අලුත්ම විදිහකට Inorgnic ඉගෙනගමු

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 216

  • @vishudevindi4930
    @vishudevindi4930 5 месяцев назад +194

    සර්ගේ මේ ක්‍රමේ කොච්චර සුපිරිද කියනවානම් මන් මේ පාර exm එකේ inorganic ප්‍රශ්නේ කර ගත්තේ සර්ගේ one day inorganic seminar එකට ඉදලා ...දවස් 3ක් වගේ කෙටි කාලෙකින් සර්ගේ charts ටික විතරක් බලලා past paper රචනා ප්‍රශ්න ටිකත් සර් කියපු විදිහටම කරලා exm එකට ගියේ ...කියන්න සතුටුයි මන් chemistry inorganic ප්‍රශ්නේ කරනකොට සර්ට පින් දිදී ලීවේ..මට හිතුනා ඇයි මන් අනික් පාඩම් ටිකත් සර්ගෙන් කර ගත්තේ නැත්තේ කියලා ...මේ මගේ 2nd shy එක මන් chemistry ක්ලාස් එකකට කියලා යන්නේ සර්ගේ ක්ලාස් එකට විතරයි ...මේ විදිහට ලමයිගේ මනස තේරුම් අරන් සංකීර්ණ logic පවා සරලව ගැඹුරට උගන්නන සර් කෙනෙක් මමනම් දැකලාම නෑ chemistry වල විතරක් නෙවෙයි අනික් කිසිම subject එකක...වෙලාවකට හිතෙනවා සර් කොහොම මේ algorithm හැදුවද කියලා ඇත්තටම මට තේරෙන විදිහට නම් සර්ට මාර IQ එකක් තියෙන්නේ scientist කෙනෙක්ට වගේ..නොබෙල් තයාගයක් දෙන්න වටිනවා සර්ගේ algorithm එකට ...අනික් අයට මන් දන්නෑ මටනම් සර්ගේ algorithm ටික මාරම වටිනවා....සර් නිසා chemistry ටික දැන් හැදීගෙන එනවා...මටනම් මාරම සතුටුයි සර් 😊comment එකනම් දිග වැඩිද මන්දා..කෝම උනත් මට ඕන උනේ සර්ට thnx කරන්න මේම comment එකකින් හරි...thnk again sir ❤ chemistry legend dr randeer sir🥰👌💯👍

    • @dew5957
      @dew5957 5 месяцев назад +22

      Same experience ❤
      ටිකක් පරක්කු වෙලා හරි මෙතෙන්ට set wenn api mara lucky .. Highly recommend ❤️‍🔥

    • @vishudevindi4930
      @vishudevindi4930 5 месяцев назад +11

      @@dew5957 ඔව් අනිවාර්යයෙන්ම saho😊💗

    • @Medgurl-b9c
      @Medgurl-b9c 5 месяцев назад

      ​@@vishudevindi4930Oya seminr ek bluvm essay krgnnai SE krgnnai plvn unda 😢

  • @dian_yen
    @dian_yen 5 месяцев назад +51

    🤍🤗කෑම කන එකත් නවත්තලා බැලුවා. බඩගිනිත් නැහැ සර් inorgqnic ගැන ලොකු විශ්වාසයක් ඇති වුනා සර් නිසා .thankyouu so much sir..මේ වෙලාව mentally therapy ekk sir 🩷🥺

  • @crtech3687
    @crtech3687 5 месяцев назад +31

    ඇත්තටම සර් කියලා දීපු විදියට තාප වියෝජන mcq කරද්දී පිස්සුවෙන් වගේ දැකපු ගමන් උත්තරේ ගන්න පුලුවන් නෙ..මම 23 AL ලිව්වෙ inorganic අතඇරලා... එහෙම ප්‍රශ්නයක් තිබ්බද කියලවත් මට මතක නෑ. ඒත් ඒවට තප්පර ගානකින් උත්තරේ ගන්න පුලුවන් කියලා ඊයෙ දැනගත්තම මාර දුකක් දැනුනා😢
    කමක් නෑ මේ පාර හරි මුල ඉදන් මේක කරනවා
    Thank you sir මේවා කියල දෙනවට ❤

