Koi kenath kanna bonna amaruwen inne.eka nisa katwath nikan denna one na padi wadi krnna newi one paduwe badu mila adu krala hamakenkutama sahanayak denna eki wenna one
Rata yanna weesa gahala biuro karala inne. Masa 9k wenawa yanna salli na. Thurkiyata. Puluwan kenek innawanam nayata hari sallitika denna spahu gewannam
මාගේ අතිගරු ජනාදිපතිතුමනි , ඔබ තුමාගේ කාරුනික අවදානය යොමුවේවා ." දැනට අස්වැසුම ලබන අයගෙන් හරි අඩකටහ් වඩා එයට නුසුදුස්සන් . ඒක තමයි ඇත්තම ඇත්ත .තිත්ත ඇත්ත . එමනිසා කරුනාකර නැවත නිවරදි සමීක්ශනයක්කර පමනක් අස්වැසම ලබා දීමට කටයුතු .කරන්නේනම් එය සැබව්න්ම ඔබගේ රටේ සැබෑ අසරනයාට අස්වැසුමකි
ඒක නම් ඇත්ත
මේකනම් ඇත්ත.මගේ ගේ හැම වැස්සටම තෙමෙනවා.දුවගේ පොත්පවා තෙමෙනවා.මම ජීවත්වෙන්නේ කුලී වැඩ කරලා.ඒත් අස්වැසුම 4250යි ලැබුනේ.අපේ ගමේ කතේ අක්කර 6ක් ලොරියක් එහෙම තියෙන කෙනාටත් අස්වැසුම තියෙනවා.
තියෙන එවුන්ට අස්වැසුම දීලා තියෙනවා, මන්ත්‍රීට ඕනේ විදිහට ග්‍රාමසේවකට ඕනේ ව්දිහට, මේක වෙනස් වෙන්න ඕනේ
Yes
Eka aththa.thiyena ayata labila thiyenne.eka wenas karanna
ඒ කතාවනම් ඇත්ත අපේ ගමේ ඉන්න ග්‍රාමසේවක ඌ ට හොද මිනිස්සු හොයලා දෙන්නේ ඌ ගේ හොර ගෑනුන්ට
👍
ඔවු බං
ඹබතුමා මෙ කියන දේවල් අහිංසක් ජනතාවට දුන්නොත් ඇත්තටම එ ආහාර වෙලෙන් කුසගි නිවෙන එක කියන්න බැරි තරමි උතමි පිංන් කමක් ඹබතුමාට එ පිංනම ඇති ඹබතුමාට බුදුසරනයි
Ubalath pinatama kanna thamai balan inne neda ...
අපේ ගමේ නම් අස්වැසුම තියෙන හැමෝටම කඩවල් තියෙයි ,වාහන තියෙයි , ලක්ෂ ගනන් පඩි ගන්නවා මාසෙට..😂 ඒත් ගොඩක් දුප්පත් අය ඉන්නවා එයාලට නෑ 💔 මිනිස්සු බලලා බොරැවට පුරවලා දුන්නේ අස්වැසුම 🙂💔 ඒක වෙනස් උනොත් මේ සැරේවත් 🙂
සිරාවටම බං ඒ නිලධාරීන්ට ගමේ ගොට්ට අල්ලන ගැනුන්ට ඔනි විදියට තමා අර ලියන උන් ලියන්නේ
Ska Nam sudda aththa
ඒක ඇත්ත දුප්පතා සූරන් කන්න ාදන්න එපා
පෙත්සමක් ගහපල්ලා කෝ
ඒවට එරෙහිව පෙත්සමක් යවන්න.... ගමේ මිනිස්සු නිකම් ඉන්න නිසානෙ ඔව්වා ඔය විදියට කරන්නේ.......
අස්වැසුම නැවත විමර්ශන කල යුතුය ..
එම අස්වැසුමට තොරතුරු රැස්කල නිළධාරි නිවැරදි තොරතුරු ලබා දී නොමැති බවට චෝදනා ඇත..සමහර පවුල් වලට විශාල ආදායමි මාර්ග ඇත.ඒ අයටත් දැනට අස්වැසුම සහ සමෘද්ධි සහ වැඩිහිටි දීමනා .පින් පඩි ලැබෙයි..දේශපාලකයෝ විසින් අනුමත කල වංචානික තොරතුරු නිසා විය හැක..
එබැවින් මෙතෙක් මෙි සියලුම දීමනා ලබන පවුල් පිළිබඳ නැවත සුක්ෂම ලෙස තොරතුරු විමර්ශන කර වංචා ලෙස දීමනා ලබා ගන්නා පුද්ගලයන් සොයා දඩුවමි ලබා දෙන්න..රාජ්‍ය දේපල වංචා කරාට...පවු අසරණ ඉතාමත්ම දුප්පත් පවුල් වලට මෙි කිසිම දීමනාවක් නොලැබෙන අය සිටී..
සමහර පුද්ගලයන් ආදායමි සගවා ඇත.එම ආදායමි රජයට පෙන්වන්නෙ නැත.එහෙම පවුල් ගොඩක් රටතුල ඇත..අපරාධයක් රටෙි බදු මුදල් නාස්ති කරනවා...මෙි ගැන CID හරහා සෑම පවුලක් ගැනම සොයා බැලිය යුතුය ...Npp රජයත් රවටන පවුල් ඇත.👍...
තවද ජනාධිපති අරමුදල් ඉල්ලා දුප්පත් ලෙඩ රෝග ඇති අය සහ විවිධ අනුමත ලෙඩ රෝග වලදී අරමුදල් වලින් ආධාර ඉල්ලා සිටි අයගේ නොදැනුවත්ව ඉතාමත්ම කුඩා අතපසු වු හෝ අත්වැරැදීමකින් අස්ථාන ගතව ඇති ලියකියවිලි නොමැති වීම නිසා දුප්පත් පවුල් ඉල්ලා සිටි වෛද්‍ය ආධාර මුදල් කෝටී ගානක් ජනාධිපති අරමුදලේ ගොඩ ගැසී ඇත...
