බොරු ෂෝ නැති පාර්ලිමේන්තුවක් - පාර වැරදිලා ආපු සොම්බියෙක් | Rasika Jayakody | Yureshani Getaraluwa

Поделиться
HTML-код
  • Опубликовано: 20 ноя 2024

Комментарии • 396

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 5 часов назад +116

    බෘනොගෙන් කැඩිල සෙට් එක මෙතෙන්ට එකතුවෙනව දෙන්නම පට්ට ❤❤

  • @jayanthirupasinghe6517
    @jayanthirupasinghe6517 5 часов назад +51

    හොද අවබෝධයකින් කිසිම පැත්තක් නොගෙන කරපු සාර්ථක සාකච්ඡාවක්. Thank u.

  • @idw242b
    @idw242b 4 часа назад +74

    Sl vlog එක ඉස්සර බැලුවෙ. දැන් ඒක ගොං පාර්ට් එකක් වෙලා. මේක නියමයි. ගොං පාර්ට් නෑ. සාධනීය විවේචන සහ අර්ථවත් කතා බහක්.. වැරදී නම් හරියටම විස්තර කරනව ගොං පාර්ට් නැතුව. Asian mirror ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව රසික. බුද්ධිමත් මනුස්සයෙක්. ජය

  • @D.M.RDissanayake
    @D.M.RDissanayake 5 часов назад +29

    හොද විග්‍රගයක්..ඉක්මන් සුවය ලැබේවා රසික..ඔබට.ම්💐!!🙏

  • @udamdhammika9143
    @udamdhammika9143 6 часов назад +61

    රසිකගේ සාධනීය විවෙචන අත්‍යාවශ්‍යයි අපට.එක ඔබගෙන් අපට ඔන.මම පුද්ගලිකව අහන්නෙම ඒ විවේචන අහන්නම

  • @SandaKelum-fh5kz
    @SandaKelum-fh5kz 5 часов назад +28

    ඇත්තටම මාර හොද සාකච්චාවක් මේක❤❤❤

  • @kokilafernando1486
    @kokilafernando1486 3 часа назад +16

    අසනීප තත්ත්වයෙන් අද වැඩ සටහනට සහභාගීවීම ගැන බොහොම ස්තූතියි.
    හෙටත් එන්න.
    We will pray for you for a speady recovery!

  • @කැළණි-කොල්ලො
    @කැළණි-කොල්ලො 6 часов назад +61

    සිරාවටම එක මාරම කතාවක් ටොයිලට් කතාවක් කිව්වත් එක ඇත්තම කතාව රට රටේ ඉන්න ජනතාව ගැන ගොඩක් හොයලා බලලා හැමදෙම කරන්න උපරිමයෙන් කරන්න හදනවා.

    • @H.G.N.S.Irugalbandara
      @H.G.N.S.Irugalbandara 4 часа назад +3

      අනිවාර්යයෙන්ම පොදු වැසිකිළි තත්ත්වය ඇත්තටම ලොකු අර්බුදයක් තියෙනවා

    • @nilankagamage8646
      @nilankagamage8646 3 часа назад +1

      ජීවිතේට කොළඹ විත් නැති උන්ට කොළඹ වැසිකිළි ගැන කියද්දී පොඩ්ඩක් හිනා යනවා..​@@H.G.N.S.Irugalbandara

  • @chamilaruwan45
    @chamilaruwan45 6 часов назад +80

    ඉස්සර බැලුවෙ bruunoo pappy.. දැන්නම් උබලා නැතුව ඉන්න බෑ. බනිනවානම් බනිනවා මොකාට හරි ඇඩෙන්නම.හොඳයිනම් කෙලින්ම හොඳ කියනවා. රස්සාව ඉවර කරලා ඇවිත් බලන්න ආසම Asiam mirror doze එක 👍💪🙏💕

    • @gothamajayanetti
      @gothamajayanetti 5 часов назад +6

      Ya me too, I used to watch SL vlog but apparently it’s a comedy show now.