  • @oshani7451
    @oshani7451 4 месяца назад +14

    Inorganic ගැනත් දැන් බලාපොරොත්තු තියාගන්න පුලුවන්...ගොඩාක් ස්තුතියි සර් ඇත්තටම ගොඩාක් සතුටින් දැන් ඉන්නෙ.chemistry වල ප්‍රශ්න ටික ටික විසදෙද්දි දැනන සතුට කියලා නිම කරන්න බෑ.සර්ට ගොඩක් පින්

  • @IndunilWickramasinghe-o7l
    @IndunilWickramasinghe-o7l 4 месяца назад +12

    ඇමෝනියම් වල තාප වියෝජනය සුපිරි සර්..සර්ගේ ක්‍රමෙට උගන්නලා ඉවර වෙද්දී ප්‍රශ්න කරන්න පුළුවන්.පරන විදිහට ඉගෙන ගත්තම මෙච්චර එලදායිතාවයක් තිබ්බේ නැහැ..Thank u sir සුපිරි සර් උගන්නනන් පැටර්න් එක..🙏❤ මේ විදිහට තෙරෙන් නැත්තන් කොහොමත් තෙරෙන් නැ..😁

  • @malshamadushani6699
    @malshamadushani6699 4 месяца назад +9

    inorganic කලින් ගිය ක්ලාස් එකේ කරද්දී නිදිත් මතයි. Inorganic එපා වෙලා තිබ්බේ🙂
    සර්ව හම්බුනේ අපේ පිනට 🤭💗
    හරි අසාවෙන් inorganic කරපු පලවෙනි දවස 😂 නිදි මත අහලකවත් නැ.
    Thank you sir.. සර්ට ගොඩක් පිං🥺✨

  • @AvinthaHI
    @AvinthaHI 5 месяцев назад +12

    සුපිරියක් සර් ගියාවුරුද්දෙ සුපිරියට ඉගෙන ගත්තා සර්ගෙන්ම පරන විදිහට.
    මේවිදියත් සුපිරියක් සර්.❤

  • @thiwankahasaranga2003
    @thiwankahasaranga2003 5 месяцев назад +16

    මේකනම් තනිකර පිස්සුවක්.😬😬😬 Thank you sir.💖

  • @SaNavo27
    @SaNavo27 4 месяца назад +5

    🙊❤️✨️ කියන්න වචන නැහැ සර්.හිතුවෙම නෑ මේ විදියට smart board එකකින් මේ තරම් smart ව inorganic organic smart විදියට ඉගෙනගන්න පුළුවන් වෙයි කියලා !!! 😍 සුපිරි සර්.🥺❤️ ටිකක්වත් කිසිම කම්මැලිකමක් එන්නේ නෑ.අහගෙන ඉන්න හරි ආසා හිතෙනවා සර් organic inorganic උගන්වන විදියට.සර්ගේ ක්‍රමේට.🙏ගොඩක් ස්තූතියි සර් ! ✨️

  • @Saraniranush
    @Saraniranush 3 месяца назад +7

    Thank you sir ඇමෝනියා එක නම් 🙉❤

  • @arumathanthirigeIshara
    @arumathanthirigeIshara 4 месяца назад +6

    මරු සර් .කවදාවත් මෙහෙම් ඉගෙන ගෙන නැ.💖😍

  • @DahamiAdithya-jg8kl
    @DahamiAdithya-jg8kl 4 месяца назад +5

    Thank you sir. harima pahadiliwa ugananwa❤

  • @kasunlakshitha8370
    @kasunlakshitha8370 5 месяцев назад +15

    Mn goda giye sir nisa... Highly recommend 🔥🔥🔥💯

    • @yuwanirashmika2075
      @yuwanirashmika2075 4 месяца назад +2

      Sir nisa chemistry vlt addict vel dnnm..godk pin sirt specialy yt denwt...😍🙏

  • @RoshanAruna-ik5mf
    @RoshanAruna-ik5mf 3 месяца назад +6

    මාර හොදට තේරෙනවා අප්පා.මැජික් එකක් වගේ❤😮.physics lesson එක්කුත් මේ වගේ සර්ට කරන්න බැරිවෙයිද සර්😢 😒 ,

