The earth will remember you Sir, as a true son of the planet! God speed and best wishes to Sri Lanka. Cleansing journey is not without pain, good pains help grow.
🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏Every SriLankan should obey the Law❤ we highly respect your decisions Sir. Best speech I have ever heard in my life time. Wishing you every success in the future endeavours. 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
ජීවිතේ ලැබුණේ නැති දේ ගැන දුකක් ,ඇරියස් එකක් නැති, ඉලල්කයකට වැඩ කරන කෙනෙක්..මේවගේ මිනිස්සු 10ක් හිටියා නම්..♥️
මේ වගේ මිනිස්සු මේ රටේ තව තව නිර්මාණය වේවා...🙏🙏🙏🙏🙏
159 ඉන්නවා 🎉🎉🎉
එක හුස්මක් නොගෙන අහන්න හිතෙනවා ...පිං ඔබතාමාට...අපේ හදවත කතා කලා.....වගේ දැනෙනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අති විශිෂ්ටයි ජනපති සහෝදරයා ඔබයි අපේ මිණි පහන. හරිම අර්ථාන්විතව කරුණු රාශියක් හෙලිදරව් කළා.මොනම කොල කෑල්ලක් වත් නොබලා, ක්‍රමානුකූලව සියළුම කරුණු රාශියක් හෙලිදරව් කලා.ඔබතමාට නිදුක් නිරෝගී සුවපත් බව අධිෂ්ඨාන කරමි.සියල්ල සාර්ථකව සිදු වන්න අධිශ්ඨානය කරමි.
යුද්දයකින් තොරව ලේ සෙලවීමකින් තොරව රට එක්සෙසත් කල ජනතාවාදී ජනනායකයා ලෙස ඉතිහාස ගත වු වගයි 👍
මොකක්😂😂😂
very true❤
ඇයි උබ... ඇත්ත යකෝ ආයේ උතුරු දකුණු මගුල් නෑ ඒක ඔප්පු කරලා පෙන්නපු එකම නායකයා @@kalpamadushantha5587
@@kalpamadushantha5587Ai ehema awlda?
@@kalpamadushantha5587maha sammatha
❤️❤️❤️ මේක සැබෑම වෙනසක් අත පොඩ්ඩක් වත් ඔසවන්නේ නැතිව කතාවක් කලාමයි මයේ හිතේ ❤❤❤
ලංකා ඉතිහාසයේ එදා මෙදා තුර පහල උන ශ්‍රේෂ්ඨතම නායකයෙක් අනුර ජනාධිපති තුමා,කියාගන්න බැරි සතුටක් දැනෙනවා ❤❤❤❤❤❤
මේ වෙනස මෙච්චර ඉක්මණින් දකින්න ලැබුන එකත් පිනක්.මම හැමදාම බලාපොරොත්තු උනේ මේ වගේ උගතුන් බුද්ධිමතුන්ගෙන් පිරි ආණ්ඩු පක්ෂයක් සහිත පාර්ලිමේන්තුවක්.
ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් ඛිහිවු හොඳම හා විනීතම උගත්ම පාර්ලිමේන්තුව ❤❤❤
hmmm yes 🥰🦾
අපේ සහෝදර ජනපති😊😊😊😊
මම ජවිපෙ විරෝධී මත දරන්නෙක්.ඡන්දේ දුන්නෙ විකල්ප වාමාංශික පක්ෂෙකට. නමුත් මේ රාජාසන කතාව මා මෙතෙක් ඇසූ හරබරම රාජාසන කතාවයි. සජිත්, මහින්ද, රනිල් ඇතුලු ජඩ දේශපාලන නඩයට මේ කතාව පමණක් ම හොද අතුල් පාරක්. සිල්ලර ඡන්ද පොරොන්දු, අවර ගණයේ ප්‍රතිපත්ති වලින් පිරුණු මේ ඉතිරි හොර නඩයේ බාල වර්ගයේ සිල්ලර දේශපාලනයත් අතුගෑවිලා යාවි කියලා හිතනවා ඉස්සරහට. මට විශ්වාසයක් තිබුණේ නැති බව කියන්න ඕන ග්‍රාමීය බලවේගයක් හැටියට ජවිපෙට රාජ්‍යයක් කරගෙන යන්න තරම් හැකියාවක් තියෙනවා කියලා. ජනාධිපති තුමා කතාව අවසන් කරපු විදිය දැක්කම මට පොඩි දුකක් ආවා. ප්‍රභූ නායකයො වගේ නොවේ ඔහුගේ කිසියම් නිර්ව්‍යාජ ගැමි අසරණකමක් මම දැක්කා. මෙච්චරයි. අපි වෙනත් ව්‍යාපාරයකට අයත් වුනත් මේ වගේ අවංක රාජ්‍ය නායකත්වයකට අවශ්‍ය සියලු ධෛර්ය අවශ්‍ය තැනදී අනිවාර්යයෙන් දෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවටත් ජනාධිපතිතුමාටත් අද ප්‍රථම වතාවට මම සුභ ප්‍රාර්ථනා කරනවා මුලු හදවතින්ම. දේශපාලන මතිමතාන්තර වෙනස් වුනත් රට ගොඩනැගීමේදී හා ඉතිරි මජරයන්ට විරුද්ධ සටනේදී අපේ සහයෝගයත් නිරන්තරයෙන් ජාතික ජන බලවේගයත් එක්ක බව කියන්නෙ සතුටින්. ලංකාවට ජය!
❤
❤
👍❤
❤❤🎉🎉
අන්න ඒකයි වෙන්න ඕනෙ සහෝදරයා, ජය වේවා ශ්‍රී ලංකා
මාරම මනුස්සයෙක්.. ඔබ මේක හදන එක ඉර හද වගේ විශ්වාසයි.❤❤❤
ඔබ සුවිශේෂ නායකයෙක්, සියලු දෙනා සමඟ ඔබගේ දැක්ම ක්‍රියාවට නැන්වීමට හැකි වෙනවා , ජයෙන් ජයවේවා, චිරං ජයතු ❤❤❤❤
සියලුම ආගම්,ජාතීන් එකතු වෙලා අපේ රට ගොඩ නගමු,👍👍💞💞💖💖
අනේ mage පුතේ උඹ හරියට රට පාලනය කරන පින්
❤
මිනිස්සුට අප්පිරිය වෙච්ච, බොම්බ වැටෙනකං
බලන් හිටිය පාර්ලිමේන්තුවක් අද උගතුන්ගෙන් පිරිච්ච
නියම උත්තරීතර මණ්ඩලයක්.
🙏🏻🇱🇰❣️
රට අනුරට🧭
එදා අනුරට කතා කරන්න ඉඩ දුන්නෙම නෑ පාර්ලිමේන්තු හිටපු කාලකණ්ණි
අද වෙද්දි සේරම අහන් ඉන්නවා 😼
අන්න ඒකයි සහෝදරයා වෙනස ❤️🫂
අනිවාර්යෙන්😊😊
Karma
ඒකට තමයි කියන්නේ කාලය මවන වෙනස...දැන් ඔක්කොම පූස් පැටව් වගේ අවනත වී අහගෙන ඉන්නවා නේද...සියල්ල වෙමින් පවතී..!!
අනිවාර්යයෙන්ම
සිංහල දමිළ මුස්ලිම් වර්ගීකරණය අවසන් කර ශ්‍රී ලාංකිකයෝ වෙමු
Apita. Jaya niyathi
❤❤🎉🎉
ඔන්න මම ඔබට 100 like එක දුන්නා😊😊😊😊😊
අපි ශ්‍රී ලාංකික 🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍
මේවගේ මිනිස්සු 10ක් හිටියා නම්..♥️
මේ වගේ මිනිස්සු මේ රටේ තව තව නිර්මාණය වේවා...🙏🙏🙏🙏🙏
මේ තමාශ්රීලංකා ඉතිහාසයේ මෙතෙක් පහල ඌ ශ්‍රේෂ්ඨතම නායකතුමා හිතට පුදුම සතුටක් දැනෙන්නෙ 🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏
❤
කමෙන්ට් එකට ආදරෙයි😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
පුදුම සතුටක් නේද😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤
පැයකට ආසන්න කතාවෙ හැම වචනයක්ම පෙන්නුම් කරන්නෙ එතුමාට ඇති අර්ථාන්විත ගැඹුරු පරාර්ථකාමී දැක්ම. ඔබතුමාගේ මෙන්ම අප සියළුදෙනාගේම අරමුණු සියල්ල සාක්ෂාත් කරමින් ශ්‍රීලංකාව සෞභාග්‍යමත් දේශයක් බවට පත්කිරීමට හැකියාව ලැබේවා. 🙏❤
පාර්ලිමෙින්තුවක.අහපු.ලස්සන.අදහස්.වචන.