    • @rusirujayananda5275
      @rusirujayananda5275 5 часов назад +3

      Sirawatama supiri set akak deyak ktha krnne hoda knowledge akakin ❤❤

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 часа назад

      භාරත තෙන්නකෝන් රසික 👍👍👍👍

  • @thisanhamywijayarathna4728
    @thisanhamywijayarathna4728 4 часа назад +38

    රසික තමයි දැනට ඉන්න හොදම දේශපාලන විශ්ලේෂකය මම අද subscribe කරා

    • @Chandi38
      @Chandi38 2 часа назад

      ගුනේ අය්‍ යගේ කාමරේ ගුනයා තමයි නියමෙට විශ්ලේෂණය කරන්නේ

    • @mansoorasgerally2828
      @mansoorasgerally2828 2 часа назад

      I too subcribed today...

    • @nilanthiepathirana5023
      @nilanthiepathirana5023 Час назад +1

      භාරත ඉන්නවා එයත් විග්‍රහය අනර්ගයි

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 6 часов назад +9

    Very good speech Rasika sahodaraya. ❤❤....Very interesting program. Jayaweewa

  • @Aerospatial
    @Aerospatial 6 часов назад +10

    Thank you Rasika 👍

  • @around_sl
    @around_sl 6 часов назад +53

    රටේ දේවල් වෙන්න ඕනෙ විදිහ ඔලුවේ සම්පූර්ණ Architecture එක ඇදිලා තියෙද්දී, කොල මොකටද බ්‍රෝ. තරහා වෙන්න එපා ඒක මාර හැකියාවක්. චූන් වෙලා නෙවෙයි. මට බැරි දෙයක් තව මනුස්සයෙක් කරද්දී තියෙන සතුට.😊❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 5 часов назад +14

    ඉතාම වැදගත් අනර්ඝ සාකච්ඡාවක්.
    💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰👍🏾👍🏾👍🏾👍🏾🇩🇪

  • @sajjavlogs84
    @sajjavlogs84 6 часов назад +35

    රසික මචන් ආදරෙයි ඈ..🥰 පිස්සුවෙන් හොය හොය අහනවා කරපු කතා රසියාගේ.

  • @kapilakumarasinghe2860
    @kapilakumarasinghe2860 2 часа назад

    Thank you both of you. Respect 💯 ♥️ ❤️ 👌 ✨️

  • @Rmd289
    @Rmd289 6 часов назад +63

    වැසිකිලි කැසිකිලි ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් ..😢
    රාජාසන කතාවට Respect .❤❤❤❤

    • @nilusamarasinghe7569
      @nilusamarasinghe7569 4 часа назад

      Aniwaryen

    • @Ahambu
      @Ahambu 45 минут назад

      @@nilusamarasinghe7569ඇත්තටම වැසිකිලියකින් පුලුවන් රටේ තත්වය පිටින් එන කෙනෙකුට හොදින් තේරුම් ගන්න.

  • @tharangapremalal
    @tharangapremalal Час назад

    සුපිරි පැහැදිලි කිරීමක්

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 6 часов назад +48

    පරන npp / jvp අයට ඔයා කියනවා වගේ චුන් තියෙනවා අපිනම් දැකලා නෑ. 🙄

    • @dineshranasinghe-p7d
      @dineshranasinghe-p7d 5 часов назад +7

      ඒ කතාවනම් මටත් අවුල. මොකද අපි ගොඩක් එකට ගොඩ කාලයක් තිස්සෙ වැඩ කරනව. අපිනම් එහෙම දෙයක් දකින්නෙ නෑ.

    • @kanti7069
      @kanti7069 5 часов назад +2

      Chun ekak newei eka marama sathutak oun dakenne eka chun wenna athi 😂

    • @MayaShane-z4h
      @MayaShane-z4h 5 часов назад

      සමහරු ඉන්නවා මොකද හැමෝම එක වගේ නැ. එකමුතුව වැඩ කරන එක ගැන නෙවේ මම කියන්නෙ.