සමහර දුප්පත් පවුල් වල නොදැනුවත්ව සිදුවු රෝහල් වලින් ලබා දෙන කුඩා රිසිටිපතක් හෝ යමි කුවිතාන්සියක් අස්ථාන ගතවීම හෝ කුමණ ආකාරයට හෝ ඉදිරිපත් කිරිමට නොහැකිව අසරණ වී සිටින දුප්පත් පවුල් වලට අයත් අඩුපාඩු සහිත ලියකියවිලි ඇතුලත් ලිපි ගොනු ගොඩක් හිටපු දේශපාලකයෝ සහ ජනාධිපතිවරැ යටතේ අකාර්යක්ෂම පාලනය නිසා මෙි දුප්පත් පවුල් වලට සානුකම්පිතව නැවත විමර්ශන කර උදවි උපකාර ලබා නොදී ඒ මුදල් වලින් හොරා කාපු දේශපාලකයෝ සිටියේය..පවු...
මෙි ගැන ජනාධිපතිතුමාගේ විශේෂ අධික්ෂණයක් යටතේ ජනාධිපති අරමුදලේ ගොඩ ගැසී ඇති අඩුපාඩු සහිත ලිපිගොනු නැවත සොයා බලා වසර ගණනාවක් අසාධාරණය ලක්ව සිටි දුප්පත් රෝගී පවුල් වලට නැවත එම ලැබිය යුතු ආධාර මුදල් සානුකම්පිතව සත්‍ය තොරතුරු තහවුරු කර අත්වැරැදීමකින් සිදුව ඇති සුලු අඩුපාඩු සකසා ඒ අයට සාධාරණයක් කරන්න..
රටපුරා මෙසේ අසරණ වු අය ගොඩක් ඇත...
දුප්පත් රෝගීන් අතින් ඉදිරිපත් කිරිමෙිදී සිදු වී ඇති නොදැනුවත්ව අස්ථානගතව ඇති ලිපිලේඛණ සුලු සුලු අඩුපාඩු නිසා තාවකාලිකව අත්හිටුවා Hold ඇති ආධාර ලිපි ගොනු ගොඩක් ඇති බව අනාවරණය වී ඇත.ස්තුති .
මේ විස්තරය නම් සත්‍යයක් මෙය බලා නිවැරදි තොරතුරු ගත යුතුයි.
ස්වයං රැකියා කරන අයට අස්වැසුම අවශ්‍ය නැත. එවුන් මසකට හොද ආදායමක් උපයනවා. රටේ මුදල් නිකරුණේ නාස්ති කිරීමක් නොකළ යුතුයි.
ඇත්ත හොදට සල්ලි තියෙන කාලකන්නි අස්වැසුම ගන්නවා
ඇත්ත
ඇත්ත
අපි වෙනස් වෙමු. පාරේ කෙලගහන්න , චූ දාන්න එපා. රටහදමු අපිහැදෙමු .ඔබට බොහොමත්ම පිං. 🇱🇰🇱🇰🇱🇰
පාසල් උපකරණ මිල හැමෝටම දරා ගන්න අමාරැයි .කොටසකට විතරක් නෙවෙයි ඒවායේ මිල අඩු කරන්න පොදුවේ .
Ou pot mila adu karanda hemotama samanawa
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන් පාසල් උපකරණ මිල අඩු වෙන්න ඔන.සහන ඩුන්නත් එක ගන්නෙත් සල්ලි තියෙන අය
Ow Api Hemotama denna
අස්වැසුම වෙනුවට ස්ව්‍යයං රැකියා දීමනාවක් දෙන්න
ඇත්තටම රජයෙන් කන්න නෙමෙයි නැගී සිටිය යුතුය.
0w, atha paya hondata thiyana ayata pinata kanna denna one nehe. 😂😂😂😂😂
හොඳ අදහසක්. නිකන් මොන නමින් හරි දෙන්න ඕන කිසිවක් කරකියාගන්න බැරි වයසක සහ ආබාධිත අය ඉන්න පවුල් වලට.
Ekanam aththa husband gena salli tiken mona hari kala beela lamain ge dewal walata thiyena pramanayen ho wiyadam karama salli iwarai. Mona hari swayan rakiyawak karanna awashya unath ekata ona mulika dewal tika ganna widiyak nah amaruwen tika tika hari keeya hari ekathu karanpu gaman apita maga harunu geweemakatama wiyadam wenawa 😢 mokada ewath athyawashya deyak nisa. Rassawakata yannath bah lamai balanna kauruth nathi nisa. Kanthawanta swayan rakiya karanna danuma ha ayojana ho aduma poliyakata yatathwa nayak ho samithi maargayen dunnanam watinawa. Habai game kawawath niladarin bawata path karanne nathiwa, nathnm eyalage hithawathma ayatai daruwantai serama labena ewa labei anith aya awith athsan karala yana samajikayan witharak wei😢
Anika wayasaka aya hamaa samithi walama gihin ganna thiyena okkoma gannawa, gihin nayak hari aran gewal wala lamainge lamain ge ewath karagannawa. Eyala karana buisnes ekakuth nah. Madi wayase aya (28y- 45y, 50y) mona karannada kiyala hitha gannawath bariwa asarana wela innawa
ජනාධිපති තුමනි පෞද්ගලික ආයතන වල වැඩකරන අයටත් රජයේ සේවකයන්ට මෙන් වැටුප් වැඩිවීමක් ලබාදීමට කටයුතු කරනවනම්, ඒක හුගක් හොද දෙයක්.🙏🙏
අනිවාර්යෙන්ම
ජනාධිපති සහෝදරයාණෙනි, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර ගිණුමට අදාල පොලිය සමිබන්ධව ඔබගේ කාරුණික අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටිමු.
බුදු සරණයි!!!!!!!
