මතක පුරවාපු කාලේ
එන්නේ නැති වේද මාගේ
කඳුළු පිසලන්න නුඹේ සුසුම් හොවා 🙂💟
වියැකිලා හීන කඳුලේම ගිලිලා
මියැදිලා ආදරේ මගේ හිතින් මා 🙂💔
නොදකින වාරේ පාසා
නෙතු මානෙන් නුඹ දුර නිසා
මතකෙම පීරා බැලුවා
නුඹ එහි නෑ සිතුවම් වෙලා
මොහොතක් නැවතී රැඳුනා
හද පත්ලේ කිමිදී මෙමා
කඳුලැලි නොදොඩා වැටුනා
නුඹ හද මානෙත් නෑ මෙදා 🙂❣️
හිමි නැති ආදරේක හීලෑ නැතුව මා
නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා
මේ හද මන්දිරේ පෑ ආලේ කාරණා
නුඹ තවරාපු ආදරේ නෑ තේරුණා....😊💝💐
°•🙂Y❤️•°
°-2024/10/30 -°🙃❤
8:22 PM ~~~~~💌
කොච්චර ඇහුවත් එපා වෙන්නැ.මාරම ලස්සනයි සින්දුව👍
අහන්න දෙයක් නෑ එකෙන්ම වැඩ්ඩෙක් තමා පට්ට ලස්සනයි සිංදුව ❤🎉 සුපිරියක් ඕන තැනක එකම කට හඩින් කියන්න පුලුවන් Real ගායකයෙක්❤🎉🫶1M එයි නිකන්ම ❤🎉
Thanks bro
godak lassanie
Man wenas widihkaata hithuwa kollatath me ledema thiyenawa කියලා hithagena me video eka ayeth බලන්න Mula idan
උමේරගේ වචන එක්ක Next Level Music And High Capacity Vocal එකක් Mix කියන්නේ Hit තමයි⚡️ජය වේවා Raveen Tharuka 🤍
ලක්ෂිත මිහිරාන්ගෙ "මුලාවේ" song එක ලියලා තියෙන්නෙත් එයා තමයි.
❤❤❤
"හිමි නැති ආදරේක හිලෑ නැතුව මා" I felt it💗 1:08
Anna ethana Thamai age mail kelin wenne 1:08
Athatama godak hithata danenana song ekak. Oyta godak loku lassana gamanak thiynawa .. hadawathinma suba pathanawa... Apita thawa song oni.. 🎉🎉 budusaranai 🙏
දැන් තමයි දැනගත්තෙ කමෙන්ට් එක පස්පාරක් ට්ච් කලාම ඔටෝ රිප්ලයි වෙනව කියල 😊
😅😅
😮
😂😂outo tuch wenawa nw 😂😂
Hithuwa madi apiwa thambanna
😂😂😂😂
රවීන් මල්ලි " උමේරා නංගි
දෙන්නටම හදවතින්ම සුබ පතනවා ❤
සින්දුව අවසානේ තමයි දැනගත්තේ එහෙම රෝගයක් තියෙනව කියලත්..🙂💔
ඇත්තටම මේ වගෙ කාලෙක,මිනිස්සුන්ට මිනිස්සුන්ව තේරුන් ගන්න බැරි සමාජෙක,ආදරේ කියන වචනෙන් පවා විදවන මිනිස්සු ඉන්න සමාජෙක මෙ සින්දුව අනෙ මන්දා මටනම් මාරම විදියට දැනුනා..😊
මමත් Breakup එකකින් සෑහෙන්න මානසිකව වැටිලා ඉන්නෙ 😊
අවසානේ ප්‍රාර්ථනා කරන්නේ එකම එක දෙයයි.කිසිම ආදරණීයකුට ආදරේදී විදවීමක් ඉතුරු වෙන්න එපා..❤
ඇත්ත මාත් ඒ අත්දැකීම ගැන හොදටම දන්නව මෙ වෙද්දිත් විදවනව 🙂 කාටවත් එහෙම දෙයක් සිද්ද වෙන්න එපා 🙂❤️🩹
අලුතින් ජීවිතේ අායෙ restart කරන්න.❤
Aththtama math
Eka wensma concept ekk nathnm hama sinduwakama tyn ekm lede cancer witry neh😢
❤
Mkda lede ? Mta therune nane
@@Ot7-rp2pkmtth
අද තමයි music video එකත් එක්ක හරියටම සින්දුව ඇහුවෙ ...ඇත්තටම ලස්සනයි...🤍