    • @sudeshryan8707
      @sudeshryan8707 5 часов назад +1

      ඒක ඇත්ත.. රසික එතන අතිශෝක්තියක් දානව අනවශ්‍යය ලෙස

    • @wolfofwallstreet74
      @wolfofwallstreet74 4 часа назад +4

      ​@@dineshranasinghe-p7d ඉස්සර ඉඳන් ජේවීපී npp එකට වැඩ කරපු අය නෙවෙයි චුන් වෙලා තියෙන්නේ. ගියපාර 2019 නන්දසේනට කඩේ ගිහින් ඒ ස්ටයිල් එකටම npp එකටත් කඩේ ගිය සෙට් එක පොඩ්ඩක් අමුතු චුං ගන්නවා. එයාලට npp මතවාදය කල්ච එක ලොකුවට වැටහීමක් නෑ. අනුර ලොකුවට ඒව ගණන් ගන්නේ නෑ.

  • @deepawijeratne2861
    @deepawijeratne2861 41 минуту назад

    රසික දේශපාලනයේ හොඳ දැනුමක් තියෙන කෙනෙක් හැම.දෙයක් ම හොඳ විග්‍රහයක් කරනවා .දේපළ ta බොහොම ස්තුති .

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 5 часов назад +25

    ඔව් රසික මෙතැනදී මාලිමාව ට චංදේ දුන්න එකම අරමුන දූෂණය පරාජය කිරීම සහ දූෂිත යන්ට දඬුවම් කිරීම පමණයි

    • @aththasoyanna586
      @aththasoyanna586 51 минуту назад

      හොරු අල්ලන කතාව යහපාලන සටන් පාටයක් මෝඩ චන්දදායකයින් වසීකරන ගුන්ඩුවක්.

  • @gothamajayanetti
    @gothamajayanetti 5 часов назад +2

    Rasika, you’re the best Political Analyst I’ve seen amongst dozens in the SL political arena. No exaggeration bro. Kudos, keep it up.

  • @chinthakabandara2633
    @chinthakabandara2633 Час назад

    Good explaination.යුරේශනී..❤❤

  • @manjulaperera3442
    @manjulaperera3442 4 часа назад +7

    නැවත මේවගේ දෙයක් නොවන්නට මේ සොම්බියාට විරුද්ධව කටයුතු කලයුතුයි

  • @mansoorasgerally2828
    @mansoorasgerally2828 2 часа назад

    Rasika, you are very neutral.. superb analysis brother...👍👍

  • @udamdhammika9143
    @udamdhammika9143 6 часов назад +16

    21:01 රසික කියන එක හරියටම හරි.ඒක තැපල් චන්ද ප්‍රතිඵලය ඒක තමා උදාහරණයක් .අදාලම නැහැ.බිත්තර මිල බැලුවෙම නැහැ

  • @DonBlack67
    @DonBlack67 5 часов назад +5

    ඇත්තට ම රසික ප්‍රජාවක් පමණක් සිටීමෙන් දියුණු රටක් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අත් නොවේ,, සටන් කල යුතුය පෙන්වා දිය යුතුය පොදු යහපත අගේ කල යුතුය,,
    ස්තූතියි රසික යුරේෂානි
    සමබර විචාරයක්

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 6 часов назад +10

    “යහපත හා අයහපත සම නොවන්නේය. (එබැවින්) යහපත් දැයින් අයහපත් දෑ වළක්වවූ. එවිට නුඹ හා කවරෙකු අතර සතුරුකම් තිබුණේද සැබැවින්ම ඔහු සමීපතම මිතුරෙකු මෙන් වන්නේය.” (අල් කුර්ආනය 41 : 34)
    අපි එක්වෙමු රට හදමු. මිනිස්සු කරන කියන දේවල් ඒ අයම ගෙනියාවි දිධ්ධ ධම්ම වේදනිය කර්මය කියාලා බුදුන් වහන්සේ දේශනා කර තියෙනවා අප සැම යහමගින් ජීවත්වෙලා දෙලොව ජය ගන්න ප්‍රාර්ථනා කරමි.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 5 часов назад +8

