අනුර කුමාර රට හදයි. ඒත් මේවා හැදෙන්න ඕනෙ නැද්ද? kagama sirinanda himi bana

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 156

  • @GamageSomalatha
    @GamageSomalatha 18 дней назад +12

    අවසරයි අපේ පිංවත් හාමුදුරුවනේ එහෙමයි අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතු වේවා නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @samanthalekamge2995
    @samanthalekamge2995 22 дня назад +17

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්සේටබ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 Месяц назад +43

    ඔබවහන්සෙ ගේ දේශනා ගොඩක් වටිනවා හාමුදුරුවනේ

  • @a.k.gwijesinghe5026
    @a.k.gwijesinghe5026 19 дней назад +8

    ඔබ වහන්සේට මේරට ධර්මයන්ම ගොඩ ගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා තිස්තුන් කෝටියක් දෙවි රැකවරනය ලැබේවා

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 23 дня назад +18

    රටට ආද රය.කරන.ඔබ වහන්සේමේ රට හදන්න ආදර්ශයක් දෙන්න දරන.ශක්තිය පුදුමාකාරයි ධර්ම දේශනාවට ගියාම.අපේ අනිත් හාමුදුරුවරුත් යමක් මේ මිනිස්සුන්ටකියලා දෙනවා නම් මොනතරම් වටිනවාද .මේ සිංහ නාදය අපේ අනාගත පරපුර වෙනුවෙන්.ඔබ වහන්සේට බොහොම පින්.🙏මේ දෙන දැනුම් සම්භාරයට🪷🪷🪷🪷☸️☸️☸️☸️.🇱🇰💎

  • @SunethraKumari-t9l
    @SunethraKumari-t9l 17 дней назад +3

    Ape hamuduruvanta theruvan saranai

  • @Sumithra-to5ge
    @Sumithra-to5ge 21 день назад +6

    අපේ පින්වත් ස්වාමින් වහන්සේට තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @ChathurangaWeera-yg4ft
    @ChathurangaWeera-yg4ft 27 дней назад +23

    එක ඇත්ත හමුදුරැවනෙ නයක හමුදුරැවො ගැන කියලා වැඩක් නැ ඔබ හමුදුරැවන්ට තෙරැවනන් සරනයි

  • @samaru4197
    @samaru4197 18 дней назад +6

    ජනාධිපති උපදේශක විදිහට අපේ හාමුදුරුවෝ වැඩ කරනවා නම් ඒක මේ මිනිස්සු වෙනුවෙන් කරන සේවයක්. ඔබ වහන්සේගේ දැනුම රටට ගොඩක් වටිනවා.

  • @thilakpadmasiri3665
    @thilakpadmasiri3665 19 дней назад +4

    නමස්කාර වේවා

  • @maryhycinth5620
    @maryhycinth5620 Месяц назад +34

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මං බිමට ආදරය කරන ඔබ වහන්සේට නිදුක් නීරෝගී වේවා

  • @lalguruge9278
    @lalguruge9278 18 дней назад +5

    කහ කඩයින්ට රිදෙයි හැදෙන අය හැදෙයි අපේ ස්වාමීන් වහන්සේට දන ගසා වඳින්න පුළුවන්. දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි

  • @kaushaliyaesmonde2244
    @kaushaliyaesmonde2244 17 дней назад +5

    කියන hema දෙයක්ම සත්‍යඊ ස්වාමින්වහන්ස! හුඟක් ගෞරව කරනවා nirbeethava සත්‍ය කෙලින් කතා කිරීම ගැන ඔබවහන්සේ. 🙏🙏🙏🙏

  • @SnarosiChandima
    @SnarosiChandima 2 дня назад

    හාමූදුරුවන්.... වහන්සේට....බුදු සරණයි.,🎉🎉🎉🎉🎉🎉🎉

  • @IreshaShalani-w8v
    @IreshaShalani-w8v 19 дней назад +2

    Budusaranai ape හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pramithkrishantha6106
    @pramithkrishantha6106 24 дня назад +19

    අපේ හාමුදුරුවනේ මේ රට අපේ දරුවන්ට හරි නිදහක් ලැබෙයි කියලා හරිම ආසාවෙන් බලන් ඉන්නවා හාමුදුරුවනේ බුදු සරණයි ......

