අත්දැකීම් ඇති අය පාර්ලිමේන්තුවේදී කියූ දේ | Rupavahini News

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 2,3 тыс.

  • @RathnayakeAbeysinghe-vw1rl
    @RathnayakeAbeysinghe-vw1rl 2 месяца назад +1064

    ලස්සන තැනක දකින්න සිදුවූ අවලස්සන දර්ශන.......

  • @thusithakularathne2417
    @thusithakularathne2417 2 месяца назад +879

    මෙවැනි කාලකණ්ණි දැකීමත් අප්‍රසන්නයි....

  • @AnuradhiManawadu
    @AnuradhiManawadu 2 месяца назад +272

    මුන්ට ඇත්දැකිම් තියෙන්නේ හොරකම් කරන්න . වෙන කිසිම අත්දැකීමක් නැහැ . Media වල අය තමා මුන්ව උඩින් තියන්න හදන්නේ . මාලිමාව ට ජ්න්දෙ දිපු සිංහල ,මුස්ලිම් ,දෙමළ සියලු දෙනාටම ගොඩක් ගොඩක් ස්තුතියි .❤❤❤

    • @kanthigallague
      @kanthigallague 2 месяца назад +1

      Patt horu

    • @SriyaniEdirisinghe-j1t
      @SriyaniEdirisinghe-j1t 2 месяца назад

      Meediyawala. Aya. Thawama. Inner. Ara. Parana. Vidiyata. Wenasviya. Uthui

    • @oshadadesilva4330
      @oshadadesilva4330 2 месяца назад +1

      රෝහිත හෙවත් රත්තරං ගේ පැටිකිරිය...
      හැමෝම රත්තරං කිව්වම කෝච්චියේ චේන් කැඩුව හොරෙක් කිව්වට ඇත්තටම කෝච්චියේ චේන් කඩපු රත්තරං ජීවත් වෙන්නේ මාගල්කන්ද ප්‍රදේශයේ ....
      ඒත් රෝහිත යනු රත්තරං හොරෙක් නොවුනට ඊට වඩා හොරකම් කරපු කෙනෙක්... බේරුවල ප්‍රදේශයේ හරක් හොරකමේ ගියපු පුරෝගාමී චරිතයක් තමයි රෝහිත අබේගුණවර්ධන කියන්නේ...
      මොහු මුලින්ම සංචාරක ප්‍රදේශයක බීච් බෝයි කෙනෙක් ලෙස සිටින අවධියේ රියදුරෙකු ලෙස සේවය කරන අතරතුරේ නවාස් නමැති මුස්ලිම් ජාතික හරක් ව්‍යාපාරිකයකු සමග එක්ව හරක් හොරකමේ යනවා... අපටත් වඩා එකල මුස්ලිම් ජනතාව මොහු ගැන දන්නවා... ඒ විදිහට හරක් දඩයමේ යන මොහුට බේරුවල ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරික පලිල් මහතා ( පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ජාන්ගේ පියා) මුන ගැසෙනවා... ඊට පසු දීර්ඝ කාලයක් පලිල් හාජ්ජි මහතාගේ ආරක්ශක නිළධාරීයා (Bodyguard ) ලෙස සේවය කරනවා... පලිල් යනු ඒ කාලේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැප වුනු කෙනෙක්... ( ඒකයි එයාගෙ පුතාට චන්දෙ ඉල්ල්න්නෙත් නැතිව පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් ලබා දුන්නේ).. ඉතින් තමන් ලග සිටින Bodyguard ට බේරුවල ප්‍රාදේශීය සභාව යටතේ තරග වදින්න අවස්තාවක් ලබා දෙන එක පලිල් මහතාට එතරම් දෙයක් නෙවෙයි ... ඔහු ඒ අවස්තාව රෝහිත හෙවත් රත්තරං (හරක් හොරා) ට ලබා දෙනවා.. ඒ අවස්තාවෙ පලිල් මහතාගේ ධනය නිසා රත්තරං ප්‍රාදේශීය සභා චන්දය ජයග්‍රහණය කර ප්‍රාදේශීය සභාපති වෙනවා... මේ වන විටත් රත්තරං ට එතරම් වත්කමක් නෑ.. එතනින් පටන් ගත්ත දේශපාලනය අද වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් , අමාත්‍යවරයෙක් දක්වා එනවා... ඉතිං ලංකාවෙ ඉන්නවනම් හරක් හොරකමේ ගියත් දේශපාලනය කරොත් කෝටිපතියෙක් වෙන්න පුලුවන් බව අපිට රත්තරං ගේ ජීවිත කතාවෙන් පැහැදිලි වෙනවා...

  • @nuwanchamika9301
    @nuwanchamika9301 2 месяца назад +334

    ගැටකපන්නන් හා මාල හොරැන් ගැවසෙන බැවින් ප්‍රවේසමෙන් හැසිරෙන්න
    මහලේකම් ශ්‍රීලංකා පාර්ලිමේන්තුව

  • @s.aperera2558
    @s.aperera2558 2 месяца назад +38

    නාමලයා පරදින බව දැනගෙන චන්දේ ඉල්ලුවේ නැහැ ජාතික ලැස්තුවෙන් ආවා

  • @somawgk4778
    @somawgk4778 2 месяца назад +484

    අනේ මේ අය නැවත දකින්න අපි අවාසනාවන්ත උනා😭😭😭😭😭😭

    • @Ruwanwijemanna
      @Ruwanwijemanna 2 месяца назад +1

      😢😢😢😢

    • @KumuduBandara-v7i
      @KumuduBandara-v7i 2 месяца назад

      @@somawgk4778 really we lucky to see them 🤠

    • @J.a.pJayasuriya
      @J.a.pJayasuriya 2 месяца назад

      🤔🤔😡😡

    • @Janithprsanna
      @Janithprsanna 2 месяца назад +2

      මේ අන්තිම අවස්ථාව 👌 බොරුනම් ඊලග පාර බලන්න

    • @Ftt-v8y
      @Ftt-v8y 2 месяца назад +6

      කතාකරල වැඩක් නැහැ. කොහෙත් හරක් ඉන්නවනේ. එ්වැයි ප්‍රතිඵල...

  • @chamarawimalachandra-m7x
    @chamarawimalachandra-m7x 2 месяца назад +417

    අපිටනම් පාර්ලිමේන්තුවේ අප්‍රසන්නම චරිතය. කරපු වැරදි වලට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබේවායි පතන්නෙමු

    • @KumuduBandara-v7i
      @KumuduBandara-v7i 2 месяца назад

      @@chamarawimalachandra-m7x 😇😇everybody say hi namal sir ok

    • @ErandiShanika-nx3br
      @ErandiShanika-nx3br 2 месяца назад

      Namalta monawada thiyana ath dakim.chanaka,Kanchana,wage Aya MITA kalin amathi kam karalada unge anduwe amathi kam Dunne.

    • @nilanthisilva2015
      @nilanthisilva2015 2 месяца назад

      Ape pethumath eyamai

  • @kamanikamani-g6n
    @kamanikamani-g6n 2 месяца назад +133

    මුන්ට ලැජ්ජ නැහැ. පිනට පාර්ලිමේන්තු ඇවිත්. දකිද්දිත් අප්පිරියයි.

    • @Sasaragamana89sasaragamana89
      @Sasaragamana89sasaragamana89 2 месяца назад +3

      දැන් පිනට කකා හොර කන් කරන්න ලැබෙන්නෙ නැ හැමි බෙිකිනුත් නැ

    • @twentyabc2751
      @twentyabc2751 2 месяца назад

      ආවට අකුලගෙන ඉන්න තියෙන්නෙ උඩ පනිනව බොරු

  • @powerroar
    @powerroar 2 месяца назад +55

    ඇත්තටම මාධ්‍යවේදීන්ට උසස් පාඨමාලාවක් අත්‍යවශ්‍යයි.