    ශ්‍රී ලංකාවේ ප්‍රථම මහාජන ආණ්ඩුව මාලිමාව
    විසින් සූදූස්සාට සූදූසූ තැන ලබාදීම.
    බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ ප්‍රබළ
    ප්‍රවීණ පරිණතදැවැන්ත අභිමානවත්
    පාර්ලිමේන්තුවක් සහ අවංක කැබිනට්
    මණ්ඩලයක් මැති ඇමතිවරුන් තෝරා පත්කර
    ගන්නා ලද එකම ශ්‍රී ලංකා මහාජනතා
    ආණ්ඩූව මාලිමාව බළවත්.

  • @sciencelab6185
    @sciencelab6185 6 часов назад +7

    රසික අද ඔයාගේ කතාව එනකන් බලන් හිටියේ.

  • @DumindaJayawardane
    @DumindaJayawardane 11 минут назад

    Sl vlog එකෙන් ගැලවිලා ආවේ සුබපැතුම් රසික සහ හැමෝටම

  • @psychiatricnursingbyananda4349
    @psychiatricnursingbyananda4349 4 часа назад +6

    හොර බොරු වංචා නැතිව රටට යහපතක් කරන බව විශ්වාසය අපිට තියෙනවා මේ රජය මගින්

  • @kamilawesent
    @kamilawesent 5 часов назад +4

    අපේ අතින් පොඩි වරදක්වත් ,අතපසු වීමක් වත් අපේ ආර්තිකයට දරාගත් නොහැකි බව අවදාරනය කීරිම ඉතා වැදගත් 🥺🥺🤔

  • @dolamullagihemmanthimadusr2777

    දේශපාලනය ගැන ඉගනගන්න පුලුවන් සාකච්ඡාවට කැමතියි.

  • @rishroy100
    @rishroy100 5 часов назад

    Superb explanation and God bless u both…🙏🙏🙏🙏

  • @athulahemantha149
    @athulahemantha149 4 часа назад +2

    ජයවේවා රසික, විග්‍රහය මරු 🥰

  • @ranjithudayasiri7991
    @ranjithudayasiri7991 6 часов назад +13

    රසික මොන අසනීප තිබ්බත්
    ආපු එක ලොකු දෙයක් .
    යන ගමන් බෙහෙත් ටිකක් ගනින් මච්න් .

  • @inokaperera1r
    @inokaperera1r 6 часов назад +6

    Hello rasika and yureshani.good evening 🎉
    පුලුවන්නම් community post එකක් දානවද live එන time.ඇවිත් බල බලා ගියා ගොඩක් පාරක්.

  • @rameshkasun1411
    @rameshkasun1411 6 часов назад +4

    බලන් හිටියේ 🙏🙏🙏🙏

  • @keshans6469
    @keshans6469 3 часа назад +1

    Sl vlog nn dn set na, rasika niyameta point ekata katha karanawa, lady kenath niyameta present karanawa❤❤

  • @Itz_Amber_lol
    @Itz_Amber_lol 6 часов назад +1

    Correct. Well said

  • @westenmatch1928
    @westenmatch1928 6 часов назад +28

    යාපනේ මිනිස්සු වෙනසක් කරන්න ඡන්දෙ දුන්නට අර යකා නං පිස්සු කෙලින්න පාර්ලිමේන්තු ඇවිල්ල වගේ. අනුර ජනාධිපති නං ඉතිං සුපිරි බුලට් එකක් ❤🎉

    • @wijithkumara5122
      @wijithkumara5122 5 часов назад +1

      කවුද අර යකා...

    • @wijithkumara5122
      @wijithkumara5122 5 часов назад +2

      not in the " bubble" .is admirable ...
      So follow that by the followers .
      ඒ වගෙම ,විරුද්ධ පාර්ශව නොමනා ඇව්ස්සීම් අනවශ්‍යයි .
      මේවට නීති ක්‍රියා මාර්ග ගන්න ඕන ...