සමෘද්ධි තිබ්ලා අස්වැසුමෙන් පසුව සමෘද්ධි අස්වැසුමත් නැතිවු අයට සාධාරනයක් කරන්න
අනිවර්යෙන්
Yes
අනිවාර්යයෙන්
මටත් තිබුණු සමුර්දිය කැපුව.අස්වැසුම ත් නෑ.මගෙ මහත්තය කරන්නෙ කුලි වැඩ.පුතාල දෙන්නෙක් ඉන්නව පාසල් යන අවුරුදු 12 අවුරුදු 9..දූට අවුරුදු 1යි...වැසි දිනවල වැඩ ත් නෑ..ගොඩාක් ආර්තික අපහසුතා තියෙනව .අපිට ගොඩාක් දුකයි .අපේ අල්ලපු ගෙවල් වල අයට අස්වැසුම තියෙනව..සමහර ගෙවල් වලට අස්වැසුම .අම්මටයි දුවටයි දෙන්නටම එක ගෙදර.මේව කොච්චර අසාධාරණයිද...අපි දුප්පත් තමයි..දවසෙ කුලි වැඩ ක් කරල හොයාගන්න කීයෙන් උනත් අපි ජීවත් උණා..ඒත් දැන් හොයාගන්න එක ගෙදර කන්න බඩු ටික ගෙනාවම ලමයින් ඉස්කෝලේ යවන්න නෑ.මේ බඩු මිල අපි වගේ දුප්පත් අයට දරන්න බෑ..ඒකයි සහනාධාර යක් ඉල්ලුවෙ...ඒත් ඒව දෙන්නෙත් හොඳ ට තියෙන මිනිස්සුන්ට ...අපිට නෑ...ජනාධිපති තුමාට වත් පේනවනම් අපේ වේදනාව ...අපිත් ආසයි අපේ ලමයින්ට සතියකට සැරයක් වත් මස්.මාලු ටිකක් එක්කල කන්න දෙන්න ...😢😢😢
..
Aniwaryen.
අස්වැසුම ආයෙත් හරියට සමීක්ෂණයක් කරල කරන්න අපෙ ගම්වල හොදට සල්ලි තියෙන උන්ටත් හම්බෙනවා
ඔව් අපේ ගමෙත් ඒවගෙ
AKD ❤ අස්වැසුම නැවත සමීක්ෂණයක් පවත්වන්න ජනාධිපතිතුමනි. මේ ලන්කාවෙ ගොඩක් දුප්පත් අය ඉන්නවා.ඒ සියලු දෙනාටම සහනාධාර දීමට කටයුතු කරන්න.ඔබතුමාගේ ප්‍රතිපත්තින් ගැන ගොඩක් සතුටුයි ❤.
ඉස්සර නම් කොලයක් බලගෙන කියවනගෙන යන්වා...මෙහෙම දාකපු එකම කතාව...තෙරුවන් සරනඉ.
අස්වැසුම හොඳට සල්ලි තියෙන මිනිස්සුන්ට මාසෙට පහළොස් දාහයි,, අටදහස් පන්සීයයි..අන්ත දුප්පත් මනුස්සයට මාසෙකට හම්බවෙන්නේ රුපියල් 2500... ඒවා වහාම නවත්වන්න ඕන..
අස්වැසුම් සංශොදනය කල යුතුයි...නැවත අදිශනය කල යුතුයි
අස්වැසුම සංශෝධනය කල යුතුමයි.අපි දන්න අය ඉන්නවා ගෙවල් ත්‍රී රෝද රථ සහ තව නොයෙකුත් ආදායම් මාර්ග තිබියදී දේශපාලන බලපෑම් මත මේ අස්වැසුම දීලා අස්වැසුම ලැබුන ගමන් මේ අය කරන්නේ shopping ගිහිල්ලා ඡොලියෙන් ඉන්න එක.පෙර ආණ්‌ඩුවේ ජාතික ක්‍රීතියක් වන හොරකම.වංචාව..දූෂණය කල මජර දේශපාලුවෝ තමා මේ අසාධාරණ ලෙස දෙන අස්වැසුම දුන්නේ..නැති කෙනාට කිසිවක්ම නෑ........මේ අනීතික දේවල් ගැන බලන්න ජනාධිපතිතුමණි........සාධාරණ ලෙස අස්වැසුම දීම ක්‍රියාත්මක කරන්න .....
ඩවි එක්.ඇත්ත
අනිවාර්යයෙන් දුවලා රජේ සේවකයෝ ඉන්න උන්ටත් අත්වැසුම
ඔව් ඒක ඇත්ත
@@chandmobilephone9394kata kiyannada karanne nehene kochchara keuwath
හැම දරුවෙකුටම පාසල් පොත් ලබා දෙන්න.
සෑම දරුවකුටම දෙන්න ඔනැ නෑ. යහමින් සල්ලි තියෙන අයට දෙන්න අවශ්‍ය නෑ නිල ඇදුම උනත්. මොකද රට දියුණු කිරීමටයි ප්‍රධාන තැන දිය යුත්තේ. තියෙන සල්ලි ටික පිනට දුන්නාම රටක් දියුණු වන්නේ කොහොමද ?
@@ThinkOthers යහමින් සල්ලි තියෙන අය තමයි බදු ගෙවන්නේ අනිත් නිකම්මුන්ට පිනට දෙන්න උන්ට මේ දෙකයි පනහේ සහන ඕන නෑ
උන්ගේ අදායමෙන් අසාධාරණ විදිහට අයකරගන්න බද්ද අඩුකලා නං ඇති
අදායමෙන් 36%ක් නිකම්මුන්ට ගෙවන්නේ මොකටද?
සතුටුයි සතුටුයි ජනපතිතුමනි මෙම පාර්ලිමේන්තුව දිගු කල් වැජඹේවා!
පිනට කන මිනිස්සු බිහි කරන එකේ නෙමෙයි වෙන්න ඕන මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ට ගන්න පඩියට ලස්සනට ජීවත් වෙන්න පුළුවන් රටක් හදන එක රටට අවශ්‍ය ආයෝජන ගෙනල්ලා රට දියුණු කරන එක
ඔබතුමා වගේ කෙනෙක් තමයි අපිට ඕන😊😊
අනෙ මහත්තයෝ නිකංනං සතපහක දෙයක් එපා පුළුවන් නං හොඳ ආර්ථිකයක් හදල දෙන්න එ හොඳටම ඇති ජය වේවා අනුර කුමාර මහත්තයාට
හැමදාම ළමයි හදහද නිකන් ඉඳගෙන කන්න බලන් ඉදීවි නිකන් දෙනකොට.පාරින් පාරට පත්වෙන රජයවල් තමයි කාලකන්නි බිහි කරන්නේ. මොකටද නිකන් සල්ලි දෙන්නේ. ශ්‍ර්‍රමයකට මිසක් නිකන් දෙන්න හොද නෑ. ගමේ පොදු දේවල් වලට වත් යොදවගන්න ඕන අස්වැසුම ගන්න අයව. පොදු ස්ථානවල පිරිසිදු කිරීම ,පාරවල් සුද්ද කිරීම, වැනි බොහෝ දේ තිබෙනවනේද.එවැනි වැඩ ගන්න හැකි නේද.