  • @HasiniSew
    @HasiniSew 3 месяца назад +4

    සුපිරි සර්. ❤

  • @shorts-my8vt
    @shorts-my8vt 5 месяцев назад +53

    ඇමෝනියම් ලවණ තාප වියෝජන එකේ ප්‍රතිඵල ගන්න විදිහ එහෙම දැක්කම මට හික් ගෑවුනා සර්...පිස්සු හැදෙනව මේක නම්..😂❤

    • @Saraniranush
      @Saraniranush 3 месяца назад

      ඇත්තටම අනේ 🙉

  • @TMaddegoda
    @TMaddegoda 5 месяцев назад +8

    Mn 1shy eke inorganic prashna tika kara gatte sirge videos tik bll ❤🔥thankyou sir
    ජය වේවා ❤️‍🔥

  • @Dh7gtxbio7grfxd
    @Dh7gtxbio7grfxd 4 месяца назад +9

    1:30:15 තාප වියෝජන

  • @Useru-jh2fv
    @Useru-jh2fv 3 месяца назад

    සර් උගන්වන විදිය නිසා පාඩම් කරන්න ආස හිතෙනවා..සර්ට ගොඩක් පින්..හැම දරුවෙක්ටම ගොඩ යන්න මෙහෙම උදව් කරනවට❤

  • @anurawasanta2397
    @anurawasanta2397 3 месяца назад +4

    Supiriyak sir🎉

  • @aysh613
    @aysh613 5 месяцев назад +3

    Awww.....❤❤❤ Well understood sir... its Awesome ❤❤ Many many thanks to you sir..❤❤😊

  • @Rowena__gamage
    @Rowena__gamage 5 месяцев назад +3

    සුපිරියක් thank u sir 🔥

  • @chethanachathuranga2003
    @chethanachathuranga2003 5 месяцев назад +6

    Thank you sir supiriyata theruna

  • @සාන්ත
    @සාන්ත 5 месяцев назад +5

    පට්ට මේක නම් ❤😗

  • @Saman-xc2fs
    @Saman-xc2fs 5 месяцев назад +4

    සුපිරි සර් ❤🎉

  • @Vish_D1111
    @Vish_D1111 Месяц назад

    සුපිරි සර්..😊❤ thanks 💖

  • @invisibleplayer5788
    @invisibleplayer5788 3 месяца назад +5

    Thanks so much sir ❤ results kiynn Aniwaa enawa🎉

  • @Senuryy737
    @Senuryy737 4 месяца назад +4

    Thank you sir...❤💯

  • @redmijapan5909
    @redmijapan5909 5 месяцев назад +4

    Mn me inorganic igana ganna first time. Hodatama theruna sir... ❤❤

  • @saidndesign3970
    @saidndesign3970 21 день назад

    මෙච්චර කල් බැරි උන ඒවා මෙච්චර ලේසි කියලා දැනගද්දි 🥺❤️ supiriy sir 💕

  • @chamikaindusara7766
    @chamikaindusara7766 5 месяцев назад +5

    Ammonium thermal decomposition eke products gtta widihnam patta sir. Giya shy eke padam krlth bari una ew logic wlin ganna eknam maru. Dan inorganic wlt patta interested wuna. Thank you sir..❤

