කඨිනය නිසා ඡන්දය වෙනස් කළ යුතුද ? බුද්ධ කාලයේ පැවති කඨින පූජාවන්

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии •

  • @VINEETHARATHANASEEGIRIYA
    @VINEETHARATHANASEEGIRIYA 2 месяца назад +18

    ධම්මගවේශි හාමුදුරුවනේ මම විනීතරතන හාමුදුරුවො ඔබ වහන්සේගෙ පැහැදිලි කිරීම අතිවිශිෂ්ටයි ජනාදිපතිතුමන්ට මෙය පැහැදිලිවේවා ජනතාවට ජයමවේවා තෙරුවන් සරනයි,,,,,,,,,,

  • @Udumbara568
    @Udumbara568 2 месяца назад +15

    කඨින පිංකම් නම් මිනිස්සු අසරණ කරන වෙළඳ ව්‍යාපාරික බවට පත්වෙලා

    • @wmllsiri143
      @wmllsiri143 2 месяца назад

      මිනිස්සු අවබොදයක් නැතුව එක බිස්නස් කර ගත්තට බුද්ධ ධර්මය ඒකට පලි නැත.

    • @Udumbara568
      @Udumbara568 2 месяца назад

      බුදු දහම කියන්නේ ස්වභාදහම එය වෙනස් කරන්න යන එක නැවතුණා නම් ප්‍රමාණවත්

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 2 месяца назад +21

    ඇත්තටම අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ධර්මයෙන් උත්තර දුන්න එක කොයි තරම් වටිනවද සමහර මිනිස්සු කොයිතරම් අදහස් වලින් උනත් පහත් ද ඇයි මිනිස්සුන්ට හැම දෙයක්ද දිහා අසුව්බවාදිව බලන්න පුරුදු වෙලා තියෙන්නේ . ඔබ වහන්සේ නිදුක් නීරෝගි වේවා 🙏🙏🙏

    • @Konara_wijeekon
      @Konara_wijeekon 2 месяца назад

      Budunge kaalaye oya akalayata weda kalaada, ane ithin, oya ha... Mu... Happillak gateemak nathiwa I nama ba. Katie. Ne karanna thahanam na. Chande nawaththanta, oba me lloka nayakYada, me rata obata witharai da aithi.

  • @thilakawansatilaka79
    @thilakawansatilaka79 2 месяца назад +34

    කටින චීවර පුජාව කියන්නේ එක දෙයක් දේශපාලනය කියන්නේ තව එකක් කටින පුජාව දේශපාලනය ඇදා ගන්න එපා මොකක් උනත් කමක් නැහැ වස් කාලය හා කඨින චිවර පුජාව ගැන කථා කරමු වස් කාලය කියහන්නේ ගරු ආර්යන් වහන්සේලාට වැසි කාලයේදී පිඬුසිඟා වැඩීමටත් ධර්මය ගෙන් ගෙට ගිහින් ප්රචාරය කිරීමටත් අපහසු කාලයකි එම නිසා එ එ ආරාම විහාරස්ථාන වල වැඩ සිටින ආර්යන් වහන්සේලාට හා ආර්ය මාර්ගයේ යන උත්තමයන් වහන්සේලාට තම මගඵල පුර්ණය කර ගැනීමට බන භාවනා කරන්නට අවශ්‍ය පරිදි ගමේ සිටින දායකයින් සියලු දෙනා ඒකරාශි වෙලා වස් කාලය අවසන් වෙන තුරුම සිවුපසයෙන් ඇප උපස්ථාන කරනවා යන්නයි වස් කාලය කියන්නේ
    එම වස් කාලය ආර්යන් වහන්සේලා හා ආර්ය මාර්ගයේ යන උත්තමයන් වහන්සේලා ගමේ දායකයින් ලබා දෙන සිවුපසයෙන් යැපී තම තමන්ගේම මගඵල පුර්ණය කර ගැනීමට ඇප කැපවී බන භාවනා කරයි
    එ වස් කාලයේදී මගඵල ලබා නොගත් ස්වාමීන් වහන්සේලා මගඵල ලබයි සමහර මගඵල ලාභීන් අරිහත මාර්ගය තෙක් අනිකුත් මගඵල පුර්ණය කර ගැනීමට උස්සහ දරයි
    වස් කාලය අවසන් වු විට වස් සමාදන් වූ එ ආර්ය උත්තමයන් වහන්සේලාට හා ආර්ය මාර්ගයේ ගමන් කල උත්තමයන් වහන්සේලාට කඨින චීවර පුජා කරයි
    අද වර්තමානයේදී මේ උතුම් කුසලය හාමුදුරුවෝන්ගෙන් වෙනවාද? මේ කයිවාරු ගහන හාමුදුරුවෝ නිවරදිව වස් කාලය ගතකරනවාද? මීට පෙර මේ හාමුදුරුවෝ වස් සමාදන් වෙලා සිටියාද? එසේ වස් සමාදන් වෙලා සිටියා නම් තමන්ගේ රාග දෝෂ මෝහ කෙලෙස් කොයිතරම් දුරට උදුරා දැම්මාද?අඩුම තරමේ සෝතාපන්න මාර්ගයට වත් පත් උනාද? මහන වෙන්නෙ තමන් මගඵල පුර්ණය කරගෙන අරහත් වෙන්න මිසක් දේශපාලන කරන්න රැකී රස්සාවල් කරන්න පාරවල් ගානේ උග්ගෝසන කරන්න පිකටින් කරන්න අන් ආර්ය උත්තමයන් වහන්සේලා පොලිසි උසාවිවල අරන් යන්න කට්ටඩි කම් කරන්න නොවේ
    මම නමි මේ හාමුදුරුවෝන්ට දන ගහල වදින්නේ වත් නැත මම ගරු කරන්නේ ආර්ය උත්තමයන් වහන්සේලා හා ආර්ය මාර්ගයේ යන උත්තමයන් වහන්සේලාට පමනි