එතකොට පුද්ගලික අංශයේ අපිට වැටුප් වැඩි කරන්නේ නැද්ද ??????🤔🤔🤔
අපේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඔය සහනාධාර ගන්නේ මඩින් පහයි ගොඩ්න් දේකක් තියන අය අනිත් රජයේ අය ...ගමේ අහිංසක මිනිස්සුන්ගේ එව හොරාකෑවා...මගේ අම්මට සමුර්දී කැපුවා ...කලියේන් හිටපු පාලකයෝ...අපේ අම්මලා බෙහේත් ට්ක ගන්න පැන් ශන් නැ ආදර නැ ...ලමයි නැත්නම් ගොඩාක් දේමා පියන් අසරනයි ...මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ....උපකාර කරන්න අපේ දේමා පියාන්ට සහෝදර සහෝදරියන්නට...ස්තුතීයි ..😔😔
තෙරැවන් සරණයි !මගේ රටට හා ජනතාවට යහපතක් ම වෙිවා !
අස්වැසුම ගැන නමි කියලා වැඩක් නැ තියන මිනිස්සුන්ට තමයි තියෙන්නෙ ගමි වල ඉන්න නිලදාරින් අදුරන අයට හැම දේම අරන් දෙනව අපිත් චන්දය දුන්නා මම කියන්නේ බැරිම මිනිස්සුන්ට තෝරල දෙන්න අපි හිතුවා මාලිමාවෙන් සාදාරනයක් ඇති වෙිවි කියල පවුල් පිටින් චන්දය දුන්නා අපටත් අස්වැසුම එපා නැතිම අයට දෙන්න
අනේ ගොඩාක් පින් ජනාධිපති තුමනී ඔයාට චන්දේ දුන්නට ගොඩාක් සතුටුයි මට, මට ඉන්න තැනක් නැ අපි වතුවල ඉන්නෙ, මට සනිප නැ වැඩක් කර ගන්න බැ, ලමයෙක් ඉන්නවා එයාට අවුරුදු 13යි එයා ඉස්කොලේ යනවා, ගොඩක් පින් අපිට උදව් කරනවට
සමහර ගෙවල් තියෙනවා ලෙකුවට තාප්ප බැදලා ඒ උනාට කලින් ඒවා හදලා තිබුනට දැන් ආදයමි මාර්ග නැතුව කලින් කරපු රස්සා බිස්නස් ඔය සුලු දේවල් කරලා ද්ං මොකවත් නැ ගේ විතරයි දැක්කම හිතනවා සල්ලි තියෙනවා කියලා ඒ ංඋනාට හරිම අමාරැවෙන් ජිවත් වෙන්නේ
කවදාවත් නිකන් කන්න දිලා මෙ රට හදන්න බැ,අනික රජයේ සෙවකයන් පඩි වැඩි කරන්න ඉල්ලන්නේ නෑ බඩුමිල අඩු කරන්න .රටෙ සියලුම ජනතාවට එක සහනයක් වෙවී.
අනිවාර්‍යෙන්ම
Koi kenath kanna bonna amaruwen inne.eka nisa katwath nikan denna one na padi wadi krnna newi one paduwe badu mila adu krala hamakenkutama sahanayak denna eki wenna one
අපේ ගමෙත් පොලියට සල්ලි දෙන අය කීප දෙනෙකුට ම අස්වැසුම ලැබෙන්නේ ...ඒවා සොයා බලා ක්‍රියාමාර්ග කරන්න ජනාධිපති තුමනි....
ස්තුතියි ජනාධිපති තුමනි 💖 බෙහෙත් ස්තුතියි ජාතික රූපවාහිනීය ඔබට 💖
💚💚💚💚💚ආපෝ විශ්‍රාමිකයන්ට නෙවේ වැඩ කරන අයට පඩි දෙන්න ...පැන්ශන් එකක් නැති අර්ධ රාජ්‍ය සේවකයන්ට අඩුම වයස 70ට වැඩි අයට දීමනාවක් දෙන්න..💚💚💚💚💚💚💚💚💚
අනිවාර්යෙන්ම. අවුරුදු 60 ට වැඩි සෑම වැඩිහිටියෙකුටම රජයෙන් දීමනාවක් ලබා දිය යුතුයි.
දැනට ට්ක කාලයක් ආදායම් නැති අයට කන්න දෙන්න පසුව ඔවුන්ගේ ආර්ථිකය ගොඩනගාගන්න වැඩපිළිවෙළක් හදල පිනට කන්න දෙන එක නතර කරන්න 🙏🙏🙏🙏
හොඳ අදහසක්. නිකන් දෙන්න ඕන කිසිවක් කරකියාගන්න බැරි වයසක සහ ආබාධිත අය ඉන්න පවුල් වලට.
අස්වැසුම දෙන්න වයස අවුරුදු 60 ඉක්මවූ රජයේ රැකියාවක් නොකල ජනතාවට,රැකියාවක් කරන්න බැරි ආබාදිතයන්ට,අතපය හතර හොදින් තියෙන මනුස්සයන්ට මොකටද අස්වැසුම.අම්මයි තාත්තටයි දෙන අස්වැසුමෙන් පුතත් ජීවිකාව ගෙවාගෙන කාල කන්නි වෙන්න දෙන්න එපා. ඒ අයට ස්වය ව්‍යාපර වලට හෝ වෙනත් කර්මාන්ත සදහා යොමු කරවන වැඩ පිළිවෙළක් සකස් කරන්න.එහෙම නොවුනොත් අතපය හතර හොදින් ඇති අපතයෝ බිහිවීම තව දුරටත් වලකා ගත නොහැකිය.
මේ රටේ ජනතාවගෙ කුසගින්න නිවුවොත් ඔබට ඒ පිනම ඇති AKD නිවන් යන්න❤❤❤❤❤
බඩු මිල අඩු කරන්න ගරු ජනාධිපතිතුමනි..දුප්පත් මිනිස්සුන්ට දරා ගන්න බෑ මේ තත්ත්වය ..