    • @chamikaindusara7766
      @chamikaindusara7766 5 месяцев назад

      Sir me para tute pack eke super short note ek nadda. Eka tibbe na ekai

  • @rivindhya.pathirana31
    @rivindhya.pathirana31 5 месяцев назад +5

    Organic chemistry nm Dan easy sir nisa Dan nm inorganic ekath super sir combined karana apita chemistry nm Dan easy sir Thank you sir mechchara hodata kiyala denawata ❤❤

  • @IshanisJourney557
    @IshanisJourney557 Месяц назад

    Thank you sir.Hodata theruna❤️✨️

  • @matheeshasandaruwan22
    @matheeshasandaruwan22 5 месяцев назад +4

    ❤Thanks sir Supiriytm therun

  • @AnulaPerera-z4f
    @AnulaPerera-z4f 2 месяца назад

    Superb😌👍❤

  • @disapamok
    @disapamok 4 месяца назад +4

    Thank you sir ❤🙏
    🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @Gs20059
    @Gs20059 4 месяца назад +4

    Thank you sir ❤🎉

  • @DinuuCooray-ew9xm
    @DinuuCooray-ew9xm 4 месяца назад +4

    Thank you so much sir ❤

  • @RoshanArthanayake
    @RoshanArthanayake 3 месяца назад +3

    Thanks sir❤💯

  • @woshadpriyan2466
    @woshadpriyan2466 4 месяца назад +2

    Thank you sir ❤..hirawen nthuwa gnt uttr gnn tricks dngtta meeken 😊

  • @hiha700
    @hiha700 3 месяца назад

    Niyamai sir! Thank you ❤️🙏

  • @hirushagimhana3116
    @hirushagimhana3116 4 месяца назад +3

    Thank you sir 🙏❤

  • @hasharanethmini5084
    @hasharanethmini5084 4 месяца назад +3

    නියමයි සර්♥️🪄

  • @gamingzeer1717
    @gamingzeer1717 17 дней назад +1

    super short note eka ganne kohomad

  • @Miraculous_00-p
    @Miraculous_00-p 2 месяца назад

    supiriiiiiiiiiiiiiiii

  • @yurekadevindi7475
    @yurekadevindi7475 5 месяцев назад +3

    Thank you sir🙏❤

  • @sahankavishka6612
    @sahankavishka6612 5 месяцев назад +3

    .thankyou sir 🔥🔥🔥🔥

  • @goodlearn1-c5p
    @goodlearn1-c5p 4 месяца назад +2

    ගොඩක් පින් සර් ❤ හරිම පැහැදිළියි උගන්නනවා.
    Inorganic සති කීයකින් විතර ඉවර කරන්න පුළුවන් ද සර්.

  • @PrabhathGimhana
    @PrabhathGimhana 5 месяцев назад +3

    Ammonia thapa viyojanaya dan wihiluwk wage😂thank u sirr❤❤❤❤❤❤

  • @MallikageIndrani
    @MallikageIndrani 3 месяца назад +1

    පිං අත් වේවා 🙏❤

  • @ShiraniNandani
    @ShiraniNandani 4 месяца назад +1

    Mama sirgen igenagatta palaweni dawasa supiri sir kiyanna wachana na sirta godak pin mewage kaleka mema nomile mechchara watina krma ekka igenganna free awsthwak dunna ekata❤🥺third shy ek mage eth mechchara ikmanata mewa mathaka hitiye therum giye ada❤🥺