    • @Yamu-user-p2m
      @Yamu-user-p2m 2 месяца назад +3

      ඔබ හරි

    • @SamanKumara-o9s
      @SamanKumara-o9s 2 месяца назад +4

      වටිනා පැහැදිලි කිරීමක්

    • @sandhyrathnayake1617
      @sandhyrathnayake1617 2 месяца назад +3

      මම අහලා දැකලා කියවලා තියෙන්නේ ද මේ ලෙසයි .. නමුදු ඒ මාර්ගයේ ගිය අයට වාගේ ම මේ දිනය කඨින යට කෙසේ වෙතත් පෝය දිනය අපි කාටත් වටිනවා .ඒ නිසා නම් පෝයට චන්ද ක්‍රිකට් සහා ඕනම දෙයක් නොතිබෙනවා නම් බෞද්ධ අපිට එක ලොකු ගෞරවයක් වගේම අපේ අයිතියක් .. කඨින චීවරය අද අදින්නේ නැහැනේ නියම මාර්ගඵල ලාභී කෙනෙක්...😢😢 නමුත් පෝය අපිට ඒ විදිහටම තියෙනවා නම් තමයි හොද. පන්සිල් ගියත් නැතත් කඨින තිබුනත් නැතත් ...සිල් ගත්තත් නැතත් ...පෝය වැදගත් දවස් ..බව හිතන්න ඕනේ.පක්ෂ පාට නැත.

    • @kaushalyarodrigo3933
      @kaushalyarodrigo3933 Месяц назад

      ​@@sandhyrathnayake16179

  • @SameeraSavindu
    @SameeraSavindu 2 месяца назад +11

    ධම්ම ගවේෂී ස්වාමීන්වහන්ස..ඔබ වහන්සේගේ මේ අර්ථවත් දැනුවත් කිරීම මිල කල නොහැකියි.

  • @UchiniEdirisingha
    @UchiniEdirisingha 2 месяца назад +2

    ඔබ වහන්සේගේ පැහැදිලි කිරිම ගොඩාක් වට්නවා 🙏🙏🙏

  • @MallikaEthugala
    @MallikaEthugala 2 месяца назад +7

    කස්සප හාමුදුරුවනේ , චන්දය ,කඨින පින්කමට බාදාවක් නොවේවි, පසුගිය චන්දෙ දවසෙත් කිසිම කලබලයක් උනේ නැහැනෙ, අපේ ගමේ නම් රතිඤ්ඤා වත් පත්තුකලේ නැහැ එකක් අපේ ජනාධිපති තුමා කල ඉල්ලීමක් ,අනිත් හේතු හැමෝම දන්නවා අනික කඨින පූජා කරන පන්සල් යන අයට ඇදීරි නීති ය දාන එකක් නැහැ තම තමන්ගේ ගමේ පන්සල් වලනේ ක්ඨින පින්කම් කරන්නේ ඒක කරගන්න පුලුවන් නිකරුනේ පාරවල් වල ගැවසෙන අයටයි මේ ඇදිරිනීතිය ,වැඩි ආරක්ෂාවට ගන්න පියවරක් මෝඩ මිනිසුන් අතර මත ගැටුම් ඇතිකරන්න එපා අපෙ කස්සප හාමුදුරුවනේ මුලු රටම මේ පත්කර ගත්ත අවිහින්සාවාදී කෙනෙක් මේ මහා පින්කමට බාදාවක් වෙන ලෙස කටයුතු නොකරාවි අපේ ධම්මගවේෂී හාමුදුරුවන් ගේ මතයට අපි ගරු කරනවා,මේ බුද්ධ දේශය යි

  • @Utubenil
    @Utubenil 2 месяца назад +6

    ඇත්තටම උතුම් දවසක යහපත් දෙයක් රටට සිදුවෙනවා නම් ඒකට දේව ආශීර්වාදය පවා ලැබෙයි

  • @kalharalk1655
    @kalharalk1655 2 месяца назад +25

    චන්දය අනිවාරයෙන් තිබිය යුතුමයි මෙික ආගමපටලව ගන්න එපා

    • @ChamindaStephenWimalasekara
      @ChamindaStephenWimalasekara 2 месяца назад

      @@kalharalk1655 ආගම පටලවා ගන්නේ නෑ. චන්දෙ නොදුන් අයට නොදෙන්න හේතු හදන්න පරන උන්ද සමහර හාමුදුරුවරුද කටයුතු කරන්න පුලුවන්. අපේ රටේ මිනිස්සු එකපාරටම වෙනස් වෙන්නෙ නෑ. ප්‍රතිපල අනුව සිතිය යුතු දෙයක්. 🤔

    • @MM99995
      @MM99995 2 месяца назад +1

      Anagamikaya

    • @ratnayakamonarawane5592
      @ratnayakamonarawane5592 2 месяца назад

      වෙනත් ආගමික උත්සවයක් නම් ඔවුන්ට අපෙ රටේ දෙශපාළුවො එඩිතර වන හැටි බලන්න පුළුවන්...

  • @SunendraKadadara
    @SunendraKadadara 2 месяца назад +18

    පොහොයට කලින් දින චන්දය දාල දායකයන්ට වැඩ කරගන්න පන්සලට එන්න පුලුවන්....දේශපාලකයන් ඒ ක්‍රියාව කරාවි...පන්සල් වල කඨින පින්කම් කරන්න පුලුවන්..ජනාධිපති දිවුරුම් දෙන වෙලාවෙ එතුමාගෙ පුතා තමන්ගෙ රැකියාවට ගියා...