  • @NandaMalani-w9o
    @NandaMalani-w9o 2 месяца назад +55

    රටට අනවශ්ශ්‍යම ජරාම චරිත....වරදි කටපු සියලුදෙනාටම නිසි දඩුවම් ලැබේවි

  • @athulamuna9
    @athulamuna9 2 месяца назад +206

    දැකීමත් අප්‍රසන්න චරිත 😢😢😢😢

    • @oshadadesilva4330
      @oshadadesilva4330 2 месяца назад

      රෝහිත හෙවත් රත්තරං ගේ පැටිකිරිය...
      හැමෝම රත්තරං කිව්වම කෝච්චියේ චේන් කැඩුව හොරෙක් කිව්වට ඇත්තටම කෝච්චියේ චේන් කඩපු රත්තරං ජීවත් වෙන්නේ මාගල්කන්ද ප්‍රදේශයේ ....
      ඒත් රෝහිත යනු රත්තරං හොරෙක් නොවුනට ඊට වඩා හොරකම් කරපු කෙනෙක්... බේරුවල ප්‍රදේශයේ හරක් හොරකමේ ගියපු පුරෝගාමී චරිතයක් තමයි රෝහිත අබේගුණවර්ධන කියන්නේ...
      මොහු මුලින්ම සංචාරක ප්‍රදේශයක බීච් බෝයි කෙනෙක් ලෙස සිටින අවධියේ රියදුරෙකු ලෙස සේවය කරන අතරතුරේ නවාස් නමැති මුස්ලිම් ජාතික හරක් ව්‍යාපාරිකයකු සමග එක්ව හරක් හොරකමේ යනවා... අපටත් වඩා එකල මුස්ලිම් ජනතාව මොහු ගැන දන්නවා... ඒ විදිහට හරක් දඩයමේ යන මොහුට බේරුවල ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරික පලිල් මහතා ( පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ජාන්ගේ පියා) මුන ගැසෙනවා... ඊට පසු දීර්ඝ කාලයක් පලිල් හාජ්ජි මහතාගේ ආරක්ශක නිළධාරීයා (Bodyguard ) ලෙස සේවය කරනවා... පලිල් යනු ඒ කාලේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැප වුනු කෙනෙක්... ( ඒකයි එයාගෙ පුතාට චන්දෙ ඉල්ල්න්නෙත් නැතිව පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් ලබා දුන්නේ).. ඉතින් තමන් ලග සිටින Bodyguard ට බේරුවල ප්‍රාදේශීය සභාව යටතේ තරග වදින්න අවස්තාවක් ලබා දෙන එක පලිල් මහතාට එතරම් දෙයක් නෙවෙයි ... ඔහු ඒ අවස්තාව රෝහිත හෙවත් රත්තරං (හරක් හොරා) ට ලබා දෙනවා.. ඒ අවස්තාවෙ පලිල් මහතාගේ ධනය නිසා රත්තරං ප්‍රාදේශීය සභා චන්දය ජයග්‍රහණය කර ප්‍රාදේශීය සභාපති වෙනවා... මේ වන විටත් රත්තරං ට එතරම් වත්කමක් නෑ.. එතනින් පටන් ගත්ත දේශපාලනය අද වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් , අමාත්‍යවරයෙක් දක්වා එනවා... ඉතිං ලංකාවෙ ඉන්නවනම් හරක් හොරකමේ ගියත් දේශපාලනය කරොත් කෝටිපතියෙක් වෙන්න පුලුවන් බව අපිට රත්තරං ගේ ජීවිත කතාවෙන් පැහැදිලි වෙනවා...

  • @suneethajayasinghe3393
    @suneethajayasinghe3393 2 месяца назад +785

    කලුතරින් රෝහිත,ගාල්ලෙන් ගයන්ත, බදුල්ලෙන් චාමර පත්කරනු අයනම් මී හරක්.

    • @diliniwanigasekara9960
      @diliniwanigasekara9960 2 месяца назад +31

      අනේ අය්යේ ඔයාට මසුරන් දෙන්න වටිනවා

    • @bwsisirakumara5912
      @bwsisirakumara5912 2 месяца назад +17

      හරියටම හරි

    • @AsankaSenarathna-dz5pm
      @AsankaSenarathna-dz5pm 2 месяца назад +3

      ❤❤❤❤❤❤

    • @yasanthabandula2984
      @yasanthabandula2984 2 месяца назад +17

      එතකොට බදූර්දීන්, හකීම්, මුජිකර් රහුමාන් ලව පත් කරපු අය එහෙම?

    • @yasararanasinghe4710
      @yasararanasinghe4710 2 месяца назад +46

      අපිත් කලුතර තමා..මන් දකින විදිහට රෝහිතයට චන්දෙ දීපු ගොඩක් අය උගෙ ගූ කාපු සෙට් එක.උගෙන් රස්සා ගත්තු අවුරුදු 23,24 තරුණ අයත් ඉන්නව තාම කඩේ යන

  • @tyronnesilva5734
    @tyronnesilva5734 2 месяца назад +358

    රවීව අනිවාර්‍යෙන්ම හිරෙට දාන්න

    • @AriyarathnaVidanage
      @AriyarathnaVidanage 2 месяца назад +3

      Hora Ravi nowei, Ranil. Ohuge palanaya yatathe thamai maha bankuwa thibune.

  • @Archi_007
    @Archi_007 2 месяца назад +30

    නාමල් කොල්ලෝ මතකද? දැන් සහ අනාගතයේදී කොමිස් බැහැ ගනුදෙනු බැහැ කොල්ලකෑමට නොහැකිය. ඔයා තාත්තා ඉන්නකොට හොඳට සෙල්ලම් කළා. අනාගතයේදී තවත් බැහැ.

  • @varunasanka8825
    @varunasanka8825 2 месяца назад +61

    """""" ලස්සන තැනක දකින්න සිදුවූ අවලස්සන දර්ශන....... """""""

