ජනපති ළඟට ගිහින් හර්ෂ කියපු කතාව... "මම ඕන වෙලාවක සූදානම්"

Поделиться
HTML-код
  • Опубликовано: 17 дек 2024

Комментарии • 1 тыс.

  • @pando3005
    @pando3005 26 дней назад +155

    මෙයාලගෙන් විස්තර අහනවට මාධ්‍ය වෙදීන්ට ගහන්න ඕන.

  • @oshadajeewamith9811
    @oshadajeewamith9811 25 дней назад +24

    මෙයා හිතන් ඉන්නෙ මෙයා විතරයි කියලා ද දන්නෑ. සජබෙ නම් මෙයා විතරයි වෙන්න ඇති. අපේ රටේ වැදගත් මිනිස්සු ඉන්නවා ඕන තරම්. ♦️මෙයාට හැරෙන්නවත් බැරි .❤

  • @naveenperera7118
    @naveenperera7118 26 дней назад +34

    මම තමයි හොදටම කරේ , මම තමයි ඔක්කොම දන්නෙ 😂😂😂

  • @vijayakumaraya1866
    @vijayakumaraya1866 26 дней назад +31

    මම පොර, මම තමයි උගතා වියතා, මම සියල්ලා දත්.. 😅😅😅😂😂😂

  • @FromSarasEye
    @FromSarasEye 25 дней назад +32

    දැන් ලොකු ටෝක් දෙන්නෙ මුන් ඔක්කොම විසඳල සර්ව වම්පූර්ණ රටක් බාර දුන්න වගේ!

  • @nilukadamayanthi-tx2hl
    @nilukadamayanthi-tx2hl 26 дней назад +78

    පහුගිය කාලෙත් ඕවා කරන්න තිබ්බනෙ 😊😊

  • @AnushankaPrabhath
    @AnushankaPrabhath 26 дней назад +253

    මම තමයි මම තමයි මම තමයි 😂😂😂

    • @isharamadusanka3385
      @isharamadusanka3385 26 дней назад +7

      එහෙම එකක් තේරෙනව. 😅😅

    • @Shiroi_Yumeko
      @Shiroi_Yumeko 26 дней назад +5

      Uta hby sajiyata vada poddk hari molyk tiynv vage😂

    • @ChinthakaSadaruwan-b3m
      @ChinthakaSadaruwan-b3m 26 дней назад +1

      Tope ආණ්ඩුවේ wasantage hinawath oya wage

    • @AnushankaPrabhath
      @AnushankaPrabhath 26 дней назад +4

      ​@@ChinthakaSadaruwan-b3m අපි ආණ්ඩුවක් ගැන කිවුවේ නෑ මචං.

    • @Angrybird-mf
      @Angrybird-mf 26 дней назад +3

      @@ChinthakaSadaruwan-b3m ai me tiper wela paking is not available

  • @ranmuthupeiris6777
    @ranmuthupeiris6777 26 дней назад +286

    මුන්ට ජාතික ලැයිස්තුවට පත් කර ගන්න බැ..ඒ වුනාට විදෙශ ප්‍රතිපත්ති ගැන කතා කලේ නැලු...මු හිතන්නේ සබ්බ සකලමනාව කතා කරන්න ඔනේ කියලා

    • @ThinukaDharmasena
      @ThinukaDharmasena 26 дней назад +5

      සිරාවටම 😂😂

    • @henryt1199
      @henryt1199 26 дней назад +20

      ජාතික ලැයිස්තුව තෝරන එක හර්ශට විතරක් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි නේ.
      නමුත් රටේ ආර්ථිකයක පිලිබද ඔහුගේ දැනුම පාවිච්චි කිරිම ඔහුට තනියම කල හැක්කක් නේ.
      ගෝඨාභයගේ කාලයේත් ඔහු ගෝඨාභය ට නිවැරදි මග පෙන්විමක් දුන්නා නමුත් ගෝටා ඒවට ඇහුම්කන් දුන්නේ නැ.
      ඔහු නව ජනාධිපතිතුමාටත් අවංකවම රටේ ආර්ථික නන්වාලිමට උපදෙස් ලබා දෙයි කියලා , මම නම් ලොකුවට විස්වාස කරනවා. ඔහුට ජන්දය දුන් අය බුද්ධිමත් ක්‍රියාවක් කලේ. ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතුම අයෙක්.