    • @kasunchathuranga5183
      @kasunchathuranga5183 2 месяца назад +2

      පුතා වැඩට ගියාට දේශපාලකයන් ඒ දේ කරන්නේ පන්සලේ නැතුව කාගේවත් ගෙදරක නෙවෙයිනේ පක්ෂ කණ්නාඩිය ගලවලා බලපන්

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p 2 месяца назад +1

      පක්‍ෂ වෙනයි 🐃🐂🐃🐂🐃ආගම දහම වෙනයි

    • @MM99995
      @MM99995 2 месяца назад

      Topi hit Uwa da Meka anagamika ratak kiyala.

  • @whkumudupriyanthi4662
    @whkumudupriyanthi4662 2 месяца назад +6

    🙏🙏🙏ඔබ වහන්සෙගේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා

  • @prageethchinthana2753
    @prageethchinthana2753 2 месяца назад +20

    මෙන්න මල් තියන්න ඕන හාමුදුරුවරු. පැහැදිලි කිරීම් අති විශිෂ්ටයි.❤❤❤

  • @srimadeepani2321
    @srimadeepani2321 2 месяца назад +7

    ඔබ වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ...නිවැරැදි පැහැදිලි කිරීම හරියට pin ...🙏🙏🙏🌸🌸

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 2 месяца назад +13

    ඇදිරි නීතිය කොහෙත්ම අනවශ්‍යයි බිස්නස් කරන හාමුදුරුවන් ටයි මේ කටිනය කරන්න දින ඉල්ලන්නේ හැම තැනම එකදිනයම කරනේ නෑ කස්සප ජනප්‍රිය වෙන්න දගලන පුද්ගලයෙක්

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 месяца назад +6

    තෙරුවන්සරණයි! දෙව්සුව-දේශයපිහිටයි! සොබාදහමවිසින්සියල්ලපිරිසිදුකරමින්පවතී

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 2 месяца назад +20

    ඇත්ත හාමුදුරුවනේ කටින පිංකම් කරන්නෙ සියළු ම පංසල් වල එකම දිනයේ නොවේ අර හාමුදුරුවරු කරන්නේ බුද්ධ ඉතිහාසය සත්‍ය වහනවා වගෙ තවත් කාට හරි කඩෙ යාමකි

    • @sajithchathuranga6857
      @sajithchathuranga6857 2 месяца назад

      ගොඩක් තැන් වල පෝය දවට සිද්ද වෙනවා

  • @piyadasamewan3751
    @piyadasamewan3751 2 месяца назад +13

    හරියටම හරි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @prana_shakthi
    @prana_shakthi 2 месяца назад +30

    අපේ ධම්ම ගවේශී ස්වාමීන් වහන්සේ හැම මොහොතේ ම නිවරදි දේ දේශනා කරනවා... ඔබවහන්සේ යත්න දරණ සියලු මාර්ග දර්මයන් අවබෝධ වේවා ...

    • @chandiranasinghe6014
      @chandiranasinghe6014 2 месяца назад

      හැමදේම හරහට දකින සියල්ල අසුභවාදීව දකින මුන්වහන්සේලාට මොන ධර්මයක්ද. කුණු සොයනවාට වඩා දෙයක් නැහැ. හොඳ දේට බාධා කරලා කැපී පෙන්වන්න දගලනවා.රට අවුලුවන්න කැස කනවා. නිවෙන මිදෙන රටට ජනතාවට වල කපනවා

  • @sumanawijayarathne
    @sumanawijayarathne 2 месяца назад +3

    මනා පැහැදිලි කිරීමක් තෙරුවන් සරනයිස්වාමින් වනන්සේට

  • @g.liyanaarachchi5032
    @g.liyanaarachchi5032 2 месяца назад +2

    ඔබ වහන්සේගේ අදහස් දැක්වීම ඉතාමත් වටිනවා....

  • @DahanayakaYapalilawathi
    @DahanayakaYapalilawathi 2 месяца назад +5

    ඔබ වහන්සේ හරි පලමුව බුදු දහම ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 2 месяца назад +11

    චන්දය තියෙන්නෙ පෝයට ඉස්සරලා දවසෙ චන්දය බාධාවක් වෙන්නෙ නෑ කඨින පිංකමට.

    • @ymudayakumarayaparathna2102
      @ymudayakumarayaparathna2102 2 месяца назад

      තේරුම් ගන්න
      ඇඳිරි නීතිය දැම්මොත් මොකද වෙන්නෙ.

  • @dileepfernando9623
    @dileepfernando9623 2 месяца назад +6

    මම ඔය කාසප හාමුදුරුවන්ගේ දේශනා කිහිපයක්ම අහල තියෙනවා එයා ධර්මයෙ මතයට අනුව නෙමෙයි කටයුතු කරන්නේ බොහෝ විට එයා කටයුතු කරන්නේ එයාටම ආවේණික වෙනම මනස්ගාතයකින් තමයි හැමදාම අනිත් එක සමස්ත ලංකාවේම පන්සල්වල කඨින පින්කම ඉල් පොහොය දවසෙම කරන්නේ නෑ .
    අපේ අවට ප්‍රදේශයේ පන්සල් හතළිහක් පනහක් ගත්තොත් ඒකෙන් ඉල් පොහොය දවසේම කඨින කරන්නේ පන්සල් දෙකක පමණයි..
    කස්සප හාමුදුරුවෝ ටිකක් ඉවසල බලන් ඉමු මේ මිනිස්සු මොකද කරන්නේ කියලා වැඩ පිලිවල වැරදි පාරේ යනවා නම් ඔයා මෙතන මුදුන වෙන්න ඕන නෑ මේ රටේ මාලිමාවට ඡන්දේ දීපු මිනිස්සු ඒක බලා ගනියි..