Love from India 🇮🇳
Via M.Pathirana story ❤
@@iAshishVermaa 🫶
Wow♥️
❤
ජිවිතයේ පලවෙනි පාරට මෙච්චර ඉවසිල්ලක් නැතිව ඉදිය පලවෙනි සින්දුව මේක අයියෙ . පලවෙනි comment එක මගෙන් . ❤
Thank u bro
චූ බරද😂
මතකෙම පීරා බැලුවා නුඹ එහි නෑ සිතුවම් වෙලා !!! 🚶🏽♂️
මරු අයිය්
❤❤
E wachana tika lassanai neda
අහපු වාර අනන්තයි...මතක අතරට යන එ් හැඟීම අැති කරපු ඔයාට හදවතින්ම Respect😢❤
පැය දෙකක Love Story Film එකක් විනාඩි හතරෙන් බැලුවා වගේ. 😍ඒක නන් සුපිරියක් රවීන් අයියේ....💗
❤
මන් මීට කලින් මේ song එක ඇහුවා..ඒත් comment එකක් දැම්මේ නැ..මට හිතුනා මේක දාන්න ඕනි කියලා..මට මුලින්ම අයියගෙ සින්දුවක් ඇහුනෙ 2019 දි..ඒ " හයිය මගෙ හිත" ඒකත් ඇහුනෙ අහම්බෙන් radio එකෙ ගිහින්..මට ඒ දවස අද වගෙ මතකයි..ඒ හවසක..අක්කයි මායි කතා උනා හරි ලස්සනයිනෙ ඒ සින්දුව කියලා..ඊට පස්සෙ phone එකෙන් හොයලා අපි සින්දුව පිස්සුවෙන් වගෙ ඇහුවා....මන් අවුරුද්දකට විතර කලිනුත් හිතුවා එයාගෙ ලගදි සින්දුවක් ඇවිත් නැද්ද කියලා..ඉතින් දැන් ඔයාගෙ මේ සින්දුව ගොඩක් hit වෙලා තියෙනවා💛 ඒ වගේම හරිම ලස්සනයි...ඔයාට සුභ පතනවා අයියෙ..!💐♥️
මත් බලන් හිටියෙ අය්යගෙ song එක්ක එනක්න්❤
Dreamstar වලින් අඩිය තියපු තරුවක් අවුරුදු ගානකට පස්සේ ඒ කටහඩ අහන්නත් ලැබුන එක වාසනාවක්❤
මෙකනම් පිස්සුවක් අනෙ ❤❤
Exam එකට මාසයක් තියන් මේක අහන්න පුරුදු උනාම 🥲.... Adiccted 😫❤️ raveeen ayyeee 🥺♥️
Math❤
math
🥹🥹🥹පිස්සුවක්
😂😂Kal nam one na wage exaam walata
😢👍
කො බලන්න මෙ සින්දුව එපා වෙන්නේ නැති අය 🥺👀♥️....🥺💗
❤❤
💗
❤
😢
Ane ow ekanm atta කොච්චර ahuwath epa wenne nh❤😊
පිස්සුවක් මේකනම්🥺💖
100% addicted ❤💆
Hi
Marama lassanai e sinduwanan hirigatuth pipuna ❤❤ oyata lassana anagathayak pathanawa
මංමාවත් පාලුවේ ගිලිලා
නුඹ මා නැවතූ
තනිකම රිදවාන යළි දැනුනා
සිහිනෙක වුව ආයේ ළඟ මැවිලා
නොම ඒවි සැනසූ
නිල් නෙතු නොගැටේවි යළි කිසිදා
නොදකින වාරේ පාසා
නෙතු මානෙන් නුඹ දුර නිසා
මතකෙම පීරා බැලුවා
නුඹ එහි නෑ සිතුවම් වෙලා
මොහොතක් නැවතී රැඳුනා
හද පත්ලේ කිමිදී මෙමා
කඳුලැලි නොදොඩා වැටුනා
නුඹ හද මානෙත් නෑ මෙදා
හිමි නැති ආදරේක හීලෑ නැතුව මා
නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා
මේ හද මන්දිරේ පෑ ආලේ කාරණා
නුඹ තවරාපු ආදරේ නෑ තේරුණා
හදක බැඳුනාම ආලේ
යන්න හැකිවේද ආයේ
නොදැනුණා සේ හදින් මකා දමා
මතක පුරවාපු කාලේ
එන්නේ නැතිවේද මාගේ
කඳලු පිසලන්න නුඹෙ සුසුම් හොවා 3:17
මේ song එකේ meaning එකට මෙච්චර මම ආස වෙන්න ලොකුම හේතුව තමයි depression තත්වය.
