Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බර්නිට හොඳ වැඩේ..😂😅..නියම කතාව...❤ හරි ආසාවෙන් බලන්නේ අපි.🎉😊
ස්වර්ණවාහිනියෙ කතා විවිධයි දෙරණේ වගේ චාටර් කතා නෙවෙයි 😂😂❤️
ඒක ඇත්ත 😂😢
ඇත්ත කතාව😂😂😂
එකේන්ම ❤️👍
මේකේ කතා කොටස් සීයෙන් වගේ ඉවර කරනවා. දෙරණේ එදිරිකාරයා කතාව විකාර කර දිගටම ඇදගෙන යනවා.බලන්න එපා වෙනවා එහෙම වුණාම
Sirawatama 😂❤
Episode 8 ම බලපු උන් කෝ ❤️🤌🌝
Uba baluvda ithin 😂
balana gaman😅😮
❤❤
Ape baluwa 👍
Apith balana gaman 😊
නිනෝ අරලිය ඇත්තටම ගමෙ මනුස්සයෙක් වගෙ ලස්සනට act කරනවා❤
❤hi
කපුලියද්දගෙ acting මරු කියන අය කෝ
පබා පබළු කතාවෙන් පස්සෙ කුමාර තිරිමාදුර මහත්තයා ඉන්න කතාවක් බලන්නේ දැන් තමා. ලයික් එකක් දාගෙන යමු ❤❤❤❤
Supiri charithayak
Episode 8 ma සුපිරියක් තමා ❤🫶🫠........
නෝරව දකිනකොට බයත් හිතෙනව.නෝරව පෙන්නනකොට දාන music එකත් එක්ක හිතෙන්නෙ ඊලඟට මොකක්ද වෙන්නෙ කියලයි.දිනක්ෂිගෙ රඟපෑම සුපිරි.❤️
Supiri 💩😂😂
මේ කතාවෙත් අන්තිමේ රීලා ඉවරයක් කරයි කියලා හිතෙන් අය 😂😆👍
දැනටම එහෙමනෙ... 😂😂😂 Advertisement ටික වැඩි වෙනවා දවසින් දවස
Nino ට ඒ චරිතය නියමෙට ගැලපෙනවා ❤
කපු මහත්යාත් ශෝක් එයාගේ නෝනත් ශෝක් ❤
Kathawa niyamai 😍 music supiriiii Great workk @Vihanga Muthuthanthrige ❤️❤️❤️
මනමාලිනම් ලස්සනයි ❤️🤓🥺
මරු කතාව අනේ සුපිරියි
8:21 අඩෝ දීවක බදුවා😂❤
නාඩගම් කාරයො වගෙ සුපිරියක් වෙනවා මෙකත්❤❤
අම්මො මේක නම් පිස්සුවක් ඈ ❤😍
ඇත්තෙන්ම
අමුතු දොස්තර බලන්න.. එකත් ලස්සන ය්😊
2:18 සේදර චරිතය ට වඩා හොදයි 🎉
@@rasikaudawaththa4533ඒකත් මරු
කපුලියද්දිගෙ නංගී හරි ලස්සනයි නේ දැන්...🤭❤️
ඊලඟ hit කපල් එක තමා ඔන්න උක්කුං පුතා සහ සුදු පුතා...ඕන් බලාපල්ලකෝ...❤️👆😁
මරු කතාව ආවෙන් බලන්න පුඑවන්
කුමාර තිරිමාදුර නිසා ආසාවෙන් බලනවා කතාව
කපු නොනා.......කපු මහතා ...මරු....Good acting ❤❤l❤
නිනෝගේ රගපෑම ❤
කපුලියද්දගේ නෝනාත් හොදට රගපානවා නාඩගම්කාරයෝ එකට වඩා..❤🎉
නිම්මි මගේ එකී... 😊😊😊❤❤❤ගියා... ගියා... ගියා...
