inorganic nam pissuwak sir dan,me clz ekata end inna ayata kiyanne baya natuwa me krameta set bwenda.kalin baluwewat nati inorganic dn patta asawen lesiyen karanne mara pin sir.meka dakalat set wennati un paw itin 🙃
Sir exam ekedi mcq and essay dekema apita periodic table eka dena nisa groups pliwelt saha 3d gonuwe elements harahata mathaka hitiye nathath gataluwak naha neda ?
Aththatama sir dan nm inorganic tika supiriyata set අද තමයි ඒක තේරුනෙ අද 9.00 වෙනකන් මන් live එකේ හිටියා හැබැයි සංගත සංකීර්න මෙච්චර ගොඩක් කොහොමද මතක තියාගන්නෙ කියල හැම වෙලාවෙම මනෝ වදින්න ගත්තා සර් අර නිතරම අහන ඒව අදට මතක තියාගෙන mcq ගොඩක් කරන්න පුළුවන් කිව්වට මන් ගනන් ගත්තෙවත් නෑ.පස්සෙ මන් ලයිව් එක නතර කරල ටික වෙලාවක් නිකන් ඉදල හිත හදාගෙන නවත්තපු තැන ඉදන් ඉස්සරහට බලන්න ගත්තා අන්තිම වෙද්දි තමයි තේරුනේ අච්චර ගොඩක් තිබ්බට අහන්නෙ නිතරම කොච්චරද කියලා.චාර්ට් ටිකෙන් ගේම ගහගන්න පුළුවන් කියලා තේරුනේ ඊට පස්සෙ තමයි .ඒ එක්කම ලගදි යාලුවෝ කීප දෙනෙක්ම ස්ටේටස් දාපු මීම් එකකුත් මතක් උනා ඉනෝර්ගනික් ගැන. 😂 හම්බුනොත් සර්ටත් දාන්නම්.සිරාවට එක්සෑම් පාස් වෙන ආර්ට් එක දන් නැතුව කොච්චර ලමයි ගානක් දුක් විදිනවද කියල අද තමයි තේරුනේ.හිත හදාගෙන චාර්ට් ටිකත් එක්ක සර් එක්ක කරපු හැම mcq එකක්ම හරි ගියා.💗💗thank you so much sir.මැදින් ඇවිත් බලන අයට කියන්න තීන්නෙ අල්ලගෙන ඉවසගෙන ඉන්න ප්රශ්න කරද්දි තේරෙයි මේ පන්තියෙ උගනවන chemistry යි අනිත් ප පන්ති වල සාම්ප්රදායික ක්රම වලට උගන්වන chemistry වලයි වෙනස.✊
Thank you. 💯
අනේ සර් බයෝ ප්රිසික්ස් වලටත් මෙර් වගේ ගොඩදාගන්න පුලුවන් ටෙක්නික් ටිකක් කියන්න්කෝ@@DrRandeerChemistry
ane ow sir physics nm mge gnn deyk na 😓@@Ashii-vlogs
Inorganic calculations igannuwa mase kiyanna puluwand@@DrRandeerChemistry
@@DrRandeerChemistry sir paper krddi apu prshnyk sirge teligram number ekata demm...eke msg seen krl nhne.... poddk blnnko e mcq eka
Thank you sir. INORGANIC ටික මෙච්චර පැහැදිලිව කියලා දීලා පන්තියේදීම ඒ කොටසට ආදාල past papers ප්රශ්න ගොඩකුත් කියලා දෙනවා.සර්ට ගොඩක් පින් සර්.❤😊
මේ වගු සංරක්ෂණය කරල නිදන ගත කරන්න ඔනේ.. ඒ තරම් වටිනවා .❤
සර්....කෙලවිලා හිටියේ මේ වෙනකම් ටික ගොඩ දාගත්තා...මරුව්ට තේරෙනවා..පට්ට සුපිරි...🎉tnq tnq tnq සර්....ඉතුරු ටිකත මේ විදියටම ගොඩ දාගන්නවා...🎉
ඉස්සර සර් දෙමල ඉගෙනගන්නවා වගේ inorganic ,, organic මොකුත් තේරුන්නෑ..
ලියන ඒවා chemistry කියලා දැනන් හිටියා විතරයි 😪
දැන් නම් නිකන් මොනවද වගේ ... සර් ප්රශ්නයක් දුන්නම video එක stop කරලා ඒක හදනවා.. 😍 ඒවා ඔක්කොම හරියනවා..