  • @LakmalJayathissa-h9o
    @LakmalJayathissa-h9o 18 дней назад +2

    ඔබවහන්සේ හරියටම හරි .....

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 21 день назад +3

    බුදුසරණ යීහාමුදුරැවනේ❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @tumeerasujith1582
    @tumeerasujith1582 21 день назад +5

    මට එකම එක වරක් ඔබ වහන්සේගේ කකුල් දෙක අල්ලා වදින්න ගොඩාක් කැමතියි

  • @pathmasirisir2738
    @pathmasirisir2738 22 дня назад +4

    හොද හාමුදුරුවන් වහන්සේලා තවත් වැඩ ඉන්නවා... වාසනාව කියන්නෙ මේකට ...බුදුසරණයි

  • @SriyaniAhangamaVithanage
    @SriyaniAhangamaVithanage 3 дня назад

    හොඳ අයටත් හරියට හතුරො ස්වාමීන් වහන්ස🎉🎉🎉🎉

  • @DishaDisha-yv8gb
    @DishaDisha-yv8gb 20 дней назад +3

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @kumaridissanayake8805
    @kumaridissanayake8805 25 дней назад +12

    මෙ වෙළද දැන්වීම් හරිම වදයක්. බණ ටිකක් වත් සතූටින අහන්න දෙන්නැහැ. කාලක්නි

    • @KamaniRupasinhe
      @KamaniRupasinhe 22 дня назад +1

      ඇත්තටම අපිට හිතට කේන්තිදීල පව් පුරෝනවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 17 дней назад

      💯✅💯✅💯✅💯✅💯✅🫣😭

  • @S.S.StUdIo123
    @S.S.StUdIo123 19 дней назад +3

    මේ පන්සලට වෙලා පඩික්කම පුරවන හාමුදුරුවන්ට වැඩිය , ලංකාවේ මේ වගේ හාමුදුරුවෝ ටිකක් හිටියනම් අද ලංකාව හොඳින් ඇති..

  • @susanthasuzy4473
    @susanthasuzy4473 21 день назад +3

    බුදු සරණයි ❤️🙏🙏🙏

  • @disnaw992
    @disnaw992 Месяц назад +26

    සමහර අයට රට හදන්න උවමනාව නැ.හාමුදුරුවනේ.
    මාලිමාවට පුඵවන් වෙයි කියලා හිතනවා.

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 21 день назад +3

    හරියටම හරි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 Месяц назад +10

    අපේ හමුදුරුවන් කියන්නේ ඇත්ත රට ගිහිල්ලා හමුදුරුවන් හොරවැඩ කරන්නේ

  • @natural6031
    @natural6031 15 дней назад +1

    රට හැදෙනකොට මේ හැමදේම හැදෙයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @Pradeepsampath-b5e
    @Pradeepsampath-b5e 18 дней назад +3

    රාජ්‍ය ආගමින් වෙන් කරන්න ඕන එතකොට හරි

  • @ChandrikaRamani-t8u
    @ChandrikaRamani-t8u 20 дней назад +2

    මහානායක .හාමුදුරැවන් තමයි රට අපට නැති .කරන්න නෙ.දෙසපාලුවන්ට.යටවෙලා.බුදු .දහම.නැතිකරනවා

  • @sunilaperera6491
    @sunilaperera6491 Месяц назад +71

    බුදු දහමෙන් හරි ජනතාව දැනුවත් කරන්න හාමුදුරැවනේ. හොරු ටික පාර්ලිමේන්තුවට යවන්න එපා කියල තේරුම් කරන්න හාමුදුරැවනේ.