KEEP WATCHING! 😉❤️
අද නං කතාවෙ ඉන්නව main actor……😍💓❤️🙉 ඊයෙ හිටියෙ නෑනෙ…😒
@@NeharaPieris.yanthan poddak hitiya,,🚶♂️🚶♂️🚶♂️
🤗❤️
@@TanashaFernando-zc2ixඔව් අනේ යාන්තන් ඉන්නෙ……..😕
Nenandinam shok ane ...😍😍😍😍kapuliyaddage nangi sudda karanawa niyama Nena👍😍😍😍😍
Drama එකේ main role කරන actor ආසාවට හොයන්න නෑ 😂💔 සද්ධා මොනා නැතත් 😂 අඩුවක් නැතුව impas සෙට් එක නම් හොඳට promote කරනවා 😂😂
පොඩි මෑන් මරු 😂
ප්‍රධාන චරිතය කියලා කියන්නෙ හැමතිස්සෙම පේන්න ඉන්න ඕනම චරිතයක් නෙවෙයි කියලා තේරුම් ගන්න බැරි තරමට අපේ රටේ බොළඳ හරසුන් ටෙලි නාට්‍යය මිනිස්සුන්ව අවුල් කරලා.. සමහර සම්භාව්‍ය කතා තියෙනවා සුළු චරිත එකිනෙක බැඳුණෙ කොහොමද කියලා අවසානය වෙනකන්ම හිතාගන්න බෑ. අවසානෙදිම තමයි පෙන්නන්නෙ සුළු චරිත ටික බැඳුණු ප්‍රධාන චරිතය... කුතුහලය තියෙන්නෙ එතකොටනෙ 🙂
ගියා..😂..ලෝරා නම් හීනෙනුත් බය කරනව අපිව
Me layata katha karana vidiha kathak daksha lamayek❤
සුපිරි❤❤❤
so nice❤
නිනෝ acting super
Episode 8 phone eken balana set eka koh maama kuwait idan blnanne😂
Supiri kathawak ❤❤
Maru kathawe 😮😅❤
19:39 කොල්ලට පැනලා යන්න මරු චාන්ස් එක 😒 පැනපන් යකූ
Kapuliyadda super 🎉🎉❤
Nadagamkarayongen passe balapu lassana kathawak
තාත්තියෝ 😂❤
Meww thama ktha ❤
කපු මහත්තයාගේ acting මරු
නැනා නම් රත්තරන් ඇත්තටම 😊
දැන්නම් මනමාලයා පැනලා යන්නෙ නෑ වගේ..... උන්ට වඩා මං බයේ හිටියෙ ඌ ආයෙත් පනියි කියලා.... 🤣🤣🤣🤣🤣
පිරිමි අහෙම තමා තමන්ගේ ගැනු ළමය ඔන දෙවල් දුන්නොත් වෙන ලස්සන පොහොසත් ගැනු බලෙන් එල්ලෙන්න අවත් පිට යන්න කැමති නැහැ හැබැයි කෙල්ල ඔන දෙවල් දුන්නේ නැති නම් ඔන දෙවල් දෙන ගැනු හොයන් පිරිමි යනවා
අම්මෝ ආසම නලුවො ටික.
Bada saman ekka wali dala sedara ekka hodin innawa anurada...😂❤ sampurna wenasne meke.. mara weight ekak tiyanawa meke ❤
අරූට දැන් පැනලා යන්ඩ හිතෙන්නෙ නෑ වගේ 😉
හායී මේකනම් ශෝක් කතාවක් අනේ
oo
ළමයගෙ හැසිරීම, තාත්තගෙ හැසිරීම අන්තිමයි.