හැබැයි ඒක තේරුම් ගන්න මගේ ලගම ඉන්න අයටත් බැරි වෙලා තියෙනවා.
ඒත් මේ song එකෙන් මට මාවම represent කරනවා.
ඒ නිසාම කොච්චර ඇහුවත් තවත් අහන්න හිතෙනවා.
depression ,වගේ මානසික අසමතුලිතා තියන අයට මේක තමන්ගෙම සින්දුවක්❤
0:43 නොදකින වාරේ පාසා
නෙතුමානෙන් නුඹ දුර නිසා
මතකෙම පීරා බැලුවා
නුඹ එහි නෑ සිතුවම් වෙලා
මොහොතක් නැවතී රැදුනා
හදපත්ලේ කිමිදී මෙමා
කදුලැලි නොදොඩා වැටුනා
නුඹ ❤මානෙත් නෑ මෙදා.......
❤I felt it.❤
Adoo ayyee,,, eeekanm maaary aaaa. Supiriyak...bthq so much
1 million ආවාම like එකක් දාන්න❤️🥺තව පොඩ්ඩයි❤️
ඇග හිරිවැටෙන්න තියෙනවා මේ සින්දුවනම් පිස්සුවක්
🫶
එකනම් ඇත්ත
මෙහෙම සින්දුවක් Release වෙනකම් බලන් හිටපු first time 🙂💕සින්දුව අහද්දී දැනෙන්නේ මාරම Feeling එකක් 💜 සින්දුවනම් සුපිරි...
අනේ මන්දා මාරම ආසයි මේ song ekata...
Super ....harima lassani
Drugs: 0%
Sexuality: 0%
Bad words: 0%
Feelings: 100%
Damn 🌹✨
🙌🗿
That is the real talent. That's why we love and respect such talented people so much ❤️😌
I agreed 100percent. ❤
මැරි කරපු මටත් ආයේ ආදරේ කරල බේක් අප් උනා වගේ..හිරිගඩු පිපිල අඩල ඔක්කම වෙලා සිංදුව ඉවර වෙද්දි💔😭🌈💛
සැරෙන් සැරෙ ඇවිත් බැලුවෙ 1M ගහලද කියලා 🥺♥️" එකත් හරි🥰
Attac❤️
Lyrics 🥺❤️
මං මාවත් පාලුවේ ගිලිලා නුඹ මා නැවතූ තනිකම රිදවාන යලි දැනුනා හීනෙක වුව ආයේ ලග මැවිලා නොම ඒවි සැනසු නිම්නෙතු නොගැටෙවි යලි කිසිදා
නොදකින වාරේ පාසා නෙතු මානෙන් නුඹ දුර නිසා මතකෙම පීරා බැලුවා නුඹ එහි නෑ සිතුවම් වෙලා
මොහොතක් නැවති රැදුනා හද පත්ලෙ කිමිදි මෙමා කදුලැලි නොදොඩා වැටුනා නුඹ හද මානෙත් නෑ මෙදා
හිමි නැති ආදරේක හීලෑ නැතුව මා නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා මේ හද මන්දිරේ පෑ ආලේ කාරණා නුඹ තවරාපු ආදරේ නෑ තේරුනා...
හදක බැදුනාම ආලේ යන්න හැකිවේද ආයේ නොදැනුනා සේ හදින් මකා දමා මතක පුරවාපු කාලේ එන්නේ නැති වේද මාගේ කදුලු පිසලන්න නුඹේ සුසුම් ලවා
වියකිලා හීන කදුලේම ගිලිලා මියදිලා ආදරේ මගේ හිතින් මා
නොදකින වාරේ පාසා නෙතු මානෙන් නුඹ දුර නිසා මතකෙම පීරා බැලුවා නුඹ එහි නෑ සිතුවම් වෙලා
මොහොතක් නැවති රැදුනා හද පත්ලෙ කිමිදි මෙමා කදුලැලි නොදොඩා වැටුනා නුඹ හද මානෙත් නෑ මෙදා
හිමි නැති ආදරේක හීලෑ නැතුව මා නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා මේ හද මන්දිරේ පෑ ආලේ කාරණා නුඹ තවරාපු ආදරේ නෑ තේරුනා...