  • @kanti7069
    @kanti7069 21 день назад +1

    Oba wahanseta neduk nerogi suwaya dergau lebewa theruwan saranai oba wahanseta 🙏🙏🙏

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 27 дней назад +2

    Jesu pihitai obata oba vennaun 1000 k apa ratata bihivevaaaaa

  • @priyanthaKumaragood
    @priyanthaKumaragood Месяц назад

    Sahathika aththa ape hamuduruwane oba wahanseta theruwan saranai

  • @SriyaniAhangamaVithanage
    @SriyaniAhangamaVithanage 3 дня назад

    පන් සල් වළ ඉන්න හාමුදුරුවෝ ඔබ වහන්සේ වගෙනමි මෙ රට දියූණු වෙලා

  • @chrishanthijayawardana4559
    @chrishanthijayawardana4559 20 дней назад

    Oba wahanse wage thawa thawath himiwaru pahala wewa.!🙏me ratata awashyama mohothak mewani edithara swameen wahansela.Theruwan saranai oba wahanseta !🙏Niduk, nirogi suwaya labewa !🙏🙏🙏

  • @hehuawuhw8073
    @hehuawuhw8073 22 дня назад +1

    ❤වතින්ම..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @syhhdxbxhxb2964
    @syhhdxbxhxb2964 27 дней назад +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @AsokaKarunarathna-g6p
    @AsokaKarunarathna-g6p 23 дня назад

    Ape hamuduruwane oba wahanseta godak pin ape hamudurune

  • @Senadheerage
    @Senadheerage Месяц назад +10

    අපේ පංසලේ හාමුදුරුවෝ තුන් නමයි.... තුන් නමටම දරුවෝ ඉන්නවා අහල පහල ගෑනුන්ට.... හම්බ වෙන සේරම දේවල් ඒ ගෙවල්වලට... කිරිපිටි සීනි ,තේකොල සබන් දත්බෙහෙත් හැමදේම ඒ ගෙවල්වලට...... අපට ස්වාමීන් වහන්සේලා එපා වෙලා....

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu 27 дней назад +1

      Gahala alavanna mokatada. Daanae daennae..budha poojaava THIYALA Anna sammasbudurajaananvahansaeya

    • @niroshavijesingha2251
      @niroshavijesingha2251 25 дней назад +1

      unta ungen kala adala enna kiyala game minissu pansalata noya hitiyanam ewari ne unta serama nikan labena nisa unta kulappuwa akai oya.

    • @step0203-gv7kb
      @step0203-gv7kb 18 дней назад +1

      කොහෙද ගම

    • @Senadheerage
      @Senadheerage 18 дней назад

      @step0203-gv7kb ගාල්ල දිස්ත්‍රික්කයේ .....

  • @spiritualagnostic209
    @spiritualagnostic209 13 дней назад

    සංඝයා කොහොමද අර නිකාය, මේ නිකාය කියලා බෙදෙන්නේ?

  • @SampathSampath-rg5uf
    @SampathSampath-rg5uf Месяц назад +2

    Attha kiyana ape hamuduruwo

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 22 дня назад +2

    දැන් මහණ කරන්නේ එක්කෝ අවජාතකයෙක් එහෙම නැත්තං ආ පාරෙන් අහුලගෙන ආපු එකේ එහෙම මහණ කරලා මේ බුදු දහම ජය ගන්න බෑ. කුල දරුවෝ මහණ කරන්න කුල දරුවෝ කොහෙද ඉන්නේ?

  • @anneslywijesinghe4453
    @anneslywijesinghe4453 15 дней назад

    ඉවසන්න,

  • @ChandanaThilakarathna-ol9cs
    @ChandanaThilakarathna-ol9cs 2 дня назад

    👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏

  • @methurodrigo1972
    @methurodrigo1972 26 дней назад +1

    ,සාදු සාදු සාදු

  • @RuwanKumara-w3q
    @RuwanKumara-w3q Месяц назад +1

    Ape hamuduruwane oba wahanseta digausa

  • @SriyaniAhangamaVithanage
    @SriyaniAhangamaVithanage 3 дня назад

    ඔඔ

  • @PiyasenaDamunugalla
    @PiyasenaDamunugalla Месяц назад +3

    ගැනු.බැනුංඅහන්නඕනනැනේ.එයාලා.හරියට.හිටියනං

  • @shakthivignesh4753
    @shakthivignesh4753 20 дней назад

    My lord buddah always bless you and my hindu gods bless you.