පට්ටම ආතල්කතවක්😂😂😂😂
මන් එපිසොඩ් 8ටම beluwa.lassanai
තිරිමාදුර නම් ගැම්මක්......❤
කාර් එකෙම පැනලා යන්න තිබුනා ඉතිම්😮😢 ආදරෙ මග බලන් ඉන්නවනෙ😢😢
Aluth kella niyameta vois Karanawa ❤
kapuliyaddage nangi maru❤❤❤❤❤
අරුගේත් බොරුවනේ අච්චර car එකේ ඌව දාලා ගියාම car එකේම පනින්න තිබ්බනේ ගමෙන් ආයේ අරුන් අල්ලන්න කියලද 😂
nino acting superb
Me drama eka harima shok kathawa 😅❤
කපු ලියැද්දගෙ නගා නටන්න තියෙන නැටුම් සේරම නටල වගේනේ 😴
මහ දවාලේ පුංචි හාමු හොයන්න ගිය කකුලියත් දේ රෑට රෑ වෙලා ගෙදර එන්නේ
සේදරයා🐒
Mn asam kthv ❤
ඒ නෑනා හරි හොදයි අනේ 5:18 ❤
තාත්තියා පාත්තයා වගේ 😂😂
Lat saragayath mekata ringawoda danne na😏
3,38😅😅😅බහුතරයක් පිරිමින්ගෙ හැටි
අඩෝ සේදර බොක්ක😅
Welawata Real pathuma na meke 😄
චරිතයි , වයසයි නම් ගැලපෙන්නෙ නෑ හැබැයි 🤔
නාඩගම්කාරයෝ ඒකේ සෙට් එකක්ම ඉන්නවනේ.
Api ban🎉🎉🎉
Maka patta❤❤❤❤❤❤❤
මූ ගෙම්බ වගේ ඇතුලට වෙලා ඉන්නව පැනල යන්නෙ නැතිව 😅😅
දිනක්ශි අතිවිසිස්ටයි
Kawada bn
❤ TV😊
Ankuràge attarakama ane ane😅😅
Kawa pako 😮😮
❤
මුදලාලිගේ පුතයි කපු මහත්තයාගේ දුවයි සෙට් උනොත් මරුවට තියෙයි හැබැයි 😂
Main actressta raga panna bari nisa anith actressla kapila penawa hodata 😂😅
Sudu puthage fake back side thama maru😒
Divya ❤
මුදලාලිගේ පොඩි එකා..😂😂😂😂
මෙකෙ ඉන්න හැම එකාම ඔබ දුප හොයන උන්නෙ 😅
aluth couple aka love karanawa ❤❤❤❤ comment danna ❤❤❤ a joduwata
Main Actor කියලා එකෙක් මොන මගුලටද බං මේකට ගත්තෙ උට රගපාන්න නෑනෙ ඌ නිකන් වේලෙනවා කලුනික හොයනවා වගේ උගෙ රගපාන කොටසක් හම්බෙන්නෙ 😕අර සුමංගලගෙ කෙල්ලයි උක්කු බබාගෙයි සීන් ඕනවට වඩා වැඩී දැන් එපා වෙනවා විකාරයි... සරලවම කිව්වොත් කතාව එක තැන පල් වෙනවා හොද නළුවො ගත්තෙ අපරාධෙ ප්‍රධාන කියලා එකෙක් ඉන්නවා ඌ අපරාදෙ
ඇත්ත….උද්දික නිසා විතරයි බල්නනෙත්… ඒ උනාට main actor නෑ හොයන්න..🙂 යන්තන් අද නං ඉන්නවා කියලා හිතලා බලද්දි මේ තත්පර දෙක තුනක් නිකන් පෙන්නනවා විතරයි……🧐අපරාදෙ උද්දිකව ගන්නැතුව මේ පෙන්නන අනික් සෙට් එකම දාලා ඕක කරගන්න තිබ්බා……🤨🤨