අපුරැයි.චන්දය.දිපුඑකේ.වටිනාකම.ගැන.මට.ආඩමිබරයි
කොල වල ලියාගෙන ඇවිත් කියවිලි නෑ බලන්ඩකො ලස්සන හරවත් කතාව
මගේ වයස 59 ටම මං අහපු හරවත්ම කතාව❤❤❤
නියමයි ඔබතුමා අනර්ගයි😊😊😊😊😊😊
සතර වරම් දෙවි මහ රජ සතර අතින් ඇවිදින්..
පිරිත් පැන් ඉසිති දෙවියො පුවක් මල් කිනිති තෙක්...❤❤❤❤❤❤❤
අපේ රත්තරං ජනාධිපති .... කොච්චර කල් බලන් හිටියද ඔබතුමා ඔය විදියට දකින්න
❤❤❤❤❤❤❤
බුදුසරණ iobatumata
ඔබ තුමා ඔතන වාඩිකරන එක අපිට තිබ්බ හීනයක්......අපි ඒක කලා....හරිම අඩම්බරයි....ඒ වගේම සතුටුයි ...දැං අපිට නිදහසේ මැරෙන්න පුලුවං....මොකද දැං අපේ දරුවන්ට අපි නැතත්....අම්මෙක්..අප්පෙක් ඉන්නව කියල අපි දන්නවා ......❤❤❤❤
Ane ow ❤
එකනම් ඇත්ත තමයි. අපි අවුරුදු ගානක් බලන් හිටියේ. අද වගේ දවසක මගේ දියනිය සහා සැමියා ජීවතුන් අතර හිටියා නම් ඔඋන් තරම් සතුටු වෙන කවුරුත් නැතිව ඇති
මැරෙන්න පුළුවන් හිතතේ සැනසිල්ලෙන්.
Koi taram hoda purawasiyek unath ath adanguwata ganiime balayak giya janadi pathi warunnta thubuna eewani ugayak nawath enna epaaa Dan apita hoda guna garika yhapath palanayak Karan janaadi pathi kenek api path Kara Gatha sathutui NIDA base Dan apita marenna puluwan oba thumaata theruwan saranai 🙏🙏🙏❤❤❤
මේ වගේ හරබර කතාවක් කොලයක් බලන්නේ නැතුව කියන්න නම් සාමාන්‍ය මිනිසෙකට බෑ. 😍❤
උත්තරිත පාර්ලිමේන්තුවට උත්තරිත මිනිසුන් ගියාම කොයිතරම් ලස්සනයිද....❤❤❤
පලමුව ඔබට තෙරුවන් සරනයි සියලු දෙවි පිහිටයි .ඉදිරියේදී රටවෙනුවෙන් කරන සේවය සාර්ථක වේවා .ඉදිරි වැඩ කරගෙන යාමට ශක්තිය ධෛර්ය ශක්තිය
කොල බලාගෙන කියවන එක ඔබතුමාට සෙට් නෑ..... ජනාධිපති වුන දවසෙ කොලයක් බලන් කියල කම්මැලි හිතුන.... කාගෙවත් අදහස් නෙමෙයි තමන්ගෙම අදහස් හිතට එන විදියට අව්‍යාජව ප්‍රකාශ කිරීම තමයි ඔබතුමාගෙ විශේෂත්වය....❤❤❤❤❤
Aniwaryenma
Balannako wachana gala gena ena heti 🥰❤
මේ කතාව අපේ හදවතටම දැනෙන කතාවක් .ආදරෙයි ,රටට ජයවේවා .