    • @westenmatch1928
      @westenmatch1928 5 часов назад

      @@wijithkumara5122 යාපනෙන් ස්වාධීන පක්ශෙකින් ආව එකෙක්

    • @wijithkumara5122
      @wijithkumara5122 5 часов назад

      ඝො0 කම් අමතක ,නොවෙන්න තමා ඒ කරන්න ඇත්තෙ.

    • @wijithkumara5122
      @wijithkumara5122 5 часов назад +1

      imf should go as it is.with the new paliament .

  • @pushpajay6701
    @pushpajay6701 2 часа назад

    ලෙඩ පිටත් වැඩසටහනට සහභාගී වූවාට ස්තුතියි රසික.
    ඔබගේ කතාවක් ඇහුවේ නැති දවසට නින්ද යන්නේ නැති සයිස් එකක් දැන්නම් තියෙන්නේ….😁👍

  • @sameerathilakarathne8372
    @sameerathilakarathne8372 6 часов назад +11

    රසික සජිත් විතරක්‌ නොවේ අනිත් උන් ඒමයි අද පාර්ලිමේන්තු කබීර් ගේ කතව මුන් මිනිස්සු ගේ ආදරේ දිනා ගන්නේ නැ

  • @hamferd6398
    @hamferd6398 5 часов назад

    Thanks 👍❤

  • @namalbuddika7665
    @namalbuddika7665 2 часа назад

    බෲනෝ Podcasting Class කලාට දැන් ඒ මනුස්සයට class යන්න වෙලා තියෙන්නේ වෙන දේවල් වලට. දවසින් දවස Audience එක හැලෙනවා. You guys doing nice job here. Keep it Up!

  • @sfernando1
    @sfernando1 2 часа назад

    Keep up your good work

  • @lakmalbandara7365
    @lakmalbandara7365 6 часов назад +2

    Ela malli

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 Час назад

    ඔබ දෙපළගේ වැඩසටහන්වලින් අපි ලොකු දැණුමක් ලබාගනිමු.
    ස්තුතියි.

  • @croosesir
    @croosesir 4 часа назад

    A suitable title which attracts listeners much .

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 5 часов назад +7

    ඇත්තට ම අර විහිළු කාරයටත් බස්වල,වගේ,, පුජ්‍ය පක්ෂය ගැබිණි මව්වරු කියලා තියෙන්න ඕනද? 🤣🤣🤣🤣👍

  • @rathwellaamarasooriya-qk4gq
    @rathwellaamarasooriya-qk4gq 4 часа назад +6

    මේකා කපන්ට බැරි උන අත සිඹිනවා. 😂😂😂

    • @jayshn-n9575
      @jayshn-n9575 4 часа назад +2

      ඇත්තටම ඇත්ත කතාව .
      අපි අහුවෙයි , ඕවට .

  • @VijithWaduge
    @VijithWaduge 5 часов назад +1

    All so I believe no room for Racism 🙏🤗 future 🇱🇰👍appreciate his policy statement 💐