@@NeharaPieris. අනිත් ඔක්කොගේම කොටස් පුරවලා ඌ රගපාන කෑල්ලක් දැක ගන්න පුළුවන් සතියට එක පාරයි සද්ධා මේ ඩ්‍රාමා එක ගැහුවෙ කුමාරයි,තීක්ෂණටයි,දුසුනිටයි ද දන්නෙ නෑ උද්දිකලගෙ නම දාලා ඩ්‍රාමා එක කට්ටිය අතරට යවලා හොද වැඩක් වෙන්න ඇති කියලා අර එකම උන් හිට් කරවනවා අපරාදෙ උද්දිකයා වගේ හොද දක්ෂයෙක් මේකට දාලා ඌව සුරේන් කියන චරිතෙ නිකම්ම තියලා තියෙන්නෙ දැක්කාමයි ප්‍රධාන නළුවෙක්ට මෙහෙම සුළු චරිතෙකට වගේ අඩු සැලකිල්ලක් දීලා තියෙනවා 👎
@@UdithChamara-s7lමට පේන්නෙ එක්කො සද්ධා impas එකේ සෙට් එක promote කරන්න හදපු එකක්ද කොහෙදෝ මේක……😤😤 උද්දිකව අරන් තියෙන්නෙ හොද audience එකක් අල්ලගන්නද කෙහෙද….🙁 ඒ වගේ නලුවෙක්ව main role එකට අරන් මෙහෙම යාන්තන් පෙන්නනවා කියන්නෙ මොන අපරාදයක්ද….දිගටම මෙහෙම නං මෙලෝ රහක් නෑ..😑
Thw epi kipayk yddi udhdhika witrkm ediy smhrwit 😅
komath main actressta bari nisa eyawa adu krla wage
එහෙනම් කොල්ලො අපි ගියා
Mekath wadi kal nogihn guu නොවුනොත් athi eka thana pal novii😂😢
Diyoga tax innwa😂
Darama eke ads tika skip karana ayA koudha?
කෑවද බං😂😂😂
Chuttak kewa😁
Huththak kawa😜
චුට්ටක් කෑවා
Diyogotax 😂
Dhiyoga Tax inwa ne
මේ කථාව යූටියුබ් දානකම් නොඉවසිල්ලෙන් බලන් ඉන්න මන්වගේ තවත් අය ඉන්නෝද😢
😮😮😮
මම කැමති නෝරා පෙන්නනවට
නෝරා සුරේන් හාමුට ආදරෙයි වගේ 🤭පිල්ලි යක්ෂණියි හාමු පුතයි සෙට් වෙන්න වගේ යන්නෙ
බර්නිට හොඳ වැඩේ..😂😅..නියම කතාව...❤ හරි ආසාවෙන් බලන්නේ අපි.🎉😊
ස්වර්ණවාහිනියෙ කතා විවිධයි දෙරණේ වගේ චාටර් කතා නෙවෙයි 😂😂❤️
ඒක ඇත්ත 😂😢
ඇත්ත කතාව😂😂😂
එකේන්ම ❤️👍
මේකේ කතා කොටස් සීයෙන් වගේ ඉවර කරනවා. දෙරණේ එදිරිකාරයා කතාව විකාර කර දිගටම ඇදගෙන යනවා.බලන්න එපා වෙනවා එහෙම වුණාම
Sirawatama 😂❤
Episode 8 ම බලපු උන් කෝ ❤️🤌🌝
Uba baluvda ithin 😂
balana gaman😅😮
❤❤
Ape baluwa 👍
Apith balana gaman 😊
නිනෝ අරලිය ඇත්තටම ගමෙ මනුස්සයෙක් වගෙ ලස්සනට act කරනවා❤
❤hi
කපුලියද්දගෙ acting මරු කියන අය කෝ
පබා පබළු කතාවෙන් පස්සෙ කුමාර තිරිමාදුර මහත්තයා ඉන්න කතාවක් බලන්නේ දැන් තමා. ලයික් එකක් දාගෙන යමු ❤❤❤❤
Supiri charithayak
Episode 8 ma සුපිරියක් තමා ❤🫶🫠........
නෝරව දකිනකොට බයත් හිතෙනව.නෝරව පෙන්නනකොට දාන music එකත් එක්ක හිතෙන්නෙ ඊලඟට මොකක්ද වෙන්නෙ කියලයි.
දිනක්ෂිගෙ රඟපෑම සුපිරි.
