2025 අවුරුද්දේ ආයෙ එක බණකවත් කියන්නෙ නැහැ. kagama sirinanda himi advising

Поделиться
HTML-код
  • Опубликовано: 20 ноя 2024

Комментарии •

  • @manoriabesingha425
    @manoriabesingha425 22 часа назад +13

    සම්පූර්ණ ඇත්ත අපේ හාමූදුරුවනේ කොච්චර බන කීවත් වැඩක් නෑ මිනිස්සුන්ට අහනකම් පමනයි පව් පුරෝ ගන්නවා කෙලවරක් නැතිවම කියලා තියෙන බන ටික ඇති හදෙනවනම්

  • @victoriad9382
    @victoriad9382 22 часа назад +13

    හෙම හිතන්න එපා අපේ හාමුදුරුවනේ.....අපි අසරන වෙලා වගෙ සිතට දැනෙන වා අපේ හාමුදුරුවරුන්ට,අපිට බණ කියන්න බෑ නම් මායිමේ ඉන්න ඉඩ දෙන්න පැලක් අටවාගෙන ඉන්ට,අපිට බණ අසන්නට ලැබෙයිනේ. 😢😢😢

  • @thamaraliyanage
    @thamaraliyanage 4 часа назад +2

    දීර්ගායු වෙවා අපෙ හාමුදුරුවන් ට, ඔබවහන්සේ ගෙ බණ අසා යහමගගිය අය අනන්තයි.ඔබවහන්සෙත් අපට බුදු කෙනෙක්හා සමානයි.ධර්මය කෙතරම් ගැඹුරු වුනත් සරලව දෙශනා කරන නිසා හැමොටම ඇට, මස් ලේ නහර වලට හොදට යනවා.ඔබ වහන්සේ ට ඉක්මන් සුව ය පතනවා....!

  • @MalaniHerath-r6c
    @MalaniHerath-r6c 3 часа назад +1

    නිවන් දකින්න ආසා අයට නිවන් අත් ළග දැනගන්නට ඕනිනම් පහන ලාංඡනය ඇති තපොවන දෙශනා ටිකක් අහන්න හාමුදුරුවෝ නෙ තෙරුවන් සරණයි

  • @Lunugaladsubodha
    @Lunugaladsubodha 2 часа назад +2

    හිනා වෙන ගමන් නිවන් දකින්න හිතුවට නිවන් දකින්න බෑ....සමාජයේ දුර්වල කම් හදලා නිවන් දකින්න බෑ..රාගඛයෝ නිබ්බාණං...
    දේශඛයෝ නිබ්බාණං...
    මෝහඛයෝ නිබ්බාණං....ඔන්න නිවන...

  • @JayathissaBalasuriyamudiyansel
    @JayathissaBalasuriyamudiyansel 8 часов назад +1

    ඔබවන්සේ දේශනා කරන දර්මය සරලයි කියා සැහැල්ලුවෙන් සිතුවාට එහි ගැබුරින් අවබෝද කරගැනීමට දිව්නු මනසක් තිබිය යුතුයි එහි ගැබුර ඉතා ප්‍රඥාවෙන් මෙනෙහිකළ යුතුයි

  • @mayasri609
    @mayasri609 9 часов назад +5

    තරහ ගන්න එපා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ලංකාවේ අටදිසාවෙම බන දේසනා කලා ඒ බන අහන්න දහස් ගනං මිනිසුන් පැමිනියා ඔබ වහන්සේ බනිනවා මිනිසුන් ගෙම්බන් සේ බක බක ගාලා සාහපහල කලා අපසුවදා ආයිමත් ගැහැනු අයම නාන තොටේ කඩපලේ ලිද ලග නැවද ඔබවහන්සේ දේසනා කල බන නැවත කියලා සිනහ වෙනවා හැදුන කෙනෙක් නොමැත හැදෙන්න දෙයක් කිවේ නැති නිසා බුදුරජාණන් වහන්සේ අංලි මාල අම්බපාලි පටාචාරාවැනි අය හික්මෙන්න බනකිවා අවබෝධය වැඩුනා එම ධර්මය අදද ත්‍රිපිටකයේ සදනහ්ව තියනවා ඔබවහන්සේ නිතරම බන කිවේ ඔබවහන්සේ අකමැති දේ පමනයි එතන අතහැරිමක් නැ