    • @aidenromell3353
      @aidenromell3353 2 месяца назад

      අනේ ඔව් අප්පා මුන් යවපූ හරක් රෑනට පුන්නක්කු පොවන්න ඕනේ

    • @oshadadesilva4330
      @oshadadesilva4330 2 месяца назад

      රෝහිත හෙවත් රත්තරං ගේ පැටිකිරිය...
      හැමෝම රත්තරං කිව්වම කෝච්චියේ චේන් කැඩුව හොරෙක් කිව්වට ඇත්තටම කෝච්චියේ චේන් කඩපු රත්තරං ජීවත් වෙන්නේ මාගල්කන්ද ප්‍රදේශයේ ....
      ඒත් රෝහිත යනු රත්තරං හොරෙක් නොවුනට ඊට වඩා හොරකම් කරපු කෙනෙක්... බේරුවල ප්‍රදේශයේ හරක් හොරකමේ ගියපු පුරෝගාමී චරිතයක් තමයි රෝහිත අබේගුණවර්ධන කියන්නේ...
      මොහු මුලින්ම සංචාරක ප්‍රදේශයක බීච් බෝයි කෙනෙක් ලෙස සිටින අවධියේ රියදුරෙකු ලෙස සේවය කරන අතරතුරේ නවාස් නමැති මුස්ලිම් ජාතික හරක් ව්‍යාපාරිකයකු සමග එක්ව හරක් හොරකමේ යනවා... අපටත් වඩා එකල මුස්ලිම් ජනතාව මොහු ගැන දන්නවා... ඒ විදිහට හරක් දඩයමේ යන මොහුට බේරුවල ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරික පලිල් මහතා ( පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ජාන්ගේ පියා) මුන ගැසෙනවා... ඊට පසු දීර්ඝ කාලයක් පලිල් හාජ්ජි මහතාගේ ආරක්ශක නිළධාරීයා (Bodyguard ) ලෙස සේවය කරනවා... පලිල් යනු ඒ කාලේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැප වුනු කෙනෙක්... ( ඒකයි එයාගෙ පුතාට චන්දෙ ඉල්ල්න්නෙත් නැතිව පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් ලබා දුන්නේ).. ඉතින් තමන් ලග සිටින Bodyguard ට බේරුවල ප්‍රාදේශීය සභාව යටතේ තරග වදින්න අවස්තාවක් ලබා දෙන එක පලිල් මහතාට එතරම් දෙයක් නෙවෙයි ... ඔහු ඒ අවස්තාව රෝහිත හෙවත් රත්තරං (හරක් හොරා) ට ලබා දෙනවා.. ඒ අවස්තාවෙ පලිල් මහතාගේ ධනය නිසා රත්තරං ප්‍රාදේශීය සභා චන්දය ජයග්‍රහණය කර ප්‍රාදේශීය සභාපති වෙනවා... මේ වන විටත් රත්තරං ට එතරම් වත්කමක් නෑ.. එතනින් පටන් ගත්ත දේශපාලනය අද වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් , අමාත්‍යවරයෙක් දක්වා එනවා... ඉතිං ලංකාවෙ ඉන්නවනම් හරක් හොරකමේ ගියත් දේශපාලනය කරොත් කෝටිපතියෙක් වෙන්න පුලුවන් බව අපිට රත්තරං ගේ ජීවිත කතාවෙන් පැහැදිලි වෙනවා...

  • @dilminimasha1757
    @dilminimasha1757 2 месяца назад +838

    නාමල් පස්සෙ දොරෙන් රින්ගලානෙ😂 තාත්ත වගේ මැරෙනකම් එලවන්න බැහැ පරදින බව දන්නව ඒකයි චන්දෙ ඉල්ලුවෙ නැත්තෙ. 😂 .

    • @dinesh-r8l
      @dinesh-r8l 2 месяца назад +10

      පිස්සු ද එහෙම යනවද

    • @NiroshaHerath-wr3uz
      @NiroshaHerath-wr3uz 2 месяца назад +11

      Munta lajja na .kochchara epa kiwwarh enawa ne😅😅

    • @Ruwanwijemanna
      @Ruwanwijemanna 2 месяца назад +1

      😅😅😅😅😅😅

    • @nayanadarshani8028
      @nayanadarshani8028 2 месяца назад +5

      ඒකනේ මුන් එලවන්නම බෑ

    • @ChamilaNiroshani-yd2vt
      @ChamilaNiroshani-yd2vt 2 месяца назад +10

      ලැජ්ජාවක් නැති මුන් ආයේ ඇවිත්😂😂කොහොමද කතා විලාශේ.රට හදපු අත්දැකිම් බහුල කට්ටිය😂😂

  • @krishperera5050
    @krishperera5050 2 месяца назад +66

    අයීයෝ මේ වගේ ලස්සනපාර්ලිමේන්තු වක නැවත වරක් මේ වගේ කාලකන්නි පීං ගුත්තරයෝ දකීන්න අපි පව් කලා ද බං. 😭.

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 2 месяца назад +357

    අඩලා අඩලා පාර්ලිමේන්තු වට ආවා නේද ??😂😂😂

    • @nishi6597
      @nishi6597 2 месяца назад +2

      Lejja nethi rattaran vparlimenthuwa awalassana vkaranda evith

    • @nnnnnn_69
      @nnnnnn_69 2 месяца назад +2

      කලුතර 10000කට ආසන්න ගාණක් හිටියා බත් කන කකුල් දෙකේ කේප්ප වස්සෝ ටිකක්. උන් ටික දුන්නා මෙ හොරාට ඡන්දය. ආව එකත් හොදයි කරපු දේවල් වලට මුහුණ දෙන ආකාරය ගැන බලාගන්න පුලුවන්

  • @smallHead-x2q
    @smallHead-x2q 2 месяца назад +36

    Horu set eka 😊😊😊😊

  • @wmvijerathne2088
    @wmvijerathne2088 2 месяца назад +32

    ලස්සන තැන ආයෙ අවලස්සන කරන්න හදන අයෙගෙන් ප්‍රවේශම් විය යුතුයි .

    • @oshadadesilva4330
      @oshadadesilva4330 2 месяца назад

      රෝහිත හෙවත් රත්තරං ගේ පැටිකිරිය...
      හැමෝම රත්තරං කිව්වම කෝච්චියේ චේන් කැඩුව හොරෙක් කිව්වට ඇත්තටම කෝච්චියේ චේන් කඩපු රත්තරං ජීවත් වෙන්නේ මාගල්කන්ද ප්‍රදේශයේ ....
      ඒත් රෝහිත යනු රත්තරං හොරෙක් නොවුනට ඊට වඩා හොරකම් කරපු කෙනෙක්... බේරුවල ප්‍රදේශයේ හරක් හොරකමේ ගියපු පුරෝගාමී චරිතයක් තමයි රෝහිත අබේගුණවර්ධන කියන්නේ...
      මොහු මුලින්ම සංචාරක ප්‍රදේශයක බීච් බෝයි කෙනෙක් ලෙස සිටින අවධියේ රියදුරෙකු ලෙස සේවය කරන අතරතුරේ නවාස් නමැති මුස්ලිම් ජාතික හරක් ව්‍යාපාරිකයකු සමග එක්ව හරක් හොරකමේ යනවා... අපටත් වඩා එකල මුස්ලිම් ජනතාව මොහු ගැන දන්නවා... ඒ විදිහට හරක් දඩයමේ යන මොහුට බේරුවල ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරික පලිල් මහතා ( පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ජාන්ගේ පියා) මුන ගැසෙනවා... ඊට පසු දීර්ඝ කාලයක් පලිල් හාජ්ජි මහතාගේ ආරක්ශක නිළධාරීයා (Bodyguard ) ලෙස සේවය කරනවා... පලිල් යනු ඒ කාලේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැප වුනු කෙනෙක්... ( ඒකයි එයාගෙ පුතාට චන්දෙ ඉල්ල්න්නෙත් නැතිව පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් ලබා දුන්නේ).. ඉතින් තමන් ලග සිටින Bodyguard ට බේරුවල ප්‍රාදේශීය සභාව යටතේ තරග වදින්න අවස්තාවක් ලබා දෙන එක පලිල් මහතාට එතරම් දෙයක් නෙවෙයි ... ඔහු ඒ අවස්තාව රෝහිත හෙවත් රත්තරං (හරක් හොරා) ට ලබා දෙනවා.. ඒ අවස්තාවෙ පලිල් මහතාගේ ධනය නිසා රත්තරං ප්‍රාදේශීය සභා චන්දය ජයග්‍රහණය කර ප්‍රාදේශීය සභාපති වෙනවා... මේ වන විටත් රත්තරං ට එතරම් වත්කමක් නෑ.. එතනින් පටන් ගත්ත දේශපාලනය අද වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් , අමාත්‍යවරයෙක් දක්වා එනවා... ඉතිං ලංකාවෙ ඉන්නවනම් හරක් හොරකමේ ගියත් දේශපාලනය කරොත් කෝටිපතියෙක් වෙන්න පුලුවන් බව අපිට රත්තරං ගේ ජීවිත කතාවෙන් පැහැදිලි වෙනවා...