❤️
Supiri 💩😂😂
මේ කතාවෙත් අන්තිමේ රීලා ඉවරයක් කරයි කියලා හිතෙන් අය 😂😆👍
දැනටම එහෙමනෙ... 😂😂😂 Advertisement ටික වැඩි වෙනවා දවසින් දවස
Nino ට ඒ චරිතය නියමෙට ගැලපෙනවා ❤
කපු මහත්යාත් ශෝක් එයාගේ නෝනත් ශෝක් ❤
Kathawa niyamai 😍 music supiriiii Great workk @Vihanga Muthuthanthrige ❤️❤️❤️
මනමාලිනම් ලස්සනයි ❤️🤓🥺
මරු කතාව අනේ සුපිරියි
8:21 අඩෝ දීවක බදුවා😂❤
නාඩගම් කාරයො වගෙ සුපිරියක් වෙනවා මෙකත්❤❤
අම්මො මේක නම් පිස්සුවක් ඈ ❤😍
ඇත්තෙන්ම
අමුතු දොස්තර බලන්න.. එකත් ලස්සන ය්😊
2:18 සේදර චරිතය ට වඩා හොදයි 🎉
@@rasikaudawaththa4533ඒකත් මරු
කපුලියද්දිගෙ නංගී හරි ලස්සනයි නේ දැන්...🤭❤️
ඊලඟ hit කපල් එක තමා ඔන්න උක්කුං පුතා සහ සුදු පුතා...ඕන් බලාපල්ලකෝ...❤️👆😁
මරු කතාව ආවෙන් බලන්න පුඑවන්
කුමාර තිරිමාදුර නිසා ආසාවෙන් බලනවා කතාව
කපු නොනා.......කපු මහතා ...මරු....Good acting ❤❤l❤
නිනෝගේ රගපෑම ❤
කපුලියද්දගේ නෝනාත් හොදට රගපානවා නාඩගම්කාරයෝ එකට වඩා..❤🎉
නිම්මි මගේ එකී... 😊😊😊❤❤❤
ගියා... ගියා... ගියා...
KEEP WATCHING! 😉❤️
අද නං කතාවෙ ඉන්නව main actor……😍💓❤️🙉 ඊයෙ හිටියෙ නෑනෙ…😒
@@NeharaPieris.yanthan poddak hitiya,,🚶♂️🚶♂️🚶♂️
🤗❤️
@@TanashaFernando-zc2ixඔව් අනේ යාන්තන් ඉන්නෙ……..😕
Nenandinam shok ane ...😍😍😍😍kapuliyaddage nangi sudda karanawa niyama Nena👍😍😍😍😍
Drama එකේ main role කරන actor ආසාවට හොයන්න නෑ 😂💔 සද්ධා මොනා නැතත් 😂 අඩුවක් නැතුව impas සෙට් එක නම් හොඳට promote කරනවා 😂😂
පොඩි මෑන් මරු 😂
ප්‍රධාන චරිතය කියලා කියන්නෙ හැමතිස්සෙම පේන්න ඉන්න ඕනම චරිතයක් නෙවෙයි කියලා තේරුම් ගන්න බැරි තරමට අපේ රටේ බොළඳ හරසුන් ටෙලි නාට්‍යය මිනිස්සුන්ව අවුල් කරලා.. සමහර සම්භාව්‍ය කතා තියෙනවා සුළු චරිත එකිනෙක බැඳුණෙ කොහොමද කියලා අවසානය වෙනකන්ම හිතාගන්න බෑ. අවසානෙදිම තමයි පෙන්නන්නෙ සුළු චරිත ටික බැඳුණු ප්‍රධාන චරිතය... කුතුහලය තියෙන්නෙ එතකොටනෙ 🙂
ගියා..😂..