    • @subashiniperera2881
      @subashiniperera2881 2 месяца назад

      ඇත්තටම ඔව් පිස්සුවක්.

  • @KAMalani-z8m
    @KAMalani-z8m 2 месяца назад +19

    අපේ දම්මගවේසි ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුශ වේවා බුදුසරණ යි

  • @NandaniAbeyratne
    @NandaniAbeyratne 2 месяца назад +2

    නිවෙරදි පෙහදිලි කිරිමත් .ඔබවහන්සෙට සුවපත් බාවය ලෙබෙවා.

  • @pushparuchirani8350
    @pushparuchirani8350 2 месяца назад +5

    සුබ නැකතකට රට අනුරට...... ඔබවහන්සේ හරියට ම හර්‍ර් තෙරුවන් සරනයි ...🙏🙏🙏🙏

  • @AkMan-nw3ly
    @AkMan-nw3ly 2 месяца назад +4

    අන්තිමට කියපු ටික දන්න එකත් කියපු එකත් ලොකු දෙයක් .තෙරුවන් සරණයි.

  • @manelperera5336
    @manelperera5336 2 месяца назад +6

    හැමපන්සලකම තියෙන්නේ එකම දවසකද.වෙනදිනයක් දාගන්නබැරිද.බොරැපුස්න අදින්නඑපා එක පන්සලක් වෙනුවෙන්.රටෙිම පුස්නය මැතිවරනය ලොකුයි.කඨින පිංකම ඉස්සරහට දාන්න.මෙක වෙන පුස්නයක්.තවත් පන්සල් වල කඨින පිංකම තියෙන්නේ.

    • @badrajayawardana9089
      @badrajayawardana9089 2 месяца назад

      නොදන්න මගුල් කතා කරන්න ඒපා. කියන දේ ගැන හොයලා බලන්න

  • @subathero7051
    @subathero7051 2 месяца назад +10

    ඔබවහන්සේ සාසනය වේනුවෙන් ඉදිරියට එන්න සිo හල ජනතාව මොන තත්ත්වය කට පත් වේලා තියෙන වාද

  • @sanathbasnayake6472
    @sanathbasnayake6472 2 месяца назад +9

    කඨින පිංකම විවිධ පංසල් විවිධ දිනවල පවත්වනවා. බුදුන් වහන්සේ සමයේ කඨින පිංකම්‍ කලාද?

    • @kumudusrima5318
      @kumudusrima5318 2 месяца назад

      @@sanathbasnayake6472 aiyo. Monwath. Ahnawad. Ad. Thksane. Diunui.. Baudda. Darsene. Soya. Balanna. Poddak. Oya. Samaharak. Samin. Wahansela. Pasapalan. Wasiyata. Aran. Budnwahanse. Dasu. Darmayath. Vikurthi. Karanawa.. Hoda. Pethth. Kanna. Mawa. Maha. Niragami. Pau. Budunta. Wediya. Dayak. Lowenetha. Aka. viswasa. Nokarimama. ❤️😭Apayaki ❤️😭.aki. ma. Maha. Vinasa.. rajata. Wediya. Budun. Ihala
      .cihi. vikal. Vi. Relatable. Yana. Janathawani. ❤️❤️Madak. Giman. Niwa. Balanna. Duwanna. Apa. Nawathinna. Hari weradi. Threnne. Sihiya. Ipadunami

    • @sajithchathuranga6857
      @sajithchathuranga6857 2 месяца назад

      ඒ කාලෙත් තිබුනා.

    • @අරවින්ද
      @අරවින්ද 2 месяца назад

      කඨිනෙ ​එකාලෙ ඉල් පෝය දවසෙ තිබුණු බවට ධර්මයේ සදහන් තැන කියපං 😂​@@sajithchathuranga6857

  • @MalanieWatagoda
    @MalanieWatagoda 2 месяца назад +10

    මල්වතු අස්ගිරි මහ නා හිමියන් ජනාධිපති තුමාව දැනුවත් කරාවි

    • @අරවින්ද
      @අරවින්ද 2 месяца назад +1

      ජනාධිපති වරු 8 දෙනෙකුටම මහ නායකලා උපදෙස් දීලා තමයි රටට මෙතරම් හරි ගියේ පලයං බං යන්න 😂😂😂
      මහ එව්න්ගෙන් උපදෙස් ගන්න තාක් රටට කෙළවෙනවා සත්‍යයයි

  • @MRSMunasinghe
    @MRSMunasinghe 2 месяца назад +8

    දම්මගවේසී හිමියනි තෙරුවන් සරණයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සත්‍ය තේරුම් ගනිත්වා

  • @mrdayawathi3335
    @mrdayawathi3335 2 месяца назад +1

    ඹබ වහන්සේ කියන්නේ සම්පූර්ණ ඇත්ත අපේ හාමූදූරුවනේ බූදූ දහමතමා අපේ මූදූන් මල්කඩ කටින පි්කමසමිමා සමිබූදූන් වහන්සේ කාලයේ සිටන් පැවත එන උතූමි පිංකමයි එම පි්කම අගේකොට සලකා චන්ද දිනය වෙනස්කලයූතූයි බූදූසරනයි හාමූදූරුවන්

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 2 месяца назад +8

    බුදුන්ගේ කාලයෙත් කටින පින්කම් තිබිල තියෙනව ඒ භික්ෂුවක් ඒ මාසතුන ඇතුලත සංග තත්වයට පත්විය යුතුයි උන්වහන්සේටයි කටිනය පූජා කරන්නෙ කස්සප කොහොමත් අරගල කාරයෙක්නෙ ඒකයි ඔය ඕව ගනන් ගන්න ඕන නෑ

  • @eskinnalin9684
    @eskinnalin9684 2 месяца назад +1

    ❤❤❤

  • @GeminiPathiranage
    @GeminiPathiranage 2 месяца назад +4

    ඒ උදාහරණය ඉතා වැදගත්

  • @tiron5700
    @tiron5700 2 месяца назад +1

    හිත හදාගන්න ඕනේ සතුට සමගිය සමාදානය හැකියාව තුළ ජීවත්වෙන අවංක මනුස්සයෙක් ලෙසයි එයයි ධර්මය!