  • @virajvaas1620
    @virajvaas1620 3 часа назад

    හොද සාධනීය මැදිහත් විචාරයක්

  • @sriyanigamage9859
    @sriyanigamage9859 5 часов назад +1

    ❤❤❤ සුපිරි 🧭🇮🇱🇮🇱

  • @skywatertechnology_pool
    @skywatertechnology_pool 4 часа назад

    Well Explained Rasika . Yureshani Ge Shirt eka ta aull

  • @jandrajandra5712
    @jandrajandra5712 3 часа назад

    ඔවි රසික පුතා ඔයා හරි
    ඔද පැහැදිලි කිරිමක් ඔබ දෙපලට ස්තුතියි ජය 🌷🌷❤❤❤

  • @chinthakabandara2633
    @chinthakabandara2633 3 часа назад

    Goodone❤

  • @IrangaMadhusanka-xe9vk
    @IrangaMadhusanka-xe9vk 2 часа назад +1

    අශෝක රංවල අතිශය පරිණත දේශපාලනඥයෙක්.බියගම ආසනය පදනම් කරගෙන ගම්පහ දිස්ත්‍රික්කය තුළ ජවිපෙ දේශපාලනය නොසැලී පවත්වාගෙන ඒමට මූලිකත්වය ගත්ත කෙනෙක්.එලෙසම විවිධ පරිසර සංවිධාන සහ ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයෙක් ලෙසත් පොදුජනතාව සංවිධානය කිරීමට හා පොදුජනතාව වෙනුවෙන් මැදිහත්වීමට මූලිකත්වය ගත් අයෙක් වගේම බස්නාහිර පළාත් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක්.රට ගොඩනැගීමට අවංක උවමනාවක් තියෙන සහෝදරයෙක්❤️👍

  • @ChandiChandralatha
    @ChandiChandralatha 4 часа назад

    Rasika malli supiri

  • @kumuduranasingha4707
    @kumuduranasingha4707 38 минут назад

    ජාතිවාදය ගැන කල විග්‍රහය වැදගත් ..තවම කවුරුත් නොසිතූ පැත්තක් පෙනිවූයේ

  • @manjula856
    @manjula856 5 часов назад +1

    I think parliament staff should reserved those seats . This parliament full of new MP’s with different mindsets. Some people came for create the issues. They said MP’s can sit any place and not mention any exception. This is good advantage for problem creators. parliament staff should have to think about it.

  • @thusharisuraweera2389
    @thusharisuraweera2389 5 часов назад +2

    👍..රසික ,ඔයා පාර්.තු නම් යන්න එපා කවදාවත්.ඔයා අපි එක්ක රට වෙනුවෙන් එළියෙ ඉන්න ❤

  • @ThisismychannelHandle
    @ThisismychannelHandle 6 часов назад +2

    patta me program eka . anith ewa balala gon athal athi wela thibbe

  • @DixonMihindukulasuriya
    @DixonMihindukulasuriya 3 часа назад

    Meya cohomada kiyanne me deval me vidhai kiyala attatama niyama danimak obata ❤❤

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 19 минут назад

    ම හින්ද රාජපක්ෂ මහතා ගේ රාජනකතාවේ අදහස සදාකාලික පැවැත්ම තීරණය කිරීම පිළිබඳව යි

  • @sujathaekanayake602
    @sujathaekanayake602 4 часа назад +14

    ඒ පිස්සා මලිමවෙ නෙවෙයි . ස්වාධීන එකෙක්

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 3 часа назад +1

      Uture pakse kin aapu...pissek

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 часа назад

      ඔවු මාලිමාව එකෙක් නෙමෙයි සුවාධින උතුරෙන් ආපු එකෙක් ඌ කම්පුයුස් වෙලා

  • @dimitrikaru
    @dimitrikaru 4 часа назад +5

    එක දෙයක් ඉල්ලනන්න තියනවා.. මෙච්චරකල් හවසට බල බල හිටපු ලංකාවේ දේශපාලන විචාරන channel එක දැන් මම අතහරිනවා..
    එ ඔවුන්ගේ දේශපාලන විචාර නිසා නෙමෙයි, ඒ එන පැයෆන් විනාඩි 30 කට වඩා කාලයක් ගතකරන්නේ comment section එකේ comment කියවලා උන්ගේ හිත රිඳ්දගෙන ඒව වලට එලව එලව උත්තර දෙන එකට... අර මහන්සිවෙලා වැඩ කරලා ගෙදර ආවහම, මොනවහරි පෙඩි දෙයක් අල්ලගෙන ගෆදර කෙනා nag කරනවා වගේ, උන් comment කියවලා හිත් රිඳ්දගෙන ඒක ගැනම කතා කරනවා.. ඒ channel එක දෙන් daily politial news and critique වෙනුවට let me reply all the comments that hurt me from yesterday එකක් වෙලා..
    ඉල්ලන්න තියෙනනේ - එහෙම ව්‍රන්න එපා කියන එක.. දායකයන්ට උත්තර දෙන්න ගිහින්, දායකයන් කියන දේවල් වලින් හිත රිද්දගෙන programme එකෙන් වැඩ වෙලිවක් දායකයටන්ට උත්තර දෙන්න යන්න එපා please