  • @amararathnahettiarachchi9347
    @amararathnahettiarachchi9347 15 часов назад +5

    අපේ හාමුදුරුවනේ බණ නවත්තන්න ඵපා.ගෑණු කරන වැරැද්දට පිරිමියෙක් සම්බන්ධමයි.තනි අතින් අප්පුඩි ගහන්න බැහැ.ඒ අමනයින්ටත් බණ ටිකක් කිව යුතුමයි.තෙරුවන් සරණයි.

  • @silwasgt8851
    @silwasgt8851 3 часа назад +1

    සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 День назад +5

    Niduk nirogi suvaya labeva hamudurvane...🌼🌼🌼🪔🙏🙏🙏

  • @sandaruwanrathnayake2798
    @sandaruwanrathnayake2798 4 часа назад +1

    2025 Banak na කියන්නේ හරිම අපරාදයක් 😢😢😢

  • @SithaRanjani-cz3ko
    @SithaRanjani-cz3ko 2 часа назад

    Ikmansuwalabewa budusaranai oba wahanseta

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 19 часов назад +1

    Sadu Sadu Sadu. Buddaputtan namamahan dirgau wewa

  • @NilanthiGunatilaka
    @NilanthiGunatilaka 12 часов назад

    Sadu sadu sadu budusaranai🙏🙏

  • @Upali-yw9me
    @Upali-yw9me Час назад

    මහණ වෙන්ට හාමුදුරැවනේ එතකොට නිවන තේරෙයි.
    නිවන් පැතුවට ලැබෙන්නෙ නැහැ ...

  • @SithaRanjani-cz3ko
    @SithaRanjani-cz3ko 2 часа назад

    Budusaranai oba wahanseta

  • @Susilachandani-lt2wm
    @Susilachandani-lt2wm 12 часов назад

    Suvameen vahannsa oba vahansa dasana karanna sahateka aththa sadu sadu sadu

  • @AmJayarathna-qo8ie
    @AmJayarathna-qo8ie 18 часов назад +3

    බනත් බිස්නස් එකක්ද ?
    දන්නවද මොකද කියලා එහෙම
    අහන්නේ ?
    ඉපදීමට පෙර සහා ඉපදීමට පසු
    ඉලක්ක කරගෙන තමයි බන නිෂ්පාදනය කර තිබෙන්නේ හේතුව
    කුමක්ද ?
    ආවේ කොහෙන්ද ? යන්නේ කොහෙද ? කියලා අපි දන්නෑ
    කියන කතා පොත්පත් තුලින්
    අහලා තියෙනවා . අපි ඒ දෙය
    විස්වාස කරමින් මියයනවා .
    බුදුන්ගේ දරමය යොදාගෙන මීට වඩා ප්‍රායොගික දහමක් තුල මිනිසුන්ට මියයා නොහැකිද ?

  • @MJayasinghe-ij2pn
    @MJayasinghe-ij2pn 17 часов назад +2

    මේවට තමයි මරු කියවනව කියන්නෙ....

  • @randunubandara6154
    @randunubandara6154 17 часов назад +4

    ඔබ වහන්සේ නිවන් දැකලද කියන්නකෝ!