  • @annedesilva1224
    @annedesilva1224 2 месяца назад +82

    නාමල්ට කව්රුත් ජන්දය දුන්නෙ නැහැනෙ.ඔහොම ඵන්න ලැජ්ජාව නැද්ද?

    • @jaanujaanu9993
      @jaanujaanu9993 2 месяца назад +5

      Lejjawa kiyanna mokadda kiyala a Paula akekwath danna ne.

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 2 месяца назад +3

      එ හත්මුතු පරම්පරාවටම ලැජ්ජ බය නෑ

    • @manorisamarasingha269
      @manorisamarasingha269 2 месяца назад +2

      Lejjawak thiyanawa nam ohoma redi àdan eida...

    • @sanjeevac583
      @sanjeevac583 2 месяца назад

      Namal ali horek ne. Hire yanna kalin enne hithenna athi.

    • @sudarshanimadddekanda8469
      @sudarshanimadddekanda8469 2 месяца назад

      ​@@AnnoyedClogShoes-vi1qb
      උං ලැජ්ජ බීටි ගාලා ඉන්න නිසා ගාණක් නෑ 😂

  • @quencbary9922
    @quencbary9922 2 месяца назад +94

    මහ බැංකු හොරත් ඇවිල්ල නෙ😂

    • @Janithprsanna
      @Janithprsanna 2 месяца назад +4

      කියලා වැඩක් නෑ.

  • @Ruwanaya
    @Ruwanaya 2 месяца назад +229

    මාල කඩල හෙන අත්දැකිම්

    • @shiromaniperera3859
      @shiromaniperera3859 2 месяца назад

      🤣🤣🤣🤣🤣🤣🤣

    • @samithajay9761
      @samithajay9761 2 месяца назад +2

      😂😂😂😂😂

    • @VinudiSehasa-gk2zk
      @VinudiSehasa-gk2zk 2 месяца назад

      😂😂😂😂😂😂

    • @KankanamgeSwarnalatha
      @KankanamgeSwarnalatha 2 месяца назад

      නැතුව නැතුව ඇය් බන් පොදි..දිවිල්ල්ක්ද. දිවුවේ උබ හිත්න්නේ මාලය අතට...නිකම්ම..හම්බුනා..කියලද.

    • @nalikakalukapuge8703
      @nalikakalukapuge8703 2 месяца назад

      😂😂😂😂😂😂

  • @NalinDammika-t6i
    @NalinDammika-t6i 2 месяца назад +19

    සමහර ගස් නරියෝ තාමත් ඉන්නවා

  • @MuduMaduwanthi
    @MuduMaduwanthi 2 месяца назад +24

    මුන්ව ආයේ මේකේ දකින්න ලැබුන එක තමයි අසුබම සිද්දිය..😔😔😔

  • @PriyanthaKumara-qv9ty
    @PriyanthaKumara-qv9ty 2 месяца назад +244

    අපිත් අවධානයකින් ඉන්නෙ හොරු ඇතුලට යනකල් ..

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 2 месяца назад +152

    රවි අමතක කරන්න එපා ලලිත් ඇතුලත්මුදලි ඔබව විශ්වාස කරල පෞද්ගලික ගිණුමට දාපු මුදල් ඒවාගෙන් ගෙවල් දොරවල් හදපු බව කවුරැත් දන්නවා

    • @ManojKumara-o6k
      @ManojKumara-o6k 2 месяца назад +2

      Aniwa .😢

    • @de_wa_007
      @de_wa_007 2 месяца назад

      Well said

    • @SriyaniMangalika-es1gb
      @SriyaniMangalika-es1gb 2 месяца назад

      අසු අටේ මේ රනිල් එක එකතු වෙලා ඒවටත් සම්බන්ධයි ඔය රවි

    • @LaudyWar
      @LaudyWar 2 месяца назад

      අත්දැකීම් ඇති සෙට් එක මහන්සිවෙලා තියෙන්නේ, රවීව පාර්ලිමේන්තුවට යවන්න 😂😂

    • @scorpionbull
      @scorpionbull 2 месяца назад +2

      මන් දන්නේ නෑ මට මතක නෑ. ඒකාලේ රවී කියපු ජනප්‍රිය ම වාක්‍ය 😂😂

  • @lanka9041
    @lanka9041 2 месяца назад +589

    අත් දැකීම් තියෙන පට්ට හොරුත් ඉන්නවා නේද 😂😂😂.

    • @malki7505
      @malki7505 2 месяца назад +3

      Horu nam yawanawamayi kalderan bathata

    • @malki7505
      @malki7505 2 месяца назад +2

      Kanna naa munta

    • @soultosoulmusic123
      @soultosoulmusic123 2 месяца назад +1

      අපොයි ඔව්.. උඹලා අවුරුදු ගානක් දුන්නා අපිට නියම අත්දැකීම් 🤣🤣🤣අත්දැකීම් තියෙනවා උඹේ රාජපක්ෂ පරම්පරාවටම හොරකන් කරලා, කොමිස් කුට්ටි ගහලා, දේපල විකුණලා, යටි්කූට්ටු ගේම් ගහලා, සුදු අලි projects ගෙනල්ල තව එකී මේකි නොකී... අපිට අමතක නොවෙන අත්දැකීම් උඹලා දීලා තියෙන්නේ 😂😂😂

    • @mrdemon7875
      @mrdemon7875 2 месяца назад

      Ena ena rallata puka deela oya nalaml la rajapakshala othanta genaweth thopi mai dn pukak kiyanna epa wahalo😂

    • @mrdemon7875
      @mrdemon7875 2 месяца назад +1

      Munuth arala giyama thopi eelagata gena gonnu set ekata hure dala hirapu unta banina eka kranne😂

  • @AnuruddhikaPriyaadarshani
    @AnuruddhikaPriyaadarshani 2 месяца назад +28

    මේ වගෙ දේශපාලුවන්ට/ දේශද්‍රෝහීන්ට මයික් අල්ලන්න එපා

  • @SameeraDamith-s9n
    @SameeraDamith-s9n 2 месяца назад +7

    මේ ජාතික ලයිස්තුව නැති කරන්න ඕනි. මේ වගේ ඉතුරු වෙලා ඉන්න හොරැනටත් ගෙදර යන්න අවස්ථාව දෙන්න .

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 2 месяца назад +67

    නාමලයයි රත්තරනුයි ඉතුරු වුනානේ...

    • @sanjeevac583
      @sanjeevac583 2 месяца назад +1

      Wedak naha kiyala.

    • @prasathdharmadasa1559
      @prasathdharmadasa1559 2 месяца назад +2

      ඔවුන් දෙන්නා ඡන්දෙන් ගෙනාපු එවුන්ට ගහන්න ඕන ......