අනේ හොදයි ඡනාතිතුමනි මමයි දුවයි දැනට අවුරුදු එකොලහක් වෙනවා කුලිගෙදරක ජිවත් වෙන්නේ දුවට අවුරුදු එකොලහයි එයා ඉගන ගන්න දක්ෂ දරුවෙක් මම ලග වැඩපලකට යනවා කුලි ගෙවාගෙන දරුවගේ පාසැල් වැඩකටයුතු කරගන්නේ බොහොම අමාරුවෙන් ඉදිරියට දරුවාගේ පාසැල් කටයුතු කරන්න පුලුවන්නමි ගොඩක් පිං
සහනාධාරයක් දෙයි කියලා විශ්වාසයි අක්කා,ඉවසන් ඉන්න හැමදාමත් දුක්විදින්නේ නෑ🎉❤
මේ සෑම දේකටම ඔබතුමාට ස්තුතියි❤
අස්වැසුම දුන්නේ තියන අයට දේශපාලන පක්ෂ මත සහ ග්‍රාම නිලධාරීන්ට අවශ්‍ය විදිහට ත්‍රීරෝද රථ ගෙවල් තව තව ආදායම් මාර්ග තියන අයටයි මේ අස්වැසුම ලබා දුන්නේ.....මේ ගැන නිසි ක්‍රියාමාර්ග ගන්න සහ දේශපාලන පක්ෂ මත මේ අස්වැසුම දීම නවත්වන්න ජනාධිපතිතුමණි.................ඡාතික ක්‍රිඩාවක් ලෙස පෙර සිටිය දේශපාලනය කලේ හොර කම වංචාව දූෂණය.....මේවාට උදව් කරන එවුන්ට තමා මේ අස්වැසුම දුන්නේ.....සමහර අයට මේ අස්වැසුම. වැඩිහිටි දීමනාව සහ සමෘද්ධි යන තුනෙන්ම මුදල් ගන්නවා මේ මඡර දේශපාලන එවුන් ටික දීලා නැති අපට කිසිම දෙයක නෑ.......මේ ක්‍රමය වහාම නවත්වන්න ජනාධිපතිතුමණි.....
නීතිය යුක්තිය සාධාරණය ඉටු කරන රාජ්‍යයක් අපි බලාපොරොත්තු වෙමු. මේ කියපු සේරම දේවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් වුනොත් අපේ රට දියුණු රටක් කියලා අහගන්න අමාරු වෙන්නේ නැහැ...අපේ රටට දියුණුවක්ම වේවා..ජය..
අස්වැසුම ගන්න එන්නේ ත්‍රීවීල් වලින් කාර් වලින් ලොකු ලොකු මෝටර් සයිකල් තියෙන අය ඉන් අතලොස්සයි පයින් එන කට්ටිය ඉන්නේ වීඩියෝ එකක් බැලුවනම් නම් මේක බලාගන්න තිබුණා ඔබතුමාට
පිනට දීම නතර කරනකන් රට දියුනු කරනවා බොරු😊
Ow eth Eka para ba ban
සම්පූර්ණ ඇත්ත නිදහසින් පසුව ලංකවට දේශපාලුවන් බිහිකරේ හිගන මනසකින් යුක්‌ත මිනිසුන්.... බලන්න ලෝකේ දියයුණු උන රටවල් දිහා
හොඳ අදහසක්. නිකන් දෙන්න ඕන කිසිවක් කරකියාගන්න බැරි වයසක සහ ආබාධිත අය ඉන්න පවුල් වලට.
Yes
ෆිනෑන්ස් ,ණය,උකස් පොලී අඩු කරන්න
තෙරැවන් සාරනයි ඔබ තුමාට ❤❤❤❤
ඇත්තටම මම අහන්න කැමති ජනපති තුමනි මේ රටේ ඉන්නෙ රාජ්‍ය සේවකයෝ විතරයිද කියලා තව පුද්ගලික ආයතනවල සේවය කරන අය පහත් ජනතාවද කියලා මේ රටට මොන රජය ආවත් පඩියක් වැඩි කරන්නෙ රාජ්‍ය සේවකයන්ට විතරයි ඇයි අපි අපේ පවුල්වල මිනිස්සු කන්නෙ බොන්නෙ නැද්ද අදින්නෙ පලදින්නෙ නැද්ද ගමනක් බිමනක් යන්නෙ නැද්ද අපේ දරැවෝ ඉගෙන ගන්නෙ නැද්ද අපි හැමදාමත් පොලි කාරයින්ට බැංකු වලට ණය වෙවි ඉන්න ඕනේද මෙකද හැමදාමත් පුද්ගලික ආයතනවල වැඩ කරන සේවකයින්ගෙ ඉරණම අපි වැඩ කරල බදු ගෙවලා රාජ්‍ය සේවකයින් විතරක් ජිවත් කෙරැවම ඇතිද කියල මම අහන්න කැමතියි
ජය වේවා ජනාධිපතිතුමනි❤❤
ඇත්ත.යාන වාහන තියෙන අයට අස්වැසුම දෙනවා.සමික්ෂනයට එනකොට වාහන හන්ගනවා.මම තනියම ඉන්නෙ.මට තියෙන්නෙ 2500යි.එත් හැම දෙයම තියෙන තනියම ඉන්න අයට 7500තියෙනවා.
විශ්‍රාම වැටුප් නොලබන ඉස්තිරතැමිපතුවෙන් ජීවත්වෙන වැඩිහිටියන්ට සහනයක්නමිනෑ.වැඩිහිටි අපට පොලියමිසක් සහනනෑ.රනිල් නන්දලාල් පොලියක් අඩුකරල ඒකෙනුත්5%කැපුව.වැඩිහිටි අස්වැසුමි කිසිවක්නැති අපිට සුලුහෝසැනසිල්ලක්නමිනෑ.
පොත් පත් වල මිල ගනන් අඩු කරන්න පොදුවේ... හැමෝම අපහසුතාවෙන් ඉන්නේ මේ කාලේ.. ඔබ තුමා මාර පොරක් නේ, සහනදාර ඕන නැහැ . හැමෝමටම ජිවත් වෙන්න පුලුවන් ක්‍රමයක් හදන්න ඉක්මනට .. අපේ පඩියෙන් අමාරුයි ළමයි දෙන්නෙකුට උගන්වන්න .. අපේ ළමයින්ටත් සමබර ආහාර වේලක් දෙන්න ඕන.. මන්දපෝෂණය ළමයි විතරක් නෙවෙයි , අපේ ළමයින්ටත් සමබර ආහාර වෙලක් දෙන්නේ බොහොම අමාරුවෙන්.. අපේ පොදුවේ දෙන සහනයක් ලබා දෙන්න..