  • @clean158
    @clean158 2 месяца назад +2

    පිංවත් දම්ම ගවේශි ස්වාමින් වහන්සේ සෑම කරුනක්ම බුදු දහමට ගලපා නිවැරදිව පැහැදිලි කර දීම තුලින් මිත්‍යවෙ ගැලි ඇලි සිටින මිත්‍යා දෘශ්ටිකයන් ගේ දෑස් ඇරී නිවැරදි දහම තෝරා බේරගෙන නිවරදිව ගමන් කරන්න හේතු වාසනා වේවා පිංවත් ගවේශි හිමියනි ඔබ වහන්සේට ආයු වර්ණ සැප බල ප්‍රච්නා වැඩි නිවනින්ම සැනසීම වේවා 🙏🙏🙏🙏

  • @senarathkulathunga6782
    @senarathkulathunga6782 2 месяца назад +1

    ධම්ම ගවේශි ස්වමින් වහන්ස දේශනා කරන බුද්ධ වචනයට නමස්කාර වේවා....🪔 🙏🙏🙏.

  • @gayanirodrigo1766
    @gayanirodrigo1766 2 месяца назад +18

    ඔබ වහසෙගේ උපඩේසය ජනාදිපතිතුමාට අසන්න ලැබෙවා!

    • @Hasthi-un7px
      @Hasthi-un7px 2 месяца назад +5

      ඉතාම 100% නිවැරදි තීරණයක්

    • @chandiranasinghe6014
      @chandiranasinghe6014 2 месяца назад

      මේ හාමුදුරුවන් ගේ උපදේශ පිළිගත්තොත් මේ ආණ්ඩුවත් ඉවරයි. අරගල කරකර ඔලමොට්ටලකම් කරන්න නම් වටිනා උපදෙස් මේ😂😂

  • @saryani-n3i
    @saryani-n3i 2 месяца назад

    Aniwarryaen..issaellama..apae..ratae.bawuddayangae..pethuma..catinayaii..waenna..onae.❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha 2 месяца назад +2

    ඔබ වහන්සේ t බුදුසරණ i❤❤❤❤❤❤❤❤budusarani ❤❤❤❤❤

  • @deepanipriyadarshani
    @deepanipriyadarshani 2 месяца назад +7

    ඔබ වහන්සේ ට ගොඩක් පින්. හරිම ලස්සන කතා වක්.

  • @nishantakumara8546
    @nishantakumara8546 2 месяца назад +2

    අපේ හාමුදුරුවෝ මුල් බුදු සමය අවබෝධ කර ගන්න. පැවිද්දා පවතින රාජ නීතියට අනුව කටයුතු කර ගැනීමට උත්සාහ කරන මෙන් අනුශාසනා කරමි

  • @tv2377
    @tv2377 2 месяца назад +4

    කටින පිංකම තිබුනා හෝ නැතා. වැදගත්කම තියෙන්නෙ පොහොය මත ඇත්ත මිනිසුන්ට ඒ කියන්නෙ බෞද්ධයන්ට සියලුම පොහොය වැදගත් .මැතිවරණය ඒ දිනට කලින් යොදා ගැනීම උපක්‍රමිකව සිදු වන්නක් මේ මිත්‍යාදෘෂ්ටික ව්කෘතිකයන්ට කඩේ යන හාමුදුරුවන් පොහොය දිනක වැදගත්කමවත් නොදැන කතා කිරීමම සාපයක්

  • @NiroshaPeiris-f4l
    @NiroshaPeiris-f4l 2 месяца назад +2

    අපේ දම්මගවේශී හාමුදුරුවනි ඔබවහන්සේට මාගේ නමස්කාරය ...

  • @ghanathilakaherath4943
    @ghanathilakaherath4943 2 месяца назад +1

    බලන්ගොඩ කාශ්‍යප හාමුදුරුවන්ට මේ විස්තරය අවබෝධ වේවා

  • @Hasthi-un7px
    @Hasthi-un7px 2 месяца назад +1

    ඉතාම වටිනා කාලීන විග්‍රහයක් ඔබ වහන්සේට බොහොම පිං 🙏🙏🙏
    ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධ වේවා !!!🙏🙏🙏

  • @PathiranaGamageSuwarna
    @PathiranaGamageSuwarna 2 месяца назад +1

    Ane sudu sudu sudu ඔබ වහන්සේ ge පැහැදිලි කිරීමට

  • @senadiparanagama6008
    @senadiparanagama6008 2 месяца назад +4

    ඔබවහන්සේ උතුම් බුද්ධ පුත්‍රයෙක්

  • @deepanipriyadarshani
    @deepanipriyadarshani 2 месяца назад +2

    කස්සප හාමුදුරුවනේ අහගෙන ද ඉන්නෙ . ඔන්න බලන්න. දනාත්මක සතුව්ල වටිනාකම ..