  • @7jayathilaka
    @7jayathilaka 5 месяцев назад +4

    Thank you sir❤

    • @7jayathilaka
      @7jayathilaka 5 месяцев назад

      බොහොම ස්තූතියි❤

  • @hh-zf9hn
    @hh-zf9hn 26 дней назад

    Thank u sir

  • @dinithiperera5656
    @dinithiperera5656 5 месяцев назад +4

    ❤💯☝🔥

  • @RavinduEkanayake-up3iv
    @RavinduEkanayake-up3iv 4 месяца назад +10

    කියන්න වචන නැති නිසා😁 emoji විතරක් දාන්නන් ❤‍🔥💯💯👍❤‍🔥❤‍🔥❤‍🔥

  • @BASURA34c
    @BASURA34c 5 месяцев назад +3

    Thanks sir

  • @ChanushiBandara-n4s
    @ChanushiBandara-n4s 4 месяца назад +2

    thank you sir

  • @HansikaDiasGunasinghe-gv8qe
    @HansikaDiasGunasinghe-gv8qe Месяц назад

    sir supiriyatama teruna.sir man meka balala s.e.q. ekai 7b rachanawai s,p,d ratai witarak karaganna amaru weida ituru tika nathuwa.orgnic karagatta sirgen organic prashna nam dan supiriyata puluwan.karmanta,electro chem tikath balana gaman.bandana, paramanuka dekath karagatta sirgen.physical padam karaganna bari una e nisa aniwarya prashna ekatath eno sir man.9a nokaranna hitan inne sir e tika natuwa karagapuluwan wei neda sir

  • @Alonefam05
    @Alonefam05 2 месяца назад

    Sir 1:31:24 ugnna kotasa mge tute eke na ne pitu miss welada sir e tika ganna bari weida

  • @Science_Api
    @Science_Api 3 месяца назад +2

    ❤️✌️

  • @manushapramudini
    @manushapramudini Месяц назад

    Sir sirge inorganic seminar eken inorganic tika krgtta aulk ndd me videos nobala kale.madi nisa

  • @hkj734
    @hkj734 4 месяца назад +1

    Ane maru sir theory clz eke krddi mechchara godak oluwta dgnne komda kiyala ee dwswla hitha hitha idlaama athmathaka krla hitiye sir inorganic ptn gaththama blnwa kiyla hithan hitiya..pdm krnna try krpu kale සමීකරණ liya liya pdm kra eka eka enayaneta ammo 😢 epa wela atherela hitiye inorganic night seminar eka speed dala blla thama giya para term test eke essay ekta inoganic pasna wla උත්තර liwe...mt seminar eken okkoma blgnna beri una nisa meka enknmai sir hitiye aye supiriyak samikarana liliya pdm krpu ewa mathak weddi kethai lejjai 😅 thank you so much sir ❤❤❤

  • @booster-h5o
    @booster-h5o 5 месяцев назад +4

    Niyamai sir ❤️❤️🥹

  • @shanakamadhushan2988
    @shanakamadhushan2988 Месяц назад

    ❤🎉🎉🎉

  • @asithmaumani5082
    @asithmaumani5082 3 месяца назад +2

    🙏

  • @shiromanperera5360
    @shiromanperera5360 4 месяца назад +2

    Sir main revision ena kenekta oya short note eka hambenawada.
    Nathnam eka wenama gewalada ganna onee.

  • @dinasour314
    @dinasour314 4 месяца назад +2

    🙏❤️

  • @shadirrifas5774
    @shadirrifas5774 3 месяца назад

    Sir magea parana note ekaka deka kaandea bicarbonate viyojana wenakota ena for example :-Mgco3 eka stable nethi nisaa aayea Mgo + Co2 wenawaa kiyalaa thiyanawanea... koakadha liyannea sir? Pls reply

  • @SadeepSanjana-f6b
    @SadeepSanjana-f6b 4 месяца назад

    Sir awwrudde innorganic seminar eken thamai 23ne prashne krgatte.

  • @chillguy444
    @chillguy444 4 месяца назад +2

    2:26:47 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RehansaHansa
    @RehansaHansa 15 дней назад

    Sir gananaya essy ek krgnn puluwn
    Eet sir mcq mt hriynne naa mkkd mm krnn one sir
    Vedio tiynwd sir you tube eke

  • @MaalRG
    @MaalRG 5 месяцев назад +2

    Sir මම tute courier යටතේ inorganic වලට payment කරා.ඒකේ super short note එකේ අන්තිම පිටුව දාලා නෑ.5 වෙනි කොලේ

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  5 месяцев назад +1

      Man site eken ahannam e gena.