මට සින්දුව බලාගෙන කියන්න ලේසි නිසා lyrics දැම්මෙ ඔයාලටත් ප්‍රයෝජනවත් වෙයි😊
ඒ කට හඩ ඒ හිනාව නම් ඇත්තටම පිස්සුවක්...❤ සිංදුව මාරම ලස්සනයි ....❤❤❤ Good Luck All the best Raveen Ayiye...❤❤❤❤
"නොදකින වාරේ පාසා
නෙතු මානෙන් නුඹ දුර නිසා
මතකෙම පීරා බැලුවා
නුඹ එහි නෑ සිතුවම් වෙලා
මොහොතක් නැවතී රැඳුනා
හද පත්ලේ කිමිදී මෙමා
කඳුලැලි නොදොඩා වැටුනා
නුඹ හද මානෙත් නෑ මෙදා
හිමි නැති ආදරේක හීලෑ නැතුව මා
නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා.." 🥺🐣❤️🩹
හිමි නැති ආදරේක හීලෑ නැතුව මා...///
හැම හමුවීමක්ම ජීවිතයට පාඩමක් වේ....🧡🤍
Nice work ✨
Lyrics
මංමාවත් පාලුවේ ගිලිලා
නුඹ මා නැවතූ
තනිකම රිදවාන යළි දැනුනා
සිහිනෙක වුව ආයේ ළඟ මැවිලා
නොම ඒවි සැනසූ
නිල් නෙතු නොගැටේවි යළි කිසිදා
නොදකින වාරේ පාසා
නෙතු මානෙන් නුඹ දුර නිසා
මතකෙම පීරා බැලුවා
නුඹ එහි නෑ සිතුවම් වෙලා
මොහොතක් නැවතී රැඳුනා
හද පත්ලේ කිමිදී මෙමා
කඳුලැලි නොදොඩා වැටුනා
නුඹ හද මානෙත් නෑ මෙදා
හිමි නැති ආදරේක හීලෑ නැතුව මා
නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා
මේ හද මන්දිරේ පෑ ආලේ කාරණා
නුඹ තවරාපු ආදරේ නෑ තේරුණා
හදක බැඳුනාම ආලේ
යන්න හැකිවේද ආයේ
නොදැනුණා සේ හදින් මකා දමා
මතක පුරවාපු කාලේ
එන්නේ නැතිවේද මාගේ
කඳලු පිසලන්න නුඹෙ සුසුම් හොවා
වියැකිලා හීන කඳුලේම ගිලිලා
මියැදිලා ආදරේ මගෙ හිතින් මා
නොදකින වාරේ පාසා
නෙතු මානෙන් නුඹ දුර නිසා
මතකෙම පීරා බැලුවා
නුඹ එහි නෑ සිතුවම් වෙලා
මොහොතක් නැවතී රැඳුනා
හද පත්ලේ කිමිදී මෙමා
කඳුලැලි නොදොඩා වැටුනා
නුඹ හද මානෙත් නෑ මෙදා
හිමි නැති ආදරේක හීලෑ නැතුව මා
නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා
මේ හද මන්දිරේ පෑ ආලේ කාරණා
නුඹ තවරාපු ආදරේ නෑ තේරුණා
I feel it 😔🥀
මේකනම් පිස්සුවක්.කීපාරක් ඇහුවද දෙවියනේ මන් මේක...❤ලස්සන කටහඩක් අයියේ ඔයාට තියෙන්නෙ.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ මේකනම් තනිකරම පිස්සුවක්.❤😘
ඇත්තට අයියේ සිංදුවට හිරි ගඩු පිපෙනො❤️ 0:47
Ane paw
Ado sirawatama a ❤
@@Kong_yoeng 😂😂😂
Lassanai❤❤❤
Ee aththtm😢
දැනට 20පාරකට වඩා ඇහුවා දැන් සිංදුවෙ අකුරක් නෑර මතකයි😂 එකනම් පිස්සුවක්❤❤❤
"හිමි නැති ආදරේක හීලෑ නැතුව මා......"