  • @FJ-gc5zd
    @FJ-gc5zd 25 дней назад +2

    සංගයාවහන්සේලා එක මිටකට නැනෙ

  • @sethikakumarathunga4333
    @sethikakumarathunga4333 21 день назад

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ හරියට හරි රට විනාස වෙයි කියලා මටත් බයයි.අනාගතය හදන්න අමාරු පාවා දෙන ජාතියක් අපේ රටේ ඉන්නේ.මුන් ගැන විතරක් නෙමෙයි අනාගත දරුවන් ගැන වත් හිතපල්ලා දැන්වත්.

  • @nihalpalitha5068
    @nihalpalitha5068 21 день назад +1

    Obawahansa bohoma hari ara mihintala kahakadaya passa digana hitiya sajitta

  • @BalasuriyaHemachandra-yu9dn
    @BalasuriyaHemachandra-yu9dn Месяц назад

    Hamuduruwane. Ape rata. Apita vatinawa. Oba wahanseta. Nirogee suwa

  • @AjithMalashan
    @AjithMalashan 14 дней назад

    🙏🌺🙏🌺🙏

  • @gaminijayasuriya7664
    @gaminijayasuriya7664 7 дней назад

    Oba wahansa desana karanne attha

  • @Chanaka-e8c
    @Chanaka-e8c 21 день назад +1

    issara kale hamuduruwange gathiguna lankawe hodama hamuduruwo

  • @sugathmacolom6712
    @sugathmacolom6712 13 дней назад

    අනේ අපේ hamuduruwane obawHanse giriya kedenakam ban kiwath ape lankiya wesamuniyanw hadanna ba raththrane....

  • @NihalShanthakumara-rf4rp
    @NihalShanthakumara-rf4rp 28 дней назад

    Budhusaranai.obawanseta❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RavinderDharmarathna-ud6en
    @RavinderDharmarathna-ud6en 27 дней назад +3

    🙏💓

  • @nilanthinilanthi3525
    @nilanthinilanthi3525 29 дней назад +7

    මේ හමුඋුරැවෝ කියනදේ අහපල්ලාාා

    • @dinesh-r8l
      @dinesh-r8l 23 дня назад

      අනිවාර්යයෙන්ම

  • @chanakapriyantha8448
    @chanakapriyantha8448 20 дней назад

    Oba වහන්සේ apita wasanawak

  • @SADIQUELUCKMAN
    @SADIQUELUCKMAN 23 дня назад

    Truue ❤❤❤

  • @aliyanasheemmohammed3596
    @aliyanasheemmohammed3596 21 день назад

    %100 hari ❤

  • @maleeekanayake5548
    @maleeekanayake5548 24 дня назад +1

    මේ රට ලෝකෙම් උතුම් රට සිරි බිමට ශාපේ ඔබ වහන්සේලා බුදුන් ඉංදියන් බුදුන් කරෞ පව බව ඔබ වහන්සේ දන්නෙ නෑ 😢😢😢😢😢😢 ඔබ වහන්සේ බුදුන් සීහෙකයෙක් බව පිලි ගත් දාටයි.. පව් පුරවන වා .මැරෙන්නක කලින්වත් බුදු පුතෙක් වෙන්න සීහෙල බුද්ෆ්හ දේශයේ ..😢😢😢 ඉංදොයාවට වඩින්නඔබ ඒ රට හදාගන්න ...ඒක ඔබේ බුදුන්ගෙ රට ඔබ හදාගන්න

  • @JanaWije-f2x
    @JanaWije-f2x 21 день назад

    Sadu sadu sdu

  • @rathnayaka4627
    @rathnayaka4627 Месяц назад +1

    tunuruwange saranai

  • @SameeraWeerarathna
    @SameeraWeerarathna 17 дней назад

    ❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @TaklakrishanthiAbeywickrama
    @TaklakrishanthiAbeywickrama 19 дней назад

    🙏🏼🙏🏼🙏🏼🇱🇰

  • @DanushkaDanushka-x8l
    @DanushkaDanushka-x8l 20 дней назад

    Hamuburuwana Obawahansata godak pein ma hattata harei da keyala danawata obawahansata dergausa