අපට යහපතම වේවා . අලුත් පාර්ලිමේන්තුවේ සියලුදෙනාටම තෙරුවන් සරනයි ,දෙවිපිහිටයි . මයිත්රිය කරමු .❤❤❤❤❤❤❤❤❤❤
හරිම ආඩම්බරයි ජනපති තුමණි ,අපෙ රට ඉහලින් ම ඹසවා තබන්න ට ඹබ තුමා ඇතුළු සියළුම මැති ඇමතිවරු න්ට ශක්තිය ධෛර්යය ලැබේවා , සියළුම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙවා
දරුවන් ට හොඳ කාලයක් උදා වෙලා හරිම සතුටුයි තෙරුවන් සරණයි ජනාධිපති තුමනි
ඒ කථාව නම් පිස්සුවක්.. කොහොමද.. මනුෂ්‍යයෙක් එහෙම කථා කරන්නෙ... සැබෑම බුද්ධිමතෙක්..❤
Kiyala wedak ne math kalpana keruwe kohomada mehema wachana gala gena enne kiyala ❤❤
අවුරුදු 76 ක්ම සිංහ හම පොරවාගෙන නරි රජ කරපු සිංහාසනයේ අද නියම කේෂර සිංහයා අසුන්ගෙන ඉන්න අයුරු මොනතරම් නම් තේජ වන්තද, ගාම්භීර ද...❤❤❤
දුන්න චන්දය ගැන මාරම සතුටුයි...❤️❤️❤️❤️❤️❤️
ලංකාවෙන් ඈත රටවලට ගිහින් ඉන්න යමක් කළ හැකි අයත් එකට එකතුවෙලා යමක් කරමුද
තිස්තුන්කෝටියක් දෙවි රැකවරණය ලැබේවා ❤❤❤❤❤
විපක්ෂයට හොද පාසලක් .. 😊
අපේ ජනපති තුමාට සියලු දෙවි රැකවරනයයි.. ❤❤
රජරට සිංහයා...❤❤❤❤❤
True
True
මොන රෙද්දක්ද ඕය් කියන්නෙ මුළු රටේම සිංහයා නායකයා
අපෙ රත්තරං ජනාධිපතිතුමාට දළදා සමිදුන්ගෙ පිහිටයි. මෙ හැම දෙයක්ම කරගන්න ලැබෙවා. අපෙ පැතුම අපෙ හුස්ම ඔබයි.❤❤❤❤❤❤❤❤❤❤
හරිම සතුටුයි, ආඩම්බරයි අපේ ජනාධිපතිතුමනි ඔබට තුනුරුවනේ සරනයි !!!
සියවස් ගණනක් අප දුටු සිහිනය ❤
සැබෑ කරන්න මනුස්සයෙක් ආවා බං ❤
දුන්න ජන්දය ගැන මාරම සතුටුයි .ඉන්න හිතෙන රටක් අපිට ලැබෙයි.ඔබ තුමාව අපිට ව්ශ්වාසයි ...ජය වේවා
අනේ ලස්සන පාර්ලිමේන්තවක්❤️🕊️
මට ඒ කතාව ගැන කියන්නේ මොකක්ද කියලා හිතා ගන්නබෑ.....ජනපති තුමනි ආදරෙයි අපේ පනටත් වැඩිය...❤❤❤❤❤❤❤❤❤
අපේ ජනාධිපතිතුමාට බුදු සරණයි දෙවි පිහිටයි❤❤❤
කොලයක් බලාගෙන කියන්නේ නැති එකම අපේ ජනාධිපති තුමා අපි ඔබ තුමාට ගොඩක් ආදරෙයි ❤
මගේ රට ලෝකයේ ඉහලින්ම ඔසවා තැබීමට ඔබ ජනාධිපතිතුමා ඇතුලු සියලු දෙනාට ශක්තියලැබේවා..
ජනාධිපති තුමනි ඔබ තුමා දූන් සියලූම පොරොන්දු අපි වෙනුවෙන්ම ඉශ්ඨ කරන්න. ඔබ තුමාට දීර්ඝ ආයුෂ ශක්තිය ධෛර්යය ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරමී. ඔබට ජය.
රටට සැබෑ නයකත්වයක් හිමි වු වගයි ජනතාට ජයවේවා
මිනිසාගේ සියලුම බලාපොරොත්තු හරි හැටි අවබෝධයෙන් සිටින බව අපට හොද විශ්වාසයක් තියෙනවා ඉක්මනින් මේ නය ගෙවා ගැනීමට හැකිවේවා ජනාධිපති අනුර කුමාර සහෝදරයාට ❤❤❤ අපේ ගෙෘරවය හිමිවෙනවා.