අස්වැසුම දුන්නේ තියෙන අයට මයි අපි ඉන්නෙත් කුලි ගෙදරක මගේ දුව ගේ මහත්තයාත් නෑ දුවගේ ලමයි දෙන්න ඉස්කොලේ යනවා හරිම දුකක් විදින්නෙ ජීවත් වෙන්න ඒත් අපිට අස්වැසුම නෑ අපි වගේ තවත් මොන තරම් අය ඇද්ද ජනාධිපති තුමනි අපි වගේ අයට අස්වැසුම ලැබේන්න සලස්වන්න බුදු සරනයි දීර්ගායුස ලැබේවා
අත්වැසුම ලබා දීම පිලිබදව නැවත සමීක්ෂණයක් කර ඇවශ්‍යම පුද්ගලයින්ට ලබා දෙන්න...
අනිවාර්යයෙන්
Rata inna ayata aniwarya karanna.rata yanne salli nati nisa
හොඳ අදහසක්. නිකන් දෙන්න ඕන කිසිවක් කරකියාගන්න බැරි වයසක සහ ආබාධිත අය ඉන්න පවුල් වලට.
Rata yanna weesa gahala biuro karala inne. Masa 9k wenawa yanna salli na. Thurkiyata. Puluwan kenek innawanam nayata hari sallitika denna spahu gewannam
ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව ඉවත් කර දෙන්න ජනාධිපති තුමනි
❤අනිවාර්‍යෙන්ම අපි බලන් ඉන්නවා
උබලට හම්බවෙයි පකක්😂😂 බලම් ඉඳපන් 😂
වැටුප් විෂමතාව තියෙන්නෙ මතක හැටියට 1998 සිට. ඒනිසා විශ්‍රාමික ගුරුවරුන්ටත් යම් සහනයක් හිමි විය යුතුයි. මොකද සමහර ගුරුවරු අසනීප ආදී නොහැකියා නිසාත් නියමිත කාලයට කලින් විශ්‍රාම ගිහින්.
@@ThinkOthers වැටුප් විෂමතා නැති වෙන්නෙ හැමෝටම සල්ලි අච්චු ගහන මැෂින් බෙදා දුන්නු දවසටයි!! ඇති තරම් සල්ලි අච්චු ගහ ගත්තාම විෂමතාවය ඉවරයි!!!
ටැක්සි රියදුරන්ටත් සහනයක් දෙන්න .කොම්පැනි කාරයෝ අපිව හූරගෙන කනවා .උන්ගෙ කොමිස් මුදල් ගෙව්වට පස්සෙ ගෙදර යන්න වෙන්නේ නිකං .මේකට සාධාරණයක් කරන්න akd❤
අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ට මාගේ ප්‍රාර්ථනය පුද කරමි.. සියලුම කටයුතු සාර්ථක වේවා... යම්කිසි කැපකිරීමක් අවශ්‍ය වේද ..මාද මාගේ ශ්‍රමය ලබා දීමට කැමැත්තෙමු.. ස්තුතියි
අපි කාලයක් බලා සිටි හීනය සැබෑ වුනා වගේ අසරණ අපිට සාධාරණයක් කරන්න ඉන්න තැනක් නැහැ රැකියාවක් නෑ අස්වැසුමත් නෑ නැවත සමීක්ශන ය කරලා අස්වැසුම ලබාදෙන්න
පසුගිය රජයෙන් රාජ්‍ය සේවකයන්ට 10000 ක දීමනාවක් දුන්නා විශ්‍රාමිකයන්ට 3000 දුන්නා ඒක තමයි ඔක්තෝබර් මස සිට විශ්‍රාමිකයන්ට ගෙවන්නේ රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීමක් දෙනවා නම් විශ්‍රාමිකයන්ටත් සාධාරණයක් කරන්න විශේෂයෙන්ම ජීවිතය පරදුවට තබා අපේ රට බේරා ගත් වීරෝධාර රණවිරුවන් බහුතරයක් දෙනා අද විශ්‍රාමිකයන් අද පවතින ජීවන වියදමට සරිලන විශ්‍රාම වැටුපක් ඔවුන්ට ලැබෙන්නේ නෑ එම නිසා ඔවුන්ද සාධාරණ විශ්‍රාම වැටුප් වැඩිවීමක් සිදුවිය යුතුයි පෞද්ගලික අංශයේ සේවකයින්ටද සාධාරණ වැටුප් වැඩිවීමක් සිදුවිය යුතුයි රටේ සමස්ත වැසියන්ටම ජීවන වියදමට සරිලන ආදායමක් ලැබීමට සුදුසු වටපිටාවක් සකස් විය යුතුයි බඩුමිල අඩු විය යුතුයි අතිගරු ජනාධිපතිතුමන්ගේ අවධානය මෙම කරුණු සදහා යොමු වේවා සුභ පැතුම් ජය වේවා
සල්ලි තියන උන්ටනමි අස්වැසුම දෙන්න ඵපා
ජානාදි පති තුමනි.අස්වැසුම දිලිඋු ජනතාවට පමනක් දෙන්න .
අස්වැසුම කපන්න ඕනේ ගොඩ දෙනෙක් අපේ ගමෙත් ඉන්නවා... දුප්පත් අයට හොයා බලා දෙන්න ජනාධිපතිතුමනි 🙏🙏
අපෙ ගමෙත්.ගෙයින් ගෙට ගිහින් බැලුවා නම් හරි . දෙන්න නුසුදුසු අයට දීලා තියෙන්නෙ
ඔව් අපෙත් එහෙමයි ආපහු මේක හොයල බලන්න ඕනෙ😊
සරලව කිව්වොත් නම් අපේ ගමේ පවා අස්වැසුම දීමනාව දේශපාලනික හිතවත්කම් වලට දීල තියෙන්නෙ...දෙන්න ඕනෙ මිනිස්සුන්ට ලැබිල නෑ... අඩු ආදායම් ලාභී නොවන අයටත් හිතවත්කම් නිසා ලැයිස්තුවවලට ඇතුලත් කරල දීමනාව මේ වෙද්දි ලබාගන්නව.
අස්වැසුම ගන්නෙ තීයෙන අය.රජයෙන් කන්න බලන් ඉන්නෙ නැතිව නැගී ඉන්න උත්සාහ ගන්න.අපිත් රට අමාරුවෙන් නැගී හිටින්න උත්සාහ ගන්නව.ස්වයං රැකියාවල වලට ආධාර කර අත්වැසුම කපා දාන්න.