ලෝරා නම් හීනෙනුත් බය කරනව අපිව
Me layata katha karana vidiha kathak daksha lamayek❤
සුපිරි❤❤❤
so nice❤
නිනෝ acting super
Episode 8 phone eken balana set eka koh maama kuwait idan blnanne😂
Supiri kathawak ❤❤
Maru kathawe 😮😅❤
19:39 කොල්ලට පැනලා යන්න මරු චාන්ස් එක 😒 පැනපන් යකූ
Kapuliyadda super 🎉🎉❤
Nadagamkarayongen passe balapu lassana kathawak
තාත්තියෝ 😂❤
Meww thama ktha ❤
කපු මහත්තයාගේ acting මරු
නැනා නම් රත්තරන් ඇත්තටම 😊
දැන්නම් මනමාලයා පැනලා යන්නෙ නෑ වගේ..... උන්ට වඩා මං බයේ හිටියෙ ඌ ආයෙත් පනියි කියලා.... 🤣🤣🤣🤣🤣
පිරිමි අහෙම තමා තමන්ගේ ගැනු ළමය ඔන දෙවල් දුන්නොත් වෙන ලස්සන පොහොසත් ගැනු බලෙන් එල්ලෙන්න අවත් පිට යන්න කැමති නැහැ හැබැයි කෙල්ල ඔන දෙවල් දුන්නේ නැති නම් ඔන දෙවල් දෙන ගැනු හොයන් පිරිමි යනවා
අම්මෝ ආසම නලුවො ටික.
Bada saman ekka wali dala sedara ekka hodin innawa anurada...😂❤ sampurna wenasne meke.. mara weight ekak tiyanawa meke ❤
අරූට දැන් පැනලා යන්ඩ හිතෙන්නෙ නෑ වගේ 😉
හායී මේකනම් ශෝක් කතාවක් අනේ
oo
ළමයගෙ හැසිරීම, තාත්තගෙ හැසිරීම අන්තිමයි.
පට්ටම ආතල්කතවක්😂😂😂😂
මන් එපිසොඩ් 8ටම beluwa.lassanai
තිරිමාදුර නම් ගැම්මක්......❤
කාර් එකෙම පැනලා යන්න තිබුනා ඉතිම්😮😢 ආදරෙ මග බලන් ඉන්නවනෙ😢😢
Aluth kella niyameta vois Karanawa ❤
kapuliyaddage nangi maru❤❤❤❤❤
අරුගේත් බොරුවනේ අච්චර car එකේ ඌව දාලා ගියාම car එකේම පනින්න තිබ්බනේ ගමෙන් ආයේ අරුන් අල්ලන්න කියලද 😂
nino acting superb
Me drama eka harima shok kathawa 😅❤
කපු ලියැද්දගෙ නගා නටන්න තියෙන නැටුම් සේරම නටල වගේනේ 😴
මහ දවාලේ පුංචි හාමු හොයන්න ගිය කකුලියත් දේ රෑට රෑ වෙලා ගෙදර එන්නේ
සේදරයා🐒
Mn asam kthv ❤
ඒ නෑනා හරි හොදයි අනේ 5:18 ❤
තාත්තියා පාත්තයා වගේ 😂😂
Lat saragayath mekata ringawoda danne na😏
3,38😅😅😅බහුතරයක් පිරිමින්ගෙ හැටි
අඩෝ සේදර බොක්ක😅
Welawata Real pathuma na meke 😄
චරිතයි , වයසයි නම් ගැලපෙන්නෙ නෑ හැබැයි 🤔
නාඩගම්කාරයෝ ඒකේ සෙට් එකක්ම ඉන්නවනේ.
Api ban🎉🎉🎉
Maka patta❤❤❤❤❤❤❤
මූ ගෙම්බ වගේ ඇතුලට වෙලා ඉන්නව පැනල යන්නෙ නැතිව 😅😅
දිනක්ශි අතිවිසිස්ටයි
Kawada bn
❤ TV😊
Ankuràge attarakama ane ane😅😅
Kawa pako 😮😮
❤
මුදලාලිගේ පුතයි කපු මහත්තයාගේ දුවයි සෙට් උනොත් මරුවට තියෙයි හැබැයි 😂
Main actressta raga panna bari nisa anith actressla kapila penawa hodata 😂😅
Sudu puthage fake back side thama maru😒
Divya ❤
මුදලාලිගේ පොඩි එකා..😂😂😂😂
මෙකෙ ඉන්න හැම එකාම ඔබ දුප හොයන උන්නෙ 😅
aluth couple aka love karanawa ❤❤❤❤ comment danna ❤❤❤ a joduwata
Main Actor කියලා එකෙක් මොන මගුලටද බං මේකට ගත්තෙ උට රගපාන්න නෑනෙ ඌ නිකන් වේලෙනවා කලුනික හොයනවා වගේ උගෙ රගපාන කොටසක් හම්බෙන්නෙ 😕
අර සුමංගලගෙ කෙල්ලයි උක්කු බබාගෙයි සීන් ඕනවට වඩා වැඩී දැන් එපා වෙනවා විකාරයි...