    • @vishwaattanayaka6329
      @vishwaattanayaka6329 26 дней назад +13

      ​@@henryt1199 යහපාලන ආණ්ඩුවෙ හර්ෂලගෙ කෙරුවාව මතක ඤැහ් 😂

    • @L.GHarshni
      @L.GHarshni 26 дней назад +11

      පොර හිතන්නේ පොර සියල්ල දන්නවා කියලා 😅😅

    • @hemanthaherath-r2x
      @hemanthaherath-r2x 26 дней назад +4

      Wadak na kiyala

  • @KarunawathiLiyanaarachchi
    @KarunawathiLiyanaarachchi 26 дней назад +152

    බොල ඔස්තාරල උනාට රට බ්ංකොලොත්.😅

    • @Yapa2333
      @Yapa2333 26 дней назад +4

      😂සිරා

    • @kumarihendersnkumarihender1727
      @kumarihendersnkumarihender1727 24 дня назад

      මා හරි උගතා මා හරි ජගතා හිතනා මිනිහා මෝඩයෙකි..යහපාලන ආණ්ඩුව කාලේ නියෝජ්‍ය ඇමති .දැනුයි මොලේ පෑදිලා තියෙන්නේ .පිටරැටියා

  • @L.GHarshni
    @L.GHarshni 26 дней назад +38

    මේ වගේ සියල්ල දන්න අය ඉඳල නේ අපි ණය උණේ 😂😂

  • @9kvision
    @9kvision 26 дней назад +121

    එකතුවෙලා ගොඩදාපන් මේක අපේ කාගෙත් රට❤

    • @IndramalJanith
      @IndramalJanith 26 дней назад +4

    • @russelwestbrook602
      @russelwestbrook602 26 дней назад +4

      No , no ASK THE AKD

    • @Pravi-hm7
      @Pravi-hm7 26 дней назад +5

      Horunam onema na. Hodatama athi

    • @Delaconspiracy
      @Delaconspiracy 26 дней назад +2

      අනිවා ❤

    • @jumatism
      @jumatism 26 дней назад +3

      ඔව් ඒක ඇත්ත හර්ශට විරුද්ධව හොරා කියන ලේබලය ඇලවිලා නැත

  • @wcharithharshana
    @wcharithharshana 26 дней назад +83

    මම තමයි මම තමයි මම තමයි.......

  • @FunnyComputerChip-rt9bm
    @FunnyComputerChip-rt9bm 26 дней назад +74

    වොක්ස් වැගන් ඒනවාමයි මම බොරුකියන්නැ ජනතාවට කියපු කෙනානේ.

  • @dinuperera9721
    @dinuperera9721 26 дней назад +156

    පොඩි ඉරිසියාවක් තියන් කථා කරන්නෙ

  • @darshajayasundara8795
    @darshajayasundara8795 26 дней назад +88

    පුදුමෙ කියන්නෙ ඇයි පරදිනකම් මේ දැනුම හංගගෙන හිටියෙ

  • @SinhalaExcelGenius
    @SinhalaExcelGenius 24 дня назад +8

    මෙයාලගෙන් විස්තර අහනවට මාධ්‍ය වෙදීන්ට

  • @koekloeren3797
    @koekloeren3797 26 дней назад +73

    මොනවා බලන්නද ජනතාව බලල තමයි චන්දය දුන්නේ

  • @srilankan_34
    @srilankan_34 26 дней назад +6

    හොදක් කියන්න බැරි කුහක කම ඕනි කෙනෙක්ට පේනවා 💯

  • @dinupamaranjalika9600
    @dinupamaranjalika9600 26 дней назад +9

    ලගටම ගිහින් කතා කරා ..හදවතින්ම මොකක්ද කියලා මගුලක් කිව්වා දැන් මෙතන ඇවිත් lectures දුන්නට

  • @mangalanishantha5451
    @mangalanishantha5451 26 дней назад +67

    රටේ වී නැතුව හාල් එන විදිය කිව්වනම් වටිනවා😊😊😊😊😊😊😊😊

    • @dinukadesilva2390
      @dinukadesilva2390 26 дней назад +3

      සිරා කතාව කටින් වැඩ කරුවෝ

    • @smhs3313
      @smhs3313 26 дней назад +3

      🤣🤣🤣🤣ඒක හරි.👍

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 26 дней назад +122

    විපක්ෂය කවද්ද බං..ආන්ඩුවකට හොදක් කිව්වෙ... උන් තමයි වැඩ්ඩො

    • @pasindupramodlakshan3784
      @pasindupramodlakshan3784 26 дней назад

      අයියො ඔහොම හිතන්න එප පොල් බූරැවෙක් වගෙ

    • @AsankaWijeratne123
      @AsankaWijeratne123 24 дня назад

      ඒකනම් සියයට 100ක් හරි. විපක්ෂයේ හිටපු කවුරුවත් ආන්ඩුව මොන හොද වැඩේ කලත් කකුලෙන් ඇද්දා. එදත් ඒමයි. අදත් ඒමයි. ඔයට ඇත්ත කියවුනා අයියෙ . බුදුසරනයි .