    • @MaalRG
      @MaalRG 5 месяцев назад

      @@DrRandeerChemistry okay sir.Thank you😊🌼

    • @NethuPathirana-nx1zd
      @NethuPathirana-nx1zd 5 месяцев назад

      Kohomada tute eka genna ganne

  • @ThisulaDeepa-r3g
    @ThisulaDeepa-r3g 5 месяцев назад +2

    ❤❤

  • @chathuwa8267
    @chathuwa8267 2 месяца назад

    Thank You Sir ❤...inorganic ටිකත් සර් නිසා ගොඩ

  • @gayashan-05
    @gayashan-05 3 месяца назад +1

    සර් pdf එක ගන්නෙ කොහොමද..?

  • @chamikamihiranga9116
    @chamikamihiranga9116 2 месяца назад

    past papers ekka krankota thama therenne ai mewa igenganne kiyla...

  • @alexanderthegreat3169
    @alexanderthegreat3169 5 месяцев назад +1

    සුපිරියටම තේරුනා සර්. නියමෙට logically උත්තරේ ගන්න පුලුවන්. ❤️🔥 ඒ වගේම සර් මට ප්‍රශ්නයක් තියෙනවා. මං ගණනය සර්ගෙන් මේවෙනකං rapid එකෙන් කරගත්තා. මං අලුතෙන් පටන්ගත්ත අම්ල භෂ්ම සමතුලිතතාවයට ආවොත් ඒක තේරෙයිද ? රසායනික සමතුලිතතාවයට ආවෙ නෑ.

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  5 месяцев назад

      Samathulithathawaya gena monawada danne?

    • @alexanderthegreat3169
      @alexanderthegreat3169 5 месяцев назад

      @@DrRandeerChemistry Mukuth danne na sir. 🥲💔

    • @Saman-xc2fs
      @Saman-xc2fs 5 месяцев назад

      ​@@alexanderthegreat3169 ලේචැටර්ලියර් Theory ටික වත් දන්නව නම් පුලුවන් කියලා සර් කියය් 😌

  • @KavindaRathnayake-l7l
    @KavindaRathnayake-l7l 5 месяцев назад +1

    😍😍

  • @PiyumiSasindula-tm5ur
    @PiyumiSasindula-tm5ur 3 месяца назад

    ANE SIR DAN SIR BOARD EKE PP MCQ EKA PENNANA TIKA VITHARAI UTHTHARE OLUWATA ENAWA SUPIRIYATAMA.ANE PIN SIR SIRNAM API WENUWENMA AAPU WATINAMA CHARITHAYAK.CHEMISTRY SUPIRI WADDEK SIR

  • @sethinifernando193
    @sethinifernando193 4 месяца назад

    Sir, Li ekka 2nd class eke ayage HCO3- thapa viyojanedi ai hadena carbonate thavath thaapa viyojane wela oxide hadannaththe? Ewaye carbonate walata thapa viyojanaya wenna puluwan ne

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 месяца назад

      Puluwan. Api e step eka gena hithanne ne. Mulin lebena palaya liyanawa. Echcharai. Thawa rath karoth oya kiyana eka wenawa.

    • @sethinifernando193
      @sethinifernando193 4 месяца назад

      Noted sir...Thank you very much🙏🙏🙏

  • @eshandasanayaka7086
    @eshandasanayaka7086 2 месяца назад +1

    සර් ඔකේ english medium ek නැද්ද

  • @sajeewamadbusanka4973
    @sajeewamadbusanka4973 4 месяца назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChandimaSamanmalee-x7r
    @ChandimaSamanmalee-x7r 5 месяцев назад +1

    Sir කොහොමද super short note ek ganna pay karanne

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  5 месяцев назад +3

      Inorganic Chemistry Pdf Class👇👇
      apni.lk/course/teacher/drrandeer/course/inor24pdf
      Inorganic Chemistry Tute Courier Class👇👇👇
      apni.lk/course/teacher/drrandeer/course/inortute
      මේ දෙකෙන් එකකින් ගන්න.