සරලවම කිව්වොත් කතාව එක තැන පල් වෙනවා හොද නළුවො ගත්තෙ අපරාධෙ ප්‍රධාන කියලා එකෙක් ඉන්නවා ඌ අපරාදෙ
ඇත්ත….උද්දික නිසා විතරයි බල්නනෙත්… ඒ උනාට main actor නෑ හොයන්න..🙂 යන්තන් අද නං ඉන්නවා කියලා හිතලා බලද්දි මේ තත්පර දෙක තුනක් නිකන් පෙන්නනවා විතරයි……🧐අපරාදෙ උද්දිකව ගන්නැතුව මේ පෙන්නන අනික් සෙට් එකම දාලා ඕක කරගන්න තිබ්බා……🤨🤨
@@NeharaPieris. අනිත් ඔක්කොගේම කොටස් පුරවලා ඌ රගපාන කෑල්ලක් දැක ගන්න පුළුවන් සතියට එක පාරයි සද්ධා මේ ඩ්‍රාමා එක ගැහුවෙ කුමාරයි,තීක්ෂණටයි,දුසුනිටයි ද දන්නෙ නෑ උද්දිකලගෙ නම දාලා ඩ්‍රාමා එක කට්ටිය අතරට යවලා හොද වැඩක් වෙන්න ඇති කියලා අර එකම උන් හිට් කරවනවා
අපරාදෙ උද්දිකයා වගේ හොද දක්ෂයෙක් මේකට දාලා ඌව සුරේන් කියන චරිතෙ නිකම්ම තියලා තියෙන්නෙ දැක්කාමයි ප්‍රධාන නළුවෙක්ට මෙහෙම සුළු චරිතෙකට වගේ අඩු සැලකිල්ලක් දීලා තියෙනවා 👎
@@UdithChamara-s7lමට පේන්නෙ එක්කො සද්ධා impas එකේ සෙට් එක promote කරන්න හදපු එකක්ද කොහෙදෝ මේක……😤😤 උද්දිකව අරන් තියෙන්නෙ හොද audience එකක් අල්ලගන්නද කෙහෙද….🙁 ඒ වගේ නලුවෙක්ව main role එකට අරන් මෙහෙම යාන්තන් පෙන්නනවා කියන්නෙ මොන අපරාදයක්ද….දිගටම මෙහෙම නං මෙලෝ රහක් නෑ..😑
Thw epi kipayk yddi udhdhika witrkm ediy smhrwit 😅
komath main actressta bari nisa eyawa adu krla wage
එහෙනම් කොල්ලො අපි ගියා
Mekath wadi kal nogihn guu නොවුනොත් athi eka thana pal novii😂😢
Diyoga tax innwa😂
Darama eke ads tika skip karana ayA koudha?
කෑවද බං😂😂😂
Chuttak kewa😁
Huththak kawa😜
චුට්ටක් කෑවා
Diyogotax 😂
Dhiyoga Tax inwa ne
මේ කථාව යූටියුබ් දානකම් නොඉවසිල්ලෙන් බලන් ඉන්න මන්වගේ තවත් අය ඉන්නෝද😢
😮😮😮
මම කැමති නෝරා පෙන්නනවට
නෝරා සුරේන් හාමුට ආදරෙයි වගේ 🤭
පිල්ලි යක්ෂණියි හාමු පුතයි සෙට් වෙන්න වගේ යන්නෙ