    • @SriyaniEdirisinghe-j1t
      @SriyaniEdirisinghe-j1t 2 месяца назад +2

      Kunu. Ithuruwela

    • @oshadadesilva4330
      @oshadadesilva4330 2 месяца назад

      රෝහිත හෙවත් රත්තරං ගේ පැටිකිරිය...
      හැමෝම රත්තරං කිව්වම කෝච්චියේ චේන් කැඩුව හොරෙක් කිව්වට ඇත්තටම කෝච්චියේ චේන් කඩපු රත්තරං ජීවත් වෙන්නේ මාගල්කන්ද ප්‍රදේශයේ ....
      ඒත් රෝහිත යනු රත්තරං හොරෙක් නොවුනට ඊට වඩා හොරකම් කරපු කෙනෙක්... බේරුවල ප්‍රදේශයේ හරක් හොරකමේ ගියපු පුරෝගාමී චරිතයක් තමයි රෝහිත අබේගුණවර්ධන කියන්නේ...
      මොහු මුලින්ම සංචාරක ප්‍රදේශයක බීච් බෝයි කෙනෙක් ලෙස සිටින අවධියේ රියදුරෙකු ලෙස සේවය කරන අතරතුරේ නවාස් නමැති මුස්ලිම් ජාතික හරක් ව්‍යාපාරිකයකු සමග එක්ව හරක් හොරකමේ යනවා... අපටත් වඩා එකල මුස්ලිම් ජනතාව මොහු ගැන දන්නවා... ඒ විදිහට හරක් දඩයමේ යන මොහුට බේරුවල ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරික පලිල් මහතා ( පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ජාන්ගේ පියා) මුන ගැසෙනවා... ඊට පසු දීර්ඝ කාලයක් පලිල් හාජ්ජි මහතාගේ ආරක්ශක නිළධාරීයා (Bodyguard ) ලෙස සේවය කරනවා... පලිල් යනු ඒ කාලේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැප වුනු කෙනෙක්... ( ඒකයි එයාගෙ පුතාට චන්දෙ ඉල්ල්න්නෙත් නැතිව පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් ලබා දුන්නේ).. ඉතින් තමන් ලග සිටින Bodyguard ට බේරුවල ප්‍රාදේශීය සභාව යටතේ තරග වදින්න අවස්තාවක් ලබා දෙන එක පලිල් මහතාට එතරම් දෙයක් නෙවෙයි ... ඔහු ඒ අවස්තාව රෝහිත හෙවත් රත්තරං (හරක් හොරා) ට ලබා දෙනවා.. ඒ අවස්තාවෙ පලිල් මහතාගේ ධනය නිසා රත්තරං ප්‍රාදේශීය සභා චන්දය ජයග්‍රහණය කර ප්‍රාදේශීය සභාපති වෙනවා... මේ වන විටත් රත්තරං ට එතරම් වත්කමක් නෑ.. එතනින් පටන් ගත්ත දේශපාලනය අද වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් , අමාත්‍යවරයෙක් දක්වා එනවා... ඉතිං ලංකාවෙ ඉන්නවනම් හරක් හොරකමේ ගියත් දේශපාලනය කරොත් කෝටිපතියෙක් වෙන්න පුලුවන් බව අපිට රත්තරං ගේ ජීවිත කතාවෙන් පැහැදිලි වෙනවා...

  • @DayawathiJayasinghe-y5y
    @DayawathiJayasinghe-y5y 2 месяца назад +79

    කවුරු කොහොමකේවත් බුද්දිමත් ආන්ඩුවක්.ජයවේවා

  • @PradeepKumara-o5i
    @PradeepKumara-o5i 2 месяца назад +158

    පොහොට්ටුවෙ 3 පර්ලිමෙන්ටුවෙන් එලවමු

    • @nnnnnn_69
      @nnnnnn_69 2 месяца назад +5

      කරපු පව්කාර වැඩ වලට හිරේ යන්න වෙනවාමයි.

    • @udanigunarathne6693
      @udanigunarathne6693 2 месяца назад +1

      3n ekak awlak naa… e manussayanm Pohottukarayek kiala hithannath baa

    • @SuperWay-t6u
      @SuperWay-t6u 2 месяца назад +3

      ​@@udanigunarathne6693 ඒක ඇත්ත අපරාදේ වැරදි පැත්තේ ඉන්නේ ඒ කොල්ලා. හොඳ ගමනක් යන්න පුලුවන් කොල්ලෙක්

    • @NelumGunasekara
      @NelumGunasekara 2 месяца назад

      E kawuda​@@SuperWay-t6u

    • @ashokamalarathnayaka4274
      @ashokamalarathnayaka4274 2 месяца назад

      ඔව්..රටට පිල්ලියක්

  • @neelkantha2898
    @neelkantha2898 2 месяца назад +8

    අවුරුදු 76 හරියටම කලාවගේ පින් ඇමතියො කතාකරන්නෙ.රට කාපු උන්ගෙන් මොන උදව්ද.

  • @DileepaAbesinghe
    @DileepaAbesinghe 2 месяца назад +10

    මුන්ගෙ ඒව දාන්න එපා බං 😂

  • @PavithraWeerasinghe-ts3uh
    @PavithraWeerasinghe-ts3uh 2 месяца назад +291

    රත්තරං - මල්ලි මෙපැත්තෙ ටොයිලට් එක.. අර පැත්තට යන්න ඔන කැන්ටින් එකට 😂😂

    • @bawwapark
      @bawwapark 2 месяца назад +7

      Athdekeem emata

    • @sdvlog69
      @sdvlog69 2 месяца назад +11

      ඩොලර් නැව එන්නේ මේ පැත්තෙන්, පස්සේ ඒවා එකතු කරලා මහා බැංකුවට යවන්නේ මේ පැත්තෙන් 😂

    • @piumikiriwaththage9909
      @piumikiriwaththage9909 2 месяца назад +1

      හක් හක් හා🤣🤣🤣😂😂😂

    • @dilshansandakalum3666
      @dilshansandakalum3666 2 месяца назад +2

      සෙංකෝලෙ තියන පැත්ත දැනගන්න නොදී ඉන්නෙ බොහොම අමාරුවෙන්

    • @YasiruViduth
      @YasiruViduth 2 месяца назад

      Uge athdakeem ewa tamai😂😂😂😂

  • @amilanimesh9437
    @amilanimesh9437 2 месяца назад +132

    මාල කඩලද අත්දැකීම් බහුල 😅

  • @ihalagedaradissanayake3689
    @ihalagedaradissanayake3689 2 месяца назад +75

    හා හා මෙවර මිනිසුන් චන්දය දුන්නේ බුද්ධිමත්ව.

    • @indikakumara-y8j
      @indikakumara-y8j 2 месяца назад

      මොන බුද්දිමත් ද බන් ඔය හොරුන්ට හොරු දාපු චන්දේ තමයි

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 2 месяца назад +5

    මුංගේ ලැජ්ජා නහරෙ කපලද කොහෙද 😮😮

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 2 месяца назад +1

    ඔව් ඔව් හොද ට අද්දැකීම් තියනවා මාල කඩන්නයි, හොරකම් කරන්නයි, වෙන මොනාද ඉතින්

  • @AIAttanayake
    @AIAttanayake 2 месяца назад +85

    මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. මාලිමාව ජයවේවා. අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.

    • @go23-t7n
      @go23-t7n 2 месяца назад

      😅😅😅

  • @sampathdambakotuwe9153
    @sampathdambakotuwe9153 2 месяца назад +27

    එකම සා ටක හොරා බන්ධනාගාරයේ තියමු

  • @samararathna1987
    @samararathna1987 2 месяца назад +94

    රට කරන විදිය දැන් බලන් ඉදලා ඉගෙන ගන්න......

    • @Kumudu2000
      @Kumudu2000 2 месяца назад +1

      Pach kiyana evada.😂😂

    • @SENURISAWINDHYA
      @SENURISAWINDHYA 2 месяца назад +1

      @@Kumudu2000 bayyek foam wela

    • @samararathna1987
      @samararathna1987 2 месяца назад

      @disnadisna9200 එච්චරටම හොද නම් ඇයි දන්නෑ ඡන්දේ ඉල්ලන් නැතුව පස්ස දොරෙන් පාර්ලිමේන්තු ආවේ,,,,තාමත් වැදගෙන පුදාගෙන ඉද්දී ආයේ මොනවා නම් කියන්න ද?