  • @SanakaWikramanayaka
    @SanakaWikramanayaka 26 дней назад +103

    විපක්ෂයේ විවේචනය හරිකට තර්කානුකූලව ඉදිරිපත් කරන මනුස්සයෙක් එ අතින් සුපිරි 🔥

    • @arunasulochana5312
      @arunasulochana5312 26 дней назад +1

      Pissek bn uth

    • @sheshasriwick6644
      @sheshasriwick6644 26 дней назад

      ඔව්ඕව් වෙන නැත්නම් හොඳයි ..තාමත් කියෝනවා ටිං ටිං සෙට් එක

    • @JagathPriyankara-c8k
      @JagathPriyankara-c8k 26 дней назад +1

      ඔව් ඔව් තොපි වගේ හරකුන්ට😂😂😂😮😮😮

    • @IndramalJanith
      @IndramalJanith 26 дней назад

    • @MrDonNilantha
      @MrDonNilantha 26 дней назад

      😀🤮🤮🤮

  • @upendramadduma8621
    @upendramadduma8621 26 дней назад +6

    ඔබතුමාලා ඒ කාලේ කරපු ඒවගේ ප්‍රතිඵල තමා මේ තියෙන්නේ දැන්,,, 😅

  • @Chandaniaa00
    @Chandaniaa00 26 дней назад +45

    ජනතාව පරාද කලාට පසුව ජාතික ලැයිස්තුවේ න් නැවත පාර්ලිමේන්තු වට පැමිණි ම අශෝභන කිුයාවක්

    • @nadeeratharanga4970
      @nadeeratharanga4970 26 дней назад +4

      ඒක.මාලිමාවට අදාල නැත්ද?

  • @කිබුලා
    @කිබුලා 26 дней назад +36

    මම මම මම මම

  • @RanganaSaminda
    @RanganaSaminda 25 дней назад +3

    තමන්ගෙ පක්ශෙ හරියට මැනේජ් කරගන්න බෑ ඒ උනාට ටෝක් කොහොමද 😂😂😂😂 මුන් හිතන් ඉන්නෙ මුන්ට විතරයි හැමදේම කරන්න පුලුවන් කියල

  • @dhammikamillawitiya6427
    @dhammikamillawitiya6427 25 дней назад +3

    හාල් ගේන්නෙ ටික කාලයකට. කවුරැ හෝ පටන් ගත් IMF ක්‍රමය රටට හරියනව වගේ දැනෙනව නම් බොරැවට ලොක්කො නොවි එය අධ්‍යයනය කරමින් විචාරමින් ඉදිරියට යාමේ කිසි වරදක් නැත. එය නිහතමානී බවයි. මේ රජයේ show off නැත.ඔය උන්දැ හිටිය කාලයට කල හරිය දන්නෝ දනායි. යටින් ඇති කුහකගති අඩු කරගත්තේ නම් මානසික පරිණත බව ගැන ඇගයිය හැක

  • @susanthaindika1218
    @susanthaindika1218 26 дней назад +72

    අනේ බොලේ වොක්ස් වැගන් ගෙට අරිනව වගේ කතා කරපු එකානෙ මේ 😂😂😂

    • @ranjithkasthuri4441
      @ranjithkasthuri4441 26 дней назад

      මෙ වගේ සක්කිලි දකින කොටත් අප්පිරියයි... මුගේ අම්මාගේ හුත්තේ තමයි වොක්ස්වැගන් හැදුවේ.

  • @ajjj772
    @ajjj772 26 дней назад +37

    මෙයා හදන්නේ එයාගේ system ඒක ජනාධිපතිත් එක්ක එකතුවෙලා වැඩ කරන්න එතකොට ලබන පාර චන්දෙදි කියයි මම තමයි මේ විදියට කරේ ආණ්ඩුවට කිසිම ඒ ගැන දැනුමක් නැහැ ඒ නිසා අපිට ඡන්ද දෙන්න කියලා.
    මෙයා හිතන්නේ මෙයාගේ ඇඟ පුරාම මොළේ තියෙනවා කියලා . මෙයට වැඩිය කෙනෙක් නැහැ කියලා. ඒකත් සමහර මෝඩ මිනිස්සුන්ගේ ලක්ෂණයක්

    • @madusankasandaruwanranasin5060
      @madusankasandaruwanranasin5060 25 дней назад