🥺❤️
I felt it ♾️💐
Hi
ලස්සනයි අනේ හිතට වදින මරම සිංදුවක් සුබ පැතුම් අයියා
ලගදිම trending ලිස්ට් එකේ බලන්න ආස සින්දුවක් ❤❤
Trending now 🤍
Trending 👍😏
මේ සින්දුව එකපාරකට වැඩිය අහපු අය කෝ .😫🚶
❤
MAMAT
@PteAccount 😫
❤
❤
Lyric : Himi Nethi Adareka (හිමි නැති ආදරේක)
මං මාවත් පාළුවේ ගිලිලා නුඹ මා නැවතු
තනිකම රිදවාන යලි දැනුනා
හීනෙක උව ආයේ ළඟ මැවිලා නුඹ ඒවී සැනසු
නිල් නෙතු නොගෙටේවි යලි කිසිදා
නොදකින වාරේ පාසා නෙතු මානෙන් නුඹ දුර නිසා
මතකෙම පිරා බැලුවා නුඹ එහි නෑ සිතුවම් වෙලා
මොහොතක් නැවති රැදුනා හද පතුලේ කිමිදී මෙමා
කඳුළැලි නොදොඩා වැටුනා නුඹ හද මා නෙත් නෑ මෙදා
හිමි නැති ආදරේක හිලෑ නැතුව මා
නුඹ නැති පාළු මාවතේ මා නැවතුනා
මේ හද මන්දිරේ පෑ ආලේ කාරණා
නුඹ තව ආපු ආදරේ නෑ තේරුනා
හදක බැදුනාම ආලේ යන්න හැකිවේද ආයේ
නොදැනුනා සේ හදින් මකා දමා
මතක පුරවාපු කාලේ එන්නේ නැති වේද මාගේ
කදුළු පිසලන්න නුඹෙ සුසුම් හොවා
වියැකිලා හීන කදුලේම ගිලිලා
මියැදිලා ආදරේ මගේ හිතින්ම
නොදකින වාරේ පාසා නෙතු මානෙන් නුඹ දුර නිසා
මතකෙම පිරා බැලුවා නුඹ එහි නෑ සිතුවම් වෙලා
මොහොතක් නැවති රැදුනා හද පතුලේ කිමිදී මෙමා
කඳුළැලි නොදොඩා වැටුනා නුඹ හද මා නෙත් නෑ මෙදා
හිමි නැති ආදරේක හිලෑ නැතුව මා
නුඹ නැති පාළු මාවතේ මා නැවතුනා
මේ හද මන්දිරේ පෑ ආලේ කාරණා
නුඹ තව ආපු ආදරේ නෑ තේරුනා
Raveen Tharuka ❤
Kupiriyak ❤
අහපු වාර ගාන ගනන්කරන්නත් අමාරුයි.. 2:04 ... ඒ තරම් ඇහුවා... නියමයි.. Nice Comeback... 2:59 ❤❤❤
තනිකරම ඇබ්බැහියක් අහලා ඉවර වෙද්දි කදුලු පොරෝගෙන වෙනම ලෝකෙකට අරන් ගියපු මහ අමුතු හැගීමක් ❤
🫶
😂😂😂
කවදාවත් යාලුවෙලා ඉඳලත් නෑ කවදාවත් බූටක් කාලත් නෑ හැබැයි මේක ඇහුවට පස්සෙ ඒ දෙකම වෙලා වගේ දැනෙනවා😌❤
🫶
Totally agree with this comment ❤
අඩෝ ඇත්ත බං ❤
පට්ට හොදේ ❤❤❤@@raveentharukamusic
Sira
අම්බලන්තොට ආඩම්බරයක් මල්ලී ඔයා ලස්සනයි song ,voice and all of සුබ පතනවා ඔයාට ♥️♥️♥️♥️
මං මේක අහන්නේ මේ කීවෙනි පාරද දන්නෑ . ඒ වචන හරි ලස්සනයි voice එක video එක මාරම විදියට හිත ඇතුලටම කතා කරනවා 😑🤍💐
හිත ඇතුලේ අමුතුම වේදනාවක් දැනෙනාවා මේක ඇහෙන හැමවෙල්වෙම 🫠😑 ඒ voice eka nan කියන්න වචන නෑ
0:43 I felt it 🥺❤️😍
.
.