    • @Vitocorleone962
      @Vitocorleone962 2 месяца назад

      😂 hto ada parliament giya ungen awrudu 10 witr eke weda krpu unt mnd igna gnn tiynne

    • @Angrybird-mf
      @Angrybird-mf 2 месяца назад

      @@Kumudu2000 pala wahal pinnaya lewa kapan ranilge

  • @changewemu
    @changewemu 2 месяца назад +2

    මාධ්‍ය වේදීන් සිගිති ප්‍රශ්ණ අහන එක ඇති වෙලා මීට වඩා හැදෑරීමක් කරල මෙතෙනට එන්න

  • @SamanSamanabedda
    @SamanSamanabedda 2 месяца назад +32

    ස්තූතියි ගයන්ත, ඔබ කුමන පක්ෂයකට අයත් වුවත් ඔබේ අවංක අදහස්වලට සවන් දීම සතුටක් විය. ඔබ පිරිසිදු දේශපාලනඥයකු බව අපි දනිමු. හොරාකන වෙන දූෂිත දේශපාලකයො වගේ නරකක් ඇහුනෙ නෑ. ඒකයි ගාල්ලේ අය ඔයාව පාර්ලිමේන්තුවට යැව්වේ.

    • @oshadadesilva4330
      @oshadadesilva4330 2 месяца назад

      රෝහිත හෙවත් රත්තරං ගේ පැටිකිරිය...
      හැමෝම රත්තරං කිව්වම කෝච්චියේ චේන් කැඩුව හොරෙක් කිව්වට ඇත්තටම කෝච්චියේ චේන් කඩපු රත්තරං ජීවත් වෙන්නේ මාගල්කන්ද ප්‍රදේශයේ ....
      ඒත් රෝහිත යනු රත්තරං හොරෙක් නොවුනට ඊට වඩා හොරකම් කරපු කෙනෙක්... බේරුවල ප්‍රදේශයේ හරක් හොරකමේ ගියපු පුරෝගාමී චරිතයක් තමයි රෝහිත අබේගුණවර්ධන කියන්නේ...
      මොහු මුලින්ම සංචාරක ප්‍රදේශයක බීච් බෝයි කෙනෙක් ලෙස සිටින අවධියේ රියදුරෙකු ලෙස සේවය කරන අතරතුරේ නවාස් නමැති මුස්ලිම් ජාතික හරක් ව්‍යාපාරිකයකු සමග එක්ව හරක් හොරකමේ යනවා... අපටත් වඩා එකල මුස්ලිම් ජනතාව මොහු ගැන දන්නවා... ඒ විදිහට හරක් දඩයමේ යන මොහුට බේරුවල ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරික පලිල් මහතා ( පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ජාන්ගේ පියා) මුන ගැසෙනවා... ඊට පසු දීර්ඝ කාලයක් පලිල් හාජ්ජි මහතාගේ ආරක්ශක නිළධාරීයා (Bodyguard ) ලෙස සේවය කරනවා... පලිල් යනු ඒ කාලේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැප වුනු කෙනෙක්... ( ඒකයි එයාගෙ පුතාට චන්දෙ ඉල්ල්න්නෙත් නැතිව පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් ලබා දුන්නේ).. ඉතින් තමන් ලග සිටින Bodyguard ට බේරුවල ප්‍රාදේශීය සභාව යටතේ තරග වදින්න අවස්තාවක් ලබා දෙන එක පලිල් මහතාට එතරම් දෙයක් නෙවෙයි ... ඔහු ඒ අවස්තාව රෝහිත හෙවත් රත්තරං (හරක් හොරා) ට ලබා දෙනවා.. ඒ අවස්තාවෙ පලිල් මහතාගේ ධනය නිසා රත්තරං ප්‍රාදේශීය සභා චන්දය ජයග්‍රහණය කර ප්‍රාදේශීය සභාපති වෙනවා... මේ වන විටත් රත්තරං ට එතරම් වත්කමක් නෑ.. එතනින් පටන් ගත්ත දේශපාලනය අද වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් , අමාත්‍යවරයෙක් දක්වා එනවා... ඉතිං ලංකාවෙ ඉන්නවනම් හරක් හොරකමේ ගියත් දේශපාලනය කරොත් කෝටිපතියෙක් වෙන්න පුලුවන් බව අපිට රත්තරං ගේ ජීවිත කතාවෙන් පැහැදිලි වෙනවා...

    • @anjanakelum6401
      @anjanakelum6401 2 месяца назад +1

      😂😂😂

  • @tyronnesilva5734
    @tyronnesilva5734 2 месяца назад +92

    මුන්ව අයෙත් සතපහකටත් අයෙත් ගනන් ගන්නෙ නෑ.

    • @Janithprsanna
      @Janithprsanna 2 месяца назад

      හරක් ගිහින් මුන්ට මයික් අල්ලන වා..

  • @DummyTummy-vb2vw
    @DummyTummy-vb2vw 2 месяца назад +152

    කිරිගට ඇන්න වගේ ෂුවර් මෙය චන්දෙ ඉල්ලුවා නම් පරදින බව ... මැ ක්කා කොහම හරි රිංග ගත්තා

  • @rockywalter119
    @rockywalter119 2 месяца назад +62

    අමෝ අමෝ අද්දැකීම් බහුල අය

  • @wiskamkarunawathie1033
    @wiskamkarunawathie1033 2 месяца назад +1

    ආයෙනම් මෙතන ඡරාගොඩක් කරන්න එපා දැන් පිරිසිදු කලා මාලිමාවට ඡයවේවා

  • @disanayaka4048
    @disanayaka4048 2 месяца назад +7

    වුබලාට කරන්න පුළුවන් පුකක් නෑ 🤣🤣🤣ආපු අතක් බලා ගෙන පලයව් 😂😂😂

  • @NoelDarmarathna
    @NoelDarmarathna 2 месяца назад +244

    තමුසෙල කලින් පාර්ලිමේන්තුවේ ඉඳල පොල් ගෑවද? දැන් නිකම් කෙඳිරි ගන්නෙ.

  • @Skzworld646
    @Skzworld646 2 месяца назад +86

    😜...අත්දැකීම් තියෙන අය කිව්වේ මොනා සම්බන්ධයෙන්ද මිනිමර ලද හොරකම් කරලද😮😮

    • @ramyaweerathunga6466
      @ramyaweerathunga6466 2 месяца назад +1

      horakame addakima thama thiyanne

    • @hamabey9142
      @hamabey9142 2 месяца назад

      😂😂ath dakeem wad 2.50 eka😂

    • @annedesilva1224
      @annedesilva1224 2 месяца назад +1

      well seaid 👍❤

    • @Vitocorleone962
      @Vitocorleone962 2 месяца назад +1

      Pacha kiyala 😊

    • @c4RDM
      @c4RDM 2 месяца назад +1

      ඇයි මත්ද්‍රව්‍ය ජාවරම

  • @darshanadarshana8649
    @darshanadarshana8649 2 месяца назад +23

    අත්දැකීම් බහුල එකා හොදට බලාගන්න අත්දැකීම් බහුල මොනවටද කියලා රටේම ජනතාව දන්නවා ලගදීම අත්දැකීම් විදගන්න නිවාඩුවක් ගතකරලා එන්නනේ ඉන්නේ

  • @nirurandil9972
    @nirurandil9972 2 месяца назад +1

    අත්දැකීම් ඇති අය මිනිස්සුන්ට ඇරියා හැටි මතක් වෙන්වා මරු

  • @udaperera9945
    @udaperera9945 2 месяца назад +1

    මුල්ම මොන ක්‍රමයකින් හෝ දේශපාලනයෙන් අතු ගාලම දාන්න ඕනේ.ගොම බිංදුවක් ඇති කිරි කළයක් විනාශ වෙන්න.ජාතික ලැයිස්තුව එපා.එපා.එපාමයි.😢😢😢😢😢😢😢😢😢

  • @RankothgedaraRanjith-pg1wl
    @RankothgedaraRanjith-pg1wl 2 месяца назад +47

    රට ජාතිය ගැන හිතල ගෙම්බො වගෙ එහාට මෙහාට පැනල, පැනල අත්දැකීම් ඕනවටත් වැඩිය තියන අයනෙ.