  • @pushparuchirani8350
    @pushparuchirani8350 10 часов назад +1

    නිවන් දකින බන කියන්න හාමුදුරුවනේ..........🙏🙏🙏🙏

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 11 часов назад +1

    ගෑනුන්ට බැනලම අපේ හාමුදුරුවන්ට බන එපා වෙලා.🤔. අනේ හාමුදුරැවනේ එතකොට දැන් ගෑනුන්ට බනින්න කවුරුත් නැහැනේ.. 😢 සිංදු කියන්න කෙනෙක් නැහැ 🤔අපි අසරන වෙලාවගේ හිතට දැනෙනවා අපේ හාමුදුරුවනේ.😩කමක් නැහැ ජර්මනියේ ඇමරිකාවේ,ජපානේ අයට බන කියන්න යන්නේ නොමිලේද හාමුදුරුවනේ....බුදුන් එහෙම දේසනා කලාද? 🙏🙏🙏

  • @thamidudarshaka5029
    @thamidudarshaka5029 День назад +2

    🙏🙏🙏

  • @Sisirakumara-qn5nb
    @Sisirakumara-qn5nb День назад

    Niduk niroogi suwaya labewa hamuduruwane Dawasak ara dawasak banakata wadinna hamuduruwane

  • @RenukaPerera-x9k
    @RenukaPerera-x9k День назад +3

    ඇයි අපේ හාමුදුරුවනේ.

  • @ChandaniCha-m4f
    @ChandaniCha-m4f День назад

    Dalada hamuduruvange pihita araksava oba vahanseta labeva bs oba vahanseta

  • @Susilachandani-lt2wm
    @Susilachandani-lt2wm 12 часов назад

    Apay hamuduruvanga darmaya ahala gatha yathu day ganna hamuduruvanta apahasa karanna apa apa apa

  • @sriyanisamaranayake9246
    @sriyanisamaranayake9246 День назад +1

    😢😢😢🙏🙏🙏

  • @agithpannilage5364
    @agithpannilage5364 День назад +1

    Hamuduruwane.puluwanenan.balenegoda.kaseyape.pawedikarenena .bohoma.pine🎉🎉🎉🎉🎉🎉🎉

  • @MMPSiriwardane
    @MMPSiriwardane 8 часов назад

    ගොතම බුදු බණ මදි වෙලා ද මෙතේ බුදුන් ළග ට යන්න පතන්නේ ? ඔන්න අපට වැරදුණු තැන .

  • @romlesedirisooriya98
    @romlesedirisooriya98 17 часов назад +4

    හාමුදුරුවො ඉතින් බණක් කිවිවෙ නැහැනෙ .

    • @MMPSiriwardane
      @MMPSiriwardane 8 часов назад

      ඇත්ත නේන්නං .බණ කෝ ?

  • @chamindarohanrathnayaka3360
    @chamindarohanrathnayaka3360 2 часа назад

    අනේ සාදු සාදු කුනුහර්ප වණ නතරකරන එකමයි හොද ඔය කුනුහර්ප වල කොහෙද නිවන

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 День назад

    Attama Tama hamudurvane..achhila tamai vadiyMa sil ganne....😮

  • @Mpcroshani
    @Mpcroshani 4 часа назад

    Me swaminwahanse kaleena darma deshakayan wahansa namak.kalayata galapennai bana deshana karanne.eka notherena modayo boruwata moda caments danawa.paupurawa ganne nathiwa.bana ahala thamanta ganna ona de ganna.

  • @sampathwijerathna4132
    @sampathwijerathna4132 3 часа назад

    Hamiduruwane bana kiyana vidiyata bana kiyanna.ethakota minissu niwan dakiy.me kiyana vidiyata le rath wenawa.mokadda kiyannema putha putha.oka wenas karaganna.danne nettan balaganna.....GANGODAVILA SOMA HIMI ge bana ahala balanna.onna bana minissunge hithata wadina.mewa kunuharapane kiyanne.aka hadaganna issarawela

  • @sriyanganiranasinha9635
    @sriyanganiranasinha9635 12 часов назад

    ඉතිරි ටික අහන්නෙ කොහෙන් ද?

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe 16 часов назад +3

    කවදාවත් බණක් නම් ඇහුණේ නෑ ගෑනුන්ට ඒකා මෙිකි අරකි කිවා මතකයි පුතා

    • @mamllikailleperuma1525
      @mamllikailleperuma1525 13 часов назад

      🙏🙏🙏

    • @demindakonara1145
      @demindakonara1145 12 часов назад

      Ane Manda,pissu wage mewa ahaddy,dakiddy.