නොදකින වාරේ පාසා
නෙතු මානෙන් නුඹ දුර නිසා
මතකෙම පීරා බැලුවා
නුඹ එහි නෑ සිතුවම් වෙලා
මොහොතක් නැවතී රැඳුනා
හද පත්ලේ කිමිදී මෙමා
කඳුලැලි නොදොඩා වැටුනා
නුඹ හද මානෙත් නෑ මෙදා
Addictive 🤍🍃
Views යන්නෙ බලාගෙන ඉද්දි. 1M යනවා sure 🔥
🫶
හිතට දැනුන සිංදු කීපයෙන් එකක් තාම මේ සිංදුව අයියේ ❤
ඇත්තටම බලන කෙනාට හිතන්න දේවල් ගොඩක් තියන හරිම ලස්සන, නිර්මාණශීලි සින්දුවක් 😊
අයියගේ ඉදිරි වැඩකටයුතු සියලුම ආකාරයෙන් සාර්ථක වෙන්න කියලා මම සුභ ප්‍රාර්ථනා කරනවා 🙂
Trending #1 එනකල් බලන් හිටියේ
CONGRATULATIONS 🎉❤
ඉස්සර ඉදන්ම ආසම ගායකයා🥺.මේ වැඩේත් මාර ලස්සනයි.තවත් මේ වගෙ ලස්සන දෙවල් කරන්න ලැබෙන්න ඔනි❤.Good luck 🥰♥️
සින්දුව හදන්න මහන්සි උනු අයට සාදාරනයක් කරන්න ඔනේ නිසා download නොකර දිගටම you tube අහන මං වගේ අය ඉන්නවාද 😁😁
Download karala ahuwath ewa views walata add wenawa 😊
@@thisangasenithu5942 offline watch karanwnm ew add wenne na ne but internet connection ekka witharai views count wenne
Streaming video wlt witharai count wenne
Download කරන්ඩ mp3 නෑ නේද තාම. මම මේ දැන් බැලුවා නෑනෙ
@@thisangasenithu5942 Watch times
සිංදුව මාරම මාර ලස්සනයි අයියේ අාදරේයි මෙසිංදුවට හැමදාම❤❤❤❤❤🎉
ඒක මාරම ලස්සන සිංදුවක්....නියමයි අයියේ....හිතාගන්නත් බෑ හිතට අමුතුම දුකක් දැනෙනවා.... 💞🤧💛
🫶
1:07 හිමි නැති ආදරේක හීලෑ නැතුව මා🥺💕
❤
සිංදුවයි කතාවයි දෙකම හරියට විදින්න බලන්න ඕනෙනම් කීප වතාවක්ම අහන්න බලන්න වෙනව. මොකද ඒ තරමටම අතරමං වෙනව. Raveen අයියෙ සුපිරියක් ඇත්තටම ❤❤
ඇත්තටම අයියේ බාවනාවක් ඔයාගේ කටහඩ මාරම ලස්සනයි හිතටම දැනෙන හරි ලස්සන සින්දුවක් ❤️🥺
මම හිතන්නෙ මගෙ ජීවිතේ මම අහපු හිතට තදින්ම දැනුනු අල්ල ගත්තු melody එක, voice එක .....❤❤ මේ song එකෙන් දැනෙන feeling එකට හිත ඇස් කතා කරද්දි මම ගොලු උනා...😢❤ කවදාවත් කිසිම වීඩියෝ එකකට පෝස්ට් එකකට comment දාල නෑ , song එක ගැන comment එකක් දෙන්න මම දන්න වචන මදි රවීන් අයියෙ...❤❤ මගෙ ආදරේ ගැන මට කවදාවත් කතා කරන්න බෑ මම ගොලු වෙනවා , ඔයාගෙ මේ melody ,voice එක ලගත් මම ගොලු වෙනවා , මගෙ ආදරෙයි මේ song එකයි අතර තියෙනඒ feeling එක ගැන කවදාවත් මට කියන්න බැරි වෙයි,ඒ තරමටම මේ song එක හිත අල්ලගත්තා,තව අවුරුදු 10 ක් ගියත් මගෙ ❤ touching song එක මේකම වේවී ....❤❤❤
🫶
රවීන් අයියගෙ විශුවල් එකේ තේරුම කියන වීඩියො එක බලලා ඇවිල්ලා විශුවල් එක තේරුම් ගත්තේ.මාරම ලස්සන සිංදුවක් වගේම ලස්සන විශුවල් එකක්.රිපලයි ඕනි රවීන් අයියා❤❤
දකුණේ මිනිස්සු හරිම වෙනස් ❤️🩹
Wow wow.
Eka nam pissuwak. Super voices
Song එක කෙටි විනාඩි කීපයක් උනාට වෙනම Fantasyයක් ඇතුලේ මනංකල්පිත ලෝකයක් මැව්වා❤ නිවුණු හැගීම් ඇවිස්සෙන වචන ටිකකට පණ දීපු Next Level වැඩක් ❤