  • @deepajayalath
    @deepajayalath 2 месяца назад +62

    නොදකින් තවත් මේ විෂබිජ ඉතුරැ උනා....

    • @jayangameegoda4248
      @jayangameegoda4248 2 месяца назад

      මුන් ටිකත් ඉලග පාර එලියේ

    • @J.a.pJayasuriya
      @J.a.pJayasuriya 2 месяца назад

      😂😂😂😂😂😂

    • @Janithprsanna
      @Janithprsanna 2 месяца назад

      කාලකන්නි මින්ස්සු න් ගේ වැරදි

  • @nkbzvthanage
    @nkbzvthanage 2 месяца назад +80

    වේදිකාවේ අඩලා චන්ද 10000ට වඩා චුට්ටක් වැඩියෙන් අරන් රෝහිතයා කොහොම හරි රිංගුවා.. 😂😂😂😂

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 2 месяца назад +5

    අප්‍රසන්නයි රවියව ගෑවුන තැන ගූ ගොඩක් එතන 😮😮

  • @anjanasewwandi
    @anjanasewwandi 2 месяца назад +1

    නාමල් ....ලැජ්ජයි බල්ලෝ ඔහොම පාර්ලීමේන්තූ ආවම 😁

  • @SureshMadurasinghe
    @SureshMadurasinghe 2 месяца назад +69

    මෙච්චර කරලත් මේ සාපටික තාම ඇතුළෙ😢 පුදුම කරුමයක්

    • @J.a.pJayasuriya
      @J.a.pJayasuriya 2 месяца назад

      Oun malayh Innawa perethoyo Wela 😡😡😡😡🐸

  • @JagathSamanpriya-v3b
    @JagathSamanpriya-v3b 2 месяца назад +86

    තොපි මේ උතුම් මාතෘ භුමිය විනාශ කලා . දිට්ඨ ධර්ම කර්මය දඬුවම් දෙනතුරු අපි බලාගෙන ඉන්නවා . මාලීමාවට විජයවේවා ."

    • @J.a.pJayasuriya
      @J.a.pJayasuriya 2 месяца назад +1

      Aniwaryenma Wiswaye Daduwam Lebenawa Sathyai

    • @pramodharshana-z7p
      @pramodharshana-z7p 2 месяца назад +1

      Aniwarrayen labenawa sure ekata iwasala inna

  • @NiroshaChandani-rh8er
    @NiroshaChandani-rh8er 2 месяца назад +20

    අත්දැකීම් හොරකම් කරන්න තමයි රෝහිත

  • @gayathriRajapakshe
    @gayathriRajapakshe 2 месяца назад +2

    බැංකු හොරකමට සම්බන්ධ කෙනා පාර්ලිමේන්තුවේ සිටීම ඉදිරියේදී ඉත⁣ා වාසිදායක වෙයි.උන්දැ කියන නරිබන අහලම වැලිකඩට ඇරිය හැකි වෙයි.ජාතික ලැයිස්තුවෙන් හරි දක්කපු එක හොදයි

  • @nadeeshawijesinghe5351
    @nadeeshawijesinghe5351 2 месяца назад +1

    වසීම් මරූ රාජපක්ස කව්ද? සාටක කල්ලියේ අන්තිම පුරුක...❤❤

  • @namalmadushanka9837
    @namalmadushanka9837 2 месяца назад +26

    නොදකින් මුන් නම් දුම්මල ගහලවත් එලවන්න බෑ.අප්පිරියයි

  • @nayanadarshani8028
    @nayanadarshani8028 2 месяца назад +29

    අය්යෝ මේ රවී හොරා ආයෙත් ආවනේ.

  • @perera2374
    @perera2374 2 месяца назад +14

    පරන අයට අත්දැකීම් බහුලයි,
    මාල කඩන විදිය
    මිනී මරණ විදිය
    මහ බැංකු හොරා කන විදිය
    කොමිස් ගන්න විදිය

  • @scorpionbull
    @scorpionbull 2 месяца назад +2

    නාමල් හිතන්නේ ඌටත් 3% ඉදලා ජනාධිපති වෙන්න පුලුවන් වෙයි කියලා පව් 😂😂 අත්දැකීම් තියෙන රවී ඔයා නම් පැත්තකට වෙලා ඉන්න.😂😂

  • @Deepthi2-z3n
    @Deepthi2-z3n 2 месяца назад +1

    චන්දයක් ඉල්ලලා දිනන්න බැරි නිසා චිට් එකෙන් පාර්ලිමේන්තු ගිය මයිනගේ ඔටුන්න හිමි කුමාරයා. 😂

  • @wasanthakorale
    @wasanthakorale 2 месяца назад +27

    මුගෙන් උපදෙස් අහන්න මුන් කවුද

  • @ShanGalappaththi-w6v
    @ShanGalappaththi-w6v 2 месяца назад +19

    හිරේ ඉන්න ඕනෙ උන් 😂

  • @phy6kasunsrisampath771
    @phy6kasunsrisampath771 2 месяца назад +24

    කොහොමත් බලන් ඉන්න තමයි වෙන්නෙ..😁

  • @ashenshanuka5567
    @ashenshanuka5567 2 месяца назад +1

    පරදිනවට බයේ ජාතික ලැයිස්තුවෙං ඇවිල්ලා ලයින් දෙනවා😂😂

  • @kstvrp-56-ty
    @kstvrp-56-ty 2 месяца назад +1

    දූශිතයින් ආවේ නැත්තම් නාමල් ආවේ කොහොමද?චන්ද දායකයන්ට හැමදේම බලාපොරොත්තුවෙන් තමයි හැමදාම චන්දේ දුන්නේ මුන් set එක වැඩක් නොකරට.දැන් ඇවිත් ආන්ඩුව කරයිද නැද්ද බලන්න දගලන්නේ..😂😂

  • @nadeesha5790
    @nadeesha5790 2 месяца назад +18

    අනෙ මන්ද මුන්ව දකිද්දි අපිට ලජ්ජාවක් ..මුන්ට එක නනෙ

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 2 месяца назад +9

    මේ අයගෙන් ඉගෙනගන්න තියෙන ලිස්ට්එකේ ඔක්කොම කුණුවෙලා ගඳගහනවනී!භූමිදානය කරන්න තමා වෙන්නෙ 😢එලොවටත් නෑ!මෙලොවටත් නෑ!

  • @kmneeta1217
    @kmneeta1217 2 месяца назад +12

    මේ හොරු ටික නැවත දකින්න තරම් අපි අවාසනාවන්ත උනා නේ

  • @dilhanidilhani8837
    @dilhanidilhani8837 2 месяца назад

    උබල හරියට කලානම් මෙහෙම වෙන්නෙ නැහැ නෙ කාලකන්නි මාලිමාවට් බුදුසරණ යි ලස්සන ගමනක් යන්න ලැබේවා 🙏🙏🙏

  • @SriLanka-n5p
    @SriLanka-n5p 2 месяца назад

    ජනපති තුමනි ඔබ තුමන්ලා ගොඩක් ප්‍රවේසමෙන් හේතුව තමයි පලිබෝධ නාශක අනතුරු දායකයි හිටපු හොරුත් ඉන්නවනේ 👍ස්තුතියි

  • @ajithabeysekara5166
    @ajithabeysekara5166 2 месяца назад +7

    දැන් ජන මාධ්‍ය පෙරට වඩා රට ගැන හිතලා රට අපරිහානියට පත් කල දේශපාලකයන්ට මයික් අල්ලලා පරන ගමනම යනවට වඩා වෙනස් මුහුණුවරක් ගත් යුතුයි නැත්නම් ජනතාව පසුගිය පාර්ලිමේන්තුවට කලදේ හා සමාන ප්‍රතිචාර මාධ්‍ය ආයතන වෙත යොමු කරයි.