The leader .සියලු ස්‍රි ලාන්කිකයන් එකතුවෙමු.
Jaya wewa janadipsthi thumani .godak kalekata passe පාර්ලිමේන්තුව දීහා ආසවෙන් බලන්න පුලුවන් උනා.❤❤❤❤❤❤
මගේ සුබ පැතුම්. නව පාර්ලිමේන්තුවට. ජනපති තුමනි අපගේ විශ්වාස ඔබයි. අපගේ ශක්තිය ඔබයි.
ඉතුරු වෙලා හිටපු හරක් පැටව් තුන් හතර දෙනාට නම් මෙලෝ දෙයක් තේරුනේ නැතුව ඇති 😅
මුකුත් නොකියා ඉමු බං . .. උනුත් වෙනස් වෙයි...
ඇත්තෙන්ම මේ විදියටම රට ගොඩ ගැනීමට සියලූම එනා එක්ව සහය දෙමු බුදුසරණයි දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා සියලුදෙනාටම ත්‍රිවිධරත්නයේ පිහිට ආරක්ෂාව දෙවියන්ගේ ආශීර්වාදයත් නොඅඩුව මගේ රටේ ජනාධිපති තුමාට ලැබේවා. 🙏🙏🙏🙏
මාරම සතුටුයි මේ යන විදිය ගැන ❤
කියා ගන්න වචන හිතට අවත් කොම කියන්නද, කොම ලියන්නද කියලා තෙරෙන්නෑ.. මගේ අපේ ජනාධිපති තුමාට බුදු සරනයි❤❤❤ දෙවි පිහිටයි 🌹🌹🌹
Such a great speech and understanding.❤❤
දකුනු ආසියාවේ රතු මකරා ඔබයි...
රජරට සිංහයා ඔබයි..
මහා කලු සිංහලයා ඔබයි...
මේ බුදුන්ගෙ දේශයේ උතුම් දර්ශනවාදියා ඔබයි..
එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ මහා පෙරලිකාර රජු ඔබයි ...
ඔබේ මනා වූ සංයමයකින් යුතු මහා දැනුම් සම්භාරය මතු දිනක අප ලොව බලවත්ම මිනිසුන් කරනු නොඅනුමානයි .. වසර හතලිහක් වූ මගේ කුලුදුල් ඡන්දයේ හිමිකරු සේම මගේ සිත සොරා ගත් නායකත්වයේ මහා ප්‍රතිමූර්තිය ඔබයි... ඔබට මේ පින් බිමට පණපොවන්නට යෝධ බල වීරිය වේවා වාසනා වේවා දීඝායූ වේවා..
👍👍👍👍👍❤❤
සාදු සාදු සාදු කීවට පව් නෑ. මොකද මනුෂයෙන් ඇවිත්...
❤❤
ආඩම්බරයි. ලාංකිකයින්ට
හරිම අගේයි කියන්න කිසිම දෙයක් නැ අනගතය පැහැදිලියි ඔබතුමාටත් රටේ ජනතාවටත් යහපතක්ම වේවා බුදු සරණයි දෙවි පිහිටයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏
The earth will remember you Sir, as a true son of the planet! God speed and best wishes to Sri Lanka. Cleansing journey is not without pain, good pains help grow.
රට ගොඩනැගීමට .ජනපතිතුමාට හා පාර්ලිමෙන්තුවේ සියළු මැති ඇමතිවරු වරුන්හට තෙරුවන් ආශිර්වාදය ලැබේවා!!!