      අනුර වගේ බබෙක් එකංක බලද්දි හර්ෂ පොරක්

  • @jagathkurukulasuriya289
    @jagathkurukulasuriya289 26 дней назад +51

    හර්ශ ගෙං උපදෙස් එපා 😂😂😂 5/100 තිබ්බ ආර්තිකේ 2/100 බස්සපු මොලයක් නෙ මේ😂😂😂😂

    • @GalaxyCore-p6t
      @GalaxyCore-p6t 26 дней назад +1

      e unta hithan inne u tama okkona danne kiyla

    • @RASANJANADINUSARA
      @RASANJANADINUSARA 26 дней назад +1

      😂 eka e kale hamarakama una kiyanne nathi gon jepi baiyekw wage

    • @GalaxyCore-p6t
      @GalaxyCore-p6t 26 дней назад +4

      ​@@RASANJANADINUSARA menna bayyek

    • @RASANJANADINUSARA
      @RASANJANADINUSARA 26 дней назад

      @@GalaxyCore-p6t 😅biyo ubalane

    • @prb.g
      @prb.g 25 дней назад +3

      @@RASANJANADINUSARA ane liyana labbak terenna liyapan..gona..hariyta wachanayak type kraganna be. issella iskole gihin iwara karapan, youtube eke haminenna kalin.

  • @kasunperera4117
    @kasunperera4117 26 дней назад +40

    නොදකින් හැම තිස්සෙම මමම තමයි , මම මම මම මුන්ටද බං උගත්තු කියන්නෙ

  • @virajjayasinghe2060
    @virajjayasinghe2060 26 дней назад +3

    පිරිමි දමිතා අපි බලගන ඉමු අපිත් මේ රටේන ඉන්නේ 😂😂😂

  • @ish6218
    @ish6218 26 дней назад +44

    වැදගත් මනුස්සයෙක් කියලා විපක්ශෙට ඉන්නෙ මෙච්චරයි ❤

    • @JagathPriyankara-c8k
      @JagathPriyankara-c8k 26 дней назад +5

      වැදගත් උඹ කොහොමද මේකගේ වැදගත් කම මැන්නේ..😂😂😂😂😂

    • @Arunalu583
      @Arunalu583 26 дней назад +2

      ඕක වැදගත් විදියට ඇක්ටින් කරන පජාතයෙක්

    • @Mahinda3112
      @Mahinda3112 26 дней назад

      උබලගෙ ගෙදර එක්ක පලයන් මෝඩ පකෝ වහල් පකා

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 26 дней назад +36

    දැකපු දැනුමක් තියන සුපිරි පොරක් ❤

    • @m.h.t3254
      @m.h.t3254 26 дней назад +2

      😂😂

    • @JagathPriyankara-c8k
      @JagathPriyankara-c8k 26 дней назад

      උඹ තවමත් කන්නේ තණකොළද ...අයියෝ...😂😂😂😮😮😮

    • @SathsaraniSamarawickrama
      @SathsaraniSamarawickrama 26 дней назад

      ඔය මොලෙන් කරපු දෙවල් තමා බංකලොත් රටක්

  • @nurajranasingha4691
    @nurajranasingha4691 26 дней назад +8

    මු හිතන් ඉන්නෙ හැමදේම දන්නවා කියලා

    • @ravindumadushan2103
      @ravindumadushan2103 25 дней назад

      මෙයාට වඩා modern economic දන්න කෙනෙක් ආණ්ඩුවේ ඉන්නවනම් එක නමක් කියපන්..

  • @DamithAnushka-g3c
    @DamithAnushka-g3c 26 дней назад +3

    ජයවේවා ❤

  • @dulanthaminda7165
    @dulanthaminda7165 26 дней назад +23

    Hallo Harsha, ANURA, said that exporting rice is a temporary solution, and they have a long-term solution. Let them do their own way and stop talking too much.

    • @dilanthilanka7546
      @dilanthilanka7546 26 дней назад

      Mehe ewunta kannath haal na Uba kiyanne export krnw kiyala 😂😂

    • @udenihewagama2478
      @udenihewagama2478 25 дней назад

      ​@@dilanthilanka7546😂😂😂😂

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 25 дней назад +2

    අකැමැති පක්ෂයක කැමතිම මන්ත්‍රී කෙනෙක්...he is so cool..

  • @kddharshana
    @kddharshana 26 дней назад +3

    අමු සේවලයා කුහක කම විතරයි..

