Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඉතින් පැනල ගියෙ පිරිමියෙක් එක්ක නෙමේද.ඒ පිරිමිය හරිද.පිරිමි මොක කළත් හරිද අපෙ හාමුදුරුවනේ 😆
ඔබ වහන්සේ ඔච්චර වයසකට ගිහිල්ලත් බුදු බණ කියන්ඩ දන්නේ නැති හැටියක්
ඔබ. වහන්සේ. කියන්නේ.ගැහැනියක්. ත නියම.වැරදි. කරනවා. කියලද.😂
මුන්ට ඕහොම කියලා මදි කලකන්නි අවලමේ යනවාට හොද වැඩේ
Ganu 100% harinam pirimith balen ennane hoda gahanu nathuwama newei hode
ඇයි ඔය වගේ බණ කියන්නේ බුදු හාමුදුරුවෝ ඔය බණ දේසනා කලේ නෑ h
කාටත් හොද පාඩම්
ඔබ වහන්සේ වියපත් බවට අපහාස කරන්න එපා ඔබ වහන්සේටත් ඒ මහලු විය උරුමයි මගේ මතය නම් බුදුන් වහන්සේ වැනි මහා ප්‍රාඥායෙක් පරමාර්ථ වශයෙන් මහලු විය නොඑසේ නම් මනුෂ්‍යත්වය පිළිකුල් කටයුතු දෙයක් ලෙස දේශනා කලේ නැහැ බුදුන් වහන්සේ දේශනා කලේ අනිත්‍යතාවය හා එයින් ජනිත වන දුක පිලිබඳවයි පිළිකුල් බව දේශනා කලේ සසරට ඇති බැඳීම නවතා ලීම සඳහා බුද්ධියෙන් අඩු අයට සිදුකල සම්මුති දේශනාවක් වශයෙන් පමණයි මහලු කාන්තාවක් තරුණයකු සමග සම්බන්ධතාවයක් ඇතිකර ගැනීම මහා පාපයක් ලෙස දැකීම වැරදියි එවැනි සබඳතාවලින් අන් ඕනෑම සබඳතා වලින් මෙන්ම යම් යම් ප්‍රශ්න ඇති විය හැකි බව වෙනම කාරණයක් මනුෂ්‍යත්වය නැමැති මේ ඇදගැසුණු ලීයෙන් ඍජු නිර්මාණයක් කිරීම දුෂ්කර බව වියතෙකු වරක් පවසා thibunaa
Etin hamuduruwane ara minimarapu aka harida
මෙයා මිනීමරු එකාගෙ පැත්තෙ. ගෑණියෙක් ගන්න බැරිවෙච්ච තරහට දැන් ගෑණුන්ට අපහාස කර කර ඇවිදිනව.
Ape හාමුදුරුවනේ wayasaka අමතක ganu pirimi dagolloma waradi ganunta vitharak dos kiyanna epa.waradi dakinna waradi karana hamogema......
Ova banta vada. Aphasa..😮
Monawda ma banana kawda niwan yanna mawaga haraya mokakda
ඉතින් පැනල ගියෙ පිරිමියෙක් එක්ක නෙමේද.ඒ පිරිමිය හරිද.පිරිමි මොක කළත් හරිද අපෙ හාමුදුරුවනේ 😆
ඔබ වහන්සේ ඔච්චර වයසකට ගිහිල්ලත් බුදු බණ කියන්ඩ දන්නේ නැති හැටියක්
ඔබ. වහන්සේ. කියන්නේ.
ගැහැනියක්. ත නියම.
වැරදි. කරනවා. කියලද.😂