රාජ්‍යය සේවකයන්ගේ පඩිය මුලික වැටුපට ලබාදෙන්න ජනපති තුමනි ජයවෙිවා තෙරැවන් සරණයි ජනාධිපති තුමනි ඔබට
True.💯
දුප්පත් උන්ට ඔන දෙන්න බොලා ව්අගෙ නිකන් ඉදන් පඩි ගන්න උන්ට 😡
රාජ්‍ය සේවකයො මාර මහන්සියක්නෙ දරන්නෙ වැඩ කරන්න. මේ රටේ විනාශයට රාජ්‍ය සේවයේ ඉන්න එවුනුත් වග කියන්න ඕන. උන්ට පඩිය නං වෙලාවට ඕන. වැඩ උන්ට ඕන විදියට. රාජ්‍ය සේවයේ වරදාන වරප්‍රසාද සම්පූර්ණයෙන් අයින් කරපු දවසට යි මේ රට හැදෙන්නෙ.
අපෙ ජනාධිපතිට ජය වෙිවා බුදු සරණයි
විනයගරුක පාර්ලිමේන්තුව නිර්මාණය කිරීමට උරදෙන ජනාධිපතිවරයාට දිගාසිරි පතමු, ශ්‍රීී ලංකා මාතාව සතුටු කදුලු සලකනු ඇත,
රට විරුවන් අමතක කරන්න එපා ජනාධිපති තුමනි
rata viruwanga gawal walata kisima dayak na. amak dilane tiyanna rata viru 😂😂😂😂
ස්වයන් රැකියා කරන අයටත් කුමක් හෝ සහනයක් ලබා දෙන්න
ජනාධිපති තුමෙණි. බෑංකු ණය පොළිය අඩු කරලා දෙන්න පුළුවන් නම් ඉතා හොඳයි.එතකොට අපිට කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පුළුවන්.
ජනාධිපතිතුමනි පෙර පාසල් අධ්‍යාපන අමාත්‍යාංශයට අරගෙන පෙර පාසල් ගුරුවරුන්ට රජයෙන් වැටුපක් ගෙවන්න.සුදුසුකම් නැති ගුරුවරුන්ට දීමනාවක් ලබාදී ඉවත් කරන්න.
දැන් නියෙන අස්වැසුම සාධාරණ නෑ. තියෙන කෙනා ට තියෙනවා. රටවල් වල ඉන්න අපෙ ගෙවල් වලට මොනවත් නෑ. සාධාරණ යක් ව්ය යුතුය
අස්වැසුම දෙන්න හොදට හොයල බලල අස්වැසුම තියෙන්නේ සල්ලි තියෙන මිනිස්සුන්ටමයි කිසිම තේරුමක් නෑ ඕක දෙන්න ඕන ආබාදිතයන්ට රැකියාවක් කරගත නොහැකි අයට ...සමහරු හොද රැකියාවක් කරන අතර අස්වැසුමත් ගන්නවා ...
Mama කවදාවත් දේසපාලන කතා අහලා නෑ මම හරිම අකමැති දෙයක් එත් මම දැන් ආසාවෙන් රටේ දේශපාලන ය ගැන බලන්නේ අපේ අනුර. සහෝදරයා. රටට හොද නායකයෙක් ❤❤❤❤
Begali adenawa supereyatama 😂😂
😂😂😂
අනේ මන් ඉන්නේ කටුනේරියේ මන් දාන්න ගෙවල් 2ක් තියනවා ළමයි 3/4කට වැඩිය ඉන්නවා එයාලට ස්කොලේ යන්න ඉගෙනගන්න හරිම අමාරුවෙන් පොඩ්ඩක් ඒ පැත්තත් බලන්න 😍අනික බෙහෙත් ගන්න බැරිව දුප්පත් පව්ලක් ඉන්නවා එයාලටත් සදරනයක් කරන්න
පාසල් උපකරණ වල මිල අඩු කරන්න...එය දරාගන්න අමරු අය ගොඩක් ඉන්නවා...
මිල මුදල් තියෙන මිනිස්සුන්ට අස්වැසුම 15000/= 8000/= දිල තියේ.. නැති මිනිස්සුන්ට ඇත්තෙම නෑ..තිබුනොත් ලැබිල තියෙන්නෙ 2500/= යි..
අනෙ ජනාධිපති තුමනි මම දරුවන් දෙදෙනෙකු ඉන්න කෙනෙක්.. මහත්තයා දාලා ගිහින් දැන් අවුරුදු දොළහක් පමණ.. ලොකු පුතා උ.පෙ.කරනවා..එයා අපෙ අයියා බලාගෙන ඉන්නේ මට සල්ලි නැති නිසා... පොඩි පුතා එක්ක මං ගෙදර ලග මහන්න යනව මාසෙකට රුපියල් 15000යි.අපිට අස්වැසුම නෑ.. හැම දේම තිබෙන අයට උදව් කරන්නේ සමුර්ධි සර් ලා... පුලුවන්නම් උදව් කරන්න... කන්නෙත් බොහොම අමාරුවෙන්
අනුර සහෝදරයා සම්පූර්ණ වෙනස් කරනවා විශ්වාසයි ඒත් යාපනයේ ආරක්ෂාව නැති කරන්නේ එපා ඔබෙන් ඉල්ලන්නේ එච්චරයි ❤🎉 🧭
අපි අවරැදු 20 30 පිට රට වැඩ ලංකාවට විනිමය ලබා දෙනවා අපේ පවුල්වලට මුකුත් නෑ අස්වැසුම තියා දෙන ආධාරයක්වත් දෙන් නෑ ඇයි අපිව ගනන් ගන්න නැත්තෙ.
ස්තුතියි ඹබතූමාට ජයවේවා ❤❤❤
මගේනම් අදහස සහනාධාර ලබා නොදිය යුතුයි. අපේ රටේ කම්මැලි ජාතිය සහනාධාර මත යැපෙන්න පුරුදු වෙලා. කල යුත්තේ ඔවුන්ට නියමිත ආදායම් මාර්ගයක් ලබාගතහැකි සුලු ව්‍යපාර ආරම්භකර දිය යුතුයි.
හොඳ අදහසක්. නිකන් දෙන්න ඕන කිසිවක් කරකියාගන්න බැරි වයසක සහ ආබාධිත අය ඉන්න පවුල් වලට.