  • @MissIzumi
    @MissIzumi 26 дней назад +2

    මම තමා මම තමා මම තමා 😂😂😂😂

  • @SureshLakmal-th4vq
    @SureshLakmal-th4vq 26 дней назад +23

    එහෙම වෙන්නෙ නෑ මන්ත්‍රී තුමා.. දෙපාරයි ගේන්න වෙන්නෙ.. මොකද ඕක විසදනකන් මිනිස්සු බඩගින්නෙ තියන්න බැරි නිසයි ගේන්නෙ.. ඔබේ තර්කය හරි.. ඒත් ඒක අවශ්‍ය වෙන්නෙ නෑ.. බලන් ඉන්න කරල පෙන්නයි.. ඔයාටත් තේරෙනව විපක්ශෙ නිසා ඔහොම කියන්නෙ... ඔයාට තමයි හොදටම තේරෙන්නෙ..

  • @kumudunijayamali3858
    @kumudunijayamali3858 26 дней назад +17

    පාඩුවෙ කරගන්න දීලා කට වහගෙන හිටපන්කො...

  • @DilrukshiGamage-m4f
    @DilrukshiGamage-m4f 26 дней назад +18

    බලාගෙන ඉන්නකො වද දෙන්නෙ නැතිව

  • @ALIENAGENT
    @ALIENAGENT 26 дней назад +3

    He he he! රනිල්ට වැඩේ අනන්න දීල දැන් හිනි වෙනවා.

  • @AsankaRathnayake-fr7zy
    @AsankaRathnayake-fr7zy 26 дней назад +4

    එහෙනම් උඹ ජනාධිපතිගෙ වැඩේ බාරගනින්

  • @ashenbhanuka7714
    @ashenbhanuka7714 26 дней назад +23

    "මම.....මම....මම .........."

  • @asokaliyanaarachchi9090
    @asokaliyanaarachchi9090 26 дней назад +3

    මම,මම,මම

  • @thusharadil680
    @thusharadil680 26 дней назад +3

    මම මම මම මම මම😂😂😂😂😂

  • @shalikamadawala6533
    @shalikamadawala6533 26 дней назад +8

    ඔච්චර දන්නවනම් සහල් ප්‍රශ්නය විසදිල තියෙන්න ඕනනෙ මේ වෙනකට🤣🤣🤣🤣

  • @IsuruMakuloluwa
    @IsuruMakuloluwa 26 дней назад +3

    Harsha de Silva...number one kuhakayek... Okagen nam upades oni na...

  • @Dorightrath
    @Dorightrath 26 дней назад +31

    ඔහෙලා පස්ස්ට ඇදපුවා ඉතින් අයෙ ඇදලා ගන්න එපැයි.....

  • @janakaprasad9520
    @janakaprasad9520 26 дней назад +1

    Thanks 👍 🌻

  • @BRIGHT-b3h
    @BRIGHT-b3h 26 дней назад +25

    I M.F කියන්නේ මුන්දගේ...ගෙදරින් ගෙනාපු එකක් වගේ..😂😂

  • @fazhananawas743
    @fazhananawas743 25 дней назад +1

    No Doubt in That Harsha is a talented MP, But He Always Indirectly Says "I" and "I Only".

  • @ශ්රීමාලින්ද
    @ශ්රීමාලින්ද 26 дней назад +16

    මෙතුමන්ලාට අපි සලකනව මදි.උදාහරණයක් දෙන්නම්..මෙතුමාල පටන් ගත්ත වොක්ස්වැගන් කර්මාන්ත ශාලවෙන් මම ඒ දවස්වල කාර් එකක් ගත්තා..මේ වෙනකන් දවසකට කිලෝමීටර් 5000ක් විතර දුවනව..කිසිම ලෙඩක් නෑ..එන්ජින් රෙපෙයාර් පේන දිහාකවත් නෑ..ඒ කරපු සේවාවට මෙතුමන්ලව නිසි ඇගයීමක් කරල නෑ..😢😢😢

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 23 дня назад

    ජනතාව එපා! කියලා පන්නපු අය නැවත පස්සෙ දොරෙන් පාර්ලිමේන්තුවට ඒම ජනතාවටත්,ප්‍රජාතන්ත්‍රවාදයටත්,ලිස්ට්එකටත් පස්ස ඇදීමක්!නේද හර්ෂා 😂

  • @ajithrupasinghe2459
    @ajithrupasinghe2459 26 дней назад +32

    හර්ෂද සිල්වා කියන්නේ හොඳ මොලයක් හර්ෂද සිල්වාට හොරෙක් කියන්නේ මොනවද හොරකම් කරලා තියෙන්නේ