  • @ChinthakaJayanath-c8w
    @ChinthakaJayanath-c8w 6 часов назад +5

    සමබර විග්‍රහයක්

  • @shaliniediriwickrema9877
    @shaliniediriwickrema9877 3 часа назад

    රසික කියන දේ සහතික ඇත්ත

  • @umangaudaya
    @umangaudaya 6 часов назад +10

    චූන් වෙන්න නෙමේ පට්ට සැඩ සුළි කුණාටු ඉදිරියේ. චූන් වෙන්න අනාගතය නොදන්නා බබාලා. අපිට නං මේක අල්ලගෙන ඉදිරියට යන එක සම්බන්ධව තියෙන්නේ යෝධ අභියෝගක්.

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 4 часа назад +1

    තැන්කියු යුරේෂා සහ රසික.
    ආයුබෝවන් ජයවේවා ..

  • @sakurakoreanacademy3698
    @sakurakoreanacademy3698 4 часа назад

    රසික ඔයා economy crisis කලින්ම කිව්වා ඒ වගේම මෙතනත් මාරම සේවයක් කරනවා ❤️❤️❤️❤️❤️

  • @NavaNiki
    @NavaNiki 5 часов назад

    රසික ඔබ නම් නියමයි

  • @poornijayasinghe7291
    @poornijayasinghe7291 4 часа назад

    This time the health ministry is really proved as doctors ministry

  • @nimalrathnawickramasinghe6049
    @nimalrathnawickramasinghe6049 5 часов назад +4

    කොමද කුඩු අහුවෙන විදිහ

  • @minsaragift
    @minsaragift 5 часов назад +4

    මමත් කලින් බලපු අයට වඩා ඩේලි ඩොස් ඒක රසික මහත්තයගෙ ඒක හොදයි දැන් බලන්නෙ මේකයි භාරත මහත්තයයි විතරයි

  • @upulmoligamuwa7065
    @upulmoligamuwa7065 Час назад

    දෙන්න තුන්දෙනෙක් එකතුවෙලා ගොංපාට් දානවට වඩා රාජ්‍යපාලනය ගැන හරවත් විවේචනයක් කරන මේවගේ වැඩක් බලන්න අපි කැමති.

  • @AraNisa-t8x
    @AraNisa-t8x 6 часов назад +3

    ජාතිවාදී දේශපාලනය අවසන් කල යුතුව ඇත. එන්න හදන විටම නියපොත්තෙන් කැඩිය යුතුය.

  • @dumindawijerathna9995
    @dumindawijerathna9995 4 часа назад

    Ape vipaksha nayaka Rasika❤

  • @ShanakaEkanayake
    @ShanakaEkanayake 4 часа назад +3

    රසික නියමයී සුපිරී දෙශපාලන දැනුමක් අපට දෙනවා...නියමයී!!!

  • @Vishmitha_Rth
    @Vishmitha_Rth 4 часа назад

    Rasika ❤

  • @dumindavlog
    @dumindavlog 6 часов назад +7

    ඔයාට චූන් කතාව වැරදුනා. රසික. හරි ම ජෙප්පොන්ට ඔයාගේ චූන් කතාව අදාල නෑ. මොකද එයාලගේ දරාගැනීමේ ශක්තිය අනූව .මේ ජයග්‍රහනය අත්දැකීමත් එක සිදුවීමක් විතරයි. එය සාමාන්‍ය දෙයක් ලෙස දරාගන්න තරම් නිහතමානියි

  • @susilaperera7753
    @susilaperera7753 3 часа назад

    ඒක ඇත්ත ජනතාව අනුරට කිසි දෙයක්ගැන හිතිලා චන්දේ දුන්නේ මේ ජහර වලෙන් ගොඩ ඇව්ත් නිදහසේ මහ ජනතාව දුප්පත් මනුස්සයින්ට ආර්තිකනිසා මිරිකිලාහිටියේ ඒ නිසා ඔවුන් දෙගොල්ලම අයින් කරලා අලුත් ආණ්ඩුවකට දුන්නේ මෙයාලවත් අපිට සහනයක් කරයි කියලා බලමු.