    • @ChandimaSamanmalee-x7r
      @ChandimaSamanmalee-x7r 5 месяцев назад +1

      Hari sir

  • @MalshaWarnasooriya-zn4vs
    @MalshaWarnasooriya-zn4vs 5 месяцев назад +1

    ❤️❤️❤️❤️

  • @Emma-sg8px
    @Emma-sg8px 4 месяца назад +1

    Sir MN 2025 lamayek sirge rasayanika gananaya padame study pack thiynwnm ew ganne kohomada

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 месяца назад

      Thiyanawa. 2025 lesson wise gananaya kiyala ekak site eke thiyanawa. Eka balanna

  • @NethuPathirana-nx1zd
    @NethuPathirana-nx1zd 5 месяцев назад

    Inorganic short note tute eka genna ganne kohomada

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  5 месяцев назад

      🎈Inorganic Chemistry පාඩම සදහා පමණක් සම්බන්ධ වන සිසුන්ට පහත සහදන් link වලින් Inorganic Chemistry full note එකත් short note එකත් super short note එකත් ලබාගත හැක.
      Inorganic Chemistry Pdf only Class👇👇
      apni.lk/course/teacher/drrandeer/course/inor24pdf
      Inorganic Chemistry Tute Courier Class👇👇👇
      apni.lk/course/teacher/drrandeer/course/inortute

  • @Saraweerasinghe
    @Saraweerasinghe 4 месяца назад

    Sir me thapa wiyojanaya me mase dala tibb inorganic pdf eke nene

  • @ranudiherath2192
    @ranudiherath2192 5 месяцев назад +1

    Sir mn kalin playlist eke NH3 wenakn baluwa aluth eke D gonuw patan gannakota set wunoth awlk nadda sir

  • @lily_Andromeda
    @lily_Andromeda 5 месяцев назад +3

    Digtm freed sirrrr 🥺🥺🥺 mek mru 🙏🙏🙏

  • @Tharushi-h8c
    @Tharushi-h8c 4 месяца назад

    Sir digatama inorganic free krnwdaa.plz rply krnnko sir

  • @TMaddegoda
    @TMaddegoda 5 месяцев назад +1

  • @lily_Andromeda
    @lily_Andromeda 4 месяца назад +2

    Ane me clz eke sir penn tute gne kohend ? Telegram channel ek mokkd

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 месяца назад +1

      Inorganic Chemistry Telegram Discussion Group👇👇👇
      t.me/inorganic2024DrRK
      Inorganic Tute එක ලබාගැනීමට
      👇👇
      Inorganic Chemistry Pdf Class👇👇
      apni.lk/course/teacher/drrandeer/course/inor24pdf
      Inorganic Chemistry Tute Courier Class👇👇👇
      apni.lk/course/teacher/drrandeer/course/inortute
      Inorganic magic video එකේ comments 👇👇👇
      ruclips.net/video/WTUBt32CO-E/видео.htmlsi=d1cbvg4gGEgFMYoC
      2023 Inorganic Seminar Comments 👇👇👇
      ruclips.net/user/liveXRYaDB-IKZY?si=JwOPsGAE0y2NMimc

    • @dineshasewwandi9199
      @dineshasewwandi9199 4 месяца назад

      Courier කරද්දි short note එකත් එවනවද,tute එකත් එක්කම

  • @Daveeff
    @Daveeff 5 месяцев назад +1

    Kalin seminar ekei meke krn ekai wenasa mokakda? Dnn kenek kynko

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  5 месяцев назад

      Peya 8 n okkoma karanna beri eka thamai wenasa. Seminar kiyanne syllabus ekama karana thenak newei.