    • @shevanperera7781
      @shevanperera7781 26 дней назад +6

      මේ මනුස්සයා හොරෙක් නෙමෙයි ඒත් හරියට වැඩක් ගන්න කෙනෙක් නැහැනේ 😔

    • @nuwanpriyanga6070
      @nuwanpriyanga6070 26 дней назад +3

      හැබැයි අවුරුදු 5ක් අමාත්‍යධූරයක් දරලා ඔය කියන ඒවා කරන්න ඇති නේද..😂😂😂

    • @nalinthamel8402
      @nalinthamel8402 26 дней назад +4

      රනිල්ගේ විමද්‍යගත අරමුදලේ ලක්ෂ 700.කෝ යන්න දවස් ගානකට ඉස්සර දුන්නේ. ඔහොම ඉන්න වෙලාවට අපි අදින්නම්. අපිට මතකයි ඔයාලට අමතක උනාට 👍

    • @Yapa2333
      @Yapa2333 26 дней назад +3

      කයිවාරු😂

    • @nirma812
      @nirma812 26 дней назад +1

      ​@@nuwanpriyanga6070 1990 athakota ශක්ති hal aka karanna dunnad, aka karanna dunne na, akat uthgoshana kale kaud 😅, dn un බලයේ innawa,lajja nathuwa hemin hemin akama patan ganiwi wena namakin 😂

  • @marlonasitha2892
    @marlonasitha2892 26 дней назад +7

    hari harsha thank you 😂😂

  • @lahirujayawardhana8616
    @lahirujayawardhana8616 26 дней назад +14

    අනේ මන්දා ආණ්ඩුව කරන දේද මෙයා කියන දේද හරි කියලා හිතාගන්න බැ

    • @kawshikaprasan2872
      @kawshikaprasan2872 26 дней назад +5

      Kwda hri kiyla minissu pennuwa bro

    • @suraj6703
      @suraj6703 26 дней назад +5

      පෙර පාසල් ඉඳන් ආයේ පටන් ගනින් මචන්. එතකොට තේරෙයි.

    • @inokaperera1
      @inokaperera1 26 дней назад

      මෙයා හරි නම් ,මේ වෙද්දි රට සහලින් ස්වයංපෝෂිත වෙන්ඩ ඕනිනේ

    • @bopitiyegedaranilaje4517
      @bopitiyegedaranilaje4517 26 дней назад

      Kala kala thawath pora talk denawa 😂

  • @kee-u1k
    @kee-u1k 26 дней назад +31

    රට වැටනකම් බලං ඉන්න එකෙක්

  • @yasoozie
    @yasoozie 26 дней назад +17

    😅 ammo siyalla dath

    • @wish864-n1b
      @wish864-n1b 26 дней назад

      ඊර්ෂයාව මොකෝ රිද්දවගන්නේ නිකම් ඔයාගේ ලේ තමයි අඩු වෙන්නේ 🐒🐂🐂

  • @dulanthaminda7165
    @dulanthaminda7165 26 дней назад +15

    Remember that he was a minister for 5 years between 2015 and 2019. He had done nothing for this and is now proposing a solution that could have been done before. He is one of the culprit.

    • @tharushakavishan4720
      @tharushakavishan4720 26 дней назад +5

      Bro he is the one who introduces 1990

    • @n4nyt139
      @n4nyt139 26 дней назад

      Nobody remembers that​@@tharushakavishan4720

    • @henryt1199
      @henryt1199 26 дней назад

      He was a minister not the president.

    • @dulanthaminda7165
      @dulanthaminda7165 26 дней назад

      @henryt1199 But he was a minister. I did not see that he talked about this at that time.

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 26 дней назад +3

    මාලිමාවට ජය රටට ජය

  • @srijithrupasinghe6596
    @srijithrupasinghe6596 25 дней назад

    මොහුට ඉන්දියාවේ තානාපතිතුමයි ඇමරිකාවේ තානාපති තුමියයි හම්බවුණා කියලා වැඩක් වෙන්නේ නැහැ . සමහරවිට ඔතනින් යනකොට මොහුව පාස් කරගෙන යන්න ඇති. නැතිනම් හිනා වෙලා කතා කරන්න ඇති . ඉතින් මොකද වෙන්නේ ?? මොහුට වෙන මුකුත් කියන්න දෙයක් නැහැනෙ ??

  • @rohanasunnath5986
    @rohanasunnath5986 26 дней назад +3

    මෙයා හොඳයි ජනාධිපති කමට අනිවාර්යයෙන්ම

  • @RaniChandralatha-w2l
    @RaniChandralatha-w2l 26 дней назад

    ඔයාලා ඒ ගැන කලබල වෙන්න ඕන නැහැ එයාල රට භාරගත්තෙ රට ගොඩ නගන්න නේ. ඔයාලා කාපු රට .ඒනිසා වෙනදෙයක් බලා ගෙන ඉන්න.

  • @nlpllv143
    @nlpllv143 26 дней назад +3

    He is so opportunistic. He lost his dignity by his behaviour during last few weeks. Self inflated man.. very dangerous.