  • @malih7831
    @malih7831 2 месяца назад +1

    අන්‍යාගාමීන්ට නම් මේක විහිළුවක් අපි තුන්සිය හැටපස් දවසක් ගෙවෙනකම් බලා සිටිනවා අපේ කඨින පින්කම උතුම්ම විදියට

  • @premaranjani9394
    @premaranjani9394 2 месяца назад +1

    දෙවන අභිෂේක ලැබේවා පොහොය දවසෙ .ape හාමුදුරුවනේ බොහොම pin .

  • @AlKuwait-qv1or
    @AlKuwait-qv1or 2 месяца назад +1

    තෙරැවන් සරණයි

  • @ChampaMuralitharan
    @ChampaMuralitharan 2 месяца назад +2

    ඔබවහන්සේට හරියටම හරි

  • @MRSMunasinghe
    @MRSMunasinghe 2 месяца назад +1

    මේ දහම් කාරනා ඇසූ පින ප්‍රස්ණය ඇසූ ඔබතුමාටත් මා හට උතුම් චතුරර්‍ය සත්‍යය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @අරවින්ද
    @අරවින්ද 2 месяца назад +18

    කස්සපයා සිවුරු පොරවගෙන රට ගිනි තියනවා 😂😂😂 හනුමා 🔥 කස්සප

    • @subashiniperera2881
      @subashiniperera2881 2 месяца назад

      ඇත්තටම ඔව් හනුමන්තා වගේ. මුණ වෛරයෙන් පිරිලා.

  • @WeerarathnaHewage
    @WeerarathnaHewage 2 месяца назад +1

    කඨිනය දිනයක්,කලින් තියන්න එතකොට ගැටලුවක්නෑ නේද මාසයක් තියෙද්දි මොන කතාද

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d 2 месяца назад +3

    සෑම ආගමක අයටම ගරූකරන්න ඕනෑ😊🎉

  • @ranjanih.k6339
    @ranjanih.k6339 2 месяца назад +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @NilookaRajapaksha
    @NilookaRajapaksha 2 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 2 месяца назад +1

    කඨින දිනය වෙනස් කර.ගන්න

  • @nandanajaythilaka2193
    @nandanajaythilaka2193 2 месяца назад +3

    ස්වාමින් වහන්සේලා කෙසේ අර්ථ දැක්වීම කලත් ජාතික ජනබලවේගයේ නායක තුමන් ප්‍රසිද්ධ රැස්වීම් පවත්වන අවස්ථාවේදී මුස්ලිම් ආගමිකයන්ගේ පුජාවන් ඇසෙනවිට තම කතාව එයට බාධා වනනිසා කතාව ඒ මොහොතට නවත්වා සිටීමට කාරුණික වුවා නම් ඇයි මේ කටිනය පැවැත්වෙන බෞද්ධයාගේ දිනය අමතක වුයේ,, ? ? ? එමෙන්ම මහ මැතිවරණය වෙනුවෙන් මහජන චන්දය ප්‍රකාශ කිරීම සඳහා විහාරස්ථාන භාවිතා කිරීමකට කටයුතු කිරීමටත් වැරදියි,, මේවා බුදු සසුන සාමාන්‍යකරණය කිරීමේ ජාත්‍යන්තර නිරාගමික බලවේග හා දේශපාලකයන් සිතාමතා කරන වැඩ දැයි සැකයක් හටගනී,,

  • @pujyasamithahimi1255
    @pujyasamithahimi1255 2 месяца назад +4

    මේ ආකාරයට තව තවත් අර්ථයෙන් ධර්මයෙන් දේශනා කරන්න බොහෝම පිං තෙරුවන් සරණයි !

  • @sunokasewwandi
    @sunokasewwandi 2 месяца назад +1

    Adiri nithiya daanna ona thathwayata me rata path kale ..adath karanne kawuda ???

  • @tharangananayakkara3114
    @tharangananayakkara3114 2 месяца назад

    Suwapath wethwa Suwamen Wahansa Namaskara Wewa

  • @SeelaAthapaththu
    @SeelaAthapaththu 2 месяца назад +2

    ස්වාමීන්වහන්ස ඔබවහන්සේ මේරට දැහැමින් පෝෂණය කරන්නට උත්සාහ කරනවා නම් මේකාලය තුලින් තමයි එය කලහැක්කේ ,,,,,

  • @malih7831
    @malih7831 2 месяца назад

    පින්වත් ස්වාමීන් වහන්ස මේ ඡන්දෙට වැඩියේ අපිට අපේ කඨිනය ගොඩාක් වටිනවා. අපිට බාධා ගොඩාක් එදාට ඇතිවෙනවා මේ චන්දයක් නිසා ඔටුන පළඳනවා කියන එකට

  • @sumanawijayarathne
    @sumanawijayarathne 2 месяца назад +1

    දහම අනුව චන්දය ගිහියාගේ වැඩක් පැවිද්දෙකුට කතිනය ගැන කලමනාකරනයක් කරන්න සුදුසුද

  • @heraththalagolla9761
    @heraththalagolla9761 Месяц назад +1

    හැම රේද්දටම විරෝධය

  • @WiĺsonpedricPedro
    @WiĺsonpedricPedro Месяц назад +1

    කඨිනය කියන්නෙ මේ බෞද්ධ රටේ වසර දෙදහස් ගනනක් තිස්සේ බුද්ද නීතියට අනුව පැවත එන ආගමික කාර්යයක්
    චාරිත්‍රයක්
    චන්දය දවස පසුව දිනයක් යොදන්න.
    මෙදින මුස්ලිම් ආගමික දිනයක් වුනානම්
    මේවනවිටත් දිනය වෙනස් කර අවසන්.