  • @tvino2316
    @tvino2316 18 дней назад

    අපේ ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අoකය ලබා දෙන්න පුළුවන් ද. ස්වාමීන් වහන්සේ ඉදිකරන මෛත්‍රී බුදු රජාණන් වහන්සේ ට මට දායකත්වය ලබා දෙන්න ඕනි ..මම ලoකාවේ නොමැති නිසා දුරකථන අoකය හොයාගැනීමට අපහසුයි ..ගොඩාක් පින්

  • @claudeanthony2345
    @claudeanthony2345 21 день назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @gayathrust6266
    @gayathrust6266 29 дней назад

    Superb

  • @SUDARSHA-oi7kx
    @SUDARSHA-oi7kx 17 дней назад

    🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @priyangidissanayake8293
    @priyangidissanayake8293 Месяц назад

    Me hamuduruwo hodai wena hamuduruwo wage nemei budu saranai

    • @dinesh-r8l
      @dinesh-r8l 23 дня назад

      අනිවාර්යයෙන්ම

  • @chandrikawanniarachchi-qq3nz
    @chandrikawanniarachchi-qq3nz Месяц назад +1

    🙏

  • @nawafnawaf6117
    @nawafnawaf6117 21 день назад

    🙏🙏🙏 🙏🙏🙏

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 23 дня назад

    සාමනේර පිරිමින්ට මිනිසුන් සහ හාමුදුරැවරැ පි😊රිහි😊 ඇත

  • @nawafnawaf6117
    @nawafnawaf6117 21 день назад

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 💓💓💓💓💓💓

  • @ruwanindika9767
    @ruwanindika9767 29 дней назад +1

    ❤❤❤🙏🙏🙏

  • @priyalindika9449
    @priyalindika9449 26 дней назад +1

    💯💯💯💯💯🙏🙏🙏🙏🙏🙏

  • @tumeerasujith1582
    @tumeerasujith1582 21 день назад

    මේ හදවත කතා කරන්නේ

  • @TharushiPathirathna
    @TharushiPathirathna 25 дней назад

    🙏🙏🙏🙏🙏🙏

  • @ruwangunasiri1255
    @ruwangunasiri1255 Месяц назад +3

    siyata 200 akagai

  • @ChandralathaRathnayaka-z4g
    @ChandralathaRathnayaka-z4g Месяц назад +1

    ❤🙏

  • @Maya8-ch9fs
    @Maya8-ch9fs 20 дней назад

    🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @fatinaz1191
    @fatinaz1191 25 дней назад

    👍🙏♥️

  • @SamanSaman-vs8mj
    @SamanSaman-vs8mj 20 дней назад

    යතාර්තය

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 23 дня назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰

  • @ruwanthiharischandra5204
    @ruwanthiharischandra5204 Месяц назад

    Great bana

  • @AnomaYasanayake-rx7wr
    @AnomaYasanayake-rx7wr 25 дней назад

    🙏🙏🙏🙏🙏

  • @alexkurera5908
    @alexkurera5908 Месяц назад

    🇱🇰💪🙏

  • @GTLakiya
    @GTLakiya 22 дня назад

    😂

  • @pathmasirisir2738
    @pathmasirisir2738 22 дня назад

    🥺👍🙏🙏🙏

  • @Wasantha-u3r
    @Wasantha-u3r Месяц назад

    ❤❤❤

  • @sriyanisamaranayake9246
    @sriyanisamaranayake9246 Месяц назад

    🙏🙏🙏

  • @Damatanti
    @Damatanti Месяц назад

    Teruwan sarany ape hamuduruwan oba wahanse kochara danuwatj karanawsda atth mun hadennhane hamuduruwane mun mokkuda kiyanba kaueuwath danha ane hamuduruwae b s

  • @HhxCv
    @HhxCv 27 дней назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SOFTOGY
    @SOFTOGY Месяц назад

    Game hamuduruwo me vidiyata bana kiyan na minissu pansalen elawai kiyala bayai