  • @sirimevanellawala2260
    @sirimevanellawala2260 24 дня назад

    හර්ෂ ලා හිටපු යහපාලානේ තමයි ඩොලර් බිලියන 12 ණය අරන් මන්ත්‍රී න්ට සුපෝ පබෝ ගී වාහන ගෙනා වා. එතකොට ආර්ථික දැනුම යෙදේ වු වා නම් අද රට ට මෙහෙම බංකොලොත් වෙන්නේ නැහැ.

  • @arunalokuge1595
    @arunalokuge1595 26 дней назад +11

    I M F එකත් එක්ක ඒ විදිහටම යනවා කිව්වා හේ හේ , ඕක තමා අපි කිව්වේ හේ හේ හේ !!!
    "අවුරුදු දෙකක් තිස්සේ සාකච්ඡා කරමින් පහුගිය රජයේ අය කල වැඩපිළිවෙලේ අවසාණ අදියරයි මේ යන්නෙ. දැන් නැවතත් වෙන විසඳුම් සෙවීම නැවතත් කාලය වියදම් කිරීමක්, එය අපිට ඔරොත්තු දෙන්නෙ නෑ, ඒ නිසා අපි ඒ වැඩපිළිවෙල ඔස්සේ යනවා දැන්" කියලා කියනවායි මෝඩ මට ඇහුනේ !!
    පණ්ඩිතයින්ට ඇහෙන දැනෙන ඉව වැඩි ඇති, සමහර සත්තුන්ට වගේ 👊🏽 !!

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 24 дня назад

    වයසට ගියාම ඔය හිරුණු කාල වගේ අයව හර්ෂලාට ළඟට ගන්න හිතෙනවා තමයි කොහොමත්

  • @GSamitha
    @GSamitha 26 дней назад +8

    මූ කියන එකෙත් ඇත්තක් තියනවා ඔය හාල් ගේන එක පොඩි risk එකක් තියනවා

  • @Nazeer-p8z
    @Nazeer-p8z 26 дней назад

    ❤❤❤❤❤Jayawewa

  • @dhanushkanuwantha5543
    @dhanushkanuwantha5543 26 дней назад +3

    මේ මනුස්සයනම් වැඩක් ගන්න පුලුවන් එකෙක්

  • @hereshamadushanka6792
    @hereshamadushanka6792 26 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤හර්ශ

  • @elt-g6p
    @elt-g6p 26 дней назад +7

    summery:- man thamai pora🤣

  • @kalingaruwan1981
    @kalingaruwan1981 26 дней назад +1

    ඔයාගේ ක්‍රමේ හරි ඇති මහත්තයෝ. ඒත් ඔයාගේ ක්‍රමේට වඩා සාර්ථක ක්‍රමත් තව ඇතිනේ නේ. ඔයාගේ සහය ලබා දෙන්න ඒකට ස්තුතියි. ඔයාලට වැරදුන තැන ගැන ඉස්සරවෙලා හොයන්න මහත්තයෝ. ඔයාලා බූරුවෙක් වගේ කෙනෙක් නායකයා කරගෙන රටක් හදන්න ඉල්ලුවා. අනික ඒ මිනිහා කියන කරන දේ වලින් පේන්නේ එයා හිතන් ඉන්නේ super man කෙනෙක් කියලා. එයාට වඩා ඉහලින් කවුරුත් නෑ කියල. ඒ වගේ මිනිහෙකුට ආණ්ඩුවක් තියා විට කඩයක්වත් කරන්න පුලුවන්ද. ඒ නිසා ඔයාලා හරි නායකයෙක් පත්කරගන්න විහිළු කාරයෙක් ඉස්සර කරගෙන ඉන්නේ නැතිව. අනික ඔබතුමා උගත් බුද්ධිමත් විනයක් තියෙන කෙනෙක් ඇයි ඔයා පක්ෂේ බාරගන්නේ නැත්තේ. ඔබතුමා වගේ කෙනෙක්ට පක්ෂේ අනිත් අය අකමැතිද..

  • @piyalwanigasuriya4824
    @piyalwanigasuriya4824 26 дней назад +6

    ආචාර්ය දැන් හාල් කඩවල නැත්නම් උඩ බලන් ඉන්නද කියන්නේ.ඒදන්ඩේ යන්න බැරි ආචාර්ය

  • @sujathaedirimanna7005
    @sujathaedirimanna7005 26 дней назад +4

    1990 සුවසැරිය ජය වේවා

  • @sitharakulathunga4528
    @sitharakulathunga4528 23 дня назад

    හැක් හැක් හැක්...!!!!😂😂😂

  • @nethuliamaya4259
    @nethuliamaya4259 26 дней назад +17

    මුන් තමයි ඇත්තටම කටින් බතල හිටෝපු උන්

  • @kg94837
    @kg94837 26 дней назад

    මේ තරම් උගත් බුද්ධිමත් මිනිස්සු දෙස් විදෙස් වල මාලිමාව වටා එකතු වෙලා ඉන්නකොට මෙයාගෙන් තමා උපදෙස් ගන්න ඕනේ. මෙයානේ රනිල්ට යහපාලනේ උපදෙස් දුන්නේ. මේ ජනාධිපතිව නම් එහෙම අන්ඳන්න බැහැ මන්ත්‍රීතුමා.