ගොඩක් පින් සර් 🥺❤️
Inorganic මට වෙන පන්ති වලින් කියලා දුන්නේ එක එක කාණ්ඩය ගානේ.එක කාණ්ඩයක් කරන කොට අනිත් එක මතක නෑ ඔක්කොම එක වගේ.ඒ සර්ලාගෙන් ඇහුවම මොකද MCQ කරන්න බැරි කියල ඒ අය කිව්වේ අපිට බෑ කියලා. හැබැයි පෙර මොකද්දෝ පිනකට රන්දීර් සර්ගේ inorganic පන්තිය සෙට් උනා.මෙච්චර ආතල් එකෙ ර්හට chemistry ඉගෙන ගත්තේ සර් ගෙන් විතරයි ❤❤❤❤ දැන් නම් inorganic සුපිරි සර්ට ගොඩාක් පින් නෝමිලේ මෙහෙම අපිට උගන්වන එකට ❤❤❤❤❤❤❤❤❤❤❤
සර් කියනවා හරි කොච්චර හොදට Theory කරගත්තත් ප්රශ්න වලට උත්තර ලියාගන්න බෑ මන් හිතුවෙ මගෙ අවුලක් කියලා...අද තමයි හරියටම ඉගෙන ගත්තෙ ප්රශ්න වලට උත්තර ගන්න විදිහ ගොඩක් පින් සර්..❤🥺
Inorganic ටිකත් organic වගේම ගොඩදාගන්න ගමන්...much love sir❤️❤️❤️
මිහිපිට දෙවිවරු කියන්නෙ සර්ල වගේ අයට ❤ ලග ඉදියනම් කකුල් දෙක අල්ලලා දණ ගහලා වදිනවා..,🥺🙏 සර්ට බුදු සරණයි ❤ අනිත් පාඩම් ටිකත් සර් නිසා තමා ගොඩ ගියේ Thank you sir ❤
Chemistry රන් වෙඩිල්ල 😎 පට්ට පට පට 💣
නියමයි සර් සුපිරි ❤
Supiri sir maruwata teruna❤😊
දැන්නම් inoganic වලට addict wel sir.sirwa kalin hambunm dn weddi chemistry A sure🥺🥺thank you sir
Deyyne inorganic 🤣❤️ thank you very much sir!!! jeewitheta mehema igena gaththamai🥲💗
Exam ekk klin hri sirgen igen gnn puluwn wima loku sathutak...... past ppr , model pprs den krn yddi oluwt enwa uththra....e uththrath hri..... thank u sir....❤ godk pin❤🙏
Aadarei Sir❤
Thank you sir ...hodata theruna adath wenada wagema❤🔥
Thank you sir😊 mata anuwa sir thma danata inna chemistry valata best teacher❤😊
Thank you sir ! ❤️🔥
Niyamai sir🥺❤️
inorganic nam pissuwak sir dan,me clz ekata end inna ayata kiyanne baya natuwa me krameta set bwenda.kalin baluwewat nati inorganic dn patta asawen lesiyen karanne mara pin sir.meka dakalat set wennati un paw itin 🙃
Gdk hondt theruna sir thankyou
Sir methana widihata 2:31:12 mulinma prathikriyawak wenawada kiyala baladdi
1st - Redoxda balanawa
If not 2nd - vayu pita wenawada balanawa
3rd - සංගත සංකීර්න wenawada balanawa
4th - awakshepa wenawada balanawa neda prashnayak karanna ona piliwela
Excellent.
thank you sir❤💪
Thank you sir godak pin 😊❤
thank you sir🙏😊
Thank you so much sir ❤❤❤
Sir exam ekedi mcq and essay dekema apita periodic table eka dena nisa groups pliwelt saha 3d gonuwe elements harahata mathaka hitiye nathath gataluwak naha neda ?
Chakkare danne nethi kenekta chakkare bala bala ganan hadana kota mokada wenne?
Thanks sir
❤️🙏
💗💖😍
මේ ගුරුවරු ඕනි ෆේමස් වෙන්න බලහන්කො කොලියි එක උගන්නන ....easy dnnm chemistry ❤
❤
❤️❤️❤️❤️
ලවණ භශ්ම chart eka telegram group ekata danna puluwan da sir🙏
Demma
thank you sir
❤❤
Sir 09) b කොටස උගන්නන්නෙ මොන වීඩියෝ එකේද
sir mn sir pote ugannapu inorganic okkoma balala inorganic goda dagena tyennee❤ ....me vedio revise kr ganna baluwata kamk nadda sir
Ow kamak ne. Welawa awulak nethi nam balanna. Kalin ekata wadaa meka godak lesi widihata karala thiyanawa.
Thank you sir ❤gdk pin🙏
Tute eka ganne kohomd sir
Sir oya chart tika group ekata daalada thiyenne ????
Oooo
මේ පස් වෙනි දවසද
Day 4
@@IshadiPaboda-zm1sq thank you ✌️✌️
2:54:46
sirge telegram channel eke linka eka dnnko
t.me/inorganic2024DrRK
සර් පේපර් ක්ලාස් එකට ජොයින් වෙන්නෙ කොහොමද
ruclips.net/video/qXZ6M4YoiXA/видео.htmlsi=nM38TAuOXXRZ8oh_
Meke wisthara thiyanawa
Thank you sir❤
❤❤❤
thank you sir
Thank you sir❤
Thank you sir🙏❤️🎉
Thank u sir❤
Thank you sir❤🎉
Thank you sir❤️
Thank you sir ❤
Thank you sir❤❤❤
Thank you sir ❤