රටේ ආරක්ෂක විරුවන් අමතක කරන්න එපා ජනාධිපති තුමනි.....පඩි වැඩි කීරිම නොව බඩු මිල අඩු කරන්න....කූලි කරන කෙනත් කාලා ඇදලා ඉදි....ඔබ තුමාට පින් සිද්ද වෙන්න
අස්වැසුම තියෙන මිනිස්සුන්ට දීලා තියෙන්නේ නැති බැරි මිනිස්සුන්ට නෙමෙයි ඒක ඔබතුමා දන්නේ නැද්ද අනිත් කාරණාව තමයි පෞද්ගලික අංශයට පඩි වැඩි කිරීමක් කරන්නේ නැද්ද මේ ගැන ඔබතුමාගේ අවධානයට යොමු වේවා
අස් වැසුම නම් මිනිස්සු තවත් මොට කරන්න දෙන්නේ අමාරැවෙන් උත්සහයෙන් ණය අරන් ජීවත් වෙන මිනිස්සුට මේවා දෙන්න ඕනි.ඒත් මිනිස්සු තවත් කම්මැලි කරනවා නිකන් ඉදලා කන්න පුරැදු වෙලා.උත්සහෙයන් ණයක් අරන් වාහනයක් ගෙයක් හදන මිනිස්සුන්ට මොකූත් නෑ.මේක ඇත්තටම ආබාධිත අසරණම මිනිස්සුන්ට පමණක් හිමි විය යුතුයී
අස්වූසුම නැවත සොයා බලා දෙන්න ඕන
මම ඉන්නේ ඩුබායී ස්තිර රැකියාවක් නැහැ රට හිටියට සල්ලි ඉතුරුවකුත් නැහැ
අපිට ළමයි තුන්දෙනෙක් ඉන්නවා මට තවම අස්වැසූම නෑ සමිශ්ශන කරන්න ළුනවා කිව්වා තවම නැහැ අපිට අස්වැසූම ලබා දෙන්න ජනාධිපති තුමා
තේ, රබර්, පොල් වගාකරුවන් සඳහාත් සහනයක් ලබා දෙන්න
ගරු ජනාදිපති තුමනි.අපිට අස්වසුම නහ.මම පාසල් යන වයසෙ දරුවන් දෙදෙනෙකු සිටින මවක්.මගෙ දරුවන්ගෙ පියා රිය අනතුරකින් මියගියා..මම පාපිසි මහලයි දරුවන් රකබලා ගන්නෙ..අස්වසුම ඉල්ලීම් කලා ආවෙත් නහ ගෙදර බලන්න..මගෙ ලොකු දරුවා උසස්පෙල හදාරනවා අනේ ජනාධිපති තුමනි අපිට සහනයක් දෙන්න.අස්වසුම දෙන්න..
mawani paul walata diya yuthumai game inna niladariya amu horak wanna athi 😢😢😢😢
නිළ දාරියා නීල හොරෙක් වෙන්න ඇති
❤❤🎉ඔබ තුමා දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
ජනාධිපතිතුමනි, පැන්ෂන් එකක් නැති අවුරුදු හැටට වැඩි අපිට දුක් මහන්සේලා හම්බ කරගන්න කීයක් හරි ඉතුරු කරල පොලියකින් ජීවත් වෙන්න ක්‍රමයක් හදලා දෙන්නැත්තෙ ඇයි? ඔබතුමාට අපේ දුක දැනෙන් නැත්තේ ඇයි
ජනාධිපති තුමනි පොලියෙන් ජිවත් උනු ජෙස්ට පුරවැසියන් ගැනත් කාරුණිකව ,හිතන්න ඔව්න්ගේ15%පොලිය වත් දෙන්න කටයුතු කරන්න තෙරුවන්සරනයි
මන්ත්‍රීලට දිසාපති කන්තෝරුවෙ නෑදෑයින්ට සමුර්දි නිලදාරින්ගෙ සල්ලි තියන අයට මේව වෙනස් වෙන්න ඕනි
Profound speech,, now Sri Lanka is diverted correct path ❤❤❤❤❤❤❤❤
අනෙ මෙදපෙරදිග දුක් ව්ද්න අපි ආමතක කරලම දනවද ජනාධිපති තුමනි එහෙම කරන්න එපා අපට විස්ස්‍රම වෙටුප හදල දෙන්න අපි තමා ගොඩාක් ක්ල් ඉදලා ඩොලර් එවන්නෙ
අපේ 2016-2019 විශ්‍රාම වැටුප දෙන්න
රට විරුවන් ගැන කිසිම කතාවක් නැ වගේ බලන් ඉන්නේ මොනවද වෙන්නේ කියලා
අස්වැසුම ගොඩ දෙනෙක් ගන්නෙ යමක් කමක් තියෙන අය..හරි අසාධාරණයක් .පුරුශයා නැති අය සහ වයසක අයද ..
ආබාදිත අය වගෙ දුස්කරතා තියෙන අයට ඇත්තටම කමක් නැ ...සල්ලි තියන මිනිස්සු න්ට නොදිය යුතුය .
අස්වැසුම වෙනුවට නයක් දෙන්න අඩු පොලියට තමන්ගෙ දෙයක් කරන්න
නිෂ්පාදනය විකුන ගන්න වෙළෙඳ පොල රජයෙන් හදන්න ඔනි
Allah bless you AKD sir ❤❤❤praying for you r dream be come true ❤❤❤❤❤❤❤❤❤
අපේ ගමේත් අස්වැසුම දිලා තියේන්නේ හොදට තියන අයට ගොඩක් අය ඉනනවා වයසක අය බේහේත් ටිකක් ගනන විදියක් නැ එ අයට තිබුනා එයලගේ කපලා තියන අයටම තිලා සමුද්දි ලියන කේනා ගමේ එයගේ හිතවත් අයට දිලා අපි රට නිසා කිසිම දේයක් දිලා නැ සමුද්දි නිලදාරිගේ පව්ලේ ඉනනවා රට එයලට දෙනවා
පාසැල් උපකරණ මිල අසීමිත ලෙස ඉහළ ගිහින් හැමෝටම දරාගන්න බැහැ. මිල පාලනය කළ යුතුයි.
සමුර්දිය කපාපු අයට නැති බැරි අපට අස්වැසුම ලබා දෙන මෙන් ආයාචණා කරමි