  • @lakmalbandara7365
    @lakmalbandara7365 6 часов назад +2

    ❤❤❤❤❤

  • @SumanadasaHewawitharana
    @SumanadasaHewawitharana 4 часа назад +2

    ජාතිවාදීන් එකපෙලට පෙලගැසෙමින් සිටී.දකුණේ චීවරදාරියෝ ද පරාජිත දකුණේ තක්කඩි දේශපාලුවෝද උතුරේ ජාතිවාදී තක්කඩි දේශපාලුවෝ ද විජාතික බලවේග ද දේශීයව ප්‍රධාන මාධ්‍යයතන සහ ප්‍රතිගාමීන්ට සේවයකරණ යූටියුබ් චැනල් ඇතුලුව සියලුම දුෂ්ට බලවේග ක්‍රියාත්මකයි.ඒගැන අවදානයෙන් ඉඳීම ප්‍රගතිශීලීන් ගේ වගකීම බව තේරුම් ගෙන එක්ව වැඩකරමු.

  • @stuntpissosl3865
    @stuntpissosl3865 4 часа назад +1

    පාර වැරදිලා ආපු සොම්බියා අම්මෝ 😂

  • @PriyadharshaniePerera
    @PriyadharshaniePerera 6 часов назад

    Super Rasika🎉

  • @JeevaRathnamali
    @JeevaRathnamali 5 часов назад +4

    මෙයා හැමදේම දන්නවනේ මෙයාට බැරිද දන්නෑ විපක්ෂ නායක යා

    • @rohanchandana1619
      @rohanchandana1619 2 часа назад

      ඌ ලඟ ලැගලා තමා දැන්‍ බණ කියන්‍නෙ 🤣

  • @ChandrapalaEdirisinghe
    @ChandrapalaEdirisinghe 3 часа назад

    Rasika mama obata hisa namami.oba gena meeta perathibune vena kiyawèmak.

  • @segumohamed5696
    @segumohamed5696 Час назад

    And bullying is unacceptable

  • @rafaideenjeinulabudin1103
    @rafaideenjeinulabudin1103 4 часа назад

    GOOD EVENING BRO & SISTER.

  • @daysofchanuka
    @daysofchanuka 6 часов назад +1

    Title eka thama maru 😅

  • @yamunaramyalatha8
    @yamunaramyalatha8 3 часа назад

    රසික ,යුරේෂනි ❤ හොඳ විග්‍රහයක් .

  • @paulmemanuel6568
    @paulmemanuel6568 3 часа назад

    විකාරයක් එහෙමත් නැත්නම් කෝලම් මඩුවක් 🥺

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 2 часа назад

    Feel to LOVE as usual both of you ❤❤❤

  • @madhuraseneviratne4804
    @madhuraseneviratne4804 31 минуту назад

    SL Vlog එකේ ඉන්න සියල්ල දත් ලෝඩ් පකීර්ලට වඩා ඔබ කණ්ඩායම කරන මේ විශ්ලේෂණය ඉතාම සාධනීයයි.
    Keep it up.

  • @chamilaruwan45
    @chamilaruwan45 6 часов назад +4

    මේ කාන්තාවගෙ නම මොකක්ද ..මරු..අභී කැලේ..💪💪💪💪

  • @ishanigunarathne9701
    @ishanigunarathne9701 5 часов назад +2

    රසිකට පොඩ්ඩක් rest කරන්න දෙන්න. අසනීපයි නේද

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 2 часа назад +2

    Comments box එකේ රනිල ගෙ සිලින්ඩර දායකයින් ට රෙද්දෙ රෙවිල තවත් ලජ්ජා නැතුව රනිල ට කඩේ යනවා