සැබවින්ම උත්තරීතර යි,ජය
අහන්න ඉන්න ආසයි.....❤❤
බුදු සරණයි අපේ ජනාධිපතිතුමා හට... දීර්ඝ ආයුෂ ලැබේවා සියලු දෙවි පිහිටයි ඔබ තුමාට ❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අපේ රටේ බහුතරයක් ජනතාව බොහෝ පීඩාවන් වින්ද පිරිසක් බව සියලු දේශපාලකයෝ දන්නවා. ජනතාව බලාපොරොත්තු පොදි බැදන් බලය ලබා දී විශ්වාස කලත් පහුගිය කාලයේ රට පාලනය කල කිසිවෙකු ජනතාව ගේ පැත්තෙන් ඉටු කලයුතු ව තිබු පොරොන්දු ඉටු නොකිරීම ම මේ නව ජනාධිපති තුමා ඇතුළු රජය බහුතර බලයක් දී පත් කරන්නට යෙදුනා. මේ කතාව තුල මොන තරම් උතුම් අරමුණු බලාපොරොත්තු තිබෙන වා ද ඒ නිසා මේ රජය රට,ජනතාව වෙනුවෙන් බොහෝ යහපත් දේ කරන්න ට සුදානම් ඒ නිසා දැන්වත් පක්ෂ, විපක්ෂ ඔබතුමන්ලා මේ රට ජනතාව ගැන හිතා සහයෝගය දෙමින් කටයුතු කරනු ඇතැයි සිතමු
Kohomada Prathi prakashanaya Katapadam❤❤❤ Anura Janapathi thumani Jayaweewa❤❤❤❤❤
අපේ දරුවන්ගේ අනාගතය සුන්දර කරන්න ඔබතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!!!!!!!!! බුදු සරණයි.දෙවි පිහිටයි ජනාධිපති තුමනි.❤❤❤❤❤❤
Wonderful and meaningful speech hat's off president 👏
🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏Every SriLankan should obey the Law❤ we highly respect your decisions Sir. Best speech I have ever heard in my life time. Wishing you every success in the future endeavours. 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
ස්තුතියි ජනාධිපති තුමෙනි ♥️💐♥️💐♥️
AKD The Brand of the next Era ❤❤❤❤❤❤❤❤❤
ඉතාමත් අර්ථාන්විත කතාවක් අසා සිටියා.අපේ විශ්වාසය ඔබයි.රට ගොඩ නැගීමට සියලු ධෛර්යය ශක්තිය ලැබේවා❤❤❤
Wish you the best of luck 👍👍👍👍👍
අන්තිමට හැමෝටම අහන් ඉන්න උනා ❤
ඉස්කෝලෙ විශය නිර්දේශය වෙනස් කරන්න , වඩාත් ප්‍රායෝගික , ජොබ් ගන්න පුළුවන් විශයන් කීපයක් එකතු කරන්න , ඒ වගේම මනෝවිද්‍යාව, සාමාන්‍ය ගෙදරකදි අනතුරක් උනාම බෙහෙත් කරගන්න විදිය වගේ දේවල් ඉස්කෝල මට්ටමෙන් පටන් ගන්න
මේ දවස් ටිකේම මහන්සි වෙලා ගෙදර අාවෙ නිදා ගන්න බලාගෙන කොහෙද ඉතින් ඔබතුමාගෙ කතාවක් ටිකක් අහල ඉවර කරන්න බැනෙ.ඔබතුමා අපට විශ්වාසයි.ජයවේවා මහජනතාව ලෙස අපි අාන්ඩුවට අපේ උපරිම සහය දිය යුතුයි❤❤❤❤
විනාඩි 52 ඇහුවා 🎉🎉🎉😢😢❤❤❤
❤❤❤
❤❤
Great speech wish you all the best our friendly president ❤🇦🇪
අපි දුකෙන් හිටියෙ අපෙ රට විනාශවෙලා ඉවරයි. ඒත් දැන් පොඩි බලාපොරොත්තුවක් තියෙනවා රටට රටේ මිනිස්සුන්ගේ කාලෙ හොදවුනාද කියල. තෙරුවන් සරනින් ඉක්මන් ඔබතුමාට රටරැකගන්න පුලුවන් වෙයි
ඉතාම අගෙයි.මට දැනෙන සතුට ගෞරවය ප්‍රකාශයට වචන මදි තරම්.අතිගරු ජනාධිපති තුමනි,වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගෞරවනීයයි.මේ තරම් ශික්ෂණයක් කිසිදා දැක නෑ මේ පාර්ලිමේන්තුවේ.හොර තක්කඩින්ට අසත්පුරුෂයනට නැවතත් ඉඩ නොවේවා.සත්පුරුෂ ඔබට හා සත්පුරුෂ සියලුදෙනාටම නිදුක් නිරෝගි දීර්ඝායුෂ වේවා !මේ අවංක ආදර පැතුමයි සහෝදරයා .