  • @DrRandeerChemistry
    @DrRandeerChemistry  5 месяцев назад +14

    Inorganic Chemistry Telegram Discussion Group👇👇👇
    t.me/inorganic2024DrRK
    Inorganic Tute එක ලබාගැනීමට
    👇👇
    Inorganic Chemistry Pdf Class👇👇
    apni.lk/course/teacher/drrandeer/course/inor24pdf
    Inorganic Chemistry Tute Courier Class👇👇👇
    apni.lk/course/teacher/drrandeer/course/inortute
    Inorganic magic video එකේ comments 👇👇👇
    ruclips.net/video/WTUBt32CO-E/видео.htmlsi=d1cbvg4gGEgFMYoC
    2023 Inorganic Seminar Comments 👇👇👇
    ruclips.net/user/liveXRYaDB-IKZY?si=JwOPsGAE0y2NMimc

  • @dineshasewwandi9199
    @dineshasewwandi9199 4 месяца назад

    Tute gatthu kenek kiyanawada me tute dekama ganne kojomda kiyl,keeyk pay kranna onida kiyl

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 месяца назад

      🎈Inorganic Chemistry පාඩම සදහා පමණක් සම්බන්ධ වන සිසුන්ට පහත සහදන් link වලින් Inorganic Chemistry full note එකත් short note එකත් super short note එකත් ලබාගත හැක.
      Inorganic Chemistry Pdf only Class👇👇
      apni.lk/course/teacher/drrandeer/course/inor24pdf
      Inorganic Chemistry Tute Courier Class👇👇👇
      apni.lk/course/teacher/drrandeer/course/inortute

  • @chethanachathuranga2003
    @chethanachathuranga2003 5 месяцев назад +1

    Sir model papers karan nethuwa past papers witharak karoth madida A/L exam ekata.(e kiyanne sir discussion tikak balala karapu adu padu hadagena giyoth madida)

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  5 месяцев назад +1

      Samaharunta ethi. Samaharunta madi. E nisa past pepers hondata karala welawa thibboth model papers karanna.

    • @chethanachathuranga2003
      @chethanachathuranga2003 5 месяцев назад

      @@DrRandeerChemistry thank you sir❤️

  • @sandisandi-de7sp
    @sandisandi-de7sp 4 месяца назад

    💗💗💗💗💗💗💗💗💗💗

  • @elearnenglishacademy6916
    @elearnenglishacademy6916 5 месяцев назад

    Sir mn giya mase rapid eke vedios tika baluw...me mase idan live join wenne..
    Sir okkoma padam tika rapid eke krla denawada ? A mattamata hadagnn plvn weid sir?
    Danata krpu tika nm supriyata set wuna...

  • @navodyasewwandi1896
    @navodyasewwandi1896 5 месяцев назад +1

    Sir mn 2023 sir ugannpu pdk tik beluwoth hrida rapid revishion ekt enn nthuw mokd mt godk ikmnt iwr krgnn puluwnne pdm tik e nis mt chemistry wlt thibbe s ekak sir .mt ethkoot lbn mase idn paper clz enn puluwn ehm hodaida sir

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  5 месяцев назад

      Ow. Ehema
      Karanna.

    • @AvinthaHI
      @AvinthaHI 5 месяцев назад +1

      ඉක්මනට ඉවර කරනව කියලා එක දිගට බලන්න යන්නනම් එපා පුතෝ එකක් බලලා ඒකෙ කරපුටික නැවත බලල මතක තියාගන්න ඕන කරුණු තිබ්බොත් මතක තියන්, බලපු ටිකට අදාල mcq තිබ්බොත් කරලා කරන්න හොදේ

  • @KVSI-y3s
    @KVSI-y3s 4 месяца назад

    inorganic calculation kara ganna calculation unit eke besic eka thibunama athid sir

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 месяца назад

      Magen karanne nethu wada?

    • @KVSI-y3s
      @KVSI-y3s 4 месяца назад

      ​@@DrRandeerChemistry ow sir.mama inorganic eka buy krl gatta site ekn.anumapana tika krnne nadda ethkot ehema clz en nati ayata.Inorganic witharak buy krl gatta ayata😢