  • @r.rodrigo1150
    @r.rodrigo1150 2 месяца назад +14

    ජනතාව ගෙ . බුද්ධිමත් කම හින්දා තමයි .අද ජනතාව ගෙ ආන්ඩුව ක් පිහිටුවීම ඉඩ ලැබුණේ ජනතාව ගෙ රජයට . නාමල් වගෙ සත පනහක් වටිනාකමක් නැති . ජනතාව ගෙ බලයක් නැහැ පින්නට ලබාගත් කෙනෙකු ගෙන් මොන වද අහන්නෙ .. ජයවේවා මාලිමාවට ඹයාලා හොදම කරපු හින්දනෙ.ඹයාලට ඔහොම උනෙ දැන් වත් කරුණාකර අපෙ ආන්ඩුවට වැඩ කරගෙන යන්නට .ඉඩ දෙන්න ජයවේවා මාලිමාවට ජේසු පිහිටයි අපෙ ජනපති අනුර ඔබට ❤❤❤❤❤❤❤❤

  • @ashan2000
    @ashan2000 2 месяца назад +20

    අනුර කීයපුවා ඇහුනද දන්නැ 😂

  • @coolpodda1331
    @coolpodda1331 2 месяца назад +1

    රවීල, රෝහිතල, චාමරලත් පාර්ලිමේන්තු ගියා එහෙනම් 🤮🤮🤮🤮🤮

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 2 месяца назад

    මගේ මතයනං....දැන් ඉතිං පක්ෂ විපක්ෂ පැත්තකින් තියලා.....මේ අපි හැමෝගෙම රටයි කිය අධිෂ්ඨානයෙන් ...සියලු දෙනාම එකර එකතුවී...අපේ අහිංසක මාතෘ භූමිය දියුණු කරමු...ජයවේවා ශ්‍රී ලංංකා !!!🙏🇱🇰🙏

  • @Isuru-yc8zk
    @Isuru-yc8zk 2 месяца назад +24

    අත්දැකීම් බහුල අයෙක් ඉන්නව😅

  • @sdvlog69
    @sdvlog69 2 месяца назад +9

    224 ටම ලජ්ජාවක් නැහැ මහා බැංකුව කඩා apartment පගාවට ගත්ත එකා එක්ක පාර්ලිමේන්තුවේ ඉන්න 😢

    • @madhawarathnayake8843
      @madhawarathnayake8843 2 месяца назад +3

      උඹ මොකද්ද ඉතිං කරන්න කියන්නෙ. උන් දෙන්නව තියල අනික් උන් අස් වෙන්න ඕනද. වෙන්නෙ මොකද්ද දන්නැත්තං පැත්තකට වෙලා බලාගෙන ඉගන ගන්න ආන්ඩු කරන්නෙ කෙිහොමද කියල.

    • @sdvlog69
      @sdvlog69 2 месяца назад +1

      @@madhawarathnayake8843 විශ්වාසභන්ගයක් ගෙනල්ලා ඔය බැංකු හොරා ගෙදර යවන්න. ඕක පට්ටම හොරෙක්

  • @NimalSenaratne-kt1mq
    @NimalSenaratne-kt1mq 2 месяца назад +17

    බලාගෙන ඉන්න දෙයක් නැහැ නාමල් මැට්ටෝ.... උඹට සාටකයෙන්ම බෙල්ල වැලලාගන්න තමයි වෙන්නේ. ඡන්දයකින්නම් නැවත පැමිණීමක් නැත. ඒ නිසා ඊළඟ මැතිවරණයෙනුත් ජාතික ලැයිතුස්වෙන්ම වරෙන්.

    • @MalinKarunadasa
      @MalinKarunadasa 2 месяца назад

      Balamu rattaran.atdakeem oyalata godak tiyenawane. Wisheshayen oyalakarapuwa neda?

    • @RanjaniGamage-h6s
      @RanjaniGamage-h6s 2 месяца назад +2

      හිටපු අයත්,දැන් ආපු අයත් ඊලගට එන නේන එක තීරනය කරන්නෙ මිනිස්සුම තමා,ඒක නවත්වන්න බෑ කාටවත්

  • @FAKEff-n9g
    @FAKEff-n9g 2 месяца назад

    රවි ......පින් අවිධිමත්

  • @DineshPriyankara-hq4ce
    @DineshPriyankara-hq4ce 2 месяца назад +1

    දන්නො දනිති තමයි, මුන් ඔක්කොම දන්නවනේ ඒක ඇත්ත, කුහකකම් අතහැරලා අනාගත පරපුරට රටක් වෙනුවෙන් පෙනී සිටිනවා නම් හොඳයි, නැති නම් සොබාදහම හොදට හොදයි, නරකට දෙවරක් නැහැ,

  • @priya7483
    @priya7483 2 месяца назад +7

    මල කලකන්නි අයෙත් අවිල්ලා

  • @rajithabasnayaka5991
    @rajithabasnayaka5991 2 месяца назад +17

    Aaa horu set eka

  • @sunethrangana1018
    @sunethrangana1018 2 месяца назад +9

    අම්මෝ රවියෝ රෙද්දක් ඇඳගෙනද බන් ආවේ 😂

  • @prajath100
    @prajath100 2 месяца назад +1

    ජාතික ලැයිස්තුව නැත්නම් මේ ගොබ්බ හරකට වැලේ වැල් නැ.

  • @shadowfax49
    @shadowfax49 2 месяца назад

    මචෝ නාමල්, මේ ඇත්තටම හිතවත්ව කියන්නෙ. තාත්තලා බාප්පලා මාමලා කරපු ඔය දේශපාලනේ දැන් හරි පරණ හණමිටි මතයක් මචන්. ඔය වටේ ඉඳන් හුරේ පාර දාන ගමේ ගොඩේ වටේ පිටේ ඇච්චො බැච්චො සෙට් එක ඇරුණාම, ලෝකේ මිනිස්සු අලුත් විදියට හිතන වෙනම චින්තන රටාවක් තියෙනවා. ඔය පරණ මෝඩ කතා වලින් දැන් අලුත් පරපුර රවට්ටන්න හදන එකෙන් වෙන්නෙ ඔයාත් වළව්වෙ තනි වෙන එක විතරයි.
    හැම එකටම අං දෙක උස්සගෙන අනින්න වගේ කතා කරන්නෙ නැතුව අපි පොඩ්ඩක් calm වෙලා settle වෙලා හෙමීට කතා කරමු.

  • @kavinethgeesara8060
    @kavinethgeesara8060 2 месяца назад +9

    මුං ටික යවන්න විදියක් තිබ්බෙ නැද්ද

  • @AjithPeiris-ug3lm
    @AjithPeiris-ug3lm 2 месяца назад +4

    AKD ජයවේවා

  • @Funfact6767
    @Funfact6767 2 месяца назад +13

    උන් දෙන්නාට කියන එක වත් තෙරෙයිද බන්.😂

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 2 месяца назад +4

    අනේනාමල් ඔයා ඩන්නඩෙයක් තිබේනම් තත්තාට කියඩෙන්න බාප්පලාටයි ඔයල රටප්‍රවේසම් කලේනෑනේ

  • @geethasamaranayake277
    @geethasamaranayake277 2 месяца назад +2

    බලමු බලමු හැමෝම බලාගෙන ඉන්නෙ කට ඇරගෙන වරදිනකම් වෙන්නෙ නෑ