  • @indikakumara-y8j
    @indikakumara-y8j 26 дней назад +3

    හිරුනිකා වටේටම අල්ලලා.පාර්ලිමේන්තු එන්න try.ගෙවල් වල ගෑනු ප්‍රවේසම් කරගන්න හිරුනිකා ගෙන්

  • @shenonjackson
    @shenonjackson 26 дней назад +1

    @EranWickramaratne and @Hirunika should be in the Parliament.
    There is no 2nd thought.

  • @hemanthakumara2115
    @hemanthakumara2115 26 дней назад +6

    මේ කතා කරන විදිහට පූදුමයි රටට කෙල උන එකට. මාලිමාව ඒක කරයි පැත්තකට වෙලා පාඩුවේ ඉන්න

  • @ChitraIrani
    @ChitraIrani 23 дня назад

    සියල්ලම දන්නවනම් ඇයි අපේ රට මේ තරම් ණය කලෙක...

  • @AnilFonseka-bq8iy
    @AnilFonseka-bq8iy 26 дней назад +23

    නෑ අපේ ක්‍රමයට හදන්න තමයි ඒ ගමන බාර දුන්නේ

  • @ijazibrahim7361
    @ijazibrahim7361 23 дня назад

    My favourite minister is Mr harshade silva

  • @dr.sebajayamaha8395
    @dr.sebajayamaha8395 26 дней назад +3

    Citizens have rejected some politicians, and they should NEVER be sent to parliament from the national list. Don't ever vote for such parties.

  • @saylansampath
    @saylansampath 26 дней назад +3

    Ammo Kaiii Dassssaaaa...

    • @mhmnaafeel
      @mhmnaafeel 26 дней назад

      AKD proving the same 🤭🤭

  • @arunideepthi8576
    @arunideepthi8576 26 дней назад

    මේ කමෙන්ට් 😂😂😂 එයාල ඔක්කොම යාලුවො

  • @lankasri8066
    @lankasri8066 25 дней назад

    අපේ වැඩේ වෙන් නැත්තනං මොන උගතන්ගෙන්වත් අපිට වැඩක් නෑ

  • @Sanu19455
    @Sanu19455 26 дней назад +3

    තමුන්ගේ යෝජනා ඒ කාලේ ඉදිරිපත් කරලා රට ගොඩදාන්ඩ තිබ්බනෙ හලෝ..

  • @florentinecruze4853
    @florentinecruze4853 26 дней назад

    For sure the whole world will stand with the president and they will support him because for his transparency, humbleness, and the determination that he had towards the country and people

  • @arawindaranasinghe1121
    @arawindaranasinghe1121 26 дней назад +32

    අම්මෝ ඔස්තාර් අනේ නිකන් පළ යන්න httgpta

  • @neranjanbandara7913
    @neranjanbandara7913 26 дней назад

    We don't want to hear your technical terms , Mr President and the team will do the best ❤

  • @lahirusamaranayaka6685
    @lahirusamaranayaka6685 26 дней назад +17

    අනේ හර්ෂ අයියේ වී නැතුව මෝල් වල පොල්ද අඹරන්නේ

  • @harsha77777
    @harsha77777 26 дней назад

    මම මගේ මම මගේ. මම තමයි. මම තමයි හොඳටම කරේ. මම තමයි පොර. කුහක විදිහට කතා නොකර දැන්වත් දෙන්න පුලුවන් සහයෝගයක් දුන්න නම් හොඳයි මහත්මයා.

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe 26 дней назад +5

    එයා විතරයි දන්නේ කියලා හිතන්නේ

  • @chinthakawickramasinghe3049
    @chinthakawickramasinghe3049 24 дня назад

    සියළු දේ දන්නෙ මෙයා විතරයි කියලා එයා හිතාගෙන ඉන්නෙ. පොඩ්ඩක් බලාගෙන කටවහගෙන ඉන්න බැරිද

  • @MrRajivcoonghe
    @MrRajivcoonghe 26 дней назад +5

    දත් ඇද උන්ගෙන් පරිස්සන් වෙන්න