  • @smhs3313
    @smhs3313 2 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉

  • @gliyanage5001
    @gliyanage5001 2 месяца назад

    Theruwan saranai 🙏🙏🙏

  • @banduladias6954
    @banduladias6954 2 месяца назад +6

    ඔබ වහන්සේ ගේ මේ උතුම් සත්‍ය දේසනාව ,,ගොං වහන්සේ ලා කීප දෙනාට අසන්නට ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 месяца назад

    obawahnseata teruwan saranai

  • @thalwattebuddharathana6613
    @thalwattebuddharathana6613 2 месяца назад +1

    මල්වතු අස්ගිරි මහානායක හාමුදුරුවන්ට වත් මෙවැනි ප්‍රශ්නයක් දැනට ඇතිවී නැත.

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 2 месяца назад +3

    බුදු හිමිම.දේශනාකලා කවෘහෝ මට මගෙ දර්මයට අගතියක් කලොත් නුබලා ඒ වෙනුවෙන් කතා.නොකරන්න. මේ ඒ.වදනින්ම.නොවෙ අදහස මතක.හටියට.හෙතුපල.දහමද දෙයක් නොවන.ආර්‍ය.සත්යට අනුව,ඔය.දවසප්‍රශ්නයක් නෙමෙ.දිට්ට.සුත.මුත.වින්නත මාත්‍රා.පමනි.කිසිම.හනියක්.කාටවත්.නොවෙ ස්වභව.ට.දෙන්න අය්තිය.එයා පිලිතුරු දෙය් හරියටම,සත්‍ය.දහමට සන්ස්කෘති අදාලම.නහා කාටවටත් ප්‍රශ්න නහා සොභාදහමට එකගව්ස්න අය.එයින්.පසසුම්.ලබය්.එරෙහිවන විට.ගරහුම්.ලබය්.

  • @menikwelagedara1934
    @menikwelagedara1934 2 месяца назад +2

    ඔබ වහන්සේ නියම උත්තරයක් දුන්නෙ හරියටම හරි

  • @sakuarachchi1780
    @sakuarachchi1780 2 месяца назад

    ඔබ වහන්සේ ගේ මේ ශාසනික කැපවිමට අපිත් එක්වෙනවා!

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 2 месяца назад

    මාගේ තේරීම nam මම වදින්නේ බුදු පියානන් ගෙන් පසුව මගේ දෙමාපියන්ට පමණි ..ගුරු කල යුතුයි සිතුන අයෙකු වේනම් තැන අනුව athdeka එකතු කරලා ආචාර කරනවා ..එහෙම නැතිව දකින දකින කෙනාට vadinna නැහැ ..

  • @s.m.2905
    @s.m.2905 2 месяца назад +1

    වැඩිය හිතන්න දෙයක් නැ චන්දේ දාලා නිදහසේ චන්දේ අහන එකයි තියෙන්නේ.

  • @DhamikkaDhamikka
    @DhamikkaDhamikka 2 месяца назад +1

    Yas

  • @MRSMunasinghe
    @MRSMunasinghe 2 месяца назад +2

    හරියටම සිත ගැන දන්න අය මේ ප්‍රස්නෙට පිලිතුර දන්නව සියලු සන්ස්කාර දර්මයෝ අනිත්‍යියි

  • @kandalamedammananda6625
    @kandalamedammananda6625 2 месяца назад +1

    කටින පින්කම් පෝයට දින 2 කට කලින් ගත්තනන් හැමෝගෙම ප්‍රස්න විසදෙනවා, ප්‍රස්න වල පැටලෙන අයට සදාකල් දුකමයි

  • @maneeshaadhikari7650
    @maneeshaadhikari7650 2 месяца назад +4

    අපෙ ධම්මගවෙසි ස්වාමින් වහන්සේ බුදු පියාණන් වහන්සේගේ නියම බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකි අද බහුතරයක් හාමුදුරුවෝ ඉන්නෙ භෞතික දෙවල් පසු පස හමායැමිනින් තමන්ගේ වාසියට තමයි සියලුම වැඩ කරන්නේ අද මෙහෙම රටට කලක් යනවාද බුදුරජාණන් වහන්සේගෙ සත්‍ය ධර්මය දෙසනා කලානම් රජය නායකයන් නොමග යැයිද මම නම් කියන්නේ සංගායනාවක් කල යුතුය

  • @ashokaashoka8197
    @ashokaashoka8197 2 месяца назад

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ.. 🙏🙏🙏🙏🙏

  • @upalividuranga7912
    @upalividuranga7912 2 месяца назад +2

    හාමුදුරුවනේ කිසිම විරෝදයක් රට තුල නැ ඔබ වහන්සේ තමයි මේ වගේ දේවල් කියන්නේ එදාට ඔබ වහන්සේත් මාලිමාවට කතිරේ ගහලා කඨින පිංකම් තියන පන්සල් වල ක්ඨින පිංකම් වලට සහබාගී වෙමු ඔනැම උපාසක මහත්මයෙක් මහත්මියක් තමන්ගේ නිවස අවට තියන පන්සලට ගිහිලා කඨිනපිං කමට සහභාගි වෙලා ගෙදර එන්න

  • @PmobileKatunayaka-w6l
    @PmobileKatunayaka-w6l 2 месяца назад

    ධම්ම ගවේෂිස්වාමින් වහන්සේ බුදුදහමේ

  • @AkMan-nw3ly
    @AkMan-nw3ly 2 месяца назад +1

    ලංකාවෙ සෑම පන්සශකම එකම දිනේ පෙරහැර තියන්නෙ. ජනතාව වශයෙ අපි දකින්නෙ එහි වරදක් නැහ. ඔබ වහන්සේලා කරපු විදියට කරන්න. පසුගිය ඡන්දෙ වගේ මේවර ඇන්දෙත් සන්සුන්ව ආදර්ශයක් විදියට යයි. එ
    ඒ ඉස්සර තමයි ඡන්දෙන් පස්සෙ බාල් නැටු වෙ.