    • @sampathwijerathna4132
      @sampathwijerathna4132 3 часа назад

      Aka thama bana kiyanna kalin katha karanna igena ganna epe.neda.wachana ahanakota bana pilikul wenawa.mewa hodai kiyala ussala udin tiyana ayath innawa .aka hinda thama me ratata mehema wela tiyenne

  • @dinukaputha
    @dinukaputha 9 часов назад

    comment balana mata penne eka bawddaydk ne bana therum ganna kenek awabodaya kiyana eka katada thiyenne..

  • @UpulMahesh-jx8ty
    @UpulMahesh-jx8ty 11 часов назад

    Ehema kiyanna epa hamuduruwane bana kiyanna

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 7 часов назад

    😁😁😁😁😁😁😁😁😁🫢🫢🫢🫢🫢🫢🫢🫢

  • @NelhasaLanka
    @NelhasaLanka  13 часов назад

    මෙම චැනලය නිර්මාණ කරුවා සහ පවත්වාගෙන යන්නා විදියට මෙහි ඇති ධර්ම දේශනා බලන අහන සියලු දෙනාහට කීමට කැමතියි. ඔබ මෙහි ප්‍රධාන දේශකයානන් වහන්සේ වන පූජනීය කාගම හාමුදුරුවන් වහන්සේගේ ධර්ම දේශනා ඇසීමට පැමිණෙන ශ්‍රද්ධා සම්පන්න බැතිමතුන් මෙන්ම... උන්වහන්සගේ හස්‍ය මුසු උපමා උපමේය අසා විනෝද වන්නට පැමිණෙන අය හෝ අන්‍යාගමිකයින්ද විය හැකියි. ඔබ මේ කවර වර්ගයක මිනිසුන් උවත්... ඔබ දේශකයානන්හට නිග්‍රහ කොට පරිභව කොට පුරවාගන්නා අකුසල් ඔබගේ ආධ්‍යාත්මය විනාශය කරා ගෙන යනු මිස උන් වහන්සේගේ ගමනට බධාවක් නොවනු ඇත. උන් වහන්සේ මෙතුවක් කලක් ලෝක ජනයා වෙනුවෙන් දේශනා කල දහම තුල ජීවිතය සරි කර ගත් මිනිසුන් අපරිමිතව ඇත. මාද එවන්නෙකි. මාගේ මේ ව්‍යායාමයද තවකෙකු යහමග යැවීමේ පින සිතුවිල්ල විනා... අනෙකක් නොව. ඔබට මෙම දේශනා තුලින් ලබගත හැකි යමක් ඇත්නම් එය ලබාගන්න. ලබගත යුත්තක් නොමැතිනම්. නික්ම යන්න. බුදුන් වහන්සේද තමා සොයනා මග ගුරුවරුන ලග නොමැති බව දැනගත් පසු ඔවුන් අතහැර තම මාර්ගයේ ගියා මිස ඔවුන්ට පරිභව කලේ නැත. මහා සංඝයාට අපහාස කිරීම පරිභව කිරීම ඔබ අගතියට යෑමක් මිස ඔබට ඉන් ලැබෙන පලයක් නැත. ඔබ තනිව එය විදවිය යුතුය. තෙරුවන් සරණයි.

    • @Susilachandani-lt2wm
      @Susilachandani-lt2wm 12 часов назад

      Suvameen vahansa oba vahansa dasana karannama jevetaya hadagana malova paralova jaya Ganna akarayi suvameen vahansata apahasa nokara heteyoth hodi

    • @chamindarohanrathnayaka3360
      @chamindarohanrathnayaka3360 Час назад

      වැද්දන්ටනං හොදා

  • @nalinimanamendra6959
    @nalinimanamendra6959 День назад

    🙏🙏🙏🙏