සියලු දෙවියන් ඔබ තුමන්ව rekadewa....❤❤❤❤❤
ජැයවේවා සමස්ත ජනතාවටම. නව රජයට ජැයවේවා
24:24 ප්‍රසාරණය ට නම් අනිවාර්යයෙන් ප්‍රවාහනය දියුණුව අවශ්‍යයි . ග්‍රාමීය මාර්ගවල සිට දුම්රිය ගුවන් සියලු මාර්ග සැකසීම නඩත්තුව විය යුතුයි . පාරකට ගලක් වාටුණාම ඒක අයින් කරගන්න දවස් 5/6යනවා.
විදුලි බලය බිඳ වැටීම සීග්‍රයෙන් වෙනවා..
කුඩා විදුලිබලාගාර හදන්න පුළුවන් සෑහෙන..ඒවා ගැන ත් අවධානය යොදන්න..
an important speech.other parties should humbly admire .and follow .
Disparity to be minimized.and popular victory to be sacrificed when working to the good side.
Very good speech congratulations Sri Lanka
අපේ රටට සුභ අනාගතයක් ජයවේවා ජනාධිපතිතුමනි❤❤❤❤❤❤❤❤❤❤❤❤
අහන්න ලැබුන හරවත්ම කතාවක්.ලංකා පාර්ලිමේන්තුවේ අහන්න ලැබුන ඉතාම සාර්ථක දේශනයක්.හරිම සතුටයි.පිස්සන් රජකල පාර්ලිමේන්තු ව උගතුන්ගෙන් පිරැනම ඇති වෙනස හරිම සතුටුයි❤
,දැක්ම සුවිශේෂී කරගනිමින් මෙහෙවර බිම්ගත කිරීමට ප්‍රාදේශීය වශයෙන් සම්පත් දායකත්වය ද නිසියාකාරව යොදවා ගතහොත් ගොඩ යෑමට හැකියාව ලැබේවා යයි ප්‍රාර්ථනා කරමි !
ජයවේවා !!!
ඔබ තුමාට ගොඩක් පිං මෙ දෙවල් කාතා කරනවට
මේ කතාවට මගේන් විතරද කදුලු හැලෙන්නේ ❤❤❤ආදරයි ජනාධිපති සහෝදරයා
well spoken and great points !
අපි ගැහුව කතිරයට සාධාරණය ඉටුකිරීමට කිරීමට ඔබතුමාට හැකිවේවා!
අපේ මව්බිම එක්සේසත් කලහැකි එකම ජනතාවගේ විශ්වාසය ඔබයි අපෙ රට ඔබට භාරයි අපේ මව්බිම ලෝකය පිලිගත් රටක් ලෙස දියුණු කරන්න ඔබට ශක්තිය දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙවා ❤❤❤
චිරං ජයතු ජනාධිපතිතුමනි❤🇱🇰🇱🇰
අද තමා අපේ ජනාධිපති තුමාගේ අත් දෙක නිදහසේ තියාගෙන ඉන්නෙ🎉🎉🎉🎉
Respect you and your team ❤❤🎉
බොහොම අනර්ඝයි.ජනාදිපති තුමනි.ඔබතුමන්ලා හිතන පතන අයුරින්ම මේ රට ගොඩ නගන්නට ශක්තිය ධහිර්ය නොඅඩුව ලැබේවා.තුනුරුවන්ගේ රැකවරනය .දෙවියන්ගේ පිහිට ලැබේවා.
ඇත්තටම වෙනසක් තිබුන කල් කොලහල රතිඤ්ඤා හඩවල් කිරිබත් කෑම රිය පෙරහරවල් දැක්කෙම නෑ මෙයයි අවැසි රටකට ඔබතුමන් ඇතුලු රජය අපගෙ රටත් ජනයාටත් යහපතක් වෙන්නයි අපගෙ පැතුම එම් නිසයි ඔබතුන් ගෙනෙන්නට සහය අපි දුන්නෙ අප්ගෙ නායකයානන් ජයවෙවා ..🙏