  • @kandalamedammananda6625
    @kandalamedammananda6625 2 месяца назад +1

    වප් පෝය සිට ඉල් පෝය දක්වා චිවර මාසයයි ,මෙ මාසයෙ කෙදිනක හො කටින පින්කම කර ගන්න පුලුවන් , ඒ නිසා නැති ප්‍රස්න ඇති කරන්නට එපා,

  • @HTJRrawana1
    @HTJRrawana1 2 месяца назад +1

    බුද්ධ දර්මය පිලිබදව, බුද්ධ ශාසනය පිලිබදව ගැටළු ප්‍රශ්ණ නිවැරදි පැහැදිලිකිරිමක් ලබාගැනීමට නම් කුමාර කාශ්‍යප හමුරුවන්ගේ දේශනා අසන්න...

  • @KumariSumanadasa
    @KumariSumanadasa 2 месяца назад

    අපි සාමාන්‍ය දවස් වලට ගෙදර පාන්දර එකට දෙකට රූපවාහිනි ගුවන් විදුලි දාගෙන ඇහැරගෙන ඉන්නවද ප්‍රතිපල කියපුදෙන් ,ඒක කටිනෙඅරන් යන්න මොකද බාදා,චන්ද ප්‍රතිපල බෝම්බ ගහනවා වගේ සද්දෙට උඩීන් ඇවිත් වැටෙනවද, මේ ස්වාමීන් වහන්සෙ කියන දේ සම්පූර්න ඇත්ත,සෑම පුරහද පාටන දවස් 12 ටම් බුදු
    හාමුදුරුවෝ ජීවිතේ වැදගත් දේවල් කරල තියෙන්නෙ,අපි බවුද්ද්‍යෝ නිසානෙ ඒ පුරහද පායන දවසට පෝය කියන්නෙ තවත් ආගමකට ful moon දවසක් විතරයි,බුදුන් වහන්සේගෙ නැකත පුර පෝය, ඒනැකතට රටේ පාලකයෙක් රට ගොඩගන්න දගලනවනම් හොද වැඩටනම් ,අපේ ආගම පරිත්‍යාග ශීලී වෙන්න ඕනෙ

  • @SanjeewaniAmarasinghe-qj9yc
    @SanjeewaniAmarasinghe-qj9yc 2 месяца назад

    Mama buddagama Karina apa pansalath Karina 15 habai pathipala nisa katinata noya inna API katinata yanawa a Nisha Chanda balapam na

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika3123 2 месяца назад

    සහතික ඇත්ත දුෂ්ශීලයන්ට වන්දනා කරන විට අපේ ඕරාව දුර්වල වෙනවා.

  • @asirisiriwardhana2054
    @asirisiriwardhana2054 2 месяца назад

    Hora ganaya

  • @nishantakumara8546
    @nishantakumara8546 2 месяца назад +6

    බලංගොඩ හාමුදුරුවනේ පැවිදි ජීවිතය තුළ හික්මෙන්න දක්ෂ වන්න. උඩ බලාගෙන කෙල ගහන්න එපා ...

  • @lkpunyasiribandara7585
    @lkpunyasiribandara7585 2 месяца назад +2

    බුදුන්ගේ දවස කටින පිංකම් තිබ්බද

  • @LathaAluthge
    @LathaAluthge 2 месяца назад

    හාමුදුරුවනේ අපි දන්නා තරමට අවසන් පෝයට කලින් දින කටින පින් කමක් තිබෙනේ නිමලව ආරණ්‍ය සෙනසුණ පමණයි. මේ වසරේ එම ආරණ්‍ය සෙනසුණ කටින පිංකම නොවෙන්බර් මාස 9 සහ 10 දින පෑවැත්වීමට තීරණය කර ඇත. එතරම් භක්තියෙන් දැහැමින් පිරි සෙනසුණ කිසිම ප්‍රශ්නයක් නොමැතිව දිනය වෙනස් කලා නම් ඇයි අනෙකුත් පන්සල් වලට දින යොදාගන්න බැරි ඇයි? බලන්ගොඩ කස්සප ස්වාමින් වහන්සේ පමණයි බොහෝ අවස්ථාවල විශේෂයෙන් ජනාධිපතිට එරෙහිව ප්‍රශ්න ඇති කරන්න උත්සාහ කරන්නේ. ඇයි කස්සප ස්වාමින්වහන්ස මේ විදියට රාජන්ගනේ ස්වාමින් වහ්සේගේ තත්වයට පත්වන්නේ.

  • @shiraniasoka2757
    @shiraniasoka2757 2 месяца назад

    අනේ අපෙ හාමුදුවරනේ ඔබ වහන්සේ දෙසනා කරන මෙි පුස්නෙට හරියට උත්තර කියනවා ඔබවහන්සේ දේසනා කරන විදිහටම අපේ රටෙි රජ තුමා වෙනවාමයි නියතයි මෙි වැඩසටහන මම අහන ගමන් මෙි කියන්නේ මම අනුරකුමාර ජනපතිතුමනි ඔබ තුමාට අපෙන් ජය ලැබෙනවා ඔය උඩ පයින ගොබිබයින් කියන දෙවල් වලට සැලෙන්න එපා ❤❤❤❤❤ආදරෙයි ගොඩ ගොඩාක්

  • @WiĺsonpedricPedro
    @WiĺsonpedricPedro Месяц назад +1

    බෞද්ධ රටක බෞද්ද රඡෙක් මේව ගැන නොදැනීම කනටුයි